කොහොමද බුද්ධිමත් මිනිස්සු ජීවිතයේ වැරදි තීරණ නොගෙන ඉන්නේ : සාරධර්ම ත්‍රිකෝණය ඇසුරෙන්(Moral Triangle)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 882

  • @itz_vinzee
    @itz_vinzee ปีที่แล้ว +44

    13:40 කීර විකුණන මහත්තයෙක් ආදරෙයි ඒ වචන ටිකට❤

  • @muvindudesilva920
    @muvindudesilva920 8 หลายเดือนก่อน +10

    මම මේ නොනගත වෙලාවේ ඔබ තුමාගේ වීඩීයෝවක් බලලා ජීවීතේට අර්ථයක් හොයා ගන්න උත්සහ කරනවා... ❤❤

  • @chamindulakmalramanayake3727
    @chamindulakmalramanayake3727 ปีที่แล้ว +235

    TH-cam කියන flatform එක හදලා තියෙන්නේ මේ වගේ වැදගත් මහත්වරුන්ට ...❤️❤️❤️❤️❤️

    • @Buddhika_Jayarathna
      @Buddhika_Jayarathna ปีที่แล้ว +1

      👍

    • @ptwijesinghe7691
      @ptwijesinghe7691 ปีที่แล้ว +2

      සුලඛ අසූචි කතාබතා වලටනොවේනිදසුන් ලෙස ,නිරුවත් කතාබහ ,ප්‍රවෘත්ති,රූප ,දේශපාලන දෙසුම්..

    • @AkalankaJayawardana
      @AkalankaJayawardana ปีที่แล้ว

      නෑ බන් 😒

    • @nuwanthadilshan6906
      @nuwanthadilshan6906 ปีที่แล้ว +4

      Platform

    • @oldmember223
      @oldmember223 8 หลายเดือนก่อน +4

      නෑ එහෙම එකක් නෑ 😁

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +668

    තමන් වෙහෙස මහන්සි වී ලබාගත් දැනුම ලෝභ නැතුව බුද්ධියත් සමග ලෝකයට බෙදාදෙන උතුම් ගතිගුණ දරා ගත් මහා චාර්යතුමාට නිදූක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.🍁🍁🍁🍁🍁🍁🍁🍁🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +15

      ලෝකයේ කොච්චරනම් විද්‍යාඥයන් ඉන්නවද කොච්චර බුද්ධිමතුන් ඉන්නවද? කොච්චර ප්‍රඥාවෙන් පූර්ණ අය ඉන්නවද? නමුත් කවදාවත්ම මිනිසාට වඩාත්ම හරි තීරණ ගන්න සහ වඩාත්ම සාදාරණව හිතන්න බැහැ මේ ලෝකය සම්පූර්ණයෙන්ම ඉහළින් වැටුනු ස්භාවයක් විශේෂයෙන්ම සිංහල බෞද්ධයෙක් කවදාවත්ම සර්වසාධාරණත්වය ‍සහ යුක්තිය කියන දේ හඳුනන්නේම නැහැ එය ඔවුන්ගේ කෘතිම විස්වාසයේ තිබෙන පරස්පරතාවය තුල වඩාත්ම මෝඩයෙක් බලයට ඒමේ සහ දූෂිතයෙක්, වංචා කාරයෙක්, මීණීමරුවෙක්,කපටියෙක්,අන්තවාදීයෙක් බෞද්ධ දර්ශනයතුලින් ප්‍රතිනිර්මාණය වී ඔහු සමස්ත බවුද්ධයන් තුල රජකම් කරන තත්වයක් මේ දේ අනිකුත් සියලුම ආගම් තුල පවතින්නේ එක් එක් ආගම්වල මෝඩම නායකත්වය තුල පමණයි ලංකාව බෞද්ධ රටක් නිසා කවදාවත්ම දේශපාලනය වැරදි නැහැ බුදුදහම පදනම් කරගෙනයි කැලණි නයා 🐍 ඇරලයි තවුතිසා දිව්‍යලෝකය වගේ බෞද්ධ රජයක් හා සමාන ලංකාවේ රජයක් හැමවිටම අධර්මිෂ්ටව රජකම් කරන්නේ, ඉතින් මේ කාරනය ගැන කවදාවත්ම බෞද්ධයෙක් අනෙකුත් අයගේ අඩුපාඩු දැක්කට මේ අඩුපාඩුව කවදාවත්ම බෞද්ධයෙක් පිළිගන්න කැමති නැහැ, බුදුහාමුදුරුවෝ දේශනා කළ දේශනා සහ සූත්‍ර තුලින් සත්‍ය සොයා යෑමේ අභියෝගය බෞද්ධයෙක් හැමවිටම ප්‍රගුණ කළ යුතුයි (දෙවියන් වහන්සේ අදහන අයට එය අවශ්‍ය නැහැ) එහෙම නැතිව අනිවාර්යයෙන්ම ලෝකයේ සෑමදෙයකටම සිතට පහළවෙන සෑම යටි සිතේ දියසේන් ගොන් අදහස් වලට සිතේ අන්තවාදී අදහස් වලට තමන් තමන් විසින්ම රැවටෙනවා එහෙමත් නැතිනම් උමන්දාව වගේ ප්‍රෝඩාකාර හැමෝම රවටන ක්‍රමයක් ගොඩ නගන්න අවශ්‍යතාවය සිතකට පහළ වෙනවා එහෙමත් නැතිනම් පව්කාර ජීවනගමන තුල ව්‍යාජ සාන්තියක් වෙනුවෙන් බොරු ආකල්පයක් වෙනුවෙන් පන්සල් බුදුපිළිම භාවනාව අනෙකුත් ආගමීක පිළිරු ඉදිකර මල් පූජා කිරීම පමණක් කිරීමට පෙළඹවීමක් ඇතිවෙනවා වඩා හරි තීරණ සහ වඩා යහපත නොකර මේ අකාරයට ස්භාවිකව උපදින යහපත් ආකල්ප ඇති යහපත් සාදාරණ ආකල්ප ඇති මිනිසුන් ජේසුස් වහන්සේව කුරුසියේ ඇණගසා මරණයට පත්කරන අයුක්තිය රජකරන පාලනයක් සහ සමාජයක් නිර්මාණය වෙනවා ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වූ අය පමණක් වැරදියි කියන මතය එවැනි වැරදි සමාජයක් ගොඩ නගනවා වඩාත්ම නිවැරැදි සියල්ලට වඩා යහපත් සම්පූර්ණයෙන්ම ජේසුස් වහන්සේගේ කැමැත්ත නැතිව පියාණන් වහන්සේගේ කැමැත්තට පමණක් හිස නැමූ ජේසුස් වහන්සේට සමාජයේ මහා මෝඩයන් ලේ වැකුණු කෙනෙක් කිව්වා වගේම දෙවියන් වහන්සේ ලෝකය මැව්වා සේම අලුත් අහසක් සහ අලුත් පොළොවක් (new jerusalem) දෙවියන් වහන්සේව සැබෑ ලෙසම වඩා නිවැරැදිව අදහන අයට පොරොන්දු වෙලා තිබෙනවා එය වැටුනු භවුතික ලෝකය නෙමෙයි සදාකාලික ලෝකයක් මිනිස් ආත්මය සදාකාලිකයි.

    • @kanthisamarasinghe9290
      @kanthisamarasinghe9290 ปีที่แล้ว +3

      ​@@ricardoperera9880 si

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +4

      @Mortzki zshikesh ඔව් ඔව් හයියෙන් සිනාසෙන්න ඉංදියාවේ ඉඳන් ආපු ඒවා තමයි උතුම්ම ඒවා.

    • @mindmap123
      @mindmap123 ปีที่แล้ว +6

      ​@@ricardoperera9880 දෙවියන් වහන්සේ කීවා වූ සදාකාලික ලෝකය කියලා ඔබලා විශ්වාස කරන්නේ ප්‍රථම ධ්‍යාන තලය ගැන... එම තලය තුලදී මැවුම සිදු වුණා වගේ පෙනෙන්නේ.එය මායාවක්..ඒ දේ ඔබලා මෙන්ම ඔබලාගේ දෙවියන් වහන්සේ විශ්වාස කරන නිසා ඔබලාට නිවන් දකින්න අවශ්‍ය නෑ.. ඒකට කමක් නෑ..ඒ ඔබලාගේ විශ්වාසය...බුදු රජාණන් දේශනා කළ චතුරාර්ය සත්‍ය ඔබලාට අවශ්‍ය නෑ.. නමුත් එය සත්‍ය බව දෙවියන් වහන්සේ පවා දන්නවා....එය ඔබලාට නොකියන්නේ ඔබලාට එය නොතේරෙන නිසා..දෙවියන් වහන්සේට එය අවබෝධ වී ඇති ද කියා මම නොදනිමි..නමුත් බුදු රජාණන් අභස්සර බඹ ලොවට ගොස් දෙවියන් වහන්සේට සොයා ගත නොහැකි වු නිසා උන් වහන්සේ බුදු රජාණන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බව පිළිගත්තා...නමුත් දෙවියන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ඔබ සැමට එය දේශනා නොකරන ලෙස...එයට හේතුව උන් වහන්සේ ඔබලා කෙරෙහි අනුකම්පා ඇති නිසා වෙන්නත් පුළුවන්..බ්‍රහ්ම නීමන්තික සූත්‍රය සොයා ගෙන කියවන්න ..මේ පිළිබඳ විස්තර ඇති..

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      @@mindmap123 නැහැ එය සත්‍ය නැහැ බුදුන් පෙන්නූ මාර්ගය අනිත්‍ය පමණයි දෙවියන් වහන්සේගේ මාර්ගය නිත්‍ය බුදු දහම සහ දෙවියන් වහන්සේගේ මාර්ගය අතර කිසිම සම්භන්දතාවයක් නැහැ නිවන් මාර්ගය දෙවියන් වහන්සේගේ මාර්ගයට අදාලම නැහැ දෙවියන් වහන්සේ තුන්වරක් ශුද්ධයි.

  • @nomancasta7341
    @nomancasta7341 ปีที่แล้ว +65

    මේ වීඩියෝව දහපාරකට වඩා වැඩිය බැලුව ඇහුවේ අය ලයික් එකක් දාන්න pl.
    කිව්වට තරහා වෙන්න එපා ඉස්සර බන අහපු කොල්ලො දැන් උදේ හාවා science with Ruchira ❤
    Non religion ,නිර්පාක්ෂික, පුල් independent 😂 ගනිතයෙන් විද්‍යාවෙන් දර්ශනයෙන් ඉදිරියට❤.❤❤ ❤❤❤❤❤

  • @kavindahettiarachchi1576
    @kavindahettiarachchi1576 ปีที่แล้ว +141

    Hats off sir ❤️‍🔥
    සර්ලා වගෙ කිපදෙනෙක් පාර්ලිමේන්තුවේ හිටියනම් අපිත් අද මෙතන නෙවෙ ❤

    • @Neha-er5ip
      @Neha-er5ip ปีที่แล้ว +1

      Sampurna. Aeththa. Gon. Rela. Nisa widina. Duka

    • @gaminiwijayarathna9990
      @gaminiwijayarathna9990 ปีที่แล้ว +1

      සර් වගේ අය තෝරාගෙන පාර්ලිමෙින්තුවට ඉදිරයටවත් යවමු.

  • @balachandratantrige
    @balachandratantrige ปีที่แล้ว +66

    මම සණස සමිතියක සභාපති කෙනෙක් ..ඔබතුමා මේ ලබාදුන් දැනුම මට ඉතාමත් ප්‍රයෝජනයි ...මෙම වීඩියෝව මම අපේ සමිතියේ සාමාජිකයන්ට පෙන්වනවා. බොහොම ස්තුතියි ..බොහොම පින්..!

    • @PeniDhammika
      @PeniDhammika ปีที่แล้ว +1

      පෙන්නුවද ඉතින් ඇත්ත කියන්න

  • @anurawithanage7121
    @anurawithanage7121 ปีที่แล้ว +265

    දුර්ලභව අපට අහන්ඩ ලැබෙන මාතෘකාවක්...කොච්චර උගත් බුද්ධිමතෙක් උනත් මේවගේ දෙවල් සමජගත කරනව අඩුයි. ඒ අතින් ඔබේ මේ අව්‍යාජභාවය ට අපේ ආචාරය..

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว +2

      ලෝකයේ කොච්චරනම් විද්‍යාඥයන් ඉන්නවද කොච්චර බුද්ධිමතුන් ඉන්නවද? කොච්චර ප්‍රඥාවෙන් පූර්ණ අය ඉන්නවද? නමුත් කවදාවත්ම මිනිසාට වඩාත්ම හරි තීරණ ගන්න සහ වඩාත්ම සාදාරණව හිතන්න බැහැ මේ ලෝකය සම්පූර්ණයෙන්ම ඉහළින් වැටුනු ස්භාවයක් විශේෂයෙන්ම සිංහල බෞද්ධයෙක් කවදාවත්ම සර්වසාධාරණත්වය ‍සහ යුක්තිය කියන දේ හඳුනන්නේම නැහැ එය ඔවුන්ගේ කෘතිම විස්වාසයේ තිබෙන පරස්පරතාවය තුල වඩාත්ම මෝඩයෙක් බලයට ඒමේ සහ දූෂිතයෙක්, වංචා කාරයෙක්, මීණීමරුවෙක්,කපටියෙක්,අන්තවාදීයෙක් බෞද්ධ දර්ශනයතුලින් ප්‍රතිනිර්මාණය වී ඔහු සමස්ත බවුද්ධයන් තුල රජකම් කරන තත්වයක් මේ දේ අනිකුත් සියලුම ආගම් තුල පවතින්නේ එක් එක් ආගම්වල මෝඩම නායකත්වය තුල පමණයි ලංකාව බෞද්ධ රටක් නිසා කවදාවත්ම දේශපාලනය වැරදි නැහැ බුදුදහම පදනම් කරගෙනයි කැලණි නයා 🐍 ඇරලයි තවුතිසා දිව්‍යලෝකය වගේ බෞද්ධ රජයක් හා සමාන ලංකාවේ රජයක් හැමවිටම අධර්මිෂ්ටව රජකම් කරන්නේ, ඉතින් මේ කාරනය ගැන කවදාවත්ම බෞද්ධයෙක් අනෙකුත් අයගේ අඩුපාඩු දැක්කට මේ අඩුපාඩුව කවදාවත්ම බෞද්ධයෙක් පිළිගන්න කැමති නැහැ, බුදුහාමුදුරුවෝ දේශනා කළ දේශනා සහ සූත්‍ර තුලින් සත්‍ය සොයා යෑමේ අභියෝගය බෞද්ධයෙක් හැමවිටම ප්‍රගුණ කළ යුතුයි (දෙවියන් වහන්සේ අදහන අයට එය අවශ්‍ය නැහැ) එහෙම නැතිව අනිවාර්යයෙන්ම ලෝකයේ සෑමදෙයකටම සිතට පහළවෙන සෑම යටි සිතේ දියසේන් ගොන් අදහස් වලට සිතේ අන්තවාදී අදහස් වලට තමන් තමන් විසින්ම රැවටෙනවා එහෙමත් නැතිනම් උමන්දාව වගේ ප්‍රෝඩාකාර හැමෝම රවටන ක්‍රමයක් ගොඩ නගන්න අවශ්‍යතාවය සිතකට පහළ වෙනවා එහෙමත් නැතිනම් පව්කාර ජීවනගමන තුල ව්‍යාජ සාන්තියක් වෙනුවෙන් බොරු ආකල්පයක් වෙනුවෙන් පන්සල් බුදුපිළිම භාවනාව අනෙකුත් ආගමීක පිළිරු ඉදිකර මල් පූජා කිරීම පමණක් කිරීමට පෙළඹවීමක් ඇතිවෙනවා වඩා හරි තීරණ සහ වඩා යහපත නොකර මේ අකාරයට ස්භාවිකව උපදින යහපත් ආකල්ප ඇති යහපත් සාදාරණ ආකල්ප ඇති මිනිසුන් ජේසුස් වහන්සේව කුරුසියේ ඇණගසා මරණයට පත්කරන අයුක්තිය රජකරන පාලනයක් සහ සමාජයක් නිර්මාණය වෙනවා ඒ වගේම පාස්කු බෝම්බ ප්‍රහාරයට ලක්වූ අය පමණක් වැරදියි කියන මතය එවැනි වැරදි සමාජයක් ගොඩ නගනවා වඩාත්ම නිවැරැදි සියල්ලට වඩා යහපත් සම්පූර්ණයෙන්ම ජේසුස් වහන්සේගේ කැමැත්ත නැතිව පියාණන් වහන්සේගේ කැමැත්තට පමණක් හිස නැමූ ජේසුස් වහන්සේට සමාජයේ මහා මෝඩයන් ලේ වැකුණු කෙනෙක් කිව්වා වගේම දෙවියන් වහන්සේ ලෝකය මැව්වා සේම අලුත් අහසක් සහ අලුත් පොළොවක් (new jerusalem) දෙවියන් වහන්සේව සැබෑ ලෙසම වඩා නිවැරැදිව අදහන අයට පොරොන්දු වෙලා තිබෙනවා එය වැටුනු භවුතික ලෝකය නෙමෙයි සදාකාලික ලෝකයක් මිනිස් ආත්මය සදාකාලිකයි.

    • @mindmap123
      @mindmap123 ปีที่แล้ว +3

      ​@@ricardoperera9880 ​ @Ricardo perera දෙවියන් වහන්සේ කීවා වූ සදාකාලික ලෝකය කියලා ඔබලා විශ්වාස කරන්නේ ප්‍රථම ධ්‍යාන තලය ගැන... එම තලය තුලදී මැවුම සිදු වුණා වගේ පෙනෙන්නේ.එය මායාවක්..ඒ දේ ඔබලා මෙන්ම ඔබලාගේ දෙවියන් වහන්සේ විශ්වාස කරන නිසා ඔබලාට නිවන් දකින්න අවශ්‍ය නෑ.. ඒකට කමක් නෑ..ඒ ඔබලාගේ විශ්වාසය...බුදු රජාණන් දේශනා කළ චතුරාර්ය සත්‍ය ඔබලාට අවශ්‍ය නෑ.. නමුත් එය සත්‍ය බව දෙවියන් වහන්සේ පවා දන්නවා....එය ඔබලාට නොකියන්නේ ඔබලාට එය නොතේරෙන නිසා..දෙවියන් වහන්සේට එය අවබෝධ වී ඇති ද කියා මම නොදනිමි..නමුත් බුදු රජාණන් අභස්සර බඹ ලොවට ගොස් දෙවියන් වහන්සේට සොයා ගත නොහැකි වු නිසා උන් වහන්සේ බුදු රජාණන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බව පිළිගත්තා...නමුත් දෙවියන් වහන්සේ බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරා ඔබ සැමට එය දේශනා නොකරන ලෙස...එයට හේතුව උන් වහන්සේ ඔබලා කෙරෙහි අනුකම්පා ඇති නිසා වෙන්නත් පුළුවන්..බ්‍රහ්ම නීමන්තික සූත්‍රය සොයා ගෙන කියවන්න ..මේ පිළිබඳ විස්තර ඇති..

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@mindmap123 නැහැ එය සත්‍ය නැහැ බුදුන් පෙන්නූ මාර්ගය අනිත්‍ය පමණයි දෙවියන් වහන්සේගේ මාර්ගය නිත්‍ය බුදු දහම සහ දෙවියන් වහන්සේගේ මාර්ගය අතර කිසිම සම්භන්දතාවයක් නැහැ නිවන් මාර්ගය දෙවියන් වහන්සේගේ මාර්ගයට අදාලම නැහැ දෙවියන් වහන්සේ තුන්වරක් ශුද්ධයි.

    • @ricardoperera9880
      @ricardoperera9880 ปีที่แล้ว

      @@shehanb7 ඒක තමයි හොරු මංකොල්ල කාරයෝ දූෂිතයෝ කුමන්ත්‍රණකාරයෝ වංචාකාරයෝ මිනීමරුවන් ඉන්න කොට ඒ අයට මහා බයකින් වෙව්ලන අය කිසිම දෙයක් ඒ අයට නොකියා සාමාන්‍ය මිනිස්සුන්ට කෝල් කර කර බනිවා මරණ තර්ජන කරනවා කන පැලෙන්න ගහනවා පරයා කියනවා බලන්න මොනතරම් මෝඩ ගොන් කමක්ද? කියලා අනික බෞද්ධ රටක.

    • @mindmap123
      @mindmap123 ปีที่แล้ว

      @@ricardoperera9880 ඔව් අදාල නෑ..දෙවියන් වහන්සේ නිච්ච වාදියෙක්...මේ දෙක එකට සම්බන්ද නෑ..බුදු රජාණන් වහන්සේ අනිච්ච ධර්මතාවය හේතු ඵල ගලපා දේශනා කළා..ඒ හමුවේදී ඒක ඔප්පු වුණා..දෙවියන් වහන්සේ මහා බ්‍රහ්මයේ මුලින්ම පහල වුණා..ඉන් පසු බ්‍රහ්ම පාරිසජ්ජ සහ බ්‍රහ්ම පුරෝහිතය යන ලෝක දෙවියන් වහන්සේ ගේ මහා පුණ්‍ය මහිමයෙන් පටිච්ච සමුප්පන්නව නිර්මාණය වුණා..ඉන් පසු සදෙව් ලොව නිර්මාණය වුණා..මිනිස් ලොව ආදී වශයෙන් ක්‍රමයෙන් නිර්මාණය වුණා..එය සිදු වුණේ දෙවියන් වහන්සේගේ පුණ්‍ය මහිමය නිසා මැවූම් වාදී ස්වභාවයෙන්..එය හේතු ඵල ධර්මයක්.නමුත් පටිච්ච සමුප්පාදය දෙවියන් වහන්සේගේ දිවැසට හසු නොවුණි..එය බුදුන් වහන්සේ ස්වකීය ප්‍රඥාවෙන් දෙවියන් වහන්සේට පැහැදිලි කරා..මෙය ඔබ විශ්වාස කිරීම අවශ්‍ය නෑ..සුදුසු කාලෙදි මෙය විවෘතව දේශනා වීමට නියමිතයි..

  • @ekavinda
    @ekavinda ปีที่แล้ว +96

    රට යන ප්‍රශ්නයේදී මගේ අදහස
    සාරධර්මවාදය - තම පවුල , නැදැයන්, රට හැරදමා යැ නොහැකියිග ඔවුන්ට සැලකීය යුතුයි ඔවුන් සමග සමීීපව ජිවත් විය යුතුයි‍. විදෙ ්ශ ගත විය නොහැකියි
    යුක්තිවාදය - තමන්ට හොද ජීවන තත්වයක් ලබා ගැනීඹට, වෘත්තීය ජීවිතය වැඩි දියුනු කර ගැනීමට, නව ජීවන ‌ෙපවෙතකට ඇති තැමත්ත නිසා විදෙශ ගත විය යුතුයි
    ක්‍රියාවාදය - විදේශ ග වුනොත් තමන්ට තම පවුලට හොදින් මුදල් හම්බ කරමින් ඔවුන්ගේ ඉතිරි ජීවිත කාලයම සතුටින් තැබිය හැකියි. මෙවැනි රටක කවදාවත් සැබැ කරගන්න බැරි හීන තියාගෙන ඉන්නවට වඩා. ව
    විදේශ ගත නොවුනොත් තමන්ගේ පවුුුු නැදැයන් සමග සමීපව සිටිමෙන් සතුටින් සිටිය හැකියි
    මධ්‍යස්ත තීරණය මට හැගෙන අයුරින් - තමන්ටත් තම පවුලට දරුවන්ට හොද ජීවන තත්වයක් ඇති කිරීමට රට ‌ගොස් තම දෙමාපියන් හැකි ඉක්මනින් තමන් සිටින තැනකට රැගෙන, හොදින් හම්බ කර දරුවන්ට හොදින් උගන්වා තමන්ගේ රටේ ස්තාවරයක් සදාගෙන‍ , නිතර තමන්ගේ සමීපතමයන් මුන ගැසීමට පැමින ඔවුන්ටත් උදවු කරමින් ජීවත් වීම

    • @gamigedara1984
      @gamigedara1984 ปีที่แล้ว +3

    • @MaleeshaPramod999
      @MaleeshaPramod999 ปีที่แล้ว

      👌

    • @yasanthayasantha7349
      @yasanthayasantha7349 ปีที่แล้ว +1

      මමත් රට inne.......a වීදිය gdak හොඳයි .......b.d

    • @irunikaperera6314
      @irunikaperera6314 ปีที่แล้ว +1

      ඇත්තටම මමත් රට යන්න කලින් මේ විදිහ තම හිතුවෙ. හිතට දුකක් නෑ සතුටින් ඉන්නෙ හැමෝම

    • @tharangasajeewani2233
      @tharangasajeewani2233 11 หลายเดือนก่อน

      Absolute 💯

  • @GamlathkumarathilakaAnuradasan
    @GamlathkumarathilakaAnuradasan 9 หลายเดือนก่อน +4

    මිනිසාගේ ජීව රුධිරයේ දලුලෑ යුතු ආචාර ධර්ම හතරක් තමයි
    1 විවෘතබව
    2 අවංක බව
    3 සමාජ වගකීම
    4 ආත්මාධාරය (අන්‍යයන්ට හා අන්‍යදෑ සඳහා උදව්කිරීම )
    මේ පිළිබඳව මා සමාජය දැනුවත් කරනවා සර්. අද ඔබතුමා ඉතාමත් ම සිතට දැනෙන අයුරින් පැහැදිලි කල මේ ටෑංහල් එක හරිම ප්‍රායෝගිකයි. තෙරුවන් සරණයි සර්.
    4

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 ปีที่แล้ว +109

    හුස්ම විතරක් ඉතුරු උන අවස්තාවක මම දරාගෙන හිටියා මැරෙන්න හිතුන වාර අනන්තයි . ඒ නිසාම මම අද මෙතන ඉන්නවා.ඔබ හරි .රෙස්පෙක්ට් සර්

  • @vishakar.thilakarathnadres2469
    @vishakar.thilakarathnadres2469 ปีที่แล้ว +46

    මෙතුමාගේ කතා බහේම තියෙනවා අපිට හරි ලෙන්ගතු,අව්‍යාජ බවක් .. මුදල් පස්සේ දුවන උගතුන් සිටින රටක ංඔබ වැනි කෙනෙකු දකින්නත් අපේ ජනතාව පින් වන්තයි ... රටට දැයට විශාල සේවයක් කිරීමට තව තවත් ඔබට ශක්තිය 💐💐💐👍👍

    • @amila_pathirana
      @amila_pathirana ปีที่แล้ว +1

      ​@@shehanb7 කරුණාකර ඔබ ඒවා නිවැරදි කරන්න වීඩියෝ එකක් කරන්න

  • @diksansamarasinghe3537
    @diksansamarasinghe3537 ปีที่แล้ว +25

    සර් අහපු ප්‍රශ්නෙට කවුරුත් උත්තරයක් දාල නෑ.ඒක මටත් උත්තරයක් නැති ප්‍රශ්නයක්.සර්ටම පුලුවන්නම් ඒ ගැනත් විග්‍රහයක් කරන්න ඒක වටිනව.මොකද ඒකත් සමාජයෙ තියන උත්තරයක් හොයාගන්න බැරි ප්‍රශ්නයක් ..

  • @thelifeacer2485
    @thelifeacer2485 ปีที่แล้ว +92

    ජීවීතය පිලිබදව තීරන ගන්න...ගොඩක් ඉගෙන ගන්න පුලුවන් පරමාදර්ශී චරිතයක් ඔබතුමා...දිගටම මේ වැඩේ කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා..ජ්ය වේව❤🎉

  • @chamaniishara9728
    @chamaniishara9728 ปีที่แล้ว +15

    ඔබතුමා වැනි උගත් බුද්දිමත් මිනිසුන් අපේ රටට වාසනාවන්.ගොඩක් නිහතමානීව මේ හැමදේමත් අපිට ලබාදීම පිලිබද ඔබට ස්තුතියි.. 🙏

  • @Travelwithsheron
    @Travelwithsheron ปีที่แล้ว +9

    එකක් දෙකක් බැලුවා..පට්ට ඩයල් එකක්.. ඉගෙන ගත්ත මිනිහෙක් ඔහොම ස්මාට් වැඩක් කරනවා දැක්කමයි..අනිත් එවුන් එක්කෝ රට යයි නැත්තම් ස්ට්‍රයික් නිසා කිව්වෙ..😁👌👌👌👊 ඔබට ජය බ්‍රෝ🎉

  • @roshanmadhushanks5564
    @roshanmadhushanks5564 ปีที่แล้ว +53

    එ උපහාසාත්මක සිනහව සියල්ල නිවැරදි කිරීමට දිනක සමත් වෙනු ඇත .🎉❤

  • @Rosebankschool
    @Rosebankschool ปีที่แล้ว +8

    ඡිවිතයට බොහොම වටිනව ඔබ තුමාට මෙ දෙන වටිනා දායකත්වය රටට ලොකයට ❤❤ඔබට ඡය

  • @Sihelchithnuka
    @Sihelchithnuka ปีที่แล้ว +6

    ඔබ තුමා අහන ප්‍රශ්නයට, මේ දවස් වලමගෙ හිත හදාගන්න මාත් උත්සාහ කරනවා.
    මගේ දරුවෝ දෙන්න ගෙන්, එක්කෙනෙක්
    දැන් ජිවත් වෙන්නෙ වෙන රටක.
    මන් කලින් හිත හදාගත්ත, එකෙක් ළග ඉන්නවා කියලා.
    දැන් එයත් යන්න හදන්නේ,රටේ ප්‍රශ්නත් එක්ක එයාලට, වෙන විසදුමක් නෑ.
    පොඩි දරුවත් අරන් තුන්දෙනා යන්න උත්සාහ කලා ඒක බැරිවුණා.
    මන් ගොඩක් අමාරුවෙන් හිත හදාගත්ත එයාලගේ යහපත ගැන හිතල.
    දැන් මගෙ පුතා යන්න ලෑස්ති වෙනවා.
    එයා ගොඩක් අමාරුවෙන්, බිරිද, දරුව දාල යන්න හිත හදාගෙන.
    එයාට ඒකට මම උදව් කරනවා.
    මෙතන දි එයා බලන්නෙ පවුලේ අනාගතේ
    ගැන.
    මන් ඒක ගැන හිතනවා, වෙන්වීම එයාට දරාගන්න බැරිවෙයි කියලා බයක් තියෙන නිසා, ඒ විදිහට වෙන්වෙලා යන අනිත් අය
    ගැන බලන්න කියලා පුතා ට, කියනවා. ඔබතුමා කියන ක්‍රම සේරම මේකේ ඇතුලත් කියලා මට හිතුන.
    අම්මා විදිහට දරුවන් ගේ යහපත ගැන හිතුවත්, අපේ තරමට, දරුවන් ගේ ජීවිත සරල නැති කමද කියලත් හිතෙනව

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology ปีที่แล้ว +6

    අතරමං වෙලා ඉන්න වෙලාවක හොද පාර පෙන්වීමක්❤

  • @nishendrachamara9038
    @nishendrachamara9038 ปีที่แล้ว +132

    Virtualism - 90% stay with parents family etc. Because of need to take care of parents.
    Deontology - 75% good to go abroad, need to think about yourself because in the future no one is there for you.
    Utilitarianism - 80% going abroad and find someone or schedule something or someone to take care of your family members and other needs here.
    Most ethical may be according to my opinion,
    Go abroad for limited time to acquire most skills and profits (if can) while arranging some method to take care of things here for that short time period. i.e.,3 years. Like taking care of parents giving to another family member or like that if can, and come back. If you can, shift everyone to that country and continue life, or come back here and live with them some time and go again with closest members etc. That may be vary with the family you have

    • @Fusion.5
      @Fusion.5 ปีที่แล้ว +8

      I'm in abroad according to this.sometimes I feel I lost my very invaluable time because it never come again for myself.but I do what I should do for everyone of my family.

    • @yohanj25
      @yohanj25 ปีที่แล้ว +3

      Good, but most people get caught in it and find it very difficult to come out of it, but I will agree with your idea

    • @nishendrachamara9038
      @nishendrachamara9038 ปีที่แล้ว +2

      @@yohanj25 agreed sir

    • @rmukkwatte2876
      @rmukkwatte2876 ปีที่แล้ว +1

      ඔබතුමා බෝහෝම කැපවීමකින් කියලා දුන්නු මේ දේවල් අප හැමෝටමත් ,පරම්පරා ගණනාවකටත් ඉතාමත් වැදගත් .හැමෝටම දකින්නට, ඒ අනුව වැඩ කරන්නට අවස්ථාව උදා වේවා. ඔබටත්, ඔබ දෙමව්පියන්ටත්, ඔබේ ගුරු භවතුන්ටත් පිනක්මයි.

  • @powerofmind3741
    @powerofmind3741 ปีที่แล้ว +33

    නියමයි. මේ අදහස් සමාජගත වෙන්න ඕනේ. බුද්ධිමත් සමාජයක් සඳහා.

    • @mindmap123
      @mindmap123 ปีที่แล้ว

      ​@@shehanb7 ඒක නම් ඇත්ත ...එහෙම අනුකරණය වෙනවා කියන්නේ කවදාවත් පරිකල්පනයක් ඔස්සේ අගය එකතු කිරීමක් වෙන්නේ නෑ කියන එක.

    • @shehanrasith158
      @shehanrasith158 ปีที่แล้ว

      @@shehanb7 ම්ම්ම්ම් ඇත්ත....... හැම කෙනාම අරයා දේවි මෙයා නොදේවි කිය කිය ඉදී ...උත්සහ කරන්න කෙනෙක් නැති වෙයි ... අඩුපාඩු ඇති...ඔයාගෙ ඉන්ට නෙට් එකේ self studies වඩා පහසුයි මේක ...කාලය සීමිතයි ...හොයන්න දේවල් ගොඩයි ...හොයා ගත්තු ඒව අඩු කාලෙකින් එකතු කර ගැනීම සුදුසුයි ....දර්ශනවාදය කලින් අහලා තිබුනට ඒක කොච්චර ලස්සන දෙයක්ද කියලා තෙරුනෙ මේකෙන් ..දර්ශනය වාදය පොත් කියවලා ඇති ඔනි තරම් ඒත් ලස්සන දැක්කෙ නැ ...ඒක නම් නිසා සියල්ල දත් ආචාර්‍යතුම්නි please අනිත් උන් වගේ වැරදි හොයන එක නෙමේ ඒකෙ ගන්න පුලුවන් දේ ගැන හිතන්න ....පරතරයටම ගියපු කෙනෙක් වෙන්න ඇති නෙහ් පුලුවන් නම් ඇත්ත හරි විදිය්ට video ටිකක් upload කරන්නකෝ .... එත්කොට තේරෙයි translater කෙනෙකුගෙයි explaner කෙනෙකුගෙයි වෙනස

  • @hemalikulathunga2285
    @hemalikulathunga2285 2 วันที่ผ่านมา

    නිහතමානී ඔබ අපුරුවට ඔබගේ දැනුම කිසිම ලෝභකමක් නැතිව අපිට කියලා දෙනවා
    ඔබ‍ට අපගේ ප්‍රණාමය ❤🌹

  • @ghtdn22fghyre34
    @ghtdn22fghyre34 ปีที่แล้ว +40

    ගොඩාක් වටිනවා ...man wayasa 22 ka තරුණයෙක් මගේ ඉදිරි ජීවිතේට මේ වගේ පාඩම් ගොඩක් වටිනවා...sir ta පුළුවන් හැම වෙලාවකම මේ වගේ videos දාන්න ...😍😍

  • @shyamaligammudhuwatte3274
    @shyamaligammudhuwatte3274 ปีที่แล้ว +1

    මෙ වටිනා දායකත්වය රටට ලොකයට වාසනාවන් .නිදූක් නිරෝගී සුව අත්වේවා දීර්ඝායුෂ ලැබේවා.

  • @shashikadilshan6611
    @shashikadilshan6611 ปีที่แล้ว +1

    ඔබතුමා මේ කරන අතිමහත් සේවය වෙනුවෙන් ඔබතුමාගෙ ස්‍රාවකයෙක් වශයෙන් මා ඔබතුමාට මාගෙ පාද නමස්කාරය පුදකරසිටින අතර ඔබතුමාට දීර්ඝායුශ ද මා ප්‍රාර්ථනා කරමි.

  • @NoizZFun
    @NoizZFun ปีที่แล้ว +7

    1) Virtues Ethics - +85% අම්මා,තාත්තා,බිරිඳ දරුවන් දාලා පිටරටක රැකියාවකට නොයා තමාගේ සුදුසුකම් වලට සාධාරණයක් ලැබෙන නිවසේ සිට රැකියාවට යාමට හැකි රැකියාවක් කිරිම.
    2) Deontology - +80% විශේෂයෙන් දරුවන්ගේ සහ පවුලේ සියලු දෙනාගේ අනාගත සුබසිද්ධිය උදෙසා පිටරටක රැකියාවක් සඳහා ගොස් එම රැකියාවෙන් ලැබෙන මුදල් තමාගේ අවශ්‍යතාවයන් සඳහා කොටසක් ඉතිරි කරගෙන අනිකුත් සියල්ල තම පවුලේ සඳහා යැවීම.
    3) Utilitarianism - +80% දෙමාපියන්, බිරිඳ, දරුවන්, සහෝදර සහෝදරියන් යන පවුලේ සියලු දෙනාහට එමද් ප්‍රශ්න තේරුම් කර, ඒ ගැන සාකච්ඡා කර බහුතර කැමැත්ත අරගෙන සියලු දෙනාහට දෙනා හට සාධාරණයක් වන ලෙස තීරණයක් ගැනීම.
    4) Most atical (Virtues Ethics 35%, Deontology 40%, Utilitarianism 25%) දෙමව්පියන්,බිරිඳ දරුවන්, හා තම සහෝදර සහෝදරියන් සමග මෙම තත්ත්වය සාකච්ඡා කර මෙම තත්ත්වය තේරුම් කර දී (ලංකාව තුළ තම හැකියාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගත නොහැකි බව හා පිට රට ක්‍රියාවකට ගියවිට හොඳ රැකියාවක් සහ උසස් පඩියක්ද් ලබාගෙන මාගේ සහ පවුලේ ඉදිරි අනාගතය සාර්ථක කරද් ගැනීමට හැකිවන බව) පිටරටක හොඳ රැකියාවකට ගොස් සෑම දිනකදී හෝ තමහට නිදහස් වෙලාවක් ලැබෙන විටදී පවුලේ අය සමග Voice කෝල් හා වීඩියෝ කෝල් ආධාරයෙන් සම්බන්ධ වීම,සහ තම පඩියෙන් අමතර මුදලක් වෙනම එකතු කර අවුරුද්දකට හෝ අවුරුදු 2කට සැරයක් තම පවුලේ අය සමඟ ගත කිරීමට ලංකාවට නිවාඩුවකට පැමිණීම. (මට සිතෙන ආකරයට)

  • @SandaruwanHettiarachchi-j4n
    @SandaruwanHettiarachchi-j4n ปีที่แล้ว +3

    වචන වලින් කියන්න බැරි තරම් වැදගත් දැනුම් සම්භාරයක් ❤

  • @magicstitchcanada
    @magicstitchcanada ปีที่แล้ว +8

    හොඳම මාතෘකාවක්.. මමත් කීපවරක් මේ වගේ තීරනයක් ගත නොහැකි තත්ත්වයට මූනපා තියෙනවා... කෙසේ වෙතත් ලේසිම තීරනය හොඳම තීරනය නොවන බව දැන ගෙන හිටපු නිසා සෑහෙන දුරට මම හරි තීරන අරගෙන තියෙන බවට ප්‍රතිඵල අනුව පසුව මට තේරුනා.

  • @roshanpremakumara4383
    @roshanpremakumara4383 ปีที่แล้ว +1

    සර් ඔබතුමාගේ ඉදිරිපත් කිරීම හරි ලස්සනයි ඔබතුමත් වින්දනය කරමින් අපිට කියාදෙනකොට අහන් ඉන්න අයටත් ඒක දැනෙනව. ඔබතුමාට ජය වේවා...

  • @kaveethmarambukwella5953
    @kaveethmarambukwella5953 ปีที่แล้ว +4

    36.30 සිට 40.30 දක්වා කළමනාකාරවරයා ගෙන් නිවාඩු ඉල්ලන ප්‍රශ්නය තියෙන තැන vedio එකේ මුකුත් නැහැ පුලුවන්නං එඩිට් කරන්න.. ගොඩක් උදවිය බලන් නැතුව කමෙන්ට් කරනව වගේ. ඔබතුමාගේ මේ වීඩියෝ අපිට ගොඩක් වටිනවා.. බොහොම ස්තූතියි ඒ කොටස නෑ කියලා කිසිම අඩුවක් නැහැ..

  • @1st-hm4er
    @1st-hm4er ปีที่แล้ว +5

    ඔබ තුමාගෙන් අපිට ගන්න දේවල්නම් බොහොමයි සර්❤😊

  • @madhushanifernando9791
    @madhushanifernando9791 ปีที่แล้ว +32

    ලංකාවෙ සර් වගේ තවත් අය හිටියනම් කොච්චර වටිනවද

    • @lakshaniekanayake5718
      @lakshaniekanayake5718 ปีที่แล้ว

      Shehan B එක්කො ඔයා යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න...🙄

  • @wickterananda1853
    @wickterananda1853 ปีที่แล้ว +37

    හොඳ පාඩමක් හරිම වැදගත් ආදරෙයි හැමදාමත් "දැහැමිටත්' අපි ආදරෙයි.❤❤❤❤👍🇬🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰...

  • @maheshmadusanka7968
    @maheshmadusanka7968 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි ගොඩාක් වටින දෙයක් මේක සර්ට නිදුක් නිරෝගී ජීවිතයක් ලැබේවා

  • @hilareenfernando7952
    @hilareenfernando7952 11 วันที่ผ่านมา

    ඉතාමත්ම ආදරණීය ලෙස කරන පැහැදිලි කිරිමක්.මගේ ජිවිතයට අවැසිම මොහොතක ,මේ Video ව දැකීමම මහත් භාග්‍යක් ස්තූතිය ඔබට ❤

  • @spm8427
    @spm8427 ปีที่แล้ว +3

    ඔබට බොහෝම පින්,,ඔබ සැබෑම හදවතින්ම පින්වන්ත ගුරුවරයෙක්.🙏

  • @arachannel5084
    @arachannel5084 ปีที่แล้ว +92

    සැමට ජිවත් වීමට ඇති කාලය ඉතා සීමිතය. ඒ තුළ ද තමා ජිවත් වන බව අවබෝධ වන කාලය ඉතා කුඩාය. විදේශ ගත වන්නේ නම් (වත්මන් රාමුව අතහරි නම් ) දැනට වඩා වැඩි මූල්‍යමය වත්කමක් ( කඩදාසි ප්‍රමාණයක් හෝ භෞතික ද්‍රව්‍ය ප්‍රමාණයක් ) හා වෙනස් සංස්කෘතියක් තුළ නව දැනුමක් ලැබීමට අවකාශ ඇත. ජිවිතය වෙනස් මානයකට හැරවීම නිසා තමාට අහිමි වන දෑ ( ගෙවීමට සිදුවන වන්දිය ) උක්ත ප්‍රතිලාභ වලින් පිය විය හැකිද?. දැනට ගත කරන ජිවිතය වර්-ණවත් වී ඇත්තේ සෙසු අය එයට දෙන වර්-ණවත් බව නිසාය. යම් හෙයකින් ජිවිතයේ වර්-ණවත් බව ගිලිහී ගිය හොත් තමාට හා සෙසු අයට වන අගතිය නතර කළ නොහැක. එය කවර වැයක් දරා හෝ ලබාගත නොහැක. කාලය ගිය පසු නැවත නොයේ. ඉතා සරල උදාහරණක් නම්- මෙම විඩියෝව බැලීමට ගත කළ කාලය හා මෙය ටයිප් කිරීමට ගිය කාලය ජිවිතයෙන් ගෙවා අවසන්ය. ජිවිතයේ මිලි තත්පයක් වුවද නැවත ගත නොහැක. විඩියෝව ඉතා වටිනා එකකි. යම් ස්ථාවර තත්ත්වයකට පැමිණි පසු කුමන බාධක පැමිණියද ඒවා තර-ණය කරනු හැර උපකල්පිත අනාගතයක් උදෙසා වර්-තමානය අත් නොහළ යුතුය. ස්තූතියි.

    • @tharukasuranjanfernando4077
      @tharukasuranjanfernando4077 ปีที่แล้ว +7

      බොහෝ දෙනෙකුට පිළිගන්න අමාරුයි නමුත් ඇත්ත ඒකයි. ❤

    • @arachannel5084
      @arachannel5084 ปีที่แล้ว +8

      @@kapilawansathero211 - කොන්ටම් භෞතිකයට කලින් සාපේක්ෂතා වාදය ප්‍රබලව ඇති විට ඒ තුලින්ද බුදු දහම විස්තර කිරීමට සමහර අය උත්සහා කර ඇත. වාදය කුමක් වුවද හෞතික වාද තුළින් බුදු දහම (අභිධර්මය ) විස්තර කිරීමට යාම තේරුමක් ඇති වැඩක්ද යන්න නම් ගැටළුවකි. නිර්-මල බුදු දහමේ ගැඹුර විද්‍යාවට ප්‍රත්‍යක්ෂ කළ නොහැකි තැනක ඇත.

    • @means2021
      @means2021 ปีที่แล้ว +2

      Excellent idea😊

    • @SciTime
      @SciTime ปีที่แล้ว +2

      Very true.

    • @dilumoshadha3743
      @dilumoshadha3743 ปีที่แล้ว

      💯

  • @anukumari-bh6cq
    @anukumari-bh6cq ปีที่แล้ว +12

    සර්ගේ පාඩම් මාලාව ජීවිතයට පුදුමාකාර ආදර්ශයක්.. එයට තුති..🙏🙏🙏

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 ปีที่แล้ว +5

    ඉදිරිපත් කරන කරුණුත් කතා විලාශයත් හරිම සිත්ගන්නා සුළුයි...
    තෙරුවන් සරණයි ඔබතුමාට!!!🙏🙏🙏

  • @nuwanbalasooriya1445
    @nuwanbalasooriya1445 ปีที่แล้ว +10

    ඔබ වැනි කෙනෙකු දකින්නත් අපේ ජනතාව පින් වන්තයි...

  • @solomonperera9479
    @solomonperera9479 ปีที่แล้ว +19

    ජීවිතයට විද්‍යාව සරලව ගෙනෙන ඔබ තුමාට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි .

    • @RajapakshaChandana-kc8zu
      @RajapakshaChandana-kc8zu ปีที่แล้ว

      අහබු අවස්ථා වලදි නිවැරදිම තීරණ ලබාගැනීමට ලබාදෙන ඔවදන් අගය කොට සලකන අතර ඔබතුමාට ජලයෙන් ජයම වෙවා......!!!!!

  • @surinduhewage613
    @surinduhewage613 ปีที่แล้ว +15

    ChatGPT , Bard ... වගේ මේ දවස් වල ටආපු AI ගැන, ඒ වගේ benefits ගැන වීඩියෝ එකක් කරන්ඩ
    Channel maintenance is much appreciated!😍😍😍

  • @premajithsassrika41
    @premajithsassrika41 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සංතෝසයි ඔබතුමාන් වගේ නිහතමානී ගුරුවරු අපේ රටේ ඉන්න එකටම...ඔක්කොටම වඩා මන් කැමති ඔබතුමාගේ අව්‍යාජ සිනාහවට...ගොඩාක් ලොකු දැනුමක් අපිට ලබාදෙන්නේ...තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏

  • @Menuka.Athsara
    @Menuka.Athsara ปีที่แล้ว +5

    බොහොම වැදගත් සංකල්පයක් sir 🙂💯

  • @aruna.jayamaha
    @aruna.jayamaha ปีที่แล้ว +13

    කියන්න වචන නෑ ❤. තරුණයන් අනිවාර්යෙන් බලන්න ඕනේ

  • @thishaniedirisinghe6751
    @thishaniedirisinghe6751 ปีที่แล้ว +19

    මෙවන් උතුම් මනුස්සයෙක් තවත් මිනිසුන් රැසක් වෙනුවෙන් කරන මේ කාර්ය පිළිබද මහත් ආදරණීයවම ඔබට ස්තූති වන්ත වෙනවා, තවකෙකුගේ නුවණ පාදන්න මනස සුවපත් කරන්න හැකිවීම තුළින් ඔබට තවත් බොහෝ දේ ඉගෙන ගැනීමට මංපෙත් විවිර වේවා යන්න මගේ ප්‍රාර්ථනයයි ❤️

  • @sathsarawedage1
    @sathsarawedage1 ปีที่แล้ว +9

    දර්ශණවාදය මත ජීවිතේ ගොඩනගාගන්න sir
    ගොඩක් උදව් කරනව

  • @sumanawijayarathne
    @sumanawijayarathne ปีที่แล้ว +4

    ඔබගේ දැනුම සරලව ලබාදීම ගැන ස්තුතියි

  • @asitharupasinghe1316
    @asitharupasinghe1316 4 หลายเดือนก่อน

    උද්දච්ච මාන්නයෙන් පිරි උගතුන් අතරෙ ඔබ නිහතමනි දුර්ලභ අයෙක් 🎉❤

  • @nishathaperera6376
    @nishathaperera6376 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි🙏🙏🙏 හොද මර්තුකවක් ස්තුති 💗💗💗

  • @yohanj25
    @yohanj25 ปีที่แล้ว +3

    ඉතාමත්ම වැදගත් සංකල්පයක් සර් ඔබට ගොඩාක් ස්තුතියි, අපෙ රටේ දැන් තියෙන තත්වය අනුව රට යන එක තමයි හොද, පුලුවන්නම් ගිහින් මුළු පවුලම ගන්න එක තමයි හොදම නැවත එන එක ඔබට භාරයි.

  • @preddavlogssl_pradeep
    @preddavlogssl_pradeep ปีที่แล้ว +4

    මගේ ජීවිතේට සමාන්තර චරිතයක්.... ආදරෙයි සර්..... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanthafernando7612
    @wasanthafernando7612 ปีที่แล้ว +4

    මිහිපිට මම දැකපු තතාගතයන්,සර්ට බුදු සරනයි.බොහොම ස්තුතියි

  • @mrchathux
    @mrchathux ปีที่แล้ว +1

    ජීවත් වීමට අවශ්‍ය මෙවන් වැදගත් කරුනු කියාදේනවාට බෙහෙවිනම ස්තූතියි 🙂 🙏

  • @athullaaththanayaka2867
    @athullaaththanayaka2867 10 หลายเดือนก่อน

    සර් මමත් ගුරුවරයෙක් සර් ගේ මෙම ඉගැන්වීම් ඇසුරෙන් මට පුළුවන් විදිහෙට ඔවුන්ට කියල දෙනවා.ස්තුතියි සර්

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage ปีที่แล้ว +14

    ස්තුතියි රුචිර මහත්මයා.❤

  • @arunaperera6530
    @arunaperera6530 14 วันที่ผ่านมา

    කියවීමට අකමැති මම වගේ අයට නම් super..❤❤

  • @ruvininirudika3542
    @ruvininirudika3542 ปีที่แล้ว

    කාර්යාලයක දී එදිනෙදා කටයුතු කිරීමේදී ඒ වගේම පෞද්ගලික ජීවිතයටත් ඉතාමත් වටිනවා.
    මෙම අදහස් නිර්ලෝභී ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳ ඔබතුමාට හෘදයාංගම ස්තුතිය පිරිනමනු ලබනවා 🙏

  • @LakshiDissanayake
    @LakshiDissanayake ปีที่แล้ว

    මම හිතන්නෙ ඔබතුමා පැවසුව අවසාන කාරණාවෙදි එනම් විදෙස් ගතවීමක් සිදුවිය යුතුයි කියා තීරණයක් ගැනීමේදී ඇතැම් විට අපගේ සමාජීය පසුබිම සහ පවුල් භූමිකාව අපගේ අවශ්‍යතාව මැනවින් වටහා ගෙන තිබීම වැදගත්.අපගේ අනාගත ජීවන චක්‍රය පිළිබඳ ඔවුන් තුලත් විදෙස් ගතවන මා තුළත් ප්‍රබල ඒකායන පරමාර්ථයක් නිර්මාණය කරගැනීමත් වැදගත්.කැපකිරීම නම් වු එම දර්ශණයත් ඔබතුමා පැවසූ "moral triangle "සමග මාගේ මෙන්ම මගේ පවුලේ සාමාජිකයන් තුළත් ඇති කරගත යුතු යැයි සිතමි.
    දර්ශණවාදය තුල ඔබ තුමාගේ කාර්‍යයභාරය සාර්ථකව හිනිපෙත්තටම යාමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමි.

  • @dulmikasongs4921
    @dulmikasongs4921 ปีที่แล้ว +7

    වටිනා අදහස් අපට හරි වටිනවා.ස්තුතිය් සර් .යහපතක් වේවා

  • @sameerasenanayaka
    @sameerasenanayaka 7 หลายเดือนก่อน

    හැබැයි හොද මහත්මයෙක්,,, ඉතා සරලව කියලා දෙනවා,,,, වටිනවා හොගාක්

  • @khvlogs27
    @khvlogs27 ปีที่แล้ว +9

    නියමයි අදත් හොද දෙයක් ඉගෙන ගත්ත දර්ශනවාදයෙන් thank you sir ♥️

  • @roshan6918
    @roshan6918 7 หลายเดือนก่อน

    ඉතාම හොඳ වැඩසටහනක්. තවත් වැදගත් දෙයක් මතක් කරන්න කමැති ඔය සියලුම කියපු දර්ශනවාද වලටකලින් බුද්ධ දර්ශනේ ඔය සියලුම දෙනා කියූ දේ කැටිකර තියනවා අවු 2500 ක ට කලින්

  • @ranajeewaabegunawardena6320
    @ranajeewaabegunawardena6320 5 หลายเดือนก่อน

    ඇත්තමයි සර්, I was a real procrastinator. I have suffered countless bad consequences from that trait. This video caught my eyes when I wanted to remove this character trait from my life forever. Now I have no doubts about achieving my goals. Extremely important. Thank you so much. 🙏🙏🙏

  • @kcppeiris
    @kcppeiris ปีที่แล้ว +3

    Sir,ඔය ප්‍රස්නයට තෝරන පිලිතුර ඇත්තටම පුද්ගලානුබද්දයි. මගෙ ආර්තික හා සමජීය වටපිටාව මට බල කරන දේ තමයි සැලකිය යුතු.
    මට පුලුවන් කමක් තියෙනවනම් මම කොහොමහරි manage කරගෙන දරු දෙමාපියන් එක්ක මෙහෙ ඉන්නවා( virtue ethics)
    හැබැයි වෙන විකල්ප නැත්තම්. පවුල්වල අයත් එහෙම කරන එක majority අනුමත කරනවනම් මගේ කාර්‍යභාරය මම යන එක( deontological ethics)
    මම හිටියත් ගියත් හැමෝටම තෘප්තිමත් විය හැකි අවසානයක් ලන් කරගන්න උත්සහ කරනවා.( ක්‍රියාවාදී)
    කොහොම උනත් සිද්දවියයුතු හරි දේ කරල යතාර්තයට මුහුන දෙනව සහ මම දැකපු ජීවිතේ අර්තය සමග අනුගත වෙලාඑමගින් සතුටු වෙනවා (ඉටිපස්ගෙ ක්‍රියාව අර්ත දක්වන්න පුලුවන් ලෙස)
    මගෙ ජීවිතේ හමුවූ. ,අර තිත් ටික යා කරලා හැන්ගිලා තිබුන රූපය හොයාගන්න උදවු කල ආදරනීය මිනිසුන් තිදෙනෙක් මට හමූ උනා. ඒ මොහාන් ලාල් ග්‍රෙරෝ සර්, මගෙ සමීප මිතුරෙක් සහ ඔබතුමා.ටිකටික කියවලා තිබුනට philosophy English හරියට අවබෝද වුනෙ නෑ. මේ ජීවිතයට දර්ශනවාදය 27 ම බැලුවට පස්සෙ බොහෝ දේවල් clear උනා. මම ඒ ටික තුන් පාරක් විතර නැවත නැවත ඇහුවා
    ඔබ තුමා ගැන මගෙ හිතේ හරිම ගරුත්වයක් තියෙනවා. බොහෝම ස්තුතිය් sir.

  • @deshannawarathna6283
    @deshannawarathna6283 ปีที่แล้ว +27

    රට යන ප්‍රශ්නයේදී මගේ අදහස මේකයි. සාරදර්මවාදය ඇසුරෙන් ගත්තොත් පවුල දාලා යන එක නරක දෙයක් මොකද ඒ අයගේ හිතට වේදනාවක් එනවා අපි මෙහෙන් යන්න ගියොත් ඒ නිසා පවුල අතෑරල රට යන එක සාරදර්මවාදයට අනුව නරක දෙයක්. යුක්තිවාදයට අනුව මන් හිතනවා ඒ මනුස්සයාට පවුල වෙනුවෙන් යමක් කරන්න තියෙනවානම් උදාහරනයක් විදියට ලමයි තුන් දෙනෙක් ඉන්න පවුලක් නම් ඒ තුන් දෙනාට කන්න අදින්න මුදල් අවශ්‍යයි ඒ පුද්ගලයාගෙ වගකීම ඒ අයට කෑම මිල මුදල් ලබාදීම. ඒ නිසා රට ගොස් මුදල් සොයා එවන එක පවුල අතැහැර දාලා යුක්තිවාදයට අනුව හොද තීරනයක් කියලා හිතනවා. ක්‍රියාවාදයට අනුව මන් හිතනවා මේ මනුස්සයා රට යන එකෙන් සමහර විට පවුලේ අයට දුකක් උනත් පවුලටත් පවුලට සම්බන්ද අයටත් උදව්වක් වෙයි කියලා. නමුත් මේ ඔක්කොගෙම මිශ්‍රනයක් ගත්තොත් මන් දකින්නේ මේ මනුස්සයා ගන්න ඕනි නිවැරදි තීරනය නම් රට නොයා ලංකාව ඇතුලේ ඔහුගේ පුලුවන් උපරිමයෙන් මුදල් හම්බකරන්න ක්‍රමයක් හොයාගෙන පවුලේ අයත් එක්ක ඉන්න එක කියලායි. මොකද පවුලට අවශ්‍ය ප්‍රමානයට මුදලක් හොයා ගන්න මෙයාට පුලුවන් උනොත් රට යෑම අවශ්‍ය නෑ. මන් හිතනවා ඒක සාදාරන උත්තරයක් කියලා. නමුත් ඒක වෙනස් වෙන්න පුලුවන් ඒ පුද්ගලයාගෙ තත්වය මත.

    • @isara307
      @isara307 ปีที่แล้ว +3

      Me too

    • @1969prasanna
      @1969prasanna ปีที่แล้ว +3

      Agree

    • @sasikagp
      @sasikagp ปีที่แล้ว

      මාත් හිතුවේ එහෙම.

  • @nalakajayasinghe8343
    @nalakajayasinghe8343 ปีที่แล้ว

    අතිශයින් සුන්දර ව ගැඹුරු සoකල්ප ව්ස්තර කරදෙන ඔබතුමා මගේ රටට මිළ කල නොහැකි සම්පතක් ❤

  • @arunashantha8099
    @arunashantha8099 ปีที่แล้ว

    මෝරල් කොම්පස් එකේ වැරදි තීරණ තමන් කැමති විදිහට වෙනස් කරගෙන භාවිතා කරන එක බුදු දහමෙ තියෙන වංචනික ධර්ම වලට සමානයි.

  • @anushkachandimal8917
    @anushkachandimal8917 ปีที่แล้ว +2

    වීඩියෝ එකත් බැලුව. කමෙන්ට් ටිකත් මේ වෙනකන් ඔක්කොම වගේ කියෙව්ව. ඒ නිසා මේ පැනයට පිලිතුරක් මටත් ලියන්න හිතුන.
    සදාචාරක්ම ගත්තොත් රට යන්නෙ නෑ පව්ලත් එක්ක ඉන්නව.
    දෙවනි ක්‍රමේ දිනම් යන්න වෙනව.
    ඒත් තුන්වෙනි ක්‍රමේදි මගේ අදහස අනුව ක්‍රම දෙකක් තියනව
    1.පව්ලත් සමග රට යෑම හෝ මම ගිහින් අනිත් අයත් ගැනීම.
    1.රට නොගොස් එක ආදායම් මාර්ගයකට හිර නොවී විවිද ආදායම් මාර්ග වලින් මගේ අරමුන ඉටුකර ගැනීම.
    මමනම් මේකෙන් දෙවනි එක තමයි තෝරන්නෙ. හේතුව නම් අපි වෙනරටකට යන්නෙ වැඩ කරන්න. අපි එහෙදි සල්ලි හම්බකරන්න ඕනෙ දෙයක් කරනව. එහෙදි මොක කලත් අපිට කිසි මාන්නයක් ලැජ්ජාවක් නෑ. මෙහෙ ඇවිත් සුද්දො වගේ ඉන්න දගලනව. ඇයි අපිට ඒ දේම මෙහෙ ඉදල කරන්න බැරි. ඇයි අපිට රට ගිහින් මහන්සි වෙන විදියට මෙහෙ මහන්සි වෙන්න බැරි. අපි කාත් කවුරුවත් නොදන්න රටකට පවුල පිටින් ගියත් අපිට ආරක්ශාවක් තියේද අපේ රටේ තරම්. ඇටයක් විසික් කලත් පැලවෙන මේ රටේ අපිට සාර්තකව ජීවත් වෙන්න බෑ කියල හිතනවනම් ඒකම වැරදි තීරනයක්. එකම දේ පුහු මාන්නෙ අයින් කරගත්තනම් ඔය කියන ප්‍රශ්න ගොඩක්ම අඩු කරගෙන මේ මව්‍ රටේම හොද සාර්තක ජීවිතයක් ගතකරන්න පුලුවන්. අවසාන වශයෙන් ඔබතුමාට ගොඩක්
    ස්තූතී.

  • @dhananjanigunarathna2816
    @dhananjanigunarathna2816 8 หลายเดือนก่อน

    මම අරගෙන තියෙන්නෙ හරි තීරන..නොදැනුවත්වම හරි..❤හරිම ආසාවෙන් මේ දේවල් අහන්නේ..

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    Oba thumata deergayu weeva hamotama me vedio eka vataheva denetheta asu weeva 🙏🙏🙏

  • @nilukapriyadarshani6236
    @nilukapriyadarshani6236 ปีที่แล้ว

    රුචිර මහතානනි,
    අැතැම් නූගතුන් ඔඉගේ ෙම් වැඩසටහන් විවේචනය කර දමාඅැති බව මා දැක්කෙමි ඔබ එ්වා බුදුදහමට අනුව නිරාකරනයකර ගැනිම දැක ඔබගෙන් තවත් දෙයක් ඉගෙන ගත්තෙම් ....
    අප ෙවනුවෙන් ෙම් චැනල්එක දිගටම කරගෙන යන්න.😊😊

  • @kanishkanawarathne7154
    @kanishkanawarathne7154 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතී..මේ කරුනු පැහැදිලිව..කියල දුන්නට..ඇත්තටම මම අදමයි මේ වගේ තීරන ගන්න එක ගැන හරියටම දැනගත්තෙත්..
    බොහෝම ස්තූතී..සර්..🎉

  • @ipreferheaven3861
    @ipreferheaven3861 ปีที่แล้ว +36

    In the case of someone has the option of working overseas…
    Virtue- it’s a noble thing to sacrifice for the family. It’s not easy to settle in a foreign land away from your loved ones
    Deontology- It make sense to leave the country for greener pastures. You will gain new perspective of life, it’s a great opportunity even to help the country with foreign remittances

    • @ipreferheaven3861
      @ipreferheaven3861 ปีที่แล้ว +7

      Utilitarian- Comparing the smaller gains in terms of fulfilling your family commitments to greater opportunities you might have by moving overseas, it’s best you leave the country now than later

  • @tharakananayakkara9421
    @tharakananayakkara9421 ปีที่แล้ว +1

    ඔබතුමාට පින් ආදරෙයි හැමදාමත් ❤❤❤

  • @oicdematagoda1883
    @oicdematagoda1883 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ sir ඔබතුමාගේ videos balala මම වෙනස්‌ ම වෙලා......නියමයි

  • @ruwansujeewa-yy3mh
    @ruwansujeewa-yy3mh 3 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් වෙනවා me vidio eka ape ජීවිත ඉස්සරහට aran yanna❤️

  • @hasithakantha131
    @hasithakantha131 ปีที่แล้ว +1

    ඉතාම වටිනවා මේ දැනුම 👍👍👍👍

  • @KG-fx4qj
    @KG-fx4qj ปีที่แล้ว +1

    Man dakapu hodama you tuber thamai ruchira mahaththaya.bohoma ස්තුතියි

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 11 หลายเดือนก่อน +1

    ගුරුතුමණි ඔබතුමා පුරවැසි අපිසැමට මාලිමාවකි❤

  • @premajithsassrika41
    @premajithsassrika41 6 หลายเดือนก่อน

    අවසන් ප්‍රශ්නයට පිලිතුරක් ලෙස,
    ආර්ථික වශයෙන් ගොඩාක් හිරත් වෙලා නම් හා කිසිම රැකියාවක් කරගන්න අවස්ථාවක් මේරට නෑ කියලා අපි හිතුවොත්, රට යන්න තියෙනවා අවස්ථාවක් කියලා ත් හිතුවොත් මොකක්ද ගන්න හරිම තීරණය ඔබතුමාගේ මේ කියා දුන් දැනුම අනූව
    දරුවන් බිරිද දලා යන්නේ නෑ දුක්විදගෙන ඉන්නවා කිව්වත් යුක්තිවාදයට අනුව හරි ඒ වගේම ඩියූටිය පැත්තේ න් ගත්තාම දරුවන්ගේ අනාගත සුබ් සිද්ධිය වෙනුවෙන් රටයනවා කියලා කිව්වාත් ක්‍රියාවදයට අනුව හරි ඒ වගේම ක්‍රියාවදි ලෙස ගත්තාම සම්පූර්ණ පවුලට විය හැකි දීර්ඝකාලීන සහනය දරුවන්ට බිරිදට තනිවම ජිවත් වීමට සිදුවිම හා දරුවන්ට පියසෙනෙහස නැති වීම ඒ වගේම රට ගියාම මුදල් ප්‍රශ්නවලින් මිදි දරුවන්ගේ අධ්‍යාපනය බිරිදගේ අවශ්‍යතා සිදුකර ආර්තික ප්‍රශ්න අව්ම වීම...😂😂සර් ඇත්තටම හරිම අමාරු තීරණයක් නේ මේ ප්‍රශ්නය 😢😢
    වඩාත් හොදම තීරණය කියලා මන් හිතන්නේ= ගෙදර ආර්ථික ප්‍රශ්න විසදා දරුවන්ට සුදුසු අධ්‍යාපනයක් ලබා දීමට (මෙරට තුල කිසිම අවසතාවක් නෑ කියලා හා පිටරට රැකියාවක් තියෙනවා කියන උපකල්පනය මත ) හා අනාගත අවශ්‍යතාව වෙනුවෙන් අවම කාලයකට යම්කිසි අරමුණක් ඇතිව පිටරට රැකියාවකට යෑම සුදුසුය කියලා
    මේ තීරණය මෝරල් ට්‍රයාන්ගල් එකට අනුව හරිද සර්??? එකට මිශ්‍රව ගත්ත එක මන් ...

  • @amalperera3074
    @amalperera3074 ปีที่แล้ว

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 หลายเดือนก่อน

    සර්, හේතුපල දහමට, ණය විනයට දැම්මොත් මොකද සර් බුදු දහම මේ හැමටම යටත් නේද? සුවපත් වේවා!!🤍🤍

  • @nillagraden8682
    @nillagraden8682 ปีที่แล้ว

    අවශය්‍ය මොහොතක් නැරඹීමට ලැබීම ගැන සතුටුයි .ස්තුතියි ..........

  • @sanjayapathirana5063
    @sanjayapathirana5063 ปีที่แล้ว

    විශිෂ්ටයි!!
    ඔබතුමාට තෙරුවන් සරණයි !!🙏🙏🙏

  • @dananjayagomez6108
    @dananjayagomez6108 8 หลายเดือนก่อน +1

    family එක දාලා විදේශ ගත වෙන්නෙම හැමෝගෙම හොදටම නම් කෙටි කාලීන සතුට කැප කරලා ඊට වඩා හොද ජීවිත හැමෝටම දෙන්න පුලුවන් නිසා විදේශ ගත වෙනවා❤❤❤

  • @nishantharuwankumara1753
    @nishantharuwankumara1753 ปีที่แล้ว

    ජිවිතයේ නොසිතන පැතිකඩක් ගැන සිතන්න ඔබතුමා කියලා දුන්නා ......

  • @anomakahawandala6816
    @anomakahawandala6816 ปีที่แล้ว +4

    අපේ ගෞරවය ඔබතුමා වෙත පිරිණමමි මහතාණෙනි

  • @pubudupethum3055
    @pubudupethum3055 8 หลายเดือนก่อน

    බොහෝම ස්තූතියි ඔබතුමාට 🙂✅

  • @sachithvipulachandra9273
    @sachithvipulachandra9273 ปีที่แล้ว +1

    ප්‍රශ්නය යොමු වෙන්නා මෙන්ම ප්‍රශ්නය යොමු කරන්නා මේ දෙවල් ගැන දැනුවත්නම් ඇත්තටම ප්‍රශ්න අඩුවෙන විදියට විසදුම් හොයන්න් පුලුවන් නේද.ඇත්තටම බොහොම වටින Video එකක්...බොහොම ස්තුතියි.❤

  • @hksanjeewalakmal2802
    @hksanjeewalakmal2802 ปีที่แล้ว

    obathuma Idripath karana vidiya harima prasanai.. jivithaya harimagata ganna godaak watinawa... godaak sthuthi....

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි සර්,
    හරිම වටිනා මාතෘකාවක් .

  • @prasangarohansubasinha1680
    @prasangarohansubasinha1680 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමන්ට මේ ලබා දෙන දැනුමට 💪💪

  • @hijk9220
    @hijk9220 ปีที่แล้ว +9

    Sir, quantum retrocausal effect එක ගැන පැහැදිලි කිරීමක් ගේන්න පුලුවන්නම් ගොඩක් වටිනවා 🙏

  • @prarthanaliyanage8957
    @prarthanaliyanage8957 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ගුරුතුමනි මෙවැනි දැනුම අපට ලබා දෙනවාට ❤

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว

    හිතවත් සහුර්දයිනි මගේ නම රුච්‍ර වියේසේන ,මම වුර්තියෙන් කතිකාර්‍යවරයෙක්......etc මේ ක අහන්න මම මාර ආසයි...❤❤💙💙💙💚

  • @dineshwimaladharma6976
    @dineshwimaladharma6976 3 หลายเดือนก่อน +1

    සර් ගේ වැඩසටහන් ඔක්කොම මං හොඳින් බලනවා කරුණාකරලා ඔය ඔබගේ ඉංග්‍රීසි වචන තිරයේ දිස්වන කාලය ටිකක් වැඩි කරන්න පුළුවන්ද එය සැමටම ප්‍රයෝජනය වේවි

  • @tajmadhu730
    @tajmadhu730 ปีที่แล้ว +1

    හරි දේ හොයාගන්න තමන් හරි කියලා හිතන් ඉන්න දේ වගේම අනිත් අය කියන තමන්ට පිළිගන්නට බැරි සමහර දේවල් හේතු වෙන්න පුළුවන්..ඒ බව තේරෙන්නේ දැනුම විතරක් තියෙන අයට නෙමෙයි ..දැනුම සමග පරිකල්පනය ගොඩනගාගත් අයට..

  • @subba2697
    @subba2697 5 หลายเดือนก่อน

    බොහොම වටිනා පනිවිඩය ක්...