පොහොසතෙක් වීම සඳහා දැනුම, මාර්ගය සහ විනය : එක වීඩියෝ එකකින්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 280

  • @rammikaniroshan8058
    @rammikaniroshan8058 วันที่ผ่านมา +92

    ස්තුතියි සර්. අරපිරිමැස්ම , මුදල් ගැන,මුදලේ හැසිරීම, ආයෝජනය ගැන තමා දැන් ඉදලා ඉස්සරහට රටේ ඉදිරි ගමනට ඕන වෙන්නෙ. මිනිසෙකුගේ ප්‍රශ්න වලින් 99% ක්ම විසදෙනවා ධනවත් වීමෙන්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  วันที่ผ่านมา +26

      එකඟයි ඔබ සමග, 90% වගේ ? ඉතුරු 10% වෙනම ආකාරයේ ප්‍රශ්න.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u วันที่ผ่านมา +2

      ​@@ScienceWithRuchiraඅපි හැමෝම ධනය උපයල රට දියුණු කරමු අන්තක්‍රිස්තුස් ආවහම හිතේ හැටියට ගසා කන්න පුළුවන් ,ඒවා බෙදල බෙදල දෙන්න පුළුවන් අන්තක්‍රිස්තුස්ගේ ගෝලයන්ට, පරම්පරාවට උපයන ධනය හොස්පිටල් වලට පාසල් වලට ළමයින් ආතුලත් කරන්න අන්තක්‍රිස්තුස්ගේ ගෝලයන්ට පගාව විදියට හෝ වෙනත් ආකාරයට වියදම් කරන්න පුළුවන්.

    • @sandikathanthrige9557
      @sandikathanthrige9557 21 ชั่วโมงที่ผ่านมา

      Mm

  • @nuwankarunarathna-pm2t
    @nuwankarunarathna-pm2t วันที่ผ่านมา +103

    දැක්කත් ඇති. අම්මපා ♥️ සර්ට දීර්ඝායුෂ ලැබේවා ♥️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  วันที่ผ่านมา +16

      ඒ මොකද :-)

    • @dsengineering145
      @dsengineering145 วันที่ผ่านมา +8

      හදවතින්ම ගරු කරන ගුරුවරයෙක් දැකීම 💖🙏
      ඒකට වචන නෑ සර්
      (දන්න වචන මෙච්චරයි සර්, " දෙවි කෙනෙක් දැක්කා වගේ 💝 ")

    • @nuwankarunarathna-pm2t
      @nuwankarunarathna-pm2t วันที่ผ่านมา +17

      @@ScienceWithRuchiraමොන අවුලෙන් හිටියත් සර්ව දැක්කාම කොහේදවත් තිබුනෙ නැති අලුත් ජීවයක් ඇගට එනවා සර්... ඒකට ස්තූතියි සර්

    • @mangalajayawardena8387
      @mangalajayawardena8387 วันที่ผ่านมา +3

      ඇත්තෙන්ම මෙතුමාගෙන් ඉගෙනුම ලබන දරුවෝ මොනතරම් නම් භාග්‍යවන්තයෝද, බොහෝ දේ ගැන මනාව පැහෙදිලි
      කරනවා 👌👍🙏🙏🙏🙏🙏

    • @nalakadisanayake5559
      @nalakadisanayake5559 21 ชั่วโมงที่ผ่านมา +1

      Harima prasannayi​@@ScienceWithRuchira

  • @KALINDU01
    @KALINDU01 วันที่ผ่านมา +24

    Rich dad poor dad.❤
    ලංකාවේ ගොඩක් අය රඟනවා විතරයි.

  • @ishan-waththegama
    @ishan-waththegama วันที่ผ่านมา +22

    මුල්‍ය විනය අංක එක..ඒක දන්නෙ නැති එක මූලික සමාජ ප්‍රශ්නයක් වෙලා..ස්තූතියි මහත්මයාණෙනි....

  • @ThiwankaGayan-f8d
    @ThiwankaGayan-f8d วันที่ผ่านมา +16

    ඔබතුමානම් මේ රටට කෙතරම් වටින සම්පතක්ද. ❤ මෙතරම් වටින කාරනා පැහැදිලි කිරීම ඔබව මුනගැසීම මා හට ප්‍රීතිය ඔප්නම්වයි. ❤❤❤

  • @gimhangresankha3219
    @gimhangresankha3219 20 ชั่วโมงที่ผ่านมา +6

    ලංකාවේ තියෙන විදිහට නම් මුල් කාලයේ ආයෝජනයක් කරන එක බොහොම අමාරුයි මොකද ලක්ෂයකට වැඩිය පඩියක් ගන්න අය ඉන්නේ බොහොම අඩු පිරිසක් ගන්න පඩියෙන් ඉතුරු වෙන්නේ ඉතා සුළු මුදලක් ඒකයි ගොඩක් මිනිස්සු ඒක බැංකු පොතේ දාගන්නේ ගොඩක් වෙලාවට ඒක ඉතුරු වෙන්නෙත් නෑ මොකද මාසයක් දෙකක් යනකොට ඒ ටික යන්න මොකක් හරි එකක් කඩා පාත් වෙනවා බොහොම කණගාටු දායක තත්වයක් ඔබතුමාගේ උපදෙස් බොහොම වටිනවා❤

  • @RuwanK.Dissanayake
    @RuwanK.Dissanayake วันที่ผ่านมา +29

    ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙන් හිටිය මාතෘකාව 🙏🙏🙏🙏

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  วันที่ผ่านมา +4

      ගොඩක් දෙනෙක් මේ ගැන විස්තර ඉල්ලලා තිබුනා

    • @Msrn3568Mohammad
      @Msrn3568Mohammad 13 ชั่วโมงที่ผ่านมา

      ❤️❤️❤️❤️❤️සර් නියමයි මට ආදර්ශයක් මේක ​@@ScienceWithRuchira

  • @IndunilDeshappriya
    @IndunilDeshappriya วันที่ผ่านมา +11

    ගොඩාක් වටින වීඩියෝ එකක් මගේ වයස දැන් 27 යි මම දැනගෙන හිටියේ නැති ගොඩක් දේවල් මේ පැහැදිලි කිරීම හරහා මම ඉගෙන ගත්තා ස්තූතියි රුචිර මහත්මයා ❤

  • @Dilhara_K
    @Dilhara_K 21 ชั่วโมงที่ผ่านมา +4

    "මනුස්සයෙක් වුනාම ධනවත් වෙන්න ඕනේ, මුල්‍යමය වශයෙන් ධනවත් වෙන්න ඕනේ. සෑබෑ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ එහෙමයි" The essence of the whole video. ස්තූතියි Dr රුචිර ඉතාම වටිනා කරුණු සහිත video එකක් ඉදිරිපත් කලාට!

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428 16 ชั่วโมงที่ผ่านมา +1

    ආර්ථික වශයෙන් ස්ථාවර වෙන්නෙ කොහොමද කියල හිත හිත ඉන්න මේ ටිකේදි මේ වීඩියෝ එක දැක්කෙ නියමයි සර්..

  • @ravifernando1637
    @ravifernando1637 วันที่ผ่านมา +14

    සර් එනකම් බලබලා හිටියේ.😊
    ලස්සන දැනුම ගෙනෙන ප්‍රෝග්‍රෑම් කරනවාට ගොඩක් ස්තූතියි. තරුණ ළමයින්ට හරිම පිහිටක්. 🙏

  • @shehanrathnayaka-d7k
    @shehanrathnayaka-d7k 20 ชั่วโมงที่ผ่านมา +4

    Dr. Ruchira wijeseena. මාරම සතුටින් ඉන්නෙ හැමවෙලාවෙම හිනාවෙන් ඉන්නෙ , Doctor මාරම ආකර්ෂණීයි , ජීවිතය අවසාන වෙන අන්තිම තත්පර දක්වා මේ විදියටම සතුටින් ඉන්න පුලුවන් වේවා කියල සුභ පතනවා,,,,,,,,,,

  • @chathumnethmika6287
    @chathumnethmika6287 22 ชั่วโมงที่ผ่านมา +9

    සර් ආයෝජන ගැන තවත් video එකක් ඕනෙ මොකද ගොඩක් අය අයෝජන කියල තියෙන සල්ලිත් නැති කරගන්නවා

  • @chinthakamahesh7918
    @chinthakamahesh7918 4 ชั่วโมงที่ผ่านมา +1

    කුඩා ප්‍රමාණයෙන් පටන්ගන්න පුලුවන් ආයෝජන ගැන වීඩියෝ එකක් කරන්න sir.

  • @LahiruRoXx411
    @LahiruRoXx411 ชั่วโมงที่ผ่านมา +1

    වටිනා දැනුමක් ලබාගත්තා වටිනා වීඩියෝවක් ..😊

  • @lesinthasandamal6383
    @lesinthasandamal6383 วันที่ผ่านมา +9

    ස්තූතියි ගුරුතුමනි.බොහොම වැදගත් පණිවිඩයක් සමාජයට❤

  • @lashanruchira9428
    @lashanruchira9428 วันที่ผ่านมา +45

    රටේ තරුණ අය සුදුවට ඇබ්බැහි වෙලා තියෙනව බයානක විදියට. හොද පිළිගැනීමක් තියෙන youtubers ලත් කිසිම ගානක් නැතිව මේව promote කරනව .ඔබතුමාට කාලය වෙන්කරන්න පුලුවන්නම් සුදුවේ ඉතිහාසය, එකට සම්බන්ද මනෝවිද්‍යාව ගැන හොද විග්ග්‍රහයක් කරන්න කියල බොහොම කාරුණික ඉල්ලීමක් කරන්න කැමති

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  วันที่ผ่านมา +25

      මේ ගැන අපි ඉදිරියට කතා කරමු

    • @lashanruchira9428
      @lashanruchira9428 วันที่ผ่านมา +4

      @@ScienceWithRuchira රාමුව channel එකටත් මේ comment එකම දැම්ම . පශ්චාත්නූතනවාදය ගැනත් ඔබතුමාට රසවත් වැඩසටහනක් කරන්න කියල (ඔබතුමාට කාලය තිබේ නම්) බොහොම කාරුණික ඉල්ලීමක් කරන්න කැමති

    • @janakawimalasena9298
      @janakawimalasena9298 วันที่ผ่านมา +2

      මේ රටේ මිනිස්සුන්ට පාසලේ ඉදලම අවබෝධය දෙන්නෙම අපි පොඩියි කියන තැන ඉදල. රටෙන් පටන්ගනෙම අපි පොඩි රටක් කියල. ඇත්තටම ඒ කියන දෙයට තාර්කික පදනමක් තියෙනවද?. ජනගහනය අතින් අපි ලෝකයේ විශාල රටක් රටවල් 223ක් අතරින් 53 ඒවගේම විශාලත්වයෙන් රටවල් 223 අතරින් 123. ඉතින් මේගැන කල්පනා කරල මුල ඉදන්ම අපි
      හරිම විදියට වෙනස්වෙන්න ඕන.

    • @nishanthaperera722
      @nishanthaperera722 16 ชั่วโมงที่ผ่านมา +1

      සර් , වයස අවුරුදු 30 සීමාවේ ඉන්න කිසිම වෘත්තීයමය පුහුණුවක් නැති , නමුත් ඒ වයස් කාන්ඩයේ අයට වෘත්තීයමය පුහුනුවක් ලබාගෙන ජීවිතය ජයගන්න පුලුවන් විදියේ මාර්ගය පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද

  • @krisalcooray9629
    @krisalcooray9629 วันที่ผ่านมา +17

    සර්...මෙි වගේ මාතෘකා ගැන තව කතා කරන්න ❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  วันที่ผ่านมา +7

      හොඳයි එහෙම කරන්නම්

    • @Skane-h1w
      @Skane-h1w วันที่ผ่านมา

      ​@@ScienceWithRuchira ow sir,mama monawada karanne kiyana de gana kathakaranna sir.

  • @danushkarajapaksha2858
    @danushkarajapaksha2858 วันที่ผ่านมา +4

    ඔබ මේ සමාජයට ඉතා වටිනා චරිතයක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා.

  • @catsanddogs1131
    @catsanddogs1131 15 ชั่วโมงที่ผ่านมา

    මේ වගේ video series එකක් ලබාදෙන්න පුලුවන්නමි ඉතාමත් වටිනවා. Thank you ❤️

  • @isurusanjaya236
    @isurusanjaya236 21 ชั่วโมงที่ผ่านมา +1

    ජිවතේ වෙනම විදියකට දකින්න පෙන්නන තාත්ත කෙනෙක් වගේ මට සර්ව පෙන්නෙ. 🙏🙏🙏
    සසරෙ උපදින හැම ආත්මෙකම සර්ල වගේ පන්ඩිතයන්ගෙ ඇසුර මට ලාබේවා. 🙏😊

  • @JK-fq7wb
    @JK-fq7wb 4 ชั่วโมงที่ผ่านมา

    ස්තූති ඔබ තුමාට සර්..

  • @benzed1
    @benzed1 วันที่ผ่านมา +4

    බොහොම වටිනා පැහැදිලිකිරීමක්. ගොඩක් ස්තුතියි 🙏🙏

  • @techwithsaku
    @techwithsaku วันที่ผ่านมา +8

    Meka godak wadagath video ekak wei mata...kochchara igena gaththath salli kiyana karanawedi asaranai mama.. thanks a lot. Sir..❤

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  วันที่ผ่านมา +7

      විනය හරි වැදගත්

  • @skpremadasa4491
    @skpremadasa4491 วันที่ผ่านมา +8

    සර් වගේ කෙනෙක් රටට නිල් මැනිකක් . 🙏🌻🍂❤

    • @sunokasewwandi
      @sunokasewwandi วันที่ผ่านมา

      @@skpremadasa4491 නිල් මැනික් සවුත්තු කරන්න එපා ප්‍රසිද්ධියේ වර්ණ්නා කරල

  • @barneycasting8331
    @barneycasting8331 14 ชั่วโมงที่ผ่านมา +1

    අධ්‍යාපනය කියන්නේ ගොඩක් වැදගත් දියුණු වෙන්න. මට උසස් අධ්‍යාපනය ලැබුණු නිසා තමයි අද හොද තැනකට ආවේ. නමුත් ඒ සදහා මාරම අමාරු මාර්ගයක් මේ "නිදහස්" අධ්‍යාපනය කියන එකෙන් කරලා තියෙන්නේ. මේ නිසා රටේ ගොඩක් දෙනෙක්ට ඉගෙන ගන්න අවස්ථා නැහැ. කොරියා ගිහින් ඇවිත් සල්ලි හම්බ කරල ඉට පස්සේ නුගත් කම නිසා පිරමිඩ වල සල්ලි දානව. රටේ කිසිම රජයක් දැන් තියෙන විභාග මුලික අධ්‍යාපනය වෙනස් කරන්නේ නැහැ! AL exam එක නිසා රටේ ළමයි පීඩාවට පත් වෙලා ඉන්නේ, මොකද තමුන්ගේ අනාගතය වෙනස් කරන්න පුළුවන් එකම එක exam එක AL මම AL කරගත්තු නිසා උපාධිය ලැබුණ එමගින් පිටරට ගියා. නමුත් එහෙම exam එකක් ඇත්තටම සාධාරණ ද ? පිටරට ජීවත් වෙන මම මේ රටවල ඔහොම exam නැහැ, tuition හිටන් නැහැ. අධ්‍යාපනය තුලින් තමයි හැම දෙයක්ම මට නම් ලැබුණේ...

  • @weerarathnegallage4513
    @weerarathnegallage4513 วันที่ผ่านมา +10

    සර් ලංකාවෙ මිනිස්සු බහුතරයකට දැනුවත් භාවයක් නැති ආයෝජන මාර්ග ගැනත් වීඩියෝ එකක් ගේන්නකො. මිනිස්සුන්ට සල්ලි තියෙනවා. ආයෝජන මාර්ග ගැන දැනුවත් නෑ

  • @DevinsShaggyswithgames
    @DevinsShaggyswithgames วันที่ผ่านมา +11

    වටින වීඩීයෝ එකක්❤❤❤

  • @hiransandeepa6154
    @hiransandeepa6154 21 ชั่วโมงที่ผ่านมา

    Thank you sir..මම හිරවෙලා හිටපු තැනකට පිළිතුරක් ලැබුණා. ❤

  • @dinukalakshan8283
    @dinukalakshan8283 4 ชั่วโมงที่ผ่านมา +1

    අපේ සර්❤❤

  • @achpathiraja4033
    @achpathiraja4033 วันที่ผ่านมา

    හැමදාම මොනාහරි දෙයක් ගැන හිතද්දි ඒගැනම කතාකරන ඔබතුමාගෙ වීඩියෝ එකක් හම්බෙනව. බොහොම ස්තූතියි ❤❤

  • @umekajayawansha7408
    @umekajayawansha7408 2 ชั่วโมงที่ผ่านมา

    ස්තූතී සර්.
    සාර්ථක ආයෝජන මාර්ග පිළිබදව යිදිරියේදී කතාකරන්න පුළුවන් ද...❤

  • @dilanthalakshan2623
    @dilanthalakshan2623 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි මේ දැනුමට සහ කැපවීමට...

  • @sunokasewwandi
    @sunokasewwandi วันที่ผ่านมา +16

    මුදල් හොයන්නේ කෙසේද ? පාසල් ලමයින්ට විෂයක් ලෙස ..

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  วันที่ผ่านมา +7

      හොඳ අදහසක්. ගොඩක් වැදගත් දෙයක්

  • @inokaperera1r
    @inokaperera1r วันที่ผ่านมา

    ස්තූතියි🎉
    Earn කරන්න ඉගැන්නුවත්,money mgmnt කියලා දෙනවා හරිම අඩුයි.මේ පාඩම ගොඩාක් වැදගත්❤

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi วันที่ผ่านมา +2

    පැහැදිලි කිරීමට ස්තූතියි. 🏆🏆🏆

  • @sampathperera5953
    @sampathperera5953 21 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි ඔබ තුමාට හදවතින්ම!...

  • @ravianupa8543
    @ravianupa8543 22 ชั่วโมงที่ผ่านมา +4

    Sir පුළුවන් නම් ඊලග අවුරුද්දේ A/L කරන්න ඉන්න අයට තියෙන කාලේ එලදායීව යොදාගන්න එක ගැන video එකක් කරන්නකෝ

  • @jananikasthuriarachchi6513
    @jananikasthuriarachchi6513 44 นาทีที่ผ่านมา

    මරු චරිතෙ බන් . පට්ට හැපි මේ ඩයල් එකේ ව්ඩීඕ බලන එක.හරිම ලස්සන්‍යි

  • @InsightWithAmith
    @InsightWithAmith 12 ชั่วโมงที่ผ่านมา

    ලෝකයේ බොහෝ දෙනා කතා කරන ඉතාම වැදගත් දැනුමක්.ඔබ මේ ගැන කතා කිර්‍රිම විශාල පිරිසකට මේ දැනුම ගලාගෙන යන්න උදව්වක් වේවි.

  • @SachithNalakaMuhandiram
    @SachithNalakaMuhandiram วันที่ผ่านมา +4

    හැමදාම වගේ උදාහරණ එක්ක හොද විග්‍රහයක්...
    ලංකාවේ ගොඩක් අයට හිමින් දියුණු වෙන්න, අයෝජනේ කරන්න පුරුද්දක් නෑ (මට තේරුණා විදිහට). අර සර්ගේම වීඩියෝ සෙට් එකකින් විග්‍රහ කරපු මොකක් හරි මගඩියකට සල්ලි දාලා ගොඩ යන්න බලන්නේ...
    සර්ට හැබැයි පොඩි වැරදීමක් උනා... ලංකවේ වාහනවල වටිනාකම කාලෙත් එක්ක අඩු වෙන්නේ නෑ, වැඩි වෙනවා මිසක්.. එකනේ ගොඩක් අය වාහනයක් ගන්න එක ආයෝජනයක් විදිහට හිතන්නේ.. අද අරගෙන හෙට ලාභයක් තියාගෙන විකුනන්න.

    • @disithahirun4421
      @disithahirun4421 วันที่ผ่านมา +1

      තව ටික කාලයයි ඒක ඒ විදිහට තියෙන්නේ කියලා මට පුද්ගලිකව තියෙනවා 😊

    • @vihangapabasara8169
      @vihangapabasara8169 13 ชั่วโมงที่ผ่านมา

      but it’s not the right thing.

  • @achalakarunarathna4747
    @achalakarunarathna4747 วันที่ผ่านมา +2

    අදහස් වටිනවා sir.ස්තුති

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t วันที่ผ่านมา +7

    ලක්ෂ 2000 ක් නෙමේ 200 හදන එකත් ප්‍රශ්න යක් අවුරුදු 24 පුද්ගලික අංශයේ ( හැරී ජයවර්ධන ගේ ලංකා බෙල්) වැඩ කරපු මට. ඔබතුමා කියපු ජොබ් මාරු නොකිරීම යන වරද .

  • @pbsbandara
    @pbsbandara 19 ชั่วโมงที่ผ่านมา

    Another great video. Highly valuable for everyone. Thanks Dr.Ruchira.

  • @chathuramanathunge5391
    @chathuramanathunge5391 20 ชั่วโมงที่ผ่านมา +1

    Valuable content.. Thank you Sir.

  • @sandaruwan4067
    @sandaruwan4067 วันที่ผ่านมา

    ඉතාමත් හොද පැහැදිලිකිරීමක්.බොහොම ස්තූතියි

  • @upalisamarakoon9024
    @upalisamarakoon9024 21 ชั่วโมงที่ผ่านมา

    Professor Ruchira, hattsoff for your excellent presentation.. 🎉🎉🎉🎉

  • @mooon466
    @mooon466 วันที่ผ่านมา +3

    Sir එක දිගට පාඩම් වැඩ කරණකොට ගොඩක් වෙලා හොඳ focus එකක් තියාගන්න කරන්න ඕනේ මොනවද කියලා video එකක් ගෙන්න කෝ. 2025 A/L

  • @chandimasamaranayake896
    @chandimasamaranayake896 5 นาทีที่ผ่านมา

    very important one. thank you so much sir❤❤❤❤❤❤

  • @hodophile3629
    @hodophile3629 วันที่ผ่านมา +2

    1st comment 😊 You are a great teacher 😇

  • @mgm6337
    @mgm6337 วันที่ผ่านมา +6

    මොනවා කරන්න ද සර්..මොලේ නැතුව කාලේ කෑවා..ජීවිත කාලෙම ගෙවලා හමබකරපුවා වෙන අය කොල්ල කෑවහම අන්තිමට අත පිහිදගෙන පාරට වැටුනහම කාලේ ගෙවිලා මැදිවියත් පහු උනාම මේවා බලනකොට හිතෙනවා.අනේ කොහොමද ආයෙ පටන් ගන්නේ.මොකද කාලය අඩුයි..නමුත් උත්සහා කරනවා .ස්තූතියි රුචිර..

    • @umayangaphone4296
      @umayangaphone4296 22 ชั่วโมงที่ผ่านมา +1

      පාරට වැටුනු ඔන තරම් මිනිස්සු නැගිටලා තියෙනවා.
      එයාලගේ වෙනස තමා, එයලා කල්පනා කරනවාට වඩා අහු උනු අහු උනු තැනින් ගහගෙන් ගිහින් වදින තැනට දිගටම දිගටම ගහන්න පටන්ගත්ත එක.
      කල්පනා කරන එක අඩු කල නම් හොදයි, වැඩකරන කාලය වැඩි කරගන්න

    • @Gs-hd6uf
      @Gs-hd6uf 20 ชั่วโมงที่ผ่านมา +2

      තව අය ඉන්නවා. මාත් ඒ තත්ත්වයට මූණ දෙන කෙනෙක්. නිකම්ම අතාරින්න එපා. ඉස්සෙල්ලම
      මම නම් වැරැද්ද මගේ කියලා මටම කියලා වැරැද්දෙ වගකීම මමම බාර ගත්තා. එතකොට කලින් ගොංකම් කරන්නෑ.

    • @umayangaphone4296
      @umayangaphone4296 19 ชั่วโมงที่ผ่านมา +1

      @@Gs-hd6uf ඒක ඇත්ත, හැමදේම තමන්ගේ වැරැද්ද හින්දා කියලා හිතන්න ගත්තට පස්සේ, කලින්ට වඩා වෙනස් විදිහකට ප්‍රශ්න පේනවා. ඒ වගේම බොහොම ඉක්මනට ගොඩ යන්න පොටකුත් පේනවා.
      නැත්තං වෙන ප්‍රශ්නෙ ඔළුවට එනකොටම අනිත් එකාගේ වැරැද්දයි අනිත් එකාගේ නරක දේවලුයි ඔලුවට එනවා විතරයි, ප්‍රශ්නෙන් ගොඩ එන්න අදහස් මුකුත් ඔලුවට එන්නේ නෑ එව වැහිලා යනවා

    • @Dvhjhdfjhc
      @Dvhjhdfjhc 14 ชั่วโมงที่ผ่านมา

      දැන් තමයි ඔබතුමාට තදින්ම නැගිටින්න පුලුවන්. මොකද you have thousands of experiences.🎉❤

    • @prageethsamadasa4313
      @prageethsamadasa4313 6 ชั่วโมงที่ผ่านมา

      😊

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 วันที่ผ่านมา

    ඔබගේ සමාජ බලගැන්විමට කල ආරාධනය රටම පිලිගෙන තිබෙනව නැවුමි රටක් ❤

  • @Nzerome11
    @Nzerome11 18 ชั่วโมงที่ผ่านมา +3

    Rich Dad Poor Dad කියවන්න කියලා හැමෝටම මම කියනවා.❤

  • @nishanthaperera722
    @nishanthaperera722 12 ชั่วโมงที่ผ่านมา

    Online සල්ලි හොයන විදිය සම්බන්දයෙන් වීඩියෝ එකක් ඕනේ සර්

  • @sathikasenavirathne7401
    @sathikasenavirathne7401 ชั่วโมงที่ผ่านมา

    පිටිපස්සේ තියෙන්නේ මගෙත් favorite lamp එක...

  • @maheshsuranga5762
    @maheshsuranga5762 22 ชั่วโมงที่ผ่านมา +1

    රුචිර සර් ආයෝජන ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් වෙයිද?

  • @ZenKaizen7
    @ZenKaizen7 18 ชั่วโมงที่ผ่านมา

    We Lankans are very lucky and should be thankful for free education even at university.

  • @PrasangaRoshan-gq3so
    @PrasangaRoshan-gq3so วันที่ผ่านมา +2

    ස්තූතියි ❤

  • @prasadbuddhika3593
    @prasadbuddhika3593 23 ชั่วโมงที่ผ่านมา +1

    I'm a teacher but this the thing that I'm failed.I have lot to learn from you sir.

  • @madusenesh
    @madusenesh 18 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතිය සර්...

  • @thebest4239
    @thebest4239 วันที่ผ่านมา +14

    මෙතුමට රටෙ ඉහල තීරන ගන්න තැනක් ලැබිය යුතුමයි

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  วันที่ผ่านมา +15

      මගේ සමාජ සේවය දැනටමත් කරනවා වගේ කියලා හිතනවා මට

    • @ALLINONE-sw8mo
      @ALLINONE-sw8mo วันที่ผ่านมา +2

      අනිවාර්‍ර්න් සහෝදරයා.රට වෙනුවෙන් වැඩක් කරනව ඔයා..💪❤️💪

    • @Skane-h1w
      @Skane-h1w วันที่ผ่านมา

      ​@@ScienceWithRuchiraow sir,eth api daksha minissunta watinakam denawa madi kiyala hithenawa.Godak dakshayo hangila.

  • @dinukaniroshan5629
    @dinukaniroshan5629 วันที่ผ่านมา +2

    Great Content, Thank you for the data based analysis. This is a well thoughtful video.
    did anyone see the excel sheet link?

  • @mrdoitfx
    @mrdoitfx 13 ชั่วโมงที่ผ่านมา

    Thank you so much knowladge shapre karanawata,
    oyage addakimen api invertment karanna hodai kiyala hithana strams tikak kiyanna puluwanda
    basic model eken patan ganna puluwan!

  • @MTG01
    @MTG01 วันที่ผ่านมา +3

    Reminds me Rich Dad Poor Dad philosophies 💯

  • @ChavinduJayawardhana
    @ChavinduJayawardhana 23 ชั่วโมงที่ผ่านมา

    බොහොම ස්තූතිය සර්❤

  • @justingrox9613
    @justingrox9613 วันที่ผ่านมา +2

    බොහොම ස්තුතියි sir ❤

  • @priyanthabandara2058
    @priyanthabandara2058 14 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි 📚🙏

  • @Vishwa-k8r
    @Vishwa-k8r 16 ชั่วโมงที่ผ่านมา

    මෙ මාතෘකාව ගැන තව විඩියෝ ගෙන්න සර්

  • @DushanKavinda-i1g
    @DushanKavinda-i1g 18 ชั่วโมงที่ผ่านมา

    ස්තුතියි සර් ❤

  • @alokaruwanal2975
    @alokaruwanal2975 วันที่ผ่านมา +1

    Please let us know what are the trending industries to invest. What will be the best investment in next 29 years. And thank you again for this video ❤

  • @Game_space777
    @Game_space777 15 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොමත් හරි 2027 දී ආය රට බංකොලොත් උනොත් තමයිවැඩෙ , එහෙම වෙන්ඩත් ටිකක් ලොකු සම්බවිතාවක් තියනවා සර් 🙂

    • @kavishkakodithuwakku1689
      @kavishkakodithuwakku1689 14 ชั่วโมงที่ผ่านมา

      රීට කලින් උබ බංකොලොත් ගෝතයා 😂

  • @charthurya9803
    @charthurya9803 วันที่ผ่านมา +2

    good සර්

  • @wasanthafernando7612
    @wasanthafernando7612 วันที่ผ่านมา

    ස්තුතියි සර් 🙏💐🌹🙏💐🌹

  • @gangaweerasinghe7022
    @gangaweerasinghe7022 วันที่ผ่านมา

    ස්තූතියි සර් ඔබට වැදගත්ම කතාවක් ආපසු හැරිල බලන විට සෑහෙන දුකයි හැම අතින්ම

  • @H100R-w8n
    @H100R-w8n วันที่ผ่านมา +2

    ඒකේන භෝගේ භුඤ්ජෙයිය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුථ්තංච නිධාපෙයිය
    ආපදාසු භවිස්සති
    මෙය ධනය පිළිබඳ මහඟු උපදේශයයි..❤

  • @EDUtainmentS4U
    @EDUtainmentS4U วันที่ผ่านมา +3

    ස්තුතියි සර්

  • @worldsbrother9704
    @worldsbrother9704 วันที่ผ่านมา +2

    Paypal ගැන් video එකක් කරන්ඩකො

  • @wimalamegawarnapura5154
    @wimalamegawarnapura5154 วันที่ผ่านมา

    Obathuma hari prasanna manussayek. Deergayusa labewa obathumath pawle samatath.

  • @IMATH2003
    @IMATH2003 วันที่ผ่านมา +2

    4:35 මමත් හැමදාම හිතන දෙයක් මේක

  • @worldsbrother9704
    @worldsbrother9704 วันที่ผ่านมา +2

    Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දෙන්ඩකො

  • @dd5944
    @dd5944 วันที่ผ่านมา +2

    Good content 🎉

  • @sanjeewajayasinghe1991
    @sanjeewajayasinghe1991 42 นาทีที่ผ่านมา

    Sir.. monthly income & expenditures waalata hoda plane ekak hada ganna vidiha gana video ekak danna puluwanda.

  • @thisarikaperera3877
    @thisarikaperera3877 วันที่ผ่านมา

    බොහොම පින් !

  • @yasaslakshan5097
    @yasaslakshan5097 15 ชั่วโมงที่ผ่านมา

    Lone ganne නැතුව welthy life style ekakk gathakarana විදිය kiyannako sir

  • @SupunPathirana-k5z
    @SupunPathirana-k5z วันที่ผ่านมา

    ස්තුතියි සර්🙏

  • @lokith__0089
    @lokith__0089 21 ชั่วโมงที่ผ่านมา +2

    thank you

  • @machanmachan2876
    @machanmachan2876 4 ชั่วโมงที่ผ่านมา

    සර් ඔබ බුද්ධිමතෙක්.. ඔබේ බුද්ධියට අනුව, අපි ලොකු කුමන්ත්‍රණයකට හසු වුනා කියලා සර්ට හිතෙන්නෙ නැද්ද ?

  • @sanjeewaperera5731
    @sanjeewaperera5731 วันที่ผ่านมา

    Excellent explanation...

  • @aruniranasinghe8808
    @aruniranasinghe8808 วันที่ผ่านมา

    WOW❤නියමයි!

  • @chathurikadilhani4271
    @chathurikadilhani4271 วันที่ผ่านมา

    ස්තුති සර්

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara วันที่ผ่านมา

    කලමණාකාරනය 8 - 5 විතරක් තියන Job එකක් නෙමෙයි.❤

  • @dilshangamage3186
    @dilshangamage3186 21 ชั่วโมงที่ผ่านมา

    Could you explain some investment opportunities Sri Lankans have?

  • @dhananjanilakmali8260
    @dhananjanilakmali8260 23 ชั่วโมงที่ผ่านมา

    Regarding fixed deposit, is it a good method of investment when we consider the current tax system in sri lanka

  • @vishleshaka
    @vishleshaka 4 ชั่วโมงที่ผ่านมา

    සර් ආයෝජනය න් පිලිබද ව කරන්න plz

  • @namilaperera5649
    @namilaperera5649 วันที่ผ่านมา

    Good content as usual :) suggestion: The audio was not at the best quality, I think a better mic could help a lot :)

  • @supundhananjaya5605
    @supundhananjaya5605 วันที่ผ่านมา +1

    Fixed deposits & Stock market harenna lankawe thiyena wena financial investments thiyenne monawada?

  • @danuthillukkumbura9819
    @danuthillukkumbura9819 42 นาทีที่ผ่านมา

    Need part 2 of this

  • @salindakumarasighe5056
    @salindakumarasighe5056 วันที่ผ่านมา +3

    Thank you sir❤❤❤❤

  • @blisniclk7414
    @blisniclk7414 14 ชั่วโมงที่ผ่านมา

    Ruchira sir

  • @invester235
    @invester235 วันที่ผ่านมา

    stock market eka thamai invest karanna hoda.