ගින්දර වගේ හදපු ලේලන්ඩ් බස් එකක් තියාගෙන පදින පුංචි කෙල්ල | Kawan Global Seal
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- ගින්දර වගේ මොඩිෆයි කරපු ලේලන්ඩ් බස් එකක් තියාගෙන පදින පුංචි කෙල්ල
බර වාහන ලයිසන් දාලා තියෙන්නේ
හැටට හැටේ ලේලන්ඩ් පදින හැමෝම හොයපු කෙල්ල
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Kawan #bus #modification
ගින්දර වගේ හදපු ලේලන්ඩ් බස් එකක් තියාගෙන පදින පුංචි කෙල්ල | Kawan Global Seal
ගොඩක් බර වාහන පදින්න ලයිසන් ගත්තෙ කොල්ලො උනාට, දැන් ඉන්න කෙල්ලො බර පදින්නෙ සැහැල්ලුවෙන්...😇 ඒ බස් එක අයිති අයියටයි, ඒ බස් එක හදපු අයියටයි, ඒ බස් එක පැදපු නංගිටයි, මෙි විස්තරේ කියපු නිලමෙටයි ජයෙන් ජයම වෙිවා🙏💪
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
@@Nilamep
Aka Nan athta
WOW 🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
නියමයි සූපිරි. ශ්‍රී ලංකාවේ බරවාහන රියදූරිය
හූරුබූහූටි ලස්සන පූංචි කෙල්ල ආඩම්බරයි.
තෙරුවන් සරණයි. සියළු දෙවියන්ගේ පිහිටයි 👍
සියලු දෙනාටම කිව්වේ පාරේ යන ම්නිස්සුන්ටද?
ඒ බස් එක අයිති අයියට බුද්ධං සරණේ සරණයි...
ඒ බස් එක හදපු මල්ලිට ධම්මං සරණේ සරණං...
ඒ බස් එක පැදපු නංගිට ධම්මං සරණේ සරණයි...
අනේ ඉතින් පරේ අයින් වෙලා යන අහිංසක අපට මේ තුන් සරණේ සරණං..🙏
එල එල
මරු comment එක ඈ!❤❤❤😂😂😂🎉🎉🎉😢😢😢😮😮😮😅😅😅😊😊😊😊😊😊😅😅😅😮😮😮😢😢😢🎉🎉🎉😂😂😂❤❤❤
ආදරෙයි කාවන් ❤️❤️❤️ පලවෙනි comment එක මගෙන් නිළමේ අය්යේ 😁❤️❤️ ගැම්මක් තමයි 😍
ජයවේවා....
@@Nilame 🙏❤️
බස් ගැන එදත් අදත් කතා කරපු සුපිරි නිහතමානී චරිතේ නිලමේ😊❤️ ජය වේවා💗✨
අනිවාර්යෙන් බස් වලට විරුද්ද වෙන්නැති එකම youtube නාලිකාව 😘
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔය විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
චීනෙ පුංචි කෙල්ලෝ ඩබල් ඩෙකර් ගෙනියනවා. ඉතිං මොකෝ අපේ කෙල්ලන්ට බස් පදින්ට බැරි. ඔන්න නංගිලා අක්කලා හෙවි ලයිසන් ගනිල්ලා.
අනිවාරෙන්...
දම්රැජිණි AC Concept එක හරහා කාවන් Full AC වෙන්නයි යන්නේ සුබපැතුම්❤🎉.......
ජයවේවා....
සූපිරි නිර්මාණයක්. ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
සූපිරි නිර්මාණයක්. ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන් කොටියක් දෙවියො මෙි නන්ගි අාරක්සාකරත්වා ❤❤❤
ඔයාටත් බුදු සරණයි...!!!
අනේ ගිම්හාන් අයියගෙ බස් එක.. ගිම්හාන් අයියගෙ කලින් තිබුන විසේ කුරුට්ටා බස් එක වගේම කාවන් බස් එකත් සුපිරිම brand එකක්.... ගිම්හාන් අයියා වගේ අයියෙක් ලබන්න අවිශ්කා අක්කි ගොඩක් වාසනාවන්තයි මගෙත් එකම හීනෙ තමයි Leyland කියන්නෙ... ඒ වගේම නිළමේ Uncle ඔයාටත් ගොඩක් ස්තුතියි මේ වගේ සැගවුණු දක්ෂතා තියෙන මං මගේම Leyland හීනෙට ආදරේ කරන අයව ලෝකෙට හදුන්වලා දෙනවට ❤️❤️respect 👍❤️
ජයවේවා.... බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
ව්ඩ්යෝ වල දැක්කා වගේම හිතුවා අනිවාර්යයෙන් නිලමේ වගේ චැනල් එකකට ගෙන්නයි කියලා 😍🥺 ඒ අයියාට ගොඩක් සතුටු ඇති නංගි පැදන් යනකොට අයියාගේ වාහනේ 🥰❤️..
ජයවේවා....
@@Nilame සතුටුයි ආදරෙයි නිලමේ 😍🫂
නියමයි😍❤️එන කම්මයි බලන් හිටියේ❤️❤️අපිත් කාවන් එකේ විඩියො එකක් ගැහුවා😍💗බදුල්ලේ ඇවිත්
නියමයි ජයවේවා
❤️❤️❤️අදරෙයි@@Nilame
දිරිය දියනිය ජයම වෙිවා❤❤
ජයවේවා....
ගැම්මක් තමයි අයියේ ගිම්හාන් අයියාගේ කාවන් එක්ක ❤😊
Rivika🙃🥰🥰
අනිවාරෙන්... ජයවේවා....
හොද දෙවල් ඉදිරිපත් කිරීම ගෑන ස්තුතියි දිගටම කරගෙන යන්න ❤❤
ජයවේවා....
Aththatama harima sathutui . adambarai .lassanai parissamin puthe adarei ❤️❤️❤️ budu saranai devi pihitai
ආදරෙයි නිලමේ 🥰❤️ බස් වෙනුවෙන් එදත් අදත් කතාකරන එකම ප්‍රසිද්ද yt චැනල් එක
බොහොම ස්තුති....
එනකම් බලාගෙන හිටියේ සුපිරියක්...😍💗👍
ජයවේවා....
එනකන් බලන් හිටිය video එක 😍💞
ජයවේවා....
දම් රැජින තමයි මුලින්ම ඔය ලෙලන්ඩ් බස් හදලා පාරට දැම්මේ අද බහුතරයක් ලෙලන්ඩ් බස් සුපිරියටම හදනවා එක පට්ටයි ❤
අනිවාරෙන්...
නොදන්නා අය දන්නෙ ඔච්චරයි
ලොරි බස් පදින අපේ රට.....@@yumalpasindu8835
😂
ඕවා බස් නෙමෙයි බං ඕවා ලොරි.ලොරි චැසියට බස් බොඩියක් ගහලා.
Budusaranai niduk nirogi sathuta hamadama labewa budusaranai
නිහතමානී අපෙ ගමේ නිළමෙ සහෝදරයා 😊
ජයවේවා....
ඇත්තටම ඇතුල හරිම ලස්සනයි... Good Luck ❤❤❤
ජයවේවා....
ගිම්හාන් සහ දිනූ ඔබ සැමටම ජයෙන්ම ජයවේවා!!!
ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
👍🏾👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪
ජයවේවා....
Godak sathutui duwe.parissanim hode.nilame nisa dakagaththa.thanks nilame❤❤bas ekanam super brother ❤❤kiyanna wachana na
ජයවේවා....
තෙරැවන් .සරණයි දුවෙි .හිතට ශක්තිය ධෛර්යය ලැබෙිවා .පරිස්සමෙන් යන්න
ඔයාටත් තෙරුවන් සරණයි..!!
Gammak තමයි..එනකම් බලාගෙන හිටියෙ..🥰❤️
ජයවේවා....
දම් රැජින අහින්සක බස් එකක් ❤❤❤❤❤
අනිවා
මම මගෙ රියදුරු බලපත ගත්තෙ 2016....මේවෙද්ද් සැහැල්ලු වාහන ඕන එකක් පදින්නපුලුවන්..හැබැයි බස් එකක් මේ නංගිවගේ drive කරලා බලන්න ආස හිතුනා
ජයවේවා....
බුදුසරනයි ,දෙවිපිහිටයි ,දුවෙි ඔයට 🙏🙏🙏🌼🌺🏵️
මෙයාගේ අනිත් බස් 2 දන්න කෙනෙක් reply කරන්නකෝ.
බොහොම ස්තූතියි නිලමෙට මේ වගේ video කරනවට....
බොහොම ස්තුති.... ජයවේවා....
King Ghost / විසේ කුරුට්ටා
මන් අදටත් ආසම හීනෙ driwing 😔♥️♥️තාම 15 තව ටික කාලයක් බලන් ඉන්නවා ❤❤
එලම
මුලින්ම driving කියලා හරි ලියාන්. ඊට පස්සේ පදින්න බැරියැ
අපේ ගමෙි කෙල්ලෙක් තමා සුපිරි මම කවිදාසයා
ජයවේවා....
කාන්තාවො මෙහෙම වෙනවනම් මේ රට ගොඩක් දියුනු වේවි.බුදු සරණයි නංගියෝ.
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
බුදු සරණයි අක්කේ ඔයාටත් 😊❤ මටත් පුළුවන් ඕයාට වගේ බස් පදින්න😊❤
Excellent work brothers.God luck ❤❤❤
ජයවේවා....
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️💎⚔️❤️
බුදුසරණයි ..! ☸️🇱🇰🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🧿💙🧿💙🧿💙🚼🎇🚻🧿💙
ජයවේවා....
Me ado ban hutto uba බලාපොරොත්තු unu දැහැමි පාලකයා tawama awe natda.....ado bn...
අනිවාර්ය නීයමයී බුදු සරණයි වීෂ්ණු කතරගම දෙව්පිහිට ❤❤❤
ජයවේවා....
බුදු සරණයි අක්කේ😊❤ මටත් පුළුවන් බස් පදින්න ඒක පදිනකොට මරම සතුටක් දැනේනවා 😊❤❤
බුදු සරණයි පුතාට
ඔයාටත් බුදු සරණයි...!!!
සුපිරියි නංගී . හරිම ආඩම්බරයක් ❤
ජයවේවා....
Bus ekanam maru❤❤❤❤❤❤❤
විඩියෝ එක දානකම් බලන් හිටිය මම ❤️
ජයවේවා....
සුපිරියි කෙල්ලේ.අපි සුබ පතනවා
නිලමේ ඔන්න කාවන් 2කත් එන්න හදන්නෙ 😊❤
ඇත්තටම ගොඩක් ලස්සනයි. 🔥🔥🔥😍😍😍
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
ලස්සනයි ❤❤❤❤
ජයවේවා.... බොහොම ස්තුති....
හැදුනොත් ලේසියෙන් හොද කරන්න බැරි ලෙඩක් තමයි බස් පිස්සුව කියන්නෙ 💙💙💙
අනිවාරෙන්...
Dinu අයියගෙ වැඩ තමා ❤️❤️
අනිවාරෙන්...
Nangiyo aththatama supiri wadakariyak oya Congratulations
👍👍👍👍 නියමයි නංගී❤❤❤❤
එකෙන්ම එල වැඩක්💀♥️
ජයවේවා....
සියලු දෙනාට තෙරුවන් සරණයි❤❤
ජයවේවා....
මරු ❤❤❤❤❤ ආදරෙයි ❤❤
නියමයි.👍
ජයවේවා....
ගැම්මක් බොසා❤❤❤❤
ජයවේවා....
ගම්පහ ගැම්මක් තමා ඉතින් ❤❤❤❤
අනිවාරෙන්... ජයවේවා....
දුවට තෙරුවන් සරනයි.
දුව පදින බස් එකේ යන්න ආසයි
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
God bless you 🙏👍
ජයවේවා....
ගම්පහ ගැම්ම යකෝ 😌❤️
ජයවේවා....
ආදරෙයි නිලමේ😍💖
ජයවේවා
❤️❤️❤️ deweni pratath video eka balana mama 🤩🤩🤩
Ane kochchara hodaida. Gemmak thamai kelle❤❤
ජයවේවා....
කසියා දැක්ක කට්ටිය කෝ ❤️
හුටා
@@Nilame 🤙
මමත් දැක්ක 😅
@@Happy_Ai_Cat 👍
සුපිරියක් 🎉❤
ජයවේවා....
Wede hodai❤🎉air conditioning system ekak hadanna .kawurut hadala ne thama
ජයවේවා....
Super girl and super driving.
සුපිරියක් 🖤🔥
අනිවා
සුපිරි යක් තමයි❤❤
ජයවේව
Anith driver la wahana elawanney taniyama nemei da?
ඔය ඩබල් දල එලවනවා දැකල තියනවද? මමනම් නෑ
දුවට ජයම වේවා. අපේ දූලා දැන් ජපානෙ Shinkanshen high speed train පදවනවා. හැමෝම ගැන සතුටුයි. බස් රතයේ ඉදිරිපස ( රියැදුරු කොටස )දේවාලයක් පන්සලක් වෙන එකටනම් කැමති නැහැ.
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
Clever girl,keep it up.
දම් රැජින නිසා තමයි ලංකාවේ බස් පිස්සෝ කියලා සෙට් එකක් හැදුනේ.. ඒවගේ තව තව බස් ලංකාවේ හැදෙන එක පට්ට සතුටක්... කාවන් එකත් සුපිරියක් ❤️❤️
ජයවේවා....
Fantastic siya
හරි ආසයි දෝණි බුදු saranyi
ඔයාටත් බුදු සරණයි...!!! ඔයාලගේ මේ පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා
Take care doni❤❤❤
ජයවේවා....
සුබ පැතුම් අක්කා❤
ජයවේවා....
ගැම්මක් ❤❤❤❤
ජයවේවා....
Me suranganawi bus eke video ekk karnna ko. Oya anith ewata wada eka hodai . Oya okkoma ewage video karana eke suranganawi ge video ekk karnna ko
එලම
aneeee sure suranganawi eka karnna aaa
නිළමේ❤
ජයවේවා....
Apa boy luxury Edition එකෙත් වීඩියෝ එකක් කරමු නේ❤😮
හරි හරි ඉස්සරහට බලමු
❤️Puthey ❤️Duway Hari Aadambarai 🌹Jayawaywa 💐Congratulations ☸️☸️☸️Saranai(JaffnaSunil 🇨🇦)
බොහොම ස්තුති....
මමත් ආසයි බස් පදින්න❤❤❤
පදිමු පදිමු බැරි දෙයක් නෑ දැන් කෙල්ලන්ටත්
Niyamai kella.ada kale ganulamainata .ganu lamek bageta adum adala photos dapuwahama pirimi lamai wadipurama balanne.nodakin e un .Eth mewage hodawada karana ganunta thank na.balannako cements kochchara aduda kiyala
ජයවේවා....
Excellent work ❤❤❤🎉🎉🎉
ජයවේවා....
Ammoo kawan❤️❤️
ජයවේවා....
nimai akki....❤❤
ජයවේවා....
Niyamai nangi.Wedagath widihata drive karanna. Suba pethum.
ජයවේවා.... කමෙන්ට් එකකින් ඔබ අපිව දිරිමත්කිරීම අපිට ගොඩක් වටිනවා
බුදු සරණයි
ඔයාටත් බුදු සරණයි...!!!
0:43 ආ ඔයා අපේ ගමට ඇවිල්ලා තියෙන්නේ .ඒකල කියලා බොරු කියන්න එපෝ මේ වග හල්පේ වත්තට හැරෙන තැන තමයි මේ .දිනූ තමයි ලස්සන බස් ඔක්කෝටම ලයිට් ගහන්නේ
අයියෝ මනුස්සයෝ වීඩියෝ එක ගහන්න ඔතනට බස් එක ගෙනාවේ
නියමයි
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට...
සුපිරියි
ජයවේවා....
මැනික් කැටේ බස් එක ඔනේ ඉලගට😒❤❤
ජයවේවා....
Duwata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
ජයවේවා....
කලින් විඩියෝ එකේ Link එක දන්නකෝ....Plz
මෙන්න th-cam.com/video/pmYuZRQ8RYg/w-d-xo.html
ජපානෙ ශින්කන්සෙන්(පැයට කිලෝමීටර් 250/300 වේගෙන් යන බුලට් ටේන්)ඩ්‍රයිවින් කරන් යන්නෙ කෙල්ලො,ඉතින් මේව සාමාන්‍ය දේවල් බවට පත්වෙන්න ඕන අපේ රටෙත්.
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
Me ලංකාවේ wegen ගිහින් අහිංසක මිනිස්සු marala daanta ul pandam denta epa bn....
Suranganawi eketh karanna ko eka සුපිරි ne eke kale nathnm wadak na ne
එලම
මෙයාට වඩා පොඩි කෙල්ලෙක් පදිනවා දියමන්ති බස් එක ❤❤
නියමයි නංගී
ජයවේවා....
රුවන් පුරයේ සුදු මැණිකේ බස් වීඩියෝ එකක් ගේන්නකෝ😢😢😢😢😢😢❤❤❤
එලම
❤teruwan Sarani mage duwe❤
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට.... ඔයා විනාඩියක් වැය කරලා දාන පුංචි කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා