ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පින්වත් මෙහෙනින්වහන්ස ඔඹවහන්සේට සම්මා සම්බුදු සරණයි ..නිර්වානයම අවබෝධ වේවා
ගිහි ජීවිතේ ගෙවපු පව් කාලය ඉවර වෙලා පෙර පින් බලයකට ඔබ වහන්සේට පැවදි වීමට සිත යොමු වෙන්න ඇති මෙහෙණින් වහන්ස. මේ බවයේදීම උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
කළකිරීමක් නොව අවබෝධය සසර පුරුද්ද නිසා. ඉක්මන් භවයක දී සසර ගමන නිම වේවා!
මෙහෙනින් වහන්සේව දකින්නත් ඒ වැදගත් දේශනාව අහන්න සැලැස්විම ගැන අනේක වාරයක් පින් හරිම සැනසිමක් දැනුනේ.ඒ වගේම ඉදිරියේද මෙි දැකිම නිසා මෙහෙනින් වහන්සේගෙ සැනසිම නම් නැතිනොවෙිවා.නිවන සොයායන ගමනේදි උතුමි නිවනම අවබොධ වෙිවා
ඒ වචන ටික අහලා හිතට ටිකකට හරි සැනසීමක් හම්බුනා...ඔබ වහන්සේට තවත් බොහෝ දෙනෙකුගෙ හිත සුවපත් කරන්න ශක්තිය දයිරිය ලැබේවා..නිර්වාන අවබෝධය ලැබේවා ..සාදූ සාදූ 🙏
ඉතාමත්ම වටිනා වැඩ සටහනක්.ධර්මය අවබෝධ කරගෙන නිවන් මාර්ගය සාක්ෂාත් කරගත් උත්තමාවියක් මේ වගේ මාර්ගයකිනුත් පුළුවන් උපරිමයෙන් අන් අයටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් දුකින් පෙළෙන මිනිසුන්ව දුකින් මුදවාලීමට උත්සාහ කිරීම ඇත්තටම ගෞරව කළ යුතුයි.තමන් වහන්සේ උතුම් මාර්ගය අත් දුටුවානම් අන් අයටත් මාර්ගය පෙන්වා දීම තමයි කළ යුතු වන්නේ.සම්මා සම්බුදු රජාණන් වහන්සේත් දේශනා කළේත් එයමනේ.උතුම් මෙහෙණින් වහන්සේට ඔබ වහන්සේගේ නිදහසට බාධා නොවන අයුරින් දුක් විඳින සත් වයාව දුකින් මුදවාලීමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය දීර්ඝායුෂ නොඅඩුවම ලැබේවා!මේ වගේ නාලිකා වලට තව තවත් මෙවැනි උතුම් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ලැබේවා!සියලුම දෙනාට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේවා!තෙරුවන් සරණයි 🙏🏻
සාදු සාදු, සිතට අමුතුම සිසිලසක් දැනෙනවා, ප්‍රතිපත්ති අනුගමනය කරමින් ධර්ම මාර්ගයේ ගමන් කරන ඔබතුමියට මේ භවයේදීම මාර්ගඵල අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
උන්වහන්සේ පින්වන්ත බවින් පිරිලා.දැක්කත් හිත නිවෙනවා.බුදු දහමේ සැබෑ යතාර්තය තේරුම් අරන් පැවිදි වූ බව මමද දනිමි .උන්වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා !!!සාදු සාදු සාදු
පෙරපින් බලයෙන් තමයි උතුම් චිවරයක් දරාගන්න ලැබෙින්නේ සාදු සාදු මෙිහෙනින්වහන්සේට🙏💐
ගොඩක් ස්තූතී ... ඔබේ සමාජ මෙහෙවර ඉතාමත් වටිනව. නිලමෙ මහත්මයා.පින්වත් මෙහෙනින්වහන්සේට නිවන් දොරටු විවර වේවා...!!!
නිළමේ ගේ හැම වැඩසටහන් මම බලනවා අසාවෙන් බුදුසරණයි අපේ මහේනින් වහන්සේ 🙏
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය නිහතමානී සුන්ඳර නිළියක්.මම ලඟටම ගිහින් කතා කරල තියෙනවා සැන්ඳෑව ටෙලි නාට්‍ය රූපගත කරන දවසක මමත් බලන්න ගියා.තිරප්පනේ පැත්තෙ නිල්මිනි තෙන්නකෝන් අවන්ති අපෝන්සු අපිට බුම්මගෙන හිටියා මෙතුමිය ඉතා කරුනාවන්ත ව හිනා වෙලා සුහදව කතා කලා.හරිම හොඳයි.එතුමියට නිදුක් නිරෝගී ජීවිතය ක් ලැබේවා 🙏🙏
Nilmini napuru geniyai parakadi hina wenewat ne
කියන්න බෑ කෙනෙක් හිතාගන්නබැරි තැන්වලදි ධර්මය අල්ලනවා!!! ඔබතුමිය අපිට වඩා ශ්‍රේෂ්ඨයි!!! මේ හිත අල්ලලා ධමනය කළා නොවැ!!! 🙏💐💐💐💐
Hitha හරිම සැහැල්ලු wanawa oba වහන්සේගේ ma wada සටහන උතුම් ජයසිරි මහ බෝදින් වහන්සේගේ phitai oba wahansata wagama නිලමේ තුමා ඔබට 🙏🙏🙏❤️❤️❤️
මහණ වෙන්න සසරෙ පින් තියෙන්න ඕන.මං වයස 18 න් ආරාමෙ ඉදල පාන්දර හිස මුඩු කරල සිවුරු දරන්න හිටියෙ.ගෙදරින් ඇවිත් රෑ අරං ගියා.දැං ජීවිතයේ කරදර එමට.ඉවරයක් නැ.පුදුම පවක් ගෙවනව.ඔලුවට පුදුම පීඩනයක්.ගැලවීමක් නෑ.පුදුම දුකක්.හැබැයි එදා ඒ පින තිබුනනම් තනි ජීවිතේ අද සසරේ ගොඩක් දුර ඇවිත්. ඔබ වහන්සේට 🙏❤ මෙහෙණින් වහන්සේගෙ දුරකථන අංකය ලබාදෙන්න 🙏
පින්වත් මෙහෙණින් වහනසේට.වහ වහා උතුම් නිර්වාණය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
කොහේද දන්නෑ ඕක තියෙන්නේ
නිවන් අවබෝධ වෙන්න බුදුරජාණන් වහන්සේ වදාල මාර්ගය වඩන්න ඕන, එක එක්කෙනාගෙ හිතලු අනුගමනය කිරීමෙන් නිවන ලබන්නට බැහැ , මැය යන්නේ ,වැරදි දහමක ,😢😢😢😢😢😢
මීවනපලානේ,හිමි , නම් බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන ,ත්‍රිපිටකය නොපිලිගන්නා ,තමන් රහත්යැයි කියා ගන්නා ,මිත්‍යා දෘශ්ටික , ශ්‍රමන වේශධාරියෙක් සරන ගිහින් ඉන්නෙ
Ane mehanin wahansa hodama margaya laba gath oba wahash godak wasanavanthai Matath godak kemathi Sasara keti kara ganna athinam loku senasimak Mehenin wahansa mama thanikada kanthsvak Mava ganna obabwahansa lagata 🙏🙏🙏budusaranai
පිංවත් මෙහෙණින් වහන්සේ ට මෙම භවයේදීම නිර්වාණ.අවබෝදය ලැබීමට හේතු වාසනා වේවා පතනවා
මොන දේ වුනත් යුටියුබස්ලා ගිහින් මෙහෙම ප්‍රස්න අහන එක වරදියි.මේ වහන්සේ මෙතනට ආවේ සියල්ල අතහැර අමතක කරලා දාලා විටින් විට ගිහින් මෙහෙම ජීවිතය හාරා අවුස්සන එක බොහොම වැරදියි,
සම්පූර්ණ ඇත්ත බණක් භාවනාවක් කරන්න වෙන්නෑ ෆෝන් එකට උත්තර දිදී ඉන්නයි වෙන්නේ😂😂😂😂
එයාටත් අනාරක්ෂිතයි..මේක නවීන මෝස්තරයක් වෙලා .@@SahanJayasinghe-j6i
ඔබ වහන්සේගේ අබිමතාර්තය වූ උතුම් නිවන වහාම අවබෝදවේවා
සාදු සාදු සාදු උතුම් නිවන අවබෝද වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් මෙහෙණින් වහන්සේට ❤🙏🙏🙏🙏
මේ ලෝකෙ විතරයි ආයේ නිවන් නෑ
@@ChandraPathirana-g4jඋබටන්ම් කොම්හත් නැ හ්ම එකම හැමින්නෙ
වි ගවහාම නිවන පූර්ණ වේවා🙏🙏🙏🙏🙏🙏🙏
@@ChandraPathirana-g4jතමුන් මෙහෙම කියන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටික අදහස්.
@@ChandraPathirana-g4jඑහෙනම් කුරුසෙ පුම්කෙ ගහන් මැරියම් 😂
මං මේ නිවේදකයාට බොහොම කැමතියි... ඔහුගේ නිවුණු පැහැදුණු පෞරුෂය ඒ ඒ වැඩසටහනට පැමිණෙන චරිතයට උපරිම ගෞරවනීය සාධාරණත්වයක් කරනවා...
නිවේදක යොත් එකයි නිළියොත් ඒකයි
නිළමේ තුමා. 👍
🎉🎉
මේ කතාව බොහොම ආසාවෙන් ඇහුවා. හැමෝම කරනවා කියලා. චෛත්‍යය, බෝධිය, බුදුපිළිම තනන්නට ගියොත් තමන්ගේ ජීවිතය මගහැරේනවා . ඒ නිසා මෙහෙණින් වහන්සේට මාර්ග අවබෝධ කරගන්නට පහසුයි. මෑණියෝ ගත් තීරණය ගොඩක් හොඳයි. ත්‍රිපිටකය අධ්‍යනය කරන්න ජීවිතය අස්ථීර බව තේරුම්ගෙන අවබෝධ ලබාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🌹
Hmm
නිලමේ ගේන වැඩසටහනක් ඉතින් අය කියන්න දෙයක් නෑ. බොහොම වැදගත් අපි දන්නෙත් නෑඅපිට මතක නැති නිළියක් ගැනව දැනගත්තේබොහොම පින් නිලමේ
මේ පින්වත් මෙහෙනින් වහන්සේට නිවෙරදි මග පෙන්වන කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසේවා !!! උතුම් නිවන් මග සාක්ශාත් කරගැනිමට නිවෙරදි මාර්ගය හමුවේවා!!!🙏🙏🙏
එසේය.විකෘති අධර්මවාදීන්ට හසුවී ඇත.එසේම මෙහෙණින් වහන්සේ කෙනෙක් නම් නෙවෙයි අනගාරික දස සිල් මාතාවකි.
@ අනිවාර්යෙන්ම .මාත් දන්න නිසා තමයි ලිව්වේ හරිම අනුකම්පාවෙන්.බොහෝ කැපවිම් කලත් නිවෙරදි දර්මය අල්ලා නොගත්තොත් සසර තවත් දිගුයි.වහා වහා නිවෙරදි කල්‍යාණ මිත්‍රයන් හමුවේවා!!! නිවෙරදි දර්මයම කන වැටේවා!!!🙏🙏🙏
Me jeewithe arthawath weematanam niwaradi budumaga danna kalyana mithrayanwahansa kenekge kamatahan labagatha uthui.budunwahanse desu dahama wana abhidarmaya nodanna dharmaya wikurthi karana aya passe yana eka apayagamee weemata magak pamanai.
@chithraniweerasinghe8284 අනිවාර්යයෙන්ම ධර්මය නොදන්න ලෝකයා මොනවා කිව්වත් මේ නිරයගාමී වීමට හේතු තමයි ගොඩක් සකස් කරලා තිබෙන්නේ... සිවුර දරලත් හරියට ඉන්නැති අය කී දෙනෙක් අපායට ගියාද.. දසසිල් අරගෙන මෙහෙම විකෘති කරද්දී මොන අපායේය න්නද.
@@DSD394පැහැදිලි කරන්න
අවබෝධයෙන් කලකිරීමයි වටින්නෙ මමත් ගිහි උනත් තනිව බොහොම දුරට ධර්මය දියුණු කරනව මේ උතුම් මිනිසත් බවය තුළදීම උතුම් මාර්ගපලයකට පත් වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
ඇත්තෙන්ම ඔබ වහන්සේගේ ඒ උතුම් මාර්ගය ජයංගන්නට දිරිය ලැබේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!!ඔබ වහන්සේ ට දිර්ඝ ආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි..🙏🙏🙏🙏
උතුම් වු නිවන බෝහෝ දුර නොවේවා අනේ සාදුසාදු සාදු මටත් මේ උතුම් චිවරය දරාගැනිමට පින් පහල වේවා 🙏🏻🙏🏻🙏🏻
නොනැවතී යන සංසාර ගමන නිමා කරන්නට සිතුණු එක වටිනා දෙයක් මටත් හිතෙනවා කවදා මේ සංසාර ගමන නිමා කරන්නද කියලා ගිහිව ඉඳගෙන මම යම්තාක් උත්සාහ කරනවා ඔබ වහන්සේටත් අප සැම දෙනාටත් නිවන් මඟවම යන්නට ලැබේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු!!!
අනේ මට මේ මැනියන්ගෙ නො දෙන්න.මාත් ආසයි මහනවෙන්න.
පින්වත් මෙහෙණින් වහන්ස යුතුකම් වගකීම් වලින් මිදෙන්න මටත් ඇත්තෙ බොහොමත්ම ටික කාලයයි මටත් ආසයි ධර්මය සොයන්න .ජීවිත අවබෝධය මොකක්ද කියනබව වටහාගෙන ඉවරයි මටත් හැකිවේවා ඔබවහන්සේ යන ගමන යන්න
Matath asai kalakirimak nethiwa gihi gedarin yanta be dharma awabodaya kiyanne akata thama meniyani hema deyakma awabodaya unama thama sasara pin akathu wenne meniyo aththa kiyanne samaharu jiwithe weradunama hithanawa meka thamai karanta oni kiyala aka boruwak
අනේ කොන්ඩේ බූ ගාගෙන ගිහින් සිවුර පොරෝගෙන නිකං කාලා බීලා ඉන්න පුළුවන් අගහිග සේරටම යන්න තියෙන්නේ
නිවන් දකින්න මහණ වෙන්න අවශ්‍යම නෑ ඔබත් පරම නිබ්බාන ධර්මායතනය තුළින් දහම ශ්‍රවණය කර බලන්න.
එදා මේ නිළිය මීරිගම මීවන පලානේ විකුර්ති චීවරදරියගෙන් බන අහල මොලය අවුල් කරන්හිටිය.දැන් කරන්නෙත් මීවන පලානේ විකුර්ති චීවරදරියගේ අධර්මය පැතිරවීමයි....මොවුන් NGO කාරයෝ.මොවුන් පිරිත් නුල් වලට බයයි.පිරිතක් ඇහෙන තැනක් ඉන්නේ නැහැ.මෙල්ගේ ඇගේ ඉන්නේ භූතයෝ..පුලුවන්නම් පිරිත් සජ්ජයනයකට එන්න කියන්න.එයාලට එතන ඉන්න බැහැ,..බුදු දහම අමු අමුවේ විකුර්ති කරන මීවන පලානේ ගෙන් සාසනය බේරා ගනිමු. .......nilame ඔබ කරන්නේ වැරද්දක්..අධර් මය ප්‍රචාරය කර ඔබ ලබන youtube මුදල් ඔබට වගතුවක් වෙනවද?
@@haldummalaurumaya1193 obatath parama paviththra siri sada darmaya vataheva
මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම උතුම් රහත් පලය පූර්නය වේවා අපේ පිංවත් මෑනියන් වහන්සේ ට ඔබ වහන්සේ මුන ගැසීමට මටද හේතු සැකසේවා...සම්බුද්ධ ශාසනයේ උතුම් සියලු මෙහෙනින් වහන්සේලා වෙනුවෙන් නොබියව වටිනා හඩක් අවධි කල අපේ මෑනියන් වහන්සේ ට සියලු දෙවියන් රකිත්වා ❤
තෙරුවන් සරනයි අපේ මෙහෙනින්වහන්සේට..දුව නැතිවෙලා ..අතරමං වෙලා හිටපු මගේ හිතට සහනය ලබා දුන්නේ...ජීවත්වෙන්න අරමුනක් දුන්නේ ඔබ වහන්සේ ..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේ ට 🎉
අනේ සාදු සාදු සාදු...🎉🎉🎉 ඉක්මනින්ම සැපවත් ප්‍රතිපදාවෙන්ම උතුම් නිර්වානවබෝදයම ලැබේවා...
හිතේ තිබ්බ ප්‍රශ්න ටිකකට හරි අමතක වුනා මේ මෙහෙනින් වහන්සේගේ ධර්ම කතිකාවත තුලින්...ඉදිරියේදී ඔබ වහන්සේව මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මං හිතනවා ඒක අපේ ගොඩාක් ප්‍රශ්නවලට උදව්වක් වෙයි කියලා...තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
ඔබ වහන්සේ හරියටම හරි අපේ ගෙවල් ලඟ ආරාමයක් තියෙනව හරිම නපුරුයි මෙහෙණින් වහන්සේලට ගහනව මටත් කදානේ දීම පවා එපාඋනා ඔබ වහන්සේ හරිම පංවත් සාදු...සාදු
ආසාවෙන් අහගෙන හිටියා... හරිම වටින කතාබහක්.....බොහොම ස්තුති...
හරිම නිහතමාණී නිලියක් වෙලා ඉදලා ..පැවිදි ජිවිතෙ ගෙවන මෙහෙණීන් වහසෙට නිදුක් නීරොගි සුවය සතුට සැනසිම ලැබේවා දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි 🌻🌷🌺🌻🌷🌺❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ඹබ වහන්සේට මාගේ නමස්කාරය! හරිම සුන්දර සාකච්ඡාවක්.නිවන් සුව අත්පත් වේවා.
පින්වත් mehenin wahansa ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා යි අදිස්ටාන කරමි
පරම නිබිබාන සුවෙන් සුවපත් වෙිවා අදිස්ටාන කරමි..සාදු.🙏🌹සාදු 🙏🌹සාදු🙏🌹
මේ...මෙහෙනින්.වහන්සේ...හොඳ ..නිහතමානී ..නිලියක්..ඉස්සර ...දැන් .තවත් ....නිහතමානී ..මේ...සිවුරටත්..සාදු සාදු ..සාදු .....උතුම් නිර්වානයට...පත්..වේවා....මෙහෙනින් .වහන්ස
🙏🙏🙏
Ane matath mahana venna aasai, ethumiya inne koheda? Phone no ekak denna
@chamaridias5262 .හැමෝටම .එහෙම .එන්නෙත්.නෑ ..හිතක්..මහන.වෙන්න ..එකට..හොදට .හිත..නිවෙන්න..ඕනේ..මහන..ජිවිතය රැදෙන්න...පිනක්.තියෙන්නත්..ඕනේ....ජිවිතය ..මෙනෙහි.කරගන්න...හොදට ඉන්න ..හොඳ දේවල්ම.කරන්න ..වැරැදි ..නොකර .ජිවිතය .ගෙනියන්න...ඔයලට .බුදුසරණයී 🙏🙏
ඕන කෙනෙකුට නිහතමානි වෙන්ඩනං සිවුරක් පොරව ගන්න වෙනවා
තෙරුවන් සරණයි අපේ මෙහෙණින් වහන්ස මෑණියන් වහන්ස චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් දොර ලඟා වෙවා
සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා
ඔබ වහන්සේට ,,,උතුම්වූ නිර්වාණය සොයායන ගමනට ,,තුණුරුවන්ගේ සරණ බුද්ධ ආශීර්වාදය සියලු සම්‍යක්දෘශ්ටික දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය රැකවරණය මෙන්ම චික්ත ශක්තිය දිරියම වේවා ....🙏🙏🌻🙏🙏🌻🙏🙏🌻.......
ඔය නිර්වාණය තියෙන තැන හොයාගන්න පුළුවන් වෙයිද දන්නෑ කාට කාටත්
@@ChandraPathirana-g4jallage pake tiyenn😂😂
@@ChandraPathirana-g4jමේ වගේ වැදගත් සාකච්ඡාවට නොම comments දාලා monawada ලැබෙන්නේ ....
Anei paw purawaganna apa...me niwan maga awaboda karaganna pina tiyaenna ona...
@@ChandraPathirana-g4jjesuge paka sududa
දිගාසිරි වේවා ....උතුම් නිවනින් සැනහේවා ...🙏🙏🙏
උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏
දැන් TH-cam සෙට් එක පටන් ගනී මෙහෙනින් වහන්සේගේ වැඩසටහන් කරන්න යන්න . මෙහෙනින් වහන්සේ ගැන දැන දැනම එ ප්‍රශ්නම අහන්න යන්න එපා . එතුමියට එතුමියගේ පාඩුවේ සැනසීමෙන් ඉන්නට දෙන්න . 💛
අම්මෝ සිවුරක් දැක්ක ගමන් සේරම දෙනා මුනින් වැටෙනවා
Ow,siwrakata.puluwan minihekwa damanaya karanna@@ChandraPathirana-g4j
Eka atta ,ape රටේම රැල්ල ...dan පටන් gani mehenin වහන්සේ la akramanaya කරන්න ..
ඔව් !!දැන් පිටරට ඉන එව්න් සල්ලි එවන ගනී...ගෑණු පෝලිමේ යය්***ලොකු පෙරහරවල් කරන්න යය් **කම්මැලි හා වැඩ වරද්දාගත්.ගෑණු ඔතන මහණ වෙන්න යය්...හිහ් හිහ් හිහ්
සාදු 🙏සාදු 🙏සාදු 🙏
🙏🙏🙏 පින්වත් මෙහෙනින් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා🪷🙏🙏🙏🪷 මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🙏🙏🙏🌼
ඉස්සර වෙලාම නිර්වාණය කොහෙද තියෙන්නේ කියල හොයලාා ඉන්න
පිංවත් මෙහෙණින් වහන්ස ...තපෝවනය ධර්ම දේශනා අහන්න ...නිවනින් සැනසීමට විශාල උදව්වක් වෙනවා ...ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාන සම්පත්තිය සාක්ශාත් කරත්වා ...🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
පින්වත් මේහිණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිවන් මග බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයී 🙏🙏🙏
ඔබ වහන්සේට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තය ලැබ්වා🙏🙏🙏🙏🙏🙏
පින්වත් මෙහෙනින්වහන්ස ඔබ වහන්සේටඋතුම් නිවන් මග සාක්ශාත් කරගැනිමට නිවෙරදි මාර්ගය හමුවේවා!!!🙏ඔබවහන්සේ යන ගමන යන්න මටත් හැකිවේවා!
ඔබවහන්සේ ,පෙර සංසාරේ පැවිදියේ 🙏හොද පින්වත් මෙහෙනින් වහන්සේ නමක් .සාදූ ,සාදූ ,සාදූ .🙏🙏🙏 ඔබවහන්සේගේ මේ ඇසූ වචන ටික ගොඩාක් වටිනවා.දෙයක් අහන්න ,පෙර පිනක් .ඔබවහන්සේට teruwan සරණයි .🙏🙏🙏.
තෙරුවන් සරණින් යහපතක් ම වේවා !!!නිර්වාණ අවබෝධය ම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් මෙහෙනින් වහන්සේට ඉක්මන් භවයකදීම නිවන් දොරටු විවරවෙිවා 🙏🙏🙏🙏
අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා..පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා මෙහෙණින් වහන්ස..🙏🙏🙏
වෙයි වෙයි සුවපත් ඉදිරියට වසංගත රෝග ආහම
@@ChandraPathirana-g4jපල ජෙසු පුකා😂
එහෙම ිකියන්නඑපා
Mehanin.වහන්සේ .ධර්මය .🙏 praguna.වේවා .උතුම් .නිර්wanaya.අවබෝධ වේවා 🎉
මෙහෙනින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
පින්වත් මෑණියන් වහන්සේට උතුම් teruwan සරණයි.ඔබවහන්සේ බලාපොරොත්තු වන උතුම් නිවන ඔබවහන්සේata ලැබේවා.
මෙහෙනින් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏
තෙරැවන් සරනයි ඔබවහන්සේට තවතවත් අයගේ සිත්සුවපත් කිරිමට හැකි වේවා.උතුම් නිර්වානයම වේවාඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා
ස්තුතියි, ඔබට, වටිනා සාකච්ඡාවක් ගෙනාවාට. 🪷🪷🪷☸️
දහම තුල හැසිරෙන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය 🙏
පින්වත් මෙහෙනින් වහන්ස තපොවනය ධර්ම දේසනා යු ටියුබි අහක්න නිවන් දකින්න ඒකාන්තයි තෙරැවන් සරණයි සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
ඔබගේ අදහසට එකඟයි. එකම නිවන් මාර්ගයයි. තෙරුවන් සරණයි. 🙏
සත්තයක්මයි තපෝවන සිත නිවෙන තැන නිවන් දකින්න කාලයයි දේ්සනාවන් මා ලබන ඒ උත්තරීතර නිර්වාණ සුවය අනන්තයි අප්රමානයි සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
සාදු සාදු මෙහෙනින් වහන්ස.වහ වහා නිර්වාන ය අවබෝද වෙිවා තෙරැවන්ගේම සරනයි.
සාදු 🌼🌼සාදු🌼🌼සාදු🌼🌼නමෝ බුද්දාය 🙏🙏🌼🌼💙💙පින්වත් අපේ මෙහේනින්.වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලැබේවා !!!!!!!🙏🌼💙🙏🌼💙නිලමේ මල්ලිට ගොඩාක් ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🌼💙🙏🌼💙🙏🌼💙🙏🌼💙🙏🌼💙
සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 පිංවත් අපෙ මෙහෙනින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!☸️🙏උතුම් නිවන් සුවයම වේවා !!!☸️🙏 මේ බුද්ද කපයේදීම උතුම් නිවන් සුවම අත්වේවා !!!☸️🙏☸️🙏
පිංවත් මෙහෙණින් වහන්සේට මාගේනමස්කාරය වේවා .ඔබවහන්සේට නිදුක්නීරෝගිභාවය හා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .ඔබවහන්සේ බලාපොරොත්තු වන්නාවූ නිර්වාන අවබෝධය කරා ලගාවීමට ඉක්මන් භවයකදීම හැකිවේවා !!!.ඒ සදහා අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
මෙහෙණි වහන්ස නිර්වාණා අවබෝධය සාක්ෂාත් කර ගැනීමට ඉක්මනින් හැකිවේවා!
උතුම් නිවන් අවබෝධය ලගා කරගැනීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
ඉදිරියට ඔක්කොටම පත්තු කරන්න තමා යන්න වෙන්නේ
@@ChandraPathirana-g4jඅම්මගෙ උට්ටෙ පත්තු ක්‍අරහන් කැරියා😂😂
ඔබ වෙනකොට පිරිමි පාර්ශවය
ජරාකතා කියන හැමෝම සුවපත්වෙිවා
සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස 🙏🙏🙏
ඔබවහන්සේ මීරිගම පරමනිබ්බාන ධර්මායතනයෙන් උතුම් බුදුදහම අරහතුන්වහන්සේගේ පරමපවිතූ සිරි සද්ධර්මය දේශනා කරනබව අපි දන්නවා නිවනට යනමග පහදා දෙන්න ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා කියා අදස්ඨණකරනවා සුවපත් වේවා
අන්න ඉතින් කිරි කලේට ගොම බාල්දියක් හලනවා
😊@@jagathkumara4369
තමාගේ සිත සුවපත් කර ගන්න තමන් ගැන සොයන්න.@@jagathkumara4369
මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් හඬක් නැගීමට ස්තූතියි.උන් වහන්සේගේ ප්‍රාර්ථනා සඵල වේවා.ඔබටත් නිරෝගී පැහැබර සුබ අනාගතයක් ම වේවා
තෙරුවන් සරණයි මාත් නාට්‍ය බලලා තියෙනවා ජිවිතේ යන්න පුළුවන් උපරිම සැනසීම ලබාගන්න පුලුවන් එකම තැන
නිහඬ වන අරණේ එතුමියට සිත සුවපත් කරමින් නිවන්මග සොයායන්නට ඉඩ හසර ලැබේවා 🙏
ගෞරවනීය මෙහෙනින්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි.පතන උතුම් බෝධියකින් වහ වහා නිර්වානය සාක්ශාත් වෙත්වා කියා අදිශ්ටාන කරමි.🌸🌸🌸🙏🙏🙏
නිදූක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු ඉක්මනින්ම නිවන් අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා
,මෙයාල බෝධියක් ලඟින් යන්නේ නැහැ.බෝධියට මෙයාල බයයි.එදා මේ නිළිය මීරිගම මීවන පලානේ විකුර්ති චීවරදරියගෙන් බන අහල මොලය අවුල් කරන්හිටිය.දැන් කරන්නෙත් මීවන පලානේ විකුර්ති චීවරදරියගේ අධර්මය පැතිරවීමයි....මොවුන් NGO කාරයෝ.මොවුන් පිරිත් නුල් වලට බයයි.පිරිතක් ඇහෙන තැනක් ඉන්නේ නැහැ.මෙල්ගේ ඇගේ ඉන්නේ භූතයෝ..පුලුවන්නම් පිරිත් සජ්ජයනයකට එන්න කියන්න.එයාලට එතන ඉන්න බැහැ,..බුදු දහම අමු අමුවේ විකුර්ති කරන මීවන පලානේ ගෙන් සාසනය බේරා ගනිමු. .......nilame ඔබ කරන්නේ වැරද්දක්..අධර් මය ප්‍රචාරය කර ඔබ ලබන youtube මුදල් ඔබට වගතුවක් වෙනවද?
පින්වත් මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට උතුම් ධර්ම අවබෝධය ලැබේවා..🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏
මෙහෙණින් වහන්සේගේ කතා බහ හරිම නිහතමානියි.පුදුමාකාර මානසික සුවයක් දැනුනා.මුණගැහිල කතා කරන්න තරම් ආශාවක් ඇති උනා..අපි වෙනුවෙන් ධර්මය දේශනා කරන්න.ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
මේ උතුම් මෙහෙණින් වහන්සේට ප්‍රාර්ථනා කරනමාර්ග ඵලලාභීත්වය ලැබේවාමේ වැඩසටහන අපට ලබාදෙනනිලමේ ටත් යහපතක්ම වේවා
ඔබ වහන්සේට පතන අවබෝධය ඉතා ඉක්මනින්ම ලැබේවා.සංසාර පුරුද්ද නිවීම පිණිසම වේවා. 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
මෙහෙනින් වහන්සේට උතුම් තෙරුවණ් සරණයි නිලමේ ඔබට බොහොම ස්තුතියි
ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධවේවා...
ලස්සන වැඩසටහනක් 🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා මිරිගම පරමනිබ්බානයතනයෙන් ගත් දහම මනාව දෙසනා කිරිමට ශක්තිය දහිරිය අදිශ්ටාන කරමි
@@KumuduKumari-v1u මීවනපලානේ ධම්මාලංකාර නම් ශ්‍රමණ වේශධාරියාගෙ මිත්‍යා දර්ශණයට ඔබත් අහු උනාද
Ehema kiyanna epaAhalama sathya dakinna@@udayakodi
අනේ මට ගොඩාක් ලගින් ඉදන් මට උදව් කරපු කෙනෙක් මෙතුමිය❤ ඉස්සර ඉදලම කාගෙවත් හිත රිද්දවන්න කැමති නැති කෙනෙක් . තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණම ලැබේවා 🙏🙏
නිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරනයි භික්ෂූනී වහන්ස 🙏🙏
හරි මාර්ගය ගත්තු ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
ඉස්සරහට ඔක්කොටම සිවුරු පුරෝගෙන හරි මාර්ගයට ගිහින් වාඩිවෙලා ඉන්න එකයි තියෙන්නේ මොකද විඳවන කාලේ ළඟයි
Mevani Uthumiyakage Daru dedena sthiravama Meheniyagena soya balanava ethi. Sadu!! Sadu !!!
මීරිගම ගිහින් හොයල බලන්න.මේ මීරිගම මහලු පුජක මීවන පලානේ ගේ බන පිටපත් රුකඩ මෙහෙණින් වහන්සේ නමක්.මෙයාල ආසවකටවත් ශ්‍රී මහා බෝධිය ,ස්වර්ණමාලි සේයට මෙයාලා නොවේ පය තියන්නේ.පය තිබ්බොත් ශරීරයේ ඉන්න භූතයෝ ආවේශ වෙනවා.පුලුවන්නම් පිරිත් සජ්ජයනයකට ආරාධනා කරන්න.පළාතේ එන්නේ නැහැ.භූතයෝ බැඳන් ඉන්නේ...අපගේ සාසනය විනාශ කරන්න පැමිණි අසිල්වත් ,දුස්ශීල චීවරදරීන් මේ ඉන්නේ..මේ set එකම අපාගත වෙනවා.
හරි මාර්ගයක් කොහේද.රටේ සෑම හාමුදුරුවෝ වගේමමෙයත් ගමන යයි.සියළුම හාමුදුරුවෝ තක්කඩ් හා කට්ටඩි වේ.
ඔබවහන්සේ.නිදුක්වේවා,සුවපත් වේවා,දීර්ඝායුශ වේවා තෙරුවන්සරණයි...🙏🙏🙏
පිංවත් මෙහෙණින් වහන්සේට උතුමි ධර්ම මාර්ගයට ඉක්මණින් යොමු වෙන්න හැකි වෙිවා .දිර්ගායු ලැබෙිවා .🙏🙏🙏
අප පින්වත් මෙහෙණින් වහන්ස, උතුම් නිර්වාණ ශක්තිය ලැබීමට හේතු වාසනා වේවා. සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවා. දීර්ඝායු ලැබේවා.දළදා සමිඳු පිහිටයි. සාදු සාදු සාදු!!! 🙏🙏🙏
🙏🙏🙏උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏 තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදුධර්මඅවබෝධය ධර්ම ශක්තිය නිරතුරැවම ලැබේවා!
ඔබවහන්සේ උතුම් වු නිවනින් සුවපත්වෙත්වා. 🙏🙏🙏
පින්වත් මෙහෙණෙනින් වහන්සේ ට ඉක්මන් භවයක දී නිවන් මග අවබෝධ වේවා
බුදුසරණයි මෙහෙනින් වහන්සේ 🙏🌻🌹🌼🌸💐💮🏵️🌺🙏 සාදු සාදු සාදු 🙏🌺🏵️💮💐🌸🌼🌻🌹🙏
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනම වෙවා මෙිහෙනින් වහන්සේට නමස් කාරයම නිවන් මග සෝයා වඩින ඔබ වහන්සේට දිර්ඝ අායුම වෙවා මෙි පින් කුසල් නිවනටම හේතු වාසනාම වෙවා මම අාසාම නිවන් මග යන්න එ මගේ පැතුම ස්ටිට වෙවා තෙරැවන් සරනයි නිලමෙි මල්ලිට ස්තුතියි මෙි වගේ වැඩ සටහන් කරනවට පින් ලැබෙිවා සාදු සාදු සාදු බුදු සරනයි හැමෝටම නාමෝ බුද්දාය
දර්මය යේ හරය මැනවින් වටහා ගත් මෙහෙනින්වහන්සේ නමක්. මේ නාලිකාවත් ප්‍රශ්න විචාරක මහතාත් මා ඉතාමත් අගය කරනවා.ප්‍රශ්න ඇසීමත් මනා සන්‍යමයකින් කරනවා. ඔබතුමියගේ ආකල්ප මා ඉතාමත් අගය කරනවා. අපේ රටේ බහුතරයක් මිනිසුන් කරන්නේත්,ස්වමින්වහන්සේලා කරන්නේත් ආමිසයට මුල්තැනදීමක්.මේ උත්තමාවිය ඉතාමත් ශ්‍රේශ්ටයි. නියම පිරිසිදු නිර්මල බුදු දහම අනුගමනය කරමින් නිර්වනය සාක්ශත් කරගනිමට හැකිවේවා.තෙරුවන් සරනයි .
. Pirithe kiyenbe monawada? Oya therruma dannawada? Buddhagama kiyanne Maguc ekakda? Oya budu dahama danne naha
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත@@haldummalaurumaya1193
@@Anonymous-oc6eu😂😂😂😂
සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතනවා.
උතුම් නිර්වාණයට පත් වේවා මෙහෙණින් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් මෙහෙනින්වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා !තෙරුවන් සරණයි !🙏🙏🙏
පින්වත් මෙහෙනින්වහන්ස ඔඹවහන්සේට සම්මා සම්බුදු සරණයි ..නිර්වානයම අවබෝධ වේවා
ගිහි ජීවිතේ ගෙවපු පව් කාලය ඉවර වෙලා පෙර පින් බලයකට ඔබ වහන්සේට පැවදි වීමට සිත යොමු වෙන්න ඇති මෙහෙණින් වහන්ස. මේ බවයේදීම උතුම් වූ නිර්වාණය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා 🙏🙏🙏
කළකිරීමක් නොව අවබෝධය සසර පුරුද්ද නිසා. ඉක්මන් භවයක දී සසර ගමන නිම වේවා!
මෙහෙනින් වහන්සේව දකින්නත් ඒ වැදගත් දේශනාව අහන්න සැලැස්විම ගැන අනේක වාරයක් පින් හරිම සැනසිමක් දැනුනේ.ඒ වගේම ඉදිරියේද මෙි දැකිම නිසා මෙහෙනින් වහන්සේගෙ සැනසිම නම් නැතිනොවෙිවා.නිවන සොයායන ගමනේදි උතුමි නිවනම අවබොධ වෙිවා
ඒ වචන ටික අහලා හිතට ටිකකට හරි සැනසීමක් හම්බුනා...ඔබ වහන්සේට තවත් බොහෝ දෙනෙකුගෙ හිත සුවපත් කරන්න ශක්තිය දයිරිය ලැබේවා..නිර්වාන අවබෝධය ලැබේවා ..සාදූ සාදූ 🙏
ඉතාමත්ම වටිනා වැඩ සටහනක්.ධර්මය අවබෝධ කරගෙන නිවන් මාර්ගය සාක්ෂාත් කරගත් උත්තමාවියක් මේ වගේ මාර්ගයකිනුත් පුළුවන් උපරිමයෙන් අන් අයටත් මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරමින් දුකින් පෙළෙන මිනිසුන්ව දුකින් මුදවාලීමට උත්සාහ කිරීම ඇත්තටම ගෞරව කළ යුතුයි.තමන් වහන්සේ උතුම් මාර්ගය අත් දුටුවානම් අන් අයටත් මාර්ගය පෙන්වා දීම තමයි කළ යුතු වන්නේ.සම්මා සම්බුදු රජාණන් වහන්සේත් දේශනා කළේත් එයමනේ.උතුම් මෙහෙණින් වහන්සේට ඔබ වහන්සේගේ නිදහසට බාධා නොවන අයුරින් දුක් විඳින සත් වයාව දුකින් මුදවාලීමට ශක්තිය ධෛර්යය නිරෝගී සුවය දීර්ඝායුෂ නොඅඩුවම ලැබේවා!
මේ වගේ නාලිකා වලට තව තවත් මෙවැනි උතුම් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ලැබේවා!
සියලුම දෙනාට උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමට ලැබේවා!
තෙරුවන් සරණයි 🙏🏻
සාදු සාදු, සිතට අමුතුම සිසිලසක් දැනෙනවා, ප්‍රතිපත්ති අනුගමනය කරමින් ධර්ම මාර්ගයේ ගමන් කරන ඔබතුමියට මේ භවයේදීම මාර්ගඵල අවබෝධ කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි.
උන්වහන්සේ පින්වන්ත බවින් පිරිලා.දැක්කත් හිත නිවෙනවා.බුදු දහමේ සැබෑ යතාර්තය තේරුම් අරන් පැවිදි වූ බව මමද දනිමි .උන්වහන්සේ උතුම් නිවනින්ම සැනසේවා !!!සාදු සාදු සාදු
පෙරපින් බලයෙන් තමයි උතුම් චිවරයක් දරාගන්න ලැබෙින්නේ සාදු සාදු මෙිහෙනින්වහන්සේට🙏💐
ගොඩක් ස්තූතී ... ඔබේ සමාජ මෙහෙවර ඉතාමත් වටිනව. නිලමෙ මහත්මයා.පින්වත් මෙහෙනින්වහන්සේට නිවන් දොරටු විවර වේවා...!!!
නිළමේ ගේ හැම වැඩසටහන් මම බලනවා අසාවෙන් බුදුසරණයි අපේ මහේනින් වහන්සේ 🙏
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඇය නිහතමානී සුන්ඳර නිළියක්.මම ලඟටම ගිහින් කතා කරල තියෙනවා සැන්ඳෑව ටෙලි නාට්‍ය රූපගත කරන දවසක මමත් බලන්න ගියා.තිරප්පනේ පැත්තෙ නිල්මිනි තෙන්නකෝන් අවන්ති අපෝන්සු අපිට බුම්මගෙන හිටියා මෙතුමිය ඉතා කරුනාවන්ත ව හිනා වෙලා සුහදව කතා කලා.හරිම හොඳයි.එතුමියට නිදුක් නිරෝගී ජීවිතය ක් ලැබේවා 🙏🙏
Nilmini napuru geniyai parakadi hina wenewat ne
කියන්න බෑ කෙනෙක් හිතාගන්නබැරි තැන්වලදි ධර්මය අල්ලනවා!!! ඔබතුමිය අපිට වඩා ශ්‍රේෂ්ඨයි!!! මේ හිත අල්ලලා ධමනය කළා නොවැ!!! 🙏💐💐💐💐
Hitha හරිම සැහැල්ලු wanawa oba වහන්සේගේ ma wada සටහන උතුම් ජයසිරි මහ බෝදින් වහන්සේගේ phitai oba wahansata wagama නිලමේ තුමා ඔබට 🙏🙏🙏❤️❤️❤️
මහණ වෙන්න සසරෙ පින් තියෙන්න ඕන.මං වයස 18 න් ආරාමෙ ඉදල පාන්දර හිස මුඩු කරල සිවුරු දරන්න හිටියෙ.ගෙදරින් ඇවිත් රෑ අරං ගියා.දැං ජීවිතයේ කරදර එමට.ඉවරයක් නැ.පුදුම පවක් ගෙවනව.ඔලුවට පුදුම පීඩනයක්.ගැලවීමක් නෑ.පුදුම දුකක්.හැබැයි එදා ඒ පින තිබුනනම් තනි ජීවිතේ අද සසරේ ගොඩක් දුර ඇවිත්. ඔබ වහන්සේට 🙏❤ මෙහෙණින් වහන්සේගෙ දුරකථන අංකය ලබාදෙන්න 🙏
පින්වත් මෙහෙණින් වහනසේට.වහ වහා උතුම් නිර්වාණය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
කොහේද දන්නෑ ඕක තියෙන්නේ
නිවන් අවබෝධ වෙන්න බුදුරජාණන් වහන්සේ වදාල මාර්ගය වඩන්න ඕන, එක එක්කෙනාගෙ හිතලු අනුගමනය කිරීමෙන් නිවන ලබන්නට බැහැ , මැය යන්නේ ,වැරදි දහමක ,😢😢😢😢😢😢
මීවනපලානේ,හිමි , නම් බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන ,ත්‍රිපිටකය නොපිලිගන්නා ,තමන් රහත්යැයි කියා ගන්නා ,මිත්‍යා දෘශ්ටික , ශ්‍රමන වේශධාරියෙක් සරන ගිහින් ඉන්නෙ
Ane mehanin wahansa hodama margaya laba gath oba wahash godak wasanavanthai
Matath godak kemathi
Sasara keti kara ganna athinam loku senasimak
Mehenin wahansa mama thanikada kanthsvak
Mava ganna obabwahansa lagata 🙏🙏🙏budusaranai
පිංවත් මෙහෙණින් වහන්සේ ට මෙම භවයේදීම නිර්වාණ.අවබෝදය ලැබීමට හේතු වාසනා වේවා පතනවා
මොන දේ වුනත් යුටියුබස්ලා ගිහින් මෙහෙම ප්‍රස්න අහන එක වරදියි.මේ වහන්සේ මෙතනට ආවේ සියල්ල අතහැර අමතක කරලා දාලා විටින් විට ගිහින් මෙහෙම ජීවිතය හාරා අවුස්සන එක බොහොම වැරදියි,
සම්පූර්ණ ඇත්ත බණක් භාවනාවක් කරන්න වෙන්නෑ ෆෝන් එකට උත්තර දිදී ඉන්නයි වෙන්නේ😂😂😂😂
එයාටත් අනාරක්ෂිතයි..මේක නවීන මෝස්තරයක් වෙලා .@@SahanJayasinghe-j6i
ඔබ වහන්සේගේ අබිමතාර්තය වූ උතුම් නිවන වහාම අවබෝදවේවා
සාදු සාදු සාදු උතුම් නිවන අවබෝද වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් මෙහෙණින් වහන්සේට ❤🙏🙏🙏🙏
මේ ලෝකෙ විතරයි ආයේ නිවන් නෑ
@@ChandraPathirana-g4jඋබටන්ම් කොම්හත් නැ හ්ම එකම හැමින්නෙ
වි ගවහාම නිවන පූර්ණ වේවා
🙏🙏🙏🙏🙏🙏🙏
@@ChandraPathirana-g4jතමුන් මෙහෙම කියන්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටික අදහස්.
@@ChandraPathirana-g4jඑහෙනම් කුරුසෙ පුම්කෙ ගහන් මැරියම් 😂
මං මේ නිවේදකයාට බොහොම කැමතියි... ඔහුගේ නිවුණු පැහැදුණු පෞරුෂය ඒ ඒ වැඩසටහනට පැමිණෙන චරිතයට උපරිම ගෞරවනීය සාධාරණත්වයක් කරනවා...
නිවේදක යොත් එකයි නිළියොත් ඒකයි
නිළමේ තුමා. 👍
🎉🎉
මේ කතාව බොහොම ආසාවෙන් ඇහුවා.
හැමෝම කරනවා කියලා.
චෛත්‍යය, බෝධිය, බුදුපිළිම තනන්නට ගියොත් තමන්ගේ ජීවිතය මගහැරේනවා . ඒ නිසා මෙහෙණින් වහන්සේට මාර්ග අවබෝධ කරගන්නට පහසුයි.
මෑණියෝ ගත් තීරණය ගොඩක් හොඳයි.
ත්‍රිපිටකය අධ්‍යනය කරන්න ජීවිතය අස්ථීර බව තේරුම්ගෙන අවබෝධ ලබාගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏🌹
Hmm
නිලමේ ගේන වැඩසටහනක් ඉතින් අය කියන්න දෙයක් නෑ. බොහොම වැදගත් අපි දන්නෙත් නෑඅපිට මතක නැති නිළියක් ගැනව දැනගත්තේබොහොම පින් නිලමේ
මේ පින්වත් මෙහෙනින් වහන්සේට නිවෙරදි මග පෙන්වන කල්‍යාණ මිත්‍රයන් මුණ ගැසේවා !!! උතුම් නිවන් මග සාක්ශාත් කරගැනිමට නිවෙරදි මාර්ගය හමුවේවා!!!🙏🙏🙏
එසේය.
විකෘති අධර්මවාදීන්ට හසුවී ඇත.
එසේම මෙහෙණින් වහන්සේ කෙනෙක් නම් නෙවෙයි අනගාරික දස සිල් මාතාවකි.
@ අනිවාර්යෙන්ම .මාත් දන්න නිසා තමයි ලිව්වේ හරිම අනුකම්පාවෙන්.බොහෝ කැපවිම් කලත් නිවෙරදි දර්මය අල්ලා නොගත්තොත් සසර තවත් දිගුයි.වහා වහා නිවෙරදි කල්‍යාණ මිත්‍රයන් හමුවේවා!!! නිවෙරදි දර්මයම කන වැටේවා!!!🙏🙏🙏
Me jeewithe arthawath weematanam niwaradi budumaga danna kalyana mithrayanwahansa kenekge kamatahan labagatha uthui.budunwahanse desu dahama wana abhidarmaya nodanna dharmaya wikurthi karana aya passe yana eka apayagamee weemata magak pamanai.
@chithraniweerasinghe8284
අනිවාර්යයෙන්ම ධර්මය නොදන්න ලෝකයා මොනවා කිව්වත් මේ නිරයගාමී වීමට හේතු තමයි ගොඩක් සකස් කරලා තිබෙන්නේ...
සිවුර දරලත් හරියට ඉන්නැති අය කී දෙනෙක් අපායට ගියාද..
දසසිල් අරගෙන මෙහෙම විකෘති කරද්දී මොන අපායේය න්නද.
@@DSD394පැහැදිලි කරන්න
අවබෝධයෙන් කලකිරීමයි වටින්නෙ මමත් ගිහි උනත් තනිව බොහොම දුරට ධර්මය දියුණු කරනව මේ උතුම් මිනිසත් බවය තුළදීම උතුම් මාර්ගපලයකට පත් වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏
ඇත්තෙන්ම ඔබ වහන්සේගේ ඒ උතුම් මාර්ගය ජයංගන්නට
දිරිය ලැබේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!!ඔබ වහන්සේ ට දිර්ඝ ආයු ලැබේවා !!!!තෙරැවන් සරනයි..🙏🙏🙏🙏
උතුම් වු නිවන බෝහෝ දුර නොවේවා අනේ සාදුසාදු සාදු මටත් මේ උතුම් චිවරය දරාගැනිමට පින් පහල වේවා 🙏🏻🙏🏻🙏🏻
නොනැවතී යන සංසාර ගමන නිමා කරන්නට සිතුණු එක වටිනා දෙයක් මටත් හිතෙනවා කවදා මේ සංසාර ගමන නිමා කරන්නද කියලා ගිහිව ඉඳගෙන මම යම්තාක් උත්සාහ කරනවා ඔබ වහන්සේටත් අප සැම දෙනාටත් නිවන් මඟවම යන්නට ලැබේවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු!!!
අනේ මට මේ මැනියන්ගෙ නො දෙන්න.මාත් ආසයි මහනවෙන්න.
පින්වත් මෙහෙණින් වහන්ස යුතුකම් වගකීම් වලින් මිදෙන්න මටත් ඇත්තෙ බොහොමත්ම ටික කාලයයි මටත් ආසයි ධර්මය සොයන්න .
ජීවිත අවබෝධය මොකක්ද කියනබව වටහාගෙන ඉවරයි
මටත් හැකිවේවා ඔබවහන්සේ යන ගමන යන්න
Matath asai kalakirimak nethiwa gihi gedarin yanta be dharma awabodaya kiyanne akata thama meniyani hema deyakma awabodaya unama thama sasara pin akathu wenne meniyo aththa kiyanne samaharu jiwithe weradunama hithanawa meka thamai karanta oni kiyala aka boruwak
අනේ කොන්ඩේ බූ ගාගෙන ගිහින් සිවුර පොරෝගෙන නිකං කාලා බීලා ඉන්න පුළුවන් අගහිග සේරටම යන්න තියෙන්නේ
නිවන් දකින්න මහණ වෙන්න අවශ්‍යම නෑ ඔබත් පරම නිබ්බාන ධර්මායතනය තුළින් දහම ශ්‍රවණය කර බලන්න.
එදා මේ නිළිය මීරිගම මීවන පලානේ විකුර්ති චීවරදරියගෙන් බන අහල මොලය අවුල් කරන්හිටිය.දැන් කරන්නෙත් මීවන පලානේ විකුර්ති චීවරදරියගේ අධර්මය පැතිරවීමයි....මොවුන් NGO කාරයෝ.මොවුන් පිරිත් නුල් වලට බයයි.පිරිතක් ඇහෙන තැනක් ඉන්නේ නැහැ.මෙල්ගේ ඇගේ ඉන්නේ භූතයෝ..පුලුවන්නම් පිරිත් සජ්ජයනයකට එන්න කියන්න.එයාලට එතන ඉන්න බැහැ,..බුදු දහම අමු අමුවේ විකුර්ති කරන මීවන පලානේ ගෙන් සාසනය බේරා ගනිමු. .......nilame ඔබ කරන්නේ වැරද්දක්..අධර් මය ප්‍රචාරය කර ඔබ ලබන youtube මුදල් ඔබට වගතුවක් වෙනවද?
@@haldummalaurumaya1193 obatath parama paviththra siri sada darmaya vataheva
මේ ගෞතම සම්බුද්ධ ශාසනයේම උතුම් රහත් පලය පූර්නය වේවා අපේ පිංවත් මෑනියන් වහන්සේ ට
ඔබ වහන්සේ මුන ගැසීමට මටද හේතු සැකසේවා...සම්බුද්ධ ශාසනයේ උතුම් සියලු මෙහෙනින් වහන්සේලා වෙනුවෙන් නොබියව වටිනා හඩක් අවධි කල අපේ මෑනියන් වහන්සේ ට සියලු දෙවියන් රකිත්වා ❤
තෙරුවන් සරනයි අපේ මෙහෙනින්වහන්සේට..
දුව නැතිවෙලා ..අතරමං වෙලා හිටපු මගේ හිතට සහනය ලබා දුන්නේ...ජීවත්වෙන්න අරමුනක් දුන්නේ ඔබ වහන්සේ ..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්සේ ට 🎉
අනේ සාදු සාදු සාදු...🎉🎉🎉 ඉක්මනින්ම සැපවත් ප්‍රතිපදාවෙන්ම උතුම් නිර්වානවබෝදයම ලැබේවා...
හිතේ තිබ්බ ප්‍රශ්න ටිකකට හරි අමතක වුනා මේ මෙහෙනින් වහන්සේගේ ධර්ම කතිකාවත තුලින්...ඉදිරියේදී ඔබ වහන්සේව මුණගැහෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.මං හිතනවා ඒක අපේ ගොඩාක් ප්‍රශ්නවලට උදව්වක් වෙයි කියලා...තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
ඔබ වහන්සේ හරියටම හරි අපේ ගෙවල් ලඟ ආරාමයක් තියෙනව හරිම නපුරුයි මෙහෙණින් වහන්සේලට ගහනව මටත් කදානේ දීම පවා එපාඋනා ඔබ වහන්සේ හරිම පංවත් සාදු...සාදු
ආසාවෙන් අහගෙන හිටියා... හරිම වටින කතාබහක්.....බොහොම ස්තුති...
හරිම නිහතමාණී නිලියක් වෙලා ඉදලා ..පැවිදි ජිවිතෙ ගෙවන මෙහෙණීන් වහසෙට නිදුක් නීරොගි සුවය සතුට සැනසිම ලැබේවා දිර්ගායුෂ ලැබේවා බුදු සරණයි දෙවිපිහිටයි 🌻🌷🌺🌻🌷🌺❤❤🙏🙏🙏🙏🙏🙏🙏
ඹබ වහන්සේට මාගේ නමස්කාරය! හරිම සුන්දර සාකච්ඡාවක්.
නිවන් සුව අත්පත් වේවා.
පින්වත් mehenin wahansa ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා යි අදිස්ටාන කරමි
පරම නිබිබාන සුවෙන් සුවපත් වෙිවා අදිස්ටාන කරමි..සාදු.🙏🌹සාදු 🙏🌹සාදු🙏🌹
මේ...මෙහෙනින්.වහන්සේ...හොඳ ..නිහතමානී ..නිලියක්..ඉස්සර ...දැන් .තවත් ....නිහතමානී ..මේ...සිවුරටත්..සාදු සාදු ..සාදු .....උතුම් නිර්වානයට...පත්..වේවා....මෙහෙනින් .වහන්ස
🙏🙏🙏
Ane matath mahana venna aasai, ethumiya inne koheda? Phone no ekak denna
@chamaridias5262 .හැමෝටම .එහෙම .එන්නෙත්.නෑ ..හිතක්..මහන.වෙන්න ..එකට..හොදට .හිත..නිවෙන්න..ඕනේ..මහන
..ජිවිතය රැදෙන්න...පිනක්.තියෙන්නත්..ඕනේ....ජිවිතය ..මෙනෙහි.කරගන්න...හොදට ඉන්න ..හොඳ දේවල්ම.කරන්න ..වැරැදි ..නොකර .ජිවිතය .ගෙනියන්න...ඔයලට .බුදුසරණයී 🙏🙏
ඕන කෙනෙකුට නිහතමානි වෙන්ඩනං සිවුරක් පොරව ගන්න වෙනවා
තෙරුවන් සරණයි අපේ මෙහෙණින් වහන්ස මෑණියන් වහන්ස චතුරාර්ය සත්‍ය අවබෝධ වී නිවන් දොර ලඟා වෙවා
සාදු සාදු සාදු නමස්කාර වේවා පිංවත් මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා
ඔබ වහන්සේට ,,,උතුම්වූ නිර්වාණය සොයායන ගමනට ,,තුණුරුවන්ගේ සරණ බුද්ධ ආශීර්වාදය සියලු සම්‍යක්දෘශ්ටික දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය රැකවරණය මෙන්ම චික්ත ශක්තිය දිරියම වේවා ....🙏🙏🌻🙏🙏🌻🙏🙏🌻.......
ඔය නිර්වාණය තියෙන තැන හොයාගන්න පුළුවන් වෙයිද දන්නෑ කාට කාටත්
@@ChandraPathirana-g4jallage pake tiyenn😂😂
@@ChandraPathirana-g4jමේ වගේ වැදගත් සාකච්ඡාවට නොම comments දාලා monawada ලැබෙන්නේ ....
Anei paw purawaganna apa...me niwan maga awaboda karaganna pina tiyaenna ona...
@@ChandraPathirana-g4jjesuge paka sududa
දිගාසිරි වේවා ....
උතුම් නිවනින් සැනහේවා ...
🙏🙏🙏
උතුම් නිවනින් සැනසේවා 🙏🙏🙏
දැන් TH-cam සෙට් එක පටන් ගනී මෙහෙනින් වහන්සේගේ වැඩසටහන් කරන්න යන්න . මෙහෙනින් වහන්සේ ගැන දැන දැනම එ ප්‍රශ්නම අහන්න යන්න එපා . එතුමියට එතුමියගේ පාඩුවේ සැනසීමෙන් ඉන්නට දෙන්න . 💛
අම්මෝ සිවුරක් දැක්ක ගමන් සේරම දෙනා මුනින් වැටෙනවා
Ow,siwrakata.puluwan minihekwa damanaya karanna@@ChandraPathirana-g4j
Eka atta ,ape රටේම රැල්ල ...dan පටන් gani mehenin වහන්සේ la akramanaya කරන්න ..
ඔව් !!දැන් පිටරට ඉන එව්න් සල්ලි එවන ගනී...ගෑණු පෝලිමේ යය්***ලොකු පෙරහරවල් කරන්න යය් **කම්මැලි හා වැඩ වරද්දාගත්.ගෑණු ඔතන මහණ වෙන්න යය්...හිහ් හිහ් හිහ්
සාදු 🙏සාදු 🙏සාදු 🙏
🙏🙏🙏 පින්වත් මෙහෙනින් වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා🪷🙏🙏🙏🪷 මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🌼🙏🙏🙏🌼
ඉස්සර වෙලාම නිර්වාණය කොහෙද තියෙන්නේ කියල හොයලාා ඉන්න
පිංවත් මෙහෙණින් වහන්ස ...තපෝවනය ධර්ම දේශනා අහන්න ...නිවනින් සැනසීමට විශාල උදව්වක් වෙනවා ...ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාන සම්පත්තිය සාක්ශාත් කරත්වා ...🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
පින්වත් මේහිණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිවන් මග බොහෝ දුර නොවේවා තෙරුවන් සරණයී 🙏🙏🙏
ඔබ වහන්සේට ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍ය ශක්තය ලැබ්වා🙏🙏🙏🙏🙏🙏
පින්වත් මෙහෙනින්වහන්ස ඔබ වහන්සේටඋතුම් නිවන් මග සාක්ශාත් කරගැනිමට නිවෙරදි මාර්ගය හමුවේවා!!!🙏ඔබවහන්සේ යන ගමන යන්න මටත් හැකිවේවා!
ඔබවහන්සේ ,පෙර සංසාරේ පැවිදියේ 🙏හොද පින්වත් මෙහෙනින් වහන්සේ නමක් .සාදූ ,සාදූ ,සාදූ .🙏🙏🙏 ඔබවහන්සේගේ මේ ඇසූ වචන ටික ගොඩාක් වටිනවා.දෙයක් අහන්න ,පෙර පිනක් .ඔබවහන්සේට teruwan සරණයි .🙏🙏🙏.
තෙරුවන් සරණින් යහපතක් ම වේවා !!!නිර්වාණ අවබෝධය ම ලැබේවා !!🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පිංවත් මෙහෙනින් වහන්සේට ඉක්මන් භවයකදීම නිවන් දොරටු විවරවෙිවා 🙏🙏🙏🙏
අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා..
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා මෙහෙණින් වහන්ස..🙏🙏🙏
වෙයි වෙයි සුවපත් ඉදිරියට වසංගත රෝග ආහම
@@ChandraPathirana-g4jපල ජෙසු පුකා😂
එහෙම ිකියන්නඑපා
Mehanin.වහන්සේ .ධර්මය .🙏 praguna.වේවා .උතුම් .නිර්wanaya.අවබෝධ වේවා 🎉
මෙහෙනින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷
සාදු සාදු සාදු උතුම් නිවනින්ම සැනසේවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
පින්වත් මෑණියන් වහන්සේට උතුම් teruwan සරණයි.ඔබවහන්සේ බලාපොරොත්තු වන උතුම් නිවන ඔබවහන්සේata ලැබේවා.
මෙහෙනින් වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏
තෙරැවන් සරනයි ඔබවහන්සේට තවතවත් අයගේ සිත්සුවපත් කිරිමට හැකි වේවා.
උතුම් නිර්වානයම වේවා
ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා
ස්තුතියි, ඔබට, වටිනා සාකච්ඡාවක් ගෙනාවාට. 🪷🪷🪷☸️
දහම තුල හැසිරෙන ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය 🙏
පින්වත් මෙහෙනින් වහන්ස තපොවනය ධර්ම දේසනා යු ටියුබි අහක්න නිවන් දකින්න ඒකාන්තයි තෙරැවන් සරණයි සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
ඔබගේ අදහසට එකඟයි. එකම නිවන් මාර්ගයයි. තෙරුවන් සරණයි. 🙏
සත්තයක්මයි තපෝවන සිත නිවෙන තැන නිවන් දකින්න කාලයයි දේ්සනාවන් මා ලබන ඒ උත්තරීතර නිර්වාණ සුවය අනන්තයි අප්රමානයි සාදු සාදු සාදු 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
සාදු සාදු මෙහෙනින් වහන්ස.වහ වහා නිර්වාන ය අවබෝද වෙිවා තෙරැවන්ගේම සරනයි.
සාදු 🌼🌼සාදු🌼🌼සාදු🌼🌼නමෝ බුද්දාය 🙏🙏🌼🌼💙💙පින්වත් අපේ මෙහේනින්.වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලැබේවා !!!!!!!🙏🌼💙🙏🌼💙නිලමේ මල්ලිට ගොඩාක් ස්තුතියි බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🌼💙🙏🌼💙🙏🌼💙🙏🌼💙🙏🌼💙
සාධූ සාධූ සාධූ සාධූ 🙏🙏🙏🙏🙏🙏 පිංවත් අපෙ මෙහෙනින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!!☸️🙏
උතුම් නිවන් සුවයම වේවා !!!☸️🙏 මේ බුද්ද කපයේදීම උතුම් නිවන් සුවම අත්වේවා !!!☸️🙏☸️🙏
පිංවත් මෙහෙණින් වහන්සේට මාගේනමස්කාරය වේවා .ඔබවහන්සේට නිදුක්නීරෝගිභාවය හා දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .ඔබවහන්සේ බලාපොරොත්තු වන්නාවූ නිර්වාන අවබෝධය කරා ලගාවීමට ඉක්මන් භවයකදීම හැකිවේවා !!!.ඒ සදහා අවශ්‍ය ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !!!🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
මෙහෙණි වහන්ස නිර්වාණා අවබෝධය සාක්ෂාත් කර ගැනීමට ඉක්මනින් හැකිවේවා!
උතුම් නිවන් අවබෝධය ලගා කරගැනීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා තෙරුවන් සරනයි
ඉදිරියට ඔක්කොටම පත්තු කරන්න තමා යන්න වෙන්නේ
@@ChandraPathirana-g4jඅම්මගෙ උට්ටෙ පත්තු ක්‍අරහන් කැරියා😂😂
ඔබ වෙනකොට පිරිමි පාර්ශවය
ජරාකතා කියන හැමෝම සුවපත්වෙිවා
සාදු සාදු සාදු මාගෙ නමස්කාරයම වේවා පින්වත් මෙහෙනින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන් ම නිවි සැනසෙන්නටම ලැබේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස 🙏🙏🙏
ඔබවහන්සේ මීරිගම පරමනිබ්බාන ධර්මායතනයෙන් උතුම් බුදුදහම අරහතුන්වහන්සේගේ පරමපවිතූ සිරි සද්ධර්මය දේශනා කරනබව අපි දන්නවා නිවනට යනමග පහදා දෙන්න ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා කියා අදස්ඨණකරනවා සුවපත් වේවා
අන්න ඉතින් කිරි කලේට ගොම බාල්දියක් හලනවා
😊@@jagathkumara4369
තමාගේ සිත සුවපත් කර ගන්න තමන් ගැන සොයන්න.@@jagathkumara4369
මෙහෙණින් වහන්සේලා වෙනුවෙන් හඬක් නැගීමට ස්තූතියි.
උන් වහන්සේගේ ප්‍රාර්ථනා සඵල වේවා.
ඔබටත් නිරෝගී පැහැබර සුබ අනාගතයක් ම වේවා
තෙරුවන් සරණයි මාත් නාට්‍ය බලලා තියෙනවා ජිවිතේ යන්න පුළුවන් උපරිම සැනසීම ලබාගන්න පුලුවන් එකම තැන
නිහඬ වන අරණේ එතුමියට සිත සුවපත් කරමින් නිවන්මග සොයායන්නට ඉඩ හසර ලැබේවා 🙏
ගෞරවනීය මෙහෙනින්වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය අදිශ්ටාන කරමි.පතන උතුම් බෝධියකින් වහ වහා නිර්වානය සාක්ශාත් වෙත්වා කියා අදිශ්ටාන කරමි.🌸🌸🌸🙏🙏🙏
නිදූක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරමු ඉක්මනින්ම නිවන් අවබෝධ කරගැනීමට වාසනාව ලැබේවා
,මෙයාල බෝධියක් ලඟින් යන්නේ නැහැ.බෝධියට මෙයාල බයයි.එදා මේ නිළිය මීරිගම මීවන පලානේ විකුර්ති චීවරදරියගෙන් බන අහල මොලය අවුල් කරන්හිටිය.දැන් කරන්නෙත් මීවන පලානේ විකුර්ති චීවරදරියගේ අධර්මය පැතිරවීමයි....මොවුන් NGO කාරයෝ.මොවුන් පිරිත් නුල් වලට බයයි.පිරිතක් ඇහෙන තැනක් ඉන්නේ නැහැ.මෙල්ගේ ඇගේ ඉන්නේ භූතයෝ..පුලුවන්නම් පිරිත් සජ්ජයනයකට එන්න කියන්න.එයාලට එතන ඉන්න බැහැ,..බුදු දහම අමු අමුවේ විකුර්ති කරන මීවන පලානේ ගෙන් සාසනය බේරා ගනිමු. .......nilame ඔබ කරන්නේ වැරද්දක්..අධර් මය ප්‍රචාරය කර ඔබ ලබන youtube මුදල් ඔබට වගතුවක් වෙනවද?
පින්වත් මෙහෙණින් වහන්ස ඔබ වහන්සේට උතුම් ධර්ම අවබෝධය ලැබේවා..🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි..🙏🙏🙏🙏🙏
මෙහෙණින් වහන්සේගේ කතා බහ හරිම නිහතමානියි.පුදුමාකාර මානසික සුවයක් දැනුනා.මුණගැහිල කතා කරන්න තරම් ආශාවක් ඇති උනා..අපි වෙනුවෙන් ධර්මය දේශනා කරන්න.ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
මේ උතුම් මෙහෙණින් වහන්සේට ප්‍රාර්ථනා කරනමාර්ග ඵලලාභීත්වය ලැබේවාමේ වැඩසටහන අපට ලබාදෙනනිලමේ ටත් යහපතක්ම වේවා
ඔබ වහන්සේට පතන අවබෝධය ඉතා ඉක්මනින්ම ලැබේවා.සංසාර පුරුද්ද නිවීම පිණිසම වේවා. 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
මෙහෙනින් වහන්සේට උතුම් තෙරුවණ් සරණයි නිලමේ ඔබට බොහොම ස්තුතියි
ඔබ වහන්සේට උතුම් නිර්වානයම
අවබෝධවේවා...
ලස්සන වැඩසටහනක් 🙏🙏
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා මිරිගම පරමනිබ්බානයතනයෙන් ගත් දහම මනාව දෙසනා කිරිමට ශක්තිය දහිරිය අදිශ්ටාන කරමි
@@KumuduKumari-v1u මීවනපලානේ ධම්මාලංකාර නම් ශ්‍රමණ වේශධාරියාගෙ මිත්‍යා දර්ශණයට ඔබත් අහු උනාද
Ehema kiyanna epa
Ahalama sathya dakinna@@udayakodi
අනේ මට ගොඩාක් ලගින් ඉදන් මට උදව් කරපු කෙනෙක් මෙතුමිය❤ ඉස්සර ඉදලම කාගෙවත් හිත රිද්දවන්න කැමති නැති කෙනෙක් . තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණම ලැබේවා 🙏🙏
නිදුක් නිරෝගී භාවය ලැබේවා තෙරුවන් සරනයි භික්ෂූනී වහන්ස 🙏🙏
හරි මාර්ගය ගත්තු ඔබ වහන්සේට තෙරුවන් සරණයි!
ඉස්සරහට ඔක්කොටම සිවුරු පුරෝගෙන හරි මාර්ගයට ගිහින් වාඩිවෙලා ඉන්න එකයි තියෙන්නේ මොකද විඳවන කාලේ ළඟයි
Mevani Uthumiyakage Daru dedena sthiravama Meheniyagena soya balanava ethi. Sadu!! Sadu !!!
මීරිගම ගිහින් හොයල බලන්න.මේ මීරිගම මහලු පුජක මීවන පලානේ ගේ බන පිටපත් රුකඩ මෙහෙණින් වහන්සේ නමක්.මෙයාල ආසවකටවත් ශ්‍රී මහා බෝධිය ,ස්වර්ණමාලි සේයට මෙයාලා නොවේ පය තියන්නේ.පය තිබ්බොත් ශරීරයේ ඉන්න භූතයෝ ආවේශ වෙනවා.පුලුවන්නම් පිරිත් සජ්ජයනයකට ආරාධනා කරන්න.පළාතේ එන්නේ නැහැ.භූතයෝ බැඳන් ඉන්නේ...අපගේ සාසනය විනාශ කරන්න පැමිණි අසිල්වත් ,දුස්ශීල චීවරදරීන් මේ ඉන්නේ..මේ set එකම අපාගත වෙනවා.
හරි මාර්ගයක් කොහේද.
රටේ සෑම හාමුදුරුවෝ වගේම
මෙයත් ගමන යයි.
සියළුම හාමුදුරුවෝ තක්කඩ් හා කට්ටඩි වේ.
ඔබවහන්සේ.නිදුක්වේවා,සුවපත් වේවා,දීර්ඝායුශ වේවා තෙරුවන්සරණයි...🙏🙏🙏
පිංවත් මෙහෙණින් වහන්සේට උතුමි ධර්ම මාර්ගයට ඉක්මණින් යොමු වෙන්න හැකි වෙිවා .දිර්ගායු ලැබෙිවා .🙏🙏🙏
අප පින්වත් මෙහෙණින් වහන්ස, උතුම් නිර්වාණ ශක්තිය ලැබීමට හේතු වාසනා වේවා. සියලු ශක්තිය හා ධෛර්යය ලැබේවා. දීර්ඝායු ලැබේවා.
දළදා සමිඳු පිහිටයි. සාදු සාදු සාදු!!! 🙏🙏🙏
🙏🙏🙏
උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏
තෙරුවන් සරණයි 🙏
සාදු සාදු සාදු
ධර්මඅවබෝධය ධර්ම ශක්තිය නිරතුරැවම ලැබේවා!
ඔබවහන්සේ උතුම් වු නිවනින් සුවපත්වෙත්වා. 🙏🙏🙏
පින්වත් මෙහෙණෙනින් වහන්සේ ට ඉක්මන් භවයක දී නිවන් මග අවබෝධ වේවා
බුදුසරණයි මෙහෙනින් වහන්සේ 🙏🌻🌹🌼🌸💐💮🏵️🌺🙏 සාදු සාදු සාදු 🙏🌺🏵️💮💐🌸🌼🌻🌹🙏
සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනම වෙවා මෙිහෙනින් වහන්සේට නමස් කාරයම නිවන් මග සෝයා වඩින ඔබ වහන්සේට දිර්ඝ අායුම වෙවා මෙි පින් කුසල් නිවනටම හේතු වාසනාම වෙවා මම අාසාම නිවන් මග යන්න එ මගේ පැතුම ස්ටිට වෙවා තෙරැවන් සරනයි නිලමෙි මල්ලිට ස්තුතියි මෙි වගේ වැඩ සටහන් කරනවට පින් ලැබෙිවා සාදු සාදු සාදු බුදු සරනයි හැමෝටම නාමෝ බුද්දාය
දර්මය යේ හරය මැනවින් වටහා ගත් මෙහෙනින්වහන්සේ නමක්. මේ නාලිකාවත් ප්‍රශ්න විචාරක මහතාත් මා ඉතාමත් අගය කරනවා.ප්‍රශ්න ඇසීමත් මනා සන්‍යමයකින් කරනවා. ඔබතුමියගේ ආකල්ප මා ඉතාමත් අගය කරනවා. අපේ රටේ බහුතරයක් මිනිසුන් කරන්නේත්,ස්වමින්වහන්සේලා කරන්නේත් ආමිසයට මුල්තැනදීමක්.
මේ උත්තමාවිය ඉතාමත් ශ්‍රේශ්ටයි. නියම පිරිසිදු නිර්මල බුදු දහම අනුගමනය කරමින් නිර්වනය සාක්ශත් කරගනිමට හැකිවේවා.
තෙරුවන් සරනයි .
එදා මේ නිළිය මීරිගම මීවන පලානේ විකුර්ති චීවරදරියගෙන් බන අහල මොලය අවුල් කරන්හිටිය.දැන් කරන්නෙත් මීවන පලානේ විකුර්ති චීවරදරියගේ අධර්මය පැතිරවීමයි....මොවුන් NGO කාරයෝ.මොවුන් පිරිත් නුල් වලට බයයි.පිරිතක් ඇහෙන තැනක් ඉන්නේ නැහැ.මෙල්ගේ ඇගේ ඉන්නේ භූතයෝ..පුලුවන්නම් පිරිත් සජ්ජයනයකට එන්න කියන්න.එයාලට එතන ඉන්න බැහැ,..බුදු දහම අමු අමුවේ විකුර්ති කරන මීවන පලානේ ගෙන් සාසනය බේරා ගනිමු. .......nilame ඔබ කරන්නේ වැරද්දක්..අධර් මය ප්‍රචාරය කර ඔබ ලබන youtube මුදල් ඔබට වගතුවක් වෙනවද?
. Pirithe kiyenbe monawada? Oya therruma dannawada? Buddhagama kiyanne Maguc ekakda? Oya budu dahama danne naha
ඔබේ කතාව සම්පූර්ණ ඇත්ත@@haldummalaurumaya1193
@@Anonymous-oc6eu😂😂😂😂
සාදු සාදු පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය පතනවා.
උතුම් නිර්වාණයට පත් වේවා මෙහෙණින් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් මෙහෙනින්වහන්සේට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා !
තෙරුවන් සරණයි !🙏🙏🙏