ආත්ම විශ්වාසය වැඩිකරන්න යටි සිත නැවත සුබවාදීව ලියවන සබ්ලිමිනල් වැඩසටහන. 21 දිනක් රෑට ඇසෙන්න තියන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • Blissful Intelligence Test & Report බ්ලිස්ෆුල් ඉන්ටෙලිජෙන්ස් පරීක්ෂණය වාර්තාව සමග ජීවිතේ ආපු, දැනට තියෙන සහ එන්න පුළුවන් ප්‍රශ්න විද්‍යාත්මකව හඳුනා ගන්න. ඒ සඳහා ලංකාවේ වැඩිම දෙනක්ට මග පෙන්වූ ජිවිත මගපෙන්වන්නා Life Coach සනත් ගමගේ මහතා සමග විනාඩි 90 ක් සාකච්චා කරන්න. 0716 658 658 අමතන්න. වට්ස් ඇප් 0710 658 658 අංකයට පණිවිඩයක් එවන්න.
    සනත් ගමගේ මහතා කළමණාකරණය පිළිබඳ ප්‍රථම සහ පශ්චාත් උපාධිදාරියෙක්. මහා බ්‍රිත්‍යාන‍යය, ඉන්දියාව, සහ සිංගප්පුරුවේ මනෝ විද්‍යාව පිළිබඳ පුහුණුව ලැබූ ජීවිත මගපෙන්වන්නෙක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය. සබරගමු සහ රජරට විශ්ව විද්‍යාල වල හිටපු උපදේශක. විශ්ව විද්‍යාල 15 ක, පාසල් 400 ක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ම, අමාත්‍යාංශ 36 ක, ජනාධිපති ලේකම් කාර්යාලයේ, පාර්ලිමේන්තුවේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අනුබද්ධ ආයතන 5 ක, පෞද්ගලික ආයතන 600 ක ඇතුළුව වැඩමුළු 3000 කට වඩා කළ 20 වසරක පුහුණු කරුවෙක්. නෙත් FM, හිරු FM, සියත FM, සිත FM, රන් FM, ලක් හඬ, වෙළඳ සේවය, ස්වදේශීය සේවය, සිටි FM, රූපවාහිනි, ITN, සිරස TV, TV1, සියත TV, ඇතුළු නාලිකා විශාල ගණනාවක සම්පත් දායකයෙක්.
    Poetic Brain දෙදින වැඩමුළුව, ඉසුරුමත් ජීවිතයක්, ආනන්දනීය යුගදිවියක්, Exam 1st වැඩමුළුව සහ වෙනත් වැඩමුළුවලට සහභාගී වීමට හෝ සංවිධානය කිරීමට 0713 658 658 අංකයට කතා කරන්න.
    මවුරටෙන් බැහැරව වෙනත් රටවල ඉන්න ඔබ වෙනුවෙන් 0773 658 658 අංකයට කතා කරන්න හෝ වට්ස් ඇප් කරන්න ඔබට පුළුවන්.
    යාළුවන්වත් එකතු කර ගන්න. ඔබේ නිබන්දන එවන්න 0711 658 658 අංකයට.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න. ඉලක්කය 7 වන වැඩසටහන
    අති විශිෂ්ට දක්ෂතා පෙන්වමින් මාළඹේ දී සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වුනු වැඩමුළුව අති සාර්ථකව අවසන් උනා. එහි පැමිණි දෙමාපියන් ගේ අදහස් මම ලබා දෙන්නම්. ඊළඟ වැඩසටහන මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) පැවැත්වෙනවා. අවුරුදු 8 න් ඉහළ දරුවන්ට සහ වැඩිහිටියන් සීමිත ප්‍රමාණයකට මේ සඳහා ඉඩ කඩ තියෙනවා.
    අදම මේ සහන මිළකට පැවැත්වෙන වැඩමුළුවේ ඉතිරි ආසන වෙන්කරවා ගන්න. කතා කරන්න 0716 658 658. එහෙම නැත්නම් WhatsApp Catalog කැටලොග් එක ලබා ගන්න පණිවිඩයක් එවන්න.
    Sanath Gamage TH-cam Chennel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට NLP තාක්ෂණය යොදා ගන්නා නිසා පරණ විඩියෝ සතියකට වතාවක් වත් බලන්න. උපරිම වෙනසක් දැනේවි. යාලුවන්ටත් බෙදා දෙන්න. ඉලක්කය 1 සිට 6 දක්වා කොටස් බලන්න.
    ඉලක්කය 7 වන වැඩසටහන
    Poetic Brain 2 days workshop
    🌷🌷 Poetic Brain 2 days workshop කාටද?
    අවුරුදු 8sita වඩා වැඩි දරුවන්ට සහ තෝරාගත් වැඩිහිටියන්ටත් කිහිප දෙනෙක්ටත්
    🌷අපේ මැජික් ඉස්කෝලේ අරමුණ ?
    අපි ඔබේ දරුවාගේත් ඔබේත් ශක්තීන් හතක්, නිදහස් මොළයක ඇති අප්‍රමාණ ශක්තියෙන් අවදි කරගන්න උදව් දෙනවා.
    🌸නිර්මාණ ශක්තිය
    🌸පරිකල්පන ශක්තිය
    🌸මතක ශක්තිය
    🌸සමතුලිත පෞරුෂ ශක්තිය
    🌸භාව කළමනාකරණ ශක්තිය
    🌸අවබෝධ ශක්තිය
    🌸ආත්ම ශක්තිය
    මෙම වැඩසටහන තුළින් දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටත් වදගත් වෙනවා. ආකර්ෂණ නීතිය යොදා ගනිමින් සිතේ ඇති ශක්තිය මතු කරගන්න පුළුවන් වෙනවා. තමන් කැමති ඕනම දෙයක් දිනා ගන්නත් පුළුවන් වෙනවා
    🌷Regent Country Club - Auditorium Malabe
    මාළඹේ goo.gl/maps/6T...
    🌷 කාලසටහන
    🌸 මාර්තු 5 වන ඉරිදා සහ මාර්තු 6 වන සඳුදා (පෝදා) උදේ 8:30 සිට සවස 4:30 දක්වා
    🌷 අයෝජනය
    🌸 රුපියල් 15,000.00
    🌸 දෙදෙනෙක් එකම පවුලෙන් එනවානම්, එක් අයෙකුට රු 12,000.00 ක් පමණයි
    සීමිත පිරිසක් පමණක් වැඩමුළුවට සහභාගී වන කරවන්න පුළුවන් නිසා, වැඩමුළුවේ ලියාපදිංචිය සදහා රු 5000/= ඉක්මනින් ගෙවා ලියාපදිංචි වී ඔබේ ආසනය වෙන් කරවා ගන්න.
    ඔබ ඔබේ ආයෝජනය කළ සැණෙකින්, එය අප වෙත ලදුපතෙහි සේයාරුවක් හෝ තිර සේයාවක් (Screen Shot) මඟින් තහවුරු කරන්නට මතකයේ තබා ගන්න.
    එහි ඔබේ දරුවාගේ නම, වයස, සහ මැජික් ඉස්කෝලේ යන්න පැහැදිලිව සටහන් කර, හැකි ඉක්මනින් ඔබේ ලදුපත සමඟ අපට එවන්න. ඒ සඳහා 0710 226 225යන මෙම WhatsApp අංකය භාවිතා කරන්න
    මානව හැකියා විශේෂඥ පුහුණුකරු සනත් ගමගේ සමගින් ජීවිතය දිනන්න. එන්න මේ ගමන් මගට.
    නොමිලේ කරන පාඩම් මාලාවලට එකතු වෙන්න මේ ලින්ක් එකකින් එකතු වෙන්න. / ilakkaya
    / asirimath
    මූණු පොතේ නැති ඔබට මේ WhatsApp හෝ Telegram ගෲප් වලට එකතු වෙන්න.
    chat.whatsapp.....
    *** t.me/+Ak4mYOgu...
    මා හා හමුවීමට කතා කරන්න 0716 කරගන්න WhatsApp කරන්න 0710 226 225 අංකයට
    ඔබට වැඩමුළු සඳහා වෙලාවක් වෙන් කරගන්න 0713 658 658 අංකයට WhatsApp කරන්න
    ඔබේ ආයතනයේ වැඩමුළුවක් සංවිධානය කරන්න අමතන්න 0773 658 658
    ඔබට දිනපතා අභිප්‍රේරණ පණිවිඩ ලබාගන්න 0711 658 658 අංකයට කතා කරන්න.

ความคิดเห็น • 588

  • @e.b.m.gekanayake3282
    @e.b.m.gekanayake3282 ปีที่แล้ว +17

    බොහොම ස්තුතියි ඔබතුමාට .මසයක් පුරාවක් මෙය ඇසුවා.විස්වයෙ ආසිර්වාදයෙන් මෙගෙ පුතාගෙ වත්තට ටැනල් එකක් ගහගන්න ලක්ෂ 20 ක් ලබා දුන්නා .විස්වයට ස්තුතියි ඔබතුමාට සහ කාර්ය මන්ඩලයට ස්තුතියි .😊😊😊😊😊😊😊😊😊

  • @sarayatiya
    @sarayatiya 2 ปีที่แล้ว +172

    විශ්ව ආකර්ෂණ නීතීය ගැන දැන ගත්ත දවසේ ඉදන් , මට දැනෙනවා . " මම හරිම සතුටින් ඉන්නේ .. මට නිතරම ධනාත්මක සිතුවිලි ඇති වෙනවා" 😊😊😊😊
    විශ්වයේ ආශිර්වාද "සියලු ලෝකවාසීන්ට ලැබේවා, එකිනෙකාගේ සිත්වල අනෙකා කෙරෙහි මෛත්‍රී සිතුවිලි ඇති වේවා🙏🙏🙏

    • @samanananda7696
      @samanananda7696 ปีที่แล้ว +6

      Matath asai mevidiyata sitha diyunu karanna eth mata there na mama thaniyen karanna ussa kala sitha Eka thanata ganna be obathumata puluwan am mata udau karanna

    • @samanananda7696
      @samanananda7696 ปีที่แล้ว +1

      Obathumage nambare dunnoth katha karanna puluwan

    • @donacharlat6629
      @donacharlat6629 ปีที่แล้ว +1

      Dirgau wewa .thank you.

    • @galaxyj5180
      @galaxyj5180 ปีที่แล้ว +1

      Q c. .
      ..

    • @devikananayakkara8220
      @devikananayakkara8220 ปีที่แล้ว

      Oba thumata sthuthi wewa.mata me wishwa akarshana neethiya wiwasa kirimata salaswuwata.
      Sthuthii sthuthii sthuthii

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg ปีที่แล้ว +13

    ඔබතුමාට කොහොම ස්තුති කරන්නද. අප හට නිවැරදි මාර්ගය කරා පියනැගීමට ඔබතුමා දරන මේ උත්සාහය ගොඩක් අගයනව ඒ වෙනුවෙන් ඔබතුමාට මා හදවතින්ම මා ගරු කරනවා.බුදු සරණයි sir. යහපතකම වේවා හැමදාමාත් ඔබතුමාට 🙏❤️

  • @chathuchathu1000
    @chathuchathu1000 2 ปีที่แล้ว +57

    සර්, මම සර්ගේ වැඩසටහන් බලන්න ගත්තට පස්සෙ මට පුදුම ශක්තියක් දැනෙනව. මට විශ්වාසයි මටත් ජීවිතේ දිනන්න පුලුවන් වෙයි කියල .ඒ වගේම මගේ දරුවන් සර්ගෙ වැඩසටහන් වලට එවන්න කැමතියි සර්ගෙ වැඩසටහන් බලන්න මාව මෙහෙයවූ විශ්වයට මගේ හදවතින්ම ස්තුති කරනව. සර්ටත් ගොඩාක් ස්තුතියි .නිරෝගි සුව ප්ස්තනව

  • @diliniwijesiri-gj1mb
    @diliniwijesiri-gj1mb 11 หลายเดือนก่อน +14

    ඔබතුමාගේ මේ සේවය ගොඩක් උතුම් . ඔබ තුමාව මුණගැස්සවූ මේ ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏❤️ ඒ වගේම මාගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වන බව ව්ශ්වාසයි . මාගේ සිතුම් පැතුම් ඉශ්ට කර දුන් ආදරනීය ව්ශ්ව මාතාවට ස්තුතියි 🙏ස්තුතියි 🙏🙏 ස්තුතියි 🙏🙏🙏

  • @sujeewachandani6369
    @sujeewachandani6369 11 หลายเดือนก่อน +7

    මාගෙ සිත දනාත්මක සිතුවිලි වලට යොමු විමට පැහැදි ඇති බව දැනෙනවා විශ්ව මාතාවට ස්තුති වේවා ❤❤❤

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +33

    ජීවිතයේ හුගාක් ගැටලු එන්නේ ඊට වඩා සොදුරු අපූර්ව දේවල් ලබන්නට ...
    මට මගේ අනාගත චිත්‍රනය කල පරිදිම ලබා දීම පිලිබදව මම මගේ විශ්ව යට ස්තුති වන්ත වෙමි ..ස්තුති , ස්තුති ..මගේ ගුරු තුමන් ට , උපකාර කලාවූ හෙමටම සෙත් වේවා ...❤❤❤🙏🙏🙏👍👍👍🌹🌹🌹

  • @marywarnakulasooriya5971
    @marywarnakulasooriya5971 9 หลายเดือนก่อน +15

    ❤ඇත්ත හැම ගැටලූවක්ම ලබාදේන ඡේසුට ස්තූතී සතූට වගොම දූකටද ස්තූතීයී

  • @manjunipriyanka1971
    @manjunipriyanka1971 ปีที่แล้ว +18

    ❤️💞❤️ ස්තුතියි සර්...කඩාවැටුණු අතීතයෙන් මිදිලා .අලුත් ජීවිතයකට යන්න පාර පෙන්නුවට...

  • @nalanishan4862
    @nalanishan4862 4 หลายเดือนก่อน +3

    මාගේ සියලු බලාපොරොත්තුන් ඉෂ්ට කර දෙන විශ්වයටම ස්තුතියි වන්ත වෙමි. ස්තුතියි ස්තූතියි❤❤❤

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 2 ปีที่แล้ว +15

    විශ්වයෙ ආකර්ශනය ලැබෙවා සියලු දෙනාට සිත් නිවි සැනසේවා තෙරුවන් සරණයි🙏

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +17

    බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා හැමෝටම අවබෝධ වේවා හැමෝම සුවපත් වේවා බුදු සරනයි 🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏💗💗💫💫💫💫💫💫💫💫

  • @nadeenadee531
    @nadeenadee531 2 ปีที่แล้ว +20

    බොහොම ස්තුතිය ඔබ තුමාටත්..විශ්වයටත්...❤️

  • @nandanadias4321
    @nandanadias4321 ปีที่แล้ว +30

    මා විශ්ව මාතාවගෙන් බලාපොරොත්තු වන දෙය දහස් ගුණයකින් වැඩි වී මට ලැබේවා .එසේම සම්බන්ද සියලු දෙනාටම එලසින්ම වේවා ..විශ්ව මාතාවට අනේකවර ස්තුතියි ,ස්තුතියි ,

  • @malikagamage2983
    @malikagamage2983 9 หลายเดือนก่อน +9

    මෙයනම් ජිවිතයට ආශීර්වාදයක්, බොහොම ස්තුතියි විශ්ව මාතාවට සහ සනත් සර්ට ❤️❤️🙏🙏❤️❤️

  • @dushanthiherath8817
    @dushanthiherath8817 2 ปีที่แล้ว +8

    ඔබතුමා මුනගැස්සුවාට විශ්වයට ගොඩක් ස්තුතියි 🌹🌹🌹🌹

  • @sujeewabalasuriya9595
    @sujeewabalasuriya9595 2 ปีที่แล้ว +35

    හැමදාම අපිව motivate කිරීම ගැන අනේක වාරයක් ස්තුතියි සර්. මගේ සිතට පුදුම සතුටක් සැහැල්ලුවක් දැනෙනවා මේක අහනකොට. හරියට බාවනවක් වගේ..සියලු දේනාටත් යහපතක්ම වේවා.

  • @emina7em
    @emina7em ปีที่แล้ว +14

    මගේ සැමියාගේ ආදරය නැවත මට ලබා දුන් විශ්ව ශක්තියට ස්තූතී...
    සර් හමු වූ දිනයේ සිට මං හැමදාමත් සතුටින්...
    ඔබ තුමාට බොහෝම සිතූති..
    🙏🙏🙏

    • @matheeshamalaka8392
      @matheeshamalaka8392 ปีที่แล้ว +1

      ඔයා ඒ වෙනුවෙන් කරපු දෙවල් මට කියන්න පුලුවන්ද 🙏

    • @nilukasajeewani870
      @nilukasajeewani870 4 หลายเดือนก่อน

      Matath kiyannako oyata godak pin

  • @කලස්
    @කලස් 2 ปีที่แล้ว +14

    බොහොමත්ම ස්තූතියි සර් 🙏
    ඉතාමත් වටිනා දෙයක්.
    විශ්ව ශක්තියට ස්තූතිවන්ත වේවා !

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +72

    බොහෝම ස්තූතියි සර්..අලුත් මාසයේ සර් ඇතුලු ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා!🙏💖

    • @aavchandrani9226
      @aavchandrani9226 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ඔබතුමාට

  • @anomapriyadarshani4456
    @anomapriyadarshani4456 ปีที่แล้ว +7

    ඔබ තුමාටත් විශ්ව මාතාවටත්
    අනේක‍ වාර යක් ස්තූතියි ස්තුතියි ස්තූතියි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +5

    මගේ ජිවිතය නගා සිටුවීමට පියවර තබන නිවැරදි ගමන්මග විවෘත කර දුන් සර් ඔබතුමා ට බොහොම ස්තුතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌹 විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙනවා❤️🙏🙏🙏🙏🙏🙏🌹

  • @malanialwis6080
    @malanialwis6080 8 หลายเดือนก่อน +3

    සර් ඔබතුමා මේ විශ්ව ය පිලිබද ව දුන් දැනුම නිසා මගේ ජිවිතය වෙනස් උනා ගෙදර සාමය උදා උනා අපි දැන් සතුටින් කාලය වෙන්නෙ මේ විශ්ව යට ස්තුතියි ❤ ඔබතුමාට විශ්ව යේ ආශිර්වාද ය ලැබෙනවාමයි❤

  • @sameeraadhananjani8754
    @sameeraadhananjani8754 10 หลายเดือนก่อน

    මං හිතින් හුගක් වැටිලා ඉන්න වෙලාවක තමයි මේ වීඩියෝ එක අහම්බෙන් වගේ හම්බවුනේ.. මේ සබ්ලිමිනල් මන්ත්‍රය ඇහුවම ඔලුවට මොකක්දෝ අමුතු පහසුවක් දැනුනා.. ඇත්තටම ඔබ තුමාට ගොඩක් ස්තූතීයි🙏 ඒ වගේම මේ වීඩියෝ එක මගේ නෙත ගැටෙන්න සලස්වපු විශ්වයට ස්තූතීයි🙏

  • @ranjinicc2453
    @ranjinicc2453 ปีที่แล้ว +9

    මම. මේ. මසසිට. අහන්න. ගත්ත. 🙏🙏🙏🙏ස්තුති. ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 🙏❤

  • @hemamalani1381
    @hemamalani1381 9 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවනී ඔබට ස්තූතියි..මට මානසික සුවය අතිශයින් ඇවසි මොහොතක ලැබූ මහත් සුවයට.ඒ ලෙසම මගේ ආර්ථිකය වඩා යහපත් වගේම මුදල් ඇතිවෙන්න ලැබුණා මට ස්වීප් දිනුමක් කෝටිගානක් ලැබුණා ස්තූතියි ස්තූතියි....විශ්ව ශක්තිය මහා ප්‍රබලයි....

  • @damayanthikumari1263
    @damayanthikumari1263 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පිං .දීර්ඝගායූ වේවා .බුදුසරනයි දෙවිපිහිටයි

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +5

    ගොඩක් දේවල් ඉගන ගත්තෙ සර්ගෙන්❤️ඔබටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේකවාරයක් ස්තුතියි සර්🙏

    • @thakshilagunathilaka5287
      @thakshilagunathilaka5287 ปีที่แล้ว

      Discription එක කියවන්න
      ඒ ගැන පැහැදිලි කරල තියෙනවා

  • @namalsumithra-jq5zu
    @namalsumithra-jq5zu ปีที่แล้ว +9

    මගේ ජීවිතයට ආලෝකයක් ලබාදීම ග¿න විශ්ව මාතාවට ස්තුතිය 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @NiroshaniRajapaksha-wd8nj
    @NiroshaniRajapaksha-wd8nj 2 หลายเดือนก่อน +1

    මගේ අරමුන කරා යමට මගේ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතී ස්තූතී ස්තූතී❤❤

    • @SanathGamage
      @SanathGamage  2 หลายเดือนก่อน

      සංවේජනා ලියන විදිය තවත් ටිකක් ඉගෙන ගන්න

    • @NiroshaniRajapaksha-wd8nj
      @NiroshaniRajapaksha-wd8nj หลายเดือนก่อน

      Mata e gana awabodayak na mahatmaya samaeenna🙏

  • @Surangi-g3i
    @Surangi-g3i 24 วันที่ผ่านมา

    මාගේ සියලු බලාපොරොත්තු ඉෂ්ට කල දෙන මේ විශ්වයට අනේක වාරයක් ස්තූතියි මම දැන් ගොඩක් සතුටින් ඉන්නව

  • @malikasrilanka5328
    @malikasrilanka5328 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමාට බොහොම ස්තුතියි 🙏 ඔබතුමාගෙ වැඩසටහන මම දැන් දවස් 10ක් විතර අහනව හරිම සැනසීමක් තියෙනවා ❤❤❤🌹🌹🌹🌹❤️❤️❤️

  • @preethikaindatissa779
    @preethikaindatissa779 10 หลายเดือนก่อน +2

    ආදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති අනේක වාරයක් ස්තුති ස්තුති ❤ඔබ තුමාට ත් ස්තුති .🙏

  • @SpnpSudasinha
    @SpnpSudasinha ปีที่แล้ว +11

    මගේ ආදරේ සහ මට මිල මුදල් ලබාදුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි 🙏🙏ස්තුතියි ස්තුතියි

  • @nethustyle2899
    @nethustyle2899 3 หลายเดือนก่อน

    මන් සර්ගේ වැඩසටහන් අහන්න පටන් අරන් මාසේකට වැඩ්.ඒ දවස්වල මගේ හිත දුකින් තිබ්බේ.ඒත් දැන් ඒ හැම ප්‍රශ්නයක්ම බොහෝ දුරට ව්සදිලා.ඇත්තටම මන් මේ වැඩසටහන දවස ගානේ අහනවා.ඇත්තටම අද දවස ගැන හිතද්දි මන් ගොඩක් සතුටින්.මට මේ වැඩසටහන් මුන ගස්සපු ව්ශ්ව මැණියන්ට අනේකවාරයක් ස්තුතියි වේවා.සර්ටත් අනේකවාරයක් ස්තුතියි වේවා .

  • @kanthirenuka8261
    @kanthirenuka8261 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති සර් ඔබ තුමගෙ වැඩසටහන් මමත් දැන් 10 ක් විතර බලනවා හිතට පුදුම සනසිමක් ලබෙන්නෙ ඔබ තුමාටත් විශ්ව මාතවටත් අනේක වාරයක් ඉස්තුති.

  • @ChanCool-uh1wg
    @ChanCool-uh1wg หลายเดือนก่อน

    මා විශ්වාස කරනු.මා විශ්ව මහතාට.ආශිර්වාද කරමින්.මා සතු හැම දෙයක්ම.විශ්වයෙන් ලැබිච්ච ඒවා .විශ්වයට මං ආශිර්වාද කරනවාදැන් මම ධනවත්තුවම.සිටිමි.මා ජීවිතේ සතුටු සිටිමින්.විශ්ව මහතාට.ස්තුතියි ස්තූතියි ස්තූතියි.හාමින් ආමේන් ආමෙන්.🙏🙏🙏 ....

  • @ajeducation4784
    @ajeducation4784 ปีที่แล้ว +7

    සන්සාර ගමනෙ මේ ජිවිතය අපූරු සොඳුරු චාරිකාවක් ......

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 3 หลายเดือนก่อน +7

    මගේ අසනීප තත්වය මග හරි නිරෝගී සුව ලබා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🌹ස්තුතියි 🌹ස්තුතියි 🌹

  • @ishansellahewa5894
    @ishansellahewa5894 ปีที่แล้ว +2

    ඇත්තටම ඔබට ගොඩක් ස්තූති වන්ත වෙනවා. ඔබගේ අදහස් හා වචන ජීවිතය ගොඩක් වෙනස් කරා මේ විශ්වයත් ඔබටත් බොහොම ස්තුතියි.

  • @hirunitharaka9726
    @hirunitharaka9726 ปีที่แล้ว +10

    මගේ බලාපොරොත්තු සියල්ලම සාර්ථක ලෙස ඉටු කර දුන්නාට විශ්වයට අනේක වාරයක් ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏

  • @pranee0991
    @pranee0991 2 ปีที่แล้ว +7

    ඔබ තුමාට දිර්ඝායූෂ වේවා

  • @umashadharmasena1936
    @umashadharmasena1936 ปีที่แล้ว +2

    විෂ්වයයටත් ඔබ තුමාටත් බොහොම ස්තූතියි

  • @nandasenanayaka9785
    @nandasenanayaka9785 4 หลายเดือนก่อน +1

    ස්තූතියි විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි!!! ස්තූතියි!!! ස්තූතියි!!! 🙏🙏🙏

  • @ashokaranjane8691
    @ashokaranjane8691 2 ปีที่แล้ว +4

    ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා සර්.මම කලින් එකත් හැමදාම අහනවා ගොඩක් හොද.ප්‍රතිපල.තියෙනවා

  • @mangalamunasingha1792
    @mangalamunasingha1792 2 ปีที่แล้ว +3

    මම vishan bode හඳුන්වා . අභ්‍යාස කරන ම්න් සි ට්නවා . මට වෙනදට වඩා මුදල් ලබෙනවා ස්තුතිය ස්‍ර්ර්

  • @sadunihimansha9193
    @sadunihimansha9193 ปีที่แล้ว +74

    මගේ වැටුප සීතනවාට වඩා ඉහල අගයකීන් ඉහලට යාම සහ මගේ රැකීයාව ස්තිර වීම පීලීබදව වීස්ව මාතාවධ අනේක වාරයක් ස්තුතීයී ස්තුතීයී ස්තුතීයී❤❤❤

  • @amawijesinghe6528
    @amawijesinghe6528 ปีที่แล้ว +4

    විශ්වමාතාවට අනේකවාරයක් ස්තූති මට ලබා දුන්න හැම දේටම ........මගේ ඉශ්ට දේවතාවන්ටත් අනේකවාරයක් ස්තූතී මට උදව් උපකාර කරනවාට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ස්තූතීයි ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී විශ්වයට අනේකවාරයක් ස්තූතී

  • @kaluwadewapriyanakara8586
    @kaluwadewapriyanakara8586 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහෝම ස්තුතියි විශ්ව ශක්තියට ස්තුති වන්ත වේවා

  • @thilinipeiris3612
    @thilinipeiris3612 ปีที่แล้ว

    මේ දැනුවත් කීරිම් වලට ඔබතුමා ට බෝහොම ස්තුතියි .

  • @darshanimalkanthi8541
    @darshanimalkanthi8541 ปีที่แล้ว +3

    ආදරනීය විශ්වය ඔබට ස්තුතිවන්තවේවා ලෝවාසි සියලු දෙනාම විශ්ව මාතාවට ආකර්ශණය වේවා සියලු දෙනාම දනවතුන් වේවා විශ්ව මාතාවට ස්තුති 🙏

  • @rathugamagej.m8352
    @rathugamagej.m8352 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුති vishwaye asirwadaya ඔබට නිරන්තරයෙන්ම ලැබේවා ස්තුති ...ස්තුති ..ස්තුති

  • @ajithnanayakkara6194
    @ajithnanayakkara6194 2 ปีที่แล้ว +9

    බොහොම ස්තූතියි ආදරණීය ඔබට විශ්වයේ සියලු යහපත් ශක්තීන් නිරන්තරයෙන් ම ඔබ සමග පවතීවා ජයෙන් ජයම වේවා... 🙏😃😍❤️🌹

  • @nelundeeshan708
    @nelundeeshan708 2 ปีที่แล้ว +7

    බොහොම ස්තුතියි ඔබතුමාටත් විශ්වයටත්..🙏🙏🙏

  • @manjulachaminda2821
    @manjulachaminda2821 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි ආදරණීය සනත් ගුරුතුමනි.

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +2

    මා හට නිදහස් රැකියාවක් ලබාදුන් විශ්වමාතාවට දහස් වාරයක් ස්තූතියි..🙏♥️

  • @nethustyle2899
    @nethustyle2899 4 หลายเดือนก่อน

    ඇත්තටම මන් පහුගිය සති කිහිපය ගොඩක්ම දුකින් ප්‍රශ්නවලින් පිරිලා හිටියේ .මට අහම්බෙන් සර්ගේ වැඩසටහන් හම්බඋනේ.ඇත්තටම සර් කියපු ව්දිහටම මන් හැමදේම කරනවා ව්ශ්වාසයකින් .ඇත්තටම මගේ ප්‍රශ්න ටිකෙන් ටික අඩුවෙලා යනවා.මට මේ වැඩසටහන් මුන ගස්සපු ආදරනිය ව්ශ්ව මැණියන්ට අනේකවාරයක් ස්තුතියි .ඒ වගේම සර්ට ගොඩක්ම ස්තුතියි .

  • @gayanishanika9970
    @gayanishanika9970 2 หลายเดือนก่อน

    I'm listening to this almost 2 months now. So many good things happened to me. I am always happy. Thanks Sanath Sir, and I shearing this with my family. Thanks to universe to make me listening to Sanath Sir🎉

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️ මම ජය ගතිමි ජය මාවත පෙන්වා දුන් ඔබ තුමා ට බොහොම ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

  • @kavindumihiran9343
    @kavindumihiran9343 8 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏

  • @dilusandamali3759
    @dilusandamali3759 2 ปีที่แล้ว +7

    බොහොමයක් ස්තූති සර් .🙏 .විශ්වයේ ආශිර්වාදය ලැබේවා !

  • @Universal_universal1_
    @Universal_universal1_ 9 หลายเดือนก่อน +1

    මම විශ්වයට ස්තුතියි වන්ත වේමි මගේ ගෙදර වැඩ සම්පූර්ණ වැඩ ඉවර කලාට

  • @sachiumanga1683
    @sachiumanga1683 ปีที่แล้ว +2

    මගේ රැකියාව සහ මට ඉහල වැටුපක් ලබාදින්නාට විශව මාතාවට ස්තූතියි

  • @anushaanu5567
    @anushaanu5567 2 ปีที่แล้ว +10

    බොහොම ස්තුති!!!!!!!! දයාබර ගුරුතුමනි ,,,,,,,,,,සියලු දෙනාගෙම සිතුවිලි යහපත් වී විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!!!!

  • @NishaNisha-q4m4x
    @NishaNisha-q4m4x 11 หลายเดือนก่อน

    සර් ගොඩක් ස්තුතියි.. එත් එකපාර ම සවුන්ඩ් එක වැඩි වෙද්දී හිත ගැස්සෙනවා. එය නිවැරදි කර තව පැය බාගයක් හරි වැඩි කරලා වීඩියෝ එකක් හදලා දාන්න සර් ට ගොඩක් ස්තුතියි ගොඩක් පිං. 🙏🙏🙏🙏🙏

  • @SeuwandiRanathunga-wg2rr
    @SeuwandiRanathunga-wg2rr 2 หลายเดือนก่อน

    ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ❤❤❤

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 ปีที่แล้ว +1

    අපගේ ආදරණිය සනත් ගුරු පියාණන්ටත් බොහොම ස්තුතියි....♥️🙏

  • @LakshikaDilrukshi-q3i
    @LakshikaDilrukshi-q3i ปีที่แล้ว

    සර්ගේ වැඩ සටහන් බැලුවා මන් ඒවා ගොඩක් වටිනවා මම තාමත් රබර් බෑන් ටෙක්නික් එක කරනවා.සර්ට ගොඩක් පින් ලෝබ නැතුව හැම දේම කියලා දෙනවට .සර් ඇතුලු කාර්ය මන්ඩලයට පින්.අපේ ජිවීත සාර්තක කර ගන්න මග කියලා දෙනවට .විශ්වයට අනේක් වාරයක් ස්තුති .🙏🙏🙏

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว +5

    විශ්වයේ ඇති ආකර්ෂණය ශක්තියක් පිහිට වූ මම ජය මාවත ඔස්සේ ඉදිරියට යම් විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤️🙏🌻

  • @yamunasuriarachchi7437
    @yamunasuriarachchi7437 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ඔබ තුමාට විශ්වයට 🎉🎉

  • @siriyani6357
    @siriyani6357 ปีที่แล้ว +2

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා . විශ්ව ශක්ති මාතාවට ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා වැඩ සටහන ගොඩක් හොදයි අන්තිම ටික පැහැදිලි මදි තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @anujashamalee6903
    @anujashamalee6903 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි.සර්ගෙ වැඩ සටහන් බලන්න සිත මෙහෙය වු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.

  • @damayanthidissanayaka5972
    @damayanthidissanayaka5972 2 ปีที่แล้ว +7

    බොහොම ස්තූතියි sir මේ දේවල් නොදැන හිටියත් මම හැමදාමත් හැමෝටම ස්තූති කරලා නිදා ගන්න පුරුද්දක් තිබුණා .මමයි දුවයි රෑට හැමදාම එක කරා.අපිව මේ ලෝකෙට බිහිකරපු දෙමව්පියන්ට අකුරු උගන්වපු ගුරුවරුන්ට විශ්වයට ගහ කොළට සතා සීපාවාට හැමෝටම ස්තුති කරා.

    • @damayanthidissanayaka5972
      @damayanthidissanayaka5972 2 ปีที่แล้ว +4

      දැන් මට මේ වීඩියෝ එක රෑට දාලා ඒ දේ හරියටම කරන්න පුළුවන් sir ta ගොඩක් ස්තුතියි

  • @ImeshaDilshani-fc9yr
    @ImeshaDilshani-fc9yr 3 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋🙏

  • @kaushalyabarange7238
    @kaushalyabarange7238 10 หลายเดือนก่อน

    මා හට ලබා දෙන සෑම සියලු දේකටම අනේක වාරයක් ස්තූතියි ආදරණීය විශ්වය.

  • @udenisirimanne714
    @udenisirimanne714 2 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබට.
    තෙරුවන් සරණයි!

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 11 หลายเดือนก่อน

    ස්තුති ඔබට ජය සතුට ලැබේවා !!! ❤❤❤ ඔබ සැමට vishwaye ආශීර්වාද ලැබේවා !!!

  • @ruwanijayawardhana1111
    @ruwanijayawardhana1111 หลายเดือนก่อน

    මට ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය ජීවිතයක් ලබා දුන් විශ්වයට අනේකවාරයක් ස්තූතිය❤

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +9

    මම ධනවත් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරෙයි ආදරෙයි ආදරෙයි විශ්වාසයි විශ්වාසයි විශ්වාසයි ආදරණීය විශ්ව මාතාව සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @randimanimali1606
    @randimanimali1606 ปีที่แล้ว +1

    මම මෙ වැඩසටහනට හරියටම ඇහුව සර් මේක මහා බලගතු මන්තරයක් මම විදවපු ලොකු ප්‍රෂ්නයක් නොහිතපු විදියට විසදුනා තව මම හිතපු.ගොඩක් දේවල් ලැබුන ඔබ
    තුමාට ගොඩක් පිං සර් පුලුවන් නම් ඔබ තුමන්ගෙ නම්බ එක එවන්න සර් මට ඔබ තුමාට වචනවලින් පිං දෙන්න ඕනෙ...මම දැන් හරිම සතුටින්

  • @isurugamage7992
    @isurugamage7992 ปีที่แล้ว

    ඔබතුමාටත් මේ වැඩසටහන් සම්පාදනය කිරීමට සහ සම්බන්දවන සියලුම දෙනාටත් විශ්වයේ යහපත් කිරන ශක්තීන්ගේ ශක්තිය ආශිර්වාදය ලැබේවා.මමද දිනෙන් දින සාර්තකත්වයේ දොරටුවකරා පියනගමින් ඉදිරියටම යමින් ඉන්නවා.විශ්ව මාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜❤️💚

  • @pushpakumara3865
    @pushpakumara3865 ปีที่แล้ว +6

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏 ඔබවැනි අයේක් මුන ගැස්සුවට විශ්ව මැණියන්ගේ පිහිටයි ලැබේවා ලැබේවා

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට, තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @nadeeshaariyarathna4069
    @nadeeshaariyarathna4069 2 ปีที่แล้ว +6

    ස්තූතියි සර් විශ්වයේ ආශිර්වාදය ලැබේවා

  • @subhanieamaradeva4963
    @subhanieamaradeva4963 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි. ඔබතුමාට විශ්වශක්තියේ සියලුම යහපත් ශක්තීන්ගේ ආරක්‍ෂාව ලැබේවා.

  • @MenakaSanjewani
    @MenakaSanjewani 4 หลายเดือนก่อน

    මගේ හැම ප්‍රස්නයක් ම විසදුවට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +7

    විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
    🙏❤️
    ආදරණීය සර්ටත් විශ්වයේ ආශිර්වාදය සැමදා ලැබේවා 🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 11 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට.
    මගේ ජීවිතේ වෙනස් කර ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ගොඩක් පින්.

  • @podihaminie4861
    @podihaminie4861 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියී සර් විශ්වයට ස්තුති වේවා නීරෝගී සුවය ලැබේවා

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 2 ปีที่แล้ว +4

    මෙික හරි බලවත්...පලවෙනි දවසෙම පුදුම විදියට සැහැල්ලු වෙලා ...ස්තුතියි සර්

    • @sandaruwanigalle9574
      @sandaruwanigalle9574 ปีที่แล้ว

      Meka ahanna one nindata yanakotada itin ethakota ninda gihinne vedeo1 yana dewal apita ahenne nane plz kiyla dwnna

  • @mr.b792
    @mr.b792 2 ปีที่แล้ว +3

    ❤️ විශ්ව ශක්තියට අනේකවාරයක් ස්තූතියි

  • @chathurikaperera5651
    @chathurikaperera5651 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි .මේ වගේ තව videos දාන්න.චක්‍ර අවදි වෙන videos අපිට දෙන්න .

  • @komalravat404
    @komalravat404 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම ස්තූතියි ස්තුතියි ස්තුතියි,,, විෂ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි,,,, මම මධුෂානි කුවේට් සිට

  • @lanarolmanohari5126
    @lanarolmanohari5126 2 ปีที่แล้ว +1

    මම හැම දාම මේ වචන මේ විදියටම අහනවා.කලින් vedio එකෙන් .හරිම අපූරුයි ,ජීවිතේ ට ලොකු හයියක් ඒ හරහා ලැබිලා තියෙනවා .ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත් ,විශ්ව ශක්තියේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා !අතිශය සාර්ථක නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් හිමි වේවා !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandamalibandara9305
    @sandamalibandara9305 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්.බොහොම පින් .සුවපත් වේවා!දීර්ඝායුෂ ලැබේවා!!❤️🙏🙏🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි

  • @nimalimaddu4927
    @nimalimaddu4927 ปีที่แล้ว +2

    සර් .බොහොම ස්තුතියි .🙏🙏🙏මම 5*55 කලා..........ප්‍රතිඵල ලැබුනා........
    ගොඩක් ස්තුතියි .........අපිට කියල දෙනවට

  • @sashikalamadhuwanthi5845
    @sashikalamadhuwanthi5845 2 ปีที่แล้ว +3

    Thnk u soo much and wish u and ur family members good health and long life mr.sanath theruwansaranai

  • @alishaanuththara1460
    @alishaanuththara1460 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූති 💓 . බොහොම පින් ගුරුතුමනී....💓

  • @Sudubabadil
    @Sudubabadil 3 หลายเดือนก่อน

    මගේ ආදරේ මට ලබා දීපු මගේ දිල්ශාන්ව ඡීවිත කාලය පුරාම මගේම මහත්තය කරල දීපු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. මගේ හැම ප්‍රශ්නයක්ම විසදලා දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි🙏🙏🙏