Meke thamai mola thiyena ewun inne. Habai kala kanni palakayo inna nisa ape mola karayo okkoma pita rata wala sewaya karanawa. Me wage dewal karanna me tikak hari me rate inna ekath wasanawak. Oyalata budusaranai.
Respect the team that constructed the vehicle, But why the vessel has been imported when several companies are there in Sri Lanka that can fabricate similar vessels. Even in the Refinery, in Sapugaskanda, the Refinery fabricators construct more bigger and complex vessels for its use. Sadly, that opportunity has been given to some other country, and the loss of Forex of Sri Lanka.
Mama danna widiyata meke mulika nirmanaya idiripath kale state development corporation eka 1980 ganan wala wenna one... danatath eyala ewalin wada karanawa meka eeta passe karapau nirmanayak namuth mn sadahan kale mulika nirmanaya gana ...lankawe 25m pre cast beam deliver karanne adatath agolo eke ...tantri eka gana wagema mr milinda ganath mama respect karanawa...sdncc eke hitapu engineer knk da me mr milinda kiyalath mata hithenawa ...
අපේ රටේ මෙවැනි ට්‍රේලර් එකක් සාදන ප්‍රසිද්ද ආයතනය ට්රාන්ති ඒක නම් ඉතින් හදවතින්ම ගොඩක් සතුටුයි 👍👍🥰🥰.
මම ඉහත ලීවේ යුරෝපයේ පමණක් නොවේ මැදපෙරදිග මේ වගේම දිගින් වැඩි ට්‍රේලර් තියෙන්නේ ගොඩක් කර්මාන්ත වගේම. තෙල් ගන්න ඉස්තාන වලට ඉතාමත් දිග බාන්ඩ ප්‍රවාහනය කරනවා. හැබැයි මෙහෙත් රාත්‍රී.10. පසුව පොලිස් ආරක්ෂා වත් සමග. ඒවා පදවන්නේ අපේ රටේ රියදුරු මහතුන් තමයි වැඩි කොටසක්.. ඉතිං තන්රි ආයතන ගැන ගොඩක් සතුටුයි ඒ ආයතනයේ සේවය කරණ හැමෝම දක්ෂ අය සතුටුයි 🥰🇱🇰👍.. අපේ ආදරණිය ජනමාද්‍ය නිලෙමේ තුමාට ගොඩක් ස්තුතියි අපේ රටේ මෙවැනි කර්මාන්ත හෙළි දක්වනවට 👍🇱🇰🛩️🥰
හිතට හරි සතුටුයි , අනාගතයේ දුම්රිය CABIN ලංකාවේ නිපදවේවි .
දැනට කෝච්චි පෙට්ටි හදන්නෙත් ටන්ට්රි එකේ තමයි බ්‍රෝ ❤
ඒ වගේම අති සුපිරි ඩ්‍රයිවර් (වැඩ්ඩෙක්)
කෙනෙකුත් අවශ්‍යය වෙයි ඔය මහාපරිමාණ
යෝධ යන්ත්‍රය හසූරුවන්න.නියමයි🇱🇰👌🏾👍🏾💪🏾
අමල් අය්යා❤️💪
උමේෂ් අය්යා❤️💪
@@sithminadilshan4751 දෙදෙනාටම දේව ආරක්ෂාව ලැබේවා ! ත්‍රිවිධ රත්නයේ පිහිටයි! එකමුතුකම රැඳේවා !
අපේ ලක්ෂ්මන් අයියා...❤❤💪
ඔහොම බොරැ දාන්න එපා පාලම් බීම් ගෙනාව මීටර් 32 දිග එතකොට එ්ක ඉට වැඩිය දිග නැතිද
රටට ආදරේ කරන පාලකයින් බිහිවී මේ රට ඉක්මනටම දියුණු වේවා!❤❤
මම ඉන්නේUSA.. මෙහෙනම් overload vehicles හරිම common .. ඒත් ලංකාවේ මෙහෙම එකක් තියෙනවා.. දැක්කම කියන්න බැරී සතුටක් ඇති වුනා .. අපේ පුංචි රටේ තවමත් භරනලා .. බුලතලා වගේ විශ්කම් පෙන්වන ඉංජිනේරුවන් ඉන්න එකට..❤️🤗💪
මේක හදපු කෙනාගේ ( ඉන්ජිනේරු වගේ,/ සැලසුම් කරුගේ )නම කියුවනම් ඉතා වටිනවා. කොහොම උනත් තන්ත්‍රි ආයතනය excellent .
ඔව් ඒක නම් ඇත්ත.... 😍 කඋරු උනත් නියමයි🎉
දාවනය කරන්න අවසරේ දුන්න එකත් වටිනවා ...
Milinda kodagoda
ෛෙ@@himashadilhari2345
මන් වැඩ කරන කම්පැනි එකේ ❤❤❤ බියගම පාර කැලනියේ
ලංකාවේ මේ තරමි වැඩිඩෝ ඉන්න එකේ හොද නායකයෙක් හිටියනම් අපේ රට දියුණු කරන එක ඒතරම් අමාරු නෑ .නිලමෙි තුමාට ස්තුතියි ❤
2015
Ai ranil inne
😂😂😂😂😂😂😂😂@@WwgSiriwardhana
Ai hoda nadda
ඌ රට උට වටිනාකමක් නොදුන් නිසා😁 රට ගියා
නිලමේ මේකට කියන්නෙ VBD කියලා , Vacuum Belt Dryer .
සපුගස්කන්ද Berlin RMC ආයතනයට තමයි මේක ප්‍රවාහනය කලේ .. ❤️
ඒකල DHT CEMENT Company එකට ඩිසයින් කරේ මුලින්ම ගෙනාවේ සිමෙන්ති අඹරන මිල් එක 70ටොන්
🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾👍🏾👍🏾👍🏾🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂😂👍🏾🇱🇰🇱🇰
ජයෙන්ම ජයවේවා!!!!! ආඩම්බරයි 🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾
විශිෂ්ඨයි කීර්තිමත් නාමයක් 🇱🇰 ඉතිහාස ගතවිය යුතුයි.
නිලමේ මේ වාහනය අපේ රටේම නිර්මාණය කරපු එක ඉහලින් අගය කරනව.
මීට පෙර 1978/79 කාලෙ මම කැලණි විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලයේ සපුගස්කන්ද විදුලි බලාගාරයට ජෙනරේටරයක් ප්‍රවාහනය කලා. ඒසඳහා ට්‍රේලරයක් ඉතාලියෙන් ගෙන්වල තිබුන. ඒකට රෝද 124 තිබුන. මේ වගේම රෑට පොලිස් ආරක්ෂාවක් යටතේ තමයි ඒක ගියේ. පෑලියගොඩ පොලිසිය ඉදිරිපිට දිනක් උදේ නවත්වා තිබුන. බර පාලමට දරන්න බැරි නිසා බාජ් උඩින් තමයි කැලණි ගඟ හරහා ගියේ.
හරියටම හරි ස්තුතියි.
මටත් මතකයි
මොකද්ද බාජ් කිව්වෙ
MATATH MATHAKAI.SAPUGASKANDATA GENIYANAWAA. KELANI PAALAME DEPETTATAMA BARA ENA VIDIYATA MEDIN . PAARA WENKARANA MEDA KOTASA EWATH KALAA.EDATH RAATHTHRI KAALE THAMAI GENA GIYE.A DAWASWALA PUWATH PATHWALA PHOTO EKKA MUL PITUWE DAALAA THIBUNAA VISTARA SAMAGA.
@@suranjakumara4101වතුර මත පාවෙන වේදිකවක්.
නිලමේ ගෙනාවොත් ඉතින් හැමදාමත් අලුත් වැදගත් දෙයක් තමයි. Salute Nilame , thanks
ඔයාට පුළුවන් කමක් තියේනම් ඔය වාහනේ වැඩ කරන ඩ්‍රයිවර් එක්ක පොඩි වීඩියෝ එකක් කරන්න...මොකද ඔය පිටින් දකින තරම් සුන්දරත්වයක් විදින්නෙ නෑ ඩ්‍රයිවර්...මමත් ස්කැමල් එකක් වැඩ කරන්නෙ...පුළුවන්නම් ඩ්‍රයිවර් එක්ක පොඩ්ඩක් කතා කරලා වීඩියෝ එකක් දාන්න...මොකද හැමෝගෙම ඇස නොගැටෙන පැත්තක් ඒක...එහෙම කතා කරොත් ඔයා සමස්තයක් ප්‍රයිම්මූවර් රථ රියදුරන් රිය සහයකයන් හට කරන ලොකු ගරු කිරීමක් විදියට සලකනවා...
ස්තූති...🙏
All the best...🙏
ඇත්තටම හරිම සතුටුයි ...ආඩම්බරයක් අපි හැමොටම ...
(මම දැක්ක රියදුරු දෙන්නෙක් ඉන්න වාහනයක් නුවර පාරේ කලගෙඩි හේන හරියෙදි..ඒකේ ගෙනිච්චේ පාලම් වලට දාන කොන්ක්‍රීට් බීම්..දෙවෙනි රියදුරු හිටියෙ බිම් යට වෙනම කැරියර් එකක..ඒකට තමා බීම් වල පිටිපස්ස රදවලා තිබුණේ ..මම හිතන්නේ ඒක SD@CC එකේ
මමත් වැඩ කලේ ඔය වාහන වල ඩුබායි වල mammoet එකේ ඔමාන් සවුදි ඉරාන් කටාර් රටවල් වලට ලංකාවේ ඒ වගේ වාහන තියෙන එක ගැන සතුටුයි
පලයන් හුත්තිගෙපුතා බොරු කියන්නෑතුව උබට පුට් බයිසිකලයක්වත් බෑනේ😆😆
@@බබා-ත3ඣ කොහෙද හූත්තො ඉන්නෙ
@@JayarathnaHewage-md1zg උබෙ අම්මගෙ පිත්තම අස්සෙ ඇති බලපන් 🙂👍
සුපිරි වැඩක් බොහොම වටිනවා ඔබට සහ සැමට දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤
ජයවේවා තන්ත්‍රි❤❤❤❤❤
සමාගමට
Engine ටිකක් හදමු කොහොම හරි කොච්චි පෙට්ටි එක්ක. බැරි නෑ, ලංකාවේ වැඩ්ඩෝ ඉන්නවා. ලංකාවට ජය වේවා
අනිවාර්යයෙන් හදනවා
@@niroshadeepani877 ඔව් ඒ තරම් දක්ෂ කාර්මිකයන් හා ඉංජිනේරුවන් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇත. නමුත් deal හරහා ලැබෙන comics කුට්ටිය නැති වන නිසා කවදාවත් ඒ දක්ෂයන්ගේ සේවය මේ කර්මාන්තය දියුණු කිරීම සඳහා ලබා ගැනීමට නොහැක.
හරිම සතුටුයි ශ්‍රී ලංකා වට ලොකු ආඩම්බරයක් ❤ තවතව මෙවැනි නිර්මාණයන් බිහිකිරීම ට තන්ත්‍රි ආයතනයට හැකිවේ වා ❤❤ ජය වේවා ඉදිරියටම යන්න ශක්තිය ලැබේ වා ❤❤❤
බොහොමත්ම පින් මෙහෙම දෙයක් ලංකාවෙ හැදුවට වැඩ්ඩො මොල කාරයො ලෝකෙට කරන කොට මේ වැඩ්ඩො ඒක ලංකාවෙ කළා පින් ගොඩාක් ......ස්තුතී තවතවත් මෙවන් නිර්මාන කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා තෙරුවණ් සරණයි 🙏 🙏 🙏 ....!!
Atetaye sinalyo karpu wada metek loke kwruwat karala nha
Meka haduwe milinda kiyala lankawe kollek Dan dubai inne
මේ විස්තර වීඩියෝ කර ඉදිරිපත් කිරීම ගැන හරිම ආඩම්බරයක් . ඔබට ජය.
ජපනත් කොර වෙනවා ලංකාවෙ වැඩ්ඩොන්ට ඒත් අවස්ථාවක් ලබාදෙනවා අඩුයි දැහැමි නිවරදි පාලකයින් රට තුල බිහි වේවා.🙏🙏😍
❤❤❤❤
සුපිරි වාහනයක් ...ආයතනය හා නිර්මාණය කිරීමට දායක වූ සැමට අපේ උණුසුම් සුබ පැතුම් ❤❤❤ .තව තවත් නිර්මාණය න් බිහි වේවා ..🙏🙏🙏
තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලා දෙවියන් පිහිටයි ජය ජය ජය වේවා ඉදිරියට යන්න
ටැංකියු දරුවො ඔයාලට ගොඩාක් පිං❤❤❤😂
මාත් tantri එකේ වැඩ කරන්නෙ ගැම්මක් තමයි ඉතින් ❤✌️
ඒකනෙ කාටද ආඩම්බර ❤
ජොබ් වේකන්සි නැද්ද
@@Inv-Paniyathiyennawa❤
@@umeshkaushika2598monawada job
@@umeshkaushika2598 monawada
බොහෝ වටිනවා නිලමේ ස්තුති
මන් ඕක දැක්කා 23 වෙනිදා පාන්දර 2.30/ 3.00 වගේ ටයිම් එකක පෑලියගොඩ, නුවර පාරේ දී 🤍
Milinda It's your Design Congratulations Brother.❤🎉🎉
ඇයි එයා ගැන කියන්නෙ නැත්තෙ.
මේක Design කරේ මිලින්ද කෝදාගොඩ (Milinda Kodagoda) අයියා. දැන් ලංකාවෙත් නෑ. ලංකාවෙ ආයතන හරි වටිනකමක් දෙන්නෙ නැති උනාම රට දාල යන්න උන සුපිරි වැඩ්ඩෙක් තමයි. හිටිය නම් මීට වඩා වැඩ අපිට බලාගන්න තිබුණ😢
වෙලාවට එයි.
රටගිය එක හොදයි .නැතිනමි අවදානමි
Ammmata hudu driver mahaththayth pennuwanam super❤
සම්පුර්ණ විස්තර පහදලා දුන් chanel එකට ස්තුතිය !"
ගුණාත්මක හොද වීඩ්යෝ කොතනද එතන ඉන්නේ නිළමේ විතරයි
අම්මෝ ඒක සුපිරිනේ
Excellent Srilankan work .
God blace .
ජයවේවා තන්ත්‍රි ආයතනයට....❤❤❤
ජනාධිපති චන්ද්‍රිකා බන්ඩාරනායක ඉන්න කාලේ,ජේනරේටර් ගේනවා ඔය වගේ වාහාන කිපයක් තිබ්බා.."thanthri "ආයතනය ලංකාවට ආඩම්බරයක් ,කැලණියත්..🎉
ඔබ ආයතනය සහ ඔබ සැමට ජය වේවා
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️❤️⛵❤️⛵❤️⛵❤️⛵❤️⛵
උබ හැම තැනම ඔය comment එක දාදා වැලලෙනවනේ , බලන බලන video වල ඔය comment එක පේනවා... උබ පලයංකෝ රට බාර ගන්න , yt එකේ comments දදා වැළලෙන් නැතුව 😪💔
@@MPF_LaKSHaNසිරාවටම බං මමත් බලපු ගොඩක් වීඩියෝ වල මේ කමෙන්ට් එක තියනවා 😂😂😂😂
හරිම ආඩමිබරයි අපේ නිර්මාණයක්...
කෘෂිකාර්මික උපකරණ නිෂ්පාදන කරන්න ,,, මිනිස් ශ්‍රමය අඩු නිසා.. කම්බයින් හාවෙස්ටර් මැෂින්.. ලොකු කුඩා කුඹුරු සදහා ... 🎉❤ සතුටුයි 🎉😂❤
TANTRI 💪💪💪💪🙏🙏🙏🙏
Proud about my company 🙏🙏🙏❤❤❤
👍❤️
Mama training Una thana thamai meka.mage palamu job ekath methana thamai Kale.jaya wewa TANTRI
amazing creature , Gigantic , We need more of this to run our business.
සුපිරියක් ❤❤❤
සුපිරි තමයි 👌👌👌
Tantri train tika repair kara supiri❤❤❤❤❤❤
ජයවේවා....
🤜🤛🙏🙏🙏 සුපිරියක් 🔥🔥🔥🔥 සුපිරියක් 📽️📽️ සුපිරියක් 📽️📽️ 💝💝☸️☸️☸️🤜🤛
Very very nice macho 👍🙏🥳🥳 Mama. Oman my friend ❤❤❤❤❤❤❤❤ NILA ma
අපේ රටේ තියෙන ගොඩක් ඒවා ආසියාවේ ලොකුම ඒවා.ඒ එකකින් වත් ලංකාවට ඇති සෙතක් නෑ.
මේකෙන් සෙතක් නැත්තෙ නෑනෙ
ඔයත් වැඩ්ඩෙක් නිලමෙ, නියමයි,
Good job tantri🎉
Hats off for designing engineers 🔥😍
He's in uae now
සුපිරි සුපිරි ❤❤❤ අයියා
සුපිරි , ජය වේවා
advantis එකේ වීඩියෝ එකක් කරන්න.රෝද 128😌
🎉🎉🎉 මම මුලින්ම ඔය වගේ ලොකුම ලොකු එකක් දැක්ක පුත්තලමේ ලක්දනව් ආයතනයට තොඩුවාවෙ ඉඳලා ලොකු ජෙනරේටර් දෙකක් ගෙනාව පස්සෙ මමත් දෝහා කටාර් වල ස්කැමල් ජොබ් එකක් කරනකාලෙ මමත් ඔය වගේ එකක උදව් වටත් ගියා 🎉🎉🎉
අපේ රටේ සුපිරි වැඩ්ඩො ඉන්නව, නමුත් ඔවුන්ට උදව් කරන්න කෙනෙක් තමයි නැත්තෙ. මෙම වහනය පුද්ගලික ආයතයකින් නිර්මාණය කරල තියෙන නිසා හොදයි. ඔවුන්ගේ හැකියාවන් තව තවත් දියුණු වේවා.
ජයවේවා....
සුපිරි වැඩක් නේ
Thanks නිලමේ
2024 නව වසරේදී මාලිමාව රජය යටතේ දේශීය නිපැයුම් .ලෝකයට ඉදිරිපත් කිරීමට ලැබේවා.එමගින් රටටත්.නිර්මාණය කරන සියලුම ඉංජිනේරුවරුන් සහ ආදරණීය දක්ෂ සේවක මහත්වරුන්ටත් ජාතියේ උත්තමාචාරය ලැබේවා.තවතවත් නව නිෂ්පාදන ඉදිරිපත් කිරීමට ශක්තිය ලැබේවා.නිතරම නව නිපැයුම් සඔයසඔයආ ලෝකයට ඉදිරිපත් කරන මාගේ ආදරණීය නිලමේ.සහෝදරයාට බෙහෙවින්ම ස්තූතියි.
Malimawen karanakan balagena hitapalla Un ewillath hiru allai awrudu 5kma sanwardanayagena hithaddi palanakale iwarai
නිළමෙ අපි වෙනුවෙන් කරපු කැපවීම ට ඔබ තුමා ට ත් ගොඩක් ස්තූතියි
Meke thamai mola thiyena ewun inne. Habai kala kanni palakayo inna nisa ape mola karayo okkoma pita rata wala sewaya karanawa. Me wage dewal karanna me tikak hari me rate inna ekath wasanawak.
Oyalata budusaranai.
Respect the team that constructed the vehicle, But why the vessel has been imported when several companies are there in Sri Lanka that can fabricate similar vessels. Even in the Refinery, in Sapugaskanda, the Refinery fabricators construct more bigger and complex vessels for its use. Sadly, that opportunity has been given to some other country, and the loss of Forex of Sri Lanka.
ඇතුල බලන්න තිබ්බනම් මරු
හරිම සතුටයි
නිලමේ චැනල් එක නිසා දැක්කා.... බොහොම ස්තුති නිලමේ
වාව්....ජයවේවා
අපි ඕක අරන් යනකොට ලග ඉදන් බැලුවේ අපේ ගේ ඉස්සරහින් ගියේ😊
Supiriyak nilame bro
බොහොම ස්තුති ඔයාගේ කමෙන්ට් එකට....
අපි ඕක දැකලා තියෙනවා....මීට සෑහෙන කාලෙකට කලියෙන්....ගැලනිගමදී.... දවසකට වඩා තිබ්බා පාරේ දාලා...💪❤
kelani tissa power plant ekata generater geniyanna wheel siya gananaka truc ekak genawa mathakada
Mr milinda congratulations ❤
8×8 Military Truck Chassis hadanna barida?
Karapu kenage namawat kiyanna bari samanya adikari kenek..........itin ekenma terenawa merate waddanta ati tanaha agaya kirima.(kopaman pramanayak wadakalat meya mirmanayakarapu kenagana eka wachanayak kiuwada)good luck saho kohe giyat ape rate namatiyamu.
කෝමහරි තව අවුරුදු කිහිපයක් ඇතුලත.. විශාල Technologists පරපුරක් බිහිවෙයි.. ඒ සියලුම අයගෙ දැනුමෙන්.. රට ගොඩගන්න හැම එකාටම ජය වෙන්න ඔන.. ❤❤
Mama danna widiyata meke mulika nirmanaya idiripath kale state development corporation eka 1980 ganan wala wenna one... danatath eyala ewalin wada karanawa meka eeta passe karapau nirmanayak namuth mn sadahan kale mulika nirmanaya gana ...lankawe 25m pre cast beam deliver karanne adatath agolo eke ...tantri eka gana wagema mr milinda ganath mama respect karanawa...sdncc eke hitapu engineer knk da me mr milinda kiyalath mata hithenawa ...
ජයවේවා 👍👍👍
Nelama oba pattai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Great work .... 👍👌
prime mover ekata Scania 770S ekak hari Volvo FH 16 wage wahanayak thibbanm 😍,good job keep it up
Incredible technology ❤. Proud of Sri Lanka ❤
තන්ත්‍රී එකට මම ගියා ලොක්කා මාරම කෙනෙක් පාන්දර 4ට අවදි වෙන්නේ වාහන ගෙන්නන්න ඕනේ නැ කිවා ලනක්වේ හදන්න පුළුවන් රජයෙන් කිසිම උදවුවක් දෙන්නේ නැතිලු.
දකුණු ආසියාවටම එකයි කියන්නේ මාර වැඩක් නේ🧐🫡
Qatar ake roda 112 thiyana rimort controll wahanayak dekala nethinam kiyanna poto..viedio dannam..lankawe mehema akak thiyana akath aydambarai
Dhakunu asiavatama thiyana ekama vahane.
Ekath thiyenne lankavee srilanka 🇱🇰 ❤❤
Hhamotama adarei budu saranai ❤❤❤🙏🙏🙏🙏🙏
Mewa api dakinne Medaperadigadi Oil n Gas project wala weda karana nisa boho vita remote control walin hasurawana vessel, tanki ho silos prwahanaya karana hithaagannath beri visaala truck trailer wahana. Denata dakunu asiawe usama vessels eka thiyana Saudi APOC project ake siyalla deka ganna wasanawa lebuwa. Godak sathutuyi me weda satahana dekkama.
බොහොම ස්තුති අපේ වැඩසටහන අගය කරමින් ඔබ එකතු කල කමෙන්ට් එකට
ඇයි බන් මෙහෙම?🙄 එක එකා comment කරලා මම වැඩ කරා රෝද 108 -110 අරක මේක ඒවා වැඩක් නැහැ 😂 තොපි ඒ වැඩ කරේ ශ්‍රී ලංකාවෙද නැහැනේ 😅 මේක Tantri ලංකාවේ අපේ දෙයක් මේක අගය කරපන් 🤘
අඩො ඒක නම් ඇත්ත බන් 😂
සිරාවටම ❤❤❤
රටට ආදරය කරන පාලකයන් හිටියා නම් මේ වගේ නිර්මාණ කරලා අපනයනය කිරීමට තිබුණා
තිස් හයයි කීවට 38 තිබුනා රෝද... 😮😮
😂😂😂😂👍
Load Eka Anuwa Use Karana Prime Mover Eka Wenas Karanawa.Ethakota Roda Gana Wenas Wenawa.❤
සුපිරි ❤❤
Proud of Srilankan Engineers
mama 1980 weda kale Mamoth kiyana oya wage wahana yaka iraq wala,Habai dan lanakwe okak thiyenawa kiyanna kochchara adambaryak da
ශිු ලංකාවට මහත් ආඩම්බරයක්
🎉🎉🎉 දොහා කටාර් වල මම කලින් හිටිය කොම්පැනියෙත් මම ඕක එක්ක මමත් ගිහින් තියනවා 🎉🎉 එක වෙලාවක අපි ගිය එකට ඔක්කොම රෝද 144 එකතු කරල ඇදගෙන ගියා 🎉🎉🎉 ගොඩක් වෙලාවට තියන බර අනිවා තමයි රෝද ගනන තීරණය වෙන්නෙ 🎉🎉🎉 ඔය වගේ එව්වා දෝහා කටාර් වල කීයක් තියනවද
මේ දවස් වල අපේ ගෙවල් ළඟින් යනවා මේක😉
ලංකාවට ජයවේවා තන්ත්‍රි ජයවේවා
verry excellent ☝☝☝☝☝
Fast and furious eka dekkama gani vahane 😂
Niyamii bn jaya.❤️
ජයවේවා....
Credit goes to Mr.Athula Haputhanthri of TANTRI Trailers and his Designed Engineer.🎉❤
මිලින්ද කෝදාගොඩ කියල ඇහුන
Credit should go's to Melinda kodagoda
@@sriyanikumarasinghe868 ow Melinda thamai Eka kle