ලංකාවේ බස් එකක් ඇතුලේ හදපු ස්පා එක - Therapy Bus | Motivation Appachchi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 เม.ย. 2024
  • කිචි තියන කට්ටිය මේ බස් එකට නගින්න එපා සමහරු මසාජ් එකේ පවර් එකට නලියනවා ස්පා නම් ස්පා සැප කනේ ලංකාව හොල්ලපු ස්පා රජින
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    ලංකාවේ බස් එකක් ඇතුලේ හදපු ස්පා එක - Therapy Bus | Motivation Appachchi

ความคิดเห็น • 290

  • @surangapiyarathna7120
    @surangapiyarathna7120 2 หลายเดือนก่อน +26

    මුං තමයි ඒ වෙලාවෙ අරගලය ඇත්තටම ඇදගෙන ගියේ..එහෙම කලා කියල හැමදාම එතන ඉන්න ඕනිද..අද එයාගෙ අත්දැකීම් මත ජීවිතේ අලුත් පියවරක් තියල. ජය වේවා සහෝදරයා ...හැමදාම ආදරෙයි..ඒ දවස්වල ලේරහ වෙනකං කෑගහපුවට උඹලට හරියන්න ඕන..තෙරුවන් සරනයි..ස්තූතියි නිලමෙ..කුහකයින්ට ඕනි කතාවක් කියන්න පුලුවන්..

    • @ChannelExplore-wi4ic
      @ChannelExplore-wi4ic 2 หลายเดือนก่อน

      මු ජෙප්පොන්ට වඩා නම් හොඳයි

    • @user-wb5di9zc1x
      @user-wb5di9zc1x 2 หลายเดือนก่อน

      Mun kagahuwe mokatada kiyala penne nati kuhakayo

    • @indikanandakumara6226
      @indikanandakumara6226 2 หลายเดือนก่อน

      Oya le raha watenakamma ka gahapuwage pratipala tamai 😂😂😂😂

    • @dineshpieris291
      @dineshpieris291 2 หลายเดือนก่อน

      Paka thamai Ara leak wela thiyennne😅😅😅😅

  • @prabuddhasrinath886
    @prabuddhasrinath886 2 หลายเดือนก่อน +56

    අප්පච්චි ආයේ නැගිට්ටා මයේ පුතේ... 😂😂😂

    • @WonderfulGo-Kart-iq9eh
      @WonderfulGo-Kart-iq9eh 2 หลายเดือนก่อน

      එහෙනම් එහෙනම්

    • @Ruwanan
      @Ruwanan 2 หลายเดือนก่อน

      Gota gamin goda giya appachchi😂😂😂😂

    • @nilanthihemamali5047
      @nilanthihemamali5047 หลายเดือนก่อน

      "-

  • @sureshnilantha5868
    @sureshnilantha5868 2 หลายเดือนก่อน +12

    අරගලයේ ලක්කම්මට ජයබා මුන්ට පුක පුරා ලැබේවා

  • @susanthasampath8055
    @susanthasampath8055 2 หลายเดือนก่อน +4

    සුපිරියි NO 1 වැඩක් ඔබ මේ කරලා තියෙන්නේ ඔබ වැනි සුපිරි චරිත හදවතින් අගය කල යුතුයි.

  • @user-mp6kv2lb3u
    @user-mp6kv2lb3u 2 หลายเดือนก่อน +16

    නිලමෙිට ආදරයෙන් ලියමි. ලංකාවෙ වැඩිම විවිස් හිමි යු ටියුබර්ස්ලා අතර පෙරමුනේ සිටින ඔබට ඇස නොගැටෙන මායිමෙි සිටින, මෙි දිනවල ලංකාවෙි එලවලු පහත වැටීම නිසා අන්ත දරීදුතාවයට පත්ව ⁣ඇති ගොවි මහතුන් පිලිබඳ ව වීඩියෝ එකක් කරන මෙන් කාරැනිකව ඉල්ලමි...

  • @charithprasanga4385
    @charithprasanga4385 2 หลายเดือนก่อน +16

    අරගලෙන් ගොඩගිය ඩයල්

  • @supundilanka9524
    @supundilanka9524 2 หลายเดือนก่อน +17

    තියෙන දෙයක් දුප්පතුන්ට දීපන් මයෙ පුතේ. මේව අරන් යන්නෙ නෑ...😂😂 මතකයි කාලෙකට කලින් එහෙම එකක්😂😂😂

  • @thilakarathnathilak1571
    @thilakarathnathilak1571 2 หลายเดือนก่อน +7

    😮මියයෑමට පෙර තොපිට පලදෙනවා

  • @user-wd8uk5bf2p
    @user-wd8uk5bf2p 2 หลายเดือนก่อน +17

    එල.කිරි.වැඩක්.සුපිරියි.බුදු සරනයි .අයියා ලස්සනයි

    • @user-du7nc3pp9q
      @user-du7nc3pp9q 2 หลายเดือนก่อน

      Aragalen goda giya ekek

    • @MotivationAppachchi
      @MotivationAppachchi 2 หลายเดือนก่อน

      ස්තුති 🙏🙏❤️

  • @kasunnakandala
    @kasunnakandala 2 หลายเดือนก่อน +123

    තව පාරක් අරගලයක් තිබුනොත් ප්ලේන් එකක් ශුවර් නේද අප්පච්චි

    • @damithlakshitha1234
      @damithlakshitha1234 2 หลายเดือนก่อน +4

      අනිවා බන්

    • @user-du7nc3pp9q
      @user-du7nc3pp9q 2 หลายเดือนก่อน +3

      Ammapa hebawa

    • @ladDanushka
      @ladDanushka 2 หลายเดือนก่อน +3

      මු එකේන් හොදට හම්බකරගත්තා

    • @kavindunimsara6939
      @kavindunimsara6939 2 หลายเดือนก่อน +3

      සිරා කතාව මචන් 😂

    • @Chanatv6
      @Chanatv6 2 หลายเดือนก่อน +1

      ආයි අරගලයක් ආවොත් රනිල් මුට අල්ලලා පුගේ දානවා😂

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 หลายเดือนก่อน +2

    Great great ඇත්තටම මාරම ලස්සනයි සම්මානයක් දෙන්න වටිනවා ඇත්තටම මම ගොඩක් අගය කරන වා නිලමෙ හැමදාම කවදත් ගෙනෙන්නේ හොඳ ආදර්ශයක් ඇත් රස කතා video beautiful බුදු සරණයි 🙏🏵️🌺🙏💙❤️💛🤍💚💜️🖤

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 2 หลายเดือนก่อน +1

    අධිෂ්ඨානශීලි පුතෙක් ❤ අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී සත්‍යවාදී කියමනක් ශ්‍රී ලාංකික ජාතීන් හතරම නිර්මාණශීලීත්වයට කැමතියි, දක්ෂයි ඔබතුමාට ජේසු පිහිටයි❤❤❤❤

  • @nilangashanuka150
    @nilangashanuka150 2 หลายเดือนก่อน +5

    අප්පචි තමයි හොදට කලේ 😂😂😂

  • @SL_crickets
    @SL_crickets 2 หลายเดือนก่อน +19

    චාමර ස්ටිකර් එකේ තිබ්බෙ. මන් හිතුවෙ aquarium එකක් කියල😂

    • @thilinadesilva1902
      @thilinadesilva1902 2 หลายเดือนก่อน +2

      Mamath dekka ..ooka kirillawala chamara sticker eka langa thiyenawa

  • @epleblomst91
    @epleblomst91 2 หลายเดือนก่อน +14

    අරගලයෙන් මාටියා ගහපු පොරවල්

  • @sameerabalasooriya-rh5hd
    @sameerabalasooriya-rh5hd 2 หลายเดือนก่อน +1

    හොද වැඩක්, හොද ව්‍යාවසායකයෙක්.......

  • @SudamMethsara-ot9vi
    @SudamMethsara-ot9vi หลายเดือนก่อน

    ගැම්මක් තමා සුපිරි තව තවත් දියුනු වෙවා මොටි වෙෂන් අප්පච්චි ❤❤❤❤

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @ajanthavijesinha6791
    @ajanthavijesinha6791 2 หลายเดือนก่อน +8

    අලුත් දෙයක් කරපු, මිනිසේක් අලුත් ම දෙයක් කරනවා,හදවතින් ම සුබ පතනවා ..

  • @user-bl3cb1jn1c
    @user-bl3cb1jn1c 2 หลายเดือนก่อน +2

    හොද වැඩක් ජයවේවා

  • @senadb1976
    @senadb1976 2 หลายเดือนก่อน +3

    වැඩේ එල . . . . අරගලයට ජය . . . 😜

  • @vidurasrimalavige2818
    @vidurasrimalavige2818 2 หลายเดือนก่อน +13

    මෝටිවේශන් අප්පච්චි ,😂අරගලේ අල කරල යන්තන් ගුටිනොකා බේරිච්ච් බාප්පොච්චි.

  • @user-xn8kg8je6c
    @user-xn8kg8je6c 2 หลายเดือนก่อน +6

    😂😂😂😂😂😂 අරගලේ ව්‍යාපාරික මහතා සාර්ථක ව්‍යාපාරිකයෙක් 😂😂😂😂😂😂😂

  • @ladDanushka
    @ladDanushka 2 หลายเดือนก่อน +8

    ඔවාගත්තා වගේ නේවේයි යන්නගත්තාම දෝස්තරලා නැ හොදකරන්න ලංකාවේ

  • @ss80866
    @ss80866 2 หลายเดือนก่อน +7

    😅අරගලයෙන් ගොඩ ගහගත්තුව දැන් ටික ටික ටික එලියට දානව .අපරාදෙ පිටරටින් ආව සල්ලි 😮😮

  • @danushkaanurath-ew1mm
    @danushkaanurath-ew1mm 2 หลายเดือนก่อน +23

    අරගලයට ජය වෙවා😂😂😂

  • @chanakagihan5590
    @chanakagihan5590 2 หลายเดือนก่อน +22

    මුගෙ account එකට සල්ලි දපු උන්ට දන් මොනවා හිතෙනවා අත්ද😂😂😂😂😂

    • @kanishkakumarasinghe5205
      @kanishkakumarasinghe5205 2 หลายเดือนก่อน

      Oka හැදුවේ අරගලයට ගොඩක් kalen

    • @susilayupala2959
      @susilayupala2959 หลายเดือนก่อน

      👍👏🙏❤️✝️

  • @user-hq9vr8ll2y
    @user-hq9vr8ll2y 2 หลายเดือนก่อน +8

    අරගලෙ ගහපුව මු අන්තිමට පවදිලා මින්න්සු හිරෙ දාලා හොයපුව

  • @MediatvSriLanka
    @MediatvSriLanka 2 หลายเดือนก่อน +2

    Very intergangeble concept ❤❤ 25:24

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 2 หลายเดือนก่อน +18

    අරගලය, විකුණනන් කාපු එකා 😂😂😂😂😂

    • @ganganishanthiperera2114
      @ganganishanthiperera2114 2 หลายเดือนก่อน +1

      ඒක ඇත්ත .අපිත් රැවටුනා😂😂😂

  • @Abc88456
    @Abc88456 2 หลายเดือนก่อน +6

    Aragale salli thamai. Damitha ge part 2

  • @madusanka5635
    @madusanka5635 2 หลายเดือนก่อน +19

    අරගලයෙන් ගත්ත දේවල්

  • @user-zj1mq8xm6l
    @user-zj1mq8xm6l 2 หลายเดือนก่อน +1

    Ela ela lokka Jaya wewa❤❤❤❤❤❤❤

  • @priyanthabandara822
    @priyanthabandara822 2 หลายเดือนก่อน +2

    සුපිරි ❤ වැඩක් .

  • @chamixpras5822
    @chamixpras5822 2 หลายเดือนก่อน +2

    Congratulations ❤❤❤

  • @dineshkumara9596
    @dineshkumara9596 2 หลายเดือนก่อน +5

    අායෙ එලියට බැහැලා...ජන්දෙට😮😮

  • @WorldEntertainmentHUB23
    @WorldEntertainmentHUB23 2 หลายเดือนก่อน +8

    අරගලයේ පිහිට 😂😂😂

  • @tharangaperera9977
    @tharangaperera9977 2 หลายเดือนก่อน +4

    😂😂තව අරගලයක් තිබුනනම් මූ මයින් පරපුරටත් වඩා කෝටිපතියෙක් වෙයි.....

  • @sankabuddik8108
    @sankabuddik8108 2 หลายเดือนก่อน +16

    මුන් ඔක්කොම ගේම් කාරයො මල්ලි

  • @prasadkarunarathne7696
    @prasadkarunarathne7696 2 หลายเดือนก่อน +6

    අප්පච්චි තායි ස්පා එහෙකුත් දාමුකෝ.ඔයිට වැඩිය හොඳ තේරෙප් එකක් ගත්තහැකි

  • @amilatharanga3723
    @amilatharanga3723 2 หลายเดือนก่อน +9

    Nilame gu kewanam oita wada hodai

  • @menurayewandesilva1421
    @menurayewandesilva1421 2 หลายเดือนก่อน +3

    Appachchi next plan to buy air bus after next aragalaya.. 😂 All the best..

  • @RenukaKariyawasam-yf2vh
    @RenukaKariyawasam-yf2vh 2 หลายเดือนก่อน +5

    රට ඉන්න කට්ටියගෙන් සල්ලි එකතු කරගෙන අරවා හදනවා මේව හදනවා පොත් බෙදනවා කියලා තව අරගලයකුයි කරානම් හරි ප්ලයිට් එකක් ගත හැකියි කොයි හොඳ කරන අටියෙන් සමාජය පෙන්නලා හැම පැත්තක්ම බලන්නත් ඕන නේද

  • @nabiajulia5678
    @nabiajulia5678 2 หลายเดือนก่อน +1

    Thawa thawa idiriyata yanna mada kagena jayawewa😂😂😂

  • @sureshnilantha5868
    @sureshnilantha5868 2 หลายเดือนก่อน +5

    වැලේ වැල් නැතුව හිටපු කාලකන්නියට බස්සයක් ලැබුණේ කොහොමද ඔය විදියට ලක්කම්මට ඇරියමු

    • @MotivationAppachchi
      @MotivationAppachchi 2 หลายเดือนก่อน +2

      😂😂😂😂 කුහකකමේ පැලෙයි බං 😂

  • @user-lp5jk5nr1l
    @user-lp5jk5nr1l 2 หลายเดือนก่อน +18

    මුන් සේරම හොරු 😂

  • @M.m.chanel.
    @M.m.chanel. 2 หลายเดือนก่อน +20

    තව අරගලයක් තිබුනා නම් මී හරකා ගෝඩ.රාජ්පක්සලාගේ ගූ කාපු බල්ලා මු...නිලමේ..

  • @allrounder4750
    @allrounder4750 2 หลายเดือนก่อน +6

    Aragalayen goda giya kalakanniyek damitha aberathna wagee! Hedigewila palayan sapa wewaaaa

  • @srilalweerasinghe177
    @srilalweerasinghe177 2 หลายเดือนก่อน +4

    අරගලයෙන්.කාපුව.රට.ඉන්න.අය.මේක.බලන්න.ඔයාල.අරගලයට.එවපු.සල්ලි

  • @alexarunafernando5613
    @alexarunafernando5613 2 หลายเดือนก่อน +7

    Great work

    • @MotivationAppachchi
      @MotivationAppachchi 2 หลายเดือนก่อน +1

      ස්තුති 🙏🙏🙏❤️

  • @sureshchamara8280
    @sureshchamara8280 2 หลายเดือนก่อน +1

    සුපිරි❤❤❤😊😊😊

    • @MotivationAppachchi
      @MotivationAppachchi 2 หลายเดือนก่อน +1

      ස්තුති ❤❤❤❤❤

  • @ajithfernando3400
    @ajithfernando3400 2 หลายเดือนก่อน

    Hoda nirmanayak...👍👍👍👍👍

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +1

    මේක වටිනව හික්කඩුව පැත්තෙ බේස් කලානම්.මොකද විදේශිකයන් අරමුණු කරගෙන මේ දේ පටන් ගත්තනම්.

  • @user-hf9kk7xk7g
    @user-hf9kk7xk7g 2 หลายเดือนก่อน +4

    Is this the illicit money motivation appachi earned during the Aragalaya.
    Damitha , Ratta and this motivation appachi are all the same who gained immensely with the donations received at Aragalaya in Galleface.

  • @user-cp3qm1ke9c
    @user-cp3qm1ke9c 2 หลายเดือนก่อน

    Super great job bs

  • @ganganishanthiperera2114
    @ganganishanthiperera2114 2 หลายเดือนก่อน +7

    අරගලයට ජය වේවා නේද 😂😂😂😂

  • @gayashipremasiri5063
    @gayashipremasiri5063 2 หลายเดือนก่อน +2

    නියම වැඩක්

    • @MotivationAppachchi
      @MotivationAppachchi 2 หลายเดือนก่อน

      ස්තුති ❤❤❤❤❤

    • @susanthasampath8055
      @susanthasampath8055 2 หลายเดือนก่อน

      ​@@MotivationAppachchiඔබ වැනි උතුම් මිනිසෙක් හදවතින් අගය කොට සලකමි.

  • @user-ct1xn5yv6t
    @user-ct1xn5yv6t 2 หลายเดือนก่อน +2

    Jaya wewa ayye Thawath diunu wawa....

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii 2 หลายเดือนก่อน +2

    සන්ජු අපි ආවා කාලෙකට කලින් දියවන්නාවෙ ඔයාගෙ ෆිෂ් තෙරපිඑකට

  • @isanthadoha
    @isanthadoha 2 หลายเดือนก่อน

    ❤❤❤🌹
    නිළමේ මල්ලි බස් එකේ ෆොටෝ ටිකක් දාන්නකෝ අපිට බලන්න. අපේ කොල්ලෙක් ගේ වැඩක් අපිට හරිම සතුටුයි ජයවේවා!
    බුදුසරණයි!
    ඔයාට ගොඩක් පිං ❤❤

  • @tharangadinendra7786
    @tharangadinendra7786 2 หลายเดือนก่อน +17

    අරගලයට ජය වෙවා..!

  • @travelboysrilanka3721
    @travelboysrilanka3721 2 หลายเดือนก่อน

    Motivation appachchita Jaya wewaa🎉

  • @nela_tech
    @nela_tech 2 หลายเดือนก่อน +11

    Izuzu එකත් මරු❤❤ සුපිරියට හදල තියෙනව. ❤️‍🔥

    • @MotivationAppachchi
      @MotivationAppachchi 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @hasula-gg6yu
    @hasula-gg6yu 2 หลายเดือนก่อน +1

    Jaya wewa ✌patta wedak

  • @nadunmadushanka2556
    @nadunmadushanka2556 2 หลายเดือนก่อน +2

    😂 monawa unath uu ubalata pin dunna

  • @israelsamaje
    @israelsamaje 2 หลายเดือนก่อน +43

    දැන් මේ මිනිහගෙ මොකක්ද වැරැද්ද.මිනිහෙක් වෙනස් වැඩක් කරද්දි කුහක වෙන්න එපා යකෝ

    • @user-du7nc3pp9q
      @user-du7nc3pp9q 2 หลายเดือนก่อน +4

      Kohomada uge andilla aragalen goda giya

    • @user-zj1hw5tj2f
      @user-zj1hw5tj2f 2 หลายเดือนก่อน +7

      මේකේ වැළලෙන්න හදන උන්ට ඔය මොනවත් කරන්න බෑ බං ඒකයි මුං මේකේ වැළලෙන්න හදන්නේ

    • @ganganishanthiperera2114
      @ganganishanthiperera2114 2 หลายเดือนก่อน +6

      අරගලයට පිහිට වෙන්න තමයි 😂😂😂

    • @MotivationAppachchi
      @MotivationAppachchi 2 หลายเดือนก่อน +5

      මිනිස්සු විවිදාකාරයි. සමහරු හරි දේ හරි විදියට බලද්දි තවත් සමහරු කුහකත්වයෙන් ඉරිසියාවෙන් ඒක දිහා බලනව 🙏🙏🙏❤️

    • @warunahemantha3398
      @warunahemantha3398 2 หลายเดือนก่อน +3

      ඉරිසියාව නෙවෙයි බල්ලෝ මූ මතකද රට ඉන්න කොල්ලොන්ගෙන් සල්ලි ගෙන්න ගත්තා.මූ මොනවද කලේ ඒ සල්ලි වලට

  • @slmicro3857
    @slmicro3857 2 หลายเดือนก่อน +4

    මහින්ද ම්හ්ත්ත්‍යාට ජයම වේවා😊😇😇🙏🌅

  • @nirmaltharusha5532
    @nirmaltharusha5532 2 หลายเดือนก่อน +6

    දම්රජින තමා හදවතේ බස් එක damragen ට ගහන බස් එකක් නෑ මේ ලංකාවේ🌹🌹❤❤😘😘🚌🚌

    • @nima0011
      @nima0011 2 หลายเดือนก่อน

      😂😂

    • @mimic5466
      @mimic5466 2 หลายเดือนก่อน +2

      උබ සුනාමියෙන් පස්සෙ එකෙක් නේද. ඇත්ත කියපන් 😂

    • @nela_tech
      @nela_tech 2 หลายเดือนก่อน +1

      පිස්සුද whutto izuzu එක layland එකට වඩා මරු. Izuzu එක ඔය අස්සෙ පාරවල් වලින් දාල ළඟ වංගු කපා ගෙන..වනල එහෙම ගන්න බෑනෙ. Normal එකේ පදින්න izuzu එක මරු. Hard එකට හොද layland ❤

    • @D_E_V_I_L_6490
      @D_E_V_I_L_6490 2 หลายเดือนก่อน

      ගොං comment දාන්න එපා බන් 😅🤣

    • @suddaofficial217
      @suddaofficial217 2 หลายเดือนก่อน

      අනිව❤

  • @amilasamaraweera4337
    @amilasamaraweera4337 2 หลายเดือนก่อน

    great idea

  • @lakshanimadusha
    @lakshanimadusha 2 หลายเดือนก่อน +16

    Aragalaye salli walata una de den hemin eliyata ennawa.pitarata ahinsaka minisunge ..........

    • @MotivationAppachchi
      @MotivationAppachchi 2 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣 2017 මොන අරගලද බං . කුහක නොවී හරි දේ හරි විදියට දැකපන්. උබල මඩ ගහද්දිත් මෙහෙම කෙලින් වෙඩ කරන එක ගැන හිතපන්.

    • @DarshanaSuneth-fu9cy
      @DarshanaSuneth-fu9cy 2 หลายเดือนก่อน

      උබ දන්න හුත්ත තමා ඉරිසිය කරන්න එප සිංහල අපෙ එකෙක් ගොඩ යන්නයි ඔනි එච්චරයි

  • @user-te5gk2kd5z
    @user-te5gk2kd5z 2 หลายเดือนก่อน

    Jayawewa

  • @GamindaDarshaka
    @GamindaDarshaka 2 หลายเดือนก่อน +3

    Aiyoo Meka aye awith😂😂

  • @LifeStyleLoft
    @LifeStyleLoft 2 หลายเดือนก่อน +3

    මම කිසිම රස්සාවක් නොකර බස් එකක් ගත්තා මයෙ පුතේ ඉස්සරහටත් මයේ පුතාලා මගේ Accounts වලට සල්ලි දාන්න​

  • @anjanashehan7232
    @anjanashehan7232 2 หลายเดือนก่อน

    නිලමේට ඇගිලි 6ක් තියෙනවා අද තමයි දැක්කේ.👍❤

  • @randulasubasingha193
    @randulasubasingha193 2 หลายเดือนก่อน

    Horrrrrrruuuu...elawapu...apea...apachieee.....apachila okama ekai nea...bn...apie...babala weanawa witharai...hemadama😅😅😅😅😅😅

  • @dayalwaidyasekara370
    @dayalwaidyasekara370 2 หลายเดือนก่อน

    මේක හොඳ concept එකක් උඹ හොඳ මාකටින් වැඩ්ඩෙක්

  • @dilanperera973
    @dilanperera973 2 หลายเดือนก่อน +2

    👌👌❤️❤️

  • @JoesUnfilteredMoments
    @JoesUnfilteredMoments 2 หลายเดือนก่อน +2

    අඩේ නිලමේ... ඔය අප්පච්චිට කියපන් වාහනේ හැදුව සල්ලි දීලා දාන්න කියලා...

    • @Nilame
      @Nilame  2 หลายเดือนก่อน

      අපෝයි

  • @umashamihidumi4456
    @umashamihidumi4456 2 หลายเดือนก่อน

    maka baluvath nilama hindai ban...😍

  • @themalgunasinghe395
    @themalgunasinghe395 2 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම අපේ රටේ මේ අල්ලස,ජරාව,පගාව,කොමිස්,මේ කියන දේවල් මොන මොන නමින් කීවත් සිදුවන්නෙ එකම දෙයයි.මේක නැතුව රටේ පාලකයන්ගෙ ඉඳල කුණු අදින වාහනේ යන අයපවා බලාපොරොත්තු වෙන දෙයක්.රටකට ගිය කලක්.ඉතින් මේ රට දියුණු වෙයිද?

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 2 หลายเดือนก่อน +1

    "අරගලයෙන් ගොඩ ගිය මිනිස්සු" කතා පොත තාම කියෙව්වෙ නැත්ද?....

  • @AjithRanasighe
    @AjithRanasighe 2 หลายเดือนก่อน

    Bahirawa appachchi 😊😊😊😊😊😊😊😊😊😊

  • @dulanvlogs3226
    @dulanvlogs3226 2 หลายเดือนก่อน +1

    අරගලයේ කොහොමද power eka

  • @peterfonseka1643
    @peterfonseka1643 2 หลายเดือนก่อน

    Mu dara ponna horek malimaeata jayawewa

  • @user-xn8kg8je6c
    @user-xn8kg8je6c 2 หลายเดือนก่อน +2

    ගල්පාඩියා දන්නවාද ...😂 ගල් කුපඩියව දන්නවද අරගලෙ කියල කරපු ව්‍යාපාරය ඔන්න මන් අද හරියටම දැනගත්ත සිරා මුන්ට අයෙ සමජෙට එන්න දෙන්න එපා

  • @EuropeanVehicleLovers
    @EuropeanVehicleLovers 2 หลายเดือนก่อน

    aragale welawe duwan gihin hangunane ko e welawe motivation eka appachie 😂🥲

  • @nadeekmadduma9208
    @nadeekmadduma9208 2 หลายเดือนก่อน

    අරගලයට ජය වේවා

  • @Natasha_Fernando
    @Natasha_Fernando 2 หลายเดือนก่อน +4

    අම්මෝ කුහකයන්ගේ comment ටික බලපන්කෝ සියල්ල දත් දෙකක් නළදත් 🤣

  • @user-mg4jv1bn5f
    @user-mg4jv1bn5f 2 หลายเดือนก่อน

    Nilame ube video api asaven baluve. Mu nisa okkoma epa karavanava.

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 หลายเดือนก่อน +1

    අරගලයෙන් හම්බ කරපු මුට ජනතා චන්දෙන් පත්වෙන රජයේ ජනතාව පුමිකෙ අරින කාලය අතලගයි අය්යො😅

  • @shericlasnaka4584
    @shericlasnaka4584 หลายเดือนก่อน

    🔥❤️

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @thimuthubuddika2418
    @thimuthubuddika2418 2 หลายเดือนก่อน +2

    වැඩෙ හොදයි මෝටි වේශන් කරද්දි ඔහොම වෙයි කියලා හිතුවා

  • @akeshanupam
    @akeshanupam 2 หลายเดือนก่อน

    ❤️❤️

  • @indikarupasinghe2251
    @indikarupasinghe2251 2 หลายเดือนก่อน +1

    kalakanni, Rata hadanna aragala karapu un.

  • @user-ck3ko3cm6y
    @user-ck3ko3cm6y 2 หลายเดือนก่อน +2

    නියමයි මචං

  • @ChannelTD-oj2yq
    @ChannelTD-oj2yq 2 หลายเดือนก่อน

    වැඩේ හොදයි❤🎉

  • @GamindaDarshaka
    @GamindaDarshaka 2 หลายเดือนก่อน +1

    Oka hadanna salli kohenda bn okata

  • @navinduofficalbuskingdom
    @navinduofficalbuskingdom 2 หลายเดือนก่อน +2

    මීට වැඩිය දම් රැජිනි හොදයි කියන කට්ටිය ලයික් කරන්න
    👇

    • @mimic5466
      @mimic5466 2 หลายเดือนก่อน

      ලොරි චැසි picco 😂

  • @amilatharanga3723
    @amilatharanga3723 2 หลายเดือนก่อน +3

    Kalakanniyek

  • @jayanthadissanayake1251
    @jayanthadissanayake1251 2 หลายเดือนก่อน

    highway එකේ ස්වාභාවධර්මයට මුහුණ දෙන පරාජයක්.

  • @user-ck3ko3cm6y
    @user-ck3ko3cm6y 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤