එහෙනම් ලංකාවේ වැව්වලටත් ඇලිගේටර් ගාර්ලා ආවා | Huge Alligator Gar fish caught on tape in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 389

  • @roshansilva9126
    @roshansilva9126 8 หลายเดือนก่อน +320

    රැල්ලට මාලු හදලා ඇලවල් වලට දාන හරකුයි, ඇලට කුනු හරවන කම්පැනි නිසා තමයි දැන් තිත්ත පැටියෙක්වත් හොයාගන්න නැත්තේ. 😢

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 8 หลายเดือนก่อน +8

      💯

    • @CJ-qi3mn
      @CJ-qi3mn 8 หลายเดือนก่อน +6

      තිත්තයා ඉන්නවා උබට ඕනිද

    • @narmosl5521
      @narmosl5521 8 หลายเดือนก่อน +6

      ඔවු 😭😭😭

    • @narmosl5521
      @narmosl5521 8 หลายเดือนก่อน +8

      @@CJ-qi3mn දැන් හුගක් අඩුයි Overall ගත්තාම

    • @Aus-traveller
      @Aus-traveller 8 หลายเดือนก่อน +5

      200% correct bro. my home village Neboda. there are too big knife fish live in water stream in my area. Some are more than 20to 30 kg in weight.

  • @dimuthmaduranga-rk8bf
    @dimuthmaduranga-rk8bf 8 หลายเดือนก่อน +17

    මාලුවා ගැන ඇත්තටම දැනගත්තෙ අද. බොහොම ස්තුතියි.

  • @ElephantSoul
    @ElephantSoul 8 หลายเดือนก่อน +30

    මසුන් සුරතලයට ඇතිකරන පිරිස මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕනේ මොකද හිතන්නේ නැතුව කරන මේ වෙරෙද්දෙන් සිද්දවෙන්නේ ලොකු විනාශයක්

  • @lahiruashen6326
    @lahiruashen6326 8 หลายเดือนก่อน +47

    තලවතුගොඩ වැවෙත් ඉන්නවා.....
    තව අර ටැංකි සුද්දා....මලුවා මෙ වෙනකොටත් අපෙ මිරිදිය මත්සය වියාපාරය විනාස කරලා හමාරයි.....

  • @kghjjay4360
    @kghjjay4360 8 หลายเดือนก่อน +27

    අපේ ගෙවල් ලගම තියන තලංගම වෑවේ Oscar ලා Alligator ලා Clown knife fish ලා එහෙම ඉන්නවා Pet talk එකේ වීඩියෝ එකකුත් දාලා තිබ්බා Piranha ලා දාපු දවසට තමයි ඔක්කොම ඉවර වෙන්නේ

  • @narmosl5521
    @narmosl5521 8 หลายเดือนก่อน +20

    ජය වේවා අයියේ ඔයාගෙ වීඩියෝ හුගක් වටිනවා දැනුම ගොඩයි ✌️✌️✌️

  • @mohamedrafibuhary2119
    @mohamedrafibuhary2119 8 หลายเดือนก่อน +6

    මේ මත්ස්‍යයන් ඉතාමත් වේගයෙන් හැදෙනවා සාමාන්‍යයෙන් රැල්ලට මාළු හදන එක තමයි මෙයට හේතුව .හරිනම් කඩේකින් මාළු ගනිද්දී අනිවාර්යයෙන්ම ගන්න මාළුන් සම්බන්දව දැනගන්න ඕන.ටැංකි සුද්දත් මේ වගේම මාළුවෙක් ..මාළුන්ට ආදරේ අය ටැංකිවල ඇතිවල ඇලිගී පාලනය කරන්න ටැංකි සුද්දා ගන්නේ කම්මැලි අය...තමන්ගේ ටැංකි සුද්ද කරගන්න බැරි අය මාළු හදන්න දෙපාරක් හිතන්න.ඒ වගේම පිරානාත් විකුණන්න තිබුණා ...මේවා අනිවාර්යයෙන්ම තහනම් කලයුතුමයි

  • @බඩජාරියෝ-ඣ6බ
    @බඩජාරියෝ-ඣ6බ 8 หลายเดือนก่อน +49

    නුවර වැවේ මාලු ඉවරයි දැන්😢

  • @HobbyLobbyWorld
    @HobbyLobbyWorld 8 หลายเดือนก่อน +55

    ඇලිගේටර් ගාර්, ඇරපයිමා වගේ මාලු ලංකාවේ අභිජනන‍ය කරන්නේ නෑ. සේරම පිට රටින් අරන් එන්නේ අගල් 2,5 වගේ සයිස් වලින්. Wild cought and captive breed කියල ක්‍රම දෙකකටයි මේ මාලුන්ව අභිජනනය කරන්නේ. ඒත් ලංකාවට එන්නේ 100%ක්ම වගේ captive breed (chemical වලින් අභිජනනය කරන්න). ඒ වගේ captive breed මාලු ආයේ ස්වාභාවිකව අභිජනනය වෙන්නේ නෑ.
    ඒ කොයි දේ උනත් දේශීය මත්ස්‍යන්ට තියන බලපෑම නම් වැඩියි.

  • @disanayakanayana315
    @disanayakanayana315 8 หลายเดือนก่อน +6

    බොහොමත්ම වැදගත් දැනුවත් කිරිමක් ඇත්තෙන්ම ලොකු වැඩකරන්න ගිහින් ලෝකෙට පේන්න අන්තිමට උන්ව හදාගන්න කන්ඩ දෙන්න බැරි උනාම අහල පහල ඇල දොල ගංගා වලට දානව අන්තිමට තිත්ත පැටියෙක්වත් නැති කරනව

  • @sameeraweerasinghe1087
    @sameeraweerasinghe1087 8 หลายเดือนก่อน +8

    ඇත්තටම සතුටුයි මේ වගෙ විශාල මාළුවෝ ලංකාවේ ස්වභාවික ජලාශවල හැදෙන එක. මේ මාළු රසවත්ව උයන විදිය දන්න කෙනෙක් කියලා දෙන්න 😊

    • @Sanjana-y6o
      @Sanjana-y6o 8 หลายเดือนก่อน +1

      Hmmo ooih😂

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 8 หลายเดือนก่อน +61

    අැත්තටම අපේරටේ පරිසරයට උචිත නෑ මේ සතා.මේ අපරාදේ කරපු කෙනාට කිසිසෙත් ස්භාදහම් මාතාවගෙන් ගැලවීමක් නෑ.

  • @sashikmindaka3495
    @sashikmindaka3495 8 หลายเดือนก่อน +23

    aquarium එකක ලොකු size ජෝඩුවක් 20000 වගේ වෙනව කන එක නම් අපරාදෙ මෙයාල ගන්න අය ඕන තරම් ඉන්නව එයාලට දෙන්න පුලුවන් මෙයාල ගේන එක නවත්තන එකත් හරියන් නෑ මොකද monster fish පිස්සුවෙන් වගේ හදන අපි වගේ අයත් ඉන්නව ,👍

    • @Dulansenadheera798
      @Dulansenadheera798 8 หลายเดือนก่อน +7

      නවත්තන එක නෙමෙයි මෙයා කියන්නේ හැමදේම නීත්‍යානුකූලව යම් පාලනයක් ඇතුව වෙන්න ඕන. නිකං ගේන්නම්වාලේ පොදි පිටින් ගේන්නේ නැතුව.

    • @robertsrimaaldissanayake342
      @robertsrimaaldissanayake342 8 หลายเดือนก่อน +4

      ඔව්, මේ වගේ පිස්සු හුකන්නලට ඉස්සරලා මාළු 🐟 තියලා අරින්න ඕන...

  • @Hiranc6
    @Hiranc6 8 หลายเดือนก่อน +30

    Aligator gar, red tail catfish, piranha මේ monster fish ලව අනාරක්ෂිතව නිදහස් කිරිම සහ බෝ කිරිම නිසා ලගදිම ගංගා වලට මිනිස්සුන්ටත් බහින්න බැරි වෙනව

    • @masterbl651
      @masterbl651 8 หลายเดือนก่อน +1

      Minisunta attack karane na

  • @mahindabandara5018
    @mahindabandara5018 8 หลายเดือนก่อน +13

    මාත් ඔය මාලුවා දැකල video කරා. මහාමායා primary එක පැත්තෙ. හිතුවෙ ඇරවානෙක් කියල.

    • @Niro9792
      @Niro9792 8 หลายเดือนก่อน

      ඇරියාකියලා?

  • @chathunkapraveen2241
    @chathunkapraveen2241 8 หลายเดือนก่อน +1

    මම නම් හදන්න බැරි මාලු ගන්නෙ නෑ. සුපිරි වැදගත් වීඩියෝ එකක්...❤️🔥

  • @sudeshdushmantha9841
    @sudeshdushmantha9841 8 หลายเดือนก่อน +5

    අයියේ පුලුවන්නම් හැමෝටම දැනෙන්න මිනිස්සු විනාශ කරන මත්ද්‍රව්‍ය ගැන දැනුවත් කරන වීඩියෝ එකක් දාන්න 😢

  • @ALc330
    @ALc330 8 หลายเดือนก่อน +12

    මාලුවෙක්ව ජීවිත කාලෙම හදාගන්න බැරිනන් ගන් නැතුව ඉන්න ඔනෙ නැත්තන් හදාගන්න පුලුවන් කෙනෙක්ට දෙන්න ඕනෙ.. ටැන්කි සුද්දන්වත් එකා දෙන්නා දාල තමා දැන් හැම තැනම බො වෙලා ඉන්නෙ වැව් ගන්න දෙයක් නැ

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 8 หลายเดือนก่อน +45

    මිනිසා කියන්නෙත් පෘථිවිය කාබාසිනියා කරන ආක්‍රමණික සත්ත්ව විශේෂයක්.😢

    • @senuradhananjaya
      @senuradhananjaya 8 หลายเดือนก่อน +4

      වුබ ත් එකෙක්😂😂😂

    • @sinijadiyath8483
      @sinijadiyath8483 3 หลายเดือนก่อน +1

      එකෙන්ම ❤ අපිට කලින් එගොල්ලො හිටියා

  • @malithmaduranga8862
    @malithmaduranga8862 8 หลายเดือนก่อน +14

    හොඳ වැඩ සටහන්ක් එක.. නියමයි

  • @prtygrl5077
    @prtygrl5077 2 หลายเดือนก่อน

    මචන් ඔයා ප්‍රොෆෙශනල් විදිහට ඉදිරිපත් කරනව. ඇත්ත කතාව කියනව. ඒක වටිනව. ඇත්තටම ඉතින් ඕකුන් මුදාහරින අය ඉතින් මුන්ව මරල මස් වලට ගන්නෙ නැතුව නිදහස් කරපු එක වටිනව, ඒත් ඒකෙන් සෑහෙන ලොකු හානියක් වෙනව අපේ දැනට ඉන්න ජල​ජ සත්තුන්ට.

  • @charithadammika5186
    @charithadammika5186 8 หลายเดือนก่อน +27

    ඇත්ත කිසිම දූර දර්ශී බවක් නැතිව මේ සතුන් බෝ කිරිම හා මේ සතුන් ආනයනයේදී අපේ පරිසර පද්දති වලාට වෙන බලපැම් ගැන නිසි අදයනයක් නොකර මේ සතුන් මේ රටට රැගෙන ඒමට ඉඩදුන් අදූර දර්ශී මිනිසුන් නිසා මේ වනවිට ටැන්කි සුද්දෝ ඒම අපේ පරිසරය ආක්‍රමන කරල ඉවරයී මේවට නිසි පියවරක් රජය ගන්න වෙන්වා

  • @truthseekerlk
    @truthseekerlk 8 หลายเดือนก่อน +6

    දැනුවත් කිරීමට බොහොම ස්තුතියි

  • @lmfilmworld4080
    @lmfilmworld4080 8 หลายเดือนก่อน +10

    ඇත්තටම සුපිරි වීඩියෝ එකක් ...නියමයි ..🤘👌

  • @kginosha7684
    @kginosha7684 8 หลายเดือนก่อน +18

    සුපිරි ..වැදගත් විඩියෝවක් ❤❤

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 8 หลายเดือนก่อน +2

    අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාව ජයග්‍රහණය කරපු සමූපකාර වල ආපන ශාල තුල ඇලිගේටර් ගා වැනි මසුන් බැදල අලෙවි කරල මේ උවදුර පාලනය කරන යෝජනාවකට පැලවත්ත කාර්‍යාලයෙදි එකග තාවෙකට ඇවිත් තියනව
    මේ පාර මාලිමාවට ❤️✌️

  • @isurulshan768
    @isurulshan768 8 หลายเดือนก่อน +8

    පරිසරය රැකගන්න නම් මෙයාල අයින් කරන්න වෙනව..දැල් දාල කොකු දාල අල්ලන්න බැනෙ වැවක මෙහෙම එක්කෙනෙක් හොයලා.ඒ හින්දා දැක්ක වෙලෙක හාපූන් එකකින් වගේ වැඩෙ දෙන්න තියෙන්නෙ..

    • @Oscarmaniac
      @Oscarmaniac 8 หลายเดือนก่อน

      ඔව් වැඩේ දෙන්න තමයි තියෙන්නේ

  • @E.Animalworld.M10
    @E.Animalworld.M10 8 หลายเดือนก่อน

    මම දැක්කා දැන් අවුරැදු 2කට කලින්.red tail cat fish කෙනෙකුත් ඉන්නවා.100kg වගෙ බර තියෙයි.හොදින් වැඩුන එකෙක් .පිටවාන ළග හිටියෙ

  • @kaveendratharupathi2037
    @kaveendratharupathi2037 8 หลายเดือนก่อน +11

    අදත් සුපිරි වීඩියෝවක් 🤩❤️👍

  • @warunadissanayake
    @warunadissanayake 8 หลายเดือนก่อน +36

    කවදා හරි අර ටැංකි සුද්දා වගේ වෙනව..😢 ජපානය වගේ රටවල් වල සුරතලයට ඇති කරන සර්පයෙක් පැනලා ගියා ජපන් පොලිසිය සහ සමාජ සංවිධාන එකතු වෙලා ත්‍රසතවාදියෙක් හොයනව වගේ හොයල අල්ල ගත්තා..

    • @wenushabandara7115
      @wenushabandara7115 8 หลายเดือนก่อน +2

      This is Sri Lanka kollo

    • @H100R-w8n
      @H100R-w8n 8 หลายเดือนก่อน +1

      ඒ දියුණු රටවල්නෙ සහෝ

  • @OnethChanulaka
    @OnethChanulaka 8 หลายเดือนก่อน +3

    හොඳ වීඩියෝ එකක් සහෝදරයා මේක ❤❤❤

  • @Oscarmaniac
    @Oscarmaniac 8 หลายเดือนก่อน +12

    දැන් ලේ තිත්තයෙක්වත් හොයාගන්න නෑ 😢

  • @abeykoonsarath3335
    @abeykoonsarath3335 8 หลายเดือนก่อน +30

    රේගුව පක්ගහනවා ඇපල් ගෙඩියට දොඩම් ගෙඩියට ගංකාවල. පිරානා ටැංකි සුද්දෝ. ඇලිගේටර්ගා මාලුන් ලංකාවේ හැමතැනම

    • @pubudusamaranarayana2280
      @pubudusamaranarayana2280 8 หลายเดือนก่อน +3

      තමං කරන කොට හොඳයි. වෙන උන් කරනකොට මෙන්න රට විනාස කරනෝ කියල කෑ ගහනව.

    • @janakpitawala1146
      @janakpitawala1146 8 หลายเดือนก่อน

      @@pubudusamaranarayana2280 රේගුව හරහා තමා ලංකාවට ආනයනය කරන්නේ .ඔවුන්ද මෙයට වගකිව යුතුයි

    • @trending-recap
      @trending-recap 8 หลายเดือนก่อน +1

      පලතුරු වලින් වෙන්නෙත් එ දේම තමා හරියට ගෙනවෙ නැත්තන්

  • @Chabhiboy
    @Chabhiboy 8 หลายเดือนก่อน +3

    ඔය වගේම මමත් නුවර වැවේ දවස්ක් දැක්ක මාලුවෙක් නමනම් දන්නෙ නෑ..කොහොමහරි අඩි 9 විතර දිග..ඉස්කෝලෙ නිසා පෝන් එල තිබ්බෙත් නෑ පොටෝ එකක් ගහගන්න..
    කොහොමහරි හෙන ලොකු මාලු ඉන්නව වැවේ..ඒ අතරින් මාලුන්ව උකුස්සොත් අල්ලනව❤

    • @gthhgggdrygff1009
      @gthhgggdrygff1009 8 หลายเดือนก่อน +1

      ade e arowana kenek machan math eka sarayk dakka bisokotuwa laga ,ude 6.30ta withara

  • @janinduH2004
    @janinduH2004 8 หลายเดือนก่อน +1

    Even I have a 3 feet wild breed Aligator Gar. මිනිස්සු මාලු ඇති කරන්න කලින් හිතන්න ඔනා. ඔකා අඩි 7-8ක් විතර දික් වෙනවා ගෙවල්වල හදන්න අමාරුයි. ගොඩක් maintenance ඔනා. ඔකෙන් වෙන්නෙ අපේ මලුන්ට හානියක්

  • @thanishhoquehoque
    @thanishhoquehoque 8 หลายเดือนก่อน

    ඇත්තටම වටිනා paniwidayak thank you

  • @devamanikwt7255
    @devamanikwt7255 8 หลายเดือนก่อน +3

    හරි වැදගත් දෙයක් මතක් කලේ

  • @Bensh_Hideout
    @Bensh_Hideout 8 หลายเดือนก่อน +2

    Gar
    Carp
    Mayen chichild
    Marble catfish
    pleco
    Knife fish
    Gurami weshesha 4
    Cat fish
    Pacu
    Hornet
    Silver dollar
    Rathu thilapi
    Podi malu weshesha
    Snake head weshesha
    Thawa athy ona tharam

  • @DA_Tricks
    @DA_Tricks 8 หลายเดือนก่อน +5

    අපේ juice bar එක තියෙන්නෙත් තලංගම❤❤

  • @Pkthama2478
    @Pkthama2478 8 หลายเดือนก่อน +14

    තව ඕකෙ red tall catfish pacu armed catfish ඉන්නවා

    • @MEMEHUB_500
      @MEMEHUB_500 7 หลายเดือนก่อน +1

      මම ආසාවෙන් හිටියේ r ed tall catfish ජෝඩුවක් ගන්න ඒත් සල්ලි නෑ වැව් වලට මේ වගේ මාලු දාන්නෙ නැතුව හදා ගන්න දුන්නනම් හදාගන්නවනේ මං වගේ කෙනෙකුට 😢

    • @Pkthama2478
      @Pkthama2478 7 หลายเดือนก่อน +1

      @@MEMEHUB_500 රැල්ලට හදන උන් නිසා ආයෙ ගෙන්නන එකත් තහනම් කරයිද දන්නෙ නෑ බන්

    • @MEMEHUB_500
      @MEMEHUB_500 7 หลายเดือนก่อน

      ඔව් අනේ

  • @suddahjoy7141
    @suddahjoy7141 8 หลายเดือนก่อน +7

    Patuma ආදරෙයි .😍 naiffiz kenek apilagat hitiya

  • @slfishworld6043
    @slfishworld6043 8 หลายเดือนก่อน +4

    ඕක ගොඩක් දුරට වෙන්නෙ හෙවිල්ලක් බැලිල්ලක් නැතුව මාලුව දැකපු ගමන් ඇරං එන හින්ද . ඊටපස්සෙ ලොකු උනාම දාන්න දිහාවක් නෑ . ගඟවල් වලට ගිහින් දානව.
    හදන්න බැරි නම් හදන්න පුලුවන් කෙනෙක් ට දෙන්න ඕනෙ 😐😐😐
    එක්කො මාලු හදන්න කලින් දැනුවත් වෙලා ඉන්න ඕනෙ

  • @samadhikarunarathna497
    @samadhikarunarathna497 2 หลายเดือนก่อน +1

    මිනිසා දැනගත යුතුයී සල්ලි තිබ්බට වැඩක් නැ සල්ලි ගණන් කරන්න හුස්ම ගන්න ඕන කියල.😢😢

  • @dissanayakanew3543
    @dissanayakanew3543 8 หลายเดือนก่อน +2

    VERY BEST ADVICE TO THE SRI LANKAN PEOPLE.

  • @arachchilage9888
    @arachchilage9888 8 หลายเดือนก่อน +7

    කොහොමහරි පිරානලත් දායි ගෙනත්

  • @sancharakayah
    @sancharakayah 8 หลายเดือนก่อน +1

    මෙක සහොදරයා සොබාදහමෙ හැටිනෙ ඇලිගේටරුත් සතෙක් සොබාදහමට අනුව ඉතින් එ දේවල් සිද්ධ වෙනව 😢

  • @sciencewi
    @sciencewi 8 หลายเดือนก่อน +4

    අපේ ඇළේ දැන් හුංගො නෑ .මාර්බල් කැට් ෆිෂ්ලා ඉන්නෙ

  • @kirankavinda7628
    @kirankavinda7628 8 หลายเดือนก่อน +14

    නුවර වැවේ ටැන්කි සුද්දෝ මාර විදියට ඉන්නවා ටැංකි සූද්දෝ බෝ වෙනවා මාර විදියට

    • @Barron_kenvick
      @Barron_kenvick 8 หลายเดือนก่อน +1

      සහස් උයන ගාව සෑහෙන ගොඩක් ඉන්නවා

  • @sagittariusa5642
    @sagittariusa5642 4 หลายเดือนก่อน +1

    මොනවවුනත් Aligator gar මාලුවා ලංකාවෙ ඉන්න Giant snakehead මාලුන්ට තාමත් බයයි

  • @chamindakumara4610
    @chamindakumara4610 8 หลายเดือนก่อน +3

    මිනිසුන්ගේ හැම vadakinma දුක් විදින්නේ සත්තු 😢

  • @deshanstudio4389
    @deshanstudio4389 8 หลายเดือนก่อน +10

    අපි නුවර වැවේදී මේ මාලුවාව දැක්කා හරිම ලස්සනයි .අපි හිතුවේ කිඹුලෙක් කියලා .එයා ගොඩක් ලොකුයි

    • @බඩජාරියෝ-ඣ6බ
      @බඩජාරියෝ-ඣ6බ 8 หลายเดือนก่อน +6

      ලස්සන කන්නද බන් දැන් නුවර වැවේ ඉන්න මාලු ටිකට බඩුම තමා 😢😢

  • @chameeshapiyatissa7085
    @chameeshapiyatissa7085 8 หลายเดือนก่อน +1

    අයියේ වුර්ක ශාපය ගැන විඩියෝ එකක් දෙන්නකෝ plz 🥺😅

  • @munasinghefernando7864
    @munasinghefernando7864 8 หลายเดือนก่อน +3

    වීඩියෝ එක හොඳයි.ඇලිගේටරය ආහාරයට ගන්න පුළුවන් නම් කමක් නැහැ .

    • @Daddythecook
      @Daddythecook 8 หลายเดือนก่อน +1

      Puluwan

    • @kanishkanayanajit3259
      @kanishkanayanajit3259 8 หลายเดือนก่อน

      Dannata yanne wade😂

    • @munasinghefernando7864
      @munasinghefernando7864 8 หลายเดือนก่อน

      @@kanishkanayanajit3259 දැන් රටේ කනත් නැහැ නෙ.අල්ලගෙන් කාපල්ල.

  • @kavishaharishna9160
    @kavishaharishna9160 8 หลายเดือนก่อน +11

    පාදුක්කෙ ඇලක ඉදල් අඩි 2 කට් වැඩි knife fish ( මන්නයා ) වර්ගයේ මාලු දෙන්නෙක් ඇල්ලුවා අපි. තවත් ඉන්නව මාලු බෝවෙලා 🙁 photos පවා තියෙනව මගෙ ලග

    • @Dulansenadheera798
      @Dulansenadheera798 8 หลายเดือนก่อน +1

      ඇත්ත අපේ පැත්තේ ඉන්නවා මන්නයා. අපි නම් අහුවුනොත් කනවා. උන් නිසා දැන් ගං ආරෙක්වත් නෑ. උන්ගේ පැටවුන්වත් කාලාද කොහෙද

    • @official5260
      @official5260 8 หลายเดือนก่อน +1

      මට දෙන්න පුලුවන්ද

    • @kavishaharishna9160
      @kavishaharishna9160 8 หลายเดือนก่อน

      @@official5260 api allapu ayanam na dan

  • @Aqualeads_lk
    @Aqualeads_lk 8 หลายเดือนก่อน +6

    Knife fish හැම තැනම. තාම ඇලිගේටර් සීන් එකට enter උනා විතරයි. උන්ගේ බිත්තර විස නිසා බෝවීම වැඩියි. බලන්නකෝ තව අවුරුදු 5කින් වගේ.

  • @kghthilakalatha2570
    @kghthilakalatha2570 8 หลายเดือนก่อน

    මන් ලගත් ඇලිගේටර් ගාර් කෙනෙක් ඉන්නව.ඌට හොදට ඉඩ ඇතුව හදන නිසා කිසි ප්‍රශ්නයක් නෑ.තමන්ට ඉඩ තියෙන ප්‍රමානයට වැඩ කරන්න මිනිස්සු පුරුදු වෙන්නඕනෙ.පොඩි ඉඩක ඔය වගේ ලොකුවෙන මාලු හදල ස්ව්බාවික පරිසරයට මුදා හරින්නැතුව.

  • @RoshanChanaka-l5m
    @RoshanChanaka-l5m 8 หลายเดือนก่อน

    Okunwa allan kanna purudu karanna ona.oya satthu inna ratawala keemta gannawa eka attha.oya stthu loku tana wala jewathwena una nhh.hondama video ekak bro very good.❤

  • @FFYASIYA
    @FFYASIYA 8 หลายเดือนก่อน +3

    ආසාවට හදන්න ගත්තනම් ලොකු වෙද්දි හදන්න පුලුවන් කෙනෙකුට දෙන්න ඔනෙ😢

  • @indikasubhashanasubasingha2421
    @indikasubhashanasubasingha2421 8 หลายเดือนก่อน +4

    Mewata aluthin nithi සම්පාදනය kara යුතුයි 😥😥😥😥

  • @chandanaruwan6897
    @chandanaruwan6897 8 หลายเดือนก่อน +4

    ඇත්ත කතාව❤❤❤❤❤

  • @rukshanrukshan221
    @rukshanrukshan221 8 หลายเดือนก่อน +1

    ara kollata budu saranai.

  • @Sl-iv1hv
    @Sl-iv1hv 8 หลายเดือนก่อน +2

    මෙකෙන් වෙන්නෙ අපිට තියෙන මොන්ස්ටර් හිනෙ නැති වෙන එක රටින් ගෙන එක නැවෙතයි වගෙ මෙහෙම යද්දි ❤

  • @MaheshMaduranga-z9o
    @MaheshMaduranga-z9o 8 หลายเดือนก่อน +1

    කවුද බන් මේ කියන්නේ පව් ඒ මාලු වා එ මදිවට උන් කන්නත් කියනෝ ආපෝ 👿👿👿

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 8 หลายเดือนก่อน +9

    මෙවැනි භයානක හානිකර සතුන් මින් මැදුරට භාර දෙන්න පරිසර වේදීන් කටයුතු කලයුතුය.

  • @PukaSuddi
    @PukaSuddi 8 หลายเดือนก่อน +2

    ලන්කාවට ආවේනික මාලු ටික රැක ගන්න ඔනි නම් මේ බොවෙලා ඉන්න ආක්‍රමණශීලී මාලු බෝවීම වැලැක්වීමට හෝ විනාශ කිරීමට පියවර ගන්න ඔනී . අපිට වටින්නේ අපේ ලන්කාවට ආවේනික මාලු තමා.

  • @TAADULAKMIN
    @TAADULAKMIN 8 หลายเดือนก่อน +2

    adoo nuwara veve malu ivara athi ne bn

  • @thusithagamage8551
    @thusithagamage8551 7 หลายเดือนก่อน

    Super video. Thanks.

  • @ruwanileperuma2035
    @ruwanileperuma2035 8 หลายเดือนก่อน +8

    ඔය පෙන්නන අනික් මාලුව ක්නයිෆ් ෆිශ් ඩොට් මාලුව බස්නාහිර පලාතේ මිරිදිය ජල පද්දති වල දේශීය මත්ස්‍යයන් ඉතා වේගෙන් වදකරමින් සිටී, 7:48

  • @asankaperera4741
    @asankaperera4741 8 หลายเดือนก่อน

    @sinhalapedia admin chanel eke vidio blogger ekakata gannada ?

  • @LaksiriBuddhika-lq7xh
    @LaksiriBuddhika-lq7xh 8 หลายเดือนก่อน +1

    වීඩියෝ එක සුපිරි 👍

  • @Bipun.
    @Bipun. 3 หลายเดือนก่อน

    kalakani pitin malu genath waw walata dala anthimata thawa wadayak munta hena gahanna one

  • @nuwanthisamarakoon6981
    @nuwanthisamarakoon6981 8 หลายเดือนก่อน +8

    මේව නිව්ස් වල යන්න ඕන. මේ විඩියෝ, ෆොටෝ සාක්ෂි විදියට පරිසර සංවිධානයකට වගේ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන, දුන්නා නම් ගන්න පියවරක් ඉක්මන් වේවි. ඒත් මේ රටේ දැන් ඉන්නෙ කිසි සෙන්ස් එකක් ඇති මිනිස්සු

    • @cb-jz9kb
      @cb-jz9kb 8 หลายเดือนก่อน

      එච්චචර දුර දිග යවන්න ඔනේ නැ ඊට පස්සෙ මේ මාලුන්ව ගෙන්වන එක නතර කරයි ඊට පස්සෙ අපෙ hobby එකට මොකද වෙන්නේ හොඳම දේ තමා මේ සත්තුන්ව අල්ලලා හදන අයට සල්ලි වලට හරි දෙන එක

  • @Neelscott
    @Neelscott 8 หลายเดือนก่อน +4

    මෙ පරිසර ගැටළු විසදන්න නම් මාලිමාවට චන්දය දෙන්න, ලුනු කැටයෙ ඉදන් ේදශපාලනය තියනව කියන්නේ ඒකයි

    • @H100R-w8n
      @H100R-w8n 8 หลายเดือนก่อน +1

      හැමෝටම තේරෙන්නෙ නෑ සහෝදරයා ඒක..❤

  • @avsutpala5691
    @avsutpala5691 8 หลายเดือนก่อน

    මෙහෙම ගියොත් අපිට ආවේණික දුර්ලභ හැම සතෙක්ම ලංකාවෙන් තුරන් වෙලා යන දවස වැඩි ඈතක නෙවෙයි ......

  • @Rkhid
    @Rkhid 8 หลายเดือนก่อน +1

    මගෙ ලගත් ඉන්නවා.මගෙ ලග අඩි 20 ක දෙන්නෙක් ඉන්නවා.සුපිරියක් තමයි ඉතින්

    • @kghthilakalatha2570
      @kghthilakalatha2570 8 หลายเดือนก่อน

      විශ්වාස කරන්න අමාරුයි.අඩි 20🤔

    • @sahan_sanjaya
      @sahan_sanjaya 8 หลายเดือนก่อน

      😂😂අඩි 20?

    • @sahan_sanjaya
      @sahan_sanjaya 8 หลายเดือนก่อน

      😂😂දෙන්නම එකට තිබ්බාමද අඩි 20 හැදෙන්නෙ 😂😂

  • @Amal_pr
    @Amal_pr 8 หลายเดือนก่อน +1

    දියත උද්‍යානය වටේ සෑහෙන ඉන්නවා😢

  • @Tharushinagahalanda
    @Tharushinagahalanda 8 หลายเดือนก่อน +3

    අපේ තාත්තට අහුවුනා clown knife මාලුවෙක්ව. ජා ඇල ඇලෙන් ඇල්ලුවේ.

  • @SunShine-yd6pz
    @SunShine-yd6pz 8 หลายเดือนก่อน

    Mehema sqththu athi karana Eka genna Eka thahanam karanna oni

  • @ChamathSathsara-u3i
    @ChamathSathsara-u3i 8 หลายเดือนก่อน +1

    supiri aiya video eka

  • @නොසැලීපෙරට
    @නොසැලීපෙරට 8 หลายเดือนก่อน

    කෑමට අල්ලමු.. මේ මාළුවගේ මාළුවල රසය ගුනාත්මක බාවය ගැන වීඩියෝ එකක් කරන්න . ඉක්මනින් වද වෙයි.. 😁

  • @mahindabandara2438
    @mahindabandara2438 8 หลายเดือนก่อน

    මහ නුවර වැවේ ඉස්සර මම දැක්කේ ලංකාවේ මාලු, ඒත් ගිය සතියේ මම නුවර ගිය වෙලේ වැවේ වැඩිපුරම හිටියෙ ටැංකි සුද්දා කියන මාලු වර්ගේ ඉවර අයිනේ දහස් ගනනක් ඉන්නවා. ඉක්මනින්ම ඒ මාලු වර්ගේ ඉවත් නොකලොත් නම් ලොකු හානියක් වෙනවා.

  • @SumanawathiDahanayaka
    @SumanawathiDahanayaka 8 หลายเดือนก่อน

    මේවා ගැන syllabus එකේ තියනවා paper එකටත් ලියනවා ලියලා ගෙදර එනවා වෙන කරන්න දෙයක් නෑ😢
    වැඩිම උනොත් නිකන් කියල දෙන්න පුළුවන්😊
    පස්සෙ මතක් වෙනව මේක ලංකාව කියල😅

  • @user-gihanf2w
    @user-gihanf2w 8 หลายเดือนก่อน +5

    එයත් ස්වබාවදර්මෙන් හැදුන සතෙක් තමය් 😢

    • @Pahasaradissanayaka
      @Pahasaradissanayaka 8 หลายเดือนก่อน +2

      ස්වභාවදර්මෙන් හැදිච්ච එකෙක් තමයි මචන් . හැබැයි ලංකාවෙ ස්වභාවික පරිසරේ හම්බෙන කෙනෙක් නෙවෙයි මෙයා. අන්න ඒකයි ප්‍රශ්නෙ

    • @kanishkanayanajit3259
      @kanishkanayanajit3259 8 หลายเดือนก่อน +1

      ​@😂gamingboy-te9nt

    • @Pahasaradissanayaka
      @Pahasaradissanayaka 8 หลายเดือนก่อน

      @@kanishkanayanajit3259 what's problem

  • @Who55547
    @Who55547 8 หลายเดือนก่อน

    අපෙ ගමෙ වැවකත් ඉන්නවා ඇලිගෙටරයෙක්.අඩි 6,7ක් විතර ඇති😢

  • @LakshanDissanayake-u4p
    @LakshanDissanayake-u4p 6 หลายเดือนก่อน

    මෙයත් එක්ක වෙන මාලු හදන්ට බැරිද

  • @gamingsj8410
    @gamingsj8410 8 หลายเดือนก่อน

    වැවේ කෙනාව මම ඇස් දෙකෙන්ම දැක්කා.එයා අඩි 4 ක්වත් නෑ.3.5-3.8වගේතමා මන් හිතන්නෙ .මෙයාගෙන් පොඩි මාලුන්ට කරදර වෙනව ඇති.මිනීමස් කන සතෙක් නෙවෙයි මෙයා.මන් දැකල තියෙනව මෙයා වැවේ එක තැනක ඉන්නෙ ගොඩක් වෙලාවට. වැවේ දකුනු පැත්තට වගේ වෙන්න තියෙනව ගස් කඩන් වැටිච්ච තැනක් එතනට වෙලා මෙයා අව්ව තපිනව හැම වෙලාවෙම වගේ.

  • @tharangadilshan7762
    @tharangadilshan7762 8 หลายเดือนก่อน

    Alian Vs Predator gana karanavada sampurna series eka gana please

  • @rishkd
    @rishkd 8 หลายเดือนก่อน

    නුවර වැව රවුමෙ මෑතකදි පාත්තයො ගොඩක් හිටියා. දැන් නැ

  • @ruwanpriyadarshana9961
    @ruwanpriyadarshana9961 8 หลายเดือนก่อน

    මේ මාළු වැව් වලදී දැක්කොත් වැවෙන් ඉවත් කරන්න. නැත්නම් දේශීය මාළු ඉවරයි. ඇලිගේටර් ගාර් කන්න ගන්නත් පුළුවන්.

  • @pie_Meems
    @pie_Meems 8 หลายเดือนก่อน +1

    Alligator Gar ව පාලනය කරන්න පුලුවන් අනිත් විලොපික සත්තු කවුරු කියලද හිතන්නෙ.🤔🤔🤔🤔🤔 කිබුල විතරයි නෙද?

  • @Pathum78
    @Pathum78 8 หลายเดือนก่อน

    මට මෙහෙම හිතෙනෙවා මේ සත්තුත් වදවෙලාම ගියොත් මොකද් කරන්නෙ මුන් ආයෙ ගේන්න පුලුවන්ද 💔😢

  • @AroshaSonali
    @AroshaSonali 6 วันที่ผ่านมา +1

    අපිම හදලා අපිටම කන්න පුළුවන් වෙයිද 😔😔😔

  • @thilinideshapriya6052
    @thilinideshapriya6052 8 หลายเดือนก่อน +1

    Meyawa man dekka.අඩි 3 ක් විතර ඉන්න ඇති.

  • @MigaraSanjaya-y4q
    @MigaraSanjaya-y4q 8 หลายเดือนก่อน

    Godak watina video akak

  • @Barron_kenvick
    @Barron_kenvick 8 หลายเดือนก่อน

    ගිය සතියෙ හීරැස්සගල හන්දියේ පාලම ළඟ ඇලේ අඩි දෙකක වගේ එකෙක් හිටියා

  • @rangaheshan2737
    @rangaheshan2737 8 หลายเดือนก่อน

    මේ ලංකාවට ඔන කුනු ගොඩක් ගේන්න පුලුවන්නෙ😢😢😢

  • @dilushamanchanayaka3698
    @dilushamanchanayaka3698 8 หลายเดือนก่อน

    ගොඩ ගන්න බැරිවෙන තරමට කෙල උනහම. තමයි අපේ හැත්ත ඔකට කියාමර්ගයක් ගන්නේ

  • @Ctyofficial
    @Ctyofficial 8 หลายเดือนก่อน

    නුවර වැවේත් පට්ට විදිහට මලු ඉන්නේ . 😢. ඉයේත් ගිහි අවේ 😓❤️🙏

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 8 หลายเดือนก่อน

    දැන් ඔය විදේශීය මාලු හැම ජලාශවල වාගෙම ඉන්නවා😮😮😮

  • @chandimabandara1995
    @chandimabandara1995 8 หลายเดือนก่อน

    Kathawa aththa..Lankawe Moda yakku ne enne....Nugath Modayo...
    Mahajanathawa Harak ne me Rate...😢😢😢😢