ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ අයියා මතක් උනා.බෝම්බ නිශ්ක්‍රීය අංශයේ වැඩ්ඩෙක්.රිවිරැස ජයසිකුරු මානුශීය මෙහෙයෙම ඔයි ඔක්කොම ඒවයෙ හිටිය. ජයසිකුරු 1998 දි වැදුන එකක් කෑලි ඇගේ හැමතැනම.කද කවලෙන් කපල තමයි අතේ මස් බද්ද කලෙ.අදටත් කබරෙක්ගෙ හමක් වගේ අත.ඔලුවෙ කෑලි පපුව්ව් කෑලි 6ක් විතර තිබුන.ඒ වැදිලත් ආයේ රනබිමට ගියා.ඔප්‍රේශන් බරගානක හිටිය.බෝම්බ බර ගානක් නිශ්ක්‍රීය කලා.ජීවිත කීයක් බේරගන්න ඇතිද .ජනරාල් ෆොන්සේකා ගෙ ස්කොඩ් එක කලා.ආරක්ෂක ලේකම්ගෙ ස්කොඩ් එක කලා.ඇත්තටම ෆට්ට වීරයෙක් වැඩ්ඩෙක්.2017 දි යුද හමුදාවෙ දොස්තරල අවුරුදු 19 කට පස්සෙ තමයි කෑලි අයින් කලේ.එදා කෑලි අයින් කලානම් එයා සමහරවිට....... ඒකයි අවුරුදු 19 ක් එයා විදෙව්ව ඒ කෑලි ඔලුවෙ තියාගෙන.බුදුබව අත්වෙන්න ඕන මගේ අයියට රට වෙනුවෙන් අවුරුදු 19ක් විදෙව්වට.මගේ අම්ම තාත්ත අඩපු විදිය මට තාම මතකයි.මම චූටි එකෙක් එතකොට. එයාගෙ යාලුවො ඒ ශොට් එකෙන් බරගානක් මැරුන😢මගේ අයියා අදටත් ජීවත් වෙන්නෙ හමුදාවක ලගින්වත් ගිය කෙනෙක් ලෙසට නෙමේ.ගෙදර කුසලානවලින්නම් පිරිල.අර බෝම්බ කෑලිත් ඒ කැබිනට් එකේ තියනව.ගමේ එකෙක්ටවත් මතක නෑ ඌ හමුදාවකවත් හිටිය කියල.අලුත් පරම්පරාව කොහොමත් දන්නෙ නෑ.උන්ට නිකන්ම නිකන් අන්කල් කෙනෙක් විතරයි .අද තේ ඉඩමෙ නැහෙනව ජීවත් වෙන්න අරගලේක.මගේ අයියා විතරක් නෙමේ රට වෙනුවෙන් තුවාල උනු වෙඩි කාපු ඔක්කොමටම එහෙමයි පින්වත.පින්කෙත හෙල රන්දෙරනේ යලි උපදින්නට හේතූ වාසනා..
Obage sohourataNiduk nirogimawewa !!!
🥲🥲🥲🥲Ruwanweli maha se samidu pihitaie 🌸🌸
🥺බුදුසරණයි ඔයාල හැමෝටම❤
නිදුක් නීර්‍රොගි සුව මගේ ආයුශත් අරන් තව කල් ජීවත් වෙන්න මේ පින් බිම බේරාගත් සැමට පින් .❤
❤❤❤
දරුවෝ දෙන්නා බේරා ගැනීමට ජීවිතය පරදුවට තැබූ ඔබ සියලුම දෙනාට ගොඩාක් පින්❤❤❤❤❤හදවතින්ම❤
ඔබ තුමන්ලාගේ දූ දරුවන් සියලු දෙවියෝ නිරතුරුවම රැක දෙත්වා 🙏🏽🙏🏽🙏🏽
වියදම් කරල හැමදේම කරල එයාලව පුහුණු කරේ රට වෙනුවෙන් සේවය කරන්න ඒ දේවල් කරන්න කියල කියද්දි ඒ නිලධාරීන් ගැන පපුවට දැනෙනවා. ඕක දේශපාලන එකෙක්වත් නිකමට වත් කියල තියෙනවා ද. මේ වගේ මහත්වරු මගේ රටට ආශිර්වාදයක්❤
❤❤❤❤
😊😊0😊😊
😂😢😢😮😮❤😮😂😢😅❤
අන්තිම පාස්කු බෝම්බෙ නිස්ක්‍රිය කල නිකදාරිය❤️ රෙස්පෙක්ට් සර්
දක්ශ STF නිලධාරීයෙක් ❤ Respect
Good job stf❤
Respect සර්...👍👍👍👍👍
පාසුකු ප්‍රහාරේ van එකේ තිබ්බ බොම්බෙත් කාටවත් කරදකරයක් වෙන්නේ නැතුව blast කරේ මෙයාම තමයි.
❤
😢Ranjithpremalall1234 at the other Vegas is not @@Kuttyfamily_bro
මේ නිලධාරින්ගෙ ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව ඉතාමත් අගය කළ යුතුයි.. ❤❤❤
මෙවැනි දක්ෂ නිළධාරීන් අප රටට සම්පතක්, මගේ උත්තමාචාරය සර් ඔබ තුමන්ලා හට... අහිංසක දරුවෝ දෙන්නගේ ජීවිත බේරා ගත්තාට.. ❤️❤️❤️❤️🙏🙏🙏
අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා සර් මේ පිං සියළු දෙනාටම අත් වේවා දීර්ඝායුෂ වේවා සියළු දෙනාටම බුදු සරණයි
STF එකේ ඉන්නේ ඉතින් සුපිරිම වැඩ්ඩෝ තමයි ඉතිම්.❤️💪😘
Mage husband STF eka ❤❤❤
රසියන් යුද්ධට බයයි ඒ උනාට ..අඩනව ගිහින් .
මාගෙ හස්බන්ඩ් STF ,❤️❤️❤️❤️❤️ respect සර්...ඔබතුමාට අපෙ කන්ඩායමෙ සියලුම දෙනාටත්,ඔබ සැමට අනදුන් අපගෙ වරුණ ජයසුන්දර මහතාටත් අපගෙ ස්තුතිය...👍👍👍👍
@@krishanindika896Uba hena waddekda😂😂..kariponnayek paiyk tyeda thota
ඔබලාට අපේ හදවතින්ම ගෞරවය ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
දරුවන් බේරාගත් ඔබලාට අපගේ ගෞරව ප්‍රනාමය🙏
ඒ ගෞරවය හිමි විය යුත්තේ සර්වබලධාරි යොහොවා දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයට
මේ සඳහා ජීවිත අවධානම ගත් ඔබ සියලුදෙනාගේම පවුල්වලට සියලු ආශිර්වාද ලැබේවා!
ඒම නිලදාරින්ට බුදුසරණයි 🙏❤
Thank your all Salute .❤ජීවිත 3ක් බේරාගත් ඔබට .
නොගැලපෙන බැදීමවල ප්‍රතිපල..😊
ඇත්ත මම නං හිතන්නේ අකමැත්තෙන් තියාගන්න එකේ තේරුමක් නෑ යන්න දෙන එක හොදයි. ළමයි දෙන්නත් දාලා පැනලා ගිය ගැනියෙක් ගැන කවර කතා ද?
ඒ උනාට දරුවො නිසා වෙන්වෙන්නත් බෑ.මැරෙන්නත් බෑ.
@@ExpertMassතමන්ට හානියක් කළාට තාත්තා දරුවන්ට හානියක් නොකරාවි කියන විශ්වාසයෙන් ඔහොම කරන්න ඇත්තෙ. ඕනම එකෙක් අංක එකට තමන්ගෙ පණ රැකගන්න හදනවා. ඒ අම්ම බුද්ධිමත් වුණ නිසා තමයි ඔය විදියට හරි ඕක බේරිලා තියෙන්නෙ. සමහරවිට ඌට අහුවුණානම් ඔතන මිනියක් මැරිලා.
@@ExpertMass කියලා වැඩක් නෑ. දරුවො දෙන්නාව ලමා හා කාන්තා කාර්යංශයේ බාරයට ගත්තා නම් හොඳයි. මොකද මේ හැසිරීම එක්ක බලද්දි ඔය අම්මා ඊළඟ පාර වෙන එකෙක් එක්ක පැනලා යන්නෙත් ඔය වගේම තමා..
@@ExpertMassu amaiwa mrai kyl kauda yko hithanne itn
ඒ හුස්ම පාරේ බර අපිට තේරෙනවා සර්❤ මෙන්න දෙවිවරු❤
මිහිපිට දෙවියන් ඔබලා❤❤❤❤
මානසික ප්‍රශ්නයක් ඇති ඉවසීමෙන් ඔහුගේ පැත්තට විසදුමක් දෙන්න නැත්නම් පසුව ප්‍රශ්නයක් ඇති වේවි.
ඔබඅපේ හදපිරි උත්තමාචාරය 🙏🙏🙏
අනේ මන්ද කොහොමද අනේ දරැවො දාලා අම්මා පැනලා යන්නෙ ...මුන් දෙන්නටම ළමයි නොදි නිවාසයකට වත් දාලා බලා ගන්න තියෙන්නෙ ...දරැවො බෙිර ගත්ත හැමෝටම පිං
හරිම සතුටුයි මගෙ හමුදාව ගැන
🙏නියෝජ්‍ය පොලිස්පති සමන් ගුණරත්න මැතිතුමාට සහ පොලිස් අධිකාරි දිමුතු සමරනායක විශේෂ කාර්ය බලකායේ අනෙකුත් සියලුම නිලධාරීන්ට අපගේ උත්තමාචාරය සහ හෘදයාංගම ස්තුතිය පුද කරමි 🙏🙏🙏
ඔබතුමන්ලට ගොඩක් පින් ❤❤❤
ඇත්තටම වීරයෙක් ❤❤❤❤
😡😡😡
@@sugathnishantha4461මොකද 😒
මොනව උනත් එය ආයු කාලය අවසන් වෙච්ච ජීව අත් බෝම්බයක් වීමම ඒ දරු පැටවුන්ගෙ වාසනාවක්🙏🙏ප්‍රාණ ඇප කරුවන් මුදවා ගැණීම පිළිබඳව ලංකාවෙ තියෙන අමාරුම පුහුණුව හා වෙඩිබෙහෙත් පිළිබඳව හොද පුහුණුවක් ලබා තිබෙන මට කියන්න තියෙන්නෙ එච්චරයි ජීවිත අවධානමක් සිදු නොවුනත් ඒ අවධානම භාර ගනිමින් ඒ මෙහෙයුමට සම්බන්ධ වෙච්ච සියළු නිලධාරීන් හට ප්‍රණාමය❤
සුපිරි චරිතයක් මෙයා පාස්කු ප්‍රහාරයත් බෝම්බයක් නිෂ්ක්‍රීය කරා
ඇත්තෙන්ම මෙතන නියම වීරයා සර්වබලධාරි යොහොවා දෙවියන් වහන්ස
@@උරුමය-ව1ඣ ane gon labbo maru wikalen dodawanne nethuwa hitapan pissu mda ubata
@@උරුමය-ව1ඣනැ එහෙම නෑ😂😂.ඒ stf officer ගෙ හැකියාව
@@උරුමය-ව1ඣඅනේ කටවහපන් පිස්සු පින්නයා
යකො සෙලෝටේප් එකක් දීල ඔතන්න කීවනම් ඉවරනෙ 😂😂😂😂හැට්ට කටු ගහන්න ගිහින් ස්ටයිගරේ පැන්නනම් තමා බලන්න තිබුනෙ
ඔබලාට ගොඩක් පිං සියලුම දෙනාගේ ජිවිත බෙරා ගැනිමට කට යුතු කිරිම ගැන දෙවි පිහිටයි
මිනිස්සුන්ට වීරෝධාර රණවිරුවො මතක් වෙද්දි මේවගේ අවස්ථාවක විතරයි..බඳින්න කලින් ගන්න ආතල් දරුවො ලැබුනට පස්සෙ ගන්න එපා..වගකීම් සහගත වෙන්න..අපේ ප්‍රශ්න වලට දරුවො පළි නෑ කියන එක හිතට ගන්න..මිනිහා එහෙමයි කියලා ගෑනිත් එජෙම වෙන්න එපා..ගෑනි එහෙමයි කියලා මිනිහත් එහේ වෙන්න් එපා...නෑ මම හොඳ තාත්තෙක් වෙනවා,මම හොඳ අම්මෙක් වෙනවා කියලා හිතන්න...පිටරටක ඉඳන් එද්දි හෝ මෙරටදී බෝම්බයක් ගත්තෙ කොහොමද කියලා හොයන්න,නැවත මෙවැනි සිද්ධියක් වෙන්න කලින්
ගොඩක් පින් මටනම් marenakam..අමතක වෙන්නෙ නැහැ ඒ අතීතය කොලබට යන්න ඕන ජීවිතේ ආසාව අයින් කරල අවුරුදු 30 යුද්ධය වවාගෙන කාපු. මේ රටේ කාලක්නී පාලකයන් මේ මව් බිම බිමට සමතලා කරල ඉවරයි ..රටේ ඉදිරිපරම්පරව ට ඉතුරු වෙලා තියෙන්නේ ඩුබායි ඉදන් රට මෙහෙය වන කප්පම් කල්ලි..රටේ අස්සක් මුල්ලක් nara...තීන මත්කුඩු මත්පෙති ගන්ජ හමත්න්ක්ම තීන..ස්පා ඒවට අවනත වෙන තරුණ .ලමා වැඩිහිටියන් ..ara මේ .මව්බිමට වෙලා තීන උද්දීපනය කුමක්දැයි යටිසිතෙන් විමසාබල්න්න දිවිපිදු රනවිරුවනි නුබලා සදා අමරනීයයි ඒවගේම අබාදිත රනවිරුවනි නුබලාට ඒකලාවු සේවයට ලැබෙන පින අතිමහත් සේවය කරන රනවිරුවනි නුබලාගෙ ජීවිතය වාසනාවන්ත වේවා දීර්ඝයුස ලබේවා තෙරුවන් සරනයි
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🔉
ඒ මනුස්සයා යව ඒ තත්වෙට පත් කරපු උන්ටත් දඩුවම් ලබා දෙන්න ඕන
Aniwa wesa genu hinda ahinsika minissu pau
@@JeizerRoys ou aniwarenma
තමන්ගෙ දරුවො දෙන්නත් මරාගෙන මැරෙන්න හදන්නෙ හොද පියෙක් වෙන්න ඇති දරුවන්ව ඔහොම අපහසුතාවට පත් කරනවා නම් බිරිදට කොහොම සලක්න්න ඇතිද කතා කරලා වැඩක් නැ තෙරුම් ගන්නෙ තමන්ගෙ වාසියට හා බුද්දිමත් කම අනුව
Tho kohomad haryata ma danne gani da wesa natthan me awajathaka sakkili da kiyala? U occhara hoda eka num uge lamai ma maranna hadai da?
Dunn httak kywpn mlli
ආදරෙයි හැමදාමත් ඔබලාට.ජාතියේ මුරදේවතාවන්❤
තාත්තගෙ පැත්තෙන් ටිකක් හිතන්න . එයාටත් ප්‍රශ්නයක් ඇති. ඔයාලට ස්තූතියි මේ ප්‍රශ්නය සංවේදීව විසදුවට ස්තූතියි. පව් ඒ මනුස්සයට දඩුවම් දෙන්න එපා එයාගෙ ගෑනි පිස්සු නටනවද දන්නෙ නැහැ . එයාට දඩුවම් නොදී ඒ ප්‍රශ්නය විසදන්න. පව් අසරන දරුවො දුක් විදිනවා දෙමව්පියන් නිසා. තමන්ට පවුල් ජීවිතේ ගෙනියන්න බැහැ කියලා හිතෙනවානම් එක්කෙනෙක්ගෙන් සතුටු වෙන්න බැහැ කියලා හිතෙනවානම් දරුවො හදන්න එපා පිං සිද්ද වෙයි. මේ ලෝකෙ ගොඩක් දරු පැටව් අසරණ වෙන ප්‍රමානය වැඩි වෙනවා දෙමව්පියන් නිසා. පව් කිසි දෙයක් කර කියා ගන්න බැහැ ඒ පුංචි පැටවුන්ට. අපි හැමෝම ඒ පැටවුන්ව රකින්න ඕනෙ වැඩිහිටියන් හැටියට.
Thathage varadi Nisa thamae lamenta mehema une, thaththa rata panne nikan nem
බැරිවෙලාවත් වැඩේ වෙනස් උනානම් නීතිඥ සන්ගමය සමාජ ක්‍රියාකාරීන් නුබලා පතුරු ගහන වා
Kalwkotktipwkiargnblninaati.....rtagnitynnaobasiylwdntmadviphity
කියන්නේ මොනවද කියලා මතක් වෙන්නෙ නැ හැබැයි සුපිරි වැඩක් සුපිරි විරයෝ
මෙම මෙහෙයුමට සහබාගීවූ සියලූම දෙනාට උත්තමාචාරය,,,,සියලු දෙනාටම බුදු සරනයි,,,,සියලූම දෙවියන්ගේ පිහිටයි,,,,,🙏🙏🙏🙏🙏🙏
මේ මනුෂ්‍යයා මෙහෙම වෙන්න පවුල් පරිසරය තුළ මොනා හරි ලොකූ ප්‍රශ්නයක් ඇති
මේ සිද්දියෙදි පියාව හිරේ දාලා මේ ප්‍රශ්නය ගොඩ යන්නෑ.👎 මේ පියාට මානසික අවුලක් ඇති. ඒ කොහොම නමුත් ඔහුගෙ පවුල් ප්‍රශ්නෙට ස්ථීර විසඳුමක් නොලැබුනොත් හිරෙන් එලියට ආව වහාම ලොකු විනාසයක් සිද්ද වෙන්න පුලුවන්.😰 මේ පාර යටත් උනාට ඊළඟ පාර නම් යටත් වෙන එකක්නෑ..ඒකයි..👊🔹 අනික තමන්ගෙ ජීවිතේට වඩා දරුවන්ගෙ ජීවිත වටින අම්මෙක් කවදාවත් තමන්ගෙ පණ බේරගන්න දරුවො බිල්ලට දීලා පැනලා යන්නෙ නෑ, මොන අවදානම් තත්වයකදි උනත්.👎 ඒකිට ඒකිගෙ දරුවොන්ගෙන් වැඩක් නෑ කියන එකයි ඒකෙන් පැහැදිලි වෙන්නෙ. දරුවො දෙන්නව නීතිය බාරයට ගත්තානම් හොඳයි වගෙ. මොකද මිනිහා හිරේ ඉද්දි ඔය ගෑනි තව එකෙක් එක්ක පැනලා ගියොත් ඔය ලමයි දෙන්නා ආයෙමත් මේ වගේම අසරණ වෙනවා.😰
Amma panala giye lamae GANA hithala thama Amma hitiyanam 3denama athana,
ඇත්තටම මේ මනුස්සයාගේ මානසික මට්ටම සොයාබැලුවේ කවුද?
ජීවිතයට බය නම් බෝම්බය ගාවට යන්නේ නැහැ .. ❤❤ එකෙන්ම respect ❤❤❤❤
ගැම්මක් ❤❤❤❤
වෙිස ගැහැනුන්ට වෙිස කමලොකු වෙලා.ඌ රට ගිහින් දුක් විදින්න ඇත්තෙ සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්න .එනකොට මෙිකීට විසේ ගහල.අහිංසක දරැවො හැම වැරද්දකටම වන්දි ගෙවනවා💔
ගොඩක් පිං මේ දරුවන් ද්‍රෙදෙනා බේරා ගන්නට සාය දැක්වූ නිලධාරීන්ට.🙏🙏🙏
ඒම වෙන්නත් ඒ බිරිදගෙත් වරදක් ඇති...
විරු දෙවිවරුන්ට මාගේ ප්‍රණාමය.අහිංසක මල් කැකුළු දෙකක් බේරගත්තට ගොඩක් පින්😢
❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමන්ලාට 🙏🙏🙏
❤❤❤❤Bs siyalu denatama
දවසක් හරි ඔබතුමා සමග රාජකිරි කිරිමට හැකිවිම සතුටුයි. Good luck sir❤. දරු පැටව් දෙන්නටම බුදු සරණයි ❤❤❤
මානසික රෝගීන්ට බෙහෙත් නොකර හොද වෙනකන් නිකන් බලං හිටියාම අහල පහල මිනිස්සුන්ට පවා වදයක්.
Stf.අපේ වීරෝධාර මහතුන් සියළු දෙනාටම බොහෝම පින් අහිංසක දරු දෙදෙනෙකුගෙ ජීවිත බේරාගත්තාට.🙏🙏🙏 මගේ පොඩි මල්ලිත් stf රණ විරුවෙක්ව සිට භීශණ සමගේ කොටින්ගෙ වෙඩි පහරකින් මිය ගියා .😢 ඔබ තුමන්ලාට බුදුසරණයි සියළු දෙවි රැකවරණයි 🙏🙏🙏🙏🙏
😮oyala.වගේ.අයට .තමයි .ජීවමාන .දෙවියන්.කියන්නේ සැමට දළදා samiduge පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා දෙවියන් රැක දෙන්න ඕනෑ ජයවේවා ජයවේවා ජයවේවා .දිගාසිරි ලැබේවා .ආදරෙයි ආදරෙයි ආදරෙයි
අනිවාරෙන් ඔය ගැනිගෙ මොකක් හරි ඇති.පිරිමින්ගෙ පැත්තෙන් සමාජෙ හිතනවා අඩුයිනෙ.නැත්තම් දරුවොත් දාලා පැනලා යයියෑ
දරුවො ම.රන්න හදන පො.න්.නයො රකින් ඔයාල වගේ පො.න්.නයො ඊ.යා
මරැ. අම්මා ලමයිව ඇපේට තියලා අම්මා එලියේ . STF එකට respect 🫡
ඔබතුමන්ලාට ගොඩක් පින් දීර්ඝයි වේවා ප්‍රණාමය
ඒ උසස් නිළධාරින්ට අපේ ආදරණීය ප්‍රණාමය..🎉🎉🎉🎉❤❤❤❤
ආරක්ෂක අංශයේ සියලු නිලධාරින් ට අපේ ප්‍රණාමය 🙏
යුද්දේ කාලේ එක විදිහක් යුද්දේ ඉවර උනාම එක විදිහක් නැතුව හැමදාම එක වගේ ආදරේ කලා ත්‍රිවිධ හමුදාවටම❤❤❤❤❤
හදවතින්ම උත්තමාචාරය රණවිරුවන් සියලුදෙනාට 🙏🙏🙏
හරිම ආඩම්බරයි සර් 🥰
ගොඩක් පිං ♥️♥️
දිමුතු සමරනායක කියන්නෙ මිහිපිට ඉන්න දෙවි කෙනෙක් වැනි විරුවෙක් ❤️
ඔයාලා වගේ දක්ෂ නිලධාරීන් අගය කල යුතුයි උපහාර පිදිය යුතුයි. ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔයාලට
ලමයින්ව දාලා අම්මා පැනලා ගියාම ඒ ලමයින්ට මොනා දැනෙන්න ඇත්ද.. තමන්ගෙම තාත්තා එයාලව මරන්න හදනවා කියලා දැනෙනකොට.. කිසිම දවසක අමතක වෙන එකක් නෑ.. ඒ ලමයින්ගෙ ශාරීරික සෞක්‍ය වගේම මානසික සෞක්‍ය ගැනත් දීර්ගකාලීනව හොයලා බලන්න වෙයි.. පව්
ලංකාවේ ජහ ජරා ගෑනු කරන්නේ ඔය වගේ දේවල්ම තමයි. තමන්ගේ මිනිහව මිනීමරුවෙක් වෙන තැනටම ඇදලා දාලා ලමයින්ව හිතා මතා බිලිදෙනවා තමන්ගේ අරමුණු ඉශ්ට කරගන්න. ඊට පස්සේ නීතිය ඉස්සරහා හැසිරෙන්නේ බදින්න කලින් මිනිහව රවට්ටගන්න හැසිරුනා වගේ හරිම අහින්සක විදිහට.
ජ.රා ගෑ.නු කියන්නෙ ඔයාගෙ අ.ම්.ම වගේ අයට
@@kavindijanmaweera6935 ඔව්. ඔබ වැදගත් අම්මා කෙනෙකුගෙන් බිහිවුනු ලැජ්ජ බයට හැදුනු රූමත් ගුනවත් ආදරණීය ගැහැනියක් බව මගේ අදහසයි. වැදගත් අම්මා කෙනෙකුගෙන් බිහිවුනු දියනියක් කියන්නේ ගෙදරට වගේම මුලු ලෝකෙටම ආලෝකයක්. ඒවගේ දියනියක් අතිනත ගන්නා පුද්ගලයා වගේම ඒ පවුලම හරිම වාසනාවන්තයි. ඒ මොකද ඒ ගැහැනියගේ නැවුම් බව, ආදරය, කරුණාව නොවෙනස්ව හැමදාම තමන්ගේ ස්වාමි පුරුශයාට ලැබෙන නිසයි. ගෑනු ලමයෙක්ට උපතින්ම නොමිලේ ලැබෙන රූපය, සියුමැලි බව, අහින්සක කම, ආදරණීය බව ඔපමට්ටම් කරන්නේ ඇගේ අම්මාය. ගැහැනු ලමයා ගැහැනියක් වී විවාහ වූ පසු පවුල් ජීවිතයේදී තම සවාමි පුරුශයාව පාලනය කරන ආයුධ වන්නේ ඇගේ අම්මා විසින් අවුරුදු ගනනාවක් තිස්සේ ඔපමට්ටම් කල ඒ රූපය, සියුමැලි බව, අහින්සක කම, ආදරණීය බවයි. මන්ද එම ආයුධ වලට ඕනෑම දාමරිකයෙක් දන්ගැස්විය හැකි නිසාය. අවාසනාවන්ත ලෙස පවුල් ජීවිතය කඩාකප්පල් කරගන්නා ගැහැනුන් නැවත හැරී බැලුවහොත් තමන් අතට වැරදි ආයුධ ලභාදුන්නේ කවුද කියා වැටහෙන විට ඔබ ජීවිතය පරාජය වී අවසන්ය.
@@kavindijanmaweera6935 ඔව්. ඔබ වැදගත් අම්මා කෙනෙකුගෙන් බිහිවුනු ලැජ්ජ බයට හැදුනු රූමත් ගුනවත් ආදරණීය ගැහැනියක් බව මගේ අදහසයි. වැදගත් අම්මා කෙනෙකුගෙන් බිහිවුනු දියනියක් කියන්නේ ගෙදරට වගේම මුලු ලෝකයටම ආලෝකයක්. ඒවගේ දියනියක් අතිනත ගන්නා පුද්ගලයා වගේම ඒ පවුලම හරිම වාසනාවන්තයි. මන්ද ඒ ගැහැනියගේ නැවුම් බව, ආදරය, කරුණාව නොවෙනස්ව හැමදාම තමන්ගේ ස්වාමි පුරුශයාට ලැබෙන බැවිනි. ගෑනු ලමයෙක්ට උපතින්ම නොමිලේ ලැබෙන රූපය, සියුමැලි බව, අහින්සක කම, ආදරණීය බව ඔපමට්ටම් කරන්නේ ඇගේ අම්මාය. ගැහැනු ලමයා ගැහැනියක් වී විවාහ වූ පසු පවුල් ජීවිතයේදී තම සවාමි පුරුශයාව පාලනය කරන ආයුධ වන්නේ ඇගේ අම්මා විසින් අවුරුදු ගනනාවක් තිස්සේ ඔපමට්ටම් කල ඒ රූපය, සියුමැලි බව, අහින්සක කම, ආදරණීය බවයි. මන්ද එම ආයුධ වලට ඕනෑම දාමරිකයෙක් දන්ගැස්විය හැකි නිසාය. අවාසනාවන්ත ලෙස පවුල් ජීවිතය කඩාකප්පල් කරගන්නා ගැහැනුන් නැවත හැරී බැලුවහොත් තමන් අතට වැරදි ආයුධ ලභාදුන්නේ කවුද කියා වැටහෙන විට ඔබ ජීවිතය පරාජය වී අවසන්ය.
❤❤❤හිස නමා මගේ ආචාර්ය පුදකරමි
ජාතියේ මුර දේවතානි අපේ උත්මා චාරය ඔබට ජේසු පිහිටයි 🌹🌹🌹🌹🌹
ඇත්තටම කියන්න වචන නැ. හරි සංවේදී. ඔබතුමාලට දීර්ගායු වේවා. බුදුසරණයි 🙏🙏🙏
ඔය කථාව ගැන බුද්දිමත්ව සිතිය යුතුයි ඔහු ඔය තත්ත්වයට එන්න හේතුව
දරුවෝ දෙන්නා බේරා ගැනීමට ජීවිතය පරදුවට තැබූ ඔබ සියලුම දෙනාට ගොඩාක් පින්
මේ වගේ දක්ෂයන්, තම ජීවිතය ගැනවත් තකන්නේ නැතුව රටේ ජනයා ගැන මානුෂිව හිතන රටක අපිට තරස්තවාදී යුද්ධයක් දිනන්න පුළුවන් වුනු එක පුදුමයක් නෙවේ. සමස්ත STF එකටම , පොලිසියට හා ත්‍රිවිද හමුදාවලට සමාචාර .
බේරා ගත්ත ට පිං ඔබ තුමා ලන්ට
ඒ මනුස්සයට වැරදි නොකියා ඔහොම තත්වෙකට එන්න හේතුව මොකද්ද කියලා බැලූවා නං හරි ඉතිං 🙂💔
මෙතුමන්ලට❤❤❤❤ උත්තමා චාරය
අපෙ විරැවන්ට මගෙ හදවතින්ම සුබ පතනවා.බුදු සරනයි විරැවනි අප සියලු දෙනා ඔබට නයගැතියි❤️🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමාලා සියලුම දෙනාට බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🤲🤲🤲🤲
පඩත්තර ගෑනුන්ගේ වේසකමක තරම තමයි මේ..හැබැයි ඒ තාත්තට ඔය තරම් ඉක්මන් නොවී හිමීට මොලෙන් බෝම්බෙටත් වඩා හොද පාඩමක් ගෑනිට උගන්නන්න තිබුනා..පිට රටක තනිවෙලා පවුල වෙනුවෙන් දරදිය අදින පිරිමියෙක්ගේ මානසික පීඩනය එක පැත්තකින් සාදාරණයි..පව් කාටත් වැරැද්දක් නොකරපු අසරණ පොඩි උන් දෙන්නා😢 STF නිළ දරුවන්ට උපහාර💐
වේ..සක.ම් කරල තියෙන්නෙ ඔයාගෙ අ.ම්.ම
මගේ මව්බිමේ රන් පුතුන්ට මෙවැනි දේවල් කිරීමට තව තවත් ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏
මාතර රාහුල විද්‍යාලය ආදි සිසුවෙක් හිත හොඳ අයියා කෙනෙක් ආඩම්බරයි ඔබ ගැන
වැඩ්ඩෙක් තමයි , respect sir ❤️💐
සියලුම නිළධාරීන් ට බුදු සරණයි.තව තවත් ශක්තිය ධෙර්ය්‍ය ලැබේ වා!!!!!!
ස්තුතියි සියලුම දෙනාට 👍👍🙏🙏🙏
අනිවාර්යයෙන්ම වේ සා ගෑනී වටේ යන්න ඇති නැත්තන් ඔහොම කරන්න හේතුවක් නෑ
කලා කාරයොන්ට මෙහෙම දේවල් කරන්න බැහැ මේ නම් තිරිසනෙක්ද මන්දා
කාලකන්නි ගෑනු කසාද බැන්දම ඔහොම වෙනවා
අනිවාර්යයෙන් මචන්
ඔයානම් හරිම දක්ෂයි සර්
ඔතන තියෙන SFJ අත් බෝම්බයක්...මට මතක හැටියට... කොහොම උනත් හදවතින්ම ස්තූතියි STF ❤
STF මේකේ ඉන්න අයියලා තමන් ගැන ගොඩක් ආඩම්බර වෙන්න ඕන ❤❤❤❤❤
අම්ම මරු, දරුවෝ දෙන්නා දාලා පෑනලා ගිහින්
මට හිතුනෙත් ඔච්චරයි .😢
මටත් ඕකම හිතිනා.
ow ban puduma ammek😮
මොන ප්‍රශ්නේ ආවත් ලමයි දාලා ගියේ ඇයි එයා හිතන්නැතුව ඇති..දරුවෝ න්ට කරදරයක් කරයි කියලා
තමන්ගෙ ජීවිතේට වඩා දරුවන්ගෙ ජීවිත වටින අම්මෙක් කවදාවත් තමන්ගෙ පණ බේරගන්න දරුවො බිල්ලට දීලා පැනලා යන්නෑ.👎 ඒකිට ඒකිගෙ දරුවොන්ගෙන් වැඩක් නෑ කියන එකයි ඒකෙන් පැහැදිලි වෙන්නෙ. දරුවො දෙන්නව නීතිය බාරයට ගත්තානම් හොඳයි වගෙ. මොකද මිනිහා හිරේ ඉද්දි ඔය ගෑනි තව එකෙක් එක්ක පැනලා ගියොත් ඔය ලමයි දෙන්නා මේ වගේම අසරණ වෙනවා...
ඔයාලට ගොඩක් පින්❤
අපේ හමුදාව ❤❤❤❤❤
සුභ පැතුම් සියලු විරු වන්ට🎉🎉
Respect sir..❤
බුදුන් දකිනවා සර් දීර්ගායු සියලුම රණවිරැවන්ට 🙏🙏🙏🙏🙏🙏
මෙිකල භයානක ඉතා වටිනා සේවයට මගේ හර්ද්‍යංග 💐💐💐💐💐 ස්තුති ඹබ සැමට දිඝායුස සමිපත් ලැබෙිවා ගතට සිතට වෙරවිරිය ලැබෙිවා🙏🙏🙏🙏🙏 තෙරැවන්සරනයි ❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
උත්තමාචාරය ✋❤❤❤❤
අනිවාර්‍යෙන් තාත්තගේ පැත්තෙනුත් බලන්න ඕනී, ලොකු මානසික පීඩනය ඇත්තේ
හදවතින්ම ආදරෙයිඅපේ කොල්ලොන්ට🙏🙏🙏🙏❤❤❤❤👍👍👍
අනිවාරෙන් මිනිහට මෙච්චච තරහා යන්න හේතුව ගෑනි ලොකු වැරැද්දක් කරා ඇති
STF හි නිලධාරි ඇතුලු සියලුම දෙනාට ස්තුතියි......
මොනා උනත් දරුවෝ මොනා කරන්නද.දරුවෝ තමයි අසරන ඔය ප්‍රශ්න නිසා.දරුවෝ බේරා ගැනිමට සහය දුන් ඔබ සැමට ගොඩක් පින්.
❤❤❤❤ Respect sar ❤️❤️❤️🙏❤️🙏🙏🙏
මගේ අයියා මතක් උනා.බෝම්බ නිශ්ක්‍රීය අංශයේ වැඩ්ඩෙක්.රිවිරැස ජයසිකුරු මානුශීය මෙහෙයෙම ඔයි ඔක්කොම ඒවයෙ හිටිය. ජයසිකුරු 1998 දි වැදුන එකක් කෑලි ඇගේ හැමතැනම.කද කවලෙන් කපල තමයි අතේ මස් බද්ද කලෙ.අදටත් කබරෙක්ගෙ හමක් වගේ අත.ඔලුවෙ කෑලි පපුව්ව් කෑලි 6ක් විතර තිබුන.ඒ වැදිලත් ආයේ රනබිමට ගියා.ඔප්‍රේශන් බරගානක හිටිය.බෝම්බ බර ගානක් නිශ්ක්‍රීය කලා.ජීවිත කීයක් බේරගන්න ඇතිද .ජනරාල් ෆොන්සේකා ගෙ ස්කොඩ් එක කලා.ආරක්ෂක ලේකම්ගෙ ස්කොඩ් එක කලා.ඇත්තටම ෆට්ට වීරයෙක් වැඩ්ඩෙක්.2017 දි යුද හමුදාවෙ දොස්තරල අවුරුදු 19 කට පස්සෙ තමයි කෑලි අයින් කලේ.එදා කෑලි අයින් කලානම් එයා සමහරවිට....... ඒකයි අවුරුදු 19 ක් එයා විදෙව්ව ඒ කෑලි ඔලුවෙ තියාගෙන.බුදුබව අත්වෙන්න ඕන මගේ අයියට රට වෙනුවෙන් අවුරුදු 19ක් විදෙව්වට.මගේ අම්ම තාත්ත අඩපු විදිය මට තාම මතකයි.මම චූටි එකෙක් එතකොට. එයාගෙ යාලුවො ඒ ශොට් එකෙන් බරගානක් මැරුන😢මගේ අයියා අදටත් ජීවත් වෙන්නෙ හමුදාවක ලගින්වත් ගිය කෙනෙක් ලෙසට නෙමේ.ගෙදර කුසලානවලින්නම් පිරිල.අර බෝම්බ කෑලිත් ඒ කැබිනට් එකේ තියනව.ගමේ එකෙක්ටවත් මතක නෑ ඌ හමුදාවකවත් හිටිය කියල.අලුත් පරම්පරාව කොහොමත් දන්නෙ නෑ.උන්ට නිකන්ම නිකන් අන්කල් කෙනෙක් විතරයි .අද තේ ඉඩමෙ නැහෙනව ජීවත් වෙන්න අරගලේක.මගේ අයියා විතරක් නෙමේ රට වෙනුවෙන් තුවාල උනු වෙඩි කාපු ඔක්කොමටම එහෙමයි පින්වත.
පින්කෙත හෙල රන්දෙරනේ යලි උපදින්නට හේතූ වාසනා..
Obage sohourata
Niduk nirogimawewa !!!
🥲🥲🥲🥲Ruwanweli maha se samidu pihitaie 🌸🌸
🥺බුදුසරණයි ඔයාල හැමෝටම❤
නිදුක් නීර්‍රොගි සුව මගේ ආයුශත් අරන් තව කල් ජීවත් වෙන්න මේ පින් බිම බේරාගත් සැමට පින් .❤
❤❤❤
දරුවෝ දෙන්නා බේරා ගැනීමට ජීවිතය පරදුවට තැබූ ඔබ සියලුම දෙනාට ගොඩාක් පින්❤❤❤❤❤හදවතින්ම❤
ඔබ තුමන්ලාගේ දූ දරුවන් සියලු දෙවියෝ නිරතුරුවම රැක දෙත්වා 🙏🏽🙏🏽🙏🏽
වියදම් කරල හැමදේම කරල එයාලව පුහුණු කරේ රට වෙනුවෙන් සේවය කරන්න ඒ දේවල් කරන්න කියල කියද්දි ඒ නිලධාරීන් ගැන පපුවට දැනෙනවා. ඕක දේශපාලන එකෙක්වත් නිකමට වත් කියල තියෙනවා ද. මේ වගේ මහත්වරු මගේ රටට ආශිර්වාදයක්❤
❤❤❤❤
😊😊0😊😊
😂😢😢😮😮❤😮😂😢😅❤
අන්තිම පාස්කු බෝම්බෙ නිස්ක්‍රිය කල නිකදාරිය❤️ රෙස්පෙක්ට් සර්
දක්ශ STF නිලධාරීයෙක් ❤ Respect
Good job stf❤
Respect සර්...👍👍👍👍👍
පාසුකු ප්‍රහාරේ van එකේ තිබ්බ බොම්බෙත් කාටවත් කරදකරයක් වෙන්නේ නැතුව blast කරේ මෙයාම තමයි.
❤
😢Ranjithpremalall1234 at the other Vegas is not @@Kuttyfamily_bro
මේ නිලධාරින්ගෙ ඉවසීමෙන් කටයුතු කිරීමේ හැකියාව ඉතාමත් අගය කළ යුතුයි.. ❤❤❤
මෙවැනි දක්ෂ නිළධාරීන් අප රටට සම්පතක්, මගේ උත්තමාචාරය සර් ඔබ තුමන්ලා හට... අහිංසක දරුවෝ දෙන්නගේ ජීවිත බේරා ගත්තාට.. ❤️❤️❤️❤️🙏🙏🙏
අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා සර් මේ පිං සියළු දෙනාටම අත් වේවා දීර්ඝායුෂ වේවා සියළු දෙනාටම බුදු සරණයි
STF එකේ ඉන්නේ ඉතින් සුපිරිම වැඩ්ඩෝ තමයි ඉතිම්.❤️💪😘
❤
Mage husband STF eka ❤❤❤
රසියන් යුද්ධට බයයි ඒ උනාට ..අඩනව ගිහින් .
මාගෙ හස්බන්ඩ් STF ,❤️❤️❤️❤️❤️ respect සර්...ඔබතුමාට අපෙ කන්ඩායමෙ සියලුම දෙනාටත්,ඔබ සැමට අනදුන් අපගෙ වරුණ ජයසුන්දර මහතාටත් අපගෙ ස්තුතිය...👍👍👍👍
@@krishanindika896Uba hena waddekda😂😂..kariponnayek paiyk tyeda thota
ඔබලාට අපේ හදවතින්ම ගෞරවය ..🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤
දරුවන් බේරාගත් ඔබලාට අපගේ ගෞරව ප්‍රනාමය🙏
ඒ ගෞරවය හිමි විය යුත්තේ සර්වබලධාරි යොහොවා දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයට
මේ සඳහා ජීවිත අවධානම ගත් ඔබ සියලුදෙනාගේම පවුල්වලට සියලු ආශිර්වාද ලැබේවා!
ඒම නිලදාරින්ට බුදුසරණයි 🙏❤
Thank your all Salute .❤ජීවිත 3ක් බේරාගත් ඔබට .
නොගැලපෙන බැදීමවල ප්‍රතිපල..😊
ඇත්ත මම නං හිතන්නේ අකමැත්තෙන් තියාගන්න එකේ තේරුමක් නෑ යන්න දෙන එක හොදයි. ළමයි දෙන්නත් දාලා පැනලා ගිය ගැනියෙක් ගැන කවර කතා ද?
ඒ උනාට දරුවො නිසා වෙන්වෙන්නත් බෑ.මැරෙන්නත් බෑ.
@@ExpertMassතමන්ට හානියක් කළාට තාත්තා දරුවන්ට හානියක් නොකරාවි කියන විශ්වාසයෙන් ඔහොම කරන්න ඇත්තෙ. ඕනම එකෙක් අංක එකට තමන්ගෙ පණ රැකගන්න හදනවා. ඒ අම්ම බුද්ධිමත් වුණ නිසා තමයි ඔය විදියට හරි ඕක බේරිලා තියෙන්නෙ. සමහරවිට ඌට අහුවුණානම් ඔතන මිනියක් මැරිලා.
@@ExpertMass කියලා වැඩක් නෑ. දරුවො දෙන්නාව ලමා හා කාන්තා කාර්යංශයේ බාරයට ගත්තා නම් හොඳයි. මොකද මේ හැසිරීම එක්ක බලද්දි ඔය අම්මා ඊළඟ පාර වෙන එකෙක් එක්ක පැනලා යන්නෙත් ඔය වගේම තමා..
@@ExpertMassu amaiwa mrai kyl kauda yko hithanne itn
ඒ හුස්ම පාරේ බර අපිට තේරෙනවා සර්❤ මෙන්න දෙවිවරු❤
මිහිපිට දෙවියන් ඔබලා❤❤❤❤
මානසික ප්‍රශ්නයක් ඇති ඉවසීමෙන් ඔහුගේ පැත්තට විසදුමක් දෙන්න නැත්නම් පසුව ප්‍රශ්නයක් ඇති වේවි.
ඔබඅපේ හදපිරි උත්තමාචාරය 🙏🙏🙏
අනේ මන්ද කොහොමද අනේ දරැවො දාලා අම්මා පැනලා යන්නෙ ...මුන් දෙන්නටම ළමයි නොදි නිවාසයකට වත් දාලා බලා ගන්න තියෙන්නෙ ...දරැවො බෙිර ගත්ත හැමෝටම පිං
හරිම සතුටුයි මගෙ හමුදාව ගැන
🙏නියෝජ්‍ය පොලිස්පති සමන් ගුණරත්න මැතිතුමාට සහ පොලිස් අධිකාරි දිමුතු සමරනායක විශේෂ කාර්ය බලකායේ අනෙකුත් සියලුම නිලධාරීන්ට අපගේ උත්තමාචාරය සහ හෘදයාංගම ස්තුතිය පුද කරමි 🙏🙏🙏
ඔබතුමන්ලට ගොඩක් පින් ❤❤❤
ඇත්තටම වීරයෙක් ❤❤❤❤
😡😡😡
@@sugathnishantha4461මොකද 😒
මොනව උනත් එය ආයු කාලය අවසන් වෙච්ච ජීව අත් බෝම්බයක් වීමම ඒ දරු පැටවුන්ගෙ වාසනාවක්🙏🙏
ප්‍රාණ ඇප කරුවන් මුදවා ගැණීම පිළිබඳව ලංකාවෙ තියෙන අමාරුම පුහුණුව හා වෙඩිබෙහෙත් පිළිබඳව හොද පුහුණුවක් ලබා තිබෙන මට කියන්න තියෙන්නෙ එච්චරයි
ජීවිත අවධානමක් සිදු නොවුනත් ඒ අවධානම භාර ගනිමින් ඒ මෙහෙයුමට සම්බන්ධ වෙච්ච සියළු නිලධාරීන් හට ප්‍රණාමය❤
සුපිරි චරිතයක් මෙයා පාස්කු ප්‍රහාරයත් බෝම්බයක් නිෂ්ක්‍රීය කරා
ඇත්තෙන්ම මෙතන නියම වීරයා සර්වබලධාරි යොහොවා දෙවියන් වහන්ස
@@උරුමය-ව1ඣ ane gon labbo maru wikalen dodawanne nethuwa hitapan pissu mda ubata
@@උරුමය-ව1ඣනැ එහෙම නෑ😂😂.ඒ stf officer ගෙ හැකියාව
@@උරුමය-ව1ඣඅනේ කටවහපන් පිස්සු පින්නයා
යකො සෙලෝටේප් එකක් දීල ඔතන්න කීවනම් ඉවරනෙ 😂😂😂😂හැට්ට කටු ගහන්න ගිහින් ස්ටයිගරේ පැන්නනම් තමා බලන්න තිබුනෙ
ඔබලාට ගොඩක් පිං සියලුම දෙනාගේ ජිවිත බෙරා ගැනිමට කට යුතු කිරිම ගැන දෙවි පිහිටයි
මිනිස්සුන්ට වීරෝධාර රණවිරුවො මතක් වෙද්දි මේවගේ අවස්ථාවක විතරයි..
බඳින්න කලින් ගන්න ආතල් දරුවො ලැබුනට පස්සෙ ගන්න එපා..වගකීම් සහගත වෙන්න..අපේ ප්‍රශ්න වලට දරුවො පළි නෑ කියන එක හිතට ගන්න..මිනිහා එහෙමයි කියලා ගෑනිත් එජෙම වෙන්න එපා..ගෑනි එහෙමයි කියලා මිනිහත් එහේ වෙන්න් එපා...නෑ මම හොඳ තාත්තෙක් වෙනවා,මම හොඳ අම්මෙක් වෙනවා කියලා හිතන්න...
පිටරටක ඉඳන් එද්දි හෝ මෙරටදී බෝම්බයක් ගත්තෙ කොහොමද කියලා හොයන්න,නැවත මෙවැනි සිද්ධියක් වෙන්න කලින්
ගොඩක් පින් මටනම් marenakam..අමතක වෙන්නෙ නැහැ ඒ අතීතය කොලබට යන්න ඕන ජීවිතේ ආසාව අයින් කරල අවුරුදු 30 යුද්ධය වවාගෙන කාපු. මේ රටේ කාලක්නී පාලකයන් මේ මව් බිම බිමට සමතලා කරල ඉවරයි ..රටේ ඉදිරිපරම්පරව ට ඉතුරු වෙලා තියෙන්නේ ඩුබායි ඉදන් රට මෙහෙය වන කප්පම් කල්ලි..රටේ අස්සක් මුල්ලක් nara...තීන මත්කුඩු මත්පෙති ගන්ජ හමත්න්ක්ම තීන..ස්පා ඒවට අවනත වෙන තරුණ .ලමා වැඩිහිටියන් ..ara මේ .මව්බිමට වෙලා තීන උද්දීපනය කුමක්දැයි යටිසිතෙන් විමසාබල්න්න දිවිපිදු රනවිරුවනි නුබලා සදා අමරනීයයි ඒවගේම අබාදිත රනවිරුවනි නුබලාට ඒකලාවු සේවයට ලැබෙන පින අතිමහත් සේවය කරන රනවිරුවනි නුබලාගෙ ජීවිතය වාසනාවන්ත වේවා දීර්ඝයුස ලබේවා තෙරුවන් සරනයි
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🔉
ඒ මනුස්සයා යව ඒ තත්වෙට පත් කරපු උන්ටත් දඩුවම් ලබා දෙන්න ඕන
Aniwa wesa genu hinda ahinsika minissu pau
@@JeizerRoys ou aniwarenma
තමන්ගෙ දරුවො දෙන්නත් මරාගෙන මැරෙන්න හදන්නෙ හොද පියෙක් වෙන්න ඇති දරුවන්ව ඔහොම අපහසුතාවට පත් කරනවා නම් බිරිදට කොහොම සලක්න්න ඇතිද කතා කරලා වැඩක් නැ තෙරුම් ගන්නෙ තමන්ගෙ වාසියට හා බුද්දිමත් කම අනුව
Tho kohomad haryata ma danne gani da wesa natthan me awajathaka sakkili da kiyala? U occhara hoda eka num uge lamai ma maranna hadai da?
Dunn httak kywpn mlli
ආදරෙයි හැමදාමත් ඔබලාට.ජාතියේ මුරදේවතාවන්❤
තාත්තගෙ පැත්තෙන් ටිකක් හිතන්න . එයාටත් ප්‍රශ්නයක් ඇති. ඔයාලට ස්තූතියි මේ ප්‍රශ්නය සංවේදීව විසදුවට ස්තූතියි. පව් ඒ මනුස්සයට දඩුවම් දෙන්න එපා එයාගෙ ගෑනි පිස්සු නටනවද දන්නෙ නැහැ . එයාට දඩුවම් නොදී ඒ ප්‍රශ්නය විසදන්න. පව් අසරන දරුවො දුක් විදිනවා දෙමව්පියන් නිසා. තමන්ට පවුල් ජීවිතේ ගෙනියන්න බැහැ කියලා හිතෙනවානම් එක්කෙනෙක්ගෙන් සතුටු වෙන්න බැහැ කියලා හිතෙනවානම් දරුවො හදන්න එපා පිං සිද්ද වෙයි. මේ ලෝකෙ ගොඩක් දරු පැටව් අසරණ වෙන ප්‍රමානය වැඩි වෙනවා දෙමව්පියන් නිසා. පව් කිසි දෙයක් කර කියා ගන්න බැහැ ඒ පුංචි පැටවුන්ට. අපි හැමෝම ඒ පැටවුන්ව රකින්න ඕනෙ වැඩිහිටියන් හැටියට.
Thathage varadi Nisa thamae lamenta mehema une, thaththa rata panne nikan nem
බැරිවෙලාවත් වැඩේ වෙනස් උනානම් නීතිඥ සන්ගමය සමාජ ක්‍රියාකාරීන් නුබලා පතුරු ගහන වා
Kalwkotktipwkiargnblninaati.....rtagnitynnaobasiylwdntmadviphity
කියන්නේ මොනවද කියලා මතක් වෙන්නෙ නැ හැබැයි සුපිරි වැඩක් සුපිරි විරයෝ
මෙම මෙහෙයුමට සහබාගීවූ සියලූම දෙනාට උත්තමාචාරය,,,,සියලු දෙනාටම බුදු සරනයි,,,,සියලූම දෙවියන්ගේ පිහිටයි,,,,,🙏🙏🙏🙏🙏🙏
මේ මනුෂ්‍යයා මෙහෙම වෙන්න පවුල් පරිසරය තුළ මොනා හරි ලොකූ ප්‍රශ්නයක් ඇති
මේ සිද්දියෙදි පියාව හිරේ දාලා මේ ප්‍රශ්නය ගොඩ යන්නෑ.👎 මේ පියාට මානසික අවුලක් ඇති. ඒ කොහොම නමුත් ඔහුගෙ පවුල් ප්‍රශ්නෙට ස්ථීර විසඳුමක් නොලැබුනොත් හිරෙන් එලියට ආව වහාම ලොකු විනාසයක් සිද්ද වෙන්න පුලුවන්.😰 මේ පාර යටත් උනාට ඊළඟ පාර නම් යටත් වෙන එකක්නෑ..ඒකයි..👊
🔹 අනික තමන්ගෙ ජීවිතේට වඩා දරුවන්ගෙ ජීවිත වටින අම්මෙක් කවදාවත් තමන්ගෙ පණ බේරගන්න දරුවො බිල්ලට දීලා පැනලා යන්නෙ නෑ, මොන අවදානම් තත්වයකදි උනත්.👎 ඒකිට ඒකිගෙ දරුවොන්ගෙන් වැඩක් නෑ කියන එකයි ඒකෙන් පැහැදිලි වෙන්නෙ. දරුවො දෙන්නව නීතිය බාරයට ගත්තානම් හොඳයි වගෙ. මොකද මිනිහා හිරේ ඉද්දි ඔය ගෑනි තව එකෙක් එක්ක පැනලා ගියොත් ඔය ලමයි දෙන්නා ආයෙමත් මේ වගේම අසරණ වෙනවා.😰
Amma panala giye lamae GANA hithala thama Amma hitiyanam 3denama athana,
ඇත්තටම මේ මනුස්සයාගේ මානසික මට්ටම සොයාබැලුවේ කවුද?
ජීවිතයට බය නම් බෝම්බය ගාවට යන්නේ නැහැ .. ❤❤ එකෙන්ම respect ❤❤❤❤
ගැම්මක් ❤❤❤❤
වෙිස ගැහැනුන්ට වෙිස කමලොකු වෙලා.
ඌ රට ගිහින් දුක් විදින්න ඇත්තෙ සතුටින් පවුල් ජීවිතයක් ගත කරන්න .
එනකොට මෙිකීට විසේ ගහල.
අහිංසක දරැවො හැම වැරද්දකටම වන්දි ගෙවනවා💔
ගොඩක් පිං මේ දරුවන් ද්‍රෙදෙනා බේරා ගන්නට සාය දැක්වූ නිලධාරීන්ට.🙏🙏🙏
ඒම වෙන්නත් ඒ බිරිදගෙත් වරදක් ඇති...
විරු දෙවිවරුන්ට මාගේ ප්‍රණාමය.අහිංසක මල් කැකුළු දෙකක් බේරගත්තට ගොඩක් පින්😢
❤❤🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබතුමන්ලාට 🙏🙏🙏
❤❤❤❤Bs siyalu denatama
දවසක් හරි ඔබතුමා සමග රාජකිරි කිරිමට හැකිවිම සතුටුයි. Good luck sir❤.
දරු පැටව් දෙන්නටම බුදු සරණයි ❤❤❤