ලංකාවේ කතාකරන එකම ඌරා | Talking Pig Thalawakale

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 พ.ย. 2022
  • ලංකාවේ කතාකරන එකම වල් ඌරා
    පන්සලට ඇවිත් හාමුදුරුවොත් එක්ක කතා කරන ලංකාවේ එකම වල් ඌරා
    ඌරා උපරිම ට්‍රයි කරලා කතා කරනවා
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #nilame #pig #talking
    ලංකාවේ කතාකරන එකම වල් ඌරා Talking Pig Thalawakale

ความคิดเห็น • 792

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 ปีที่แล้ว +364

    බුදුන්වහන්සේ වැඩිය මග වඩින අපේ හාමුදුරුවන්ට දිර්ඝායුෂ ⁣ලැබේවා.හරිම පින්වත්.අහිංසක සතාට පිහිටක්විම.

    • @nimaliperera9457
      @nimaliperera9457 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ....හාමුදුරුවනේ ....❤️🙏🙏

    • @induamarasingha7630
      @induamarasingha7630 ปีที่แล้ว +8

      ආදරයට කරන්න බැරි දෙයක් නැහැ .
      ඒ සතාට දැනෙනසෙනෙහසට පුතිචාර දක්වනව.
      තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 ปีที่แล้ว +2

      @@induamarasingha7630 💯💯👍🙏❤

    • @Enigma2Icon
      @Enigma2Icon ปีที่แล้ว

      පල පොන්නය යන්න .. බුරු පකය

    • @renukapiyadarshani5343
      @renukapiyadarshani5343 ปีที่แล้ว +2

      @@thilinaranasinghe3322 මෙයට ආදල comment දාපන්.නිකම් කට තිබුණ පලියට කතා කියන්නේ නැතිව.කවුරුත් බෝධිසත්ව යෝ නෙමෙයි.කියන ඔබ චිත්තයක් ඇදගත්ත අවජාතකයෙක්.

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 ปีที่แล้ว +416

    ඉතාම ඉක්මනින් මේ කටුක කාලය නිමා වී මිනිස් ආත්මයක් ලබා ගෙන භවගාමී ජීවිතය සැපවත් කර ගැනීමට ඉක්මනින්ම හැකි වේවා. 🙏🙏🙏 මේ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් කුසල් අත් පත් වී සංසාර ගමනට මේ කුසල් හේතු වාසනා වේවා. 🙏🙏🙏

    • @mmadarshana9674
      @mmadarshana9674 ปีที่แล้ว +1

      මිනිස් ආත්මෙ මෙහෙට ද..ඌ ආයෙ ඌරෙක් වෙන එක ඊට වඩා හොඳ යි.උබල වගේ ආගමික විශ්වාස කර තියා ගෙන යන හරක් ඉන්නකන් මේ රටේ සත්තුන්ටත් අබ සරණයි

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga ปีที่แล้ว +10

      අනේ මට නම් හරිම දුකයි දෙයියනේ මටකදුලුත් ආව ඒ වීඩියෝ ව බලල ඔබ වහන්සේලා ට මොනතරම් පිනක්ද දෙයියනේ

    • @kamalarangani1801
      @kamalarangani1801 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏

    • @asdphone7351
      @asdphone7351 ปีที่แล้ว +2

      Deiyne lankawenam manussek wela ipadenna epa

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 ปีที่แล้ว +2

      Theruwan saranai ...karunawe balamahimaya..🙏👌

  • @manjula969
    @manjula969 ปีที่แล้ว +353

    කාහා සිවුර කියන්නෙ නිකන්ම රේදි කෑල්ලක් නෙමෙයි .එය දරාගත්තම ඕනම ජාතියක සතේක් අමනුෂ්‍ය යෙක් මෙල්ල වෙන්ව. ඔබ වහන්සෙලාට උතුම් සම්මා සම්බුදු පියනාන්ගෙ උතුම් ධර්මය අවබෝධ වේවා. මෙම කරන සත්කාර යට බුදු සරණයි

    • @yasasediriweera8281
      @yasasediriweera8281 ปีที่แล้ว +5

      🙏🙏🙏💙

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 ปีที่แล้ว +3

      👌💞🙏🙏🙏🙏

    • @manjula969
      @manjula969 ปีที่แล้ว +6

      @@yasasediriweera8281 සම්මා සම්බුදු සරණයි

    • @manjula969
      @manjula969 ปีที่แล้ว +4

      @@nilanthikumarithalangamaku4029 සම්මා සම්බුදු සරණයි

    • @r.s.d.granasinghe1098
      @r.s.d.granasinghe1098 ปีที่แล้ว +7

      කහසිවුර සත්පුරුෂයෙක් දරාගත්විට සතාසර්පයපවා සද්ධර්මයට ඒ සිල්වත්භාවයට ප්‍රථිචාරදක්වනව. දීඝායු"වේවා.!අපේ"හාමුදුරුවනේ.

  • @jurfsafeer9860
    @jurfsafeer9860 ปีที่แล้ว +180

    බොහොම පිං අපේ හාමුදුරුවන් දෙදෙනාට🙏🙏
    දඩයක් කරැවෙකුගේ ඇස නොගැටේවා

    • @Enigma2Icon
      @Enigma2Icon ปีที่แล้ว

      පල පොන්නය යන්න .. බුරු පකය

    • @vijitha8646
      @vijitha8646 ปีที่แล้ว

      🌸🌸🌸🙏🙏🙏

    • @kaushi948
      @kaushi948 ปีที่แล้ว

      එකනම් ඇත්ත.. අපේ ගෙවල් ලග හැමදාම හාවෝ මරනවා 😭😭

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 7 หลายเดือนก่อน

      ඔහෙලා වගේ මෝඩ මිනිස්සු ඉන්න තැන යකා පෙරළි පෙරලි හිනාවෙනවා ඇති ඌරෙකුට කතා කරන්න පුළුවන්ද ඔය ඌරා තුළ ඉන්න යකෙක් තමුසෙලාටත් යකෙක් ඕන්නං ඌරෙක් හදාගන්නවා කතා කර කර ඉන්න පුළුවන් ගෙදර කවුරුත් නැති වෙලාවට තනිකමට අනිත් එක නිවේදකයොත් හොයාගෙන ඇවිල්ලා ප්‍රසිද්ධ කරනවනේ😅

    • @chandrasiriPothmitiyage
      @chandrasiriPothmitiyage 4 หลายเดือนก่อน

      🎉🎉🎉🎉🎉

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 ปีที่แล้ว +81

    කිසිම පව්කාර දඩයක්කාරයෙකුගේ ඇස් නොගැටේවා එයාගේ වාසනාවකට තමයි මේ වගේ තැනක් ලැබුනේ ඒ වගේම නිලමේ chanale එක හැමදාම ප්‍ර්‍රේක්ෂයින්ට දුන්නේ හොඳම දේ ඒ උත්සාහය සාර්ථකත්වය හැකියාව තව තවත් ඉදිරියට ගෙනයන්න ශක්තිය ධර්‍ය් ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

  • @bandarajbandara612
    @bandarajbandara612 ปีที่แล้ว +305

    අනේ පැංචෝ ඔයාට නිදහසේ සතුටින් ඉන්න වාසනාව ලැබේවා .. ❤️..

    • @maleeshasandeep4666
      @maleeshasandeep4666 ปีที่แล้ว +3

      Ow🥺🥺

    • @laksiriekanayaka9353
      @laksiriekanayaka9353 ปีที่แล้ว +7

      එහෙම කියලා තමයි රෙස්ට්ටුවරන්ට් එකකින් පෝක් කාලායන්නේ. ගොඩක් අය අවස්තාව විදිහට වෙනසක් පෙන්වනවා විතරයි අදසමාජේ ගොඩදෙනෙක්.

    • @asangaaananda4418
      @asangaaananda4418 ปีที่แล้ว +1

      එහනම් තම්බියෙක් ගෙ ගෙදරට ගිහින් දාමු 😀🗡🗡🗡🤣

    • @gayanihewa2204
      @gayanihewa2204 ปีที่แล้ว +1

      @@asangaaananda4418 උනුත් දැන් හලාල් ඌරු මස් කනවා🤣
      මූව හලාල් කලොත්

    • @sriyanihettiarachchi8057
      @sriyanihettiarachchi8057 ปีที่แล้ว +2

      අනේ ඇත්තට මෙහෙමත් සත්තු. පව් අප්පා හාමුදුරුවරු න්ට තව පින්

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว +193

    ඉක්මනින් මේ තිරිසන් ආත්මයෙන් ම්දිලා මනුස්ස ආත්මයක් ලැබේවා එයා බලා ගන්න අපේ ස්ව්වාම්න් වහන්සේටත් තෙරුවන් සරනයි

    • @Enigma2Icon
      @Enigma2Icon ปีที่แล้ว

      පල පොන්නය යන්න .. බුරු පකය

    • @shamalirenuka8904
      @shamalirenuka8904 ปีที่แล้ว

      88

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 7 หลายเดือนก่อน +1

      ලැජ්ජයි ලංකාවේ මිනිස්සු ගැන මෙහෙමත් මෝඩද කියලා ඌරගේ ඇඟට වැහිලා ඉන්නේ යක්ෂාත්මයක් ඒකෙන් ඌරව නිදහස් කරන්නැතුව ඌට බුදු සරණ ඉල්ලනවා හාමුදුරුවන්ගෙම ඥාතියෙක් තමා ඌරා ළඟට ඇවිල්ල කන්න ඉල්ලන්නේ කමක් නෑ ඉතින් ලංකාවේ මිනිස්සු වැඩි කොටසක් යක්කුන්ට පුද පූජා කරගෙන කන්ඩ තියාගෙන ඉන්න කට්ටියනේ ඒකනේ යක්ෂයා ලංකාව විනාශ කරගෙන විනාශ කරගෙන යන්නේ දවසකට කී දෙනෙක් ඇක්සිඩන්ට් වෙලා මැරෙනවාද වෙන විපත්ති මේ මිනිස්සුන්ට ඒවායින් ගැලවෙන්න ඕන නෑ තව තවත් යක්ෂයාව ලං කරගෙන සාදු සාදු කියනවා

    • @Natur860
      @Natur860 7 หลายเดือนก่อน

      විකාරද බ‍ං...☺️☺️☺️

    • @chamindaramanayaka2996
      @chamindaramanayaka2996 7 หลายเดือนก่อน

      හාමුදුරුවෝත්.ඌරත්.පෙර.ආත්මයේ.ඌරන්.වෙලා.ඉන්න.අති.හාමුදුරුවන්ගේ.කුසල්.කර්මයකට.මනුස්ම.ආත්මයක්.

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 ปีที่แล้ว +59

    අවසරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ලාට මේ පින් අනුමෝදන් වේවා දීර්ඝායුෂ ලැබීමට හේතු වාසනා වේවා

  • @nilameproductions8156
    @nilameproductions8156 ปีที่แล้ว +54

    එයාට පුළුවන් උපරිමයෙන් එයාගේ අදහස ප්‍රකාශ කරනවා... මරු මරු 👌

    • @sunasilan6260
      @sunasilan6260 ปีที่แล้ว +2

      අනෙ.ඹය.ඌර.පාලිමන්ට්.යවන්න225.ට.යමක්.උගන්වයි.

    • @gamingsenurg8232
      @gamingsenurg8232 ปีที่แล้ว +2

      @@sunasilan6260 😅 සිරා බං 😂🤣😅

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      මං මේ කතාව ගොඩක් අයට කිව්වේ හරිම සතුටින්

  • @indiraliyanarachchi6646
    @indiraliyanarachchi6646 ปีที่แล้ว +21

    සාදු සාදු සාදු ....හිත සංසුන් කරන දසුනක් .අපේ හාමුදුරුවන්ටවත් .video එක ගෙනාපු මහත්මා ටත් පිං.තෙරුවන් සරණයි .

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +153

    ඒ සතාගේ අවසාන ආත්මය මේආත්මය නම් හොදයි සතෙකු හැටියට..මිනිසෙක් වීමට ලැබේවා..❤❤❤❤❤❤❤❤❤

    • @JONNYSEEYA
      @JONNYSEEYA ปีที่แล้ว +2

      මමනම් හිතන්නැ ඔබතුම කියන දේ නිවැරදි කියලා මොකද මිනිස් ආත්මෙ අපි මේ සැප විදිනො වගෙ ඉදියට අපි විදින්නෙ දුක් තමයි ඉපදීම දුකක් ..මං මෙ මට තේරෙන විදියට ඔබට කිව්වෙ ...මෙ සතාගෙ අවසානය නිවන් මගට යන්න පුලුවන් වෙන්න ඕන

    • @JONNYSEEYA
      @JONNYSEEYA ปีที่แล้ว

      ඔබ කියන දේ නිවැරදී ඇති මං ඉදිරිපත් කරෙ මගෙ මතය

    • @rakithawijeratne3130
      @rakithawijeratne3130 ปีที่แล้ว +1

      eka aththa gewanna karmayak thiyenawanam eka gewala iwara karannama wenawa 🙏

    • @rishmirasangika7283
      @rishmirasangika7283 ปีที่แล้ว +1

      අනේ මේ අහිංසක සත්තු මරන මිනිස්සු කොයි හිතකින් එහෙම කරනවද දන්නෙ නැ මේ අහිංසක කටහඬ වේදනාවකින් ඇහෙද්දි පපුව වාවගන්න බැරිද දන්නෙ නැ

    • @Natur860
      @Natur860 7 หลายเดือนก่อน

      නිවන් මගට යන්න මිනිසත් බව ලබන්න ඕනනෙ ..

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +157

    පින්වත් ස්වාමින් වහන්සේලා. දෙදෙනාටම...
    තේරැවන..සරණයි..

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od ปีที่แล้ว

      theruan saranai

    • @Enigma2Icon
      @Enigma2Icon ปีที่แล้ว

      පල පොන්නය යන්න .. බුරු පකය

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +50

    ඔබ වහන්සේලාට නිවන බොහෝ දුර නොවේවා !
    සියලු සත්වයෝම සුවපත් වේවා !
    බොහොම ස්තුති නිලමේ චැනලයේ ඔබ තුමන්ට ...
    හැමෝටම උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @padminiperera6209
    @padminiperera6209 ปีที่แล้ว +49

    මේ අහින්සක සතාටත් ඔබ වහන්සේලාටත් බුදු සරනයි!

    • @user-yu5mw1hh3t
      @user-yu5mw1hh3t 7 หลายเดือนก่อน

      මෝඩකමේ සීමාවක් නෑ ලංකාවේ උන්ගේ අර බුදුහාමුදුරුවන්ටත් අපහාස කරනවා ඌරට බුදු සරණයි කියලා ඔය යකෙක් කතා කරන්නේ නපුරු ආත්මයක් වැහිලා වැහෙන්න ඕනෙත් නෑ මේ ඌර ගාව ඉන්නේ මහසෝනනේ නැත්තං හාමුදුරුවන්ගේ තාත්තා හරි අම්මා හරි ඇවිල්ලා පුතාව හොයාගෙන

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +41

    ඔව් ඇත්ත කතා කරන එකට එයාල ඒක කරනවා.
    මන් Cyprus ඉන්නේ. මගේ wife ගේ අක්කට කිරුලු පැටියෙක් හම්බ වෙලා. මට දුන්න.
    මට හිතා ගන්න බැ කොහොමද කවන්නේ කියලා you tube බැලුව. හරි ගියේ නැ. අන්තිමට මන් මගේ කටින් කෑම හපල කුරුල්ලාගේ කටට ලං කරාම කන්න පටන් ගත්ත. කට්ටිය බැන්න ලෙඩ හැදෙයි කියලා එත් මන් කන්න දුන්න. අදටත් ඉන්නවා. එයා හිතන්නේ මන් එයාගේ අම්මා කියලා මන් වැඩ ඇරිලා උදේ එන්නේ. අවට පස්සේ❤️❤️❤️ඒ තරම් ආදරයක්. අදටත් ඉන්නවා කුඩු කරලා නැ තමා පැටිය. මේ රටට විතරක් අවේනික කුරුල්ලෙක්. මාන් කතා කරද්දී එයත් ඒක කරනවා.
    මේ මගේ කතාව. කුරුල්ලට පියබල යන්න සක්තිය ලැබෙන්න කියලා ඔයාලත් ප්‍රර්ථනා කරන්න.
    හරි ආදරයක් ලැබුනොත් ඕන සතෙක් දරුවෙක් වගේ. 💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් saranayi

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      හරිම ලස්සන කතාවක්.
      ආදරේ හිතෙනවා. ඔයාගේ කාරුණික භාවය ට මගෙන් 💐💐💐💐💐💐💐💐💐

    • @meenutattoos9267
      @meenutattoos9267 ปีที่แล้ว +1

      @@Sandakathmini01 සත්තු කියන්නේ මිනිසුන්ට වඩා ආදරේ දන්න ජාතියක්. එකයි එයාලට කතා කරන්න බැරි කරලා තියන්නේ මිනිස්සු වගේ. සතෙකුට හරියට ආදරයක් ලැබෙනවා නම්. ඒ සත තම හිමි කාරය වෙනුවෙන් පන උනත් දෙනවා. මට නොලැබුන ආදරේ මන් මගේ කුරුළු පැටියට දෙනවා ❤️❤️❤️❤️ඉන්න තාක් කල් මාත් එක්ක 💯💯💯💯

    • @sanjeewaniwickramasena8411
      @sanjeewaniwickramasena8411 ปีที่แล้ว

      ඔයාටත් ගොඩාක් පිං, ඒ වගේ සතෙක්ව කොහොමහරි ජීවත් කලාට, කවදාවත් ඒ වගේ කෙනෙක්ට කරදරයක් වෙන්නේ නෑ, බුදුසරණයි♥️♥️♥️♥️♥️♥️

    • @meenutattoos9267
      @meenutattoos9267 ปีที่แล้ว

      @@sanjeewaniwickramasena8411 සත්තු කියන්නෙත් අපිට වඩා ආදරේ ගැන දන්න ජාතියක් 💯💯💯❤️❤️❤️

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 ปีที่แล้ว

      🙏🙏🙏

  • @shwusbs3889
    @shwusbs3889 ปีที่แล้ว +32

    අපේ සුවාමින් වහන්සේලා දෙපලට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මෙ සතා මේ භවයන් මිදි මනුෂ්‍ය ආත්ම භාවයට ලගා වේවා බුදු සරනයි 🙏🙏🙏

  • @Senash-m5h
    @Senash-m5h ปีที่แล้ว +48

    ඒගොල්ලො පව් අසරණ අහිංසක සත්තු එයාල මම නම් කියන්නෙ ඒ සත්තුන්ට හිංසා කරන්න් එපා ...
    ❤❤❤❤❤🌹🌹🌹
    බුදු සරනයි!!!!!

  • @DSD394
    @DSD394 ปีที่แล้ว +78

    කිසිම කෙනෙකුට මේ සතාට හානියක් කිරීමට සිත් පහල නොවේවා, !!! පුදුම ජාතියක මිනිසුන් ඉන්නේ අද සමාජයේ. කුඩා දරුවක්ට හානි කරන සමාජයක මේ සතා ඒ කෲර තිරිසන් මිනිසුන්ගේ ඇස නොගැටේවා!!!
    🙏🙏🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 ปีที่แล้ว +61

    මේ ආත්මයෙ මේ භවයක් ලැබුවත් ලබන ආත්මයෙ උතුම් මනුස්ස ආත්මයක් ලැබේවා

  • @luckybilly8808
    @luckybilly8808 ปีที่แล้ว +27

    පැටියෝ උමන්දාවෙ පැත්තෙ නම් යන්න එපා.. ඔයාට තෙරුවන් සරනයි මැනික❤️❤️

  • @esurusampath3421
    @esurusampath3421 ปีที่แล้ว +28

    අනේ ....👌 ඌරු පැටියා .තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @lifewiththusha55
    @lifewiththusha55 ปีที่แล้ว +195

    පව් අහිංසක සත්තු ,,ආදරය කරුණාව දැක්වුවොත් ඕනෑම දරුණු සතෙක් වුණත් මෙල්ල වෙනවා..

  • @namesh_thilanga
    @namesh_thilanga ปีที่แล้ว +17

    නැවත ආත්මයක මිනිස් ආත්මයක් අත් වීමට පිං හේතු වාසනා වේවා

  • @wasanthakuwait7473
    @wasanthakuwait7473 ปีที่แล้ว +50

    අපේ ලොකු හාමුදුරුවන් වහන්සේටත් පොඩි හාමුදුරුවන්ටත් දිර්ගායුෂ ලැබේවා ලැබේවා ලැබේවා සාදු 🙏සාදු🙏සාදු🙏🙏🙏🙏

  • @musiclife939
    @musiclife939 ปีที่แล้ว +16

    නිලමේ ඔබතුමා ටත් නිදුක් නීරෝගී සුවපත් දීර්ඝායුවේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා 💜️🙏

  • @rainbowabc3217
    @rainbowabc3217 ปีที่แล้ว +17

    අර නෙකී බබා වගේ හොදටම කියන දේ තේරුම් ගන්න පුලුවන් සතෙක්...

  • @nuwarasudhammatheronuwaras3176
    @nuwarasudhammatheronuwaras3176 ปีที่แล้ว +33

    එයාව පරිස්සමෙන් බලාගන්න හාමුදුරුවෝ ❤❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි පැටියා

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว +83

    පුදුමයි ....පුදුමයි. .නිළමේ...
    නියමයි...
    ඔහොම දෙයෙක් තමා හොයා ගෙන
    එන්නෙ.
    ඌරෙක් වෙලා ඉපදුනත් සංසාර පුරුද්දක් බැදීමක් විය හැකියි.
    සතෙක් උනත් .ආදරය ලබන්න
    පින් කරලා. .සතාට උනත්.ඒ
    ස්වාමින් වහන්සේලා තුල
    තිබෙන මෛත්‍රීය සත්ව කරුනාව
    දැනිල තියෙනව.
    ඒසතා මතු භවයේ මිනිසෙකු වී
    ඉපදේවා....!!!
    ස්වාමින් වහන්සේ දෙනමට
    නිදුක් නිරෝගී දීර්ඝායු පතමු

    • @rohinimabarna9183
      @rohinimabarna9183 ปีที่แล้ว

      තෙරුවන් සරණය් ! අපේ ස්වාමීන් වහන්සේ ලට
      මෙත් කරුණාව පතුරන බුද්ධ පුත්‍රයා නන් වහන්සේ ලට මාගේ නමස්කාරය වේවා !

  • @nandaniathulathmudali8877
    @nandaniathulathmudali8877 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ දෙනමට වගේම නිලමේ මහතාට. ඒ අසරණ සතාට මිනිසත් බවය ලැබේවා!! සුවපත් වේවා!!!

  • @nilminifernando5548
    @nilminifernando5548 ปีที่แล้ว +22

    පින්වන්ත පැටියෝ ඔයා ලබන අාත්මයෙ. ගැනවත් මනුෂ්‍ය අාත්මයක් ලබන්න පින් හේතැ වෙිවා ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @dileepkaushi7142
    @dileepkaushi7142 ปีที่แล้ว +25

    අහිංසක සතුන් දඩයම් කිරීම නවත්තන්න ඕන paukara minissune...

  • @afgsdfdr8273
    @afgsdfdr8273 ปีที่แล้ว +15

    හරිම ❤‍🔥❤‍🔥❤‍🔥ආදරේයී චුටි පැංචාට ❤‍🔥❤‍🔥❤‍🔥ඔබ වහන්සේලා දෙනමටම දිර්ර්ගයුෂ සම්පත්තිය ලැබේවා දළදා සමිදු පිහිටයි 🇱🇰🙏🇰🇼

  • @sdsaskia7188
    @sdsaskia7188 ปีที่แล้ว +8

    පවු දෙවියනේ අහිංසක සතුන් අපේ. හාමුදුරුවනේ දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว +9

    සතා උනත් දන්නවා ආදරය ආරක්ශාව තියෙන තැන ස්භාවදර්මය බෞද්ද දර්ශණය තුල හරි අපූරුවට පෙන්වල දීල තියෙනවා තිරිසන් ආත්මයක් ලැබුනත් මේ බවයේ ඊලග බවය පිංවන්ත ආත්මයක් ලැබේවි මේ සතාව රැක බලාගන්න ස්වාමින්වහන්සේලාට මේ පිං පලදෙයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 ปีที่แล้ว +16

    හාමුදුරුවනේ පුලුවන් නම් පන්සලේම එයාව තියා ගන්න මොකද නැත්තන් එයාගේ අම්මට වෙච්ච දේම වෙන්න පුලුවන් මොකද මලකුනු වල පුදුම ආසවක් තියෙන්නේ නොම්නිසුන් ට මේහේ...රස තෘශ්නාව වැඩ් යි නේ...💙

  • @jms.kumari5067
    @jms.kumari5067 ปีที่แล้ว +25

    ඒ සතාටත් කියාගන්න කොතරම් දේවල් ඇද්ද.වෙස්සන්තර ආත්මයේදී සත්තුන්ට ත් කතාකරන්න පුළුවන් වුණා ලු.🙏🙏🙏🙏

  • @ayesharanasinghe9460
    @ayesharanasinghe9460 ปีที่แล้ว +5

    අසරණ සත්තු...මහා අනුකම්පාවක් දැනෙනවා...සසර කතරේ අවසනක් හමුවේවා ඉක්මන් භවයකම 🙏

  • @Senash-m5h
    @Senash-m5h ปีที่แล้ว +31

    ඇත්තටම අනේ ලන්කාවෙ පුන්චි ලොකු සත්තුන්ට කතා කරන්න පුලුවන්න්ම් ..❤❤❤❤

    • @dhammikapathirana3109
      @dhammikapathirana3109 ปีที่แล้ว

      Me satha kawruhai maradai pansalema hsdanna.eka hodai

    • @Senash-m5h
      @Senash-m5h ปีที่แล้ว

      @@dhammikapathirana3109 ow ❤

  • @Kumari160
    @Kumari160 ปีที่แล้ว +13

    පව් අනේ අහින්සක සත්තු බුදුසරණයි ❤🙏

  • @SamsungJ-xr9sz
    @SamsungJ-xr9sz ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ගොඩක් පින් නැත්නම් මෙයාවත් නරක අය අරන් ගිහින් මෙහෙම අහිංසක සතුන්ට හැමෝම සලකනවානම් මොන තරම් සතුන් බෙරෙනවද බෝසත් ගුණ යහපත් ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි

  • @janindudulshan8007
    @janindudulshan8007 ปีที่แล้ว +10

    ඉක්මනටම මේ බියකරු සසර කෙලවර කරගන්නට හැකි වේවා 🙏🖤🖤

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +4

    පවිි සතෙක් උනත් එයා දන්නවා එයාට කරැනාව මෛත්‍රිය ලැබෙන තැන අපේ ස්වාමීන් වහන්සේලා ට ගොඩක් පින් 🙏🙏🙏නිලමෙිි ස්තුතියි මෙිිව ගේනවට

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 ปีที่แล้ว +10

    සතෙක් නවතින්නෙ... එයාට අදරෙ තියන මෙ වගෙ හමුදුරු නමාක් පින් වන්තායි

  • @tektok6630
    @tektok6630 ปีที่แล้ว +45

    වාසනා වන්ත උරෙක් ලබන අත්මය මිනිස් අත්මයක් ලැබෙවා 🙏

  • @nethmiindeewari6160
    @nethmiindeewari6160 ปีที่แล้ว +5

    අනේ අපේ හාමුදුරුවනේ එයාට කරදරයක් නම් වෙන්න දෙන්න එපා 🙏🙏හරිම ලස්සනයි ඒ සතාගේ ආදරය ❤❤

  • @cilyrd5770
    @cilyrd5770 ปีที่แล้ว +1

    අ ෙප් හාමුදුරුවන්ට ෙබා් ෙහා්ම පිං දිර්ඝායුෂ ලැ ෙබිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx ปีที่แล้ว +4

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සෙලාට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු සමිමාසමි බුදුසරණයි සාදු සාදු සාදු

  • @kuweni803
    @kuweni803 ปีที่แล้ว +5

    අනේ අප්පේ ඒ සතා තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි සියළුම දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +78

    ලංකාවේ ඉන්නවා ඌරො 225 ක් උනුත් ඔයවගෙ කියවනවා .අපිට තේරෙන්නේ නැහැ හැබැයි 😆

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 ปีที่แล้ว +9

      අම්මෝ...අර පාර්ලිමේන්තුවේ ඉන්න ඌරෝ ගැන වෙන්නති ඒ කීවෙ 🤣🤣🤣👌

    • @hiru-se6sz
      @hiru-se6sz ปีที่แล้ว +5

      Sudusuma kathawa

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      💗💗💗

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      💖💖💖

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +2

      💐💐💐

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +13

    ඇත්තමයි...
    එයාට..පුලුවන්. උපරිම යේන්. සාධාරනයක්. කරනවා.
    මිනිසත්. බවයක් ලැබේවා..

    • @dammikakrishantha1252
      @dammikakrishantha1252 ปีที่แล้ว

      මෙිි රටෙිි නමිි මිනිසත් බාවයක් ඔිනෙම නෑ

    • @dineshadilrukshi4805
      @dineshadilrukshi4805 ปีที่แล้ว

      Appo me rate nam epooo

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n ปีที่แล้ว +16

    සියළු සත්වයෝ සුවපත් වේවා සසර දුකින් අත මිදේවා 🙏🙏🙏

  • @kasunfonseka6898
    @kasunfonseka6898 ปีที่แล้ว +4

    පෙර සන්සාරයෙදී කල පින් මතු වෙවා🙏 මතු ආත්මයෙ පින්වන්ත මනුස්ස ආත්මයක උපත ලබා සන්සාර ගමන නිමාකර නිවනින් සැනසේවා🙏

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +7

    තිරිසන් ආත්මයෙන් මිදි පින් දහම් කරගැනිමට හැකි මිනිසත් භවයක් ලැබේවා..

  • @susantharajasinha3321
    @susantharajasinha3321 ปีที่แล้ว +5

    නිළමේ තමයි මීඩියා වල 👍(1) no (1).. හොද දේවල් මනුස්සයෙක් (මම ) සත්තු වසයෙන් ... නිළමේ කරන්නේ හොද වැඩ.. හැමෝම බලන්න.. හොදදේ වල්

  • @amithakapugama2536
    @amithakapugama2536 ปีที่แล้ว +6

    You bring us very special videos .Thank you so much ,Nilame putha .

  • @kumaridasanayake523
    @kumaridasanayake523 ปีที่แล้ว +8

    අමෙරිකන් Got Talent එකේ ඌරෝ ඩාන්ස් කරනවා.කියනදේ කරනවා.සර්කස් ඇක්‍රොබැට් කරනවා.

  • @samanliyange9173
    @samanliyange9173 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ ඔබ වහන්සේලාටත් පිං ඒ වගේම මේ සතාගේ ජිවිතයත් ආරක්ෂා වේවා

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 ปีที่แล้ว +8

    අනේ සියළු දෙවි පිහිටයි අසරණ සතාට !!!!!

  • @nayananandani8281
    @nayananandani8281 ปีที่แล้ว +10

    අනේ ඒ පැට්යා ආරක්ෂා කරන්න හාමුදුරුවනේ පන්සලේ තියා ගන්න කෝ.සත්තුන්ට හැමදේම හොදට තේරේනවා කලෙහිගුන දන්නවා මේ වගේ අහිංසක සත්තු මරන්න ඇමතියෙක් අවසර දෙන්නත් හදනවා

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 ปีที่แล้ว

    Theruwansarani 🙏🙏🙏🌷🙏 Nilame saththunta bohoma karunawantha kenek . Bohoma sthuthi me lassana video ekata.....adaraya karunawa ape hithwala uddipanaya wenawa. Budusarani🙏

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +27

    හැම පන්සලකම මොකක්ම හරි පුදුම හිතෙන දෙයක් තියෙනෝ මයි ☹️👍👍🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 ปีที่แล้ว +1

      ඇත්තටම.
      සමහරක් කාලකන්නි 🐕 නැතුවාම නොවෙයි.
      ඕමත්තේ නන්ද කියන්නේ ඒ වගේ 🐕

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +4

    අනේ පව් දෙවියනේ මේ වගේ අසරණයන්ට නේද මිනිස්සු හිංසාකරලා මරලා කන්නේ ඵහෙම කරන්න ඵපා මේ අහිංසකයගෙ අම්මවත් මරලා පව් මට පුදුම දුකක් දැනෙන්නේ මතු උපදින ආත්මයේ මිනිස් ආත්මයක්ම ලැබේවා රත්තරංට🤗

  • @sanjeewanikumari73
    @sanjeewanikumari73 ปีที่แล้ว

    Theruwan saranai patiyo oyatath anith hema sathekutamath... niduk nirogi dheerghayusha lebewa ape swamin wahanselata

  • @deepachaandani3845
    @deepachaandani3845 ปีที่แล้ว +2

    අනේ පව් අහිංසක සතා බුදුසරණයි 🥺🥺🙏🙏🙏

  • @chavikakumari5417
    @chavikakumari5417 ปีที่แล้ว +12

    අනේ කාගේ වත් ගොදුරක් නොවේවා අහින්සක සතා අපේ හාමුදුරුවන් වහන්සේලාට ගෝඩාක් පින් තෙරුවන් සරණයි 🙏❤❤❤❤❤

  • @amilanisauru7394
    @amilanisauru7394 ปีที่แล้ว

    Budu hamuduruwo weda inna thana mahema hamuduru namak inna eka harima hasya janakai pinwath sundarai.mehema uorek ekka katha karanawa kiyanna has kamk eka.oba wahanseta dirgauosha labewa me karana pin wadeta budusaranai🙏🙏🙏❤❤❤

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි .අපේ හාමුදුරුවනේ එයාලව පරිස්සමෙන් බලාගන්න

  • @sanjeewaniwickramasena8411
    @sanjeewaniwickramasena8411 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ටත්, නිලමෙටත් ගොඩාක් පිං. මේ සතාට ඊළඟ ආත්මේ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා, මේ සසර කෙළවර කරගන්න පිං රැස්කරගන්න හැකි වේවා

  • @chandanawasantha2857
    @chandanawasantha2857 ปีที่แล้ว +16

    මහා කරුනාව තුල ඔිනම සිවුපාවෙක් වෙනස්වෙි

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +13

    ලංකාවේ ඕනෑම සතෙකුට තමන්ගේම හදවතින් තමන්ගේම අදහස් වලින් කතා කරන්න පුලුවන් නම් මිනිසුන්ට ගොඩක් බනීවි.

  • @Sandakathmini01
    @Sandakathmini01 ปีที่แล้ว +3

    උපනූපන් සෑම ආත්ම භාවයකදීම මා බෞද්ධයෙකු ලෙස උපත ලබත්වා.
    සාදු
    සාදු
    සාදු
    🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻🤎🙏🏻

  • @rashennikethana1237
    @rashennikethana1237 ปีที่แล้ว +19

    නියමයි නිලමේ ❤

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +1

    බොහෝ පිං අනුමෝදන් වෙත්වා
    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mindananishantha5194
    @mindananishantha5194 ปีที่แล้ว +7

    ❤️😌අනෙ ශෝයි ඒ චුටි පැටියා❤️🙂

  • @siriyakiriya4661
    @siriyakiriya4661 ปีที่แล้ว +1

    Ape loku hamuduruwan wahanseta podi hamuduruwan wahanseta Budu saranai. punchi patiyata labana athme manusha athmayaka ipadewa

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +2

    තෙරුවන් සරණින් හොද මනුස්ස ආත්මෙක ඉපදෙන්න ඔනි🐖🐖🐷🥰💖❤️❤️

  • @chandrikaudayangani1856
    @chandrikaudayangani1856 ปีที่แล้ว

    Harima dukai.a asarana satha dekkama..ammath nethuwa thaniyama...paw.godak pin ape hamuduruwani...sadu sadu sadu...🙏🙏🙏🙏🙏

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 ปีที่แล้ว

    නිළමේ මල්ලිට. තෙරුවන් සරණයි. ඔබේ. බුදුරුව. දකින සැමදාම. බැතිගී. පූජාව. කරන්නේ. මමයි. බුදුසරණයි.

    • @dreamsbjdjdje92
      @dreamsbjdjdje92 ปีที่แล้ว

      Podi kale iscole gihilla nadda.හැම වචනයක් ලගම තිත තියන්නේ.😂😂😂😂🖕

  • @shriranthisilva5519
    @shriranthisilva5519 ปีที่แล้ว +5

    සතාට ආදරය කලාම ඌට කෙලෙහිගුණ තියනවා අපේ මස් වැද්දා න් ට මුන ගැසුනු නම් අද උගෙ රස බලලා ඉවරයි

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว

    ඔබවහන්සේලාට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dammikasuranga5519
    @dammikasuranga5519 ปีที่แล้ว +13

    හරි අහිංසක සතෙක් මොන හිතකින් මේ වගේ සතුන් දඩයම් කරනවාද

    • @chandupayasasith9308
      @chandupayasasith9308 ปีที่แล้ว

      Oya කුකුල් මස් කෑල්ලක්වත් ආයෙ කන්න එපා

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 ปีที่แล้ว +2

    සත්තු කතාකලා කිවාම සමහරු හිතනවා බොරු කියලා .හැම සතෙක්ටම භාෂාවක් තියෙනවා..තේරැම් ගන්න පුලුවන් .ටැලැන්ට් වැඩ සටහනේ ඒවගේ කතා කරන සත්තු ඉන්නවා.

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +8

    ආදරේ දැනෙන අහිංසක සත්තු
    මරන බය මොන තරම් දැනෙනව ඇද්ද මරන වෙලාවට

  • @dilshandesilva9521
    @dilshandesilva9521 ปีที่แล้ว

    තමන්ගේ මවට සිදුවූ ආකාරයෙන් ඔබට සිදු නොවේවා. මතු ආත්මයේ තිරිසන් ආත්මයෙන් මිදී මිනිස් ආත්මයක් ලබන්නට හැකි වේවා.මේ පුංචි පැටියව බලා ගන්න අපේ ස්වාමීන් වහන්සේටත් ස්තූතියි මේ පැටියව මෙච්චර කල් රැක බලා ගත්තට.තෙරුවන් සරණයි සියලු දෙනාට

  • @erandathisilva8761
    @erandathisilva8761 ปีที่แล้ว

    Very good very good Hamuduruwane. All the priests r very fond of him. Aneh, cute patiyek.

  • @niranjalaadikari3784
    @niranjalaadikari3784 ปีที่แล้ว

    Anee hamuduruwane meyawath Napuru minisun marai.
    Hodin balaganna
    Budu saranai 🙏🙏🙏

  • @amalakanthirajapaksha5145
    @amalakanthirajapaksha5145 ปีที่แล้ว

    ඒ සතා pin karala athi මෙහෙම hari sepata inna theruwan saranai සියලුම අපේ හාමුදුරුවන්ට

  • @sachinthafernando4075
    @sachinthafernando4075 ปีที่แล้ว +11

    බුදු සරණයි හැමෝටම ♥️🌸🥺🙏

  • @indika4497
    @indika4497 ปีที่แล้ว

    ඔබ වහන්සේට නමස්කාර කරනව , මේ අය ගොඩක්ම අහිංසකයි ඒක තේරුම්ගන්න පුලුවන් නියම මනුස්ස ජීවියෙකුට පමණයි

  • @meenutattoos9267
    @meenutattoos9267 ปีที่แล้ว +11

    ඔච්චර ආදරේනම් සතාව ආරක්ෂා කරන්න. ගෙරි මස් කන උන්ගේන් බේරා ගන්න.
    සත ගැන කරන සාකච්චාව ට වඩා. සතාගේ ආරක්ෂාව ගැන හිතන්න.
    නැත්තම් නිළමේ ඔයාටම යන්න wayi 2කොටස කරන්න

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 ปีที่แล้ว +1

      ඇත්ත පන්සල තියෙන තැන හරියටම කියන එකත් හරිම භයානකයි ..අපෙ මිනිස්සු විස්වාස නැහැ 😢😢

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว

    පිං වන්ත ස්වාමින් වහන්සේ ල දෙනම ට ගොඩක් පිං මේ තිරිසන් බවය මේ බවයේ දී ම අවසන් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +2

    උතුම් තෙරුවන් සරණයි !
    මේ සසර දුකින් අත්මිදේවා!
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා !

  • @sumanasamara3274
    @sumanasamara3274 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට බුදුසරණයි අපේ හමුදූරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @gamagenuwan5964
    @gamagenuwan5964 ปีที่แล้ว +2

    ඊ ළඟ ආතමය මනුස්ස ආත්මයක් වී ඉපදේවා.. හිත් පිත් නැති කකුල් දෙකේ තිරිසනයකුගෙ ඇ නොගැටේවා.. පින්වත් ස්වාමින් වහන්සේලා දෙනටම නිදුක් නීරෝගී බාවය ලැබේවා..🙂🙂🙏

  • @dasinirashani3931
    @dasinirashani3931 ปีที่แล้ว

    අනේ බුදුසරණයි අනේ හාමුදුරුවනේ ඔයාට ගොඩක් පින් ❤️

  • @hansijayawardana
    @hansijayawardana ปีที่แล้ว +6

    සත්ථිගුම්භ ජාතකයේ ගිරව් පැටව් දෙන්නගෙ කතාව මතක් වුනා... 🙏

  • @rukmaalrukmaal9374
    @rukmaalrukmaal9374 ปีที่แล้ว

    Ane paw meya..
    Theruwan saranai patiyo oyata. Labana athme manussayek wela wena diyunu rataka ipadenna labewa!!!

  • @user-ho2rv3zp7o
    @user-ho2rv3zp7o ปีที่แล้ว +9

    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @asankaseneviratne9094
    @asankaseneviratne9094 ปีที่แล้ว

    බොහොම පිං අපේ හාමුදුරුවන් දෙදෙනාට තෙරුවන් සරනයි

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏awasarai ape loku hamuduruwane pode hamauduruwane