ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මේ වෙසාබල්ලෝ වර්ජනය කලොත් රුට් පර්මිට් කැන්සල් කරන්න ඔනි විනිත රියදුරන්ට පර්මිට් දෙන්න පුළුවන්😂
අයියේ.ඒ.ඛූරුවවාට.රූට්.පමම්ට්.එක.තාහනාමි.කරන්න.ඹනේ
❤❤❤❤❤❤
සහතික ඇත්ත
Ow okun වර්ජනය කරොත් ගෙන්නපු ctb bus ප්‍රදාන පාරවල් වලට දාන්න ඕනේ
අනිවාර්‍යෙන් පර්මිට් කැන්සල් කරන්න. මුන්ට නටන්න දෙන්න එපා. මාලිමා අණ්ඩුවට ඡන්ද කැඩුනත් කොන්ද කෙලින් තියන් තීරන ගන්න.
බස් වලට නම් නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනෙ.ඉතාම අසීලාචාරයි බස් රියදුරන්.ජය වේවා සුදා සහෝදරයා.ඔබ හරි❤
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි..
🎉පෞද්ගලික බස් හිමියන්ටත් කියන්න ඕනැ අඩු තරමින් සාමාන්‍ය පෙළවත් සමත් විනයක් ඇති රියදුරන් සහ බස් කොන්දොස්තරලා පත්කර ගන්න කියා.මේවගේ මදාරින් පත්කරගත්තාම තමා රිය අනතුරු වැඩි.යම් වරදකට දඩකොළයක් නිකුත් කළාම ඒකෙන් පාඩමක් ඉගෙන ගන්නෙ නැතිව තව තව මේ වගේ වැරදි කරන අයට සමාව දෙන්නද කියන්නේ.මේ වගේ පාදඩයන්වගකීම් සහිත රැකියාවකට පත් නොකර ගත යුතුයි. මේ වගේ මදාරින්කරන කියන දේ හරි කියා ඔවුන් පැත්ත අරගෙන ඔවුන් නිදොස් කරන්න යන්නේ,හිටපුපරාජිත දූෂිතයින් මිස බස්වල යන මගින් නොවේ.ඒ මොකද ඔවුන් තමා බස් මගින්ගේ මාරයෝ.මේවෙනකොට කී දෙනෙක්ඔවුන් ගේ නොසැලි භාවය නිසා ජීවිත අහිමි වී ඇතිද,අතපය අහිමි වී කීදෙනෙක් එක් තැන් වෙලා ඇතිද,ඒ අයගේ ජීවිතවලට කවුද වගකියන්නේ.මොවුන් ඩ්‍රැයිව්න් සීට්එකේ වාඩි වුණාම යන්නේ,මිනිස් ජීවිත ගැන නොසලකා,මත්ද්‍රව්‍ය හප හපා, පෝන් එක කණේ ගහන යන්නේ.බස් කොන්දොස්තර මිනිස්සුන්ට කථා කරන්නේ බල්ලොන්ට වගේ.වැඩියන්ට කිසිම ගරු සරුවක් නැහැ.ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ අනිවාර්‍යෙන් ම 😂මොහුන් ශුද්ධ කරලාමදාන්න ඕනැ. වි පාදඩයින්ට රැකියා දෙන බස් හිමියන්ටත්දඩගහන ඕනෑ.
බස් නෙමෙයි හැමෝම යන්න ඕන නීතියට අනුව. මේ වැඩපිළිවෙළ දිගටම කරන්න ඕන නැත්නම් මේකත් මාධ්‍ය සංදර්ශනයක් වෙයි.
@wimalasenasamara අනිවාර්යයෙන්ම kkodi8787
සියලු වාහන වලට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ ..
බස් කාරයෝ අරින ඇරිලි වළ හැටියට නීතිය නොදන්න රියදුරන්ගේ බලපත්‍ර තහනම් කිරීම බලධාරින් සතු වගකීමයි
Definitely
සුදාට දේව ආශීර්වාදය ලැබේවා, ඔයා කියන දේ හරියට හරි...
ඇත්තටම දවසක් කොළඹ ඉදල මධ්‍යම කඳුකරය පැත්තට එන කොට ඇත්තටම ජීවිත ආසාව අත ඇරල ආවේ.මුන් යන වේගෙට. වංගු ගන්නව පේන්නෑ. ඒ මදිවට රියදුරු කැමති කසිකබල් සංගීත සංදර්ශන කන පලාගෙන අහන් ඉන්නත් ඕන. බසය ඇතුළෙ ඇස් නිලංකාර කරන එළි ඉවසන්න ත් ඕන . අපාය මීටවඩා සැප ඇති. ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි.
අනිවාරයෙන් මාර්ග නීතිනම් තදට ක්‍රියාත්මක කරන්න ඕනා.. දඩ නෙමේ අරකිව්වා වගේ ලයිසන් කැන්සල් කරන්න ඕනා...🎉🎉
දැන් ඔය ප්‍රයිවට් බස් කාරයො උද්ගෝසනය කරන්න ලෑස්ති වෙනවනම් අපිට පුලුවන් ඒ වෙනුවෙන් විරෝද තාවයක් දක්වන්න ඒ කියන්නෙ අපිට පුලුවන් හැම වෙලාවෙම CTB බස් වල ගියානම් ඕකුන්ගෙ ඔය රැස් බහියි. අනික තොරොම්බල් කරපු ත්‍රීවීල් ප්‍රතික්ශේප කලා නම් ආයෙ ඕකුන්ට හිමිහිට ඔව්ව වෙනස් කරගන්න වෙයි.
අනිවර්‍යෙම්ම මෙ කාලකන්නි ප්‍රයිවෙට් බස්.එලවන මිනිමරුවෝ ටික හදන්න බැ මුන් අහින්සක මිනුස්සු කීදෙනෙක් මැරුවද මුන්ගේ ලයිසන් අහොසි කරලමන්දන්න ඕනයි දැක්කද බස් එලව නාකියෝ ටික කියනවා උන් ස්ටැයික් කරනවලු කරපියව් ස්ටැයික් තොපි ගෙදර හිටපියව්
Ekenma..දඩ ona ne..kelinma තහනම්
හරියට හරි.
සුදත් සහෝදරයා දැනුවත් කිරීම පිලිබදව හරිම සතුටුයි. කෙලින් කතා කරන නියම මනුෂ්‍යයෙක්. තව තවත් ශක්තිය ලැබේවා ..👍
I too thank you, Suda.
රට ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යයි.
ඇත්තටම හොද වැඩක් මම දින පතා අදිවෙගි මාර්ගයේ රැකියාවට යන කෙනෙක් . (ගම්පහ ..නුගේගොඩ )rood එකෙ එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්නේ අනිත් හැම රියදුරක්ම මග මරුවො මහා මර්ගයෙ කරන්න පුලුවන් හැම වැරද්දක්ම කරනවා .පුලුවන් නම් නවත්තන්න..නිති ගරුක රිය දුරන් බිහි කිරීම අපගෙ වගකිමකි.සුදා අයියෙ ඔයට ගොඩක් ස්තුති .👍👍🙏🙏🙏❤
දඩමුදල අසීමිත ලෙස වැඩිකර යුතුයි..මම ඉන්නෙ දකුණු කොරියාවෙ.ඉස්කෝලයක් ඉස්සරහා කහ ඉරෙන් ස්පීඩ් ලිමිට් පන්නලා ගියොත්..බීල ඩ්‍රයිවින් කරොත්.ඌට ගහන දඩේ වාහනේ විකුනලාවත් ගෙවන්න බෑ
බස් ගැමුණුව හිතන් ඉන්නෙ ඌට මිනී මරන්න ලයිසන් දෙන්න කියලද?විනීත විදියට වාහන එලවන්න පුරුදු වෙන්න කියපන්
❤❤❤
Ana uta huka gana keyana
❤❤❤❤❤❤❤
ඕකගේ අම්මට හිකුවනම් ඕකගේ ඉස්සරහ හරි.ගැමුනු පොන්නයගේ.ඌ හිතන්නේ මුලු පාරවල් ඔක්කොම උගේ කියලා
නීතියට අනුව එලවන්න බැරිනම් ගෙදර පලයල්ල. ජනාදිපතිතුමනි මුන් වර්ජනය කලොත් හමුදාවෙන් දාල බස් දුවන්න.
Aniwaaren
අනිවාර්යයෙන්ම
රජයට පවරා ගන්න
@@Everybodyisrichරජයට පවරාගෙන පඩි ගෙවන්නේ කව්ද?බස් ධාවනය සඳහා නිසි සැලැස්මක් සැකසිය යුතුය.
සුපිරි සුදා ඔබ කියන්නේ ඇත්තම තමා , මේක හදන්න හුරතල් කරලා හරියන්නෙ නෑ
සුදා ඔයාගේ කතාව හරියටම හරි.මේ වැඩේ දිගටම කල යුතුයි.මොකද අපිත් නිතර බස්වල යන නිසා අපිත් දන්නවා මුං කරන කුපාඩි වැඩ. අනිත් එක තමයි මුං බස්වල කන පැලෙන්න දාන තුප්පයි සින්දු.බස් එකෙන් බහින කොට ඔලුව කලියනවා.අතුලෙ පත්තුවෙන නිවෙන පත්තුවෙන ලයිට් වලට ඇස් නිලංකාර වෙනවා.කෙසේ හෝ මේවා නැවැත්විය යුතුයි.මහ ජනයාට නිදහසේ ගමන් කිරීමට ඉඩ ප්‍රස්තාව සලසිය යුතුයි.
100%ක් හරි බදුල්ල කොළඹ බස් වල අපි හැමවෙලේම යන්නේ. පුදුම හදිස්සියක් තියෙන්නේ ඒකේ රියදුරන්ට ඒවටයි මේ පොලිස්සිය නගින්න ඕනී. University එකේ ඉදන් ගෙදර එන්නේ හැමදාම ඇගේ ලේ වතුර වෙලා වගේ . කරන්න දෙයක් නැතිකමට අපි ඒ බස් වල යන්නේ . මේ වැඩපිළිවෙළ හැමදාම ක්‍රියාත්මක වෙන්න ඕනී. විනයක් නැති රටකින් ඇති වැඩක් නෑ. මේ වගේ මිනිස්සුන්ට නිසියාකාරව නීතිය ක්‍රියාත්මක වුණානම් මුලු ලංකාවෙන රියදුරන් හැදෙයි. ❤
මෙච්චර කල් බබා උක්කුං දැම්මා ඒවා දැන් හොඳටම ඇති, මුන්ව මට්ටු කරන්නම ඕන, මිනිස්සුන්ට කලින් යන්න ඕන නම් කලින් ගමනට සූදානම් වෙන්න, මුන්ව මට්ටු කරන්නම ඕන, සිංගප්පූරැව වගේ දැඩි නීති, මිනිස්සු කියන්නේම ආත්මාර්ථකාමී ජාතියක් මාත් ඇතුළුව, නීතිය තදයිනම් ඕන එකෙකුට නීතියට අවනත වෙන්න වෙනවා.
කැමති එකෙක්ට උද්ඝෝෂණ කරන්නට කියන්න, ෆිනෑන්ස් වාරික ගෙවන්න ඕන කියලා මතක් උනාම ආපහු ලස්සනට පාරට දායි...😂😂😂
Aneda kiyanne bn.boru show sathiyak strike karanna kiuwa nam.rate hamoma hamotama udaw karanna one.munta strike karanna kiyala.
@@IhmtHerathහිතාගන්න බෑ negative ද positive ද මේ කොමෙන්ටුව.සිංහලෙන්ම ලියන්නකෝ.
😅😅
Dawas dekak karai...
Aniwa .warika gewanda wenakota apahu duwanda enawa
රටකට මාර්ග නීති තියෙන්නෙ පිළිපදින්න මිසක් කඩන්න නෙවෙයි.
ඇත්තම කතාව සුදා අයියේ...බස් එකට නැගලා බහිනකම් බයෙන් තමා යන්නේ.... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉතාම හොද වැඩක් මේක අපිත් පාරෙ වාහනයක් පදිනවා ඉතාම පරිසමින් ගිය නිසා අදත් ජීවත් වෙනවා එහෙම නූනානම් අපිත් මැරිලා ගොඩක් කල් මේ රියදුරන් නිසා
මම හිතුවෙ නැ මෙකට විඩියෝ ඒකක් ඒයි කියලා නියමයි සුදා අයියෙ ❤❤❤❤❤
Mamath agili ganimin unne video ekak enakam
සුදා මහත්මයා , මම ඔයාගේ වීඩියෝ වලින් දැකපු හොඳම වීඩියෝ එක මේක. Good Job. Thank You!🧡🙏
බස් රථ රියදුරන් කරන්නේ ගමන ආරම්භයේදී සැලකිය යුතු කිලෝමීටර් ප්‍රමාණයක් ඉබි ගමනෙන් යනවා...ඉන්පසු වැය වුණු කාලය අල්ලන්න රේස් යන්න පටන් ගන්නවා.මේ තත්ත්වය දිගින් දිගටම කළ යුතුයි.
හරියට හරි 👍👍👍
මම විඩියො කරල තියනව ඔන.තරම්.කාලකන්නි
එකගයි
පාරවල් වලට කැමරා දාන්න ඕනෑ පිටරට වගේ .එක එක පාරවල් වල යායුතු වේගය අනුව ඒ වේගය ට වැඩියෙන් යන කොට මොලේ රත් වෙන විදියට එනවා දඩය .රෙඩ් signal පන්නා ගියා නම් ඉතින් දෙයියන් ගෙ පිහිටයි black point හම්බ වෙනවා .ඩුබායි අපි ඉන්න නිසා දන්නවා .ඒ දවස් වල නම් එහෙම දඩ ගෙවන්න R.T.එකට යන්න ඕනෑ අදුනන කෙනෙක් හිටියොත් දඩය නොදි සේප් වෙන්න පුළුවන් .විශේෂයෙන් ඒක අරාබි අය කලා දැන් නම් කාට උනත් නීතිය එකයි .කෙලින්න ඕන් ලයින් අනිවාර්යයෙන් දඩය ගෙවන්න ඕනෑ .ලංකාවේ මොන වාහන ද මේ රටේ තියෙන වාහන බුදු අම්මෝ .වාහන එලවන.අය බොහෝම පරෙස්සමෙන් යන්නේ මොකද ලොකු දඩයක් ගෙවන්න වෙන නිසා මාර්ග නීති හරියට ක්‍රියාත්මක නිසා .
@@dushandharmakeerthe6892එහෙම ගිය බස් එකක් නිසා අද මම අතක ටිෂුස් ගිහින් වෙදකම කරනව.125/1 ඉංගිරිය
මේක නියම වැඩක් නියමයි දිගටම ම්හෙම කරමු බස් රියදුරන් හිටන් ඉන්නේ පාර උන්ගේ කියලා
සියලු දෙනාම නීතියට යටත්AKD clearly said it❤❤දිගටම කරන් යන්න ජය වේවා❤❤❤
අපි මාලිමාවට චන්දෙ දුන්නෙ නීතියක් රකින රටක්හදන්න.
අනිවා
අනිවාර්ය
අනිවාර්‍යයෙන්.
නැ මේ යන විදිහ හරි . නියමයි සුදා අයියේ . ඒවගේම මේ CLEAN ශ්‍රී ලංකා PROJECT කඩාකප්පල් කරන ජඩ මාද්‍යත් CLEAN කරන්න ඕනේ
Aniwa
සම්පුර්න ඇත්ත
වැරදි 6 ක් 7 වෙනවා බස් එකේ සිටින සේරමමගේ ජිවිත අහිමවීමට එක වැරැද්දක් ඇති
ඇත්තටම සතුටුයි මේ ගැන තීරණයක් ගත්තු එක ගැන, බස් පාරෙ යන්නෙ පොඩි වාහනයක් ධාවනය කරනවා කියල හිතාගෙන. ඒ වගේමයි කන්ටේනරුත් පුදුම වේගයකින් ධාවනය කරන්නේ, ඇගත් එක්ක හිරි වැටෙනවා. අනිවාර්යයෙන්ම මාර්ග ධාවන විනයක් තිබිය යුතුයි.
එකවතු වෙන්න හැමෝම විනයක් ඇතුව රට හදන්න...එතකොට ඔය කියන සේරම වැරදි හැදෙනවා...❤
සුපිරි සුදා අයියේ.. නොතේරෙන එව්න්ට කියාදෙන්න ඕන ඔය විදිහට
අනිවාර්‍යෙන්ම ❤
ඇත්ත හරියට හරි සුදා අයියේ , ඔහොම තමයි ඕකුන්ට දඩ ගහන්න ඕනෑ ,මමත් දැන් අවුරුදු අටක් නවයක් කටාර් වල වාහන දුවනවා , මටත් දඩ ආව ස්පීඩ් කැමරා නිසා දැන් ලක්ෂගානක් ගෙවල තියෙනව , ඔය ලංකාවෙ කාලකණ්ණියො වගේ මෙහෙ තප්පුලන්න බෑ දඩේ ගෙවන්න ඕනැ , ඔය හාල්පාරුවන් ට කියන්නෙ ,පුලුවන් නම් ඇවිත් බලාපියව් කොහොමද මේ රටවල නීති , මුං කියන විදිහට මෙහෙ තොපිට දුවන්නම වෙන්නෙම නෑ , ජනාධිපතිතුමනි මේ තුප්පහි වේස බල්ලන් එලවලම දාන්න , තොපි පුලුවන්නම් බස් දුවපියව් නැති නම් ගෙදර පලයව් කාලකණ්ණි .
Hariyata hari
හරියට හරි සහෝදරයා ඩුබායි වලත් මාර්ග නීතිය නම් 👌 මියමයි.ලගදි අපේ වාහනය ගෙදර තියලා බස් එකේ ගියා පිලිපීන ගෑනු කෙනෙක් බස් හෝල්ට් එකක බහින්න බෙල් කලා driver ට බස් එක නතර නොකර ගියා අර ගෑනු කෙනා ඩ්‍රයිවර් ලගට ගිහිල්ලා හොදටම බැනන්න .ඒ අමනුෂ්‍ය කිව්වා ඇහුණේ නැ .සමාවෙන්න කියලා සමාව ගත්ත අපේ එවුන් නම් දෙකක් ඇනලා එලියට ඇදලා දායි bannot එහෙම .
👌👌👌👌
ඒහැම තමයි මේ රටවල් වල @@HemaKodithuwakku-r3r
හරියටම හරී සුදා
වර්ජනය කලොත් permit කැන්සල් කරන්න ඕනෙ. තාවකාලිකව හමුදාව දාල හරි බස් අරං දුවවන්න ඕනෙ. මගීන් හැටියට අපිටත් පුලුවං මානව හිමිකම් යන්න. අපේ ජීවිත සෙල්ලමට ගන්න දෙන්න පුලුවංද අර ගැමුනු කියන පරයට. රියදුරන්ට ප්‍රශ්නයක් නෑ, ගැමුනුවට තමා
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ඹබ කතාව සියයට සීයක් නිවැරදියි නිතිය කියාමක කලයුතුය රියදුරුන්ට මෙම කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැඛේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤❤❤❤❤❤
Me ආණ්ඩුවෙන් ගත්තු හොඳම තීරණය ක් මෙක. Good job ❤❤❤I'm respecting Sri Lanka Police and Sri Lanka Government and Sri Lankan President The Honorable ANURA KUMARA DISSANAYAKE ❤️❤️💯💯💯❤️❤️❤️
මේ රට හදන්න ලේසියි ....රටේ මිනිස්සුන්ගේ මොලවල්...හදන්න අමාරුයි ...කෙසේ වෙතත් ...මුන්ගෙ මොලවල් ගැලවිලා යන්න හරි....හොද ක්‍රියා මාර්ගයකට ගත යුතුයි ...ස්තූතියි නව රජයට ...🙏🇱🇰
ඇත්ත කතාව සමහර බස්රථ කොට කොට ගිහින් ඔන්න දුවන්න ගන්නවා.බහින්න කාලයකුත් නෑ නගින්න කාලයකුත් නෑ.බැනුන් අහල ඉවරයක් ශෑ.වෙන රටවල පාරේ කැමරා සෙට් කරල තියෙනවා. එවලෙම දඩය පෝන් එකට එනවා. මේ රටේ මිනිස්සු විනීත කමක් ඇත්තෙම නෑ
මුන් තරගයට මිනීමරන එවුන්. නීතිය ක්‍රියාත්මක කරන්නම ඕන. මම නම් දැන් කොයිතරම් පමා වුනත් යන්නෙ CTB .. මුන්ගෙ සින්දු අහගෙන.. මරණය අතේ තියාගෙන.. පාරපුරා බුලත්කෙල ගහමින්..ඉතුරු මුදල් නොදී..ටිකට් නොදී..මුන්ට කොහෙද විනයක්.. මහ සද්දෙට හෝන් ගහන ඒව සේරම නවත්වන්න ඕන. නැත්නම් private බස් නවත්වල CTB පමණක් ක්‍රියාත්මක කරන්න ඕන. බස්වල මිනිස්සු ඉදිද්දි උන් උන් ගහගන්නව.කාලකන්නි මගමරැවො. සුදාමල්ලීට ස්තූතියි!❤
අනෙ ඔව් ලමයින් ඉන්නවා කියලා බලන්නත් නැහැ රන්ඩු වෙනව
ඕය කාලකණ්නියා විරුද්ධ නඩු දාන්න ඕනෙ...කණ පැලෙන්ට සිංදු දාන එක නවත්තලා දාන්නම ඕනෙ...
මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න දැඩි තීන්දු ගත යුතුයි.
අම්මෝ අපේ රට හදන්න ලේසි වෙන්නේ නැහැ අප්පා.
කියලා වැඩක් ne.....අවනීතිය mewnge ඇටමිදුම්වල ta ම ගිහිල්ලා
Ou apo peso ina lankawa
ඔයා කියන එක හරි,මේ රට හදනවා කියන්නේ මාරම අමාරු වැඩක් 😐
අනිවාර්යයෙන් හැම දේටම තදින් ක්‍රියා නොකලොත් මේ ජනපතිට මේ රට හදන්න බැරිවෙනවා
I also feel same. Very difficult
මම ඉස්සර කොළඹ ඉඳන් පොළොන්නරු එනකොට බස් එකේදී හිතන්නේ මට ආයෙ බහින්න ලැබෙන්නේ නැති වෙයි කියලා... ඇත්තමයි හබරණ හරියෙදි එහෙම ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු අත්හැරලා තමා අපි එන්නේ..රජය මේ කරන කටයුත්ත දිගටම කරගෙන යන්නට ඕන... එහෙම වැඩ කරන්න බැරි එවුන්ගෙ ලයිසන් කැන්සල් කරලා ගෙවල් වලට වෙලා ඉන්න කියන්න
😊🤝❤
හරියට හරි ඔබ කිව්වා තබුතේගම ඉදලා කොළඹ කුරුණෑගල යන බස් වල ටයර් පොලවේ ගෑවෙනවාද කියලා දන්නේ නැ .ඒ තරම් අධ් වේගෙන් යන්නේ රට ඉදලා ඇවිල්ලා ගමනක් යන්න බස් එහෙකට ගොඩ වෙන්නේ දෙයියන් බුදුන් මතක් කරගෙන ගමනාන්තය ට යන කල් ආයේ ගෙදර එන කල් ඒ තරම් බයක් .
ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ අම්මාත් එක්ක නුවර යන්න බැලුම්මහර හන්දියෙන් බස් එකක් ගන්න ගියා..හැම බස් එකක්ම නවත්තන්නේ බස් හොල්ට් එකේ නෙවෙයි..පාර මැද..ඒ නවත්තලා ඉක්මනට නගින්න නගින්න කියලා කෑ ගහනවා වෙලා නෑ කියලා..පාර මැද නැවැත්තුවහම කොහොමද නගින්නේ..හරිම භයානකයි..අනික අවුරුදු 9කින් මම ලංකාවට ගියේ ඒ දේවල් දකිද්දි මට හරිම නුහුරුකමක් දැනුනා වගේම අහිංසක මිනිස්සු ගැන ලොකු වේදනාවක් දැනුනා..තරුණ කෙනාගේ ඉඳලා වයසක මනුස්සයා දක්වා මේ වගේ බස් වලට නගින්න ගියහම අනතුරු උනොත් කවුද වගකියන්නේ..එදා බස් දෙක තුනක්ම ඇවිත් මම අම්මා එක්ක නැග්ගේ නෑ..භය හිතුන නිසා..නුවරින් අනිත් තව බස් එකකට මාරු උනා ඒ බස් එක නැවැත්තුවෙත් පාර මැද..හොඳ වෙලාවට මං අම්මාව කලින් නග්ගලා මම නැග්ගේ මං බස් එකේ පලවෙනි පඩියට නැග්ගා විතරයි බස් එක අද්දලා යන්න පටන්ගත්තා..මට ආව තරහාට මම බැන්නත් එක්ක..මනුස්ස ජීවිතේ වටිනාකමක් දන්නේ නෑ..රේස් එකට අනිත් බස් මිනිස්සු ගනියි කියලා බඩු පටවනවා වගේ මිනිස්සුන්ට කතා කරලා බස් වලට පටවගන්නේ..කිසිම respect එකක් නෑ මනුස්සයන්ට කතා කරන විදියවත්..මෙහෙ රටවල කොන්දොස්තරලා නෑ..Bus driver bus එකට නගින වයසක අයට නැගිටලා ගිහින් උදව් කරනවා..බස් එක නවත්තන්නේ හෝල්ට් එකේ..පාර මැද නෙවෙයි..මිනිස්සු ඔක්කොම නැගලා ඉවර වෙලා නැග්ග මිනිස්සු වාඩිවෙනකන් බස් එක යන්නේ නෑ..ඒ තරම් විනයගරුකයි..එයාලාගේ මොකක්හරි වරදක් තිබුනොත් අපි කෝල් කරලා complain කරන්න පුළුවන්..මම එදායින් පස්සෙ අම්මාට බැරි වෙලාවත් බස් එකේ තනියම කිසිම තැනකට යන්න එපා කිව්වා..යවන්නෙත් නෑ..කිසිම විදියකින් ආරක්ෂාවක් නෑ ලංකාවේ බස්වල යනවා කියන්නේ..පාලකයා විතරක් හැදිලා වැඩක් නෑ..හැම මනුස්සයාම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි..නැත්නම් කොහොමද අපේ රට දියුණු කරන්නේ..😢😢හරිම දුකයි මං ඉපදුනු මං හැදුන වැඩුන මගේ රට ගැන..අපි මේ රටවල් වල අපේ රට ගැන ලොකු ආඩම්බරයකින් කතා කරන්නේ..ඒත් මේ වගේ දේවල් එක්ක ලොකු කලකිරීමක් තියෙන්නේ..😢😢
Me minissu hadanna bàa Hamooma thanhawen dagalnawa
🎉❤
255 සහ 138 අන්තිම කාලකන්නි ඩ්‍රයිවර්ස්ලා බහුතරයක්ම ඉන්නෙ. මිනිස්සු නෙවේ සත්තු වගේ එළවන්නෙ..යන මඟියන්ට කතාකරන්නෙ සත්තුන්ට වගේ..මුන්ව හදන්නම ඕනෙ..සුදා අයියා මේකනම් කරන්නම ඕනෙ වැඩක්.
නීතියට අනුව පාරෙ යන්න බැරිනම් වහාම පර්මිට් අවලංගු කල යුතුමයි. නීතියට යන්න පුලුවන් එකෙකුට එම පර්මිට් ලබාදිය යුතුයි.
හරියට හරි සුදා අයියා. මං බයික් එකේ යද්දි දවසක් නාවුලදි බස් මරුවෙක් ඩබල් ඉර කපලා වන්ගුවේදී තරගෙට බස් එකකට ඉස්සර කරලා මගේ මූනටම ආවා මං කාණුවකට දාලා තමයි බේරැනේ. එදා නම් උගේ අමිමාත් මතක් උනා.මගේ පිනකට මං බේරැනා.
මුන්ට ඕන විදිහට නටන්න දිය යුතු නැහැ මේ නරුම යො ගැන බස්වල යන උදවියනේ දන්නෙ නිතියට අනුව වැඩ කරපල්ලා අම්මගෙ රෙද්දේ විනය මුන්ගේ පල් බොරු කතන්දර කියන්නෙ දෙන්න ඇති පරිය චන්දෙම මුන්ට ඕන විදිහට නටන්න ඉඩ දෙන්න එපා ගැමුනු බබාට නිදිවැද ගන්න කියමු ස්ට්‍රයික් කරන්න කියමු අයේ දුවන්න දෙන්න එපා මුන් පෝන් එකෙන් නෙ එලවන්නෙ මේ පරයින්ට කිසිම සහනයක් නොදිය යුතුයි ටිකට් නෑ ඉතුරු නෑ වැරදි වෙනවනම් වැරදි නොකර එලවපල්ලා තුන්දාහ කතාව පල් බොරු එක තැන පල් කර කර නවත්ත ගෙන ඉදලා අනෙක දැක්ක ගමන් මුන්ට කුලප්පුව ඉක්මන් කරන්න ඉක්මන් කරන්නෙ ඊට පස්සෙ
කොලබ බයික් රයිඩර් කෙනෙක් විදියට මම ඉරි නම් කපල ඇති ඕනතරම් 😊. නමුත් විනය වැදගත් ඒක ජීවිතය ට ගොඩක් වැදගත්. මේ සන්කල්පය ආපු දවසෙ ඉදන් හැදුන මමනම්.😁✋. දවසක හැමෝගේම විනය හැදුනොත් එදාට ලස්සන රස්සාවක් වෙනව ඩ්‍රයිවින් රස්සාව ✋. ❤AKD. ✌️
Mee to bro
ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි ස්තූතී මහජනතාව රකිනවට
❤
අම්මෝ මන්ද අප්පා..හිනාත් යනවා..දැන් ඉතින් උබල උඩින් යන්න ක්‍රමයක් හොයාගනිල්ලා..ඉරි නෑනෙ උඩ😅😅..මේක කවදද අප්පා හදන්න වෙන්නේ..මේ වැඩසටහන නවත්වන්නෙපා..බැරි අය නවතියි..අදාල නෑ.හැදෙන්න කාලෙ ඇවිත් තියෙන්නේ...බැරි අයට සොරි තමයි..
සුදා අයියෙ තිුවිල් වල ලස්සනට දාපු පොඩි පොඩි කැලි ගලවනවා පොලිසිය එක සාදාරනද
ඉතාම හොඳයි ඒ වගේම තවත් කරුණු කීපයක් මේකට එකතු කරන්න තියෙනවා..බස් රථවල කොන්දොස්තරවරුන්ගේ විනය,කතා විලාශය,ඒ වගේම බස් රථවල අනිවාර්යෙන්ම ටිකට් පත් නිකුත් සහ CCTV සවි කරන්න කියලා නීතියක් ගේන්න ඕන.තව දෙයක් බස් රථය අදාල නැවතුම්පොළට ළඟා වෙන්නටත් කලින් සමහර බස් රථ කොන්දොස්තරවරු ",පහළට බහින්න" කියලා මගීන්ව බස් රථයේ අවසාන පඩියටම බස්සනවා.පිටිපස්සෙන් එන බස් එකත් එක්ක රේස් යන නිසා හෝල්ටී එකේ නැවැත්තුවොත් එයා ඉස්සර කරයි කියලා අන්තිම පඩියට බස්සලා බිමට පනින්න කියනවා.මේක ඉතාම තනතුරුදායක දෙයක්.විශේෂයෙන්ම මාර්ග අංක 100,101,163,154 වැනි බස් රථවල මම දැකලා තියෙනවා.අර අන්තිම පඩියට බහින්නේ නැති මගින්ට කොන්දොස්තරගෙන් කුණුහරපත් අහගෙන තමයි බහින්න වෙන්නේ.ඒ වගේම මම දැකලා තියෙනවා ඇතැම් වයස්ගත මගින්ම පවා පහළට බහින්න කියලා තල්ලු කරනවා.ඒ වගේම ගාල්ල, මාතර, තංගල්ල ,කතරගම යන පෞද්ගලික බස් රථවලත් මම මේ දේවල් වැඩිපුර දැකල තියෙනවා.මේ ගැනත් පුලුවන්නම් අවධානයට ලක් කරන්න සුදා මහත්තයා...
💯
සුදා හරි... මේක නවත්තන්න දෙන්න හොද නෑ
මේ මේ වගේ වෙලාවට තමා සුද්දා වගේ කෙනෙක් ඕනම
පොලිස් ඇමති තුමාටත් රථවාහන SSP, DIG මහතාටත් මල් මිටක් නොනවත්වා කර ගෙන යන්න.
නීතිය කඩ කරන පලමු අවස්ථාවෙම නීතීය ක්‍රියාත්මක නොකිරීම තමයි මේ හැමදෙයක්ම
අන්න මුල
ඒක ඇත්ත 👍👍👍
සතිකක ඇත්ත.
නියමයි සුදා අය්යේ... අනිවාර්යයෙන්ම මේ සක්කිලි රියදුරන් සහ කොන්දොස්තර ලා ව නීතිය ට යටත් කල යුතු ම ය ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏AKD ජනපති තුමා ට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බස් කියන දෙවල් දකින්න මුන්ව වෙන රටකට අරන් යන්න ඔනෙ සුදා අයියෙ .ඔක ඔය විදිහටම කරන්න අපි ඉන්නවා .මුන්ට පිස්සු මත් බස් එහෙක වැඩ කලෙ අයිති කරයගෙන් හොදට හොරකම් කරනව මුන් ..පිට රට බස් මගියට උපරිම සලකනවා මුන්ට පිස්සු .මන් ඉන්න රටෙ එක බස් එකක්වත් .පිට දිලා නැ .සෙරම රජයෙ .කවදවත් එක මගියෙකුටවත් වැරෙද්දක් වෙලා නැ අපෙ රටෙ ඉන්නෙ ගොඩක් මනුස්සයො තමන් ගැන විතරෛ සුදා අයියේ හිතන්නෙ 😔
සුදා ඔබ හරියටම හරි respect
ජයවේවා Sri Lanka Police...🙏🙏🙏🙏
සුදා මේක තමා මම දැකපු හොඳම programme එක ❤
එකෙන්ම
we love අනුර ❤🎉❤🎉❤🎉❤🎉❤ නියමයී 🎉❤🎉❤
බස් රියැදුරු ,කොන්දොස්තර වරැ අනිවාර්යයෙන් මට්ටු කරයුතුය,අන්තිම සවුත්තුයි 😡 උන් උන්ට වෙනම නිතියක් හදන් ඉන්නේ....සහතිකවම නිතියට අනුකුලව කටයුතු කරන්න තියෙන්නේ පොලිසිය .
අනිවාරයෙන් මාර්ග නීතිනම් තදට ක්‍රියාත්මක වෙන්නම ඕනෙ. දැඩි තීන්දු ගත යුතුයි...
සුපිරි සුදා අයියේ.ජනාධිපතිතුමනි මෙම වැඩසටහන ඉදිරියටම ගෙනියන්න
ලංගම දියුණු කළ යුතුයි. අඩු වශයෙන් තව බස් රථ 10000 ක් සේවයට එක් කළ යුතුයි. එවිට ඔය බයිලාකාරයෝ නිකංම තොලොංචි වෙලා යයි.
Akanama ❤
හරියට හරි පුද්ගලික බස් කාරයන් ට කෙලවල දාන්න නම් රජයෙන් ලං ගමට වැඩි වැඩියෙන් බස් ගෙනල්ලා දාන්න ඕනෑ .
බොහෝම හොද වැඩක් පටන් අරන් තියෙන්නේ, නීතිරිති කඩමින් විනයකින් තොරවයි මේ රියදුරන් බස්රථ එලවන්නේ,මුන් වැඩ වර්ජනය කරපුදෙන්,CTB එක නැවත දියුනු කරලා බස් ප්‍රවාහන පද්ධතියම ආන්ඩුව යටතට ගත යුතුයි.
සහතික ඇත්ත ...මේ සුදා අයියගෙ වීඩියෝ එකකට දාන පලවෙනි කමෙන්ට් එක. මම සුදා අයියගෙ වීඩියෝ ඕනෑ තරම් බලලා තියනවා... මමත් එංගලන්තයේ අවුරුදු 3ක් බස් එලවලා තියනවා... කොච්චර විනයක් ඇතුව කරන්න ඕන රස්සාවක් ද? මිනිස්සුගෙ ජීවිතවල වටිනාකම කියන්න බැරිතරම් කියලා තමයි උගන්නන්නේ..මෙහේ ලේසියෙන් බස් ලයිසන් එකගන්න බෑ.... මාස 4ක් තියරි සහ ප්‍රායෝගික විභාග ගනනාවක් පාස්වෙලා තමයි ලයිසන් එක ගන්න ඕනෑ .. මාර්ග නීති කඩන්න තියා මගීන්ට අපහසු වෙන්න බ්‍රේක් ගහන්න , ලේන් මාරුකරන්න ... වංගු ගන්න හෝන් ගහන්න බෑ.... අපිට කියලා දෙන්නෙ තමංගෙ බිරිඳ , කුඩා දුව පුතා මේ බසෙක ඇතුලෙ යනව කියලා හිතල බසෙක එලවන්න කියලා ...ඇත්තට මනුස්සයෙක්ගෙ මුදල් පසුම්බිය නැතිවෙලා ආවත් .. ඉස්කෝලේ යන ළමයින්ට සල්ලි නැතුව ආවත් අපි බැදිලා ඉන්නවා ඒ අයට නොමිලේ යන්න දෙන්න.. මටනං ලංකාව වසර 3000දිවත් ඒ තත්වෙට එයි කියලා හිතන්න අමාරුයි .. මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්නෙ නැතුව ....
අනිවාර්ය ම සුද අයියා මං අසම චරිතයක් ඔබ සුපිරියටම කියලා දෙනො❤❤❤❤❤❤❤
සුදා ඔබේ සේවය අති විශිෂ්ඨයි. රට නිවැරදි විය යුතුමයි.
කොලඹ පොලොන්නරුව 48 රූට් එකම කෑවේ සාන්ත අන්තෝනී බස් අයිතිකරු..ඉස්සර AC බස් තිබුනා..මුන්ගේ චන්ඩි පාර්ට් වලින් බස් නැවැත්තුවා...දැන් leyland ලඩි දාගෙන දුවනවා...බස් චන්ඩි reject කල යුතුමයි...
අනේද කියන්නෙ දවසට වැරදි හත අටක් කරනව කිව්ව එකාගෙ වහාම ලයිශන් කැන්සල් කල යුතුයි ඌ මිනිහෙල් හප්පල මරලත් කියයි කරන්ඩ දෙයක් නෑ වැරදි වෙනව කියල මේ වගේ අමන කාලකන්නි ඉන්නකල් කොහොමද රටක් හදන්නෙ මේ වට හඩක් නැගිය යුතුයි
හිරු දෙරණට සහ මේ රටේ විපක්ෂෙට තවම මේ රටේ මිනිස්සුන්ට ඕන මොනවද කියල දන්නේ නෑ. .. උදේ 8 ඉදන් 5 වෙනකල් වැඩකරන මිනිස්සු ප්‍රයිවට් බස් එකක යනකොට විදින දුක දන්නේ එයාලා...කන පැලෙන්න සද්දේ දාගෙන ලයිට් දාගෙන බස් අස්සේ යන මිනිස්සු තමා දන්නේ ..උදේ පාන්දර වැඩට යන මිනිස්සු පුදුම පිඩනෙකින් යන්නේ.. මුන් කන පැලෙන්න සින්දු දාගෙන , ඇතුලේ ඩිස්කෝ ලයිට් දාගෙන මිනිස්සුන්ගේ ඔලුව අවුල් කරන , සුදා පිටරට දියුණු රටවල් වල පොදු ප්‍රවාහනය පොඩ්ඩක් ඔයාලගේ චැනල් වල පෙන්නන්න..එතකොට පෙනෙයි අපි ඉන්න තැන..
මගමරුවන්ගෙන් ජනජීවිත ගලවාගැනීමට මාර්ග නීති ඉතාමත් තදින් ක්‍රියාත්මක කල යුතුමයි.
නියමයි සුදා... ඔහොමම යං. මුං මග මරුවෝ
හරියටම හරි සුද්දා ❤
Driving license එකට point system එකක් දාන්න ඕනේ....එතකොට කරන වැරදි අනුව තියෙන points අඩු වෙනවා.
වැඩවර්ජන කරපුදීන්... ෆිනෑන්ස් තියෙනවනේ ගෙවල් වල කන්න බොන්නත් තියෙනවනේ.. දවස් දෙකක් තුනක් කරලා අගේට ආයෙම දුවයි බස්.. ඔය කරන වැඩේ හරියටම හරි.. අනික බස් වල තියෙන 3 සීට් අයින් කරන්න ඕනි... බස් එකෙන් බහින්න ගිහාම මගියොන්ට හරිම කරදරයි. අනික වංගු සහිත පාරවල් වල යනකොට නමනවා නැමිල්ලක් සීට් එකේ ඉදගෙන ඉන්න වෙනම ගේමක් දෙන්න ඕනි..
අනිවා නීතිය ක්‍රියාත්මක කල යුතුය. .Driverslata ඕන ඕන විදියට පාරේ ධාවනය කරන්න දෙන්න බැහැ.
සුදා බස් වර්ජනය කරොත් තව වැඩසටහනක් කරමු❤❤❤
අනිවාර්යයෙන් 👍
අනිවාර්යයෙන් ....
නීතිය අනිවාර්යයෙන්ම හැදිය යුතුයි..පොදු ප්‍රවාහනය ගරු සේවාවක් කල යුතුයි ඩ්‍රයිවර්ස්ලාගේ ඇඳුම් පව වෙනස් කල යුතුයි පොදු ප්‍රවාහනයේ..උදාහරණයක් විදියට ජපානයේ රියැදුරන්..
ලංකාවේ ප්‍රධාන මාර්ගවලින් උදේ වැඩට එන මිනිස්සු දන්නවා බස් කතාව. අපිට අදරේකට වෙලාවට යන්න වේගෙන් යනවා නෙවෙයි . සල්ලි වලට රේස් යනවා . පොඩි වාහනවල ඇඟට කපල ඉඩගන්නවා එකයි කරන්නේ . පාර තනිකර මුන්ගේ බුදලේ වගේ
මේ වැඩේ නියමයි...පාර එයාලගෙ...දෙපැත්තෙ කොන්දොස්තරලා දෙන්නා අත වනන ගමන් ඩ්‍රයිවර් හෙඩ් ලයිට් ගහමින් ඉස්සර කරන්න ඉඩ ඉල්ලනවා තනි ඉරේ...මේවා වෙනස් විය යුතුමයි...❤❤
නියමයි සුදා අයියා ❤
අනේ අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප සහ සිතුම් පැතුම කවදා වෙනස් වෙයිද වරදක් පෙන්වලා දුන්නම ඒක පිලිගන්නෙ නෑ අහින්සක මිනිස්සුන්ගෙ ජීවිත බිලිවෙනව බලය තියෙන මිනිස්සු දවසින් දෙකින් එලියට එනව අහින්සක් මිනිස්සු පව්ල් පිටින් විදවනව වැරදි පිලිගනෙනැති පිරිමි ඉන්නෙ ලෝකෙම ලංකාවෙ විතරයි.....
ජනාධිපතිතුමනි මෙම වැඩසටහන ඉදිරියටම ගෙනියන්න
සුදා අයියේ මම ඉන්නේ නවසීලන්තයේ, ඔයා ඕස්ට්‍රේලියාවේ. ඔයා දන්නවනේ මේ රටවල් වල බස් මොනාද සහ ඒවා එළවන ඩ්‍රයිවර්ලා ගේ විනය. අන්න ඒ වගේ මට්ටමට ලංකාවේ බස් දාවනය හදන්න ඕන. ඕක ලංකාවේ හොදින් හරි නරකින් හරි හදන්න ඕන හුරතල් කරලා බෑ මේ පාර
ගැමුණු නෙමෙයි දුටුගැමුණු කෑගැහුවත් නීතිය තදින් ක්‍රියාත්මක කරලා අනවශ්‍ය වැටවල් අනවශ්‍ය දේවල් හයි කරලා තියෙන ඒවා සියලු දෙමළ අයින් කරන්න ඕන
ගරු පොලිස්පතිතුමනි ගත්ත අඩිය ඉස්සරහට තියපු එක පස්සට තියන්න නං එපා මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කරන්න මගේ ආදරණීය අක්ක නැතිවුනෙත් මේ වගේ අවිනීත රියදුරෙක් නිසාම යි නැවත නැවතත් කියන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න
ඔවු ඔවු ඔය ක්‍රමය දිගටම ගෙනියන්න .ඕක නතර කලොත් හිනා වෙන්න බලා ගෙන ඉන්නේ ඔන්න ක්ලින් ස්‍රි ලංකා ලත් තැනම ලොප් උනා කියලා
යකෝ වැරදි හත අටක් වෙනවනාම් උඹේ ලයිසන් එක තහනම්කල යුතුමයි
ඉතාලියේ මම වාහන පදවන්නේ 1995 සිට අද දක්වා, මම කවදාවත් මාර්ග නිති කඩකරන්නැ, මොකද මාර්ග නිති කඩ කලොත් ඩ්‍රයිවින් ලයිසන් එක තාවකාලිකව හො සදහටම අහොසි වෙනවා, අනික දැන් නුතන තාක්ෂණය නිසා ඉතාමත්ම සුපරිස්සාකාරිව වාහන පැදවිය යුතුයි, මාගේ මතය සැවොම නිතියට ගරුකර පිලිපැදිය යුතුමයි.
අනාදිමත් කාලයක සිට අප රටේ පුරවැසියන් නීතිය තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ එයට හේතු බොහොමයක් අතර ප්‍රධාන කරුණක් වන්නේ නියමිත දඩය ඉතා අඩු වීම, දඩ මුදල ඉතා පහසුවෙන් ගෙවාදැමීමට අපහසු මුදලක් දක්වා ඉහළ දැමිය යුතුයි,
ඔව් අනික යමා ට්රැපික් පොලිසි අත යටින් ගානක් අරන් යවන එක
ඔන් ලයින් ක්‍රමයට දඩය ගෙවන්න සලසන්න ඕනෑ කැමරා දාන්න ඕනෑ .එතකොට පොලිසිය ට ගසා කන්න බැ බස් වලට ඉලෙක්ට්‍රෝනික් කාඩ් හදන්න ඕනෑ බස් එකට කොන්දොස්තර ඕනෑ නැ ඩුබායි නම් බස් mettro වලට තියෙන සිස්ටම් එක නම් මරු .මාර්ග නීති රියදුරන් මාර විනයක් .මොකද මාර්ග නීති කඩන අයට වැදෙන දඩය ඉහමොල රත් වෙන දඩ නිසා .
නීති කඩ කරන කොන්දොස්තර සහ රියදුරු මහතා හට දඩුවම වශයෙන් සතියක් නිරුවතින් බස් රථය රැගෙන යාමට නීතියක් ගෙන ආ යුතුයි.
නීතිය අකුරටම කරන්න.බස් ගැමුනුල ඉස්සරහට ස්‍ට්‍රයික් ගෙනාවොත් ඒකටත් කෙලින්ම පිලියම් යොදන්න නීති ගරුක රටක් හදන මේ උත්සාහය අත අරින්න එපා.පොලිසිය පැත්තෙන් නියම වැඩක් කරන්නෙ.සුදා අවදානයෙන් ඉන්න❤❤❤
බස්එකෙන් බහිනකෙනෙකුට නිදහසේ බහින්න ඉඩදෙන්නෙ නැහැ.කීදෙනෙක් වැටෙනවද?
මුන්ට ගලවන්න කිවුවේ රෝද, සුක්කානම, බැටරිය වගේ දේවල් නෙවෙයි...අනවශ්‍ය දේවල් විතරයි ...ඒ ගැලෙවුවම බස් එක යන්නෙ නෑ වගෙ මුන් කතා කරන්නේ...😂
😂😂😂 ඒකනෙ බන් , මොළයක් නැති නාකි හැතිකරෙ
ජනාධිපති තුමනි මෙය දිගටම කරන්න...අපි ඔබ සමගයි...ක්ලින් හැමදේම
නීතිගරුකව පිලිවෙලට bus පදින්න බැරිනම්, පුලුවන් එකෙක්ට දීලා ගෙදර පලයන්.. නූගත් නොසන්ඩාල බස් කාරයෝ නිසා අපේ වාහන වලට කොච්චර damage වෙලා තියෙනවද.. උද්ගෝශන බැරි නම් ඕන එකක් කරන්න කියපන්.. CTB වැඩ කරනවනෙ.. private එවුන්ට finance loan ගෙවාගන්න බැරි වෙනකොට ලස්සනට එයි.. පොලිසියෙන් හෝ රජයෙන් මේ නොසන්ඩාලයන්ට ඔලුව නැව්වොත් බලාගෙනයි..!! අපි චන්දෙ දුන්නෙ එක එක නොසන්ඩාල බස් කාරයට ඔලුව නමන්න නෙමෙයි..
රටේම ජනතාවම තෙරුම් ගන්න ඔන වල් බිහි වෙච්චි නීතීය නැවත යතාතත්වයට පත් කර යුතුයි අනීවාර්‍යෙන් මාලිමාවට ජය වේවා❤ සුදා ඔබ ❤❤❤
අනිවාර්යයෙන්ම නීති ක්‍රියාත්මක කල යුතුය. ඩ්‍රැයිවර්ලා සහ කොන්දොස්තර බස්එකේ යනකොට ජනතාව ගැන කිසිම හැඟීමක් නෑ.
ඔව් බහිනකොට බල්ලන් ට වගේ සලකන්නේ. අනිවාර්යෙන්ම ඩිජිටල්කරණය කල යුතුමයි. නැත්නම් අපේ හීන කවදාවත් සැබෑ වෙන්නෙ නැහැ
දැන් අන්න හිරකාරයෙක් කෑගහගෙන යනව ජනාධිපති හම්බවෙන්න. ගෝටව වගෙ යවන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන ඉන්නෙ. ඔව් ඔක්කොම උසි ගන්වලා එවන්නෙ පැරදුමට ලක් වූ කබරයො තමයි. බලය නැතිව පිස්සො වගේ ඉන්නේ හැත්ත වරිගෙ.
නීතියක් නැතිව අපි දුක්වින්ද කාලය නිමා කළයුතුයි..
තගට නැවෙන්න නෙවෙයි මිනිස්සු 2/3 ක් දුන්නෙ. හොද දේට සහාය දෙන්නත් නරක දේට කනට දෙන්නත්.
රු 3000 ක පඩිය 30 න් වැඩිකරල බලන්න මාසිකව කියද කියලා ගාර්මන්ට් එකක හැමදාම වැඩකරන කෙනෙක් ගේ මාසිකව වැටුප ඕවර් ටයිම් කරල 50000ක් පමණ තමයි ගන්නේ දුර යන බස් කියන්නේ රේස් එකටම තමයි යන්නේ ඒවා අනිවාර්යෙන් නැවැතවිය යුතුයි සමහර විට පේමන්ට් එකේ යන අයත් බයෙන් යන්නේ නේද අප දැනුවත් කරන ඔබලාට ඉස්තුති ආයුබෝහෝවේවා!
මුන් ට උගත් කම අඞුයි එකයි හෙතැව
මේ වෙසාබල්ලෝ වර්ජනය කලොත් රුට් පර්මිට් කැන්සල් කරන්න ඔනි විනිත රියදුරන්ට පර්මිට් දෙන්න පුළුවන්😂
අයියේ.ඒ.ඛූරුවවාට.රූට්.පමම්ට්.එක.තාහනාමි.කරන්න.ඹනේ
❤❤❤❤❤❤
සහතික ඇත්ත
Ow okun වර්ජනය කරොත් ගෙන්නපු ctb bus ප්‍රදාන පාරවල් වලට දාන්න ඕනේ
අනිවාර්‍යෙන් පර්මිට් කැන්සල් කරන්න. මුන්ට නටන්න දෙන්න එපා. මාලිමා අණ්ඩුවට ඡන්ද කැඩුනත් කොන්ද කෙලින් තියන් තීරන ගන්න.
බස් වලට නම් නීතිය ක්‍රියාත්මක වෙන්නම ඕනෙ.ඉතාම අසීලාචාරයි බස් රියදුරන්.ජය වේවා සුදා සහෝදරයා.ඔබ හරි❤
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුමයි..
🎉පෞද්ගලික බස් හිමියන්ටත් කියන්න ඕනැ අඩු තරමින් සාමාන්‍ය පෙළවත් සමත් විනයක් ඇති රියදුරන් සහ බස් කොන්දොස්තරලා පත්කර ගන්න කියා.මේ
වගේ මදාරින් පත්කර
ගත්තාම තමා රිය අනතුරු වැඩි.යම් වරදකට දඩකොළයක්
නිකුත් කළාම ඒකෙන්
පාඩමක් ඉගෙන ගන්නෙ නැතිව තව තව මේ වගේ වැරදි කරන අයට සමාව දෙන්නද කියන්නේ.
මේ වගේ පාදඩයන්
වගකීම් සහිත රැකියාවකට පත් නොකර ගත යුතුයි. මේ වගේ මදාරින්
කරන කියන දේ හරි කියා ඔවුන් පැත්ත අරගෙන ඔවුන් නිදොස්
කරන්න යන්නේ,හිටපු
පරාජිත දූෂිතයින් මිස බස්වල යන මගින් නොවේ.ඒ මොකද ඔවුන් තමා බස් මගින්ගේ මාරයෝ.මේ
වෙනකොට කී දෙනෙක්
ඔවුන් ගේ නොසැලි භාවය නිසා ජීවිත අහිමි වී ඇතිද,අතපය අහිමි වී කීදෙනෙක් එක් තැන් වෙලා ඇතිද,
ඒ අයගේ ජීවිතවලට කවුද වගකියන්නේ.
මොවුන් ඩ්‍රැයිව්න් සීට්
එකේ වාඩි වුණාම යන්නේ,මිනිස් ජීවිත ගැන නොසලකා,මත්
ද්‍රව්‍ය හප හපා, පෝන් එක කණේ ගහන යන්නේ.බස් කොන්දොස්තර මිනිස්සුන්ට කථා කරන්නේ බල්ලොන්ට
වගේ.වැඩියන්ට කිසිම ගරු සරුවක් නැහැ.ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන යටතේ අනිවාර්‍යෙන් ම 😂
මොහුන් ශුද්ධ කරලාම
දාන්න ඕනැ.
වි පාදඩයින්ට රැකියා දෙන බස් හිමියන්ටත්
දඩගහන ඕනෑ.
බස් නෙමෙයි හැමෝම යන්න ඕන නීතියට අනුව.
මේ වැඩපිළිවෙළ දිගටම කරන්න ඕන නැත්නම් මේකත් මාධ්‍ය සංදර්ශනයක් වෙයි.
@wimalasenasamara අනිවාර්යයෙන්ම kkodi8787
සියලු වාහන වලට නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ ..
බස් කාරයෝ අරින ඇරිලි වළ හැටියට නීතිය නොදන්න රියදුරන්ගේ බලපත්‍ර තහනම් කිරීම බලධාරින් සතු වගකීමයි
Definitely
සුදාට දේව ආශීර්වාදය ලැබේවා, ඔයා කියන දේ හරියට හරි...
ඇත්තටම දවසක් කොළඹ ඉදල මධ්‍යම කඳුකරය පැත්තට එන කොට ඇත්තටම ජීවිත ආසාව අත ඇරල ආවේ.මුන් යන වේගෙට. වංගු ගන්නව පේන්නෑ. ඒ මදිවට රියදුරු කැමති කසිකබල් සංගීත සංදර්ශන කන පලාගෙන අහන් ඉන්නත් ඕන. බසය ඇතුළෙ ඇස් නිලංකාර කරන එළි ඉවසන්න ත් ඕන . අපාය මීටවඩා සැප ඇති. ඔබගේ දැනුවත් කිරීමට ස්තූතියි.
අනිවාරයෙන් මාර්ග නීතිනම් තදට ක්‍රියාත්මක කරන්න ඕනා.. දඩ නෙමේ අරකිව්වා වගේ ලයිසන් කැන්සල් කරන්න ඕනා...🎉🎉
දැන් ඔය ප්‍රයිවට් බස් කාරයො උද්ගෝසනය කරන්න ලෑස්ති වෙනවනම් අපිට පුලුවන් ඒ වෙනුවෙන් විරෝද තාවයක් දක්වන්න ඒ කියන්නෙ අපිට පුලුවන් හැම වෙලාවෙම CTB බස් වල ගියානම් ඕකුන්ගෙ ඔය රැස් බහියි. අනික තොරොම්බල් කරපු ත්‍රීවීල් ප්‍රතික්ශේප කලා නම් ආයෙ ඕකුන්ට හිමිහිට ඔව්ව වෙනස් කරගන්න වෙයි.
අනිවර්‍යෙම්ම මෙ කාලකන්නි ප්‍රයිවෙට් බස්.එලවන මිනිමරුවෝ ටික හදන්න බැ මුන් අහින්සක මිනුස්සු කීදෙනෙක් මැරුවද මුන්ගේ ලයිසන් අහොසි කරලමන්දන්න ඕනයි දැක්කද බස් එලව නාකියෝ ටික කියනවා උන් ස්ටැයික් කරනවලු කරපියව් ස්ටැයික් තොපි ගෙදර හිටපියව්
Ekenma..දඩ ona ne..kelinma තහනම්
හරියට හරි.
සුදත් සහෝදරයා දැනුවත් කිරීම පිලිබදව හරිම සතුටුයි. කෙලින් කතා කරන නියම මනුෂ්‍යයෙක්. තව තවත් ශක්තිය ලැබේවා ..👍
I too thank you, Suda.
රට ප්‍රතිසංස්කරණය කිරීම අවශ්‍යයි.
ඇත්තටම හොද වැඩක් මම දින පතා අදිවෙගි මාර්ගයේ රැකියාවට යන කෙනෙක් . (ගම්පහ ..නුගේගොඩ )rood එකෙ එක්කෙනෙක් දෙන්නෙක් ඇරෙන්නේ අනිත් හැම රියදුරක්ම මග මරුවො මහා මර්ගයෙ කරන්න පුලුවන් හැම වැරද්දක්ම කරනවා .පුලුවන් නම් නවත්තන්න..නිති ගරුක රිය දුරන් බිහි කිරීම අපගෙ වගකිමකි.සුදා අයියෙ ඔයට ගොඩක් ස්තුති .👍👍🙏🙏🙏❤
දඩමුදල අසීමිත ලෙස වැඩිකර යුතුයි..මම ඉන්නෙ දකුණු කොරියාවෙ.ඉස්කෝලයක් ඉස්සරහා කහ ඉරෙන් ස්පීඩ් ලිමිට් පන්නලා ගියොත්..බීල ඩ්‍රයිවින් කරොත්.ඌට ගහන දඩේ වාහනේ විකුනලාවත් ගෙවන්න බෑ
බස් ගැමුණුව හිතන් ඉන්නෙ ඌට මිනී මරන්න ලයිසන් දෙන්න කියලද?
විනීත විදියට වාහන එලවන්න පුරුදු වෙන්න කියපන්
දැන් ඔය ප්‍රයිවට් බස් කාරයො උද්ගෝසනය කරන්න ලෑස්ති වෙනවනම් අපිට පුලුවන් ඒ වෙනුවෙන් විරෝද තාවයක් දක්වන්න ඒ කියන්නෙ අපිට පුලුවන් හැම වෙලාවෙම CTB බස් වල ගියානම් ඕකුන්ගෙ ඔය රැස් බහියි. අනික තොරොම්බල් කරපු ත්‍රීවීල් ප්‍රතික්ශේප කලා නම් ආයෙ ඕකුන්ට හිමිහිට ඔව්ව වෙනස් කරගන්න වෙයි.
❤❤❤
Ana uta huka gana keyana
❤❤❤❤❤❤❤
ඕකගේ අම්මට හිකුවනම් ඕකගේ ඉස්සරහ හරි.ගැමුනු පොන්නයගේ.ඌ හිතන්නේ මුලු පාරවල් ඔක්කොම උගේ කියලා
නීතියට අනුව එලවන්න බැරිනම් ගෙදර පලයල්ල. ජනාදිපතිතුමනි මුන් වර්ජනය කලොත් හමුදාවෙන් දාල බස් දුවන්න.
Aniwaaren
දැන් ඔය ප්‍රයිවට් බස් කාරයො උද්ගෝසනය කරන්න ලෑස්ති වෙනවනම් අපිට පුලුවන් ඒ වෙනුවෙන් විරෝද තාවයක් දක්වන්න ඒ කියන්නෙ අපිට පුලුවන් හැම වෙලාවෙම CTB බස් වල ගියානම් ඕකුන්ගෙ ඔය රැස් බහියි. අනික තොරොම්බල් කරපු ත්‍රීවීල් ප්‍රතික්ශේප කලා නම් ආයෙ ඕකුන්ට හිමිහිට ඔව්ව වෙනස් කරගන්න වෙයි.
අනිවාර්යයෙන්ම
රජයට පවරා ගන්න
@@Everybodyisrichරජයට පවරාගෙන පඩි ගෙවන්නේ කව්ද?
බස් ධාවනය සඳහා නිසි සැලැස්මක් සැකසිය යුතුය.
සුපිරි සුදා ඔබ කියන්නේ ඇත්තම තමා , මේක හදන්න හුරතල් කරලා හරියන්නෙ නෑ
සුදා ඔයාගේ කතාව හරියටම හරි.මේ වැඩේ දිගටම කල යුතුයි.මොකද අපිත් නිතර බස්වල යන නිසා අපිත් දන්නවා මුං කරන කුපාඩි වැඩ. අනිත් එක තමයි මුං බස්වල කන පැලෙන්න දාන තුප්පයි සින්දු.බස් එකෙන් බහින කොට ඔලුව කලියනවා.අතුලෙ පත්තුවෙන නිවෙන පත්තුවෙන ලයිට් වලට ඇස් නිලංකාර වෙනවා.කෙසේ හෝ මේවා නැවැත්විය යුතුයි.මහ ජනයාට නිදහසේ ගමන් කිරීමට ඉඩ ප්‍රස්තාව සලසිය යුතුයි.
100%ක් හරි බදුල්ල කොළඹ බස් වල අපි හැමවෙලේම යන්නේ. පුදුම හදිස්සියක් තියෙන්නේ ඒකේ රියදුරන්ට ඒවටයි මේ පොලිස්සිය නගින්න ඕනී. University එකේ ඉදන් ගෙදර එන්නේ හැමදාම ඇගේ ලේ වතුර වෙලා වගේ . කරන්න දෙයක් නැතිකමට අපි ඒ බස් වල යන්නේ . මේ වැඩපිළිවෙළ හැමදාම ක්‍රියාත්මක වෙන්න ඕනී. විනයක් නැති රටකින් ඇති වැඩක් නෑ. මේ වගේ මිනිස්සුන්ට නිසියාකාරව නීතිය ක්‍රියාත්මක වුණානම් මුලු ලංකාවෙන රියදුරන් හැදෙයි. ❤
මෙච්චර කල් බබා උක්කුං දැම්මා ඒවා දැන් හොඳටම ඇති, මුන්ව මට්ටු කරන්නම ඕන, මිනිස්සුන්ට කලින් යන්න ඕන නම් කලින් ගමනට සූදානම් වෙන්න, මුන්ව මට්ටු කරන්නම ඕන, සිංගප්පූරැව වගේ දැඩි නීති, මිනිස්සු කියන්නේම ආත්මාර්ථකාමී ජාතියක් මාත් ඇතුළුව, නීතිය තදයිනම් ඕන එකෙකුට නීතියට අවනත වෙන්න වෙනවා.
Definitely
කැමති එකෙක්ට උද්ඝෝෂණ කරන්නට කියන්න, ෆිනෑන්ස් වාරික ගෙවන්න ඕන කියලා මතක් උනාම ආපහු ලස්සනට පාරට දායි...😂😂😂
Aneda kiyanne bn.boru show sathiyak strike karanna kiuwa nam.rate hamoma hamotama udaw karanna one.munta strike karanna kiyala.
@@IhmtHerath
හිතාගන්න බෑ negative ද positive ද මේ කොමෙන්ටුව.
සිංහලෙන්ම ලියන්නකෝ.
😅😅
Dawas dekak karai...
Aniwa .warika gewanda wenakota apahu duwanda enawa
රටකට මාර්ග නීති තියෙන්නෙ පිළිපදින්න මිසක් කඩන්න නෙවෙයි.
ඇත්තම කතාව සුදා අයියේ...බස් එකට නැගලා බහිනකම් බයෙන් තමා යන්නේ.... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඉතාම හොද වැඩක් මේක අපිත් පාරෙ වාහනයක් පදිනවා ඉතාම පරිසමින් ගිය නිසා අදත් ජීවත් වෙනවා එහෙම නූනානම් අපිත් මැරිලා ගොඩක් කල් මේ රියදුරන් නිසා
මම හිතුවෙ නැ මෙකට විඩියෝ ඒකක් ඒයි කියලා නියමයි සුදා අයියෙ ❤❤❤❤❤
Mamath agili ganimin unne video ekak enakam
සුදා මහත්මයා , මම ඔයාගේ වීඩියෝ වලින් දැකපු හොඳම වීඩියෝ එක මේක. Good Job. Thank You!🧡🙏
බස් රථ රියදුරන් කරන්නේ ගමන ආරම්භයේදී සැලකිය යුතු කිලෝමීටර් ප්‍රමාණයක් ඉබි ගමනෙන් යනවා...ඉන්පසු වැය වුණු කාලය අල්ලන්න රේස් යන්න පටන් ගන්නවා.මේ තත්ත්වය දිගින් දිගටම කළ යුතුයි.
හරියට හරි 👍👍👍
මම විඩියො කරල තියනව ඔන.තරම්.කාලකන්නි
එකගයි
පාරවල් වලට කැමරා දාන්න ඕනෑ පිටරට වගේ .එක එක පාරවල් වල යායුතු වේගය අනුව ඒ වේගය ට වැඩියෙන් යන කොට මොලේ රත් වෙන විදියට එනවා දඩය .රෙඩ් signal පන්නා ගියා නම් ඉතින් දෙයියන් ගෙ පිහිටයි black point හම්බ වෙනවා .ඩුබායි අපි ඉන්න නිසා දන්නවා .ඒ දවස් වල නම් එහෙම දඩ ගෙවන්න R.T.එකට යන්න ඕනෑ අදුනන කෙනෙක් හිටියොත් දඩය නොදි සේප් වෙන්න පුළුවන් .විශේෂයෙන් ඒක අරාබි අය කලා දැන් නම් කාට උනත් නීතිය එකයි .කෙලින්න ඕන් ලයින් අනිවාර්යයෙන් දඩය ගෙවන්න ඕනෑ .ලංකාවේ මොන වාහන ද මේ රටේ තියෙන වාහන බුදු අම්මෝ .වාහන එලවන.අය බොහෝම පරෙස්සමෙන් යන්නේ මොකද ලොකු දඩයක් ගෙවන්න වෙන නිසා මාර්ග නීති හරියට ක්‍රියාත්මක නිසා .
@@dushandharmakeerthe6892එහෙම ගිය බස් එකක් නිසා අද මම අතක ටිෂුස් ගිහින් වෙදකම කරනව.125/1 ඉංගිරිය
මේක නියම වැඩක් නියමයි දිගටම ම්හෙම කරමු බස් රියදුරන් හිටන් ඉන්නේ පාර උන්ගේ කියලා
සියලු දෙනාම නීතියට යටත්
AKD clearly said it❤❤
දිගටම කරන් යන්න ජය වේවා❤❤❤
අපි මාලිමාවට චන්දෙ දුන්නෙ නීතියක් රකින රටක්හදන්න.
අනිවා
අනිවාර්ය
අනිවාර්‍යයෙන්.
නැ මේ යන විදිහ හරි . නියමයි සුදා අයියේ . ඒවගේම මේ CLEAN ශ්‍රී ලංකා PROJECT කඩාකප්පල් කරන ජඩ මාද්‍යත් CLEAN කරන්න ඕනේ
Aniwa
හරියට හරි.
සම්පුර්න ඇත්ත
වැරදි 6 ක් 7 වෙනවා බස් එකේ සිටින සේරමමගේ ජිවිත අහිමවීමට එක වැරැද්දක් ඇති
ඇත්තටම සතුටුයි මේ ගැන තීරණයක් ගත්තු එක ගැන, බස් පාරෙ යන්නෙ පොඩි වාහනයක් ධාවනය කරනවා කියල හිතාගෙන. ඒ වගේමයි කන්ටේනරුත් පුදුම වේගයකින් ධාවනය කරන්නේ, ඇගත් එක්ක හිරි වැටෙනවා. අනිවාර්යයෙන්ම මාර්ග ධාවන විනයක් තිබිය යුතුයි.
Definitely
එකවතු වෙන්න හැමෝම විනයක් ඇතුව රට හදන්න...එතකොට ඔය කියන සේරම වැරදි හැදෙනවා...❤
සුපිරි සුදා අයියේ.. නොතේරෙන එව්න්ට කියාදෙන්න ඕන ඔය විදිහට
අනිවාර්‍යෙන්ම ❤
ඇත්ත හරියට හරි සුදා අයියේ , ඔහොම තමයි ඕකුන්ට දඩ ගහන්න ඕනෑ ,මමත් දැන් අවුරුදු අටක් නවයක් කටාර් වල වාහන දුවනවා , මටත් දඩ ආව ස්පීඩ් කැමරා නිසා දැන් ලක්ෂගානක් ගෙවල තියෙනව , ඔය ලංකාවෙ කාලකණ්ණියො වගේ මෙහෙ තප්පුලන්න බෑ දඩේ ගෙවන්න ඕනැ , ඔය හාල්පාරුවන් ට කියන්නෙ ,පුලුවන් නම් ඇවිත් බලාපියව් කොහොමද මේ රටවල නීති , මුං කියන විදිහට මෙහෙ තොපිට දුවන්නම වෙන්නෙම නෑ , ජනාධිපතිතුමනි මේ තුප්පහි වේස බල්ලන් එලවලම දාන්න , තොපි පුලුවන්නම් බස් දුවපියව් නැති නම් ගෙදර පලයව් කාලකණ්ණි .
Hariyata hari
හරියට හරි සහෝදරයා ඩුබායි වලත් මාර්ග නීතිය නම් 👌 මියමයි.ලගදි අපේ වාහනය ගෙදර තියලා බස් එකේ ගියා පිලිපීන ගෑනු කෙනෙක් බස් හෝල්ට් එකක බහින්න බෙල් කලා driver ට බස් එක නතර නොකර ගියා අර ගෑනු කෙනා ඩ්‍රයිවර් ලගට ගිහිල්ලා හොදටම බැනන්න .ඒ අමනුෂ්‍ය කිව්වා ඇහුණේ නැ .සමාවෙන්න කියලා සමාව ගත්ත අපේ එවුන් නම් දෙකක් ඇනලා එලියට ඇදලා දායි bannot එහෙම .
👌👌👌👌
ඒහැම තමයි මේ රටවල් වල @@HemaKodithuwakku-r3r
හරියටම හරී සුදා
වර්ජනය කලොත් permit කැන්සල් කරන්න ඕනෙ. තාවකාලිකව හමුදාව දාල හරි බස් අරං දුවවන්න ඕනෙ. මගීන් හැටියට අපිටත් පුලුවං මානව හිමිකම් යන්න. අපේ ජීවිත සෙල්ලමට ගන්න දෙන්න පුලුවංද අර ගැමුනු කියන පරයට. රියදුරන්ට ප්‍රශ්නයක් නෑ, ගැමුනුවට තමා
තෙරුවන් සරණයි දෙවිපිහිිටයි සියලුම දෙනාට ඹබ කතාව සියයට සීයක් නිවැරදියි නිතිය කියාමක කලයුතුය රියදුරුන්ට මෙම කටයුතු කරගෙන යාමට නිදුක් නිරෝගි සුවය දිර්ඝායුෂ ලැඛේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤❤❤❤❤❤
Me ආණ්ඩුවෙන් ගත්තු හොඳම තීරණය ක් මෙක. Good job ❤❤❤I'm respecting Sri Lanka Police and Sri Lanka Government and Sri Lankan President The Honorable ANURA KUMARA DISSANAYAKE ❤️❤️💯💯💯❤️❤️❤️
මේ රට හදන්න ලේසියි ....රටේ මිනිස්සුන්ගේ මොලවල්...හදන්න අමාරුයි ...කෙසේ වෙතත් ...මුන්ගෙ මොලවල් ගැලවිලා යන්න හරි....හොද ක්‍රියා මාර්ගයකට ගත යුතුයි ...ස්තූතියි නව රජයට ...🙏🇱🇰
ඇත්ත කතාව සමහර බස්රථ කොට කොට ගිහින් ඔන්න දුවන්න ගන්නවා.බහින්න කාලයකුත් නෑ නගින්න කාලයකුත් නෑ.බැනුන් අහල ඉවරයක් ශෑ.වෙන රටවල පාරේ කැමරා සෙට් කරල තියෙනවා. එවලෙම දඩය පෝන් එකට එනවා. මේ රටේ මිනිස්සු විනීත කමක් ඇත්තෙම නෑ
මුන් තරගයට මිනීමරන එවුන්. නීතිය ක්‍රියාත්මක කරන්නම ඕන. මම නම් දැන් කොයිතරම් පමා වුනත් යන්නෙ CTB .. මුන්ගෙ සින්දු අහගෙන.. මරණය අතේ තියාගෙන.. පාරපුරා බුලත්කෙල ගහමින්..ඉතුරු මුදල් නොදී..ටිකට් නොදී..මුන්ට කොහෙද විනයක්.. මහ සද්දෙට හෝන් ගහන ඒව සේරම නවත්වන්න ඕන. නැත්නම් private බස් නවත්වල CTB පමණක් ක්‍රියාත්මක කරන්න ඕන. බස්වල මිනිස්සු ඉදිද්දි උන් උන් ගහගන්නව.කාලකන්නි මගමරැවො. සුදාමල්ලීට ස්තූතියි!❤
අනෙ ඔව් ලමයින් ඉන්නවා කියලා බලන්නත් නැහැ රන්ඩු වෙනව
ඕය කාලකණ්නියා විරුද්ධ නඩු දාන්න ඕනෙ...කණ පැලෙන්ට සිංදු දාන එක නවත්තලා දාන්නම ඕනෙ...
හරියට හරි.
මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න දැඩි තීන්දු ගත යුතුයි.
දැන් ඔය ප්‍රයිවට් බස් කාරයො උද්ගෝසනය කරන්න ලෑස්ති වෙනවනම් අපිට පුලුවන් ඒ වෙනුවෙන් විරෝද තාවයක් දක්වන්න ඒ කියන්නෙ අපිට පුලුවන් හැම වෙලාවෙම CTB බස් වල ගියානම් ඕකුන්ගෙ ඔය රැස් බහියි. අනික තොරොම්බල් කරපු ත්‍රීවීල් ප්‍රතික්ශේප කලා නම් ආයෙ ඕකුන්ට හිමිහිට ඔව්ව වෙනස් කරගන්න වෙයි.
අම්මෝ අපේ රට හදන්න ලේසි වෙන්නේ නැහැ අප්පා.
කියලා වැඩක් ne.....අවනීතිය mewnge ඇටමිදුම්වල ta ම ගිහිල්ලා
Ou apo peso ina lankawa
ඔයා කියන එක හරි,මේ රට හදනවා කියන්නේ මාරම අමාරු වැඩක් 😐
අනිවාර්යයෙන් හැම දේටම තදින් ක්‍රියා නොකලොත් මේ ජනපතිට මේ රට හදන්න බැරිවෙනවා
I also feel same. Very difficult
මම ඉස්සර කොළඹ ඉඳන් පොළොන්නරු එනකොට බස් එකේදී හිතන්නේ මට ආයෙ බහින්න ලැබෙන්නේ නැති වෙයි කියලා... ඇත්තමයි හබරණ හරියෙදි එහෙම ජීවිතය ගැන තියෙන බලාපොරොත්තු අත්හැරලා තමා අපි එන්නේ..රජය මේ කරන කටයුත්ත දිගටම කරගෙන යන්නට ඕන... එහෙම වැඩ කරන්න බැරි එවුන්ගෙ ලයිසන් කැන්සල් කරලා ගෙවල් වලට වෙලා ඉන්න කියන්න
😊🤝❤
හරියට හරි ඔබ කිව්වා තබුතේගම ඉදලා කොළඹ කුරුණෑගල යන බස් වල ටයර් පොලවේ ගෑවෙනවාද කියලා දන්නේ නැ .ඒ තරම් අධ් වේගෙන් යන්නේ රට ඉදලා ඇවිල්ලා ගමනක් යන්න බස් එහෙකට ගොඩ වෙන්නේ දෙයියන් බුදුන් මතක් කරගෙන ගමනාන්තය ට යන කල් ආයේ ගෙදර එන කල් ඒ තරම් බයක් .
ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ අම්මාත් එක්ක නුවර යන්න බැලුම්මහර හන්දියෙන් බස් එකක් ගන්න ගියා..හැම බස් එකක්ම නවත්තන්නේ බස් හොල්ට් එකේ නෙවෙයි..පාර මැද..ඒ නවත්තලා ඉක්මනට නගින්න නගින්න කියලා කෑ ගහනවා වෙලා නෑ කියලා..පාර මැද නැවැත්තුවහම කොහොමද නගින්නේ..හරිම භයානකයි..අනික අවුරුදු 9කින් මම ලංකාවට ගියේ ඒ දේවල් දකිද්දි මට හරිම නුහුරුකමක් දැනුනා වගේම අහිංසක මිනිස්සු ගැන ලොකු වේදනාවක් දැනුනා..තරුණ කෙනාගේ ඉඳලා වයසක මනුස්සයා දක්වා මේ වගේ බස් වලට නගින්න ගියහම අනතුරු උනොත් කවුද වගකියන්නේ..එදා බස් දෙක තුනක්ම ඇවිත් මම අම්මා එක්ක නැග්ගේ නෑ..භය හිතුන නිසා..නුවරින් අනිත් තව බස් එකකට මාරු උනා ඒ බස් එක නැවැත්තුවෙත් පාර මැද..හොඳ වෙලාවට මං අම්මාව කලින් නග්ගලා මම නැග්ගේ මං බස් එකේ පලවෙනි පඩියට නැග්ගා විතරයි බස් එක අද්දලා යන්න පටන්ගත්තා..මට ආව තරහාට මම බැන්නත් එක්ක..
මනුස්ස ජීවිතේ වටිනාකමක් දන්නේ නෑ..රේස් එකට අනිත් බස් මිනිස්සු ගනියි කියලා බඩු පටවනවා වගේ මිනිස්සුන්ට කතා කරලා බස් වලට පටවගන්නේ..කිසිම respect එකක් නෑ මනුස්සයන්ට කතා කරන විදියවත්..
මෙහෙ රටවල කොන්දොස්තරලා නෑ..Bus driver bus එකට නගින වයසක අයට නැගිටලා ගිහින් උදව් කරනවා..බස් එක නවත්තන්නේ හෝල්ට් එකේ..පාර මැද නෙවෙයි..මිනිස්සු ඔක්කොම නැගලා ඉවර වෙලා නැග්ග මිනිස්සු වාඩිවෙනකන් බස් එක යන්නේ නෑ..ඒ තරම් විනයගරුකයි..එයාලාගේ මොකක්හරි වරදක් තිබුනොත් අපි කෝල් කරලා complain කරන්න පුළුවන්..
මම එදායින් පස්සෙ අම්මාට බැරි වෙලාවත් බස් එකේ තනියම කිසිම තැනකට යන්න එපා කිව්වා..යවන්නෙත් නෑ..කිසිම විදියකින් ආරක්ෂාවක් නෑ ලංකාවේ බස්වල යනවා කියන්නේ..පාලකයා විතරක් හැදිලා වැඩක් නෑ..හැම මනුස්සයාම ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි..නැත්නම් කොහොමද අපේ රට දියුණු කරන්නේ..😢😢හරිම දුකයි මං ඉපදුනු මං හැදුන වැඩුන මගේ රට ගැන..අපි මේ රටවල් වල අපේ රට ගැන ලොකු ආඩම්බරයකින් කතා කරන්නේ..ඒත් මේ වගේ දේවල් එක්ක ලොකු කලකිරීමක් තියෙන්නේ..😢😢
❤❤❤❤❤❤❤
Me minissu hadanna bàa
Hamooma thanhawen dagalnawa
🎉❤
255 සහ 138 අන්තිම කාලකන්නි ඩ්‍රයිවර්ස්ලා බහුතරයක්ම ඉන්නෙ. මිනිස්සු නෙවේ සත්තු වගේ එළවන්නෙ..යන මඟියන්ට කතාකරන්නෙ සත්තුන්ට වගේ..මුන්ව හදන්නම ඕනෙ..සුදා අයියා මේකනම් කරන්නම ඕනෙ වැඩක්.
නීතියට අනුව පාරෙ යන්න බැරිනම් වහාම පර්මිට් අවලංගු කල යුතුමයි. නීතියට යන්න පුලුවන් එකෙකුට එම පර්මිට් ලබාදිය යුතුයි.
හරියට හරි සුදා අයියා. මං බයික් එකේ යද්දි දවසක් නාවුලදි බස් මරුවෙක් ඩබල් ඉර කපලා වන්ගුවේදී තරගෙට බස් එකකට ඉස්සර කරලා මගේ මූනටම ආවා මං කාණුවකට දාලා තමයි බේරැනේ. එදා නම් උගේ අමිමාත් මතක් උනා.මගේ පිනකට මං බේරැනා.
මුන්ට ඕන විදිහට නටන්න දිය යුතු නැහැ මේ නරුම යො ගැන බස්වල යන උදවියනේ දන්නෙ නිතියට අනුව වැඩ කරපල්ලා අම්මගෙ රෙද්දේ විනය මුන්ගේ පල් බොරු කතන්දර කියන්නෙ දෙන්න ඇති පරිය චන්දෙම මුන්ට ඕන විදිහට නටන්න ඉඩ දෙන්න එපා ගැමුනු බබාට නිදිවැද ගන්න කියමු ස්ට්‍රයික් කරන්න කියමු අයේ දුවන්න දෙන්න එපා මුන් පෝන් එකෙන් නෙ එලවන්නෙ මේ පරයින්ට කිසිම සහනයක් නොදිය යුතුයි ටිකට් නෑ ඉතුරු නෑ වැරදි වෙනවනම් වැරදි නොකර එලවපල්ලා තුන්දාහ කතාව පල් බොරු එක තැන පල් කර කර නවත්ත ගෙන ඉදලා අනෙක දැක්ක ගමන් මුන්ට කුලප්පුව ඉක්මන් කරන්න ඉක්මන් කරන්නෙ ඊට පස්සෙ
කොලබ බයික් රයිඩර් කෙනෙක් විදියට මම ඉරි නම් කපල ඇති ඕනතරම් 😊. නමුත් විනය වැදගත් ඒක ජීවිතය ට ගොඩක් වැදගත්. මේ සන්කල්පය ආපු දවසෙ ඉදන් හැදුන මමනම්.😁✋. දවසක හැමෝගේම විනය හැදුනොත් එදාට ලස්සන රස්සාවක් වෙනව ඩ්‍රයිවින් රස්සාව ✋. ❤AKD. ✌️
Mee to bro
ඔබතුමා ගැන ගොඩක් ආඩම්බරයි ස්තූතී මහජනතාව රකිනවට
❤
අම්මෝ මන්ද අප්පා..හිනාත් යනවා..දැන් ඉතින් උබල උඩින් යන්න ක්‍රමයක් හොයාගනිල්ලා..ඉරි නෑනෙ උඩ😅😅..මේක කවදද අප්පා හදන්න වෙන්නේ..මේ වැඩසටහන නවත්වන්නෙපා..බැරි අය නවතියි..අදාල නෑ.හැදෙන්න කාලෙ ඇවිත් තියෙන්නේ...බැරි අයට සොරි තමයි..
සුදා අයියෙ තිුවිල් වල ලස්සනට දාපු පොඩි පොඩි කැලි ගලවනවා පොලිසිය එක සාදාරනද
ඉතාම හොඳයි ඒ වගේම තවත් කරුණු කීපයක් මේකට එකතු කරන්න තියෙනවා..බස් රථවල කොන්දොස්තරවරුන්ගේ විනය,කතා විලාශය,ඒ වගේම බස් රථවල අනිවාර්යෙන්ම ටිකට් පත් නිකුත් සහ CCTV සවි කරන්න කියලා නීතියක් ගේන්න ඕන.තව දෙයක් බස් රථය අදාල නැවතුම්පොළට ළඟා වෙන්නටත් කලින් සමහර බස් රථ කොන්දොස්තරවරු ",පහළට බහින්න" කියලා මගීන්ව බස් රථයේ අවසාන පඩියටම බස්සනවා.පිටිපස්සෙන් එන බස් එකත් එක්ක රේස් යන නිසා හෝල්ටී එකේ නැවැත්තුවොත් එයා ඉස්සර කරයි කියලා අන්තිම පඩියට බස්සලා බිමට පනින්න කියනවා.මේක ඉතාම තනතුරුදායක දෙයක්.විශේෂයෙන්ම මාර්ග අංක 100,101,163,154 වැනි බස් රථවල මම දැකලා තියෙනවා.අර අන්තිම පඩියට බහින්නේ නැති මගින්ට කොන්දොස්තරගෙන් කුණුහරපත් අහගෙන තමයි බහින්න වෙන්නේ.ඒ වගේම මම දැකලා තියෙනවා ඇතැම් වයස්ගත මගින්ම පවා පහළට බහින්න කියලා තල්ලු කරනවා.ඒ වගේම ගාල්ල, මාතර, තංගල්ල ,කතරගම යන පෞද්ගලික බස් රථවලත් මම මේ දේවල් වැඩිපුර දැකල තියෙනවා.මේ ගැනත් පුලුවන්නම් අවධානයට ලක් කරන්න සුදා මහත්තයා...
💯
සුදා හරි... මේක නවත්තන්න දෙන්න හොද නෑ
මේ මේ වගේ වෙලාවට තමා සුද්දා වගේ කෙනෙක් ඕනම
පොලිස් ඇමති තුමාටත් රථවාහන SSP, DIG මහතාටත් මල් මිටක් නොනවත්වා කර ගෙන යන්න.
නීතිය කඩ කරන පලමු අවස්ථාවෙම නීතීය ක්‍රියාත්මක නොකිරීම තමයි මේ හැමදෙයක්ම
අන්න මුල
ඒක ඇත්ත 👍👍👍
සතිකක ඇත්ත.
නියමයි සුදා අය්යේ... අනිවාර්යයෙන්ම මේ සක්කිලි රියදුරන් සහ කොන්දොස්තර ලා ව නීතිය ට යටත් කල යුතු ම ය ❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏
AKD ජනපති තුමා ට තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බස් කියන දෙවල් දකින්න මුන්ව වෙන රටකට අරන් යන්න ඔනෙ සුදා අයියෙ .ඔක ඔය විදිහටම කරන්න අපි ඉන්නවා .මුන්ට පිස්සු මත් බස් එහෙක වැඩ කලෙ අයිති කරයගෙන් හොදට හොරකම් කරනව මුන් ..පිට රට බස් මගියට උපරිම සලකනවා මුන්ට පිස්සු .මන් ඉන්න රටෙ එක බස් එකක්වත් .පිට දිලා නැ .සෙරම රජයෙ .කවදවත් එක මගියෙකුටවත් වැරෙද්දක් වෙලා නැ අපෙ රටෙ ඉන්නෙ ගොඩක් මනුස්සයො තමන් ගැන විතරෛ සුදා අයියේ හිතන්නෙ 😔
🎉❤
සුදා ඔබ හරියටම හරි respect
ජයවේවා Sri Lanka Police...🙏🙏🙏🙏
සුදා මේක තමා මම දැකපු හොඳම programme එක ❤
එකෙන්ම
we love අනුර ❤🎉❤🎉❤🎉❤🎉❤ නියමයී 🎉❤🎉❤
බස් රියැදුරු ,කොන්දොස්තර වරැ අනිවාර්යයෙන් මට්ටු කරයුතුය,අන්තිම සවුත්තුයි 😡 උන් උන්ට වෙනම නිතියක් හදන් ඉන්නේ....සහතිකවම නිතියට අනුකුලව කටයුතු කරන්න තියෙන්නේ පොලිසිය .
අනිවාරයෙන් මාර්ග නීතිනම් තදට ක්‍රියාත්මක වෙන්නම ඕනෙ. දැඩි තීන්දු ගත යුතුයි...
සුපිරි සුදා අයියේ.ජනාධිපතිතුමනි මෙම වැඩසටහන ඉදිරියටම ගෙනියන්න
ලංගම දියුණු කළ යුතුයි. අඩු වශයෙන් තව බස් රථ 10000 ක් සේවයට එක් කළ යුතුයි. එවිට ඔය බයිලාකාරයෝ නිකංම තොලොංචි වෙලා යයි.
Akanama ❤
හරියට හරි පුද්ගලික බස් කාරයන් ට කෙලවල දාන්න නම් රජයෙන් ලං ගමට වැඩි වැඩියෙන් බස් ගෙනල්ලා දාන්න ඕනෑ .
බොහෝම හොද වැඩක් පටන් අරන් තියෙන්නේ, නීතිරිති කඩමින් විනයකින් තොරවයි මේ රියදුරන් බස්රථ එලවන්නේ,මුන් වැඩ වර්ජනය කරපුදෙන්,CTB එක නැවත දියුනු කරලා බස් ප්‍රවාහන පද්ධතියම ආන්ඩුව යටතට ගත යුතුයි.
සහතික ඇත්ත ...මේ සුදා අයියගෙ වීඩියෝ එකකට දාන පලවෙනි කමෙන්ට් එක. මම සුදා අයියගෙ වීඩියෝ ඕනෑ තරම් බලලා තියනවා... මමත් එංගලන්තයේ අවුරුදු 3ක් බස් එලවලා තියනවා... කොච්චර විනයක් ඇතුව කරන්න ඕන රස්සාවක් ද? මිනිස්සුගෙ ජීවිතවල වටිනාකම කියන්න බැරිතරම් කියලා තමයි උගන්නන්නේ..මෙහේ ලේසියෙන් බස් ලයිසන් එකගන්න බෑ.... මාස 4ක් තියරි සහ ප්‍රායෝගික විභාග ගනනාවක් පාස්වෙලා තමයි ලයිසන් එක ගන්න ඕනෑ .. මාර්ග නීති කඩන්න තියා මගීන්ට අපහසු වෙන්න බ්‍රේක් ගහන්න , ලේන් මාරුකරන්න ... වංගු ගන්න හෝන් ගහන්න බෑ.... අපිට කියලා දෙන්නෙ තමංගෙ බිරිඳ , කුඩා දුව පුතා මේ බසෙක ඇතුලෙ යනව කියලා හිතල බසෙක එලවන්න කියලා ...ඇත්තට මනුස්සයෙක්ගෙ මුදල් පසුම්බිය නැතිවෙලා ආවත් .. ඉස්කෝලේ යන ළමයින්ට සල්ලි නැතුව ආවත් අපි බැදිලා ඉන්නවා ඒ අයට නොමිලේ යන්න දෙන්න.. මටනං ලංකාව වසර 3000දිවත් ඒ තත්වෙට එයි කියලා හිතන්න අමාරුයි .. මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්නෙ නැතුව ....
අනිවාර්ය ම සුද අයියා මං අසම චරිතයක් ඔබ සුපිරියටම කියලා දෙනො❤❤❤❤❤❤❤
සුදා ඔබේ සේවය අති විශිෂ්ඨයි. රට නිවැරදි විය යුතුමයි.
කොලඹ පොලොන්නරුව 48 රූට් එකම කෑවේ සාන්ත අන්තෝනී බස් අයිතිකරු..ඉස්සර AC බස් තිබුනා..මුන්ගේ චන්ඩි පාර්ට් වලින් බස් නැවැත්තුවා...දැන් leyland ලඩි දාගෙන දුවනවා...බස් චන්ඩි reject කල යුතුමයි...
අනේද කියන්නෙ දවසට වැරදි හත අටක් කරනව කිව්ව එකාගෙ වහාම ලයිශන් කැන්සල් කල යුතුයි ඌ මිනිහෙල් හප්පල මරලත් කියයි කරන්ඩ දෙයක් නෑ වැරදි වෙනව කියල මේ වගේ අමන කාලකන්නි ඉන්නකල් කොහොමද රටක් හදන්නෙ මේ වට හඩක් නැගිය යුතුයි
හිරු දෙරණට සහ මේ රටේ විපක්ෂෙට තවම මේ රටේ මිනිස්සුන්ට ඕන මොනවද කියල දන්නේ නෑ. .. උදේ 8 ඉදන් 5 වෙනකල් වැඩකරන මිනිස්සු ප්‍රයිවට් බස් එකක යනකොට විදින දුක දන්නේ එයාලා...කන පැලෙන්න සද්දේ දාගෙන ලයිට් දාගෙන බස් අස්සේ යන මිනිස්සු තමා දන්නේ ..උදේ පාන්දර වැඩට යන මිනිස්සු පුදුම පිඩනෙකින් යන්නේ.. මුන් කන පැලෙන්න සින්දු දාගෙන , ඇතුලේ ඩිස්කෝ ලයිට් දාගෙන මිනිස්සුන්ගේ ඔලුව අවුල් කරන , සුදා පිටරට දියුණු රටවල් වල පොදු ප්‍රවාහනය පොඩ්ඩක් ඔයාලගේ චැනල් වල පෙන්නන්න..එතකොට පෙනෙයි අපි ඉන්න තැන..
මගමරුවන්ගෙන් ජනජීවිත ගලවාගැනීමට මාර්ග නීති ඉතාමත් තදින් ක්‍රියාත්මක කල යුතුමයි.
නියමයි සුදා... ඔහොමම යං. මුං මග මරුවෝ
හරියටම හරි සුද්දා ❤
Driving license එකට point system එකක් දාන්න ඕනේ....එතකොට කරන වැරදි අනුව තියෙන points අඩු වෙනවා.
වැඩවර්ජන කරපුදීන්... ෆිනෑන්ස් තියෙනවනේ ගෙවල් වල කන්න බොන්නත් තියෙනවනේ.. දවස් දෙකක් තුනක් කරලා අගේට ආයෙම දුවයි බස්.. ඔය කරන වැඩේ හරියටම හරි.. අනික බස් වල තියෙන 3 සීට් අයින් කරන්න ඕනි... බස් එකෙන් බහින්න ගිහාම මගියොන්ට හරිම කරදරයි. අනික වංගු සහිත පාරවල් වල යනකොට නමනවා නැමිල්ලක් සීට් එකේ ඉදගෙන ඉන්න වෙනම ගේමක් දෙන්න ඕනි..
අනිවා නීතිය ක්‍රියාත්මක කල යුතුය. .Driverslata ඕන ඕන විදියට පාරේ ධාවනය කරන්න දෙන්න බැහැ.
සුදා බස් වර්ජනය කරොත් තව වැඩසටහනක් කරමු❤❤❤
අනිවාර්යයෙන් 👍
අනිවාර්යයෙන් ....
නීතිය අනිවාර්යයෙන්ම හැදිය යුතුයි..පොදු ප්‍රවාහනය ගරු සේවාවක් කල යුතුයි ඩ්‍රයිවර්ස්ලාගේ ඇඳුම් පව වෙනස් කල යුතුයි පොදු ප්‍රවාහනයේ..උදාහරණයක් විදියට ජපානයේ රියැදුරන්..
ලංකාවේ ප්‍රධාන මාර්ගවලින් උදේ වැඩට එන මිනිස්සු දන්නවා බස් කතාව. අපිට අදරේකට වෙලාවට යන්න වේගෙන් යනවා නෙවෙයි . සල්ලි වලට රේස් යනවා . පොඩි වාහනවල ඇඟට කපල ඉඩගන්නවා එකයි කරන්නේ . පාර තනිකර මුන්ගේ බුදලේ වගේ
මේ වැඩේ නියමයි...පාර එයාලගෙ...දෙපැත්තෙ කොන්දොස්තරලා දෙන්නා අත වනන ගමන් ඩ්‍රයිවර් හෙඩ් ලයිට් ගහමින් ඉස්සර කරන්න ඉඩ ඉල්ලනවා තනි ඉරේ...මේවා වෙනස් විය යුතුමයි...❤❤
නියමයි සුදා අයියා ❤
අනේ අපේ ලංකාවෙ මිනිස්සුන්ගෙ ආකල්ප සහ සිතුම් පැතුම කවදා වෙනස් වෙයිද වරදක් පෙන්වලා දුන්නම ඒක පිලිගන්නෙ නෑ අහින්සක මිනිස්සුන්ගෙ ජීවිත බිලිවෙනව බලය තියෙන මිනිස්සු දවසින් දෙකින් එලියට එනව අහින්සක් මිනිස්සු පව්ල් පිටින් විදවනව වැරදි පිලිගනෙනැති පිරිමි ඉන්නෙ ලෝකෙම ලංකාවෙ විතරයි.....
දැන් ඔය ප්‍රයිවට් බස් කාරයො උද්ගෝසනය කරන්න ලෑස්ති වෙනවනම් අපිට පුලුවන් ඒ වෙනුවෙන් විරෝද තාවයක් දක්වන්න ඒ කියන්නෙ අපිට පුලුවන් හැම වෙලාවෙම CTB බස් වල ගියානම් ඕකුන්ගෙ ඔය රැස් බහියි. අනික තොරොම්බල් කරපු ත්‍රීවීල් ප්‍රතික්ශේප කලා නම් ආයෙ ඕකුන්ට හිමිහිට ඔව්ව වෙනස් කරගන්න වෙයි.
ජනාධිපතිතුමනි මෙම වැඩසටහන ඉදිරියටම ගෙනියන්න
සුදා අයියේ මම ඉන්නේ නවසීලන්තයේ, ඔයා ඕස්ට්‍රේලියාවේ. ඔයා දන්නවනේ මේ රටවල් වල බස් මොනාද සහ ඒවා එළවන ඩ්‍රයිවර්ලා ගේ විනය. අන්න ඒ වගේ මට්ටමට ලංකාවේ බස් දාවනය හදන්න ඕන. ඕක ලංකාවේ හොදින් හරි නරකින් හරි හදන්න ඕන හුරතල් කරලා බෑ මේ පාර
ගැමුණු නෙමෙයි දුටුගැමුණු කෑගැහුවත් නීතිය තදින් ක්‍රියාත්මක කරලා අනවශ්‍ය වැටවල් අනවශ්‍ය දේවල් හයි කරලා තියෙන ඒවා සියලු දෙමළ අයින් කරන්න ඕන
ගරු පොලිස්පතිතුමනි ගත්ත අඩිය ඉස්සරහට තියපු එක පස්සට තියන්න නං එපා මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක කරන්න මගේ ආදරණීය අක්ක නැතිවුනෙත් මේ වගේ අවිනීත රියදුරෙක් නිසාම යි නැවත නැවතත් කියන්නේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න
Aniwa
ඔවු ඔවු ඔය ක්‍රමය දිගටම ගෙනියන්න .ඕක නතර කලොත් හිනා වෙන්න බලා ගෙන ඉන්නේ ඔන්න ක්ලින් ස්‍රි ලංකා ලත් තැනම ලොප් උනා කියලා
යකෝ වැරදි හත අටක් වෙනවනාම් උඹේ ලයිසන් එක තහනම්කල යුතුමයි
ඉතාලියේ මම වාහන පදවන්නේ 1995 සිට අද දක්වා, මම කවදාවත් මාර්ග නිති කඩකරන්නැ, මොකද මාර්ග නිති කඩ කලොත් ඩ්‍රයිවින් ලයිසන් එක තාවකාලිකව හො සදහටම අහොසි වෙනවා, අනික දැන් නුතන තාක්ෂණය නිසා ඉතාමත්ම සුපරිස්සාකාරිව වාහන පැදවිය යුතුයි, මාගේ මතය සැවොම නිතියට ගරුකර පිලිපැදිය යුතුමයි.
අනාදිමත් කාලයක සිට අප රටේ පුරවැසියන් නීතිය තුට්ටුවකටවත් මායිම් කරන්නේ නැහැ එයට හේතු බොහොමයක් අතර ප්‍රධාන කරුණක් වන්නේ නියමිත දඩය ඉතා අඩු වීම, දඩ මුදල ඉතා පහසුවෙන් ගෙවාදැමීමට අපහසු මුදලක් දක්වා ඉහළ දැමිය යුතුයි,
ඔව් අනික යමා ට්රැපික් පොලිසි අත යටින් ගානක් අරන් යවන එක
ඔන් ලයින් ක්‍රමයට දඩය ගෙවන්න සලසන්න ඕනෑ කැමරා දාන්න ඕනෑ .එතකොට පොලිසිය ට ගසා කන්න බැ බස් වලට ඉලෙක්ට්‍රෝනික් කාඩ් හදන්න ඕනෑ බස් එකට කොන්දොස්තර ඕනෑ නැ ඩුබායි නම් බස් mettro වලට තියෙන සිස්ටම් එක නම් මරු .මාර්ග නීති රියදුරන් මාර විනයක් .මොකද මාර්ග නීති කඩන අයට වැදෙන දඩය ඉහමොල රත් වෙන දඩ නිසා .
නීති කඩ කරන කොන්දොස්තර සහ රියදුරු මහතා හට දඩුවම වශයෙන් සතියක් නිරුවතින් බස් රථය රැගෙන යාමට නීතියක් ගෙන ආ යුතුයි.
නීතිය අකුරටම කරන්න.බස් ගැමුනුල ඉස්සරහට ස්‍ට්‍රයික් ගෙනාවොත් ඒකටත් කෙලින්ම පිලියම් යොදන්න නීති ගරුක රටක් හදන මේ උත්සාහය අත අරින්න එපා.පොලිසිය පැත්තෙන් නියම වැඩක් කරන්නෙ.සුදා අවදානයෙන් ඉන්න❤❤❤
බස්එකෙන් බහිනකෙනෙකුට නිදහසේ බහින්න ඉඩදෙන්නෙ නැහැ.කීදෙනෙක් වැටෙනවද?
මුන්ට ගලවන්න කිවුවේ රෝද, සුක්කානම, බැටරිය වගේ දේවල් නෙවෙයි...
අනවශ්‍ය දේවල් විතරයි ...ඒ ගැලෙවුවම බස් එක යන්නෙ නෑ වගෙ මුන් කතා කරන්නේ...😂