නිර්වින්දනය කර ඇල්ලූ ශ්‍රී ලංකාවේ විශාලම ''ඇරපයිමා'' | For the first time in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 667

  • @tharinduedirisooriya6199
    @tharinduedirisooriya6199 8 หลายเดือนก่อน +43

    මාලු හදන්න කලින් ඒ මාලුවා ගැන ඉගන ගන්න ඕනේ.නැත්තන් වෙන්නේ රට බයිලා ගහලා මේ මාලුවගෙ අයිති කාරයා වගේ පීචං වෙන එක,හරි කැමත්තෙන් බලපු චැනල් එකක්,ඒ වුනාට චැනල් එකක් විදිහට වගකීමක් තියෙන්න ඕනෙ මිනිස්සුන්ට හරි දැනුමක් දෙන්න.මොකද හදන එකාට දැනුමක් නැතුව විකාර දෙඩෙව්වට ඔයාලා හරි දේවල් මිනිස්සුන්ට කියලා දෙන්න...මොකද ඔයාලා ඔන තරම් මාලු ගැන වීඩියෝ කරනවනෙ....

    • @kwdh4280
      @kwdh4280 7 หลายเดือนก่อน +1

      Me aya dabulle wawakata dammoth mona weida

    • @edirisingheaqua7776
      @edirisingheaqua7776 6 หลายเดือนก่อน +1

      Oya pahenne nathuwa inna tharindu

    • @edirisingheaqua7776
      @edirisingheaqua7776 6 หลายเดือนก่อน +1

      Oya pahenne nathuwa inna tharindu

    • @edirisingheaqua7776
      @edirisingheaqua7776 6 หลายเดือนก่อน +1

      Oya pahenne nathuwa inna tharindu

    • @tharinduedirisooriya6199
      @tharinduedirisooriya6199 6 หลายเดือนก่อน

      @@edirisingheaqua7776 camp ekata awith uda panala kana palanne ube man🤣🤣🤣

  • @janakaruwan573
    @janakaruwan573 8 หลายเดือนก่อน +64

    පත බොරු වැලක් ගහනවා මුං සෙට් එක.. හොටෙල් එකේ හාදයා මේ මාළුවා ගැන කිසිම දෙයක් දන්නෑ.. අපරාදෙ තට්ටයෝ දන්න එකෙක්ව හොයාගන්න තිබ්බා තොරතුරු කතා කරන්න..😂😂😂😂

  • @sulisulagasulisulaga3500
    @sulisulagasulisulaga3500 8 หลายเดือนก่อน +44

    මුන් තමයි රට විනාශ කරන්නේ ඊට පස්සේ මේ සත්වයින් රට පුරාම වියාප්ත වුනාම රටේ විනාශ යට කව්ද වග කියන්නේ

    • @EVIL.-YT893
      @EVIL.-YT893 8 หลายเดือนก่อน

      මම

    • @Gameworld-f5g
      @Gameworld-f5g 7 หลายเดือนก่อน

      Sira bn. Math innewa

    • @samithdissanayaka5846
      @samithdissanayaka5846 2 หลายเดือนก่อน +1

      ඉවර වෙනකන් බලහන් බන්.😂

    • @dineshmaduranga96
      @dineshmaduranga96 2 หลายเดือนก่อน

      meka balapan iwara wenkn gobbaya

    • @Cheena192
      @Cheena192 20 วันที่ผ่านมา

      Oba saththunta asa na kiyala api marennda gobbayo

  • @LookmeSL
    @LookmeSL 8 หลายเดือนก่อน +64

    පරිසරයට හානි වෙනව කිය කියා වැවකට මුදාහරිනවලු. මුංව අතඩංගුවට ගන්න ඕන කිය කියා වැරදි කරන

    • @Rashmika_Vidushan
      @Rashmika_Vidushan 7 หลายเดือนก่อน +3

      වීඩියෝ එක හරියට බලපන් 😂

    • @mishandeshanga3973
      @mishandeshanga3973 7 หลายเดือนก่อน

      සිරාවටම බං

    • @mishandeshanga3973
      @mishandeshanga3973 7 หลายเดือนก่อน

      ​@@Rashmika_Vidushan බෞකාපං

    • @Rashmika_Vidushan
      @Rashmika_Vidushan 7 หลายเดือนก่อน

      @@mishandeshanga3973 හා 💀

    • @samithdissanayaka5846
      @samithdissanayaka5846 2 หลายเดือนก่อน +3

      ඉවර වෙනකන් බලහන් බන්.😂

  • @donamie2808
    @donamie2808 8 หลายเดือนก่อน +64

    පාරෙ විකුනන්න පනපිටින් හිටපු තෙප්පිලි 14 දෙනෙක් මං ගෙනල්ල අතඇරල වතුර පිරිල තිබුන ගල්වලකට දැම්ම. දැන් මාස 14ක් උනා 6000ක් විතර ඉන්නව පැටව් ගහල. උන්ට කන්න කන්කුන් මුකුනු වැන්නත් ඒ ගල්වලේම වැව. උදේට මගෙ අඩි සද්දෙ දුරින් ඇහෙනකොට ඔක්කොම ඉව්‍ රට එනව. පුදුම සතුටක් තියෙන්නෙ උන් එක්ක ඉන්නකොට. එක මාලුවෙක්වත් මරන්නෙ නෑ. උකුස්සන්ගෙන් තමයි ටිකක් බේරගන්න අමාරු.

  • @jdsnfj1113
    @jdsnfj1113 8 หลายเดือนก่อน +73

    ඔවි ලංකාවට එක එක මගුලවල් ගෙනල්ල ඉට පස්සේ වැවි වලට දානවා වැවිවල ඉන්න මාළු වද වෙනවා .ජනතාවත් අනතුරේ මෙිව ලංකාවෙි තහනමි කරන්න ඔන

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 8 หลายเดือนก่อน +1

      අැර ඝයිමා, අැරමාටියා නම් අපි අහල තියෙනවා අැරපයිමා

    • @vimalpanagoda5796
      @vimalpanagoda5796 8 หลายเดือนก่อน +7

      පරිසරවේදීන් මේ ගැන සොයන්න. මෙහි බලපෑම කෙසේද? මොවුන් කියන විදියට මේ මාළුවා ඉතාම දරුණුයි.

    • @londonkuma
      @londonkuma 8 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම , මේ වගේ මාලු , සත්තු පැල , මල් ජාති ගේන්න අවසර දුන්නේ කවුද ? රේගුවේ අය නිදිද?

    • @AvishkaAkash-s6r
      @AvishkaAkash-s6r 8 หลายเดือนก่อน

      Arapaima minisunta hanikara naa bn

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 7 หลายเดือนก่อน

      @@AvishkaAkash-s6reka nemei oi kiynne. Deshiya malu okkoma mun kanawa

  • @MediaLifeSL
    @MediaLifeSL 8 หลายเดือนก่อน +60

    මම ගාව එකෙක් හිටියා පොන්ඩ් එකේ. ඇත්ගොව්වා එක්ක පාරෙ ගිය අලියෙක් කුලප්පු වෙලා අපේ වත්තට පැනලා පොකුණට කකුල තිබ්බා විතරයි මාලුවා අලියව එක කටට ගිල්ලා. ඇත්ගොව්වා අලියා බේර ගන්න පැන්නා. ඌවත් ගිල්ලා. හෙන්ඩුව විතරයි ඉතුරු උනේ.

    • @madushkaherath5567
      @madushkaherath5567 8 หลายเดือนก่อน +3

      😂

    • @JenuraGimhan
      @JenuraGimhan 7 หลายเดือนก่อน +1

      Ammo huttho

    • @JenuraGimhan
      @JenuraGimhan 7 หลายเดือนก่อน +2

      😂😂😂😂

    • @veenuamasha6313
      @veenuamasha6313 7 หลายเดือนก่อน +2

      😮😮😮😮😮

    • @thilinajayathunga8574
      @thilinajayathunga8574 7 หลายเดือนก่อน +5

      Hmm දෙරනේ news walata giya oya seen eka 🤔🤔🤔

  • @chamilperera9357
    @chamilperera9357 8 หลายเดือนก่อน +11

    ඔබතුමා ඉඩමක් අරන් වැවක් හදලා දාන්න.මේක හරි අනතුරක් .මේවා බලන්න කරන්න රටේ වගකියයුත්තන් කොහෙද..?

    • @JenuraGimhan
      @JenuraGimhan 7 หลายเดือนก่อน +1

      Ehema thamaa daanne😂

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 2 หลายเดือนก่อน +1

    කොහොමද මුන් වැවකට ගඟකට දැම්මොත් නියමෙට තියෙයි.
    ලංකාවේ දේශීය මත්ස්‍ය වර්ග වලට දෙවියන්ගේම පිහිටයි.

  • @hiransanjeewa6885
    @hiransanjeewa6885 8 หลายเดือนก่อน +77

    වැව් වලට දාන්න තියන අයිතිය මොකද්ද.. අපේ දේශීය මත්සයන්ට මොකද වෙන්නේ...

    • @Pahasaradissanayaka
      @Pahasaradissanayaka 8 หลายเดือนก่อน +7

      මං හිතන්නෙ ඒ කතාවෙ කියන්නෙ මෑතකාලෙදි කෘතීමව වැවක් හදල ඒකකට දාන්න අරන් යනව වෙන්න ඕන.

    • @strider806
      @strider806 8 หลายเดือนก่อน +4

      කෘතිමව හදපු පවුද්ගලික වැවක් ගැන කියන්නේ ඔය

  • @AlochanaSadaruwan-eq2lr
    @AlochanaSadaruwan-eq2lr 8 หลายเดือนก่อน +12

    මේ කට්ටිය මේ මාළු අරන් යන්න යන්නේ මරන් කන්න 😂

  • @sorts3257
    @sorts3257 8 หลายเดือนก่อน +75

    ඇරපන් පයියා 😂❤

    • @ManinduDamsara
      @ManinduDamsara 8 หลายเดือนก่อน +3

      😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @dumidumaduranga9550
      @dumidumaduranga9550 8 หลายเดือนก่อน +2

      😂😂😂

    • @RANSHIKANETHSARA
      @RANSHIKANETHSARA 8 หลายเดือนก่อน +1

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @M.kIndrani
      @M.kIndrani 6 หลายเดือนก่อน

      ❤❤😂🤣🤣🤣🤣🤣🤣😂😂

    • @slthisalbro8429
      @slthisalbro8429 4 หลายเดือนก่อน

      Siravatama

  • @gaminisubasinha5764
    @gaminisubasinha5764 8 หลายเดือนก่อน +56

    කාවද මේ රවටන්නෙ දේශපාලකයන් වගේ තමයි යූටිබ් කාරයෝ 😊😊

  • @ThE_wOld_
    @ThE_wOld_ 8 หลายเดือนก่อน +28

    කාවද බ්න් මේ රවට්ටන්නේ ,, මම දන්න විදිහට දැනට හම්බෙලා තියෙන ලොකුම ඇරපයිමා 14feet සතෙක් ,, මිනිස්සුන්ව රවට්ටන්න එපා වටේ life 😂😂😢

    • @OshVK
      @OshVK 8 หลายเดือนก่อน

      සිරාවටම 😂😂

    • @indunillindamulage6990
      @indunillindamulage6990 7 หลายเดือนก่อน

      තට්ටයා කට්ටයා😮😂

  • @lalithnandasiri6873
    @lalithnandasiri6873 8 หลายเดือนก่อน +68

    වැව් වලට දාන්න එපා අපේ වැව් වල ඉන්න මාලු ටික වද වේලා යනව දැනටමත් එක වෙලා තියෙන්නේ

    • @ImeshaAmila-hc6of
      @ImeshaAmila-hc6of 8 หลายเดือนก่อน +1

      හරියට බලපන් විඩියො එක

    • @GamingSakura-j7o
      @GamingSakura-j7o 8 หลายเดือนก่อน +1

      😂ado​@@ImeshaAmila-hc6of

    • @achinthanawodh
      @achinthanawodh 8 หลายเดือนก่อน +1

      මම නම් දානවා 😹💔👍 පව් එයාලා හිර කරන් ඉන්න එපා

  • @belbobelbo5673
    @belbobelbo5673 8 หลายเดือนก่อน +1

    Great introduction and all the best for the channel
    I have never heard about this fish and seached internet too
    How can we buy a couple
    We will go there to see them soon
    Thanks once again

    • @yehemalhemasiri8064
      @yehemalhemasiri8064 8 หลายเดือนก่อน

      90 % of the information is utter bullshit and lies

  • @pandukapriyankara6666
    @pandukapriyankara6666 8 หลายเดือนก่อน +130

    මේ තරම් බොරු කියන වීඩියෝ එකක් චැනල් එකේම දැක්කේ නෑ.. අපරාදේ හොටෙල් එකේ අයිති අයගේ කතාව දැම්මේ..90%ක්‌ වැරදි කියන දේවල්

    • @dulajashen4720
      @dulajashen4720 8 หลายเดือนก่อน +11

      මේ මොන මගුද බන් සිරාවටම කියන්නේ 😂 මාලුව දන්නවනම් නඩු දානවා😂😂

    • @slpodda3955
      @slpodda3955 8 หลายเดือนก่อน +1

      Sira

    • @SarathkumaraKumara-gs5ls
      @SarathkumaraKumara-gs5ls 2 หลายเดือนก่อน

      Supiri

    • @nilushawithanage4329
      @nilushawithanage4329 16 วันที่ผ่านมา

      Ow😂

  • @yomaloshadha8818
    @yomaloshadha8818 8 หลายเดือนก่อน +33

    අප්පගෙ බොරුනෙ යකෝ ගහන්නෙ 😂

  • @RUSIRURASHMIKA-t8h
    @RUSIRURASHMIKA-t8h 8 หลายเดือนก่อน +19

    ලන්කාවෙ ලොකුම ටෑන්ක් මාලුවා ඉන්නෙ පැල්මඩුල්ලෙ මාලු සුරන්ග අයියාගෙ

  • @isurusampath9344
    @isurusampath9344 7 หลายเดือนก่อน +4

    යකො අනිත් මාලු එක්ක හදන්න බෑ කියවා යකො 😂 උගෙ පොන්ඩ් එකේ ඉන්නෙ catfish ලා..😂😂😅

  • @sashikmindaka3495
    @sashikmindaka3495 8 หลายเดือนก่อน +11

    අන්නෙ බන් තට්ටයෝ බොරු කියන්නෙපා ලමයෙක් වැටුනොත් one shot ගිලිනවලු , මගේ ගාවත් දෙන්නෙක් ඉන්නව මන් ටාන්කියේ බැහැලත් ඉන්නව පොඩි කාලෙ ඉදන් අතගාල හදන්නෙ, මුගේ හොටෙල් එකට ගිහිල්ල දෙකක් අනින්න හිතෙනව අම්මප

  • @rohanfernando679
    @rohanfernando679 8 หลายเดือนก่อน +21

    මේ කාලකන්නි මාළුවා ගෙනල්ලා පිටරටින් අපේ ලංකා ඉන්න මාළු ටිකත් කාලා දන්නෑ මුන් හදන්නේ

  • @සුරා-ඣ6ම
    @සුරා-ඣ6ම 4 หลายเดือนก่อน +1

    රත්නපුර පැල්මඩුල්ලේ ඇරපයිමානම් මැරුනා ලගදි news බලන අය දකින්න ඇති.😢 අපේ ගමේ

  • @roshansampath2213
    @roshansampath2213 8 หลายเดือนก่อน +4

    ඇත්ත වගේ බොරු කියන්නත් හැමෝටම බෑ මල ගෙදරකට මරු ඩබලක් 😂

  • @sugathsensei5987
    @sugathsensei5987 8 หลายเดือนก่อน +3

    Tony wa mama දන්නේhatton dickoya j.A.D.B හිටපු 1970 ගණන් වල ඉඳල .ඊට passe maldives resorts වලදී hambawela තියෙනවා .මාලුන් ta පුදුම ආදරෙයි ...me tony .

  • @yasiruravihara7112
    @yasiruravihara7112 6 หลายเดือนก่อน +2

    අපරාදෙ අර මේ ලගදි නැති උන ඇරපයිමා.. වතුර නැතුව පැය 24 ක් ඉන්න පුලුවන් කියල.ඌට අමතක වෙලා.මැරෙන්න ඇත්තෙ😢

  • @Isangavlogs
    @Isangavlogs 8 หลายเดือนก่อน +2

    හොද video එකක්. දිගටම කරගෙන යමූ...❤️

  • @gihanibulagoda6000
    @gihanibulagoda6000 7 หลายเดือนก่อน +3

    මට නම් හිතෙන්නේ හදන්න අමාරු නිසා වැවකට දාන්න කියලා...
    දාන්න යන වැවේ අනෙකුත් ජලජ ජීවීන්ට වෙන්නේ මොකක්ද කියලා හිතලවත් නෑ...
    නීතිමය පියවර ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මේ වීඩියෝව සාක්ෂි කරගෙන...

  • @J.Pmilinda
    @J.Pmilinda 8 หลายเดือนก่อน +24

    කැරි තට්ටයෝ දෙන්නෙක් 😂

    • @sinijadiyath8483
      @sinijadiyath8483 8 หลายเดือนก่อน

      මන්න කැසියෙක් 😂😂😂❤

    • @MrrolexEkanayaka
      @MrrolexEkanayaka 3 หลายเดือนก่อน

      Sirawata bn

  • @sahantharushika-th8qd
    @sahantharushika-th8qd 7 หลายเดือนก่อน +1

    ලංකාවෙ ඉදිය නම් මාස 6,7යි ආයූ කාලය 😂 මිණිසාගේ ප්‍රනීත ඩෙවල් එකක් 😋

  • @dushanwickramaarachchi5022
    @dushanwickramaarachchi5022 8 หลายเดือนก่อน +3

    මේ චැනල් එක කරන එකයි මාලුන්ගේ අයිතිකාරයයි දෙන්නම අත් අඩoගුවට ගන්න ඕන.කාලකන්නී

  • @tiktokmafiaofficial
    @tiktokmafiaofficial 2 หลายเดือนก่อน +1

    ආපනශාලාවේ අයිතිකරු නම් සුපිරි විදිහට බොරු අරියනවා අපිත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා 😂😂😂

    • @Yasindu_ishan
      @Yasindu_ishan 2 หลายเดือนก่อน

      ඇත්ත වගේ බොරු කියන්න බෑනෙ හැමෝටම 😂💔👍

    • @tiktokmafiaofficial
      @tiktokmafiaofficial 2 หลายเดือนก่อน

      @@Yasindu_ishan මෙයාගේ කිසිම දෙයක් වැඩ නෑ ඒකයි බොරු නොකර ඉන්න කිව්වේ ඔයාටත් අවුල්ද ? 🙄

  • @madhuramallika9828
    @madhuramallika9828 8 หลายเดือนก่อน +21

    සමහර විට මේ මාලු අයිතිකාරයෝ තරහ කාරයෝ ව මරල මුන්ට කන්න දාන්න පුලුවන් ..වැව් වලට දැන්මොත් දරුවන්ට ..හා මිනිසුන්ගේ ජීවිත වලටත් දනතුරු කරයි ...මුන්ව අපේ රටට උවමනා නැහැ ..

    • @EVIL.-YT893
      @EVIL.-YT893 8 หลายเดือนก่อน

      මෙහෙම උන්

    • @AkashAloka-jf7yo
      @AkashAloka-jf7yo 8 หลายเดือนก่อน

      😂😂😂😂

    • @anuraPerera-tv4kl
      @anuraPerera-tv4kl 8 หลายเดือนก่อน

      P
      TT​@@AkashAloka-jf7yo8:38

    • @DewshanNavindu
      @DewshanNavindu 8 หลายเดือนก่อน

      Minissu kanne na aropaima...meke kiyanne boru...

    • @SIX-T
      @SIX-T หลายเดือนก่อน

      ​@@DewshanNavinduමිනිස්සු කෑව්ව් නැති උනාට දේශිය මාලු සම්පත විනාශ වෙනවා .

  • @SampathBandara-f3k
    @SampathBandara-f3k 7 หลายเดือนก่อน +1

    ඔය මාලුන්ව මම පොඩ් කාලේ අපි ඔතන සෙට් වෙනවා සෝන් තමයි මාලු ටික හැදුවේ සෝන් අැක්සිඩන්ට් වෙලා නැතිවෙලත් දැන් අවු 3කට වැඩ්යි මගේ මතකේ හැටියට මේ ඵයාගේ තාත්තා මේ අය හරි හොද අය සෝන්ට නිවන් සුව ලැබේවා

  • @stgamingshanayt6498
    @stgamingshanayt6498 8 หลายเดือนก่อน

    Program eka hodai machan. eth ube kiyawilla wedi bn. epa wenaea video ekath ekkama.🎉 eka tikak adu una nam thawath hodai. mokada bn thaama apita rate janadipathi thuma nikan phone walata deta denne nehe

  • @Thilinamadhushanka-pd6ht
    @Thilinamadhushanka-pd6ht 8 หลายเดือนก่อน +3

    යකෝ තව මලුත් එක්ක හදන්න බැ කිව්වේ එතකොට කොහොමඩ අර සුදූ පාට මාළු ඉන්නේ 😡🤣

  • @Gameworld-f5g
    @Gameworld-f5g 7 หลายเดือนก่อน +2

    උන් එක්ක මුකුත් මාලු වර්ගයක් හදන්න හොදෙ නැතම් කොහොම ද ඔකෙට catfish ලා දාලා තියෙන්නෙ😂

  • @dilunamunasinghe3871
    @dilunamunasinghe3871 8 หลายเดือนก่อน +13

    Me yaka boru widinawa. Adi 15k 20k loku wenawalu.😂😂😂 amesan walath inne uparima adi 10, 11 wage un😊😊.

    • @Fallen-b4g
      @Fallen-b4g 8 หลายเดือนก่อน +7

      අවදානේ ගන්න බොරු කියනවද දන්නෙත් නෑ😂😂

    • @Hashane683
      @Hashane683 8 หลายเดือนก่อน +6

      ඔවු අඩි 10-12 වගේ සාමාන්‍ය උපරිම සීමාව ඒත් අසාමාන්‍ය විදිහට ලොකු උනත් ස්වාභාවික පරිසරයේ ඉන්න කෙනෙක් මං හිතන්නෙ නෑ අඩි 15 ඉක්මවයි කියලා

  • @kasunatthanayka9145
    @kasunatthanayka9145 8 หลายเดือนก่อน +25

    වෙන සතෙක් එක්ක දාන්ඩ බෑ කිව්වට මෙයාල තව මාලු එක්කනෙ ඉන්නෙ

    • @chandranimanike6705
      @chandranimanike6705 8 หลายเดือนก่อน +1

      Ade owne😂😂

    • @travelwithbuddy6
      @travelwithbuddy6 8 หลายเดือนก่อน +1

      danna puluwan. but size eka poddak wedi wenna one

    • @nawaacreationstm5053
      @nawaacreationstm5053 8 หลายเดือนก่อน +1

      එයාගෙ සයිස් එකත් එක්ක ගලපලා එයාට කන්න බැරි සයිස් ලොකු මාලු එක්ක කමියුනිටි කරන්න පුලුවන් 😊

  • @gaminghitleryt7799
    @gaminghitleryt7799 7 หลายเดือนก่อน +1

    Arapaima petav ganne innwa lankave.petav ekek kiyadha

  • @ruwanhelamba7113
    @ruwanhelamba7113 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි හොද නිර්මාණයක් ජය වේවා ඔබතුමන්ලාටත් 🙏🙏

    • @nishanthaserasingha2162
      @nishanthaserasingha2162 8 หลายเดือนก่อน +1

    • @ThE_wOld_
      @ThE_wOld_ 8 หลายเดือนก่อน +3

      අමු ගොනා ආඅ😂

    • @DilshanNimesh-m6w
      @DilshanNimesh-m6w 8 หลายเดือนก่อน

      තොපි වගේ කාලකන්නි හින්දා තමයි මුං තව බොරු කියන්නෙ...😂

    • @MrrolexEkanayaka
      @MrrolexEkanayaka 3 หลายเดือนก่อน

      Me mona pimpiyek da

  • @nimeshdivanjana5333
    @nimeshdivanjana5333 8 หลายเดือนก่อน +1

    Keep it up❤

  • @BudhyangaSathika
    @BudhyangaSathika 8 หลายเดือนก่อน +4

    Supiri

  • @hiru7686
    @hiru7686 8 หลายเดือนก่อน +8

    අඩෝ අඩෝ තට්ටයෝ දෙන්න බොරු කියන්න එපා අපේ ගෙදර ඉන්නව අඩී 25 දිග එකෙ තාම මස 3යි තව මාස 3ක් යද්දී අඩි 50ක් වත් වෙයි.... 😂😂😂😂😂😂😂😂 ලමයෙක් නෙමෙයි ඕකුන් මහ මනුස්සයෙක් දැක්කත් ගොඩට පන්නගෙන ඇවිත් කාල යනව 😅😅😅

  • @supunsandaruwan158
    @supunsandaruwan158 8 หลายเดือนก่อน +2

    මුං බොරුනෙ කරන්නේ පොඩි බබෙක් ගිලින්න පුලුවන් කියනවා එ උනාට පොඩි මාලු ඉන්නේ උන් කන්නෙ නැද්ද😂😂😂

  • @Thakshila_RK
    @Thakshila_RK 8 หลายเดือนก่อน +23

    මෙයාලට වැඩිය ලොකු කෙනෙක් ඉන්නවා රත්නපුරේ පැල්මඩුල්ලේ මාලු සුරංග අයියා ළඟ

    • @smokiyovidiyos3594
      @smokiyovidiyos3594 8 หลายเดือนก่อน +3

      Apo ou patta lokui u

    • @imalkamadushan3286
      @imalkamadushan3286 8 หลายเดือนก่อน +1

      ඔ, ඌ නම් අඩුම 500kg එහා වෙයි හැබැයි ❤😊

    • @dilunamunasinghe3871
      @dilunamunasinghe3871 8 หลายเดือนก่อน

      Ow ow. U lokoi munta wadiya.

    • @KuruppuPattiarachchi-i9h
      @KuruppuPattiarachchi-i9h 8 หลายเดือนก่อน

      ඔව් ඔව් උන් හෙන ලොකුයි

    • @PradeepKumara-mq3el
      @PradeepKumara-mq3el 2 หลายเดือนก่อน

      ​@smokiyovidu u maruna

  • @dumindaperera8942
    @dumindaperera8942 8 หลายเดือนก่อน +8

    මේකා පොඩියි..ගාල්ල බද්දේගම අගලිය කියන ගමේ ඉන්නවා. ලොකු එකෙක් ගිහින් බලන්න.

  • @sadewkumarasinha7521
    @sadewkumarasinha7521 7 หลายเดือนก่อน +5

    අපෙ ගෙදර හිටියා එකෙක් වූ ගෙදර හදා ගන්න හරකා වූ වතුර බොන්න පොකූනට එබූනා හරකා එක පාරට ගිල්ලා පවි නෙද

    • @RavindraKumara-i6b
      @RavindraKumara-i6b หลายเดือนก่อน

      Ape gedara hitiya eluwo dennek dennama Kawa. 🐐🐐🐐🐐🐐🐐🐐

  • @trafficmaster1615
    @trafficmaster1615 4 หลายเดือนก่อน

    Mage Erapaymaa 9 inches.Mokak hari ledak hinda da loku ven neththe??? Thawa loku vei da??? Dan aurudu 33k. 😊😊😊

  • @malimawasl
    @malimawasl 8 หลายเดือนก่อน +175

    අඩි 20ක් ඇරපයිමෙක්..කාවද මේ රවට්ටන්නෙ..😂

    • @MarkD770
      @MarkD770 8 หลายเดือนก่อน +24

      ලෝකෙ ඉන්න ලොකුම ඇරපයිමා අඩි 13යි ඒත් 2003 හම්බෙච්චි සතෙක් 😂

    • @kasunchamara5298
      @kasunchamara5298 8 หลายเดือนก่อน +8

      Dennagema ekathuwa deken wadi karala bro 😁😁

    • @dilumkuma5482
      @dilumkuma5482 8 หลายเดือนก่อน +14

      ලංකාවෙ youtube යූටියුබ් කියන්නේ ජරාවක් බං පුළුවන්නම් රටේව බලපන්

    • @hasithkithaka6866
      @hasithkithaka6866 8 หลายเดือนก่อน +5

      මුන්ට පිස්සු😂

    • @RoshanChanaka-l5m
      @RoshanChanaka-l5m 8 หลายเดือนก่อน +2

      Me modayonge hita loke inna ekama මළුව mungaw inna kiyala.gobba yakku.anika me mu kiyana tarama loku arapaimek lokrth ne.pissu yakku.gon kama tama ethin tiyana 😂😂😂

  • @ushudilshara7421
    @ushudilshara7421 2 หลายเดือนก่อน +1

    අඩි 20 ඇර පයිමා මොකාද බන් අපෙ ගෙදර ඉන්නවා අඩියක ප්ලෙටියෙක්😏😏

  • @DiwanDamsara
    @DiwanDamsara 2 หลายเดือนก่อน

    😮😮

  • @imgangster4305
    @imgangster4305 8 หลายเดือนก่อน +4

    වක්‍ර නෙමෙයි ශුක්‍ර කියලා නම දාගනින්.😊

  • @realnilah9448
    @realnilah9448 8 หลายเดือนก่อน +3

    Eka hoda comment ekak wath na ekiyanne ithin boru wenna tiyena ida godak wadi🥲👍

    • @dulajashen4720
      @dulajashen4720 8 หลายเดือนก่อน

      බොරු තමා

  • @AdeeshaGimhan-dc2vq
    @AdeeshaGimhan-dc2vq 7 หลายเดือนก่อน +1

    ඇලකට දාලා මාලු කනවනම් වැවකට දැම්මම,මොක්කුද හුත්තෝ කන්නේ 🤣🤣

  • @GayanSanjaya-u6k
    @GayanSanjaya-u6k 8 หลายเดือนก่อน +72

    මගෙ කකුල් දෙක මැද්දෙ ඉන්නවා ඔයිට වඩා ලොකු ඇරපයිමෙක්.තට්ටයා..

    • @RanthusaRD
      @RanthusaRD 8 หลายเดือนก่อน +4

      😂

    • @NomadicSriLanka
      @NomadicSriLanka 8 หลายเดือนก่อน +3

      මු පම්කය බොරුමයි කියන්නෙ බන්😊

    • @laxmanrajakaruna
      @laxmanrajakaruna 8 หลายเดือนก่อน +3

      😂😂😂😂

    • @rpsruwanpathirana852
      @rpsruwanpathirana852 8 หลายเดือนก่อน

      😂😂😂

    • @shegiofficial7939
      @shegiofficial7939 8 หลายเดือนก่อน

      ඇරපයිම ලොකුද 😂

  • @SankalpapereraPerera
    @SankalpapereraPerera 8 หลายเดือนก่อน

    ඔය අපේ ඇක්සිඩන්ට් එකෙන් නැති උනු ශෝන් ගේ මාලබේ 3:26 රෙස්ටුරන්ට් එකේ හිටපු ඇරපයිමා.ඔය මාලුවා ගැන මම නම් දන්නේ මීට අවුරුදු 3කට කලින් .එතකොට අපි හැමදාම පාටි ගත්තේ ශෝන් ගේ ප්ලේස් එකේ මාලබේ ඔතන .

  • @sunilweeraman9789
    @sunilweeraman9789 8 หลายเดือนก่อน

    මෙම මාලුවා අපෙ රටට ප්‍රශ්නයක් අපෙ මත්ස්‍යයන් වද වෙන්න පුලුවන්.මෙ මාලුවා ඇමසන් වනයෙ වැව්වල ඉන්න මාලුවෙක්.

  • @sarigama9472
    @sarigama9472 8 หลายเดือนก่อน

    නිශාන්ත අයියා😂😂😂😊

  • @gesanduperera1948
    @gesanduperera1948 8 หลายเดือนก่อน +3

    Hari bn api anduna 😂

  • @harindujanith992
    @harindujanith992 3 หลายเดือนก่อน +1

    මම හිතන්නෙ ඇරපයිමෙක් නෙවෙයි මේ තල්මහෙක්ද කොහෙද 😅.ඇරපයිමෙක් උපරිම ලොකු වෙන්නෙත් අඩි 10යි.

  • @ChefRohana
    @ChefRohana 7 หลายเดือนก่อน

    Great

  • @Sasinduu_u
    @Sasinduu_u 2 หลายเดือนก่อน

    Wutto මීන් වයිල් වැවෙ මාලු ටික:-එනම් කොල්ලො අපි ගියා😂

  • @NilakshisajeewaniNayakarathna
    @NilakshisajeewaniNayakarathna 7 หลายเดือนก่อน +1

    අඩේ මේ මාලු නිශා ලංකාවේ ඉන්න වැව් වල ඉන්න මාලු විනාශ කරන්න එපා...මොඩ හරක්...කොහෙවත් ඉන්න මාලු ගෙනල්ලා මේ රටේ ඉන්න සම්පත් විනාශ කරන්න එපා..

  • @smokiyovidiyos3594
    @smokiyovidiyos3594 8 หลายเดือนก่อน +2

    Borune oita loku eun inno surang ayya gawa apit wada lokui❤

    • @ushans9plus767
      @ushans9plus767 8 หลายเดือนก่อน

      Ado ea ayiyage location koheda bn

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 หลายเดือนก่อน

    මට කියන්න පුලුවන්ද ප්ලාස්ටික් වලින් හදපු ලොකු මාලු ගන්න තියනවද?කොහෙන්ද ගන්න පුලුවන්?

  • @nishanthatravelboy2806
    @nishanthatravelboy2806 8 หลายเดือนก่อน

    අමිල අයියා

  • @asitha61
    @asitha61 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @lavindurashmitha4724
    @lavindurashmitha4724 8 หลายเดือนก่อน +1

    Report please😍

  • @KavinduDilshan-t6h
    @KavinduDilshan-t6h 8 หลายเดือนก่อน +2

    Woooow fatta

  • @atampahura
    @atampahura 8 หลายเดือนก่อน +5

    යූටියුබ් රෙවනිව් මදි උනත් කන්ටෙන්ට් කොලිටි එක තියාගන්න එක පට්ටයි මචං

  • @K.GLakmini
    @K.GLakmini 8 หลายเดือนก่อน

    ඕව් ඔව් එක ඇත්ත

  • @disasdissanayake2011
    @disasdissanayake2011 8 หลายเดือนก่อน +2

    Comments කියවමු ⤵️

  • @dilumarosh6302
    @dilumarosh6302 8 หลายเดือนก่อน

    Good content 😊keep going

  • @chanakaruwan8006
    @chanakaruwan8006 8 หลายเดือนก่อน +1

    අපේ පරිසර පද්දතියට ආවේනික මාලුන්ව විනාස කරල දානව මේ වගේ මාලුන් නොදකින් විතරක් ඔව්වනම් ඕනිම නෑ

  • @RAVINDURAVIND
    @RAVINDURAVIND 7 หลายเดือนก่อน

    Yako bn ara payaima lankavema akai hithiy e uth dhan maruna anika u rthnapure hithiye.

  • @dilanchamara3740
    @dilanchamara3740 8 หลายเดือนก่อน

    man dekala thiyanawa me arapima fish me resturant eke...

  • @abisharandula7507
    @abisharandula7507 7 หลายเดือนก่อน

    5:15 ඩයිනෝසරයන්ට පස්සෙ 😂😅😂 මුන්ට පිස්සු 🤣🤣 හොටලෙ අයියා අමු මීහරකෙක්🦍🤣🤣🤣🤣🤣🤣

  • @ShalindaNayanashan
    @ShalindaNayanashan 2 หลายเดือนก่อน +2

    සමන්තබද්‍ර නේද මේ

  • @ChandiIdda
    @ChandiIdda 2 หลายเดือนก่อน +1

    Me moda minisun Maha panditha kamata kiyawanwa, eth danne Neha me rate natural parisara paddathi walata Wana haniya wadi wadiyen bo karala ape ganga , ala Dola Wal vinasha Karapalla

  • @yasiruvidarshana
    @yasiruvidarshana 8 หลายเดือนก่อน +5

    හොටෙල් එකේ එකා කියන බොරු 😅😅

  • @shehanedirisinghe9948
    @shehanedirisinghe9948 8 หลายเดือนก่อน +13

    ලංකාවේ ලොකුම දෙන්න බලන්න එන්න සුරංග අයියා ලග විතරයි බොරැ ගහන්න එපා පාකෝ 😅

    • @WakkraLIFE
      @WakkraLIFE  8 หลายเดือนก่อน +2

      නිර්වින්දනය කර ඇල්ලූ ශ්‍රී ලංකාවේ විශාලම ''ඇරපයිමා''

    • @DENETHAyt
      @DENETHAyt 8 หลายเดือนก่อน

      😂​@@WakkraLIFE

    • @Yasindu_ishan
      @Yasindu_ishan 2 หลายเดือนก่อน

      😂👍​@@WakkraLIFE

  • @svaquatics1505
    @svaquatics1505 8 หลายเดือนก่อน +13

    මු බොරු කියනව නෙමෙ බොරු විදිනවා

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 8 หลายเดือนก่อน

      අරවින්ද කුමාරගෙ දෙක

  • @PahanPahan-k4r
    @PahanPahan-k4r 8 หลายเดือนก่อน +2

    මේව වැරදි වැඩ නීතියෙන් පිහිට ඕන

  • @Hasithaasanka366
    @Hasithaasanka366 8 หลายเดือนก่อน +2

    බොරු කියන්න එපා අයිසේ.ලංකාවෙ ලොකුම ඇරපයිමා ඉන්නෙ අපි ලග.හීලෑ කරන්න බෑ කිව්වා නේද?එන්න කියහන් හිලෑ කරලා තියෙන විදිහ පෙන්නන්න

  • @mruzi8920
    @mruzi8920 3 หลายเดือนก่อน +1

    මේ කියන බොරු වල හැටියට මාලුවා අඩි නවයක් ලොකුද කියලත් සැකයි 😅

  • @NimsaraDenuwan-v2m
    @NimsaraDenuwan-v2m 5 หลายเดือนก่อน

    ❤❤😮😮

  • @RishieKumaraarachchi-sl8iz
    @RishieKumaraarachchi-sl8iz 8 หลายเดือนก่อน

    Welcome to Brazil 🇧🇷

    • @EDU-tz2zj
      @EDU-tz2zj 8 หลายเดือนก่อน +2

      ඒ මේ අස්සෙ මේ මොකෙද්ද මේ😂😂

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 7 หลายเดือนก่อน

      @@EDU-tz2zjekathamai math baluwe 😂. Me kalabala asse mu mokadda me kiyanne ? 😂

  • @SuwahasJanith
    @SuwahasJanith 4 หลายเดือนก่อน

    මේවගේ ආක්‍රමනශීලී සත්තු අපේ ලංකාවේ වැව්වලට දාන්න එපා.දැනටමත් මේවගේ ජරා මාලු හැමතැනම බෝවෙලා.මනුස්සයෙක්ට නාන්නවත් වතුරට බහින්න බෑ😢

  • @WajiraWedisinghe
    @WajiraWedisinghe 7 หลายเดือนก่อน +1

    යකෝ මූව වැවට දාපුවම ලංකාවේ මාලු ඉවරනේ. මේක තහනම්. අනික වැවේ ඉන්න සත්තු ඔක්කොම කාලා දායිනේ. කාලකණ්ණි වැඩක් මේක. මේවා පරිසරවේදීන්ට පේන්නේ නැද්ද? අනික මුන්ව මොකට බෝකරනවද?

  • @samanlathasamanlatha
    @samanlathasamanlatha 8 หลายเดือนก่อน +3

    ලොරියත් අඩි 16 1/2😂😂😂

  • @kumuduperera8351
    @kumuduperera8351 7 หลายเดือนก่อน

    හොද මාලු හදන තැනක් මගේ තියේ.ටැංකි ගොඩක් ගහල තියෙනවා.ඉඩමත් විසාලයි.අසනීප තත්ත්වය නිසා බදු දෙන්න ඉන්නේ.

  • @VindyaNiwanthi
    @VindyaNiwanthi 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @ගිහානයා
    @ගිහානයා 7 หลายเดือนก่อน +1

    යකෝ උගෙ දිග අඩි 2/ 3 ක් විතර.මූ කියනවා අඩි නවයයිලු.කට අඩි දෙකක් ඇරෙනවලු බුග් ගාලා😂😂😂

  • @ashenvihaga8425
    @ashenvihaga8425 7 หลายเดือนก่อน +1

    මේ කරන වැඩෙ වැරදියි නේද

  • @SJk-r8v
    @SJk-r8v 8 หลายเดือนก่อน +2

    අඩි 20 ක ඇරපයිමා කෙනෙක් 😂

  • @gamingalpha1578
    @gamingalpha1578 2 หลายเดือนก่อน

    යකෝ උන් වැව් වලට දාන්න එපා ගොතයෝ අපේ රටේ මත්ස්‍යයන්ට තරජනයක් මුන් මුට හරිනම් නඩු දාන්න ඔනේ😡😡

  • @nilukathushari7955
    @nilukathushari7955 8 หลายเดือนก่อน +14

    අර මට මතකයි ඉදිගොල්ලේ ඇක්වේරියම් එකක ඇරපයිමෙකුයි ඇලිගේටර් කෙනෙකුයි හිටියා ටැන්කිය ලීක් වෙලා පැය 4,5 විතර වතුර නැතුව ඉදලා ඇලිගේටර්ට පන ඇවිල්ලා ඇරපයිම මැරිලා මූ කියන්නේ පැය24 වතුර නැතුව ඉන්න පුලුවන් කියලා අලි පච😂😂😂😅

    • @Dinithiduwara
      @Dinithiduwara 8 หลายเดือนก่อน

      Pacha Nama wanna ati u Kiyanna

    • @SLTigger123
      @SLTigger123 8 หลายเดือนก่อน

      මමත් අහලා තියෙනවා

    • @jeewakasiwanjana2006
      @jeewakasiwanjana2006 8 หลายเดือนก่อน

      th-cam.com/video/iK-UGt2d1-Y/w-d-xo.htmlsi=RIS2onGXEqz4orRx ඇරපයීම පැය 24 ක්‌ වතුර නැතුව ජිවත් වෙන්නේ නැ කියන උන් මේක බලපල්ලා

  • @dinushabandu3996
    @dinushabandu3996 8 หลายเดือนก่อน +4

    ඔව් මගේ ටැංකිය ඉඩමදි. දැන් දෙන්නම අඩි නමයට ටිකක් වැඩී.. කළු ගගට දානවා. වෙන දෙන්න කෙනෙක් නැහැ

    • @lakminijayawardhana8647
      @lakminijayawardhana8647 8 หลายเดือนก่อน

      එපා

    • @EVIL.-YT893
      @EVIL.-YT893 8 หลายเดือนก่อน

      මට දිපන්

    • @RANSHIKANETHSARA
      @RANSHIKANETHSARA 8 หลายเดือนก่อน

      mata dipiyako

    • @dinushabandu3996
      @dinushabandu3996 8 หลายเดือนก่อน

      @@RANSHIKANETHSARA ආසාව ට ගත්තා කියලා නඩත්තු කරන්න බැහැ බං .. හිගන්නෙක් ලැම්බෝගිනියක් ගත්ත වගේ ..

    • @RANSHIKANETHSARA
      @RANSHIKANETHSARA 8 หลายเดือนก่อน

      @@dinushabandu3996 thotane hadagannabari thone higanna

  • @SureshSanjeewa-uh1ec
    @SureshSanjeewa-uh1ec 7 หลายเดือนก่อน

    Oun kamata ganna barida