කෝටි තුනහමාරක් වටිනා කිලෝ 17ක් බර දඹුල්ලෙන් හමුවූ මාළුවා - OYA NISHIKIGOI Koi Fish

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2024
  • දිග මීටර් එකයි බර කිලෝ 17යි ලක්ෂ 350ක් වටිනා මාළුවා වතුරෙන් ගොඩට ගත්තම පෙනුම මෙන්න සෙල්ලන්ද කොල්ලෝ ලක්ෂ 350ක් මේ
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    කෝටි තුනහමාරක් වටිනා කිලෝ 17ක් බර දඹුල්ලෙන් හමුවූ මාළුවා - OYA NISHIKIGOI Koi Fish

ความคิดเห็น • 272

  • @abrarsheriff2722
    @abrarsheriff2722 5 หลายเดือนก่อน +22

    14:15💪 නියමයි අමිල අයියේ නොතේරන ගොඩක් අයට තේරෙන්නම කියල දුන්නා💐

  • @kulebro4176
    @kulebro4176 5 หลายเดือนก่อน +17

    ජය වේවා සහෝදරයා .... බොක්කෙම්ම නිහතමානී වැඩ්ඩෙක් නිලමේ ... හැමෝටම බලන්න පුළුවන් වටිනා වීඩියෝ කරන්න කොල්ලෙක්.. දළදා සමිදු පිහිටයි සහෝදරයා උබට

  • @akilaakila703
    @akilaakila703 5 หลายเดือนก่อน +32

    මාලු නම් පිස්සුවක් ❤😌

  • @ALc330
    @ALc330 5 หลายเดือนก่อน +22

    Koi කියන්නෙ වෙනම පිස්සුවක්❤

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 5 หลายเดือนก่อน +5

    හරි ලස්සන වැඩක් අගෙයි සුබ පැතුම්

  • @lakshithavlogs
    @lakshithavlogs 5 หลายเดือนก่อน +2

    නියමයි ❤❤❤❤

  • @ashansangeeth5098
    @ashansangeeth5098 5 หลายเดือนก่อน +5

    මම ආසම මාලුවා koi fish Beautiful koi fish 😍❤💕

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 5 หลายเดือนก่อน +1

    Happy new year puthe ❤❤❤❤❤ godak lassanai devi pihitai good luck ❤❤❤❤👍 🙏👌👌

  • @bhagyaisuri8684
    @bhagyaisuri8684 5 หลายเดือนก่อน +6

    ජය වේවා අමිල ❤❤

  • @charithweerarathna5200
    @charithweerarathna5200 5 หลายเดือนก่อน +2

    ජීවිතේ තියන ආසවල් වලින් උඩින්ම තියන ආසාවක්.

  • @dayankkumarasinghe
    @dayankkumarasinghe 5 หลายเดือนก่อน

    Amazing context... Let's do one with the "Dennerle plants" farm in Sri Lanka.. cheers!

  • @kamalperera8770
    @kamalperera8770 5 หลายเดือนก่อน

    Mr Amila u Great Business man. ❤

  • @nilanjayawardena9215
    @nilanjayawardena9215 5 หลายเดือนก่อน

    Dennatama thanks mamath giya dabulle thibuna malu predarshaneta dekkama mara sathutui math asama malu warge thamai koi kiyanne ❤️

  • @hiranthidinushika9611
    @hiranthidinushika9611 5 หลายเดือนก่อน +1

    Jayawewa Amila

  • @isurumadushanka8941
    @isurumadushanka8941 5 หลายเดือนก่อน +3

    Wooow😍❤️

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 5 หลายเดือนก่อน +9

    දැන් නම් මුන් කන්නෙ නෑ විස්තර නම් ඇත්ත ❤

  • @sahindyalakshani6106
    @sahindyalakshani6106 3 หลายเดือนก่อน

    Hrima watina video ekk❤

  • @Sarathpremachandra-cw3hr
    @Sarathpremachandra-cw3hr 3 หลายเดือนก่อน

    Harima adambai mage upan gama rangiri dabulla❤❤❤❤🎉

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 4 หลายเดือนก่อน

    Ela Ela lankawata jaya🙏💪❤️🇱🇰🌹🌹🌹🌹🌹🌹🌹🌹👍

  • @404GamingPlay
    @404GamingPlay 4 หลายเดือนก่อน +2

    පට්ට 錦鯉❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 5 หลายเดือนก่อน +10

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️

    • @Sl-iv1hv
      @Sl-iv1hv 5 หลายเดือนก่อน

      එ දවසකට තමා අපිට මාලුවෙක් ගෙන්න ලැබැන්නෙ වැට් ගහන එවත් මෙවටත් වදිනවා

    • @GihanMadusanka-tq9jw
      @GihanMadusanka-tq9jw 3 หลายเดือนก่อน

      Uba bara ganinko

    • @cbrhypervtec4
      @cbrhypervtec4 หลายเดือนก่อน +1

      JVP ponnayo hama thanama

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr หลายเดือนก่อน

      @@cbrhypervtec4 👍🌹.. දැන් බලහන්කෝ ඒකෙත් හැටි .. ජේවීපී පොන්නයා කියලා කාට හරි කිව්වහම .. කිව්ව කෙනා .. ජේවීපී නොවන .. පොන්නයෙක් වෙලානේ .. හා නැද්ද .. හොඳට හිතලා බලපන් .. 🤗🙏🤗🙏👍🌹👍🌹

  • @sarathpalipana7897
    @sarathpalipana7897 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤ so Beautiful Fish❤❤❤❤❤❤❤

  • @LeelEdirisingha-do5lr
    @LeelEdirisingha-do5lr 5 หลายเดือนก่อน +4

    Me inne mage malli mn inne italy wala mata hari sthutui amila mallige diunuwa gana budusaranai amila malli❤❤😊

    • @beautifulworld6608
      @beautifulworld6608 3 หลายเดือนก่อน +1

      Kauda uben ahuwe inne Italy walada inne kiyala😂

  • @gayashipremasiri6561
    @gayashipremasiri6561 5 หลายเดือนก่อน +3

    අම්මෝ සයිස් එක

  • @MadhuraniDissanayake
    @MadhuraniDissanayake 5 หลายเดือนก่อน

    බිස්නස් කරන්න හොඳම ඉඩමක් තියනවා මාළු තවත් හදන්න පුළුවන්

  • @chefdanu
    @chefdanu 3 หลายเดือนก่อน

    Malu kiyannema ithim pissuwak thamai kochchara hitiyath athi wenne na malu 🥰❤️

  • @rumeshabeysinghe9403
    @rumeshabeysinghe9403 5 หลายเดือนก่อน +2

    ජයෙන් ජයම වෙවා අය්යෙ

  • @sahanabisheka3786
    @sahanabisheka3786 5 หลายเดือนก่อน +2

    Supiri

  • @vidusarasamarakoon9455
    @vidusarasamarakoon9455 5 หลายเดือนก่อน

    කසියගේ විඩියෝ එක්ක හිටියා නිලමේ❤❤😂

  • @Hirun34
    @Hirun34 5 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @ShiraniGunarathna-zn5os
    @ShiraniGunarathna-zn5os 5 หลายเดือนก่อน

    Niyamai

  • @kawshikasihanrathnasekara
    @kawshikasihanrathnasekara 5 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @rasikalakmali4617
    @rasikalakmali4617 4 หลายเดือนก่อน

    Niyamaiii

  • @supunwijekoon3780
    @supunwijekoon3780 5 หลายเดือนก่อน +1

    Malu kellak kapu kalayak mathaka nethi un?

  • @sandyaambagahage3339
    @sandyaambagahage3339 5 หลายเดือนก่อน +1

    Nileme kiyawanawa wedei.

  • @clicks4uu
    @clicks4uu 5 หลายเดือนก่อน +1

    😮😮

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 4 หลายเดือนก่อน

    Jayawawa 🙏🏾

  • @viseekiy3971
    @viseekiy3971 5 หลายเดือนก่อน +13

    නිලමේ හොදටම කෙට්ටු වෙලා අයිස් වත් ගහනවද ඔහොම ඇග දිරන්න 😂😂😂😂😂❤❤❤

    • @user-rq7wq9ov8p
      @user-rq7wq9ov8p 4 หลายเดือนก่อน +1

      yako anunge mahatai kettui hoyanne nethuwa hitapan....😂😂😂😂😂

  • @nihalperera8913
    @nihalperera8913 5 หลายเดือนก่อน

    Honestly amazing talanted person .thank you .oba la apae ratata hodak karana kenak raksha dena kenek ,,, thank you Almighty god blessing your lovely work ❣️❣️👍👍🌷🌷🙏🙏🙏 ,, (london ) nihal .nadi .nimila .rose and ,douglas

  • @supunmihiranga925
    @supunmihiranga925 5 หลายเดือนก่อน

    Nilame Aiya amilagean ahanna eay oteanta awea kohomada kiyala

  • @user-jf4dc7gr3c
    @user-jf4dc7gr3c 5 หลายเดือนก่อน +2

    නිලමෙ අද නුවර හිටියෙ ❤

    • @user-jf4dc7gr3c
      @user-jf4dc7gr3c 5 หลายเดือนก่อน +1

      01.13 නුවර හින්දු උත්සව ශාලාවෙ

  • @sugathratnapala783
    @sugathratnapala783 5 หลายเดือนก่อน

    😮❤👍

  • @dissanayakanalini5892
    @dissanayakanalini5892 5 หลายเดือนก่อน +2

    Maluwa raththaranda..

  • @supunmihiranga925
    @supunmihiranga925 5 หลายเดือนก่อน +1

    Polonnaruwean geanapu malu nadda

  • @AS-do8fc
    @AS-do8fc 5 หลายเดือนก่อน

    Nilame. Oya Karla tibuna konde dikwenna hadana Tel waragaya gena video ekak eke link eka Mata dannako

  • @adasooriyabandara3996
    @adasooriyabandara3996 3 หลายเดือนก่อน

    Koi ❤

  • @SUNISTHEFUTURE-ns3cc
    @SUNISTHEFUTURE-ns3cc 5 หลายเดือนก่อน +1

    නිලමෙිි කෙටිිටු වෙන්න මොනවද කරන්නේ ,video එකක් කරන්න ...

  • @ishanshamika5211
    @ishanshamika5211 5 หลายเดือนก่อน

  • @SS__BEATS-xr5un
    @SS__BEATS-xr5un 5 หลายเดือนก่อน

    supiri

  • @priyanthabandara9934
    @priyanthabandara9934 5 หลายเดือนก่อน

    ❤👍👍

  • @waruniekanayake2227
    @waruniekanayake2227 5 หลายเดือนก่อน

    😊

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 5 หลายเดือนก่อน +1

    Nilame machan meya kiyana ewa meyata viswasai...apita viswasa nehe....pasu widya warayek aran karanam lassanai....amasayak nethi saththu innawada

    • @duf234
      @duf234 5 หลายเดือนก่อน

      Me kathawa aththa koi maluwata amashayak na man gawath innawa malu dennek kochchara dunmath kanawa eyala google eke search karala balannako

  • @user-rq7wq9ov8p
    @user-rq7wq9ov8p 4 หลายเดือนก่อน

    Apith hugak adaren maalu hadanawa ❤

  • @InoshaChamith-or9vd
    @InoshaChamith-or9vd 5 หลายเดือนก่อน +2

    Mun machan aduma laks 10 ka deposit ekk aran laksa 5ka malu deela loku unoth gatta nettan ganne ne kiyana seen eke inne laksa 10n 5k giyath thawa 5ka nikan profit ekak thiyenne 😂 malu loku unoth laksa 7kata 8 kata return gattath thawa laksa 2k profit uta
    Nikan laksa 2ewa 100k baluwoth koti 2k nikan idala muta profit😂😂😂😂
    Me andana andilla amboooo supiri

  • @nalinkumara5021
    @nalinkumara5021 2 หลายเดือนก่อน

    👍

  • @smworld22
    @smworld22 หลายเดือนก่อน +1

    😍😍💪👌

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ජයවේවා....

  • @Sriss2008
    @Sriss2008 5 หลายเดือนก่อน +2

    කොයි මාළුන්ට බඩක් නැත. එහි ප්රතිඵලයක් වශයෙන්, ඔවුන්ගේ බඩවැල් (හෝ "බඩවැල්") පෝෂ්ය පදාර්ථ අවශෝෂණය සඳහා ආහාර පිළියෙල කිරීමේ අරමුණ ඉටු කරයි.

  • @mrdeskcoop
    @mrdeskcoop 5 หลายเดือนก่อน +2

    හරකෙක් අරන් හදපන් බන් කිරි ටිකක් හරි දේවී රෙද්දෙ බල්ලොයි මාලුයි,,ලංකාවේ උන්ටනම් දෝදූ ඕවා අරන් හුරතල් කරන්න කරනවනම් export කරන්න පට්ට බිස්නස් එක ඕක ජය වේවා කොල්ලො,❤

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 5 หลายเดือนก่อน +9

    නිලමේ උබ මල්ලී අමිල වගේ චරිත හදුන්වා දෙන එක හොදයි හැබැයි අපි හැමෝම දන්නවා මේරට වැටිච්ච රටක් අමිල වගේ අයට ඉදිරියට යන්න හොද රටක් තිබිය යුතුයි අමිල වගේ අයගෙනුත් මේ රටේ පාලකයෝ වක්‍රාකාරයෙන් හොරා කනවා .උදාහරනයක් ඔය සතුන්ට දෙන කැම බෙහෙත් හෙත් ගිනිගනන් එතකොට කොහෝමද මොහු වියාපාරය ඉදිරියට ගෙනයන්නේ කොහෝමද ඩොලර් ගේන්නේ ඔබලා වගේ මද්‍ය්‍යය කරුවන් කලයුත්තේ මුලින්ම මේ රටේ දැන් තිබෙන දේසපාලන තත්වය වෙනස් කරන්න පාර හදන එක.එහේම නැතුව නිර්මාන කරුවන් හොයාගත්තට පලක් නැහැ ඔහුන්ට ඉදිරියට යන්න පාරක් නැතිනම් .මේරටේ ඕනතරම් නිර්මාන කරුවන් ඉන්නවා ඔහුන්ට යමක් කරන්න බහැ මේ හොර හැත්ත එලවනකන් .තවත් ගොබ්බ වැඩ නොකර විවුස් ගන්න මේවා කරනවනම් වහාලා දාපිය ඔය අටමගලේ .මම දැක්කේ නැහැ ඔබගේ එකවැඩ සටහානකවත් රටේ ඇත්ත තත්වය ජනතාවට වටහා දෙමින් ඉදිරියට යනවා .

  • @r.dfishbro7243
    @r.dfishbro7243 5 หลายเดือนก่อน +1

    Mama nam pradarshanayedi ahetama dakka

  • @roshanmedagoda7136
    @roshanmedagoda7136 2 หลายเดือนก่อน

    Nilame mr amilage contact kara ganna vidihak liyanna oyage program wala a tika not clear

  • @mahesha2834
    @mahesha2834 2 หลายเดือนก่อน

    Should have displayed the Web address.

  • @BihanduImandiv-gy4ys
    @BihanduImandiv-gy4ys 5 หลายเดือนก่อน +1

    💟💟💖💖💓💓

  • @nalinneyamaiperera5897
    @nalinneyamaiperera5897 2 หลายเดือนก่อน

    Oksijan netuwa hadanna berida

  • @warunadissanayake
    @warunadissanayake 5 หลายเดือนก่อน

    😮ජපන් නෙවෙයිද ඉන්නෙ කියල හිතෙනව.

  • @Funnyanimasl
    @Funnyanimasl 5 หลายเดือนก่อน +1

    Madden payyinnathuwa ahan hitpnko

  • @sriyakumari4314
    @sriyakumari4314 5 หลายเดือนก่อน +2

    කො kilo 17 මාලුවා dakke නැති නිසා අහන්නෙ

  • @omindu7448
    @omindu7448 3 หลายเดือนก่อน +2

    කිසිම ජීවිතයක වටිනාකමක් තීරණය කරන්න බෑ 👍

  • @chandralindell9991
    @chandralindell9991 5 หลายเดือนก่อน +1

    Mama langa innawa kilo 7 ka wage carpsla. Pettoth innawa. B'wela.

  • @gamingnaveen3353
    @gamingnaveen3353 4 หลายเดือนก่อน

    Math dambullata laga

  • @Bhanuuff
    @Bhanuuff 2 หลายเดือนก่อน +2

    Ara maluwa pennanakm balan hitiye man witharada😂😅

  • @harshananawod1044
    @harshananawod1044 5 หลายเดือนก่อน +46

    මොන මාලුවත් වතුර ගලන විරුද්ධ පැත්තට තමයි ගමන් කරන්නේ..වතුරේ ඉහලට...ඒක වැව් මාලුවත් එහෙමයි...😂😂

  • @lakshanrupasinghe486
    @lakshanrupasinghe486 3 หลายเดือนก่อน

    Waasii❤

  • @user-oo8xd5bb7j
    @user-oo8xd5bb7j 5 หลายเดือนก่อน +2

    3rd comment 🎉😢😊

  • @user-mv3lq1zl7k
    @user-mv3lq1zl7k 5 หลายเดือนก่อน

    Oka marunoth iwarai

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 5 หลายเดือนก่อน +6

    සියලුම මාලු ගලන වතුරේ ඉහළට තමයි ගමන් කරන්නේ

    • @sanjeawaut
      @sanjeawaut 5 หลายเดือนก่อน

      😂😂😂

  • @user-xc3bl2ui2x
    @user-xc3bl2ui2x 5 หลายเดือนก่อน

    😮😮😮😮😮😮

  • @jayalathvijayalatha7450
    @jayalathvijayalatha7450 3 หลายเดือนก่อน

    Koti.3.50 maluwa pennanda ..

  • @sisirakumara1223
    @sisirakumara1223 5 หลายเดือนก่อน +3

    අපේ ගෙදරත් ගප්පී දෙන්නෙක් ඉන්නවා.උන් දෙන්නා අරන් බී ලූනූ කිලෝ එකක් දියල්ලකෝ අප්පා

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 4 หลายเดือนก่อน

    500g nishi koi akek innawa kiyada

  • @rajithasenarathne5476
    @rajithasenarathne5476 5 หลายเดือนก่อน

    Me dewal netnm oba kala bila jiwat welat iwarai neda ban😂😂😂

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 5 หลายเดือนก่อน +6

    ගොයි නෙමෙයි කොයි.කොයි කියන්නෙ ආදරේට ❤恋

    • @hewawalgamagepriyantha6284
      @hewawalgamagepriyantha6284 5 หลายเดือนก่อน +1

      にしきごい錦鯉(nishiki goi) coloured carp; colored carp

    • @404GamingPlay
      @404GamingPlay 4 หลายเดือนก่อน

      ニシキゴイ/錦鯉

  • @RecxyyyFuny
    @RecxyyyFuny 5 หลายเดือนก่อน +1

    අය්යෙ අමිල අයියගේ පේජ් එකේ ලින්ක් එක දෙන්නකො

  • @kalharadhanushka3093
    @kalharadhanushka3093 2 หลายเดือนก่อน

    ජිවිතයකට උනත් සල්ලි වලින් වටිනාකමක් තියනවා නේ 😂

  • @nilameproductions8156
    @nilameproductions8156 5 หลายเดือนก่อน +2

    Marune

  • @priyanthasewingattachments
    @priyanthasewingattachments 5 หลายเดือนก่อน +1

    Nilame uba 😅😅

  • @theasiandevil1782
    @theasiandevil1782 3 หลายเดือนก่อน

    Mokatada ??

  • @SamanthaWijerathna374
    @SamanthaWijerathna374 5 หลายเดือนก่อน +2

    යකෝ....මාව ගනිංකෝ කෝටි තුනහමාරකට...... ෆීචර්ස් ගොඩක්ම තියෙනවා. රෑට විශේෂයි. 😂😂😂😂😂

  • @supunmihiranga925
    @supunmihiranga925 5 หลายเดือนก่อน

    Amila oyala karapu xshibishn eaka kohomada 😂😂😂😂

  • @madawadushmantha3223
    @madawadushmantha3223 หลายเดือนก่อน

    Headline eke thrn deyk video eke n.

  • @SandamaliSilwa
    @SandamaliSilwa 5 หลายเดือนก่อน

    🤔🙆🙆🙆🙆🙆

  • @notforme7777
    @notforme7777 5 หลายเดือนก่อน

    අර වගේ තඩි කොයි කෙනෙක් අපේ ගෙදරත් ඉන්නවා ඒ වගෙම දෙන්න බැරිවෙයිද ඒ ගානට

  • @Pradeepkumara1234-jb1ww
    @Pradeepkumara1234-jb1ww 2 หลายเดือนก่อน +1

    යකෝ මු ද කා්ටි තුනහමාරක් වටිනා මලුවා😂

  • @janithkalhara7263
    @janithkalhara7263 5 หลายเดือนก่อน +7

    මගෙත් හිටියා තුනහමාරක මාලුවෙක්
    කිලො😊

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 5 หลายเดือนก่อน +2

    KO YAKO ETHIN A MALUWA..?
    MONA MAGULAKDA
    PAYNNAPAN A MALUWA

  • @SanathKumara-vp7xq
    @SanathKumara-vp7xq 5 หลายเดือนก่อน +1

    BORU KIYANDA EPAA BOORUWO, KOTI THUNAHA MAARAK VATINA MAALUWEK LOKEMA NAHA.
    THOPI VAGEMA DHAMBULLA PATHTHE BAIYONTA KIYAPIYAW OYA JAATHIYE BORU.
    SINGAPORE POND PURAAMA THO PENNAPU JAATHIYE MAALU ONA THARAM INNAWA.

  • @user-ww6lc5um1p
    @user-ww6lc5um1p 2 หลายเดือนก่อน

    Coban😮😮

  • @user-xs9nz5pc9k
    @user-xs9nz5pc9k หลายเดือนก่อน +1

    Nileme Dan Kaba adinawane

    • @Nilame
      @Nilame  หลายเดือนก่อน

      ඉස්සර ඉදන්ම ඇද්දා කොම්ලෝ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 5 หลายเดือนก่อน +4

    සල්ලි වලට කරන්න දෙයක් නැති මිනිස්සු ට හොදයි 🤣

  • @TRAVELWITHSAMEE277
    @TRAVELWITHSAMEE277 4 หลายเดือนก่อน +2

    මම ලග ඉන්නවා ඔරිජිනල් බිග් කොයි export කරන්න තැන් තියනවාද