අඩි 6කට වඩා දිග සත්වයෙක් නුවර වැවෙන් මතුවෙයි? | Giant Alligator Gar Kandy Lake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • අඩි 6කට වඩා දිගයි නුවර වැවෙන් මතුවූ බිහිසුණු ඇලිගේටර් මාළුවා
    පළමුවරට වීඩියෝවකට හසුවූ නුවර වැවේ බිහිසුණු යෝධ ඇලිගේටර් මාළුවා
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    අඩි 6කට වඩා දිග සත්වයෙක් නුවර වැවෙන් මතුවෙයි? | Giant Alligator Gar Kandy Lake

ความคิดเห็น • 429

  • @Weerakoon-po4gd
    @Weerakoon-po4gd 6 หลายเดือนก่อน +196

    හොඳ වෙලාවට මාලුවට කතා කරන්න බෑ නැත්නම් මෙලහකටත් අර කෝනාරය මාලුවව පුටුවක වාඩිකරවලා😂😂

    • @thimirahimalsha9656
      @thimirahimalsha9656 6 หลายเดือนก่อน

      😅😅😅

    • @Kasunkm-b2j
      @Kasunkm-b2j 6 หลายเดือนก่อน

      😢❤😂

    • @buddhimadayan4120
      @buddhimadayan4120 6 หลายเดือนก่อน +8

      ඒක නම් මරු කතාව බන්.. 😂😂 කෝනාර මාමා remix එක අහමුද 😂😂😂

    • @MalkanthiMunasinghe
      @MalkanthiMunasinghe 6 หลายเดือนก่อน

      😂😂

    • @SampathdeSilva-e1z
      @SampathdeSilva-e1z 6 หลายเดือนก่อน +1

      අම්මෝ😂

  • @kulebro4176
    @kulebro4176 6 หลายเดือนก่อน +30

    හරිම දේ දැනගත්තේ ඔයාගෙන් නිලමේ
    ..ජය වේවා සහෝදරයා ..දළදා සමිදු පිහිටයි

  • @danushkasandaruwan5281
    @danushkasandaruwan5281 6 หลายเดือนก่อน +60

    මිනිස්සුන්ට නෙවෙයි නිළමෙ හානිය අපේ පරිසර පද්ධතියට,,,,,,,,අපේ ආවෙනික මාළු බිත්තර ඔක්කොම ඉවරයි මුන් කනව

    • @4utube665
      @4utube665 6 หลายเดือนก่อน

      @_slmki_3796 nuwara wawa gana withrkma newe oke korali tiken monw krnnd wena wawakata mewage nodana thanata wada krnn one nisai ochchr kthakrnne

    • @sahan_sanjaya
      @sahan_sanjaya 6 หลายเดือนก่อน +5

      😂😂මාලු බිත්තර කන්නෑ අැලිගේටර්.. බිත්තර කන්නෙ ටැංකි සුද්දෝ උන් තරම් ලංකාවෙ මාලුන්ට අැලිගේටර් ගෙන් කරදරයක් නෑ.. ඔකා මාලුවෙක් දෙන්නෙක් කනව තමා.. මිනිස්සුත් කන්නෙ මාලු නම්.මාලු වඳවෙන්නෙ බිත්තර කෑවාම. එ්ක කරන්නෙ ටැංකිසුද්දෝ ..

    • @jayathmarasanjana9173
      @jayathmarasanjana9173 6 หลายเดือนก่อน +1

      ​@@sahan_sanjaya දන්න තරම තමයි 😂

    • @sahan_sanjaya
      @sahan_sanjaya 6 หลายเดือนก่อน +5

      @@jayathmarasanjana9173 😂😂😂 අැලිගේටර් බිත්තර කන්නෑ බන් 😹😹 එ් ටැංකිසුද්දෝ.. මම monster fish ලා අැති කරන්නෙ අද ඊයෙ ඉදන් නෙවෙයි

    • @jayathmarasanjana9173
      @jayathmarasanjana9173 6 หลายเดือนก่อน +1

      @@sahan_sanjaya හරි හරි උබ තමයි ඔක්කොම දන්නෙ 😂😂

  • @HasanthaKapila-th9tp
    @HasanthaKapila-th9tp 6 หลายเดือนก่อน +12

    මේ පිටින් ගෙනත් දාලද, නිවරදිව කරුණු අධ්‍යයනය කර සුදුසු පියවරක් ගන්න.

  • @mayuradilshan2292
    @mayuradilshan2292 6 หลายเดือนก่อน +171

    ඔය ඇලිගේටර් මාලුවගෙ අවුරුදු 7ක්නම් ඕක සෑහෙන්න ලොකු වෙන්න ඕනි... ඕක ගැනම කතාකරනවා ඔය මාලුව ඕනිනම් වෙන මාලු දවසට තුන්දෙනෙක්ව කයි..කවුරුත් කතාකරන්නෑ ඔය වැවේ ටෑංකිලීනර් මාලු කොච්චර ඉන්නවද කියලා.. ඇලිගේටර් කෑමට ගන්නෙ ඕකෙ ඉන්නෙ කොරලි මාලු දෙතුන් දෙනෙක්... ඒ උනාට ඕකෙ ඉන්න ටෑංකිලීනර් මාලු කන්නෙ අනිත් මාලුන්ගේ බිත්තර පිටින්ම කියලා කවුරුත් දන්නෙ නෑ... ස්වාභාවික පරිසරයෙ ඉන්න මාලු වද වෙන්නෙ ඔය ඇලිගේටර් මාලුවා නිසා නෙවෙයි වැව් වලට දාලා ඉන්න ටෑංකිලීනර්(ටැංකි සුද්දො) නිසා .... ඔය මාලුවා ඉදියා කියලා ස්වාභාවික පරිසරයට හානියක් වෙන්නෑ... ( මම දන්න විදියට කිව්වෙ)

    • @H.B.වීදියබන්ඩාරවිජේතුංග
      @H.B.වීදියබන්ඩාරවිජේතුංග 6 หลายเดือนก่อน +1

      Dheeshiiya maalu kana eka tharjanayak neweidha?

    • @_MR_DILA_XXX
      @_MR_DILA_XXX 6 หลายเดือนก่อน +5

      ඔයා කිය්න කතාව ඇත්ත ඔක ලොකු කරගෙන දගලන්න ඔනි කාරනාවක් නෙමෙයි .ඔයට වැඩිය ප්‍රශ්න තියනවානෙ මේ රටෙ😢

    • @sahan_sanjaya
      @sahan_sanjaya 6 หลายเดือนก่อน +8

      අැත්ත මචං.. සාරි ගප්පි අැතිකරපු උන් මේකෙ කමෙන්ට් දානවා අැලිගේටර් ගැන😂👍.මහලොකු හානියක් වෙන්නෑ ඔකා වැවේ හිට්ය කියලා

    • @kavindudilshan4657
      @kavindudilshan4657 6 หลายเดือนก่อน

      Mole puketh ekk 😂

    • @SadaliSahasna
      @SadaliSahasna 6 หลายเดือนก่อน +2

      ඇත්ත කතාව එකෙන්ම

  • @chathurangapriya9720
    @chathurangapriya9720 6 หลายเดือนก่อน +39

    වැව රවුමේ මාමගෙන් විස්තරේ අහල වැඩක් නෑ. ඔය සත්තු ස්වභාවික පරිසරයට දාපුහාම වෙන හානිය ඊට අදාල දැනුමක් තියන පුද්ගලයකුගෙන් අහන්න.

  • @niroshansenawirathna5967
    @niroshansenawirathna5967 6 หลายเดือนก่อน +5

    නිලමේ නුවර වැවට මිනිස්සු බැස්සොත් හොයන්න බැරි ලෙඩක් හැදෙයි තව මාලුවෙක් දෙන්නෙක් සෙට් උනානම් බලාගන්න පුලුවන් වැඩේ. "පිරන්නා" මාලුත් හුරතලේට හදන්න ගෙන්වන රටක්නේ ලංකව උන් හදන්න බෑකියලා වැවකට දැම්මොත් දෙයියන්ගෙම පිහිටයි නිලමේ

  • @shakilamovies8703
    @shakilamovies8703 6 หลายเดือนก่อน +10

    Nilameta kamathi,Boru karayo godak inna athare Aththa witharak Hoyala pennana Nisa..👍👍👍

  • @ramithasanka5977
    @ramithasanka5977 6 หลายเดือนก่อน +9

    අපේ මිනිස්සුන්ටත් පිස්සුනේ ඒ අහිංසක මාළුවා අල්ලන් බනිනවා නොකා නොබී ඉඳලා තියෙන්නේ 😊

  • @අමිලDඒකනායක
    @අමිලDඒකනායක 6 หลายเดือนก่อน +4

    ඔය නුවර වැව මාළුවන්ගේ අභයභුමියක් වගේ .. මොකද කවරෙකු වත් මාළු අල්ලන්නේ නෑ බහින්නෙත් නෑ එ හින්දා අව්ලක්බ්නෑ ඌ ඔහේ හිටපු දෙන්. දන්නවද වැවේ දැන් මාළුගහනය මාර වැඩියි මොකද උන්ට තර්ජනය ක් නෑ . බෝවෙනවා .. ඌ උගෙ පාඩුවේ ඉදියි.ටැන්ක් කිලිනර් උන් තමයි වැවට තර්ජනය

  • @kegallesirirathana9344
    @kegallesirirathana9344 หลายเดือนก่อน +1

    Nilame! Vadasatahan karanna sahayata maniketh ekkagana avanam hondai neda. Manike kenek nathinam thamai prashne. May the Triple Gem bless you!!!

    • @Nilame
      @Nilame  28 วันที่ผ่านมา

      බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට

  • @MR.Dushansri
    @MR.Dushansri 6 หลายเดือนก่อน +23

    ඔය නාකියට තෙරෙන්නෙ නෑ මේ ගැන ලංකවෙ පරිසර පද්දතියට තියන හානිය ලන්කවට අවේ නික මාලු විශේෂ ඔය ඔය විදේශ මාලු හින්දා විනාශ වෙනවා....... කොහොමද ඉතින් ඔය මාලුවා හින්දා මිනිස්සු ට කරදරයක් වෙන්නෙ මේක ස්වාභාවික පරිසරයේ සමතුලිතතාවයට ලොකු හනියක්🪸🐠🐌🌿🌳

    • @lovesl9386
      @lovesl9386 6 หลายเดือนก่อน +1

      අනිවා ඕකෙ තරම් ටැංකි සුද්දො නැතිව ඇති මාලු කඩේකවත්.ඉන්නක් හදාගෙන් ගිහින් එක් එකාට ඇනගෙන යන්න තමා තියෙන්නෙ දැන්

    • @janakaroshan1706
      @janakaroshan1706 6 หลายเดือนก่อน

      ලොක්කා බයේ ඉන්නෙ මාලුවා අල්ලයි කියල.සුද්දන්ට පෙන්නන්න වෙන්නෑ

    • @WajiraWedisinghe
      @WajiraWedisinghe 4 หลายเดือนก่อน

      එතකොට මාලුවා කන්නේ තනකොළද 😂😂😂

  • @_Success_way
    @_Success_way 2 หลายเดือนก่อน +1

    කෝනාර මේ මාලුවාව පුටුවේ ඉඳවයි වගේ😂❤

  • @MalkanthiMunasinghe
    @MalkanthiMunasinghe 6 หลายเดือนก่อน +2

    Really appreciate how you present this brother... Giving the messege in the perfect way

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 6 หลายเดือนก่อน +21

    ටෑන්ක් ක්ලීනර්ගෙන් ඔය මාලුවට වඩා හානියක් පරිසරයට වෙනවා

    • @samanthaanura7184
      @samanthaanura7184 6 หลายเดือนก่อน

      මේ දෙන්නම එකයි බ්‍රෝ

    • @omiyagamingyt2002
      @omiyagamingyt2002 6 หลายเดือนก่อน

      ටැංකි සුද්දා කියන්නේ මූටද

    • @Ramxa257
      @Ramxa257 6 หลายเดือนก่อน +1

      @@samanthaanura7184ne yko ubt pissu😂

    • @lakiyacs2072
      @lakiyacs2072 6 หลายเดือนก่อน

      Ow

  • @SumuduNimesha-h6n
    @SumuduNimesha-h6n 6 หลายเดือนก่อน +6

    නාකි ගෝනා මිනිස්සුන්ට කරදරයක් කරන්න ඌ උඩට එන්නේ නැ, අනිත් මාලූවන්ට තමා අවුල, නාකි මයිනා හිතන්න ඇති උ උඩට ඇව්ත් ගහලා යනවා කියලා

    • @ප්රබුද්ධ
      @ප්රබුද්ධ 6 หลายเดือนก่อน +1

      වයසට ගියාට හැම එකාටම මොලේ නෑ😂

    • @HemanthaAththanagoda
      @HemanthaAththanagoda 3 หลายเดือนก่อน

      උබලා උබලගේ තාත්තලාට කතා කරනවා වගේ ඒ වයසක මනුස්සයට කතා කරන්න එපා .

  • @kavinduranpriyaperera1888
    @kavinduranpriyaperera1888 6 หลายเดือนก่อน +10

    මිනිස්සුන්ට හානියක් නැ තමා යකො මිනිස්සු ඕකට බහින්න යනවයයෑ😂😂😂😊

  • @chithral100
    @chithral100 6 หลายเดือนก่อน +1

    මේ වෙලාවේ මේ මාලු එක්කෙනෙක් ඉන්න එක ලොකු තර්ජනයක් නෙමෙයි,නමුත් පරිසර පද්ධතිය පිළිබඳව සලකද්දී මෙයා කවද හරි අර ටැංකි සුද්දවාගෙ invasive animal කෙනෙක් බවට පත්වෙනවා. එතකොට අපේ ආවේනික සත්තුන්ට ඇතිවන තර්ජනය කියලා වැඩක් නෑ. වහාම මේ මාලුවා මේ පරිසර පද්ධතිය තුළින් ඉවත් කළ යුතුයි

  • @ADGUNARATHNE
    @ADGUNARATHNE 3 หลายเดือนก่อน +1

    Unclegen ahanna kiyala channel ekak hadamuda?

  • @kalanaalvis3749
    @kalanaalvis3749 3 หลายเดือนก่อน

    Always telling the truth...Very nice...❤🎉

    • @Nilame
      @Nilame  3 หลายเดือนก่อน

      ඔයාටත් සුබ දවසක්...!!

  • @savidudilshan2779
    @savidudilshan2779 6 หลายเดือนก่อน +4

    Maluwa othanama innawanam wata karala allala. Minmadurakata dammanam hari. Ethakota maluwatath hodai. Wawe maluntath hodai😊

  • @agudaya385
    @agudaya385 6 หลายเดือนก่อน

    ඔතන තව පිටිපස්සේ ගස් වැටිලා තියනවා..එතන ඉන්න බැ මිනිස්සු ගැවසෙන හින්දා..පොර ඉන්න තැන වැඩිය මිනිස්සු නැති නිසා වැඩ් හරියක් ඔතනට එන්නේ👍

  • @ZIMBOzzz
    @ZIMBOzzz 6 หลายเดือนก่อน +3

    අඩෝ ඔතෙන්ට එන්නෙ බිත්තර දාන්නද දන්නෙ නෑ අඩේ 😍 එහෙනම් මන් ඇවිල්ල පැ⁣ටියෙක් අරන් යනව ⁣⁣දැන් මේගොල්ලො 8000 10000 ක් විතර වෙනව මෙහෙ පැත්තෙ නම් ඔහෙ කොහොමද දන්නෙ නෑ

    • @slbusloversclub550
      @slbusloversclub550 6 หลายเดือนก่อน

      එන්ට ලොකු එකාම අල්ලල දෙන්නම් 😂

    • @kasuntharaka2569
      @kasuntharaka2569 6 หลายเดือนก่อน

      Kohomada gono thani maluwa biththara danne??

  • @Naturelight-cv6yn
    @Naturelight-cv6yn 6 หลายเดือนก่อน +1

    මෙයාලා දරැනු නෑ.අපේ ගෙදර 4ක් ⁣ඉන්නවා alegatorsලා

  • @RandeshaPrabashana-w1n
    @RandeshaPrabashana-w1n 5 หลายเดือนก่อน

    නිලමෙගෙ සරම කෝ🤍✌️

  • @රිතිල්දුල්නක
    @රිතිල්දුල්නක 6 หลายเดือนก่อน +1

    මාලුව ඔහොම පේන්නම ඉන්නව නම්, මොකක්හරි bait එකක් ගහල rod එකක් දාල මාලුවව ගොඩ අරං , ආයෙ ස්වභාවික පද්ධතියට යන්නෙ නැති pond එකකට release කලා නම් හරි නේද, මේවගේ දෙයක් දැක්කම කරන්න ඕනෙ මේ වගේ පෙනි පෙනි ඉන්න මාලුවව වීඩියෝ කරකර මාකට් කරන එකද, නැත්තං වෙච්ච කරදරෙන් කොහොමහරි පරිසර පද්ධතිය බේරගන්න එකද, ඇත්තටම වීඩියෝ එකේ හැටියට මාලුව ඔහොම ඉන්නව නම් ගේමක් නැතුව bait එකක් දාල අල්ලගන්න පුළුවන්නෙ ඉතිං........ However , ඇලිගේටර් gar ගැන මෙහෙම හරි ටිකක් හොයල මිනිස්සුන්ට කියපු එක වටිනව....✨🌝 හැබැයි තවත් මූ ගැන කියව කියව ඉන්නෙ නැතුව කොහොම හරි අල්ලල, ආරක්ෂිත තැනකට release කරන්න පුළුවන් නම් ඊට වඩා වටිනව ✨

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 6 หลายเดือนก่อน +1

    අනිත් මාලුන්ගෙ බිත්තර කනව,පැටවු කනව ඕක ලොකු විනාසයක්

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 6 หลายเดือนก่อน

    අපේ පරිසර පද්ධතිය ටයි තර්ජනයක් වෙන්නෙ.පොඩි මාලු බිත්තර ආහාරයට ගන්න නිසා

  • @Webone-f7t
    @Webone-f7t 6 หลายเดือนก่อน +4

    Oka bayanaka sathek.okawa ikmnta iwath karanna ona.anith malu okkoma iwarai,

  • @arunakumara6604
    @arunakumara6604 6 หลายเดือนก่อน

    කොහොම වුනත් අනවශ්‍ය ලෙස මෙරටට ගෙන්වන සත්ව සහ ශාක නිසා මෙරට ජෛව විවිධත්වය වෙනසකට ලක් වෙලා තියෙන්නෙ .අනිවාර්යයෙන්ම මෙන්න මේ විදියට අනවශ්‍ය ආකාරයට ගෙන්වන ශාක සහ සත්ව විශේෂ තහනම් කල යුතුයි .

  • @IdunilChathuranga-h6e
    @IdunilChathuranga-h6e 6 หลายเดือนก่อน +2

    මිනිහා බයේ මේ මනුස්සයට සුද්දන්ට පෙන්නන්න එකෙක් නැතිවෙයි කියල😂 , ඕකටත් කෙලවුනොත් කබරයි ව්තරයි මිනිහට පෙන්නන්න ඉතුරැවෙන්නෙ සුද්දන්ට😂

  • @kasunpresad9657
    @kasunpresad9657 6 หลายเดือนก่อน +5

    මිනිස්සුන්ට කරදරයක් නෑ තමා ඒ උනාට ඌ මාංශභක්ශක නේ වැවේ ඉන්න ඔක්කොම මිරිදිය මාළු ටික කනවා

  • @SriyaniHemalatha-dj8nv
    @SriyaniHemalatha-dj8nv 6 หลายเดือนก่อน +2

    මේ ඉන්නේ අලුත් වර්ගයේ කිබුලෙක් නිළමේ

  • @SumithPathirana
    @SumithPathirana 6 หลายเดือนก่อน +15

    උත් ඉවරයි තව ටික දවසකින් කියාවි මාලුවා ණැ කියලා නිලමේ

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 6 หลายเดือนก่อน +4

      එහෙම වෙනෝනම් හොදයි මේ මාළු අපේ පරිසර පද්ධතියට තර්ජනයක්

    • @dinithwaduge6853
      @dinithwaduge6853 6 หลายเดือนก่อน +3

      ​@@danushkasandaruwan5281tho me loketama barak eka hinda mariyan 🙂😂😂

    • @jbzontheroad3073
      @jbzontheroad3073 6 หลายเดือนก่อน

      ​@@dinithwaduge6853Ubala wage ewn thama marenna one

    • @jbzontheroad3073
      @jbzontheroad3073 6 หลายเดือนก่อน +1

      Marana eka hodai bn

    • @LakniduWeerasekara
      @LakniduWeerasekara 6 หลายเดือนก่อน +1

      @@dinithwaduge6853 ubaata molyak nathi unata kanak na goan wage thapu lann a epa bn

  • @lochanadeneth1811
    @lochanadeneth1811 6 หลายเดือนก่อน +4

    සුපිරි 👍👍

  • @dragonhearts9257
    @dragonhearts9257 6 หลายเดือนก่อน

    මාළුවා හොරා වගේ අහගෙන ඉන්නෙ🤭🤣🤣

  • @harindumadushanka5536
    @harindumadushanka5536 6 หลายเดือนก่อน +2

    ත්‍රීවීල් එක ඒ ගානට ලාබයි

  • @user-Priyantha7q
    @user-Priyantha7q 6 หลายเดือนก่อน +1

    කැලණියෙන් මතු වුන නාගයා වගේද

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 6 หลายเดือนก่อน +16

    පිරානාත් ඉන්නවා කියලා තියෙනවාලු😮😮😮

    • @Sasnu.karunathilaka123
      @Sasnu.karunathilaka123 6 หลายเดือนก่อน

      Na bn

    • @nimeshmadushan5091
      @nimeshmadushan5091 6 หลายเดือนก่อน +3

      @@Sasnu.karunathilaka123 දියවන්නාවේ ඉන්නවා බන්

    • @krisanbosco2133
      @krisanbosco2133 6 หลายเดือนก่อน

      ​@@nimeshmadushan5091😂😂

  • @kasunbuddhika2812
    @kasunbuddhika2812 6 หลายเดือนก่อน

    රසවත් ආහාරයක් විදියට ගත්තනම් හරි නේ

  • @rashivitharana5340
    @rashivitharana5340 6 หลายเดือนก่อน +2

    මේ මාළුවා ගෙනත් දැම්ම අයත් මේක බලන්න ඇති.

  • @Kavidu-t1q
    @Kavidu-t1q 6 หลายเดือนก่อน +14

    මිනිස්සු ටන්ම් ප්‍රශ්නයක් නැ හැබැයි පරිසරපද්දතියට මෙයා ලොකු භාදාවක් 😡

    • @dinithwaduge6853
      @dinithwaduge6853 6 หลายเดือนก่อน

      Tho mulu loketama badawak 🙂😂😂

    • @insath4604
      @insath4604 6 หลายเดือนก่อน

      ​@@dinithwaduge6853ubnm Abba gobbye😂 athal kotiyai

  • @mathushalakshan5835
    @mathushalakshan5835 6 หลายเดือนก่อน +3

    E uncle kibulek gana bn kiynne 😅

  • @rubindharmasena2865
    @rubindharmasena2865 6 หลายเดือนก่อน +1

    මේකත් අර කැලණි ගගෙන් මතුවෙච්ච නාගයා වගේද?

  • @Saduni_Nisansala_CHANNEL
    @Saduni_Nisansala_CHANNEL 6 หลายเดือนก่อน +8

    ape gedara athi karapu ekawa man gihin nuwara wawe danme.eka wennathi oya🤗

    • @Moyemoye484
      @Moyemoye484 2 หลายเดือนก่อน

      Itha hondai😂❤

  • @ThenuraRukshan
    @ThenuraRukshan 6 หลายเดือนก่อน +5

    උට ඉන්න දෙන්න.😢

  • @ridmalschannel7279
    @ridmalschannel7279 6 หลายเดือนก่อน +1

    Aligator gar mission ekak dala muwa allala ganna...pahugiya kale kara wage

  • @nadeikanadeika472
    @nadeikanadeika472 6 หลายเดือนก่อน +5

    ඇත්ත සත්තිය ඕන්ලයින්ම පෙන්නන නිසාම ආදරෙයි

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 6 หลายเดือนก่อน +1

    Good morning nelamey brother
    ❤❤❤❤❤

  • @SL.VehicleHub
    @SL.VehicleHub 6 หลายเดือนก่อน +1

    අඩි 6 දික් වෙන්නේ නෑ. ලංකාවේ ගොඩක් දුරට ඔය සත්තු. ඕකා අඩි 3හමාරක් වගේ ඉන්නේ. අනික ඔය ගැන වීඩියෝ දාලා රිච් කරගනී. ඒත් ඔය වගේ monster fishලා හිතලා දාන්නේ නෑ. මොකදගොඩක් ගනන්. අනික ඔය සතාට සාලයෙක් වගේ සයිස් මාලුවෙක් විතරයි කන්න පුලුවන්. ඕකෙන් වෙන්නේ ඔය සත්තු ලංකාවට ගෙන එක තහනම් වෙන එක.

    • @lakshithachamod1928
      @lakshithachamod1928 6 หลายเดือนก่อน

      ඉතින් හොදයිනේ ඕකුන් ලංකාවට මොකටද ගේන්නේ කෘතිම මාලු

    • @lakshithachamod1928
      @lakshithachamod1928 6 หลายเดือนก่อน

      ඉතින් හොදයිනේ ඕකුන් ලංකාවට මොකටද ගේන්නේ කෘතිම මාලු

  • @사친-j6l
    @사친-j6l 6 หลายเดือนก่อน +1

    ඕකා පව් බන් තනියම අවුරුදු ගානක් තව එකෙක් දාන්න 😂😂

  • @chandanalanka6451
    @chandanalanka6451 หลายเดือนก่อน +1

    Oya maluva nuvara vaven mathuvune naga loken ranil dinana ashcharyetalu 8:36

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      අම්මෝ අම්මෝ ඒක

  • @sankanisha6906
    @sankanisha6906 6 หลายเดือนก่อน +1

    යකෝ ඔය මාලුවාගෙන් මිනිස්සුන්ට නෙවෙයි කරදරේ අනිත් මාලු පැටව්න්ට. තව අවුරැදු ගානක් යනකොට ඔකා විතරක් වැවේ ඉතිරි වෙයි.....ඔකාව ආරක්ෂිතව අල්ලලා කැලණිය මින් මැදුරට හරි දෙහිවල,පින්නවල සත්තුවත්තට දුන්නනම් වැවේ අනිත් මාලු බෙරෙයි

    • @KidzShortsHub
      @KidzShortsHub 6 หลายเดือนก่อน

      Dnn deyak kiypn 😂

  • @todinu6091
    @todinu6091 6 หลายเดือนก่อน

    මේ අන්කලා පච කෙලින්නෙ අව් 7 වෙනව නම් ඔයිට වඩා ලොකුයි ඔය මාලුවා 😂

  • @gnishanthagamage195
    @gnishanthagamage195 3 หลายเดือนก่อน

    මේ මාලුවට පන තියන මාලුවෙක් ගොදුර කරගන්න අමාරුයි.මොකද මෙයාට කෙලින්ම මූනට මූන හමුවෙන මාලුන් ගොදුර කරගන්න බැහැ.කටේ පැත්තකින් තමයි තවත් මාලුවෙකුට පහර දෙන්නේ..මෙයා ලඟට එන කොට වෙනත් මාලුන් දුරස් වෙනව නම් මෙයා පන්නලා ගිහින් ගොදුරු කරගන්නෙ නැහැ.ලඟින් ගියොත් නම් සොරිම තමයි පට්ට ස්පීඩ්

  • @sanjeevawickremasinghe9454
    @sanjeevawickremasinghe9454 6 หลายเดือนก่อน

    Ape ayata me maluwa gana danagattot ithin wena de gana kiyanna one nehe,eethama moda wadak inna than sandahan kirima,

  • @hiranyakarunarathne5498
    @hiranyakarunarathne5498 6 หลายเดือนก่อน

    Mee maluwa gena newe tank cleaner maluwagen wena haniya gena katha karanna...

  • @HarshaKumara-uk2dz
    @HarshaKumara-uk2dz 6 หลายเดือนก่อน +2

    මේ මාලුවගෙන් වෙන හානිය නොදන්න උන්😂😂

  • @Shavindu_liyanage
    @Shavindu_liyanage 6 หลายเดือนก่อน

    ඉතින් අපේ ගෙදරත් ඉන්නවා අලි ගෙට කෙනෙක් අඩි 2ක් විතර ඇති

  • @kasundeshapriya2315
    @kasundeshapriya2315 6 หลายเดือนก่อน

    මාන්ශබක්ශක මාලුවෙක් හැබැයි කාටවත් කරදරයක් නෑලු.. පරිසරය ජයිව විශය පිලිබද හසල දැනුමක් ඇති වැව රවුමෙ මාමා😂

  • @cj9272
    @cj9272 6 หลายเดือนก่อน +3

    Anith malu tika iwarai

  • @4thtoRAIDff
    @4thtoRAIDff 6 หลายเดือนก่อน +2

    Hunting walata us wala hadanne🙂💗

  • @wayambaeggs4340
    @wayambaeggs4340 6 หลายเดือนก่อน

    ඔය වැවේ ඉන්න ටැක්කි සුද්දොම ඇති අනිත් මාලුන්ගේ ව්නාශයට

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග
    @H.B.වීදියබන්ඩාරවිජේතුංග 6 หลายเดือนก่อน

    Mn nwara mee maaluwaa dhakala thiyenawa habai eya korali innathanwala neweiinne,namuth dheeshiiya sathunta meyaala tharjanayak,nathuwa ninissunta newei,maaluwaa maranna kiyala newei kiyanne(nuwara wawe inna hama sathaama nidhahas jiwiyo)dhaladha wahansege aashirwaadhaya nisaa,namuth lankawe wena swabhawikathan walata meyaalawa dhaannepa,swasheshika maluwonta meyaala lokuma loku tharjanayak

  • @tharindumadusanka2006
    @tharindumadusanka2006 6 หลายเดือนก่อน

    අයියා මේකත් අර හඳුන් කූරු seen එක වගේනේ..... පොඩ්ඩක් මාලු ගැන දන්න කෙනෙක්ගෙන් අහලා බලලා script එක ලියා ගන්න එපාය.....😂😂😂😂😂😂

  • @anushkaruwan9767
    @anushkaruwan9767 6 หลายเดือนก่อน

    විසිතුරු කියන නම ගෑවේලා වත් නෑ.

  • @GalaxyA-bq9op
    @GalaxyA-bq9op 4 หลายเดือนก่อน

    ලංකාවේ ඉන්න ජනතාව දැනගන්න ඕනේ පිටරට වල් වලින් එන හැම වසන්ගතයක්ම බාර නොගේන ඉන්න ලංකවේ තිබුනා රස ගස්ලබු ගෙඩියක් ඒක විනශවේලා ගියා ඒනිසා ගොඩාක් හිතන්න ඔනේ රටේ දේ ආරක්ෂා කරගන්න

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน

      අනිවාරෙන්...

  • @ravindujha3550
    @ravindujha3550 6 หลายเดือนก่อน +10

    වගකීම් නොදන්න කාළකණ්නි මිනිස්සු 🥵

  • @udayamahawela3057
    @udayamahawela3057 6 หลายเดือนก่อน

    Nilme hari kena hoya gena Nimsl kiyanne wadda number one guide in kandy. Nimal mama dannawa . Mama kandy

  • @Nimedha-nx5ld
    @Nimedha-nx5ld หลายเดือนก่อน

    Methanata me maluwa nitharama anawanam ai meyawa allanne piawarak ganne nathte.

  • @samudraaluthgedara4803
    @samudraaluthgedara4803 6 หลายเดือนก่อน

    වැවට භාවිතා කරන නම වැරදියි ඕක නුවර වැව නෙමෙයි... බෝගම්බර වැව.

  • @Daspilife3345
    @Daspilife3345 6 หลายเดือนก่อน

    කමුකො ඕකව ❤

  • @Daspilife3345
    @Daspilife3345 6 หลายเดือนก่อน

    කොක්කක් දාලා ඇල්ලුවානම් ඉවරනේ 😂😒

  • @rocks8296
    @rocks8296 6 หลายเดือนก่อน

    Oi nilame gorakaya ara wheel vlog eke comment on karapan bayada uba

  • @KasunJayalath-v6j
    @KasunJayalath-v6j 6 หลายเดือนก่อน

    නිළමේ❤

  • @Pasindu_Gamlath
    @Pasindu_Gamlath หลายเดือนก่อน +1

    hani warha una ape uncle keenek tamahum 15 k damma

  • @dhananjayavimukthimallikar6394
    @dhananjayavimukthimallikar6394 6 หลายเดือนก่อน

    මට පේන්නෙ මේ යකා ඇලිගේටර්ල විකුනන උන්ගෙන් සල්ලි අරන්ද කොහෙද

  • @anandahennayake7297
    @anandahennayake7297 6 หลายเดือนก่อน

    ගෙදරක ටැන්කියක හදපු එකෙක්..වැවේ මාළුන්ට ෂොට් එක දෙනව ඇති ලෙසට

  • @nayanaserasinghe8963
    @nayanaserasinghe8963 6 หลายเดือนก่อน

    නිලමෙ ඔය මලුවගෙන් මිනිසුන්ට ප්‍රශ්නයක් na ලන්කවෙ ජෛව පද්දතියට පට්ටම හනියක් කරනවඅ

  • @jayaweerachandana1297
    @jayaweerachandana1297 6 หลายเดือนก่อน

    Kala dutu Kala wala ihanaaaaa nilame.

  • @dinesheranga5219
    @dinesheranga5219 6 หลายเดือนก่อน

    අඩි දෙක දන්නෙත් නැ , හත දන්නෙත් නෑ , හතර දන්නෙත් නෑ මේ යු ටුබ් මනුස්සය

  • @official5260
    @official5260 5 หลายเดือนก่อน

    😂😂😂යකෝ මම දැන් අවුරුදු 10ක් විතර aligetor හදන්නෙ ඔය තරන් බයානක සතෙක් නම් මම මේ වෙද්දි ජීවතුන් අතර ඉන්න විදිහකුත් නැ අනික අඩි 6ක් කියලා රාවය ගියේ ඒ සයිස් එකට මාලුවෙක් එන්න අවුරුදු 15ක් වත් අවම යනව සාමාන්‍යයෙන් අඩි 2 නම් මාස 10න් වගේ උනත් හැදෙනව මාලුවා විශාල වෙන්න්ස් වෙන්න එයාගෙ වර්දනය වේගයත් අඩු වෙනව ඔය මාලුවා නිවෙයි තර්ජනෙ ටෑන්ක් ක්ලීනස්ලා අනික ඔය වැවෙ ලංකාවට ආවෙනික මාලු නෑ ඉන්නෙ තෙප්පිලි තිලාපි මොසැම්බික් කාෆ්ලත් කවුරු හරි දාපු අය

  • @noilenchow3524
    @noilenchow3524 หลายเดือนก่อน +1

    Apith haduwa oya jati maluwa hongkong wala hre ekman n loku wanwa

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      සිරාවට

  • @thilinasupun2059
    @thilinasupun2059 6 หลายเดือนก่อน

    නුවර වැව නුවර.....???😅😅😅😅

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 6 หลายเดือนก่อน +1

    නුවර වැවට මෙයාව දාපු එක්කෙනාත් මේ වීඩියෝ එක බලනවා ඇති ඔයා නේද එයාව ගෙනල්ලා දැම්මේ 😂

  • @kscraftgallery
    @kscraftgallery 6 หลายเดือนก่อน

    🙈🙉🙊ඌව වතුරට දාපු එකා..😂

  • @-mahiya3230
    @-mahiya3230 6 หลายเดือนก่อน

    මාත් ඉදලා හිටලා දකිනවා මම කැමත් දෙනවා ඉන්නවා දැක්කොත්

    • @slgrandcharity6840
      @slgrandcharity6840 6 หลายเดือนก่อน

      වැවට බැහැලා කල්ල වඩන් දීපන්

  • @music-cl8tj
    @music-cl8tj 6 หลายเดือนก่อน

    ඔක්කොම බොරු හොයා හොයා වැඩි පුර දාලා කියන්නෙත් ප්‍රසිද්ධිය, සල්ලි ලබා ගන්න නේද කියලා මතක තියාගන්න ඕන ඉතින් 😂

  • @DewiduDashan7900
    @DewiduDashan7900 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤නිලමෙට ආදරේ කට්ටිය ලයික් එකක් දාන්න.❤❤😊😊😊

  • @Monster_fish827
    @Monster_fish827 6 หลายเดือนก่อน +3

    Mm gavath innava 2 nnwk 1ft

  • @Andy-ns4vd
    @Andy-ns4vd 6 หลายเดือนก่อน

    Oka thamai kankawee thiyena prashne thama attitute eka hadila na un lankawata arala rata yanawa itta passe sudana wage innawa sathu athi karala bari nam mehama danna epa lankawe eco system ekata kela wenewa mee rate inna samahara un patta kuhakai ekai mee ratata kela wela thiyenne
    Oya maluwa wa othanin ain karalw zoo ekata dunna nam hari

  • @Malindaroshan-n2y
    @Malindaroshan-n2y 4 หลายเดือนก่อน +1

    කවුද ඉබ්බව දැක්කෙ

    • @Nilame
      @Nilame  4 หลายเดือนก่อน +1

      මම දැක්කා

  • @lahiruayesha6996
    @lahiruayesha6996 6 หลายเดือนก่อน

    අහෝ නිමල් නිමලද වතුර බොන්නේ.....මාලුවා ඔයාට කියලා ද කන්නේ....ශාක බක්ශක වෙලාද දන්නැ නිමලා. 🤪🤪🤪

  • @srilankanghost9356
    @srilankanghost9356 6 หลายเดือนก่อน

    Karadare tama lankawe inna anith lankawata ayath malu okkoma kanawa eka loku threat ekak.

  • @kavindusachintha3489
    @kavindusachintha3489 6 หลายเดือนก่อน

    මූව අල්ලන්න බැරිද වනජීවී එකට..අපේ මිරිදිය මත්ස්‍ය සම්පත,අපිට ආවේණික මත්ස්‍යයින් ඉවරයි ඉතින්

  • @Soundbeatx4407
    @Soundbeatx4407 6 หลายเดือนก่อน

    Oi okkoma monster malu tika diyawanawata geniyanna one 250 🐵

  • @shortsvideo-me3wm
    @shortsvideo-me3wm 6 หลายเดือนก่อน

    ඔය මලුවා ඔතනින් අයින් කරන්න තියෙන්නේ

  • @SagaraJayarathna-bi6dq
    @SagaraJayarathna-bi6dq 6 หลายเดือนก่อน +2

    Eyata paduwe inna denna

    • @lovesl9386
      @lovesl9386 6 หลายเดือนก่อน

      😂😂

  • @trytopro1373
    @trytopro1373 6 หลายเดือนก่อน

    මම තමය් වැවට මාළු 7ත් දෙනෙක්ව දැවේ මීට ඖරුදු 2කට කලින්

    • @kumudusurasinghe1983
      @kumudusurasinghe1983 6 หลายเดือนก่อน

      Thamuseta therenne nedda. Me malu nisa apata awenika wu malu wafawee yama gena..

    • @trytopro1373
      @trytopro1373 6 หลายเดือนก่อน

      @@kumudusurasinghe1983 හෙහෙ එයා කරදර කරන්නෙ නෑ.. ජුන්ඩ ඇඟේ ගසනවා විතරය්

  • @LakshanChandranath-ik9wu
    @LakshanChandranath-ik9wu 6 หลายเดือนก่อน

    Mata allala denna mama hadannam