බොහෝමත්ම ස්තූතියි - මට වයස 58යි. ගොඩාක් දේවල් ඉගෙන ගත්ත we value your down to earth humble attempt to educate all of us. I hope all who is going to for voting would evaluate the respective individuals and their back ground performance and announced policies well without the distortion and media hype. Once again thank you sir. Good luck Sri Lanka.
ඔබට අපි හරි ආදරෙයි රුචිර. You are one of the rarest Human Being ❤ you are adorable and brutally intelligent . Sri Lanka is lucky to have a Man like you . ආදරෙයි ❤
සමීක්ෂණට සහභාගී වුන කට්ටිය මේ පැත්තට!
මාලිමාව
මාලිමාවට ජයවේවා 🧭🧭🧭🧭🧭🧭🧭
මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤?
Like higa කන්න එපා
Methanath awith ara paththata me paththata kiya kiya ha....nenna epa..😅😅
හැමදාම රටේ යහපත වෙනුවෙන් වැඩකරන ඔබ තුමාට බොහොම ස්තූතියි.
ඔබතුමා නිකම්ම සමීක්ෂණයක් කරල ප්‍රතිඵල කියන නිකම් නිවුස් එකක් නොවී , සමීක්ෂණ ගැන හොඳ විග්‍රහයක් කළා දන්නා නොදන්නා සැම දෙනාටම.. ඒක පාසල් සිසුන් සිට සමාජයේ දැනුවත්බවට මාහැඟි සේවයක්...
සියලු දෙනාටම මේ වගේ තීරණාත්මක අවස්ථාවක මේ වගේ සංකල්පයක් දැනුවත්භාවයට පත් කිරීම පහසුයි.
ඔබට ජය 🙏 ❤
My fav channel.. රැල්ලට යනවා වෙනුවට තව කෙනෙක් කියන හින්දා චන්දෙ දෙනවා වෙනුවට මේවගේ විද්‍යාත්මකව ලස්සනට analyz කරලා රටගැන හිතලා දරුවන්ගෙ අනාගතය ගැන හිතලා වටිනා චන්දය ලබාදෙන්න. මොකද ඕක හරියට පාවිච්චි නොකර වැරදි අයට දීලා ආයි අවුරුදු 5ක් යනකන් කෑගහන්න එපා උන් හොරාකනවා උන් හොරාකනවා කියලා.. however im very grateful to you dr.ruchira sir. මන් මේ චැනල් එකෙන් අවුරුදු දෙක තුනක් ඇතුලත ඉගෙනගත්තු දෑ බොහොමයි.. ජීවිතයට දර්ශන වාදය.. ස්තූතියි ඒ සියල්ලටම❤
Hora kana ekanam kawuru awat karai. balanna one rata aduwenma kai kiyala hitena kena thamai
මේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් 3000හේ වගේදී මම සබස්ක්‍රයිබ් කරේ...මාර සතුටුයි ලක්ශ 5හට කිට්ටුයි දැන් ❤ ..වැදගත් නිහතමානී මනුස්සයෙක් මේ සර්..ඔබතුමාට ජය..
මම 7000දි
Mn 9000 wge kare.. 500K wela thyenne… mara sathutui
❤
මම මුල් 50 ඇතුලතදි සබ්ස්ක්‍රයිබ් කරා.❤
@@charithmadu7281 රත්තරන් මනුස්සයෙක් නිතරම ඉන්නේ සිනාමුසු මුහුනින් ,දැක්කත් වැඩ සිද්ද වෙනවා
ඔබතුමා ප්‍රායෝගික දැනුම් සාගරයක් ජීවිතේම රැකියාවක් කරගන්න වෙලා තියෙන අපට මේ චැනල් එක ගොඩාක් වටිනවා ❤❤❤
ඔබතුමන්ගේ සමීක්ෂණ පුරෝකථනය, පාඨකයාට විවිධාකාර සමීක්ෂණ පිළිබඳව සත්‍ය තත්ත්වය අවබෝධ කර ගැනීමට මහඟු පිටිවහලක් වේවි. ගොඩක් තුති. ඔබතුමාට තෙරුවන් සරණයි .
Chande ganna pretesate kiyanna try karanna ekane egena gatte
රටේ යහපත වෙනුවෙන් වැඩකරන ඔබ තුමාට බොහොම ස්තූතියි.
මාලිමාව අතිවිශාල ජයක් ලබනවා ඒක සුවර් .ඔබ තුමාට ස්තුතියි
❤❤❤❤❤
i dont think so.... do not sure about "gamwala ewun"
@@usansew782 its true mchn they vote for a takaram
අන්තර්ජාලය සහ සමාජ මාධ්‍ය පරිහරණය කරන අයගෙන් 90%, ම මාලිමාවට...
ඒ සියල්ලම හොදින් තේරුම් ගත් අය නිසා..... හැබැයි සමාජ මාධ්‍ය භාවිතා නොකරන අය තමයි තවමත් වහල්ලු...
Uba wageh modayek😂
ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ ඔබ තුමාගේ සමීක්ෂණ විශ්ලේෂණය ක් ඉතාමත් විශිෂ්ඨයි. ස්තුතියි
@gamingtp6892 හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි
හරිම ආකර්ෂණීය විශ්ලේෂණයක් ස්තූතිය.👍👍👍👍❤️❤️❤️
කවුරුවත් මට රුපියල් 50ක් නොදුන්නත් මම කැමති මාලිමාව ට...හේතු 1000ක් තියනව.. ඔබතුමා මෙ විග්‍රහය කරයි කියල බලාගෙන හිටියෙ. ජයවේවා
කිසිම දැක්මක් නැති ඔහේ තමන් කියන්නේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති ඔහේ කියවන්න විතරක් දන්න අනුර වගේ එකෙක්ට චන්දය දෙනවනම් ඔලුව අතගාලා බලපල්ලා අං එනවද කියලා
@Gaiya-rb3cw මම හිතන විදිහට කිසිම. දැක්මක් නැතුව ඔහේ කියවන්නේ රනිල් හා සජිත්. අනුරගෙයි අනිත් අයගෙයි කතාවල ලොකු වෙනසක් තියනවා අහල බලපන් එක කතාවක් එතකොට තේරෙයි ❤️❤️එහෙම තෙරුන් නෙත්තම් උබ ඔලුව අතගාල බලපන් තව පස්සත් අතගාල බලපන් වලිගයකුත් හම්බවෙයි 😂😂😂😂😂
@@the_memes_explorer ඒකද chat gpt වලින් it ප්‍රතිපත්තිය අරගන උන්ම හදාගත්තා වගේ දඟලන්නෙ
Modakamata Beth natha
@@RasalSRdo you have any way to prove your statement?😅
ඔබතුමා වගේම අපිත් ඉතාම හදපිරි සතුටින් ඉන්නෙ....❤❤❤
මෙච්චරකල් වෙන පක්ෂවලට දීලා මේ පාර මාලිමාවට චන්දෙ දෙන අය කෝ බලන්න...
විස්සක්වත් නෑ නේද බං...
@@JungleZoo4uටොබයියෙක්🤣
❤❤❤
@@JungleZoo4u එහෙමද?
@@JungleZoo4u paw bn uba
අපේ ආදරනීය ගුරුතුමාට 500k ලබාදීලා සමාජය ගොඩදාගමු ❤❤❤❤
Jayawewa
සකරබයිස් කලා
Malimawe npp Gon UN Dana sameekshsna😂
@@warsil3735ලංකාවෙ විජය පරපුරෙන් පැවතෙන හොර තක්කඩි මජර කල්ලියක් තමයි බංකොලොත් කලේ.සිංහයන්ට දාව මිනිස්සු බිහිවෙනව කියන මහාවංසය කබල් ගාන උම්බැ සිංහලයන්ට සත්‍ය තේරැම් ගනියිද?
@@warsil3735😂 Oya ge manasika mattama pennanna epa halo
හැමෝම එකතු වෙලා මාලිමාවට එක චන්දයක් හරි වැඩි කරමු. ස්ථිරයි මාලිමාව දිනනවා!!!
ඇත්තටම චන්දය දෙන අය කෝ බලන්න
ඔබතුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි.❤❤
🎉
ඔබ කිව්ව වැදගත් ම කාරණය සමීක්ෂණ ක්‍රමවේදය පිළිබඳ දැනුමක් තියෙන කෙනෙකුට ඉතා වැදගත්. මමත් සමීක්ෂණ ක්‍රියාවලිය තුළ සක්‍රීයව වැඩ කරන කෙනෙක්. ඉතා වැදගත් විෂයානුබද්ධ කරුණු රැසක් ඔබගේ විග්‍රහය තුළ ඇතුළත්. ඉතා අගෙයි. බොහොම ස්තුතියි! Mr; Ruchira.
රුචිර සර්ට චන්ද වැඩිවේවා.එනයින් මේ සමාජය වැඩියෙන් විද්‍යාව, ගණිතය ට දර්ශන වාදය ට යොමු කරන්න හැකි වේවා.
B/ WELIMADA CENTREAL COLLEGE
හැමෝම එකතු වෙලා මාලිමාවට එක චන්දයක් හරි වැඩි කරමු. ජය වේවා AKD අනාගත පරම්පරාවට....
මාර සතුටුයි sir . පැහැදිලි කිරීම් ගැන. 💐
සංක්‍යානය ගානක් හදන්න කලින් notification එක දැකල වීඩියෝ එක බලන්න ආවෙ 😅 ගොඩක් ස්තූතී සර් මේ කරන දේවල් වලට ❤❤
රුචිර පුතා මම ඔබගෙ කතා අහලා සතුටුවන අගය කරන වයසින් වැඩිම මිත්තනිය වෙන්ඩ ඇති ඔබට ජය . රටට ජය .
වයස කීයද ඔබතුමියට🙏?
අම්මෙ අපි මේ සැරේ මාලිමාවට ඔබේ වටිනා ඡන්දය පාවිච්චි කරමු. හැකි නම් පවුලේ ඡන්දයද ලබා දෙන්න. දීර්ඝායුශ වේවා
මමත්
❤️සමීක්ෂණය පිළිබඳ දැනුම ලබාදුන්නාට අපගේ ගෞරවනීය ස්තුතිය 👍👍👍
ඔබතුමා වටේ එකතුවෙලා ඉන්නේ සාමාන්‍යයෙන් උගත් බුද්ධිමත් පරපුරක් ඒ පරපුර වෙනස් වෙලා තියෙන එක ගැන ඇත්තටම සන්තෝසයි
ස්තූතියි ඔබ තුමාට, සමීක්ෂණ පිලිබඳව දැනුවත් කිරීම ගැන.
ඔබේ විද්‍යාත්මකව කරන සමීක්ෂණ සහ දැනුවත් කිරීම්වලට බොහෝ ඉස්තුතියි. සමාජය දියුණු කිරීමට ඔබ කරන ප්‍රයත්න අගය කරනවා. අපේ අනාගතේ හොඳ පැත්තට හැරෙයි.
Your,s is a sciencetific calculation. It is more reliable . Thank you sir.
මාලිගාවෙ ... මුලු .. ලක්ශ ... පහම . මෙ ... පේජ් එකෙ .. ඉන්නව .. වගෙ ...
@@kapilaasanka7422තණකොල කාපං ඇත්තටම ඒ හිතපු විදියට,😂😂😂
තව දෙසැරයක් වත් බලන්න වෙනවා කතන්දර ය හරියටම දාගන්න. Very good
මම දෙනවා අනුරට මාලිමාවට ජයවේවා 🤗🙏
Me tooo❤
රුචිර සර්ගෙ video බලන කෙනෙක් නම් අනිවාර්යයෙන් හරිම තීරනය චන්දෙදි ගන්නවාමයි.
හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි😅😅😅😅😅
ඔබතුමා වැනි උගත් / බුද්ධිමත් පුද්ගලයෙක් කරන මේ, විද්‍යත්මක සංගනනය ගැන , මාගේ ඉහළම
විශ්වාසයක් ඇත.
මමත් එක දේශපාලන පක්ෂයකටවත් අන්තගාමී ලෙස ඡන්දයෙන්- අගතියට, නොයන්නෙකි.
එනමුත් ඔබතුමා ඉදිරිපත් කරන වර්තමාන රටේ යථාර්තය 100 % ක් නිවැරදියි.
ඔබතුමාට , තුණුරුවන් සරණියි ! 🙏
Malimawa thamai.
අනිවාර්යයෙන්ම @@GnarathnaWanninayaka
හිරු T.V. දැන් කඩේ යන්නේ සජිත් ට. සාධාරණ අයුරින් මුදල් හම්බ නොකරපු ව්‍යාපාරිකයෝ ලොකු සපෝට් එකක් දෙනවා. සියල්ලන්ටම ඕනි දැන් සජිත් ව දිනවා පැලැන්තිය රැක ගන්නයි උන් රැකෙන්නයි. මොන පුද්ගලික ප්‍රශ්න තිබුණත් මේ අවස්ථාවේ මාලිමාව දිනවන්න පොඩි මිනිස්සු එකතු නොවුනොත් ආයේ ජීවත් වන්නටවත් රටක් ඉතුරු නොවේවී!.. අප සියලු දෙනාම එකමතු වී ජාතික ජනබල වේගය ජයග්‍රහණය කරවමු
හරියටම හරි🎉
ඔව් ඔයාගේ කතාව හරි.දන්න විදියට සජිත් දිනවුවොත් දුමින්දව නිදහස් කරනවා කියලා.රේනෝ සිල්වයි සජිතුයි ගිමිසුම් ගහගෙන😅
❤ලංකාවේ පවුල් ලක්ෂ 51න් දූෂිත පවුල් 15000ක් අනෙක් ලක්ෂ 51ට අරිනවා.🤔උන් ඔක්කොම ඇත්තම යාළුවොයි ඥාතියෝයි.උන්ගේ සෙල්ලම් ගේ තමයි ලංකාව හා සිවිල් පොඩි මිනිස්සු.(family බිස්නස්-පාර්ලිමේන්තුවෙ 225යි,ධන කුවේරයෝ කිහිපයක්, පැවිදි කිහිප නමක්,පොඩි ප්‍රාදේශීය ලොක්කොයි,ලේකම්ලයි,පොලිස් ලොක්කොයි,නීති ලොක්කොයි ඇතුලු නෑදෑ පිරිස තමයි ඒ පවුල් වළල්ල 15 000)
උන් ඔක්කෝම යාලුවෝ මල්ලි😪🤣
❤❤👍
මා ආචාර්ය උපාධිය ලැබූ විශ්ව විද්‍යාලීය ආචාර්ය වරයෙකු වෙමී.
ප්‍රථමයෙන් ඔබගේ මේ අගනා පැහැදිලි කිරීම අගයමී.
මෙය සංගණයන් පිලිබදව කරන ලද දේශණයක් ලෙසින් දකිමි .
ඔබට බෙහෙවින් ම ස්තුති
🙏🙏🙏🙏🙏
අපේ ආකල්ප දියුනු නොකර කවදාවත් රට දියුනු කරන්න බැරි එකය් ඇත්ත කතාව
සම්පූර්ණයෙන් ඇත්ත
මගෙන් රටට විය යුතු කොටස අවංකවම කරන්න ඕන කියලා සෑම ලාංකිකයෙකුම හිතන දවසට , මේ රට යහපත් තැනකට ගොඩනැගෙනු ඇති. නැතුව දිව්‍ය ලෝකෙන් ආවත් මේ රට ගොඩදාන්න පුලුවන් කමක් නෑ
සම්පූර්ණ ඇත්ත. කව්රු ජනාධිපති උනත් මේ රට මෙහෙමම තමා.
ආකල්ප වලට අධ්‍යාපනයෙනුත් ලොකු බලපෑමක් කරන්න පුළුවන් නේද
ආකල්ප වෙනස් කරන්නෙ අද්‍යාපනෙන් හොද අද්‍යාපනයක් දෙන්න හොද ආර්තිකයක් ඕන අද්‍යාපන ක්‍රමේ වෙනස් කරන්න පාලකයෙක් ඕන හොරු රගන්නෙ නූගතුන් ඉන්නකන් විතරයි 2000න් පස්සෙ අය එක්ක ඔය සෙල්ලන් බැ
ස්තුතියි ඔබ තුමාට,පුද්ගලයන්ට කොටුනොවී රට වෙනුවෙන් සිටගෙන අදහස් ප්‍රකාශ කිරීම ගැන,කුමන පුද්ගලයා ජනපති උනිද, සාරවත් සමාජයක් බිහි නොවනතාක් පලක් නැත,බිමසිට ඉහලට සමාජය ගොඩනැගීමට ඔබගේ දැනුම ඉදිරියටත් අපට ලබාදෙනු මැනවි!!!
😅😅😅😅😅😅😅
හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි
අනිවාර්යයෙන්ම මලිමාව ජයග්‍රහණය කරන්වා මයි
සුපිරී 🎉️❤️ ටොක්සික් සමාජය ඒකෙන් මුදවාගන්න දැනුම ලබා දීලා මේ කරන කර්තව්‍ය ඉස්තරම්..💐මාලිමාව නෙවෙයි කවුරු පාලන බලය මෙහෙයවුවත් සමාජයක් වශයෙන් අපි පුලුවන් තරම් දැනුවත් වෙන්න ඕන.මෙච්චර කල් උනෙ නැත්තෙත් ඒකයි..නැතිවුනොත් හැමදාම හාවො වගෙ රැවටි රැවටි ඉන්න පුලුවන්😢
මම මෙහෙම හිතනව. ඔබ තුමාගේ වීඩියෝස් බලන්නෙ යම් බුද්දිමත් ප්‍රජාවක්. ඒ බුද්දිමත් මිනිසුන්ගේ තේරීම මේක නම් ඒ බුද්දිමත් මිනිස්සුන්ට වගකීමක් සහ යුතුකමක් තියනව ඔවුන්ගේ තේරීම සමස්ථ සමාජයේ තේරීම බවට පත් කරන්න යම් කාර්යයක් සිදු කරන්න. එක් ගුරැවරයෙකුට සිසුන් පිරිසක් බුද්දිමත් කරන්නට හැකියාව ඇත්තා සේ, මේ වීඩියෝ එක බලන බුද්දිමත් මිනිස්සුන්ට හැකියි තමා වටා සිටින මිනිසුන් යම් මාර්ගයක රැගෙන ගොස් සමාජයටත් රටටත් සුභදායී කලාපයක් කරා රැගෙන යන්න🎉 ඔබ එය කල යුතුමයි. බුද්දිමත් මිනිස්සුන් නිහඬව සිටීම තරම් හානියක් යම් කිසි සමාජයකට කරන බලපෑම තීව්‍ර කරන වෙනත් සාදක නොමැති තරම්.
😂
👍
එකගයි ඔබේ අදහසට ❤❤❤
ඔව් ජේවීපී එකට තනියම මිනී මරන්න දෙන්න හොඳ නෑ, කවුරු කවුරුත් දායක වෙන්න ඕනේ..
සමීක්ෂණය නිවැරැදි බව 22 දා රටම පිලිගනිවි.ඔබට ජය.
Aniknpaksha walata kaaryalayak pawa daaganimata. tanknaha
වටේ චන්දෙ දීපු අපි , පලමු වතාවට අනුරට....❤
කිසිම දැක්මක් නැති ඔහේ තමන් කියන්නේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති ඔහේ කියවන්න විතරක් දන්න අනුර වගේ එකෙක්ට චන්දය දෙනවනම් ඔලුව අතගාලා බලපල්ලා අං එනවද කියලා
@@Gaiya-rb3cwඑතකොට දූෂිතයො හොරු කියල හොදටම ඔප්පුවෙච උන්ටද චන්දෙ දෙන්න ඕනෙ
@@Gaiya-rb3cwඅනුර ඇරේන්න අනික් ඉන්න අපේක්ශයෝ ඔක්කොම හොරු හොර පවුල් වල උන්
@@Gaiya-rb3cw කැද බිව්වත් බෙට්ට කෙලින් ...බත් කන්න එපා උන් දාන ගූ කාපන්
@@Gaiya-rb3cwඔහේ කියවන්නේ සජිත් නේ බන්😂
ඔබතුමා ගේ සිනහව හරිම සිත් ඇද ගාන්නා සුලුයි සිරියාවයි ඒවගේම එම කාරුනුවල ඇති සත්‍ය තාවය හා නිවැරදි භාවය ගැනත් කියලා වැඩක් නෑ. තව තවත් මේ වගේ දැනුම බෙදන්න ශක්තිය ලැබේවා. බුදු සරනය්‍යි
බොහොම ස්තූතියි සර් පැහැදිලි කලාට අවුරුදු 76 ක කළු සුද්දන්ගේ වහල්ලු වෙලා අපි එහෙට පනිනවා මෙහෙට පනිනවා අහිංසක මිනිසුන්ගේ ඡන්දෙන් සැප විඳිනවා සර් මේසරේ නම් ස්ථිරයි මාලි මාව දිනනවා!!! දැහැමි දෝනී සර්ටත් පවුලේ සැමට තෙරුවන් සරණයි මම කුවෙට ❤❤❤❤❤❤
සර් සුවිශේෂ උපස්ථම්භනයක් දුන්නා.බොහොමත්ම ස්තුතියි .
ඔබ හරිම විද්යාත්මකයි.ඔබේ වටිනාකම් රට ගොඩනැගීමට යොදවන්න ආරධනාකරනවා.මාලිමාව දිනවමු .අපි ඔක්කෝටම රටක් ඕනි නිසා.හොරාකාල මතට හුරුකරලා අපේ රට ඉවරම කරයි මුන්.
ඔබ තුමාගේ සතුටු මුහුණෙන්ම පේනවා ඔබගේ සහය මාලිමාව සදහා බව. ඔබතුමාට ස්තුතියි අපිට සාධාරණ රටක් අවශ්‍යයි ❤️🧭
Ethuma hamadamath hinawela thama katha karanne mama vedio 2,3 balala thiyenawa
Kuhakayo innawa thama eka denna rnilata hitha yatin Kade yana
කිසිම දැක්මක් නැති ඔහේ තමන් කියන්නේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති ඔහේ කියවන්න විතරක් දන්න අනුර වගේ එකෙක්ට චන්දය දෙනවනම් ඔලුව අතගාලා බලපල්ලා අං එනවද කියලා
❤
මේ සැරේ අපි හැමෝම 👉🏻🧭
පහුගිය දශක ගානක් තිස්සේ ජන්දය එක එක පක්ෂ වලට දුන්නා..ඒත් මේ පාර මාලිමාවට✌️✌️💕 💕💕
500K ගත්තට සුබ පැතුම් සර්! අද නම් video එක මැද හිනාවුනා හොදටම වැඩියි. 😍😍😍
ප්‍රධාන මාධ්‍ය කිසිඳු ප්‍රචාරයක් මේ වෙලාවේ මාලිමාවට නැති වෙලාවක අපි මාලිමාවට.
අනිවාර්යයෙන් අයියේ
Aniwa🥰
අපේ පවුලත්.දැන් ඔය ජඩ මාධ්‍ය වලට අපි රැවටෙන්නේ නෑ.හිකේ පුරු 😂
@@cmon2665sahathika aththa
👍
ලබා දෙන දැනුමට බොහොමත් ස්තුත්යි 🙏
🧭❌💜
මාලිමාව අතිවිශාල ජයක් ලබනවා ඒක සුවර් .ඔබ තුමාට ස්තුතියි ❤❤
😅😅😅😅😅😅😅
හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි
සර්ගෙ නිහතමානීකම නිසා අපි ඉගෙනගත් දේවල් බොහොමයි❤️🙏🏼
කුණුවූ තුප්පැහි පාදඩ දේශපාලනය වෙනස්කරමු. ශ්‍රී ලංකාවට ජයවේවා.❤ එකෙන්ම මාලිමාවට.🔥
Anevaryan ma Jada majara dashapalana sanskruthiyath ma mathivaranan pasu vanas veya uthuma❤👍
අනුර ❤❤
❤100%
@gamingtp6892 හොරු බිහිවෙන ගාතන සමාජ වෛරය සම්පත් විනාශය දීර්ඝ කාලීනව රට්ටේ සිදුකල ජේවීපී දේශපාලනය සියලු වගකීම් බාරගත යුතුයි
රටක ආර්ථිකයක කාර්යක්ෂමතාවය ඵලදායීතාවය වැඩිවෙන්න සිස්ටම් හදන්නේ දේශපාලකයා නෙවෙයි නිදහස් අධ්‍යාපනය කියලා එකක් දීලා බදු සල්ලි ගෙවලා උගන්නන්නෙ මොකටද මම ජපානේ හිටියා ජපානේ ඕනෑම ආබාධිත කෙනෙක් කෝච්චි පෙට්ටියකට නැග්ගොත් බහින ටිකට් එක ගණනකොට දන්නවා අහවල් ස්ටේෂන් එකේ අහවල් ප්ලැට් ෆෝම් එකේ අහවල් තැනින් බහින්නෙ කියල බහිනකොට එතන කෙනෙක් ඉන්නවා එයාගේ කරත්තෙ එහෙම නැත්නම් වීල් චෙයා එක දුම්රිය ගමනට කිසිදු ප්‍රමාදයක් නොවී ඉතා ඉක්මනින් බාගන්න අවශ්‍යය බඩුබාන්න සෙට් කරගෙන ඒව හදල තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ එවුන් නෙවෙයි, දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කරන වෘත්තිය සමිති කියන ඒවගේ කාර්යභාරය තමා ඒවා තාක්ෂණික අංශ වෙත ඒවා දැනුවත් කරලා සිස්ටම් එක හදල තියෙනවා උගත් බුද්ධිමත් අය එංවගේ වැඩ කරනවා අපේ එවුන් පාරේ බැහැලා අරවදියවු මේවදියා පිනට දියව් නිකන් දියව් කිය කිය ඉන්නවා රාජ්‍ය ආයතන පද්ධතිය කෙලවල තියෙන්නෙ ජේවීපී කියන කාලකන්නි වෘත්තිය සමිතිකාරයො ඔය වගේ තමයි සංචාරක ව්‍යාපාරයෙත් ඔය වගේම හදන්න ආයතනවලට අරන් ඉන්න උගත් බුද්ධිමත් පුරවැසියෝ එහෙමනම් උන්ට නිදහස් අධ්‍යාපනයක් දෙන්න ඕන නැහැනෙ හැම මිනිහගේම බදු සල්ලි එකතු කරලා ඒ හින්දා තමයි ජපානයේ නිදහස අධ්‍යාපනය කියලා එකක් දෙන්නේ නැත්තේ ගෙවලා ඉගෙන ගත්තොත් ඒ මුදල් හොයන්න පවරන ඕන රාජකාරියක් කරනවා අපේ ඉහළ නිලධාරි අත්දැකීම් සහිත කෙනෙක් වැඩක් පැවරූහාම ඌට විරුද්ධව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නව ඒ හින්දා ජේවීපී වෘත්තිය සමිති පඩංගු ජවිපෙ දේශපාලනේම රටට වැඩක් නෑ
බුද්ධිමත් පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහෝ ම ස්තූතියි
ඡන්දයක් භාවිතා කරන සමීක්ෂණයක් ගැන අද තමා හරියටම දැනුවත් වුනේ ස්තුතියි ඔබට දැනුම ලබාදීම පිළිබඳව.
මේ වෙලාවේ අබ ඇටයක තරම් හරි මොලයක් තියෙන මනුස්සයෙක්න්ම් ඒ මනුස්සයාගේ චන්දේ හම්බෙන්නේ මාලිමවට විතරයි .😊
ඔව්, නයි දැකල ගිය පාර ඡන්දෙ දමපු බුද්ජි මතුන් මේ පාර පෝලිමට මාලු මාමාටලු 😂😂😂
@@asaek9563රන්න පොනිල් සාරු බුජිත් නරි කැමල්
අනිවාර්යයෙන් සර් පොඩි මිනිස්සු අපේ ඔක්කොම මෙදාපාර එකතුවෙන්න ඕන එකට මාලිමාවට ❤
100%👍🏻💐
🧭❌
මාලිමාවට නියත ජය
❤❤❤❤
ඇත්ත 100%
මාළු මාමා 😂
බොහෝමත්ම ස්තූතියි - මට වයස 58යි. ගොඩාක් දේවල් ඉගෙන ගත්ත we value your down to earth humble attempt to educate all of us.
I hope all who is going to for voting would evaluate the respective individuals and their back ground performance and announced policies well without the distortion and media hype.
Once again thank you sir.
Good luck Sri Lanka.
npp අපි සමීක්ෂණ නිසා අන්ධ නොවි වැඩ තව තවත් මහන්සි වී කල යුතුය. මොකද ජන්ද තියෙන්නේ ගෙදර, ඥාති, යාලුවෝ , ගමේ. එක් අයෙකුට අඩුම ජන්ද 10ක්වත් අලුතින් හදන්න බැරි නෑ. ඉතින් මේ වටිනා අවස්ථාව සිල්ලරට නොදා මහන්සි වෙලා වැඩ කරමු. මේක සාමූහික ප්‍රයත්නයක්
මේක තමයි වෙන්න ඕනෙ හැමෝම පුලුවන් තරම් චන්ද හදන්න ඕනේ❤
අනිවාර්යයෙන්ම. සතුරා අව තක්සේරු නොකර ජාජබය උපරිම කැපවීමෙන් කටයුතු කිරීමට අධිෂ්ඨාන කළ යුතුය.
අනිවාර්යයෙන්
❤
G@@anuradhabandara29
පැහැදිලි කිරීම හරීම සරලයි.. ටික ටික දෙපාරක්ම බැළුවා.. හරිම පැහැදීලි.. ස්තුතියි..
සමීක්ෂණයට සහභාගී වෙන්න නම් බැරි උනා.😢 ඒත් අපේ ගෙදර නම් චන්ද 6ම මාලිමාවට.🧭🧭🧭
😮😮😮❤❤❤❤❤
අහන්න දෙයක් නැ, අහන අහන කෙනා මාලිමාවට 🤩
Apeth 4 k
👍👍👍👍
❤අනෙක් පැත්තට කමෙන්ට් ගහන්නේ හොරුන්ගේ පක්ෂවලට සම්බන්ද අය. කමෙන්ට් රැලි ඇතිකර ඇත්ත වැසීමට. 🤔
මගේ රටට මේ සැරේ වරදින්නේ නෑ. මගේ රටට දළදා සමිඳු පිහිටයි. මගේ ඔබගේ ළමයින්ට තෙරුවන් සරණයි!.
මාලිමාව දිනේවා❤❤❤❤❤
❤❤❤ දේශපාලකය නිසා පීඩාවට පතවූනු මගේ රටේ ජනතාව මෙයින් පසු සුවපත් වේවා.❌🧭
එයාල නිරාගමිකයි .😂
මාලිමාවේ දිණුම මත ඔබේ තිසරණය රඳා පවතින්නේ නැහැ. එය ඔබ සතු දෙයක්. කෙසේ වෙතත් වාමාංශික පක්ෂ ආගම කියන සාධකය ප්‍රතික්ෂේප කරනවා. මෙය ඔබගේ දේශපාලන මතවාදය නිසා කියූවක් නොවන බව සලකන්න.
@@deela262😂😂 Dude
🧭❌🧭❌👍🏻💐
සමීක්ෂණයක් නිවැරැදිව සිදුකරන ආකාරය ඉතා හොඳින් පැහැදිලි වුනා.
ස්තූතියි
නිදහස් රටක් බුද්ධිමත් සමාජයක් අනුර කුමාර සහෝදරයා ❤❤❤❤❤❤❤❤
අපේ ගෙවල් පැත්තේ වෙනත් පක්ෂ වලට වැඩ කරපු පක්ෂ කාරයාල දාගෙන හිට්ය වැඩියෙන් පවුලේ පිටින් වෙනස් වෙලා හිතාගන්නත් අමාරුයි මාලිමාවට ජය
Apa gamath ahamai hethaganna bare vanasak vanava anevaryan.malimavata jaya wawa ❤️
❤❤
අපේ ගමෙත් ලොකු පිබිදිමක් තියෙනවා .මම පලතුරු ගන්න කඩෙිි ලග ගමෙිි වයසකම සෙටිි එක එතන සැම වෙලේම කයිය ගහනවා. මම හිතුවෙිම සජිත් ට කඩෙිි යන පිරිසක් කියලා .මම මෙිි ලගදි කඩෙිි මුදලාලි ගෙන් ඇහැව්වා ජන්දය මොනවා වෙයිද කියලා .මුදලාලි කිවා ගමෙිි ගෙවල් හතරක් ඇරේන්න ගමම මෙිි සැරේ මාලිිමාවට කියලා .
ජය ගැනීමට වඩා එය පවත්වාගැනීම අපහසුයි. ලඟම උදාහරණය ගෝඨාභය .
මාලි❤
ජයවේවා ගුරුතුමණි.අතිවිශිෂ්ඨ පැහැදිලි කීරිමක්.
ඉතාමත් වැදගත් සර් ,බොහොම ස්තූතියි ❤️
සර්ගෙ වීඩිඔ බලන්නෙ ලහක ඉදන් මරු හිනාවෙවී දෙවල් කියද්දි බලන් ඉන්න ආසයි වීඩිඕ එක ඉවර් වෙනකම් දැනුමත් එහෙමයි❤
බොහොම හොඳ අදහස ක් සමාජ ගත කලා
මාලිමාවට ජය වේවා...මේ දූශිත දේශපාලන සංස්කෘතිය අපේ රටෙන් තුරන් කරන්නට අවස්තාව උදා වේවා....ස්තූතියි රුචිර,දේශපාලනෙන් වැඩක් නෑ කියල තමන්ගෙ ජාමෙ බේරගන්න චරිත අතරෙ ඔබ විශිෂ්ට යෙක්...
වටේයනවා වැඩියි
මාලිමාවත් දූෂිතයි කියට දැන ගත්තම😂
අපි විශ්වාස කරන දේ ඔබතුමා ගේ සමිකෂනය තුලින් පැහැදිලි වුනා ...ස්තුතිය ...මෙි රට අලුත් දේශපාලන ගමනක් මලිමාව සමග ලැබෙන බව සහතිකයි
ඔබගේ වටිනා අදහස් අගෙ..කරමි.. දිර්ඝ විස්තරයක් ජනතාව වෙනුවෙන් ලබා දීම පිං
හොඳ සර් මම ගොඩාක් ආදරේයි මේ සර්ට හරිම ලස්සනට අපිට වැදගත් දේවල් ඉතාමත් සරලව කියලා දෙනවා ❤
Malimawata ජය නියත yi 👍👍ජයවේවා
මහාචාර්ය තුමාට ස්තුතියි. අවුරුදු 76ක ලාoකිය මහජනතාවගෙ සමීක්ෂණ අනුව ඉදිරියෙන්ම ඉන්නේ මාලිමාවේ අනුර කුමාර දිසානායක මහතා 👍🇱🇰🙏
❤❤
76දීම කොළ නිල ගෙනාපු මාලිමාවටළුද?
@@Sandeeptillakarathne කොල නිල් ගෙනාපු මාලිමාවක් නෑ. ඒ වෙලාවේ රටට බලපාන විශේශ දේශපලන තීරණයක් පරාජය කරන්න JVP එක සම්බන්ද වෙලා තියනවා.
Ltte එක යුධමය වශයෙන් පරාජය කරන්න මහින්ද රාජපක්ෂ බලයට ගෙනාවා ඒ වෙලාවේ රනිල්ගෙ මතයට විරුද්ධව.
යහපාලන ආණ්ඩුවක සහය දුන්නා මහින්ද රාජපක්ෂ තුන්ව් ඇනි වතාවටත් බලයට පත්වෙන්න කරපු උත්සාහය පරජාය කරන්න.
චන්ද්‍රිකාව බලයට ගෙනාවෙත් ඒවගේමයි. තව විශේශ දෙයක් ච්න්දිකා බටලන්ද කොමිෂන් වාර්තාවට අනුව වැරදිකරුවෙක් වෙන රනිල් වික්‍රමසිංහව රැක්කා.
කොල නිල් ගෙනාපු මාලිමාව වැරදියි හැබැයි කොල නිල් වැරදි නෑ කියන්නද හදන්නෙ. ඔයාට එහෙනම් රනිල්ට, සජිත්ට, රාජපක්ෂලාට, අනුරට කියන ජනාධිපතිවරණයේ තීරණාත්මක තඟකරුවන් එකෙනෙන්ට ඡන්ද ප්‍රකාශ කරන්න වෙන්නෙ නෑ.
නිකංද බං කියන්නේ ලංකාවේ ඒන්නේ හරක් කියලා😂😂😂😂😂 ආපහු 2019 වලටම
@@hmckherath2652 හොද දේවල් විතටක් jvp ඒකට බර වෙනවා. නරක දේ එහෙම නෑ කියම එකද ඔය කියම්මේ 😄😄😄
සාර්ථක සමීක්ෂණයක්.ජය වේවා.ගොඩක් වටින චැනල් එකක්.
රුචිර විජේසිංහ මහත්මය ගොඩක් ස්තූතියි...! මෙතෙන් රට නොකල දූෂණයෙන් තොර පිරිසක් මේ රට බාර ගත යුතුමයි ලංකාව නැවත නැගිටීමටනම්...
ජයවේවා මාලිමාව..!✊✌🏻🚩
❤❤
මගේ පලවෙනි චන්දේ මාලිමාවට ❤.
ගැම්මක් මචන්💪
❤❤❤
Mama ktawath denne na 😂
💝❤️❤️💪✊
එල බොසා
මාළිමාවට ජය❤❤
This is a great explanation of the scientific survey, Doctor. Thank you for presenting our point of view scientifically.
වටිනා පැහැදිලිකිරීමක් ❤
මාලිමාවට ජයවේවා ජනතාවට ජයවේවා ❤ ❤
❤❤❤
අනුරය හදන්න දෙන්නෙත් නෑ අපෙ රට හේතුව 👇 👇👇
මූන බැලුවත් අනුර කියන ලපය අර කාලිංගමාග කියන මේ රට ආක්‍රමණය කර පොලොන්නරුවෙ රජ උන් එකාගේ සහචරයන් අතින් දූෂණය වෙච්ච ගෑණියක්ගෙ දරුවෙක් කියලා හොඳට පේනවා එහෙම එවුන් තමා ඉතා කූට විදිහට රටේ පාලන බලය ගන්න ඉතා දීර්ඝ සැලසුම් මත රටේ පාලන සටනට යොදවලා තියෙන්නෙ තොපි දන්න මේ රට මේ රටටම ආවේනික වූ පාලකයා පත් කරන ක්‍රමවේදයන් තොපි දන්නේ නැහැ.
යකෝ මේ රට ලෝකයේ ඔය අනිත් රටවල්වලට ගලපන්න බැහැ මේ රටේ වගේ අවුරුදු පන්සීයක් තිස්සේ එක එක පරට්ටුන්ගෙන් බැට කකා හැදෙන ජාතියක් ලෝකෙ කොහෙවත් නෑ. ඒ හින්දා මේ රටේ පාලකයෝ ඔය විෂය මූලික කරුණු ටිකක් ඉගෙන ගත්ත කියලා උගතෙක් උනා කියලා රටේ පාලකයා කරන්නේ නැහැ. රටේ මිනිස්සු මුහුණ දෙන අභියෝගය දීර්ඝ කාලයක් තිස්සේ ඒක පරම්පරාවෙන් හරියට ඒ ගැන අධ්‍යයනයක් කරගෙන එන මිනිස්සු තමා ක්‍රමයෙන් ටික ටික ටික පුහුණු කරවගෙන ජාතික නායකත්වයට ගේන්නෙ ඒ හන්දම තමයි රටට ද්රෝහි බලවේග එක එක වෙස් අරගෙන එක එකා එක එක වෙලාවට එක එක විදිහට හුරතල් කර කර වලිගෙ මිරිකමිරික කුලප්පු කරලා මේ රටට කෙළවන්නේ🤔 එහෙම කෙළවන කාලකන්නි ටිකක් තමා ඔය ජේවීපී කියන හාල්පාරු හැත්ත උං ඒකයි දකින දකින එකාගේ සාටකයේ සාරිපොටේ කෝට් බෑයේ කොටි වලිගේ එල්ලි එල්ලී ඉබා ඝාතෙ යන්නේ. ඒ වගේ කාලකන්නි හැත්තකට රටක පාලන බලයක් බාර දෙන්නෙ නෑ. තොපි තොපේ ජීවිත කාලය විනාශ කරගන්නවා විතරයි. රටකට ජයග්‍රහණ මෑතකදී අත්කර දුන් නායකත්වය මුලින් අත ලකුණෙන් දෙවනුව පුටුවෙන් තෙවනුව බුලත් කොළෙන් සිව්වනුව පොහොට්ටුවෙන් පොට්ටුව කියන්නේ මේ රටේ පනවගේ රකින බුදුන්ට පුදන මල අන්න එතනින් තමයි අනිත් සියල්ල හැම දෙයක්ම හරි දැනුම අවබෝධය ලබාගන්නට යොදාගෙන රටට ජයග්‍රහණය ගන්න මොහොතදී රටේ නායකත්වය භාර දී රැකගත් ආරක්ෂා කරපු රට සුරක්ෂිතව පවත්වාගෙන යන්නට තමා ඔහු වටා දැවැන්ත රටට ආදරේ කඳවුරක් හිටගෙන ඉන්නේ ඔහුගේ අනුදැනුම , ඔහුගේ ආශිර්වාදය , ඔහුගේ මග පෙන්වීම මත තමයි ඉදිරියට රට පාලනය වෙන්නේ❤️🙏 දැනට රට ඉදිරියේ පෙලගැහෙන අබියෝගයන් වලට මුහුණ දෙන්න ඒ අභියෝග ජයගත් වෙනත් දේශපාලන නායකත්වය තවම ජීවතුන් අතර ඉන්න නිසා ඔහුගේ අනුදැනුම ආශිර්වාදය මඟපෙන්වීම ලබාගත හැකි සහ ඉදිරියටත් දීර්ඝ කාලයකට රටේ පාලන බලය භාරදිය හැකි විශ්වාසවන්ත ජවසම්පන්න තරුණ නායකත්වයක් රටේ පාලකයා ලෙස පත්කරවන්නට යොදවලා තියෙන අතර ඔහු වටා ශක්තිමත් රට ගැන හොඳ අවධියෙන් සිටින ඕනෑම අභියෝගයක් ජය ගත හැකි පිරිසක් සිටින නිසා ඒ කරුණූ රටට ආදරය කරන මිනිස්සුන් වන රටේ බහුතරය හරියට අවබෝධ කරගෙන තියෙන්නෙ ඔහු වටා හැම එකෙක්ම පෙළගැහෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ.
@@sanaruhewagamage6943JVP සජබ දේශපාලන අනාථයන්ට රට බංකොළොත් කියලා සටන් පාඨයක් හදලා දීලා විතරයි රටේ මිනිස්සු අතේ හොඳට සල්ලි ගැවසෙනවා ඩොලර් එවන්න එපා කිව්වට රටට ඩොලර් ඇතිවෙන්න ගෙන්නගන්න තමා ඩොලර් එකට වැඩිපුර ගෙව්වේ උද්ධමනය මුලින් ඇතිවන එක ස්වභාවිකයි නමුත් විදේශගත ශ්‍රමිකයට වැඩි මුදලක් ලැබුන නිසා ඩොලර් රටට ඇවිල්ලා වැඳ වැඳ ඩොලර් එවන්න එපා කිව්ව ජෙප්පො නම් කුජීතයි, පජාතයිඒ රටින් එවපු සල්ලි වියදම් කරලා මුදල් සංසරණය ක්‍රමවත් වෙලා ගොවියට වැඩි මුදලක් අතට එන නිසා ගොවියා වැඩිපුර වැඩ කරලා ආහාර අතිරික්තයක් ඇතිවෙලා ඒවා විදේශ වෙළඳපොලට පවා යවන තැනට දැන් රට පත්වෙලා බිල්ලො මැව්වට මොළ හතකින් ගහන ගේම් සුපිරි තමා පොසොන් එන්න කලින් ඉඳලා දවස් දෙක තුනක් දැන් දන්සල් දෙනවා හැමදාම නිකන් දියවි පිනට දියව්😀😂 කිය කිය වෛරය වපුරමින් බොරුව සමාජගත කරමින් දේශපාලනයේ යෙදෙන තක්කඩි පුතානෝ ලපානෝලට නියම පිළිතුරු ජනතාව දෙනවා😀😀😀😂😂😂😂😂😂😂
@@japanbass7390ඔය කියන සීනිබෝල තර්ක වලට රිප්ලයි කරලා තේරුමක් නෑ උබට මානසික ලෙඩක් බෙහෙත් ගනිං
හොද විග්‍රහයක් රැචිර සර්, සමික්ශන පුරොකථනයන් ගැන හුගක් දෙවල් ඉගෙන ගත්තා
අනුර දිනයි කියන සහෝදර සහෝදරියෝ ටික මේ කොනට ❤
උබ විතරයි බන්
😂 නෑ නෑ තව ගොඩක් ඉන්නව@@ranone9117
❤❤❤
125 yi😂
@@srisampath72 මාලු මාමට කෝටියක් එ උනාට 😅
Thank you Professor 👨🏫 your explanation is greatly appreciated..💐
මාරම සතුටුයි.මාලිමාව අනිවාර්යයෙන්ම
දිනනවා.❤❤❤❤❤
කිසිම දැක්මක් නැති ඔහේ තමන් කියන්නේ මොනවාද කියලා තමන්වත් දන්නේ නැති ඔහේ කියවන්න විතරක් දන්න අනුර වගේ එකෙක්ට චන්දය දෙනවනම් ඔලුව අතගාලා බලපල්ලා අං එනවද කියලා
@@Gaiya-rb3cw ඔබත් බලන්න අත ගාලා, අනිවාර්යයෙන්ම මොනවා හරි ඇවිල්ලා ඇති.
@@roshanchaminda4799අනිවාර්යයෙන්ම brother 🤣🙏🙏🧭❌❌
@@Gaiya-rb3cw idaganne mole udada
@@Gaiya-rb3cwඋබේ නම් කොහොමත් අං ඇවිල්ලා තියෙන්නේ බත් පැකට් වහල්ලා
බහුතරයක්ගේ මතය තවම ස්ථිර නෑ, නිරන්තරයෙන්ම දෝලනය වෙනවා. බහුතරයක් දෙනාගේ රට ගැන දේශපාලන කියවීම හරිම දුර්වලයි 21 වෙනිදා උදේ ගෙදරින් එලියට බැස චංද කුටිය දක්වා යන පරිසරය කොයි ආකාරයෙන් හැසිරෙයි ද යන්න පැහැදිළි නෑ. කෙසේවෙතත් රට නිවැරදි මගකට, නිවැරදි පීල්ලට යොමුකර ගැනීමට මාලිමා වේ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු.
Molayak nathi kenek wunath, methek rata kaapu dushitha horunta chande denne naa.
Malimawata hara unta chanda 10yk labunath eka ratata vinashayak. Hora raja uge, podi horawa daala thiyenawa, ellila inna, horakaapuwa rakaganna.
❤❤❤
බොහොම සතුටුයි මේ සමීක්‍ෂණය දකිද්දිත්...මාලිමාව ඉදිරියෙන් කියන්නෙ අපේ රටේ අනාගතයට සුභ ලකුණක්.....ජය වේවා....❤
NPP අය මොකද කරන්නේ බලමු. මහ ලාකු බලාපොරොත්තු නැත.
අනුරකුමාර දිනුවොත් කයියනායකගෙ ත්‍රස්තවාදී වැඩ බලාගන්න පුළුවන් වෙයිනෙ.
සුපිරි පැහැදිලි කිරිමක් රැචිර සර් have a nice day Ruchira teacher !!❤
AKD ජනාධිපතිවරණය ජයග්‍රහණය කල යුතුයි,අමන රදල පාලකයොන්ගෙ බලය ගිලිහිලා සාමාන්‍ය පුද්ගලයෙක්ට බලය යනවා කියන්නෙම මිනිස්සු ලබල ලොකු ජයග්‍රහණයක්,අනිත් එක සාමුහික මතයකින් ක්‍රියාත්මක වන දැනට තියෙන හොදම පක්ශය මාලිමාව.
මං චන්දේ ගැන කරන සමීක්ෂණවලට විරුද්ධයි. මං ඔබතුමාගෙ සමීක්ෂණයට සහභාගී උනේ නෑ. ඒත් ඔබතුමා චන්ද කියන මාතෘකාවෙන් සමීක්ෂණ ගැන කියලා දුන්න එක ගොඩක් වටිනවා. ඔබතුමාට චන්දේ ගැන conclusion එකක් ගන්නවට වඩා මේවගේ දෙයක් කරනවා කියලා දන්නවා නම් මං අනිවාර්යයෙන්ම සමීක්ෂණයට සහභාගී වෙනවා. Basic Statistical Analysis හරිම සරලව කියලා දුන්නා. ජය වේවා. ❤
විදෙස්ගත අපි ටිකට් දාලා ඉවරයි සැප්තැම්බර් 18 ලංකාවට එනවා ජාතික ජනබලවේගයේ ජයග්‍රහණය රටේ ජයග්‍රහණය වෙනුවෙන් ❤❤❤
🌷👍🌷👍 proud of you 🌷👍🌷👍🌷
👍👍👍👍👍👍kuwait
ඕගොල්ලෝ රට ඉදල ඇවිත් ගෝඨාභයට ඡන්දෙ දීල දනවල මොකද වුනේ. ඔය කවුරු ආවත් මේක ලංකාව. තමන්ට බලය ලැබුනම හැමදේම මතක නැතුව යනව. ඔය කවුරු එන්නෙත් රට හදනව අලුත් වෙනසක් කරනව කියල. මෙච්චර කාලෙකට එහෙම කලාද. ඡන්දෙ තියෙන කන්ම මිනිස්සුන්ව අන්දනව. බලය ලැබුනට පස්සෙ මූකුත් මතක නැහැ. තමන් හැදෙන්නෙ කොහොමද බලනව. මේක AKD ට වුනත් පොදුයි. ඒක හින්ද තව පාරක් මෝඩ වෙන්නේ නැතුව ටිකට් වලට වියදම් කරගෙන ලංකාවට ඇවිත් වැඩක් වෙන්නෙ නෑ කියන එක තමයි මගේ හැගීම. අපි බලමුකෝ ඉතින් ඉස්සරහට මේ කියන දේවල් වෙනවද කියලා.
@@maithrisilva6942oya paduwe inna. Oyata rata gana kakkumak nethi unata kekkumak thina minissu innw. Gotata dunneth e nisa thami
❤❤❤
සමීක්ෂණ ගැන මෙච්චර පැහැදිලිව මීට කලින් ඉගෙන ගෙන නෑ. ස්තුතියි සර්❤️
මෙතුමාගේ මේ චැනල් එක සහා රාමුව වගේ වඩාත් වටිනා චැනල්. මිලියනය ඉක්මවවා ගිය දවසට අපිට හිතන්න පුළුවන් ලංකාවේ බුද්ධිමත් උගත් සමාජයක් බිහි වීම දුර නොවන බව.❤❤❤
අනිවාර්යෙන්ම ❤
Yes
ඇත්ත
100 percent 👍
මාලීමාව ට ජයවෙවා
Malimawe Gon samw karana thamai oya wage 90 to as my e data danne😂
😂😂😂😂😂@@warsil3735
😂😂😂😂😂😂
🧭
අපි රැකියා කරන තැන බැලුවම (ගියවර හා මෙවර) මාලිමාව දිනනවා.
ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි එනවා අනුරට චන්දෙ දමන්ට 💪🏻
මැතිදුනි ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.
කොහොමත් සර් අපි මාලිමව දිනවමු මොකද ඒගොල්ලංගෙ වැරදි අඩුවීම 94 න් පස්සෙ ,අනිත් අයත් එක්ක බලපුවාම වැරදි ඇත්තේම නැහැ නේද ,❤❤❤❤❤ මාලිමව දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤ එක්කෝටි එක්ලක්ෂ යෙන් දිනවමු දිනවමු ❤❤❤❤❤❤❤❤❤❤❤
ම්ම්ම්ම් මරු මරු 😂
Meda para malimawata
😂😂😂😂😂😂😂😂😂
@@voxy8552 🤣
නිවහල් සිතුවිලි සිතනා සිතක් උදාරයි..
ඇත්ත 100%
අපේ පවුල් පරම්පරාවේ මව්පිය දෙපාර්ශවයේම ඡන්ද 100කට වැඩියි,ඒ ඡන්ද පෙර ගියේ බහුතරය පොහොට්ටෝය,අනිත් 35% ක් විතර සජබ,යූඑන්පී ...ඉතිරි 10% වගේ තමා ජවිපෙ ...දැන් වයසක කිහිප දෙනෙක් හැර 92%ක් විතර මෙවර මාලිමාවට .....
එකෙන්ම අනුර ❤❤❤
💯🧭♥️🙏
ලොකු ලොකු සංවර්ධන ක්‍රියාවලි පැත්තකින් තියමුකො......අඩුම ගානෙ...රට ඇතුලෙ බිත්තරයක් හදලා සාධාරණ මුදලකට මිනිස්සුන්ට දීගන්න බැරි, ඒකත් ගොට්ටෙක් ලවා ඉන්දියාවෙන්ම ගේන්න දගලන නාකි අමනයෙක් රට හදයි කියලා හිතන් ඉන්න පල් මෝඩයෝ ප්‍රමාණය සාපේක්ශව වැඩි වෙලා....
බිත්තරත් දැන් මාෆියාවක් වෙලා. අපේ මිනිස්සු හිතක් පපුවක් නැති එවුන් වෙලා. හේතුව විකුර්ති සහ දුෂිත දේශපාලනයයි.
❤
Loku loku sanwardana kaleth ithin komis gahanna lesi nisa.
@@Ayomi_ayomi ලොකු ලොකු project...ලොකු ලොකු කොමිස්...
එහෙම කොටසක් තවත් ඉන්නවා
ඔබට අපි හරි ආදරෙයි රුචිර. You are one of the rarest Human Being ❤ you are adorable and brutally intelligent . Sri Lanka is lucky to have a Man like you .
ආදරෙයි ❤
ඔබතුමා ඉතාමත් සරලව කරුණු කාරනා පැහැදිලි කරනවා .මෙවර අප රටෙ පැහැදිලි වෙනසක් ඇති වෙනවා. බුද්ධිමත් ජනතාවක් සිටින රටක් මේක. මෙවර අත්හදා බැලීමට ඔබගේ වටිනා චන්දය භාවිතා නොකර සිටීමට අප අදිටන් කරමු. නිවැරදි දිශානතියකට අප සැවොම ගමන් කරමු යැයි සියලුදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.✌