ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සංජීව අයියෙ,, ප්ලෙ ලිස්ට් එකට මෙ විඩියො ටික පිලිවෙකට දාන්නාකො.... ස්තුතියි
Aththatama kranna puluwannam hodai.
ඇත්තටම හොඳ අදහසක්.
Para para
,ඔව්.මට 5 කොටස හොයාගන්න be
ලොකු උදව්වක් ..👍
චතුර මහත්මයා හරිම අපූරුවට එතුමාගෙ දැනුම අපිට ලබාදෙනව අංක විද්‍යාව වගේම ජෝතිෂ්‍ය බෞද්ධ දර්ශන ගැනත් එතුමාගේ දැනුම හරිම විශිෂ්ටයි. . ස්තුතිය විශ්ව කර්ම නාලිකාවට 🙏🌟
බලාගෙන හිටියෙ ඊළඟ වීඩියෝ එක එනකල්..බොහොමත්ම ස්තූතියි 🙏❤️ 💐
සර් ගොඩක් පින් අපිට මේවගේ දේවල් කියලා දෙනවට. විශ්වකර්ම නලිකවටත් පින්. මම හරිම කැමති මෙම විෂයට. ඔබටත් වැඩසටහන කරන සියළුම දෙනාටත් දිර්ගයු වේවා.!!
ඉතාමත් සතුටින් ජිවිතයට වැදගත් තොරතුරු ලබාදෙන චතුර මහතාට මෙන්ම විශ්ව නාලිකාවට ස්තුතියි,තෙරුවන් සරණයි!!!
එනකම් බලන් හිටියෙ මේ වීඩියෝ එක ඇත්තටම ආසයි මම අංක විද්‍යාව විශයට
මේ වැඩසටහන බලන්න ගොඩක් අසාවෙන් හිටියෙ. ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඔන මේ වගේ දැනුමක් සමාජෙට මුදාහරිනවට. 🙏🙏🙏
පුදුම හැකියාවක් තියනව හැමෙද්ම ෙත්රැම් කරන්න. බුදු දහම කියල ෙදන විදියත් හරිම වටිනව. ෙම් programme එක බලන එක නතර කරන්න හිෙතන්ෙන නැහැ. ඔබලාට ස්තු්තියි.
තෙරැවන් සරණයි සියලුම දෙනාට🙏🙏🙏 චතුර මහත්මයා ගේ වැඩසටහන් මරම වැදගත්..කෙලින් කතා කරන කෙනෙක්..මං හරිම කැමති ඒ දේට..හැම වචනයක්ම හරිම වැදගත් ...❤️❤️❤️
බොහොම ස්තූතියි 🙏ගොඩක් දේවල් වලින් දැනුවත් උනා .ඔබතුමාගේ වැඩසටහන ආසාවෙන් බලන්න පුළුවන් ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි 🙏
ප්‍රස්තුතයට පමණක් ලඝු නොකොට ඉදිරිපත් කරන අකොරය හරිම වැදගත්.ඔබ සැමටම සුපැතුම්!
චතුර මහත්තයා ඔබනම් පුස්තකාලයක්. ගොඩක් පින්. ගොඩක් ස්තූතියි .........වැඩ සටහන සංවිධානය කරන ඔබ සැමටත් ස්තූතියි .පින්යහපතක්ම වේවා
ඇත්ත මටත් ඒ බාදකයක් නිසා වෙන්න ඇති ඔබතුමාට බොහොම ස්තුතියි❤🙏🙏🙏👍🇱🇰
ඔබතුමා ට තෙරුවන් සරණයි ....
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි !!!
ඇත්තටම ඇත්ත ඔබ කියන එක හරි බුදු සරණයි සියලු දෙනා ට
මේ වීඩියෝ ටික පිලිවෙලට තිබ්බනම් වටිනවා
බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් දැනුමට
හරිම හරවත් ,රසවත් ,ඔබ දෙපලට තෙරුවන් සරණයි ....!
වටිනා වැඩසටහනක් .ස්තුතිය
මරු මරු දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️
Thanks for the program
Could you please post Mr. Umagiliya's recordings in chronological order? Birth date and name values and everything else.
හරවත් සත්‍ය වැඩසටහනක් ❤️❤️❤️❤️❤️😍🔥🔥🔥
26 අන්කය ට කියන කාරණය සත්‍යයක් ස්තූතියි
ඔබතුමාට බුදු සරණයි
හරිම සතුටුයි මහත්තයා මටත් නිතර පෙනෙන අංක කිහිපයක් තියෙනවා 111, 1010 ,1212 මොන විදිහට හරි මෙි නමිබර් පෙනෙනව ස්තුතියි ඔබසියළු දෙනාටම තෙරැවන් සරනයි
මම මේ වැඩ සටහන බලන්නෙ හරිම ආසාවෙන් මට ගොඩක් ප්‍රෂ්ණ ඇති වෙන්න හේතුව මගේ නම
තෙරුවන් සරණයි! ❤️ ❤️ ❤️
Bohoma sthuthi me vedio eka aran awata chathura mahatma 🙏😊
Obata theruwan saranai mahathmayaa .Newatha mewannak balan inna wagema, noina sema dennagema wenuwen anka vidyawa thulin siyallama melesa denuwath karanawata 🌷🙏
Please re upload the previous episode
Theruwan saranai. !!!Bohoma sthuthi.....
Sthuthi oba thumatath wishwa karma channel ekatath👍🙏
🙏🙏🙏 ආසාවෙන් බලන වැඩසටහනක්
බුදුසරණයි සර් 🙏
ස්තුති ස්තුති ස්තුති
Kisi piliwalak na. වැඩසටහන hodai et keyawella wedi awashya de adui data penawa kale kanne natuwa කෙටියෙන් karanna nattan epa wemawa
ජයවේවා...
Watina karunu wlin yuthu wedasatahank ediripath kala Chathura Sirtth, Wishwakarma nalikawtth esthuthiwantha wenwa. Budusarani!!
දියුණු විෂයක්
Fantastic
දෛව අංකය,1,ජිවන අංකයත්1 නමෙි අංකය 27 මමDiana මම බුසු දහමට ගරැ කරන කෙනෙක් බුදු දහම පොඩි වෙලාවකටවත් අයින් වුනොත් මට කෑවත් ඇගට හරි නැහැ ඔබතුමාගෙන් prasna අහන්න තව මදි
මේ වැඩසටහන් පෙලේ පස්වෙනි එකේ ලින්ක් එක දාන්නකෝ. ඒක නෑනෙ
බුදු සරණයි 🙏🙏🙏
Sr Mage Name (Pasindu) kiyala mehe livvado hari naththam (Pasidu) mehe livvada hari sr
මහත්මයානනි මට 11යි11හ 12යි12හ 10යි10ය නිතරම පේනවා මේවයින් මොනවද කියවෙන්නේ ස්තුතියි උත්තරයක් බලපොරොත්තුවෙන් ඉන්නවා 🙏දන්න කෙනෙකුගෙන් හෝ 🙏
අනේ මට 5 වෙනි එකේ ලින්ක් එක දාන්නකො...ප්ලීස් ..🙏
මහප්‍රාණ අකුරු උච්ඡාරණයේ බලපෑම පහදන්නට හැකිද ?😌 🙏😊( මගේ නම "ධම්මි" උනත් හැමෝම කියන්නෙ "දම්මි" කියලා )
හැමදාම උදේට ඉස්සර වෙලාම බලන්නේ මේ වැඩසටහන තියෙනවද කියලා. තෙරුවන් සරණයි
Me wedasatahana nisa godak dewal iganaganna puluwan.... godak dewal niweradi karaganna puluwan... theruwansaranae... oba semata
jesuge asrwadaya labewa hoda wada sahtanak
බුදු දහම
Vidios wala anka balganna amarui.pelewelakata dannako
Mahathmya 23 name agaya kothanda tiyenne.14th na 15th na.20 wenkan name agaya baluwa.21 na
When you see same numbers 444 is Angels are helping you may be one angel is guiding you and that's the sign it's a good thing ❤
මට නම් නිතරම පේන්නේ මහත්තයෝ 1111 මම බුදු දහමට ගොඩක් ගැඹුරු භාවනා කරන කෙනෙක්
Budu dahame karunuth genahera dekvima pilibanda obathumata sthuti wemu 👍👍
Bohoma PIN oba thumata
🙏🙏🙏🙏🙏🙏🙏Suba dawasak wewaaa api hemadama balagana inne chatura mahathmaya watura wageee katikathwayata ehumkan denna bohoma th ma stuti oba semata tawath weda satahan karagana yamata dairiya saktiya lebewaaaa 🙏🙏🙏😆😆😆
21.12gana kiya denawada
Plz short and sweet denna
👌👌👌
Niwedakayage kathawa adu karanna
Oba thumata godak pin
🔝 Waiting
Hoda.denuwath.kirimak.theruwansaranai
oba thuma mey gana kiyanakota 14 penuna phone eke battery level eka hariyatama. name yasiru, ekathuwath 14 i.
Mor intrested
Hode deyak kiyadena obe thumata pin
Cathur sa Good morning good Lakk j .p
පස්වෙනි වීඩියෝ එක හොයගන්න බෑනේ. මේ ටික පිලිවෙලට දාන්න ප්ලීස්...
"00 " නිතරම දකින්න ලැබෙනව.. තේරුම් කුමක්ද ?
Nimna dilshani නම ෙහාදද වැඩිෙයන් පාවිචිචි ෙවන්ෙන මුල් නම
❤❤❤
අංක විද්‍යව ගැන මම ඹිට පෙර දැන ගෙන හිටියෙ නැහැනෙ මිනිහ තෝරගන්න
Balandabalanda asa hetena wada satahanak elagata mokadda ilagata mokadda keyala dana ganda hetenawa pba depalatama niduk නිරෝගී derga ayu vewa 🧡🙏🙏🌾🌴🌴🌾🌴💛🐦🦎🐢👍👍👍💚💛
අනේ සර් මගේ දුවගේ නම අමන්දා අංක 16 මට මේකට පිළිතුරක් ලබාගන්න පුළුවන් වෙයිද?
gm,obatumata,,istuti,,bs,,man,,dubaiwalin,,kiwa,attamai,,,,👌👌👌🌸🌸🌸👍👍
👍👍👍
Amen
13:27
14:00
11 11 penawaa.
Eka anjel number ekak
Sir okkom videos tika patalila thynne aluthen channel ek subscribe kale polimak theren na puluwan nam video tika number karala dannako.
14th Episode
Mama 27
✨🙏✨🙏✨🙏✨
🙏🙏🙏🙏🙏🙏🙏
28 18:39
Aiyo mage name eke Kali dekata enne 16/26😢😢😢
May vedioes tika dannako piliwalaita
Your program is confusing.
Ahamben wage phone eka baladdi dawasata dethunsarauakma 11.11 1.11 2.22 4.44 aiwaryenma dakinawamai.a hama mohothakama mama viswayata sthuthi karanawa.
Bohama wedagath weda satahanak ,oba samata theruwan saranai!!!
මේ අංක විද්‍යාව ගලපනකොට ගැටලුවක් එනවා.උදා:- අකිල සහ අකිලා කියන නම් දෙක සලකන්න. මේකෙදි සිංහලෙන් ශබ්දය වෙනස් උනාට ඉංග්‍රීසි අකුරු එකමයි. එතන අවුලක් තියෙනවනේ. මෙතනදි විශ්වයට නම හරහා පිටවෙන ශබ්දය නේද බලපාන්නේ?
කලින් වැඩ සටහන් වල ඒකට උත්තර දීලා තියෙනවා සහෝ...
Mata nitharama 11 11 penawa ai a
BECAUSE YOU ARE SO LUCKY....THE NATURE WANTS YOU TO BE HAPPY IN EVERY SINGLE MINUTE. TRY TO UNDERSTAND AND READ YOUR SOUL PURPOSE ON THIS EARTH. YOUR LIFE IS SO MAGICAL✨🍃💗☸️ AND STRONG.
ඔබ දෙපළට ස්තූතියි
14 වැඩසටහන
10:18🤨
11 වෙනකම්ම බලා ඉන්න ඕනිද........😪😪😪
9 13 mama
සංජීව අයියෙ,, ප්ලෙ ලිස්ට් එකට මෙ විඩියො ටික පිලිවෙකට දාන්නාකො.... ස්තුතියි
Aththatama kranna puluwannam hodai.
ඇත්තටම හොඳ අදහසක්.
Para para
,ඔව්.මට 5 කොටස හොයාගන්න be
ලොකු උදව්වක් ..👍
චතුර මහත්මයා හරිම අපූරුවට එතුමාගෙ දැනුම අපිට ලබාදෙනව අංක විද්‍යාව වගේම ජෝතිෂ්‍ය බෞද්ධ දර්ශන ගැනත් එතුමාගේ දැනුම හරිම විශිෂ්ටයි. . ස්තුතිය විශ්ව කර්ම නාලිකාවට 🙏🌟
බලාගෙන හිටියෙ ඊළඟ වීඩියෝ එක එනකල්..බොහොමත්ම ස්තූතියි 🙏❤️ 💐
සර් ගොඩක් පින් අපිට මේවගේ දේවල් කියලා දෙනවට. විශ්වකර්ම නලිකවටත් පින්. මම හරිම කැමති මෙම විෂයට. ඔබටත් වැඩසටහන කරන සියළුම දෙනාටත් දිර්ගයු වේවා.!!
ඉතාමත් සතුටින් ජිවිතයට වැදගත් තොරතුරු ලබාදෙන චතුර මහතාට මෙන්ම විශ්ව නාලිකාවට ස්තුතියි,තෙරුවන් සරණයි!!!
එනකම් බලන් හිටියෙ මේ වීඩියෝ එක ඇත්තටම ආසයි මම අංක විද්‍යාව විශයට
මේ වැඩසටහන බලන්න ගොඩක් අසාවෙන් හිටියෙ. ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඔන මේ වගේ දැනුමක් සමාජෙට මුදාහරිනවට. 🙏🙏🙏
පුදුම හැකියාවක් තියනව හැමෙද්ම ෙත්රැම් කරන්න. බුදු දහම කියල ෙදන විදියත් හරිම වටිනව. ෙම් programme එක බලන එක නතර කරන්න හිෙතන්ෙන නැහැ. ඔබලාට ස්තු්තියි.
තෙරැවන් සරණයි සියලුම දෙනාට🙏🙏🙏 චතුර මහත්මයා ගේ වැඩසටහන් මරම වැදගත්..කෙලින් කතා කරන කෙනෙක්..මං හරිම කැමති ඒ දේට..හැම වචනයක්ම හරිම වැදගත් ...❤️❤️❤️
බොහොම ස්තූතියි 🙏ගොඩක් දේවල් වලින් දැනුවත් උනා .ඔබතුමාගේ වැඩසටහන ආසාවෙන් බලන්න පුළුවන් ඔබ තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි 🙏
ප්‍රස්තුතයට පමණක් ලඝු නොකොට ඉදිරිපත් කරන අකොරය හරිම වැදගත්.ඔබ සැමටම සුපැතුම්!
චතුර මහත්තයා ඔබනම් පුස්තකාලයක්. ගොඩක් පින්. ගොඩක් ස්තූතියි .........
වැඩ සටහන සංවිධානය කරන ඔබ සැමටත් ස්තූතියි .පින්
යහපතක්ම වේවා
ඇත්ත මටත් ඒ බාදකයක් නිසා වෙන්න ඇති ඔබතුමාට බොහොම ස්තුතියි❤🙏🙏🙏👍🇱🇰
ඔබතුමා ට තෙරුවන් සරණයි ....
බොහොම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි !!!
ඇත්තටම ඇත්ත ඔබ කියන එක හරි බුදු සරණයි සියලු දෙනා ට
මේ වීඩියෝ ටික පිලිවෙලට තිබ්බනම් වටිනවා
බොහෝ පින් සිදු වේවා ඔබතුමාට ලබා දුන් දැනුමට
හරිම හරවත් ,රසවත් ,ඔබ දෙපලට තෙරුවන් සරණයි ....!
වටිනා වැඩසටහනක් .ස්තුතිය
මරු මරු දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️❤️
Thanks for the program
Could you please post Mr. Umagiliya's recordings in chronological order? Birth date and name values and everything else.
හරවත් සත්‍ය වැඩසටහනක් ❤️❤️❤️❤️❤️😍🔥🔥🔥
26 අන්කය ට කියන කාරණය සත්‍යයක් ස්තූතියි
ඔබතුමාට බුදු සරණයි
හරිම සතුටුයි මහත්තයා මටත් නිතර පෙනෙන අංක කිහිපයක් තියෙනවා
111, 1010 ,1212 මොන විදිහට හරි මෙි නමිබර් පෙනෙනව ස්තුතියි ඔබසියළු දෙනාටම තෙරැවන් සරනයි
මම මේ වැඩ සටහන බලන්නෙ හරිම ආසාවෙන් මට ගොඩක් ප්‍රෂ්ණ ඇති වෙන්න හේතුව මගේ නම
තෙරුවන් සරණයි! ❤️ ❤️ ❤️
Bohoma sthuthi me vedio eka aran awata chathura mahatma 🙏😊
Obata theruwan saranai mahathmayaa
.Newatha mewannak balan inna wagema,
noina sema dennagema wenuwen anka vidyawa thulin siyallama melesa denuwath karanawata 🌷🙏
Please re upload the previous episode
Theruwan saranai. !!!
Bohoma sthuthi.....
Sthuthi oba thumatath wishwa karma channel ekatath👍🙏
🙏🙏🙏 ආසාවෙන් බලන වැඩසටහනක්
බුදුසරණයි සර් 🙏
ස්තුති ස්තුති ස්තුති
Kisi piliwalak na. වැඩසටහන hodai et keyawella wedi awashya de adui data penawa kale kanne natuwa කෙටියෙන් karanna nattan epa wemawa
ජයවේවා...
Watina karunu wlin yuthu wedasatahank ediripath kala Chathura Sirtth, Wishwakarma nalikawtth esthuthiwantha wenwa. Budusarani!!
දියුණු විෂයක්
Fantastic
දෛව අංකය,1,ජිවන අංකයත්1 නමෙි අංකය 27 මමDiana මම බුසු දහමට ගරැ කරන කෙනෙක් බුදු දහම පොඩි වෙලාවකටවත් අයින් වුනොත් මට කෑවත් ඇගට හරි නැහැ ඔබතුමාගෙන් prasna අහන්න තව මදි
මේ වැඩසටහන් පෙලේ පස්වෙනි එකේ ලින්ක් එක දාන්නකෝ. ඒක නෑනෙ
බුදු සරණයි 🙏🙏🙏
Sr Mage Name (Pasindu) kiyala mehe livvado hari naththam (Pasidu) mehe livvada hari sr
මහත්මයානනි මට 11යි11හ 12යි12හ 10යි10ය නිතරම පේනවා මේවයින් මොනවද කියවෙන්නේ ස්තුතියි උත්තරයක් බලපොරොත්තුවෙන් ඉන්නවා 🙏දන්න කෙනෙකුගෙන් හෝ 🙏
අනේ මට 5 වෙනි එකේ ලින්ක් එක දාන්නකො...ප්ලීස් ..🙏
මහප්‍රාණ අකුරු උච්ඡාරණයේ බලපෑම පහදන්නට හැකිද ?😌 🙏😊( මගේ නම "ධම්මි" උනත් හැමෝම කියන්නෙ "දම්මි" කියලා )
හැමදාම උදේට ඉස්සර වෙලාම බලන්නේ මේ වැඩසටහන තියෙනවද කියලා. තෙරුවන් සරණයි
Me wedasatahana nisa godak dewal iganaganna puluwan.... godak dewal niweradi karaganna puluwan... theruwansaranae... oba semata
jesuge asrwadaya labewa hoda wada sahtanak
බුදු දහම
Vidios wala anka balganna amarui.pelewelakata dannako
Mahathmya 23 name agaya kothanda tiyenne.14th na 15th na.20 wenkan name agaya baluwa.21 na
When you see same numbers 444 is Angels are helping you may be one angel is guiding you and that's the sign it's a good thing ❤
මට නම් නිතරම පේන්නේ මහත්තයෝ 1111 මම බුදු දහමට ගොඩක් ගැඹුරු භාවනා කරන කෙනෙක්
Budu dahame karunuth genahera dekvima pilibanda obathumata sthuti wemu 👍👍
Bohoma PIN oba thumata
🙏🙏🙏🙏🙏🙏🙏Suba dawasak wewaaa api hemadama balagana inne chatura mahathmaya watura wageee katikathwayata ehumkan denna bohoma th ma stuti oba semata tawath weda satahan karagana yamata dairiya saktiya lebewaaaa 🙏🙏🙏😆😆😆
21.12gana kiya denawada
Plz short and sweet denna
👌👌👌
Niwedakayage kathawa adu karanna
Oba thumata godak pin
🔝 Waiting
Hoda.denuwath.kirimak.theruwansaranai
oba thuma mey gana kiyanakota 14 penuna phone eke battery level eka hariyatama. name yasiru, ekathuwath 14 i.
Mor intrested
Hode deyak kiyadena obe thumata pin
Cathur sa Good morning good Lakk j .p
පස්වෙනි වීඩියෝ එක හොයගන්න බෑනේ. මේ ටික පිලිවෙලට දාන්න ප්ලීස්...
"00 " නිතරම දකින්න ලැබෙනව.. තේරුම් කුමක්ද ?
Nimna dilshani නම ෙහාදද වැඩිෙයන් පාවිචිචි ෙවන්ෙන මුල් නම
❤❤❤
අංක විද්‍යව ගැන මම ඹිට පෙර දැන ගෙන හිටියෙ නැහැනෙ මිනිහ තෝරගන්න
Balandabalanda asa hetena wada satahanak elagata mokadda ilagata mokadda keyala dana ganda hetenawa pba depalatama niduk නිරෝගී derga ayu vewa 🧡🙏🙏🌾🌴🌴🌾🌴💛🐦🦎🐢👍👍👍💚💛
අනේ සර් මගේ දුවගේ නම අමන්දා අංක 16 මට මේකට පිළිතුරක් ලබාගන්න පුළුවන් වෙයිද?
gm,obatumata,,istuti,,bs,,man,,dubaiwalin,,kiwa,attamai,,,,👌👌👌🌸🌸🌸👍👍
👍👍👍
Amen
13:27
14:00
11 11 penawaa.
Eka anjel number ekak
Sir okkom videos tika patalila thynne aluthen channel ek subscribe kale polimak theren na puluwan nam video tika number karala dannako.
14th Episode
Mama 27
✨🙏✨🙏✨🙏✨
🙏🙏🙏🙏🙏🙏🙏
28 18:39
Aiyo mage name eke Kali dekata enne 16/26😢😢😢
May vedioes tika dannako piliwalaita
Your program is confusing.
Ahamben wage phone eka baladdi dawasata dethunsarauakma 11.11 1.11 2.22 4.44 aiwaryenma dakinawamai.a hama mohothakama mama viswayata sthuthi karanawa.
Bohama wedagath weda satahanak ,oba samata theruwan saranai!!!
මේ අංක විද්‍යාව ගලපනකොට ගැටලුවක් එනවා.
උදා:- අකිල සහ අකිලා කියන නම් දෙක සලකන්න.
මේකෙදි සිංහලෙන් ශබ්දය වෙනස් උනාට ඉංග්‍රීසි අකුරු එකමයි. එතන අවුලක් තියෙනවනේ.
මෙතනදි විශ්වයට නම හරහා පිටවෙන ශබ්දය නේද බලපාන්නේ?