මේ බස් මෙහෙයුම පිටුපස ඉන්නේ රාජපක්ෂල නැවත බලයට ගේන්න දගලන DIG ඉන්දික හපුගොඩ | SUDAA CREATION

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 797

  • @AIAttanayake
    @AIAttanayake วันที่ผ่านมา +176

    නියමයි විඩියෝ එකක් සූදා අයියා. ච්රාන්ත කියන්නේ කතා කරන්න පුළුවන් දක්ෂයෙක්. මාලිමාව ට ජයවේවා මගේ රට ලෝකයේ උතුම්ම රට වෙවා.

    • @godofgodseyes
      @godofgodseyes วันที่ผ่านมา +2

      චිරන්ත ඔහේ කියවනව, පදනම් විරහිතව. ව්‍යවස්ථාව නීත්‍යනුකූල නොවන සමාජ ගිවිසුමක් නිසා, ඔය කියවපු කිසිවක පදනමක් නෑ.
      පරමාධිපත්‍ය හිමි ජනතාව 👑

    • @mannlk
      @mannlk 23 ชั่วโมงที่ผ่านมา +2

      69 lakshayak wahalunge sapaya tama tama tiyenne

    • @philanthropist9043
      @philanthropist9043 20 ชั่วโมงที่ผ่านมา +2

      @@godofgodseyesඔබ රමණයෙ යෙදෙන්න

    • @TharunMihiranga-zo2qg
      @TharunMihiranga-zo2qg 16 ชั่วโมงที่ผ่านมา

      🧭🧭🧭🧭👍👍👍♥️♥️♥️

  • @Maheshasenarathna
    @Maheshasenarathna วันที่ผ่านมา +155

    අාන්ඩුව වට්ටන්න සමහර නිලධාරින් මිනිසුන්ට එපා වෙන විදියට කටයුතු කරනවානම් රජය මේ ගැන සැලකිලිමත් විය යුතුයි.අැමති තුමා නිදි.

    • @nihalpalitha5068
      @nihalpalitha5068 วันที่ผ่านมา +6

      Anura pat kala amatiwarut baluwama malorahak na

    • @SathanayakeAthanayake-ql7gk
      @SathanayakeAthanayake-ql7gk วันที่ผ่านมา +4

      Suda aiya mewa siyallama yanne janadipathithuma udin siyallama akawara hadanna ba . Awasiya than danuwath karanna

    • @wasaliyanage7390
      @wasaliyanage7390 วันที่ผ่านมา +2

      Janadipathi path karapu amathi mandalaya nam maru 😂😂

    • @wasaliyanage7390
      @wasaliyanage7390 วันที่ผ่านมา +3

      Anura janadipathi ge amathi mandalaya janadipathi ge namath kanawa mun hasirenne babbu wage dakke nadda adikarana amathi baba part danawa kuddange salli walin dapu party walatath gihilla munwa elawala awankawa wada karana kenek danna ona

    • @evo-infinite7171
      @evo-infinite7171 18 ชั่วโมงที่ผ่านมา

      මෙහෙමයි මේ ආණ්ඩුවේ ජනාධිපති ඇරෙන්න අති බහුතරයක් සත පහකට වැඩක් නැති මැති ඇමති ටිකක් ඉන්නේ. ඒ මිනිස්සු අමුම අමු බයගුළු කම්මැලියි සෙට් එකක්. කට විතරයි කිසි වැඩක් නැහැ. එකෙක් නැහැ 7 පොලේ ගාගන්නේ නැතුව වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්.

  • @kudamanike1443
    @kudamanike1443 วันที่ผ่านมา +112

    නිවරැදි දේකරන්න මහන්සි වෙන ඔබ දෙන්නාට බුදු සරණ යි

  • @dinushan2606
    @dinushan2606 วันที่ผ่านมา +43

    මේ කතාවෙ ඇත්තකුත් තියනවා, අපි මෙක හෙමින් සීරුවේ කරමු, අපිට මේ කට වඩා රටේ ප්‍රධාන ප්‍රශ්න වලට අවදානය යොමු කරමු, අපි ජනපතිට ශක්තියක් වෙමු.❤

    • @dilaniperera7509
      @dilaniperera7509 วันที่ผ่านมา

      👍👍👍

    • @dilukarosha7297
      @dilukarosha7297 วันที่ผ่านมา +2

      හෙමින් කරද්දී පොලීසිය හයියෙන් කරනව 😂 කොච්චරද කියල මාර්තු බලාගන්න පුළුවන්

    • @SanathPremalal-r8w
      @SanathPremalal-r8w 16 ชั่วโมงที่ผ่านมา

      ජනපතිට ශක්තිය දිපුහරිය මදි නම් දෙන්න ඔන මම කියන්නැහැ කරපු වැඩක් කියපන් රටේ හැම තැනම මිනිමරනව. කුඩු බස් ත්‍රිවිල් සංදර්ශන අහිංසකයෝ මට්ටුකරනව ධනපතියන්ට හොදරජයක් අනුර නිදි වැඩ කො මම දකුනු පලාතේ එක රැස්විමක් අැත අැරියේ නැහැ

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 วันที่ผ่านมา +34

    නියමයි සුදා අයියා ඔබලා කරන සේවයට ජනතාවගෙ උත්තමාචාරය

  • @kasunishanka4553
    @kasunishanka4553 วันที่ผ่านมา +29

    හොද කතාවක්. මෙ වගේ විඩියෝ ගෙවල් වල ඉදන් ටෙලිනාට්‍ය බලන මිනිස්සුනට බලන්න තිබුනා නම් ගොඩක් වටිනවා.

    • @philanthropist9043
      @philanthropist9043 20 ชั่วโมงที่ผ่านมา +1

      ඒකනම් සහතික ඇත්ත.

  • @roshanathula8478
    @roshanathula8478 วันที่ผ่านมา +49

    මම ගොඩ කාලෙකින් බස් එකක ගියා ලගදි. හැන්දෑවෙ 7.00ට විතර මැල්සිරිපුරින් නැග්ගෙ බස් එකට කුරුණෑගල ටවුන් එකට එන්න. ඇත්තටම නැග්ග ගමන් මට මාර ආස හිතුන. අවු 5ක ඩුබයි හිටිය ඒ බස් වල ගිය මට ඒ ෆීලින් එකම ආව ඒ බස් එකේ.. බස් එක ac, හිමීට සින්දුවක් දාල ඒ සින්දුව ලස්සනට ඇහෙනව හේතුව පිට ශබ්දෙ ඇහෙන්නෙ නෑ.. සීට් ගානට කට්ටිය. මට ඒ ෆීලින් එක අවංකවම පිටරට එක පාර ගියා වගේ.. කුරුණෑගල ටවුන් බැස්ස. නැග්ග හලාවත බස් එකකට. මට එන්න ඕනකම තිබ්බෙ වාරියපොල. බස් එකට නැග්ග ගමන් ඒ ටයිම් එකටම යන බස් එකලු ඒක. එච්චර සෙනගක් හිටියෙ නෑ.. පාරට දාගත්ත.. ඇත්තටම හරි අමාරුයි සීට්.. මට හිතුන අනේ ඇත්තටම ලංකාවෙ අපි අපේ මිනිස්සු මොනතරම් පව්ද කියන එක.. කිසි සැප පහසුවක් නෑ මගී ප්‍රෙවාහන සේවයේ.. ඒකනම් කොහොමහරි කමක්නෑ කියමුකො. දැම්ම බෆල් එකක් පටෝන් පටෝන් ගාල කනට ගහනව වගේ සද්දෙ... මට එතන උණ දුකම හිතුන දේ ඩ්‍රයිවින්ගෙ සීට් එක පිටිපස්සෙ පොඩි ළමයෙක් වඩාගෙන තාත්ත කෙනෙක් ඒ ලමය නිදිකරවන්න හදනව ඒ ලමය අඬනව හයියෙන්. අර බෆල් එකේ සද්දෙ ඇත්තටම කනට ගහනව වගේ... මම හරි ආසයි sounds වලට.. ඒක ඒ විදිහට අහන්න ඕන හැබැයි.. මහ කැත විදිහට ඒක දාගෙන හයියෙන් යනව. ඒ අස්සෙ කොන්දොස්තර ඉස්සරහ ෆුට් බෝඩ් එකේ හිටගෙන කට පුරා බුලත් විටක් පුරවන් කකා කෙල ගහනව. ඒ කෙල ගහද්දි හුළං පාරට විට කෙල පාරෙන් පින්න වගේ ඇවිත් ජනෙල් වලින් මිනිස්සුන්ගෙ ඇගේ.. ලොකු කාලෙකින් බස් එකක ගියේ ඒ... ආයෙනම් බයික් එකක ගිහින් පාඩුවේ වැඩක් කරන් ආවත් බස් වල යන්නෙ නෑ කියන එක හිතුව.. ටිපර් වෙන අය ටිපර් වෙන්න... මොකා ටිපර් උනත් මිනිස්සු පව්. මම ඔය කියන වෙලාවෙ මිනිස්සු වැඩ ඉවරවෙලා බස් එකට එන වෙලාව ගෙදර යන්න. ඔලුවෙ දාහක් දේවල් තියන් ඒකට නැග්ග කියන්නෙ අනේ මන්ද... මිනිස්ස පව්.😢

    • @gajalanka95
      @gajalanka95 วันที่ผ่านมา +7

      ඇත්ත ශීට් තුනක් එක පැත්ත ශීට් 2ක් පැත්තකට දාලා මාරුවෙන්ඩත් බෑ හිටගෙන ඉන්නත් බෑ අතුල්ලගෙන යනවා පුපවල් අපේ ඇඟේ පුදුම පවක් ලංකාවේ මිනිස්සු ගෙවන්නේ

    • @gayanisrima4202
      @gayanisrima4202 วันที่ผ่านมา +4

      ඔබ තුමා කියල තියෙන කතාව සහතික ඇත්ත .
      අපේ රටේ නුගත් මිනිස්සුන්ගේ මෝඩ කම කවදාවත් හදන්න බැහැ

    • @shantisubasinha5591
      @shantisubasinha5591 21 ชั่วโมงที่ผ่านมา +1

      Sahathika aththa bas eke hithagena giyoth mathak kakulak kada gena enna wenne senaga witharai ona bas ekata nagin kam inneth na ress yanna a thama hadanne😮

  • @sahanisuru5695
    @sahanisuru5695 9 ชั่วโมงที่ผ่านมา +2

    බස් එකක ලයිට් එකක් මූණට වැදුනහම හරි අමාරුයි ඒක ඇත්ත ඒ වගේම තමයි අලි පාරට එන ප්‍රදේශ වල එහෙම සතා ළඟට එනකන් පේන්නේ නෑ ලයිට් නැතුවත් බෑ😊 සියලු දේ තීරණය වෙන්නෙ රියදුරා මත

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 วันที่ผ่านมา +15

    අද නම් නියම කතාවක් ..වෙලාව ගියා දැනුනෙත් නෑ..මෙතුමා කියපු දේවල් හරිය්ටම හරි..❤ දැන් නම් මම කියන්නේ හරි හමන් යන්න පුලුවන් බස් ටිකක් ගෙනත් දාන්න කියලා ,භාන්ඩාගාරයේ සල්ලි තියෙනවා නම් මේ ආණ්ඩුවවත් කරොත් ලොකු දෙයක් වෙයි අඩුම මෙක..එවට driver කොන්දොස්තර වෙනම පුරුදු කරවලා දන්න ත් ඔන..

  • @MahindaKumara-c4r
    @MahindaKumara-c4r วันที่ผ่านมา +20

    දැනුවත් කිරීම පිලිබදව ඔබ දෙපලටම ස්තුතියි 🙏.

  • @ChamilaThennakoon-m3s
    @ChamilaThennakoon-m3s วันที่ผ่านมา +41

    බස් එකේ යන මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න ඕන.මේ බස් සංස්කෘතියත් වෙනස් වෙන්න ඕන.ඔය බස්වල අලුතෙන් දාල තියෙන කෑලිවලට වැදිල බලන්න තේරෙයි එතකොට

  • @NatureNest76
    @NatureNest76 วันที่ผ่านมา +52

    අපි සහයෝගය දක්වනවා මේ වැඩේට අතාරින්නෙපා දැන් රාජපස්ස expired

  • @WimalaAththanayaka-g1u
    @WimalaAththanayaka-g1u วันที่ผ่านมา +33

    ඔබලා දෙදෙනටම බුදු සරනයි දෙවිපිහිටයි 🎉🎉🎉🙏🙏🙏🙏

  • @kumaribandara2442
    @kumaribandara2442 วันที่ผ่านมา +19

    කවුරු කොහොම මොනවා කිව්වත් කරත් අපි මාළිමාවට 🎉🎉🎉

  • @Ramizrahja
    @Ramizrahja วันที่ผ่านมา +46

    මාලිමාව රජය කාටත් වට්ටන්ඩ බෑ අපි මාලිමාවට ✌️❤

  • @liri5772
    @liri5772 14 ชั่วโมงที่ผ่านมา +3

    ජනාධිපතිතුමනි මේ කථාවට සවන්දෙන්න,මට හිතෙන විදිහට චිරන්ත කියන මේ කථාව හරි,ඉක්මනින්ම මේ කියූ නිළධාරීන් ගැන තීරණයක් ගන්න !!!!

  • @subashlankathilaka
    @subashlankathilaka วันที่ผ่านมา +27

    චිරන්තගේ කතාවට එකෙන්ම එකගයි ❤️❤️❤️

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 วันที่ผ่านมา +16

    ඔබ දේපලට දීර්ඝායුෂ ලැබේවා බූදුසරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +34

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP

  • @PramithaPramitha-f2v
    @PramithaPramitha-f2v 19 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත ඔබ තුමාලවගේ අය මෙි රටට ඉන්න ඔින මෙි ආණ්ඩුවට සෙතක් වෙන්න ඉන්දික හපුගොඩ කියන්නෙ මෙි ආධණ්ඩුවඅපහසු තාවයට පත් කරන්න ආපු එකෙක් සුදා අයිය මෙිවා ජනාධිපති තුමා දැනුවත් කරන්න.

  • @erandaperera3202
    @erandaperera3202 วันที่ผ่านมา +21

    චිරන්ත හරි , සුදා හොඳ සංවාදයක් 👍👍👍

  • @NethukiAshinsa
    @NethukiAshinsa 20 ชั่วโมงที่ผ่านมา +2

    සහතික ඇත්ත..

  • @sahanisuru5695
    @sahanisuru5695 9 ชั่วโมงที่ผ่านมา +1

    හපුගොඩ කියන කෙනාට බස් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව වගේ😂

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 17 ชั่วโมงที่ผ่านมา +1

    ඔක්කොම කෑලි ගලවල කැසට් රෙකෝඩර් ගලවල විසි කරන්න ඕන හොදම වැඩසටහනක් ඕක නම් අනිවාර්යයෙන් අපි කැමති

  • @lakshithahh60
    @lakshithahh60 วันที่ผ่านมา +12

    රාජපක්ෂ සහ වික්‍රමසිංහ කියන නම් දෙක මේ රටට සාපයක්😢😢😢

    • @swarnasuraweera283
      @swarnasuraweera283 วันที่ผ่านมา +1

      💯✅💯✅💯✅💯✅💯✅😭🫣

  • @arsenevirathne1853
    @arsenevirathne1853 วันที่ผ่านมา +22

    කොල්ලෙක් ට ටැටූ ගහල තිබුනොත් කොන්ඩේ වවල තිබුනොත් කුඩු ගහල id නැත්නම් පොලිසියට ගෙනියන්න පුළුවන් ද ලංකාවේ මිනිස්සු ට රට ඇතුලේ ඕනේ ම තැනක ජිවත් වෙන්න බැරිද උපන් ගමෙන් පිට ජිවත් බැරිද දැන් ඒ wag🤣තත්වය ක්‌ තියෙන්නේ චිරන්ත මල්ලි කියන කතා ව ඇත්ත පොලිසිය කරන වැඩ නිසා මිනිස්සු අපහසු තාවයට පත් වෙනවා අනේ මේ වැරදි දේවල් නවත්තල පොලිසිය clean කරලා ඉමු නේද ජනාධිපති තුමා මේ වැඩ සටහන දකිවා 1👍

  • @S.I.K-A4T
    @S.I.K-A4T 13 ชั่วโมงที่ผ่านมา +1

    ඉතාමත්ම වටින සාකච්ඡාවක්...

  • @nisaljayawardena
    @nisaljayawardena วันที่ผ่านมา +35

    වෙස්මූණු බැඳන් ආවට අපි නෑ රැවටෙන්නේ 😂
    මේ පාර අපි මාලිමාව ට 😎💪
    🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

    • @agmsyblus9000
      @agmsyblus9000 วันที่ผ่านมา +1

      චන්දේ ඉවරයි

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 วันที่ผ่านมา +3

      Ai palath saba pradesiya saba thiyenewa

    • @Yogi-aadhi
      @Yogi-aadhi วันที่ผ่านมา

      ​@@agmsyblus9000modaya thawa chanda 2 thiyanawa

    • @DammikaCooray-u7w
      @DammikaCooray-u7w 13 ชั่วโมงที่ผ่านมา

      Demaw piyo monawage wenna athida kiyala hithaganna puluwan

  • @nihalbandara6208
    @nihalbandara6208 วันที่ผ่านมา +13

    නියමායි ...සහතික ඇත්ත කතාවක් .🎉🎉🎉

  • @Fahiimfarook
    @Fahiimfarook วันที่ผ่านมา +4

    අපි මේක හරි විදිහට වෙනස් කරමු.
    CLEAN SRI LANKA
    ♥️🇱🇰🧭🙏🏼💪🏽👍🏽

  • @Rmd289
    @Rmd289 วันที่ผ่านมา +32

    ආගම භක්තිය තියෙන්න ඕනා හිතේ.❤
    වාහනයක....
    👇
    සුපිරි තිරිංග
    හොඳ ස්ටියරින් වීල් එක
    හොඳ විදුළි බල්බ් පද්ධතියක්
    පැහැදිළි නලාව
    සැප පහසු ආසන
    ඉදිරිපස පසුපස කණ්ණාඩි හා පැති කණ්ණාඩි..
    සහ විනීත රියැදුරන් ....
    විශේෂිත වේ,😊😊

    • @MAFuard
      @MAFuard วันที่ผ่านมา +4

      💯

    • @King-hg5lv
      @King-hg5lv วันที่ผ่านมา +3

      👍

    • @DESH791
      @DESH791 8 ชั่วโมงที่ผ่านมา

      සුපිරි කතාව🙏💪

  • @UpaliSenarath-i2u
    @UpaliSenarath-i2u วันที่ผ่านมา +13

    පළමුව දියුණු රටවල පොදු ප්‍රවාහනය සිද්ද වෙන විදිහ රුපවාහියෙන් පෙන්වන්න.
    දේවාල වගේ දේව රූප දාගෙන. තොරන් වගේ බස් එක සරසලා. කන්දොස්කිරියාව එන සින්දු දාගෙන. වෙලාවකට කොට කොටා යන. තවත් වෙලාවකට එකිනෙකා පාරයා ඉස්සර කරමින් වේගයෙන් යන එක ලොකු වැරද්දක් ලෙස පෙන්වා දෙන්න.
    අවුරුදු බර ගානක් කරපු වැරැද්ද සාමාන්‍යකරණය උනාට පස්සේ ඒක වැරද්දක් ලෙස පෙන්නේ නැ.

  • @indraliyanage2510
    @indraliyanage2510 วันที่ผ่านมา +11

    කලබලයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න දඟලන්නෙ නැතුව සතියක විතර කාලයක් දීල දැනුවත් කර ඉන්පසු අකුරට ම නීතිය ක්‍රියාත්මක කලා නම් මේ අපහසුතාවය නෑනෙ...බස් ඩ්‍රැයිවල්ල කොන්දොස්තරලත් ඒකෙන් නෙ ජීවත්වෙන්නෙ..පොඩි මිනිස්සු ...
    කොහොමත් මෙහි කාගෙ හරි යටි අරමුණක් ඇති.ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ..

  • @ShayamalRathnasiri
    @ShayamalRathnasiri วันที่ผ่านมา +8

    චිරන්ත.සහොදරයා .ඔබකියන.කතව.ඇත්ත .මට.2015දි..ත්‍රිවිල් .එකට.සවිකරන්න..පුළුවන් .L...E...D....ලයිට්.ගේන්න.අවසරදිලා...මුන්..ලයිට් .එක.ත්‍රිවිල් .එකට..සවිකලා.කහපට.ලයිට් ,එකේ.එළිය.මදි.නිසා.සවිකලා.ම.අල්ලලා.උසවි.දැම්මා...චිරන්ත.සහොදරයා .කියනදේ.100/100.ඇත්ත ❤❤❤❤❤❤❤

  • @SanjeewaGamage-r2z
    @SanjeewaGamage-r2z วันที่ผ่านมา +11

    රාජපක්ෂ සෙල්ලම් දැන් ඉවරයි .ක්ලීන් ශ්‍රිලංකා .දිගටම අවශ්‍ය .බස්කාරයන්ගෙ සෙල්ලම් දාන්න දෙන්න බැහැ දිගටම සුද්ද කල යුතුයි

  • @ChithraDewage
    @ChithraDewage วันที่ผ่านมา +14

    සුපිරි කතාව❤❤❤❤❤❤

  • @MadukaMadu-g3o
    @MadukaMadu-g3o 16 ชั่วโมงที่ผ่านมา +1

    වැදගත් කතාබහක් ❤❤❤ ආදරෙයි ඔයාල දෙන්නටම

  • @NuwanNuwan-n6q
    @NuwanNuwan-n6q 9 ชั่วโมงที่ผ่านมา +1

    මේකනේ හැමෝම කැමතියි මේ රට වෙනස් වෙනවට දියුනු වෙනවට හැබැයි....පොදුවේ.....😒😒😒
    නමුත් පෞද්ගලිකව කැමති නෑ...ඒ කියන්නේ මෙහෙමයි...🙄🙄🙄
    බස්රථ වල ත්‍රීවීලර් වල අමතර තොරම්බල් ගලවනවට ....අනවශ්‍ය විදුලි ලාම්පු ගලවනවට බස්රථ ...ත්‍රීවීලර් නැති අය කැමතියි....🙄🙄🙄
    හා...ඔව් ඔව් රට හදන්න නම් එහෙම තමා කරන්න ඕනී කියල කියනවා....👍👍👍
    හැබැයි තමන් කරන්නේ පාර අයිනේ කඩයක්නම් ඒක පාරට වැඩී නම් ..."ක්ලීන් ශ්‍රීලංකා" යටතේ බැරි වෙලා හරි කඩේ පස්සට ගන්න ඕනී....නැත්තම් අයින් කරන්න ඕනී කීවොත් .....😒😒😒
    ආන්න එතොකොට....ඔය රට හදන්න ඕනී ....වෙනස් වෙන්න ඕනී කියන කතා නෑ....රජයට බනිනවා...විවේචනය කරනවා...😥😥😥
    අපේ මිනිස්සු හරිම ආර්ථමාර්තකාමීයි....අවුරුදු 76ක් මේ රට හදන්න බැරි වුනේ ඒකයි.....😥😥😥
    දේශපාලකයා නෙවේ වැරදි මිනිස්සු ....මිනිස්සුන්ට වැරැදි වැඩ නොකරන්න දුන්නම ඊගාව සැරේ ජන්දේ හම්බෙන්නේ නෑ කියල දේශපාලකයා බයයි....🤨🤨🤨
    ඉතින් උන් ඕනී මගුලක් කරගන්න කියල අවුරුදු 76ක් මේ රට ටිකෙන් ටික විනාශ වෙන්න දීලා බලන් හිටියා...🤨🤨🤨
    අනේ අපි හැමෝම මේ ලස්සන වැඩේට ඉඩ දෙමු ආර්ථමාර්තය අතාරිමු ...👍👍👍❤❤❤
    මේ වැඩේට සපෝර්ට් එකක් දෙමු ....අනාගත පරම්පරාව නැත්තම් අපට සාප කරාවී දොස් කියාවී....පිස්සෝ කියාවී....😥😥😥

  • @KumariK-w1x
    @KumariK-w1x วันที่ผ่านมา +6

    නියමයි. චරන්ත සහොදරයා. වැඩසටහන ❤❤,,

  • @SasiniAmaya-m9i
    @SasiniAmaya-m9i 14 ชั่วโมงที่ผ่านมา +1

    අසාදාරනයට විරුද්දව නිරන්තරයෙන්ම දයක වන චිරන්ත මහතාට දීර්ගායුශ ප්‍රාර්තනා කරනවා

  • @dammisilva-yu9zo
    @dammisilva-yu9zo 19 ชั่วโมงที่ผ่านมา +3

    Hoda kathawak . Sthuthi suda oyata apiwa danuwath kalata❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @Wimal-d7s
    @Wimal-d7s วันที่ผ่านมา +7

    අනුර කුමාර දිසානායක ගෙන් මේරට නැවත උදුරගන්න ලංකාවේ
    බලයේ හිටපු කම්බා හොරුන්ගෙන්
    එකෙක් හෝහිතනවා නම් උ මෝඩ
    ගොබ්බ, මැටිමෝල්, බූරුවෙක්ම වෙන්න ඔනේ මේ සීතල දුරුත්තේ දුටු සුරංගණා සිහිණයකි එය රැයක් ද නොවේ දහවළකි.

  • @AjanthaSagara
    @AjanthaSagara 9 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි

  • @DinushaDinusha-d2t
    @DinushaDinusha-d2t วันที่ผ่านมา +5

    ⁣මෙි ආණ්ඩුව කෙලවා ගන්නේ පරන ආණ්ඩු වල හෙන්චයියන්ගෙන් යම් සේවයක් බලාපොරොත්තු වීමෙන් තමයි , උන් හදන්නේ මිනිස්සු කුපිත කිරිමටයි, දැනටමත් පොඩි ඡන්දේ තිබඅනොත් ඒක බලා ගත්තැකි ආණ්ඩුවට

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y 5 ชั่วโมงที่ผ่านมา

    සුදෝ..සුදෝ..ඔයාගේ ඇත්තටයි මමනම් කැමති...( අපි නෙමේ ...😂😂😂😂ඒ වෙලාවෙ මම අර කාලක්න්නි එක්කනේ...👍👍👍👌👌👌👍👍☝☝☝☝☝☝☝☝☝☝☝අන්න ඇත්ත..ඔඅයා තමයි නියම මනුස්සයා..❤❤❤❤❤..මේ රටට 👌 නියම කතාව කියන්න පුලුවන් මිනිසා....❤❤❤❤රටට ..රාජ්‍ය ට නියම ආදරනීය මිනිසා....පට්ට... )...තමන් වැරදිනම්..ඒක පිලිගත් එකම මාද්‍යවේදියා....සුපිරී....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිදේ හරීයටම අකුරටම ක්‍රියාවෙනුත් පෙන්නුවා ❤❤❤❤❤..නියමයි ❤❤❤ඔඅයා කඩේනොයන සුපිරි මනුස්සයාගෙන වෙන්න ඕනා දේ ඔබතුමා තමයි නියම නායකත්වය ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤......

  • @shyanmalinda6169
    @shyanmalinda6169 วันที่ผ่านมา +10

    මේ කතාව ඇත්ත පොලිසි වල උන් උන්ට කැමති කැමති විදිහට අලුත් වැරදී හදනවා දඩය ගහන්න ගියාම වැරෙද්ද එක නෙවෙයී
    පාලාස්ටික් කැළි වලින් අනතුරු අනතුරු වෙනවා වගේ දගලන්නේ

  • @rvandephili
    @rvandephili วันที่ผ่านมา +3

    මාලිමාව රජයට ජයවේවා ❤❤❤❤❤❤

  • @ShisanGuruge
    @ShisanGuruge วันที่ผ่านมา +10

    පුංචි චන්දෙ සමීක්ෂනයක් ඔන suda aiye ❤️

    • @nihalpalitha5068
      @nihalpalitha5068 วันที่ผ่านมา +2

      Kohomat ma para anduwa amaruwa

    • @priyadarshana-qp2xx
      @priyadarshana-qp2xx 9 ชั่วโมงที่ผ่านมา

      ​@@nihalpalitha5068mepara adu වෙනවා mata hitenne

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 วันที่ผ่านมา +14

    😮😮😮අපි මේ පාරත් මාලිමාවට😂😂😂මොකා මොන ගේම් ගැහැව්වත් අපි බුද්ධිමත්ව ජීවත් වන්නෙ

  • @mishanshalitha5747
    @mishanshalitha5747 วันที่ผ่านมา +3

    සුදා අයියේ කතාව සහතික ඇත්ත පාරක් හදනවා නම් අයිනේ කානු දාන්න බැ කානු දානවානම් ඒ කානු වහන්න ඕනේ මේ යුරොප් රටවල කානුවට හරි පාරේ වලවල් තිබිලා හරි පාරේ යද්දී බයිසිකල් ද වලක වැටිලා තුවාල උනොත් පයින් යන අයටත් නගර සභාවේන් වන්දි වශයෙන් ගෙවනවා එකට හේතුව වගකිව යුත්තේ නගර සභාවයි මහා මාර්ගයයි එවාගෙ වගකීම ඒ ආයතනය සතුය
    පට්ට සුදා වැඩේ පට්ට විදියටම කරන්න අපි හැමදාම ඔබ සමගයි 🔥🔥🔥🔥💐

  • @slmicro3857
    @slmicro3857 วันที่ผ่านมา +3

    බස් වල කෑලි ගලවන එක නාටකයක් වෙන්න කලින් වහාම අනුර සහෝදරයා🥹🥹❣️❣️ මැදිහත් වෙන්න😢🙏🙏🙏🙏🙏

  • @seniorslexpat6903
    @seniorslexpat6903 วันที่ผ่านมา +8

    ගරු නායක තුමා🙏 ඇතුළු නව රජය ආරක්ෂා කර ගමු 👍
    රට විනාශ කල පරාජිත, අනාථ බිල්ලෝ මවන දේශපාලකයන් ඇතුළු උන්ගෙන් පෝෂණය වෙන තරු පටි එල්ලගෙන සිටින දුෂිත නිලධාරීන් 2025 තුල, ලංකා පොළොවෙන් තුරන් කරමු✌

  • @slmicro3857
    @slmicro3857 วันที่ผ่านมา +4

    Ctb බස් ටික හදලා ඉන්න ඉස්සෙල්ලා😢😢😢🙏🙏🙏🙏 ප්‍රයිවට් බස් වලින් පටන් අරන් මේක විකාරයක් කරගන්න එපා😢😢😢😢😢

  • @upendramadduma8621
    @upendramadduma8621 วันที่ผ่านมา +6

    අනිවාර්යෙන් චිරන්ත කියන කතාව ඇත්ත

  • @mihirisamarasekara5369
    @mihirisamarasekara5369 วันที่ผ่านมา +8

    මේ ආණ්ඩුවෙ එවුන්ට හැමදේම පැහැදිලි කර කර දෙන්න වෙලනෙ
    මොකා උනත් අනවශ්‍ය විදියට දඟලන්නේ මොකටද කියල ඇමතියා දැනගන්න එපායැ.......ඌ බුදිද..

  • @kumariliyanage3896
    @kumariliyanage3896 วันที่ผ่านมา +4

    ඔබ දෙදෙනා කියන කතාව ඇත්ත .පාලාත් පාලන චන්දෙ මාලිමාව පරද්දන්න රාජපක්ෂලාගේ වැඩක් ජනතාවගේ හිත වෙනස් කරන්න හදන්නෙ

  • @Adamkandy
    @Adamkandy วันที่ผ่านมา +5

    Malimawata jayamawewa ❤from 🇬🇧

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf วันที่ผ่านมา +13

    මෙහෙම යන කොට හොරු ආන්ඩුව අල්ලයි වගේ මෙි යන විදියට.... 2/3 තියාගන කොන්ද කෙලින් තීයාගන තීරණ ගන්නෑ.. අනේමන්ද ජනතාවට මෙිපාරත් රැවටෙන්න වෙයි වගේ😂😂😂

    • @lasanthaweerasinghe6271
      @lasanthaweerasinghe6271 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම මාලිමාවට වෙන්නෙත් යහාපලනයට උන දේයම තමයී
      හොරැ ලගදිම අණඩුව අල්ලනවා

  • @lsabdc330
    @lsabdc330 วันที่ผ่านมา +1

    You NAILED it again, ChiranthaA! Welcome to New Sri Lanka!

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 วันที่ผ่านมา +5

    හිටපූ උන්ට කෑගහලවැඩක් නෑ, උන් එපාඋනු නිසා තමා ජනතාව විසින් ආණ්ඩුව වෙනස් කරල උන්ව කුජීත කරල දැම්මෙ,, උන් නීතිය, පොලිසිය අධිකරණය සියල්ල දේශපාලනීය කරණයකලා, උන් කලවිනාශයට උන්ව නීති මගින් අධිකරණයට ගෙන දඩුවම් දියයුතුයි. මින් ඉදිරියටවත් එවැනි දේශද්‍රෝහි ක්‍රියා නොකරන්න වර්තමාන පාලනය වග බලාගත යුතුයි.

  • @SleepyAnteater-en5iz
    @SleepyAnteater-en5iz วันที่ผ่านมา +11

    බස් එකට නගින්න වයසක අයට විතරක් නොවෙයි තරුණ අපිටත් ඉනිමගක් අරන් යන්න ඕන.

    • @gajalanka95
      @gajalanka95 วันที่ผ่านมา

      ඒකත් ඇත්ත පුදුම අමාරුවකින් බස් එකට නගින්නේ 😂

    • @priyankasapugoda5850
      @priyankasapugoda5850 วันที่ผ่านมา

      Eka aththe

    • @KSiril-y7s
      @KSiril-y7s วันที่ผ่านมา

      Ai oya bus eke yanne

  • @faizifthikar
    @faizifthikar วันที่ผ่านมา +1

    Dear Sudant Ayya Sudha,
    I would like to express my heartfelt appreciation for your remarkable contributions through your TH-cam channel. Your dedication to uncovering the truth about real politicians and shedding light on the realities behind the Rajapaksa regime is truly commendable.
    In these challenging times, your courage and honesty stand out as a beacon of hope and truth. Among all the media personalities I have encountered, you have proven to be a genuine backbone in the fight for justice and transparency.
    Your unwavering commitment to truth and your fearless approach make you a media hero in the eyes of many. Please continue your outstanding work with the same passion and integrity. You are an inspiration to countless individuals who believe in justice and honesty.
    Keep up the incredible work, and know that your efforts are deeply respected and admired.
    Warm regards,

  • @yapaherath7566
    @yapaherath7566 วันที่ผ่านมา +3

    ශිරන්ත ඔබගේ පැහැදිලි කිරීම ඉතාම වටී..

  • @nandanirajakaruna5698
    @nandanirajakaruna5698 20 ชั่วโมงที่ผ่านมา +1

    චිරන්ත හරි ම බුද්ධිමත් .... තාර්කික යි...පැහැදිලි යි... ස්තුතියි .....

  • @roshanathula8478
    @roshanathula8478 วันที่ผ่านมา +5

    බස් වල නැතුව පෞද්ගලික වාහන වල යන අයගෙන්නම් බස් ප්‍රශ්න පිළිබඳ අහන්න එපා සුදත් අයියෙ.. බස් වල යන අයගෙන් අහන්න ඔය කරන වැඩේ හොදද නැද්ද කියන එක. ඒ අය උත්තර දෙයි. පෞද්ගලික වාහන වල ගමන් යන අයට බස් කතන්දර වැඩකුත් නෑ කියල හිතෙනව මටනම්.

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f วันที่ผ่านมา +5

    බස් රේස් පදින්න මිනීමරණ අයියලාට. ඉතා ඉක්මනින් නිතී ස්තාපිත කල යුතුයි ජනපති තුමානි

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v 14 ชั่วโมงที่ผ่านมา

    ❤ සුපිරී

  • @ajithweeratunga2566
    @ajithweeratunga2566 18 ชั่วโมงที่ผ่านมา

    සුදා අයියෙ මෙතැන ඉතාම ඉක්මනින් සොයා බලන්න.බුදු සරණයි.

  • @chameladilu780
    @chameladilu780 วันที่ผ่านมา +1

    ඇත්තටම 👍👍👍👍

  • @namalranathunga7014
    @namalranathunga7014 18 ชั่วโมงที่ผ่านมา

    අනිවරෙන්ම ස්තුති සුදා ඔයා විතර්‍යි හරි දෙයක් කතා කරන්නේ

  • @Landiyasl
    @Landiyasl วันที่ผ่านมา +2

    සුපිරි කතාවක්

  • @premarathnes.d.9110
    @premarathnes.d.9110 21 ชั่วโมงที่ผ่านมา

    සුදත්. .මල්ලී ..ඉතාමත් .හොඳ .කාලීන .කතාවක් .එතුමා .කිවේ ..මා එය .බෙලුවා .මෙවෙනි .අප.නොදන්නා ..කරුනු.කාරනාවල්.තවදුරටත් ඉදිරියට .ගෙන .ඒමට .සලස්වා .ජනතාව .දෙනුවත් .කරන්න.ඔබට.ඉඩකඩ දීම ට.හෙකිවේය.කියලා .මාකියන්නෙමි.සුබදවසක්වේවා

  • @kingslysampath6403
    @kingslysampath6403 วันที่ผ่านมา +3

    අනේ මහත්තයෝ එකපාරක් මම පාරේ පාපැදියේ පැදගෙන යනකොට එකපාරම මහා හෝන් සද්දයක් ඇහුනා. බය වුන පාර මම ඉස්සරහ තියෙන කානුවට වැටිලා මම හරි අපහසුතාවයකට පත්වෙලා මට ගොඩක් තුවාල උනා අනේ ඒ හෝන් එකේ සද්දෙත් එක්ක බලනකොට ත්‍රීවීල් එකක් මහත්තයෝ. ඉතින් අනිවාර්යෙන්ම මුන්ගේ මේ පුම්බගෙන ඉන්න දේවල් නං අයින් කරන්නන ඕනේ.😂😂😂😂😂😂

  • @Ajithmihindukula
    @Ajithmihindukula วันที่ผ่านมา +7

    Suda me inteviw aka niyamai

  • @anomadarshinie6343
    @anomadarshinie6343 11 ชั่วโมงที่ผ่านมา

    ජනතාවට හිරිහැරයක් නැති විදිහට ක්‍රම වේදයක් ගෙනවානම් සාදාරනයි. 🙏

  • @MilhanBro-d2i
    @MilhanBro-d2i วันที่ผ่านมา +4

    ❤ God bless both of you

  • @dineshgurusingha8390
    @dineshgurusingha8390 วันที่ผ่านมา +2

    සුපිරිම කථාව ,💯💯

  • @chandralalsn3969
    @chandralalsn3969 21 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මාසයක කාලයක් වත් සුහදව බස් සහ ත්‍රී රෝද ක්ෂේත්‍රය තුළ ඉන්න අය දැනුවත් කිරීම වැදගත්. ඉන්පසුවයි නීතිය ක්‍රියාත්මක කල යුත්තේ..

  • @thimashthulinda373
    @thimashthulinda373 วันที่ผ่านมา +2

    Best discussion ❤❤❤❤🎉🎉🎉🎉

  • @srilanka5819
    @srilanka5819 19 ชั่วโมงที่ผ่านมา

    බස්රථවල,තුුි වීලර්වල සහ අනෙකුත් වාහනවල අනවශ්‍ය කොටස් සහ අධික ශබිද නිකුත්කරන කොටස් ඉවත්කරලා දෙන්න .❤❤❤❤❤❤

  • @Puja-yu2pq
    @Puja-yu2pq วันที่ผ่านมา +4

    උඩු දුවපු තුවාලයක් සනීප කරන්න නම්...
    හොඳට ම CLEAN කරන්න ඕන...
    ටිකක් රිදෙනවා තමයි 🤓

    • @ravindubaba
      @ravindubaba 17 ชั่วโมงที่ผ่านมา +1

      හිරිවට්ටන්න ඕන අවස්ථාවක් නම් අමුවෙන් කරං බැ හිරි වට්ටලා කරානම්.. සාර්ථකයි රිදෙන්නෙත් නැ තුවාලයත් සුවයි... අවුල තියෙන් හිරිවට්ටන් නැතුව තමා වැඩේට බැහැලා තියෙං... ආව දවසෙ ඉදන්ම උනෙ අමුවෙන් වැඩේට බැහැලා නැවා වටපිටාව හදාගෙන බැස්සනම් පට්ට ඇද පලුද්දක් නැතිවෙන් clean කරලා දාන් තිබ්බා දැන් පරක්කුයි clean කරන් කියලා දාපු කතුරු පාර නිසා නහරයක් කැපිලා ලේ ගලනවා...

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 22 ชั่วโมงที่ผ่านมา +1

    වැඩසටහන හොදයි. ඒත් අවසානයට ගන්න පුතිපලය ගැන අදහසක් අවශ්‍යයි. මොකද සුදා මහත්මයාට පුළුවන් මෙහි අවධානම රජයට කියන්න. මොකද මේ රජය අපි ආරක්ෂාකරගත යුතුමයි. රාජපක්ෂ පිල්ලි අයින්කල යුතුයි.

  • @mudithamanjula7149
    @mudithamanjula7149 วันที่ผ่านมา +6

    පොලිසිය ගාව ගත්තා කියන්නේ හත්පොලේ ගූ තමයි

    • @gajalanka95
      @gajalanka95 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත ක්ලීන් සිරී ලංකා කියපුවම බස් ටිකට කෙලින්ඩ ගත්තා. අර පොඩි මිනිහගෙ ත්‍රීවිල් එකට 😢

  • @Dudeera-my6tu
    @Dudeera-my6tu วันที่ผ่านมา +1

    වෙනස් කරන්න ආරම්භ කොහොම හරි ගන්න ඕන බං.
    පොලිස්කාරයෝ ගැන නම් ව්වේචනය හරි😮

  • @m.l.wasanta6698
    @m.l.wasanta6698 วันที่ผ่านมา +1

    මම දැක්ක අද cleen srilanka කියල බස්රථ රියදුරන් අපහසුතාවය ප්‍රකාශ කරනව, ඇත්තෙන්ම සුදා ඔයා මේ කරන වැඩේනම් ගොඩක් හොඳයි. නැත්තන් මේ පොලීස් කියාන එන කොට්ඨාසයක් මාලිමා රජයේ ජනතා අප්‍රසාදයක් ඇති කරනව. මේ ජනතාවගේ රජයයි, නීතිය ආදරෙන් වැලඳ ගන්නව මිනිස්සු ඒත් ප්‍රැක්ටිකල්නම් විතරයි

  • @slmicro3857
    @slmicro3857 วันที่ผ่านมา +2

    පොලීසිය තමයි හැම ආණ්ඩුවක් ම ජනතාවට එපා කලේ😢😢😢😢🙏🙏 අතීතයෙන් ඉගෙන ගන්න😢🙏🙏🙏 ගෝටාබය මතකද😢😢😢😢

  • @KattadigeGamini
    @KattadigeGamini วันที่ผ่านมา +2

    Oba depala nam marui...❤

  • @asithathushan9487
    @asithathushan9487 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් මුන් උඩින් පල්ලෙන් බලල කියනව අපරික්ෂාකාරී ධාවනය කියල නියම පැහැදිලි කිරීමක්

  • @AIAttanayake
    @AIAttanayake วันที่ผ่านมา +5

    සම්පූර්ණ ඇත කතාව.

  • @ElladeniyaPiyadasa
    @ElladeniyaPiyadasa วันที่ผ่านมา +5

    මෙ වාහන.ත්‍රීවීල්වල අදහන ආගමට අනුව බුදුපිලිමයක් හො වෙනත් ආගමක.එක.පින්තූරයක් තබා ගැනීමට අවසරය දුන්නොත් හොදයි නෙද.

    • @gajalanka95
      @gajalanka95 วันที่ผ่านมา

      ඔව් පොලිසිය බලු වැඩ කරලා ආණ්ඩුව අපහසුවට පත් කරනවා ගූ අසූචියා හිරු එකේ උදේට බොරු පලනවා

  • @slmicro3857
    @slmicro3857 วันที่ผ่านมา +2

    පාර්ලිමේන්තුවෙ න් නීති සම්පාදනය කරන්නෙ කවදාද😢😢😢😢😢😢 බස් නාටක එපා😢🙏🙏🙏 පොලිසිය මේ කරන වැඩ වලින් අනුර ට මිනිස්සු බනින්නෙ😢😢😢😢

  • @mangalikaperera-kh7it
    @mangalikaperera-kh7it วันที่ผ่านมา +2

    සුදා මල්ලී බලන්නකෝ මාලිමා රජයේ වැරදිමනේ පේන්නේ අර කාලකන්නින්ට පේන්නේ මොනවා කෙරුවොත් වැරදියට තේරුම් ගන්නේ

  • @chandranmm7738
    @chandranmm7738 วันที่ผ่านมา

    Suba dawasak 🙏🙏🙏🙏❤❤❤❤

  • @mohammedshamil-x2s
    @mohammedshamil-x2s วันที่ผ่านมา +2

    GREAT 👍👍👍👍👍

  • @sudathariyawansha4202
    @sudathariyawansha4202 วันที่ผ่านมา +2

    හරි දෙයක් කරන්න ගියාම මොකෙක් හරි එකෙක් ඒවට කොකු දානවා .

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y วันที่ผ่านมา +3

    ඕක මටත් හිතුන දෙයක් රජය එපා කරවන්නේ ඔය ප්‍ර්ශනේ කතාවකට ඇවිල්ල විසදන්න ආන්ඩුව පෙරලන්න බලන් ඉන්න අය වැඩී

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 วันที่ผ่านมา +4

    අනිවාර්යයෙන් පොදු බස්වල මේ දෙවල් ගහ ගන්න බැහැ ,ලංකාව හදන්න ටිකක් අමාරුයි නමුත් හදන්න උවමනායි

  • @greenrarrr5785
    @greenrarrr5785 20 ชั่วโมงที่ผ่านมา

    Çhirantha you are excellent brother

  • @buddhidon2882
    @buddhidon2882 วันที่ผ่านมา

    Thanks for bringing him in to show another aspect of this issue.. he is brilliant!! absolutely need to publish law b4 appointing!! Please do another video with him!! Love his knowledge ❤❤❤❤

  • @WasanthaBandara-q7o
    @WasanthaBandara-q7o วันที่ผ่านมา +1

    aiye program aka hodai ❤❤❤❤