එහෙනම් ලංකාවේ වැව්වලටත් ඇලිගේටර් ගාර්ලා ආවා | Huge Alligator Gar fish caught on tape in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มี.ค. 2024
  • එහෙනම් ලංකාවේ වැව්වලටත් ඇලිගේටර් ගාර්ලා ආවා | Huge Alligator Gar fish caught on tape in Sri Lanka
    ඇලිගේටර් ගාර්, කිඹුලෙක්ගේ මුඛය අපිට මතක් කරන දිගටි නාසයක් සහිත සතෙක්. මේ මාලුවාම මුලින් ශ්‍රී ලංකාවට හඳුන්වා දුන්නේ සුරතල් මතස්‍යය ආනායන කරුවන් විසින්. මත්ස්‍ය ලෝලීන් සහ මේ වගේ මාලු ඇති කරන්න කැමති අය මෙයාට තිබුනු ආකර්ෂණීය ප්‍රමාණය (මීටර් 3 හෝ අඩි 10 දක්වා) සහ අද්විතීය පෙනුමට ඇදී ගියා. කෙසේ වෙතත්, මෙම "monster fish " මායාලාගේ ටැංකි ප්‍රමානයන් අභිබවා ගිය නිසා, අයිතිකරුවන් ගොකු ප්‍රශ්නයකට මුහුන දුන්නා එයාලා මේ යෝධ මාලුන්ට මොකද කරන්නේ කියලා කල්පනා කලා. එකදිලට වැඩෙන මේ ඇලිගේටර් ගාර්ට එයාලගේ ටැංකි වල ඉඩ නැතිව ගියා. ඒ නිසා එයාලට සිද්ද වුනා මේ සතුන්ට දෙන්න පුලුවං හොඳ නමුත් පර්සයට කැන්න පුගුවං නැක දෙයක් තීරණය කරන්න. එයාලා ස්වභාවික වාසභූමියේ හොඳට ජීවත්වෙයි කියලා හිතලා එයාලා මේ සතුන්ව හොර රහසේ ජල මූලාශ්‍රවලට මුදා හැරියා. මුල් කාලේ බැලූ බැල්මට හානිකර නොවන මෙම ක්‍රියාව දුරදිග යන ප්‍රතිවිපාක දෙන්න වැඩි කාලයක් ගියේ නෑ.
    ________________________________________
    සිංහල පීඩියා | Sinhala Pedia 🤍💙💜
    Produced in Sinhala Pedia Studios with Love 💕
    SUBSCRIBE: rb.gy/89yuvy
    TIKTOK: vm.tiktok.com/ZSerPrkoe/
    වීඩියෝ බලනගමන් දෙයක් ඉගෙනගන්න
    සිංහල පීඩියා සබ්ස්ක්‍රයිබ් කරන්න ♥️
    ________________________________________
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    For copyright © matters plz contact
    mrm208338@gmail.com
    #Monsterfish
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 382

  • @roshansilva9126
    @roshansilva9126 5 หลายเดือนก่อน +310

    රැල්ලට මාලු හදලා ඇලවල් වලට දාන හරකුයි, ඇලට කුනු හරවන කම්පැනි නිසා තමයි දැන් තිත්ත පැටියෙක්වත් හොයාගන්න නැත්තේ. 😢

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 5 หลายเดือนก่อน +7

      💯

    • @CJ-qi3mn
      @CJ-qi3mn 5 หลายเดือนก่อน +6

      තිත්තයා ඉන්නවා උබට ඕනිද

    • @narmosl5521
      @narmosl5521 5 หลายเดือนก่อน +5

      ඔවු 😭😭😭

    • @narmosl5521
      @narmosl5521 5 หลายเดือนก่อน +7

      @@CJ-qi3mn දැන් හුගක් අඩුයි Overall ගත්තාම

    • @Aus-traveller
      @Aus-traveller 5 หลายเดือนก่อน +4

      200% correct bro. my home village Neboda. there are too big knife fish live in water stream in my area. Some are more than 20to 30 kg in weight.

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf 4 หลายเดือนก่อน +11

    මාලුවා ගැන ඇත්තටම දැනගත්තෙ අද. බොහොම ස්තුතියි.

  • @lahiruashen6326
    @lahiruashen6326 5 หลายเดือนก่อน +43

    තලවතුගොඩ වැවෙත් ඉන්නවා.....
    තව අර ටැංකි සුද්දා....මලුවා මෙ වෙනකොටත් අපෙ මිරිදිය මත්සය වියාපාරය විනාස කරලා හමාරයි.....

  • @ElephantSoul
    @ElephantSoul 5 หลายเดือนก่อน +26

    මසුන් සුරතලයට ඇතිකරන පිරිස මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ මොකද හිතන්නේ නැතුව කරන මේ වෙරෙද්දෙන් සිද්දවෙන්නේ ලොකු විනාශයක්

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 5 หลายเดือนก่อน +60

    අැත්තටම අපේරටේ පරිසරයට උචිත නෑ මේ සතා.මේ අපරාදේ කරපු කෙනාට කිසිසෙත් ස්භාදහම් මාතාවගෙන් ගැලවීමක් නෑ.

  • @user-db6oz8nf7k
    @user-db6oz8nf7k 5 หลายเดือนก่อน +47

    නුවර වැවේ මාලු ඉවරයි දැන්😢

  • @narmosl5521
    @narmosl5521 5 หลายเดือนก่อน +18

    ජය වේවා අයියේ ඔයාගෙ වීඩියෝ හුගක් වටිනවා දැනුම ගොඩයි ✌️✌️✌️

  • @kghjjay4360
    @kghjjay4360 5 หลายเดือนก่อน +22

    අපේ ගෙවල් ලගම තියන තලංගම වෑවේ Oscar ලා Alligator ලා Clown knife fish ලා එහෙම ඉන්නවා Pet talk එකේ වීඩියෝ එකකුත් දාලා තිබ්බා Piranha ලා දාපු දවසට තමයි ඔක්කොම ඉවර වෙන්නේ

  • @disanayakanayana315
    @disanayakanayana315 4 หลายเดือนก่อน +5

    බොහොමත්ම වැදගත් දැනුවත් කිරිමක් ඇත්තෙන්ම ලොකු වැඩකරන්න ගිහින් ලෝකෙට පේන්න අන්තිමට උන්ව හදාගන්න කන්ඩ දෙන්න බැරි උනාම අහල පහල ඇල දොල ගංගා වලට දානව අන්තිමට තිත්ත පැටියෙක්වත් නැති කරනව

  • @HobbyLobbyWorld
    @HobbyLobbyWorld 5 หลายเดือนก่อน +53

    ඇලිගේටර් ගාර්, ඇරපයිමා වගේ මාලු ලංකාවේ අභිජනන‍ය කරන්නේ නෑ. සේරම පිට රටින් අරන් එන්නේ අගල් 2,5 වගේ සයිස් වලින්. Wild cought and captive breed කියල ක්‍රම දෙකකටයි මේ මාලුන්ව අභිජනනය කරන්නේ. ඒත් ලංකාවට එන්නේ 100%ක්ම වගේ captive breed (chemical වලින් අභිජනනය කරන්න). ඒ වගේ captive breed මාලු ආයේ ස්වාභාවිකව අභිජනනය වෙන්නේ නෑ.
    ඒ කොයි දේ උනත් දේශීය මත්ස්‍යන්ට තියන බලපෑම නම් වැඩියි.

  • @mohamedrafibuhary2119
    @mohamedrafibuhary2119 4 หลายเดือนก่อน +4

    මේ මත්ස්‍යයන් ඉතාමත් වේගයෙන් හැදෙනවා සාමාන්‍යයෙන් රැල්ලට මාළු හදන එක තමයි මෙයට හේතුව .හරිනම් කඩේකින් මාළු ගනිද්දී අනිවාර්යයෙන්ම ගන්න මාළුන් සම්බන්දව දැනගන්න ඕන.ටැංකි සුද්දත් මේ වගේම මාළුවෙක් ..මාළුන්ට ආදරේ අය ටැංකිවල ඇතිවල ඇලිගී පාලනය කරන්න ටැංකි සුද්දා ගන්නේ කම්මැලි අය...තමන්ගේ ටැංකි සුද්ද කරගන්න බැරි අය මාළු හදන්න දෙපාරක් හිතන්න.ඒ වගේම පිරානාත් විකුණන්න තිබුණා ...මේවා අනිවාර්යයෙන්ම තහනම් කලයුතුමයි

  • @user-xz7sv9xj2j
    @user-xz7sv9xj2j 4 หลายเดือนก่อน +3

    හොඳ වීඩියෝ එකක් සහෝදරයා මේක ❤❤❤

  • @charithadammika5186
    @charithadammika5186 5 หลายเดือนก่อน +27

    ඇත්ත කිසිම දූර දර්ශී බවක් නැතිව මේ සතුන් බෝ කිරිම හා මේ සතුන් ආනයනයේදී අපේ පරිසර පද්දති වලාට වෙන බලපැම් ගැන නිසි අදයනයක් නොකර මේ සතුන් මේ රටට රැගෙන ඒමට ඉඩදුන් අදූර දර්ශී මිනිසුන් නිසා මේ වනවිට ටැන්කි සුද්දෝ ඒම අපේ පරිසරය ආක්‍රමන කරල ඉවරයී මේවට නිසි පියවරක් රජය ගන්න වෙන්වා

  • @malithmaduranga8862
    @malithmaduranga8862 5 หลายเดือนก่อน +13

    හොඳ වැඩ සටහන්ක් එක.. නියමයි

  • @thanishhoquehoque
    @thanishhoquehoque 4 หลายเดือนก่อน

    ඇත්තටම වටිනා paniwidayak thank you

  • @kginosha7684
    @kginosha7684 5 หลายเดือนก่อน +18

    සුපිරි ..වැදගත් විඩියෝවක් ❤❤

  • @Oscarmaniac
    @Oscarmaniac 5 หลายเดือนก่อน +12

    දැන් ලේ තිත්තයෙක්වත් හොයාගන්න නෑ 😢

  • @suddahjoy7141
    @suddahjoy7141 5 หลายเดือนก่อน +7

    Patuma ආදරෙයි .😍 naiffiz kenek apilagat hitiya

  • @ALc330
    @ALc330 5 หลายเดือนก่อน +13

    මාලුවෙක්ව ජීවිත කාලෙම හදාගන්න බැරිනන් ගන් නැතුව ඉන්න ඔනෙ නැත්තන් හදාගන්න පුලුවන් කෙනෙක්ට දෙන්න ඕනෙ.. ටැන්කි සුද්දන්වත් එකා දෙන්නා දාල තමා දැන් හැම තැනම බො වෙලා ඉන්නෙ වැව් ගන්න දෙයක් නැ

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 5 หลายเดือนก่อน +11

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @dissanayakanew3543
    @dissanayakanew3543 5 หลายเดือนก่อน +2

    VERY BEST ADVICE TO THE SRI LANKAN PEOPLE.

  • @lmfilmworld4080
    @lmfilmworld4080 5 หลายเดือนก่อน +10

    ඇත්තටම සුපිරි වීඩියෝ එකක් ...නියමයි ..🤘👌

  • @Hiranc6
    @Hiranc6 5 หลายเดือนก่อน +31

    Aligator gar, red tail catfish, piranha මේ monster fish ලව අනාරක්ෂිතව නිදහස් කිරිම සහ බෝ කිරිම නිසා ලගදිම ගංගා වලට මිනිස්සුන්ටත් බහින්න බැරි වෙනව

    • @masterbl651
      @masterbl651 4 หลายเดือนก่อน +1

      Minisunta attack karane na

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 5 หลายเดือนก่อน +43

    මිනිසා කියන්නෙත් පෘථිවිය කාබාසිනියා කරන ආක්‍රමණික සත්ත්ව විශේෂයක්.😢

    • @senuradhananjaya
      @senuradhananjaya 4 หลายเดือนก่อน +4

      වුබ ත් එකෙක්😂😂😂

    • @sinijadiyath8483
      @sinijadiyath8483 2 วันที่ผ่านมา +1

      එකෙන්ම ❤ අපිට කලින් එගොල්ලො හිටියා

  • @sudeshdushmantha9841
    @sudeshdushmantha9841 5 หลายเดือนก่อน +5

    අයියේ පුලුවන්නම් හැමෝටම දැනෙන්න මිනිස්සු විනාශ කරන මත්ද්‍රව්‍ය ගැන දැනුවත් කරන වීඩියෝ එකක් දාන්න 😢

  • @surajuoc4926
    @surajuoc4926 5 หลายเดือนก่อน +6

    දැනුවත් කිරීමට බොහොම ස්තුතියි

  • @devamanikwt7255
    @devamanikwt7255 5 หลายเดือนก่อน +3

    හරි වැදගත් දෙයක් මතක් කලේ

  • @user-ss7ns3hm4x
    @user-ss7ns3hm4x 5 หลายเดือนก่อน

    Okunwa allan kanna purudu karanna ona.oya satthu inna ratawala keemta gannawa eka attha.oya stthu loku tana wala jewathwena una nhh.hondama video ekak bro very good.❤

  • @LaksiriBuddhika-lq7xh
    @LaksiriBuddhika-lq7xh 5 หลายเดือนก่อน +1

    වීඩියෝ එක සුපිරි 👍

  • @user-vz1tp2uv4t
    @user-vz1tp2uv4t 5 หลายเดือนก่อน +1

    supiri aiya video eka

  • @mahindabandara5018
    @mahindabandara5018 5 หลายเดือนก่อน +12

    මාත් ඔය මාලුවා දැකල video කරා. මහාමායා primary එක පැත්තෙ. හිතුවෙ ඇරවානෙක් කියල.

    • @Niro9792
      @Niro9792 4 หลายเดือนก่อน

      ඇරියාකියලා?

  • @rukshanrukshan221
    @rukshanrukshan221 5 หลายเดือนก่อน +1

    ara kollata budu saranai.

  • @chulanmalintha8250
    @chulanmalintha8250 5 หลายเดือนก่อน

    1st view, like and comment 😁

  • @chandanaruwan6897
    @chandanaruwan6897 5 หลายเดือนก่อน +4

    ඇත්ත කතාව❤❤❤❤❤

  • @thusithagamage8551
    @thusithagamage8551 4 หลายเดือนก่อน

    Super video. Thanks.

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 4 หลายเดือนก่อน +7

    ඇත්තටම සතුටුයි මේ වගෙ විශාල මාළුවෝ ලංකාවේ ස්වභාවික ජලාශවල හැදෙන එක. මේ මාළු රසවත්ව උයන විදිය දන්න කෙනෙක් කියලා දෙන්න 😊

    • @EDITZforhotness
      @EDITZforhotness 4 หลายเดือนก่อน

      පට්ට මෝඩයා

    • @user-pl6ll8yi8n
      @user-pl6ll8yi8n 4 หลายเดือนก่อน +1

      Hmmo ooih😂

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 4 หลายเดือนก่อน

    මම නම් හදන්න බැරි මාලු ගන්නෙ නෑ. සුපිරි වැදගත් වීඩියෝ එකක්...❤️🔥

  • @user-zi6sr3yb2h
    @user-zi6sr3yb2h 5 หลายเดือนก่อน

    Godak watina video akak

  • @DA_Tricks
    @DA_Tricks 4 หลายเดือนก่อน +5

    අපේ juice bar එක තියෙන්නෙත් තලංගම❤❤

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 5 หลายเดือนก่อน +31

    රේගුව පක්ගහනවා ඇපල් ගෙඩියට දොඩම් ගෙඩියට ගංකාවල. පිරානා ටැංකි සුද්දෝ. ඇලිගේටර්ගා මාලුන් ලංකාවේ හැමතැනම

    • @pubudusamaranarayana2280
      @pubudusamaranarayana2280 5 หลายเดือนก่อน +3

      තමං කරන කොට හොඳයි. වෙන උන් කරනකොට මෙන්න රට විනාස කරනෝ කියල කෑ ගහනව.

    • @janakpitawala1146
      @janakpitawala1146 5 หลายเดือนก่อน

      @@pubudusamaranarayana2280 රේගුව හරහා තමා ලංකාවට ආනයනය කරන්නේ .ඔවුන්ද මෙයට වගකිව යුතුයි

    • @trending-recap
      @trending-recap 4 หลายเดือนก่อน +1

      පලතුරු වලින් වෙන්නෙත් එ දේම තමා හරියට ගෙනවෙ නැත්තන්

  • @isurulshan4356
    @isurulshan4356 5 หลายเดือนก่อน +8

    පරිසරය රැකගන්න නම් මෙයාල අයින් කරන්න වෙනව..දැල් දාල කොකු දාල අල්ලන්න බැනෙ වැවක මෙහෙම එක්කෙනෙක් හොයලා.ඒ හින්දා දැක්ක වෙලෙක හාපූන් එකකින් වගේ වැඩෙ දෙන්න තියෙන්නෙ..

    • @Oscarmaniac
      @Oscarmaniac 5 หลายเดือนก่อน

      ඔව් වැඩේ දෙන්න තමයි තියෙන්නේ

  • @kirankavinda7628
    @kirankavinda7628 5 หลายเดือนก่อน +15

    නුවර වැවේ ටැන්කි සුද්දෝ මාර විදියට ඉන්නවා ටැංකි සූද්දෝ බෝ වෙනවා මාර විදියට

    • @Barron_kenvick
      @Barron_kenvick 5 หลายเดือนก่อน +1

      සහස් උයන ගාව සෑහෙන ගොඩක් ඉන්නවා

  • @sashikmindaka3495
    @sashikmindaka3495 5 หลายเดือนก่อน +22

    aquarium එකක ලොකු size ජෝඩුවක් 20000 වගේ වෙනව කන එක නම් අපරාදෙ මෙයාල ගන්න අය ඕන තරම් ඉන්නව එයාලට දෙන්න පුලුවන් මෙයාල ගේන එක නවත්තන එකත් හරියන් නෑ මොකද monster fish පිස්සුවෙන් වගේ හදන අපි වගේ අයත් ඉන්නව ,👍

    • @Dulansenadheera798
      @Dulansenadheera798 5 หลายเดือนก่อน +7

      නවත්තන එක නෙමෙයි මෙයා කියන්නේ හැමදේම නීත්‍යානුකූලව යම් පාලනයක් ඇතුව වෙන්න ඕන. නිකං ගේන්නම්වාලේ පොදි පිටින් ගේන්නේ නැතුව.

    • @robertsrimaaldissanayake342
      @robertsrimaaldissanayake342 5 หลายเดือนก่อน +3

      ඔව්, මේ වගේ පිස්සු හුකන්නලට ඉස්සරලා මාළු 🐟 තියලා අරින්න ඕන...

  • @slfishworld6043
    @slfishworld6043 5 หลายเดือนก่อน +4

    ඕක ගොඩක් දුරට වෙන්නෙ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මාලුව දැකපු ගමන් ඇරං එන හින්ද . ඊටපස්සෙ ලොකු උනාම දාන්න දිහාවක් නෑ . ගඟවල් වලට ගිහින් දානව.
    හදන්න බැරි නම් හදන්න පුලුවන් කෙනෙක් ට දෙන්න ඕනෙ 😐😐😐
    එක්කො මාලු හදන්න කලින් දැනුවත් වෙලා ඉන්න ඕනෙ

  • @Bipun.
    @Bipun. 7 วันที่ผ่านมา

    kalakani pitin malu genath waw walata dala anthimata thawa wadayak munta hena gahanna one

  • @sciencewi
    @sciencewi 5 หลายเดือนก่อน +4

    අපේ ඇළේ දැන් හුංගො නෑ .මාර්බල් කැට් ෆිෂ්ලා ඉන්නෙ

  • @chameeshapiyatissa7085
    @chameeshapiyatissa7085 5 หลายเดือนก่อน +1

    අයියේ වුර්ක ශාපය ගැන විඩියෝ එකක් දෙන්නකෝ plz 🥺😅

  • @Chabhiboy
    @Chabhiboy 5 หลายเดือนก่อน +3

    ඔය වගේම මමත් නුවර වැවේ දවස්ක් දැක්ක මාලුවෙක් නමනම් දන්නෙ නෑ..කොහොමහරි අඩි 9 විතර දිග..ඉස්කෝලෙ නිසා පෝන් එල තිබ්බෙත් නෑ පොටෝ එකක් ගහගන්න..
    කොහොමහරි හෙන ලොකු මාලු ඉන්නව වැවේ..ඒ අතරින් මාලුන්ව උකුස්සොත් අල්ලනව❤

    • @gthhgggdrygff1009
      @gthhgggdrygff1009 4 หลายเดือนก่อน +1

      ade e arowana kenek machan math eka sarayk dakka bisokotuwa laga ,ude 6.30ta withara

  • @kumaridehigama4293
    @kumaridehigama4293 5 หลายเดือนก่อน

    Excellent 🌹👍👌

  • @tharangadilshan7762
    @tharangadilshan7762 4 หลายเดือนก่อน

    Alian Vs Predator gana karanavada sampurna series eka gana please

  • @chamindakumara4610
    @chamindakumara4610 4 หลายเดือนก่อน +3

    මිනිසුන්ගේ හැම vadakinma දුක් විදින්නේ සත්තු 😢

  • @arachchilage9888
    @arachchilage9888 5 หลายเดือนก่อน +7

    කොහොමහරි පිරානලත් දායි ගෙනත්

  • @suneragayan2636
    @suneragayan2636 4 หลายเดือนก่อน

    Man asama maluwa bn

  • @slyasastech
    @slyasastech 5 หลายเดือนก่อน

    Math u wa dakka🎉

  • @Bensh_Hideout
    @Bensh_Hideout 5 หลายเดือนก่อน +2

    Gar
    Carp
    Mayen chichild
    Marble catfish
    pleco
    Knife fish
    Gurami weshesha 4
    Cat fish
    Pacu
    Hornet
    Silver dollar
    Rathu thilapi
    Podi malu weshesha
    Snake head weshesha
    Thawa athy ona tharam

  • @Aqualeads_lk
    @Aqualeads_lk 5 หลายเดือนก่อน +6

    Knife fish හැම තැනම. තාම ඇලිගේටර් සීන් එකට enter උනා විතරයි. උන්ගේ බිත්තර විස නිසා බෝවීම වැඩියි. බලන්නකෝ තව අවුරුදු 5කින් වගේ.

  • @dhanushkaeranda2386
    @dhanushkaeranda2386 5 หลายเดือนก่อน

    Mee bere wewe innoo mage gawa vidiyoo eka thiye noo😊

  • @Kasunwellalavideography
    @Kasunwellalavideography 4 หลายเดือนก่อน

    Ekanm niyamai

  • @ViduraJayasinghe
    @ViduraJayasinghe 5 หลายเดือนก่อน

    Thank cleaners fish also same,

  • @Pkthama2478
    @Pkthama2478 5 หลายเดือนก่อน +15

    තව ඕකෙ red tall catfish pacu armed catfish ඉන්නවා

    • @Crickethub_225
      @Crickethub_225 4 หลายเดือนก่อน +1

      මම ආසාවෙන් හිටියේ r ed tall catfish ජෝඩුවක් ගන්න ඒත් සල්ලි නෑ වැව් වලට මේ වගේ මාලු දාන්නෙ නැතුව හදා ගන්න දුන්නනම් හදාගන්නවනේ මං වගේ කෙනෙකුට 😢

    • @Pkthama2478
      @Pkthama2478 4 หลายเดือนก่อน +1

      @@Crickethub_225 රැල්ලට හදන උන් නිසා ආයෙ ගෙන්නන එකත් තහනම් කරයිද දන්නෙ නෑ බන්

    • @Crickethub_225
      @Crickethub_225 4 หลายเดือนก่อน

      ඔව් අනේ

  • @warunadissanayake
    @warunadissanayake 5 หลายเดือนก่อน +36

    කවදා හරි අර ටැංකි සුද්දා වගේ වෙනව..😢 ජපානය වගේ රටවල් වල සුරතලයට ඇති කරන සර්පයෙක් පැනලා ගියා ජපන් පොලිසිය සහ සමාජ සංවිධාන එකතු වෙලා ත්‍රසතවාදියෙක් හොයනව වගේ හොයල අල්ල ගත්තා..

    • @wenushabandara7115
      @wenushabandara7115 5 หลายเดือนก่อน +2

      This is Sri Lanka kollo

    • @H100R-w8n
      @H100R-w8n 4 หลายเดือนก่อน +1

      ඒ දියුණු රටවල්නෙ සහෝ

  • @Sl-iv1hv
    @Sl-iv1hv 5 หลายเดือนก่อน +2

    මෙකෙන් වෙන්නෙ අපිට තියෙන මොන්ස්ටර් හිනෙ නැති වෙන එක රටින් ගෙන එක නැවෙතයි වගෙ මෙහෙම යද්දි ❤

    • @user-dc8fu5oe4s
      @user-dc8fu5oe4s 4 หลายเดือนก่อน

      sirawata 😞😞😞

  • @techwithsachiya
    @techwithsachiya 5 หลายเดือนก่อน +1

    Supiri

  • @chandimabandara1995
    @chandimabandara1995 4 หลายเดือนก่อน

    Kathawa aththa..Lankawe Moda yakku ne enne....Nugath Modayo...
    Mahajanathawa Harak ne me Rate...😢😢😢😢

  • @tharinduts2000
    @tharinduts2000 5 หลายเดือนก่อน

    Love we come pls this is our country boysz

  • @janinduH2004
    @janinduH2004 4 หลายเดือนก่อน +1

    Even I have a 3 feet wild breed Aligator Gar. මිනිස්සු මාලු ඇති කරන්න කලින් හිතන්න ඔනා. ඔකා අඩි 7-8ක් විතර දික් වෙනවා ගෙවල්වල හදන්න අමාරුයි. ගොඩක් maintenance ඔනා. ඔකෙන් වෙන්නෙ අපේ මලුන්ට හානියක්

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 5 หลายเดือนก่อน +9

    මෙවැනි භයානක හානිකර සතුන් මින් මැදුරට භාර දෙන්න පරිසර වේදීන් කටයුතු කලයුතුය.

  • @shadow-gamingyt7608
    @shadow-gamingyt7608 5 หลายเดือนก่อน +3

    ආසාවට හදන්න ගත්තනම් ලොකු වෙද්දි හදන්න පුලුවන් කෙනෙකුට දෙන්න ඔනෙ😢

  • @lalithwasantha2510
    @lalithwasantha2510 5 หลายเดือนก่อน

    Niyamay

  • @user-yv4iq2rn9e
    @user-yv4iq2rn9e 5 หลายเดือนก่อน

    දැන් ඔය විදේශීය මාලු හැම ජලාශවල වාගෙම ඉන්නවා😮😮😮

  • @vishwahettiarachi123
    @vishwahettiarachi123 5 หลายเดือนก่อน

    super

  • @indikasubhashanasubasingha2421
    @indikasubhashanasubasingha2421 5 หลายเดือนก่อน +4

    Mewata aluthin nithi සම්පාදනය kara යුතුයි 😥😥😥😥

  • @E.Animalworld.M10
    @E.Animalworld.M10 4 หลายเดือนก่อน

    මම දැක්කා දැන් අවුරැදු 2කට කලින්.red tail cat fish කෙනෙකුත් ඉන්නවා.100kg වගෙ බර තියෙයි.හොදින් වැඩුන එකෙක් .පිටවාන ළග හිටියෙ

  • @Amal_pr
    @Amal_pr 5 หลายเดือนก่อน +1

    දියත උද්‍යානය වටේ සෑහෙන ඉන්නවා😢

  • @hareeshgauthem4007
    @hareeshgauthem4007 5 หลายเดือนก่อน +1

    monster fish godak warga innwa den owge

  • @user-qn8yy6in7t
    @user-qn8yy6in7t 4 หลายเดือนก่อน

    Hadissiye oya wage maluwek ahu unoth uwa kanne kohomada hadana vidiya kiyala denna ko😂

  • @sancharakayah
    @sancharakayah 4 หลายเดือนก่อน +1

    මෙක සහොදරයා සොබාදහමෙ හැටිනෙ ඇලිගේටරුත් සතෙක් සොබාදහමට අනුව ඉතින් එ දේවල් සිද්ධ වෙනව 😢

  • @sanka9292
    @sanka9292 5 หลายเดือนก่อน

    Supiri❤❤❤

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 5 หลายเดือนก่อน

    Mehema sqththu athi karana Eka genna Eka thahanam karanna oni

  • @ruwanileperuma2035
    @ruwanileperuma2035 5 หลายเดือนก่อน +7

    ඔය පෙන්නන අනික් මාලුව ක්නයිෆ් ෆිශ් ඩොට් මාලුව බස්නාහිර පලාතේ මිරිදිය ජල පද්දති වල දේශීය මත්ස්‍යයන් ඉතා වේගෙන් වදකරමින් සිටී, 7:48

  • @user-mg4ee1eg5z
    @user-mg4ee1eg5z 4 หลายเดือนก่อน +2

    adoo nuwara veve malu ivara athi ne bn

  • @mangalikagrm9363
    @mangalikagrm9363 4 หลายเดือนก่อน

    Stuthi obata kanuwath kireema gana. Ape rate neethiyak nathi kama me maluwa nisa ape awenika masun wadawela yai mayalawa atthi kireema thahanam kala yuthi

  • @tharinduabesinha5309
    @tharinduabesinha5309 5 หลายเดือนก่อน

    Meyala vitharak newi godak warga nuwara wawe innawa .meyala ekata awe .aqwarium ekak karapu ekkena ayalga hitapu okkoma malu genath nuwara wata genath dala eya wena rata kta gihin .me kathawa kuwe etha trevil wada karana mama kenek

  • @Ctyofficial
    @Ctyofficial 5 หลายเดือนก่อน

    නුවර වැවේත් පට්ට විදිහට මලු ඉන්නේ . 😢. ඉයේත් ගිහි අවේ 😓❤️🙏

  • @Sheen2025.
    @Sheen2025. 5 หลายเดือนก่อน

    Mn marble catfishla tikak alluwa thawa inno mn allala athi krano ochchara loku malu athi karanna salli thibb nm karano 🙂

  • @user-bo6gy5kr7w
    @user-bo6gy5kr7w 4 หลายเดือนก่อน

    Nice video

  • @sarangamuhandiram5370
    @sarangamuhandiram5370 5 หลายเดือนก่อน

    Me kalin Genvemantahana kala ythue

  • @dammikapremarathna7937
    @dammikapremarathna7937 4 หลายเดือนก่อน

    Habai mn hithanne na occhara deyak wenna taram alligator gar population ekak athi kiyala
    🤔🤔🤔🤔🤔🤔🤔🤔

  • @user-vw7fe8wr8y
    @user-vw7fe8wr8y 5 หลายเดือนก่อน +2

    ලන්කාවට ආවේනික මාලු ටික රැක ගන්න ඔනි නම් මේ බොවෙලා ඉන්න ආක්‍රමණශීලී මාලු බෝවීම වැලැක්වීමට හෝ විනාශ කිරීමට පියවර ගන්න ඔනී . අපිට වටින්නේ අපේ ලන්කාවට ආවේනික මාලු තමා.

  • @thilinideshapriya6052
    @thilinideshapriya6052 5 หลายเดือนก่อน +1

    Meyawa man dekka.අඩි 3 ක් විතර ඉන්න ඇති.

  • @bimalkalan
    @bimalkalan 4 หลายเดือนก่อน

    Allala kamata ganna eka thamai hoda

  • @chnrik2717
    @chnrik2717 5 หลายเดือนก่อน

    Dan balanna oya dakuna paththe Tourists la awith idan aran padinchi wela thiyenwa. Ewata lankawe minisunta yanna denna. Ape minisuma wadi ganan walata unta idam wikunwa. Oya wage deyak thamai.

  • @Barron_kenvick
    @Barron_kenvick 5 หลายเดือนก่อน

    ගිය සතියෙ හීරැස්සගල හන්දියේ පාලම ළඟ ඇලේ අඩි දෙකක වගේ එකෙක් හිටියා

  • @Neelscott
    @Neelscott 5 หลายเดือนก่อน +4

    මෙ පරිසර ගැටළු විසදන්න නම් මාලිමාවට චන්දය දෙන්න, ලුනු කැටයෙ ඉදන් ේදශපාලනය තියනව කියන්නේ ඒකයි

    • @H100R-w8n
      @H100R-w8n 4 หลายเดือนก่อน +1

      හැමෝටම තේරෙන්නෙ නෑ සහෝදරයා ඒක..❤

  • @sadusadu6680
    @sadusadu6680 5 หลายเดือนก่อน

    තලවතුගොඩ තියෙන පොඩි වැවි කෑල්ලෙත් ඉන්නවා😢

  • @avsutpala5691
    @avsutpala5691 5 หลายเดือนก่อน

    මෙහෙම ගියොත් අපිට ආවේණික දුර්ලභ හැම සතෙක්ම ලංකාවෙන් තුරන් වෙලා යන දවස වැඩි ඈතක නෙවෙයි ......

  • @own3reditz
    @own3reditz 5 หลายเดือนก่อน

    Maluwanam nuwara wawe innawa man hithuwe maligawen bo karanna dala wenna athi kiyala uu hamadam inne oya pennapu kote yatata wela ☺

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 5 หลายเดือนก่อน +3

    අපේ තාත්තට අහුවුනා clown knife මාලුවෙක්ව. ජා ඇල ඇලෙන් ඇල්ලුවේ.

  • @user-jn9rn5xj7g
    @user-jn9rn5xj7g 5 หลายเดือนก่อน

    Photo ekak nathuwa video ekak damma nam thamai neda Hari.

  • @lithumlakyuru9093
    @lithumlakyuru9093 5 หลายเดือนก่อน

    Alawal walata dana unta niti damma nam hari. Naththam genna eka tahanam karoth malu feeld ekata loku awlak