Hats off guys. Thank you very much for your hard work to protect our aqua resources with your maximum capacity. This issue could be handled more professionally by the government institutions such as, NARA. But since they are reluctant to involve with these issues, I really appreciate your effort. Thanks for uploading and giving them a motivational support.
Surprise to hear that it left us. As i saw on the video footage, it didn't have critical wounds. Has to be investigated and find out the cause for the death of that rare black panther.
This issue is not only in this lake. This knife fishes are being spreaded around the lakes and rivers in colombo area. Very useful program in order to educate our locals. Tks a lot.
very good video, according to those imported fish are so easy to catch a place like that? thats bit unbelievable, with the price tag someone just through them like that.....but i know other countries having a big problem with scavenger fish, lot ppl tend to put them in rivers once they get bigger.....
දැක්කම මාර සතුටු හිතුණ...ස්වභාවධර්මයට ආදරේ කරන ඔයතුමන්ලා වන් අය මේ රටට සම්පතක්...ආදරෙයි ගොඩාක්...තෙරුවන් සරණයි...!
තව ලංකාවට ගෙනාපු ඉබ්බො ජාතියක් ඉන්නවා උනුත් ගොඩක් බෝ වෙලා ඉන්නෙ ආයිත් ඒක පොඩ්ඩක් මතක් කරන්න අගය කල යුතු හොඳ වැඩක් ජය වේවා!!!
Koheda inne
Varge mokakda?
කන් රතු ඉබ්බන්
Red eared slider turtle
මතක ඇති කාලෙකින් trending ආපු එකම ප්‍රයෝජනවත් video එක☝️☝️☝️
keep it up bro👌
ගොඩක් හොද වැඩක් අපේ රටේ මත්ස්‍ය සම්පත අපිට වටිනවා.අද තමා චැනල් එකට ජොයින් උනෙ ඉදිරියටත් මේ වගෙ වීඩියෝ ඕනෙ සබ් කරා ජය වේවා.
හීනෙකින්වත් හිතන් නැති දෙයක් .අමුතු වීඩියෝ 1ක්..👍👍
මරු කොල්ලො දෙන්නෙක්......සුපිරියි...ආදරෙයි,ඔබලා පරිසරයට කරන ආදරයට❤️❤️❤️
මාලු ගැනනම් මට දැනුමක් නෑ. වීඩියෝ එක බැලුවම තමයි යම් තාක් දුරට තේරුනේ මොකක්ද වෙන්නෙ කියලා. ඇත්තටම හොද වැඩක්.
හොඳ වැඩක්!
අපේ පරිසරයට අදාල සත්තු රැකගන්න දේශපාලකයො නොකරන දේ මිනිස්සු වත් කරන්න ඕන! ඉතාමත් වටිනව!
මවූ බිමට ණය නැති කොල්ලො. Admirable
1000th වෙනි comment එක මගෙන් !! සුපිරි වීඩියෝ එකක්!! නියමයි අයියේ!❤️
ගොඩක් හොද වීඩියෝ එකක් අයියෙ වටින දෙයක් කලේ ❤🙌
ගොඩක් සතුටුයි කොල්ලො ඔයාලගෙ මේ සමාජ සත්කාරය ගැන ගොඩක් ආදර්සයක් ඔයාලා අපේ සමාජෙට දෙන්නේ අනේ අපේ රටේ මිනිස්සු හැමදේම ගැන මෙහෙම හිතනවනම් අපේ රට කොච්චර සුන්දරවෙයිද හිතන්න මිනිසුනේ ටිකක් අපේ රට අපේ අනාගත දරුපරපුර ගැන..මම දෝහා කටාර් සිට ඔබලාට සුබපතනවා...❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍😀
වයසට යනකොට අම්මා තාත්තා පාරේ දාලා යන එවුන් ඉන්න රටකට මාළු වැවූ වලට අතාරින්න එක අහන්න දෙයක්ද?
Kathawa ❤️
pattaban eka
Puluwan da mata denekwa hadanna ganna nmbr ekak thiyanawanm denna
e deka galapenne na neda
malu waw walata athaarinne unwa nidahas karanna
දන්නෙ නැති ගොඩාක් දැනුම බෙදාහරින වැදගත් youtube channel එකක good job දිගටම කරගෙන යමු.....❤❤❤
අයියා වීඩියෝ එක නං සුපිරි හොඳ වැඩක්
ඇත්තටම හොඳ දෙයක්. මේ ආකාරයට දේශීය ජෛව විවිධත්වය ආරක්ෂා කරන්න මෙම තරුණයන් ගන්න වෑයම අප අගය කළ යුතුයි. විශේෂයෙන්ම තලංගම වැව කියන්නේ මමත් කුඩා කල සිටම මගේ කුඩා කල පටන් හොඳින් දන්නා අප ජලජ පරිසරයකි. යම් යම් සංවර්ධන කටයුතු නිසා ඉතා කුඩා වී ඇති මෙම වැව හා සම්බන්ධ ඇළ මාර්ගය හා එක් වුනු තවත් කුඩා ජලද ජලජ ප්‍රදේශ මීට බටහිරින් පිහිටා ඇත. මෙම වැවෙහි දෙවන ලෝක යුධ සංග්‍රාමයේදී කඩා වැටුණු කඩා වැටුණු ගුවන් යානයේ කොටස් ඇති බවද ප්‍රකට කරුණකි.
ආත්මාර්ථය, මුදල් , බලය හඹායන හෙම්බත්වුනු මින්ස්සු අතර ස්වභාවධර්මයට ආදරයකරන තරැනයන් පිරිසක්. මෙහෙම අය ඉන්නව කියල දැනගැනීමත් සතුටක්. වෙනරටවල රජය මැදිහත්වී කරන දේවල්මේව.
Hats off guys. Thank you very much for your hard work to protect our aqua resources with your maximum capacity. This issue could be handled more professionally by the government institutions such as, NARA. But since they are reluctant to involve with these issues, I really appreciate your effort. Thanks for uploading and giving them a motivational support.
වීඩියෝ එකේ ඔක්කොම බලලා Comment දාපල්ලා
Good Job හොද වැඩක්...❤️❤️❤️❤️😘
නියම වැඩක්.. හරිම සතුටුයි අද කාලේ මේ වගේ අපේ ස්වාභාවධර්මය ගැන හිතන තරුනයන් ගැන.
නියම කොල්ලො ටිකක්, විඩියෝ එකත් හොදට පැහැදිලිව තියෙනවා
හොද දේයක් ඔයා කේරේ
මේ වගේ වීඩියෝස් තව කරන්න
මෝඩ මිනිස්සුන්ට හොද ටම
තේරුම් කරලා දේන්න👍
පට්ටම චැනල් එකක්නෙ. මං අද මේක දැක්කෙ. සුපිරිම වැඩක්
ලංකාවේ එතෙක් මෙතෙක් දැකපු animal programs වලින් සුපිරිම program එක මේ.. goodluck bro
බොක්කෙන්ම සුපිරි වැඩක්..
ජය..
මම දැක්ක හොඳම youtube චැනල් එක මේක. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ජය වේවා 👍
මෙක ගොඩක් වටින ව්ඩිඔ එකක්
ඔය වැව් , ඇලදොලවල් වල ඔය වගේ ආක්‍රමණශීලී මාළු බෝ වෙලා ඉන්නෙ මිනිස්සු නිසා . ඔය වගේ මාළු පොඩි කාලෙ ගෙනල්ලා ලොකු වුනාම හදන්න ඉඩ නැති වුනාම උන්ව වැව් වලට ගිහින් දානවා. ඒ නිසා තමයි ඔහොම බෝ වෙලා ඉන්නේ . ඔය වගේ මාළු හදන්න ඉඩ්ක් නැත්නම් මිනිස්සු හදන්නෙ නැතුව ඉන්න ඕනෙ. එවුන්ව වැව් වලට දැම්මහම වැව් වල ඉන්න මාලුන්ට තර්ජනයක් වෙන්නේ. .....
මේ වගේ දෙයක් ගැන රටේ මිනිස්සුන්ව දැනුවත් කරපු එක ගොඩක් හොඳයි pet talk....
Akh aththa bn🤗
maluwAk ona khumada gnnA kiyanna 962 0782565796 imo collme
@@ruwanjayaweera8643 😎
මේ දෙන්නම මේකට දාලා බෝ කරලා විකුනනවා කියලා හිතෙන්නේ මට විතරද
@@lionproductions4622 wennath puluwan habai e wadeth😂😂
නියම වීඩියෝවක් කතා කරන ඒවත් හරිම පැහැදිලියි පිලිවෙලයි..☝👍👍👍👍
නියමයි පැතුම්.. ඔහොම යං ❤️❤️❤️
සුපිරිම වීඩියෝ එකක්.ගොඩක් වටිනවා සහොදරයා.😋
ඔයාලා වගෙ අය තමයි අපේ රටට අවශ්‍ය , මල්ලි
ඇත්තටම මෙහෙම මිනිස්සු ඉන්න එක ගැන හරි අද කාලෙ බොහෝ සතුටු වෙන්න හේතුවක් ❤️
This is a kind of TH-cam channel we expecting . Good work there !!
එල අයියේ ගැම්මක්
පුලුවන්නම් කලු කොටියා ගැන video එකක් කරන්න. සාදාරනයක් කරන්න.
Ane ou
Surprise to hear that it left us. As i saw on the video footage, it didn't have critical wounds. Has to be investigated and find out the cause for the death of that rare black panther.
Umalne
ape un Kalu kotiyawa mara gatha...
එක මටත් හිතාගන්ඩ බැරි දෙයක් තමයි බන් මැරෙන්ඩ තරමි දෙයක් එ සතාට සිද්ද වෙලා තිබුනද කියන එක.
නියම වැඩක්. ඒ වගේම මේ චැනල් එකත් නියමයි.
මේ වැව අපි පොඩි කාලෙ නාපු සුන්දර මතක ගොඩක් පිරුණු තැනක් ..
තලංගම කොතනද මේ??
@@MrRajitha Battaramulla (Hokandara) ... Near the Parliament
Akuregoda wewa
දැන් නම් බලන්න දුකයි වැව් දිහා
Koheda wewa thiyenne
අදුරට සප නොකර එක් පහනක් හො පත්තු කරන්න සුපිරි වඩක්
වටිනවා අනිවා. Knife,Aligator,Tank Cleaner ඔය තුනම හෙන කරුමයක් වෙලා තියෙන්නේ ගොඩක් වැව් වලටත්.
Aniwarenma wauwala bami siduru karanawalu
Good job ❤❤❤ best for your work
ජනතාව දැනුවත් කරාට ස්තුතියි 😃
Great video
සැගවුණු සමාජ සේවා
නියමයි බ්‍රෝ, සුපිරි වැඩක්👌
සුපිරි මොල ටිකක්❤
ඇත්තටම හොඳ වැඩක් ...
ඉතා හොඳ වැඩක්.. !
ආක්‍රමණශීලී ශාක සහ සත්ත්වයන් පරිසර පද්ධතියක් තුල වියාප්තිය ආරම්භ වන්නේ මිනිස් ක්‍රියාකම් වලින් පමනයි. මෙය වැලැක්වීම කල් ගතවෙන විට එන්න එන්නම අමාරු වැඩක්. අද මහනුවර වැවේ හරි හරියට (අපේ භාෂාවෙන්) ටැංකිසුද්දෝ ඉන්නවා. කෙටියෙන් කිව්වොත් ඔයාල කරන්නේ යුගයේ අවශ්‍යතාවයක් වෙනුවෙන් ජාතික සේවයක්.. ස්තූතියි.
Tanki suddanwa aharayata ganna eekadeshika godak napuru maaluwek innawa kawruwath dannathi unaata. Unwa godak bookarala mun inna waw walata dammanam hari
Me aropima maluwek kiyak wenwda bro..plzz help
මල්ලි හරිම සන්තෝසයි මමත් galappaththi නාගහමුල්ල පාරේ තමයි උපන් ගම දැන් නම් ඉන්නේ තිරිකුණාමලයේ සේරුවිල ලංකාවාසී සියලුම දෙනාට ඔය මාළු දැකගැනීම සැලසීම පිළිබඳව ස්තුතිවන්ත වෙමි
Finally on trending 😍. Really happy to see😍
නියමයි මචංලා සුපිරි වැඩක් ඔයාලා කරන්නේ.....😍
good effort pet talk.Go ahead
සුපිරි වැඩක් බං එල
මෙහෙම මාළු ලංකාවට වෙනකම් උඩ බලන් සිටි අසමජ්ජාති පාහර පාලක හතිකරේට සොබාදහමේ පිහිටයි...
Ane oya malu allapu aiyage gedara koheda thiyenne kiyala dana ganna පුළුවන්ද 🥺
ඉස්සර හිටපු මාලු කාවයියො අංගුට්ටෝ මගුරො හුන්ගන් උන් දැන් පේන්නවත් නෑ🙁🙁🙁
ඇත්ත... මේ සෙට් එක ඒකදේශීය මාලුන්ට ගොඩක් අපි වගේම ආස අය තමයි.... 😮💨
It’s great to see how passionate he speaks of the eco system. Great!
Niyamai ash aiyye 😘❤
This issue is not only in this lake. This knife fishes are being spreaded around the lakes and rivers in colombo area. Very useful program in order to educate our locals. Tks a lot.
ඔයාලා රටට හොඳ දෙයක් කරන්නේ . ගොඩක් හොඳ යි .❤️❤️❤️❤️
දැනුමක් නැති උනුත් ලංකාවේ ඉන්නවනේ. මේ වගේ දේවල් දිගටම කරපන් bro. රජයෙනුත් අවධානය යොමු කළොත් හොදයි
ගැම්මක් ❤🎉
Great work 🙌🏼♥️
ඇත්තටම ඔය වැඩෙ නියමයි
මචන් මේ වගේ වීඩියෝ වෙන රට වල කරනව ගොඩක් ...මන් අද තමයි ඔහොම මාලුවෙක් ඉන්නව කියලත් දන්නෙ...අපේ සමහරක් උන් නම් මේව දැක්ක ගමන් කියන්නෙ අපෝ මොන පව්කාර වැඩද මුන් මේ කරන්නෙ කියල ....උබල ඕකෙ පිටි පස්සෙ කරන දේවල් වුන්ට පේන්නෙ නෑ....දිගටම මේ වගේ දේවල් කරපන් ...පුලුවන්නම් ලොකු කැලේකට ගිහින් ඇතුලෙ වෙන දේවල් පෙන්නපන් නැත්නම් ලංකාවෙ එක එක පැති වල ඔය වගේ සත්තු සම්බන්ද interesting දේවල් තියෙනව ඒව අරන් වරෙන්...ඒ කිව්වෙ chanel එක වෙනම පැත්තකට අරන් යන්න වගේ...ලොවෙත් chanel එක සුපිරියක් වෙනව...👽🔥
Maru aiyeee
Digatama karagena yanna
Aiyalata budu saranai
සුපිරි වැඩක් කරන්නේ ඔයාලා... මේ වගේ ආක්‍රමණික මසුන් හින්දා අපේ රටේ ආවේණික මසුන්ගේ සජීවී නිදර්ශකයක්වත් අනාගත පරම්පරාවට දකින්න ලැබෙන්නේ නැතුව යන්න පුළුවන්.....
ඇත්තටම හොඳ වැඩක්...පෙට් ටෝක් ඔබට ස්තූතියි
අපේ පැතුම් අයියා 🔥
සුපිරි චරිතයක් 🔥🔥👌👌
Eyawa contact Kara ganna barida BN. Maluwek eilla ganna
eyawa contact karala dennako
Eyage nambr ekak denna puluwan da ..mata
Fantastic super job 💜💛💚💜💛💚💜💛💚💜💛💚
සුපිරි වැඩක්.පුලුවන්නම් කලු කොටිය ගෙනත් කරලා ඒ අහින්සක සතාටත් sadatanayak කරන්න.
Puluwannam apita surathal sathun ganna than gana vidiyo ekak karanna🙂😟😟
superi vedak .lankawata aadare kollo me ❤❤🎉🎉🎉🎉
නියම වැඩක් මචන්.අපේ පැත්තෙත් knife ලා , පාකු ලා, සෑහෙන බෝ වෙලා
Oy kheda
සුපිරි වැඩක් අයියෙ ⭕🌎
වැඩිකල් යන්න කලින් Jeremy එනවා ලංකාවට River Monsters අරගෙන 😂 (පණුවෙක්ටවත් හානියක් කලෙ නැ කියලා වෙනමම කියන්න වෙලා,ඒ තරම් හොද මොළ තියෙන්නෙ ලංකාවෙ 😂)
Jeremy wade gana minissu wafiya danne na, prasidda krnna epa, api danagattama athi☺
😀 Jeremy awa
lankawe inna internet ostharlath ekka berenna bane ban naththam , karumetawath aththa panuwek unoth nadu dannath bari na me channel ekata
@@hiranthaharshajith3669 maara kathawak ne, panuwek dammoth mokada?
@@unknown-nl9ql පනුවෙක් නෙමෙයි කූඹියෙක් දැම්මත් මේ වගෙ චැනල් වලින් හරි වැඩකට යොදවනවා හරි දැක්කම සමහර බුවාලට රිදෙනවා සෑහෙන.ඒ තරම් සත්ව කරුනාව පහල වෙනවා 😂
නියම වැඩක්🤘🤘🤘🤘
Good job
හොඳ වැඩක් ජය වේවා 👍
Good job brother....❤️❤️❤️❤️
pet talk...ආසම channel එකක්... ♥️
Ayye Mata knife ekek ona.. Mata denna mn gawa tank ekak thiyenawa .. loku ekak.. .. restaurant eke Danna.. thank you..
Machan oya malunta amata danne monwada?
අප විසින් අවධානය දිය යුතු කරුණක් ගැන මේ විදියට වැදගත් වීඩියෝ එකක් මගින් අවධාරණය කරපු එක ගැන ස්තූතියි. දැන්වත් ලොකු කම පේන්න විදේශීය මාලු හැදුවට එපා වුනාම වැව් ඇළවේලි වලට දාලා ලංකාවේ ජෛව විවිධත්වය විනාශ කරන්න එපා. මේ කර්තව්‍යය කරන අයියත් කරන්නේ ලොකු දෙයක්. PET TALK Best of luck
Good job bro!!❤
සුපිරි 🙏❤️
සුපිරි වැඩක් අයියා
මම ඇලිගේටර් ව ගත්තේ 15000 😂 දැන් වැවු වලත් ඉන්නවා
😂😂😂🙏
😂😂😂😂
Amoo ekha
😂😂😂😂😂🔫🔫🔫
5000ta bn gatte man 😂
Great work brdhrs
Respect bro💖🔥
Supiri wedak❤
River Monsters වගේ 😱😱😱
Well done machan.ubala wage parisarayata adarayakarana ewunwa dakinna lebeemath sathutak.
නිදි වරාගෙන හැමදාම බලනවා. අදත් මතු සම්බන්ධයි. 🙄
Amila pigeons kelaniya paravi set eka gena video ekak karamu aiye...👍👍😊😊
Knife ව දැනටත් නම්කරල තියෙන්නෙ ආක්‍රමණික විශේෂයක් ලෙස ලංකාවෙ.ඇතිකිරීම තහනම්
Maru maru 😂😂🎉🎉🎉🎉 1:11 1:12 nuwara wawet innawa😊😊😊😊
very good video, according to those imported fish are so easy to catch a place like that? thats bit unbelievable, with the price tag someone just through them like that.....but i know other countries having a big problem with scavenger fish, lot ppl tend to put them in rivers once they get bigger.....
excellent work Gentleman. Actually proud to be your work. Respect .
තව ටික දවසක් යද්දි පිරානලත් ඉඳිබං
Man hithanne denatamath innwa
ඇත්ත සුපිරි වැඩක් හොඳේ