යානය ගිනිගත්තා උන්ගේ භූමියේදී දිවි ගලවා ගත්තා | ඉතිහාසගත නියමු තුෂාර සල්ගාදුගේ මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ธ.ค. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 956

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +277

    හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ එඩ්වින් සල්ගාදු මහතා සහ බණ්ඩාරවෙල විශාකා බාලිකා ව්දුහලේ හිටපු විදුහල්පතිනිය සුමනා සල්ගාදු මැතිණිය දාව හැදීවැඩුණු තුශාර සල්ගාදු මහතා බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විදුහලේ කීර්තිමත් ආදී සිසුවෙකි....

    • @r.s.b2779
      @r.s.b2779 2 ปีที่แล้ว +16

      මම දැකපු එඩිතරම දක්ෂතම ගුවන් නියමුවෙක්. ඔබතුමා නැවත දැකීම සතුටක් ...ඔබට ජය. තෙරුවන් සරණයි !

    • @radayapala6090
      @radayapala6090 2 ปีที่แล้ว +3

      I am very fortunate to have worked with this brave officer . His contribution to defeat the LTTE is not second to any other war hero. I have my highest regard to him

    • @sunilprithirathne9426
      @sunilprithirathne9426 2 ปีที่แล้ว

      Qiplds

    • @TravelWithAki
      @TravelWithAki ปีที่แล้ว +1

      තවත් ගුවන් නියමුවන්ගෙ වීඩියෝ ගේන්න පුලුවන්ද

    • @dimuthdarshaka7985
      @dimuthdarshaka7985 ปีที่แล้ว +1

      Great leader.
      Way you describe things like a film , sharing knowledge that you gained and briefing so exciting.
      Salute you sir being a SLAF as a brave pilot.

  • @amalsamantha
    @amalsamantha 2 ปีที่แล้ว +914

    එකම සිද්ධිය ඊට සම්බන්ධ වූ තවත් කිහිප දෙනෙකු මඟින්ම තහවුරු කිරීම මරු....ඒ විවිධ නිලධාරීන් සොල්දාදුවන් බොහෝ දෙනෙක් මේ වන විට ඔබ හා සම්මුඛ වී තිබීම හරිම වැදගත්.👍

    • @samikaekanayaka4057
      @samikaekanayaka4057 2 ปีที่แล้ว +65

      ඔබත් විරුවෙක් තමා.යුධබිමේ මාධ්‍යවාර්තාකරනය.අවසන්ස⁣ටනේ වෙඩිහඩ මැද..

    • @dileeparanchagoda9573
      @dileeparanchagoda9573 2 ปีที่แล้ว +8

      🔥👍❤

    • @amalsamantha
      @amalsamantha 2 ปีที่แล้ว +18

      @@samikaekanayaka4057 ❤🙏👍👍👍

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +34

      ස්තූතියි අය්යේ ❤️❤️❤️🙏🙏🙏

    • @Kaveen450
      @Kaveen450 2 ปีที่แล้ว +2

      💛

  • @sasmithasankalpa434
    @sasmithasankalpa434 2 ปีที่แล้ว +137

    කර්නල් ලෆීර්...නිතරම ඇහෙන නමක්...සමස්ත මුස්ලිම් ජාතියටම ආදර්ශයක් ගත හැකි චරිතයක්...❤️

    • @arshadnisthamin4203
      @arshadnisthamin4203 2 ปีที่แล้ว +22

      anthimatama Kiyapu Oralosuwa maru karagena giya Yaluwath Muslim - E mage maama Flight lieutenant ALAN MUSTHAFA PACKEER..ehema charitha Godak innawa

    • @mindlk4987
      @mindlk4987 2 ปีที่แล้ว +2

      @@arshadnisthamin4203 ❤

    • @upalislk6553
      @upalislk6553 ปีที่แล้ว +3

      Aniwaryen RIP sir. But still we can not forget your service.. 🙏🙏🙏🙏

    • @dimuthdarshaka7985
      @dimuthdarshaka7985 7 หลายเดือนก่อน +1

      Flight left. Alan Musthafa Packeer gana wisthara tikak kiyanna
      Malli.
      R.I.P Sir. Figt. Let Packeer.
      Ape ratema Brave son.🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @gerrym3183
      @gerrym3183 2 หลายเดือนก่อน +2

      අපේ මේ සමගිය විනාශ කරේ කාලකන්නි රාජපක්ෂ හෝරූ😢😢

  • @gayansudarshana7810
    @gayansudarshana7810 2 ปีที่แล้ว +230

    අපේ හිටිය එඩිතරම දක්ෂතම ගුවන් නියමුවෙක්...ගුවන් හමුදා සෙබලෙක් විදියට මටත් ආඩම්බරයක් ඔබ තුමා නැවත දැකීමත්..ඔබට ජය තෙරැවන් සරනයි🙏

  • @harischandrawijekoon1239
    @harischandrawijekoon1239 2 ปีที่แล้ว +86

    පුදුමාකාර නිහතමානී නිළධාරියෙක් මමත් ගුවන් හමුදාවෙි සේවය කල කෙනෙක් මෙතුමා තරම් සෙසු නිළයන් අගය කල අයෙක් මා දැක නෑ බොහොමත් ස්තුතියි ඔබතුමා ට දීර්ඝායුෂ පතනවා ඔබට

    • @alendon3775
      @alendon3775 2 ปีที่แล้ว +1

      සහතික ඇත්ත කතාව

  • @gaganagunasekara6532
    @gaganagunasekara6532 2 ปีที่แล้ว +89

    අපේ කැප්ටන්! ලොකු ලයින් නැති විනෝදකාමී චරිතයක්!❤🔥🚁

  • @alendon3775
    @alendon3775 2 ปีที่แล้ว +120

    බය නැතුව පියාසර ගමනක් යන්න පුළුවන්. ක්‍රීඩාශීලී විනෝදකාමී චරිතයක්. ඔබට මගේ ආචාරය.

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +77

    දවල්ට ඇග රත්වෙනවා අයියා මේවා බලදී
    ජය වේවා රණවිරුවානනී❤️

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +57

    මෙන්න තවත් පෙනෙන යක්ෂයෙක් .යකුන්ට අපගේ ප්‍රණාමය 💣💣💣💣💣💣💣🦁🦁🦁🦁🦁

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      Thank you 🤝

  • @upulshanthavlog9674
    @upulshanthavlog9674 2 ปีที่แล้ว +100

    හැම කෙනාටම ගරුත්වයක් දීලා තම ක්‍රියාන්විතයන් අපට අහන්න සැලැස්වීම ඔබතුමා බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා 💐

  • @malhandiya
    @malhandiya 2 ปีที่แล้ว +109

    යුද්ධයේ නිමාවේ වාසිය, දකුණට 10%ක් නම් උතුරට 90%ක් තියෙනවා. ගොඩක් දෙනෙකුට නොතේරෙන ඇත්ත කතාව. වීරෝදාර ගුවන් නියමු සල්ගාදු මැතිතුමනි ඔබට සුභ පැතුම්... ඔබ සහ පවුලේ සැමට දීර්ඝායුෂ...

  • @randikarochana3178
    @randikarochana3178 2 ปีที่แล้ว +75

    මගෙ පියත් ගුවන් හමුදාවෙ හිටපු අව් උපදේශයකවරයෙක්
    මට ලමා කාලේ මතකයි යුද්දෙ වෙනුවෙන් රට වෙනුවෙන් කරපු කැපකිරිම අපෙ විරුවො මතක් වෙද්දි ඇස් වලට කදුලු එනවා. ආඩම්බරයි

    • @kalingahemarathnasiri3641
      @kalingahemarathnasiri3641 2 ปีที่แล้ว +4

      Rana.viruwan.apaga.daviwarun.budusaranai

    • @PiyushanTechTips
      @PiyushanTechTips 2 ปีที่แล้ว

      @@kalingahemarathnasiri3641 r4r4r4rs4r4r4r4r4r4r4r4r4r4r4r4a4r4a4a4a4adddddddddddadr4r4r4r4r4arrrr4rrr4r4r4r4r4rrr4r4r4adadr4r4rr4r44rrrs4r4a4

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +100

    🥺 army එකට මිනිස්සු ගොඩක් ආදරේ කරාට යුද්දේ දින්නේ ත්‍රිවිධ හමුදාවම එකතු වුන නිසා කියලා මතක තියාගන්න ඔන දෙයක්.කොච්චර දක්ෂ නිලධාරි,සෙබලු ඉදලා තියනවද මේ පුංචි රටේ...
    හැමදාම වගේ අදත් ස්තුතියි වනැස...🙏
    මේතුමාට සෞභාග්‍යමත් නිරෝගි අනාගතයක් ප්‍රර්ථනා කරනවා.
    අපේ ත්‍රිවිධ හමුදාවට ජිවිතේ තියනකන් ගරුකරනවා...❤️🙏

    • @rohanawellage5965
      @rohanawellage5965 2 ปีที่แล้ว +3

      Good comment. ❤

    • @kamallanka4918
      @kamallanka4918 2 ปีที่แล้ว +1

      @
      Achini Saubagiya Army, navy, ariforce කියන්නෙ පරිපාලන හා රාජකාරි බෙදීමක් පමණයි. ඔවුන්ගේ පොදු නාමය තමයි "ආරක්ෂක හමුදා" යන්න. මේ වැඩසටහන් බලන අයට වැටහෙනව ඇති අවු 30 ක් පැවති යුද්ධය අවු 3 අවසන් කරේ කොහොමද කියල. අවු 30 පුරාවටම අති දක්ෂ , ඉහල කැපවීමක් තිබූ ආරක්ෂක අන්ශ සාමාජිකයින් සමාජිකයි සිටියත්. අති දක්ෂ සැලසුම් කරුවන් සිටියේ නෑ. වත්මන් යුධ හමුදා පති වගේ නලුවන් තමයි ත්‍රිවිධ හමුදාවෙම හමුදාපති උනේ. නමුත් තම මුල් නිලයේ සිටම ත්‍රස්තවාදය හා යුද්ධය අත්වින්ද තිදෙනෙකුට හමුදා තුනේම හා පොලිසියෙ (ඉලන්ගකෝන් මහතා) ප්‍රධානීන් වෙන්නෙ. ඔවුන් අතීතයේ තමන් කනිෂ්ඨ නිලයන් තුල සිටියදී දුටු අඩුපාඩු මගහරවා නව සැලසුම් අනුව යුද කිරීම තමයි මේ ජයග්‍රහනය.

  • @sahanrathnayake8153
    @sahanrathnayake8153 2 ปีที่แล้ว +18

    මගේ මාමාට නිදුක් නීරෝගී දිර්ගායුශ ලැබේවා🤗💖

  • @k.d.h.dunuwara3905
    @k.d.h.dunuwara3905 2 ปีที่แล้ว +54

    "තුශාර සල්ගාදු" ඒ නමෙත් මොකද්දෝ අමුතු ගැම්මක් තියනවා❤️❤️

  • @shashindunimmika862
    @shashindunimmika862 2 ปีที่แล้ว +42

    ශ්‍රි ලංකා ගුවන්හමුදාවට අපි සියලුදෙනා ආදරෙයි වාගේම ණයගැතී.. ඒවාගේම ත්‍රිවිධ හමුදාව වෙනුවෙන්ම පෙනීසිටිමි.. ❤️

  • @sandunchamika3042
    @sandunchamika3042 2 ปีที่แล้ว +134

    මුලතිව් කෑම්ප් එකේ ඉදලා ජිවිතේ බේරගත්ත රණවිරුවෙක් ගේමු අයියේ ඊලගට ❤️

    • @travelwithdhaluj
      @travelwithdhaluj 2 ปีที่แล้ว +3

      Meka oni aniwa

    • @p_nimsara
      @p_nimsara 2 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්‍යෙන්ම ❤️‍🔥

    • @getin6877
      @getin6877 2 ปีที่แล้ว +6

      රණබිමේ විරුවෝ ගෲප් එකේ තියෙනවා තාසජනක ලෙස මුලතිව් කදවුරේ සිට විශේෂ බලකා සිටින ප්‍රදේශයට ආ සෙබලෙක් ගැන බලන්න.එයව ගෙන්නුව නම් හරි

    • @Chamth__D
      @Chamth__D 2 ปีที่แล้ว

      @@getin6877 Fb group ekakd

    • @dilunprasanna1662
      @dilunprasanna1662 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @prageethrathnayake3846
    @prageethrathnayake3846 2 ปีที่แล้ว +78

    මගේ ගමේ හැදී වැඩී ගුවන් හමුදාවේ නාමයට අභිමානයක් එක කරමින් තිස් වසරක ශාපලත් යුද්දයට නැවතීමේ තිත තබන්නට ඔබ කල මෙහෙය සදා මේ ඉතිහාසයේ රන් අකුරින් ලියවී තියෙනවා......සංජීව ආදරණීය අපේ සහෝදරයාටත් මගේ උපන් ගමෙන් බිහිවූ වීර රණශූර නිලදාරිතුමාටත් ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Senaderaperera
    @Senaderaperera 2 ปีที่แล้ว +50

    අහපු සංවේදී කතාවක්.රණවිරුවාණනි ඔබට නිදුක්, නිරෝගී යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.අප ඔබට සදා ණයගැතියි.

  • @sampathbandara7995
    @sampathbandara7995 2 ปีที่แล้ว +13

    ත්‍රිවිධ හමුදාවලම සේවය කල හමුදා සෙබලුන්ගේ මේ වගේ කතා වලින් හොද movie එකක් හැදුවනම් මරු❤️❤️❤️❤️❤️❤️

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +38

    යුධ විරුවන්ට සුපිරිම සමාජීය වටිණාකමක් දුන්නු එකම වැඩසටහන් පෙල, #වණැස"

  • @dilankadassanayake5351
    @dilankadassanayake5351 2 ปีที่แล้ว +66

    මේ වැඩසටහන් මාලාවෙ වැඩියෙන්ම නම කියවුන චරිතයක් ❤️🇱🇰🦁

  • @kandeupul9414
    @kandeupul9414 2 ปีที่แล้ว +47

    සංජීව මල්ලි අදත් සුපිරි වැඩසටහන. 👌👌👌❤❤❤ මුලතිවි සටනින් දිවි රැකගත්ත රණවිරුවෙකුගෙ එකක් ගේන්න ඊලගට. බුදු සරණයි.

  • @janithchathuranga7802
    @janithchathuranga7802 2 ปีที่แล้ว +40

    දවස් දෙකෙන් මම දාපු comment එකට අනුව කටයුතු කරලා තියෙනවා.
    අලුතින් interview කරන කෙනා ගැන කලින් ආපු අය විස්තර කරලා තියෙනවා නම් ඒ කොටස් එකතු කරන්න කියපු දේ කරලා.දැන් මාරම ලස්සනයි program එක. දැන් තවත් ආකර්ෂණීයයි මේ වැඩසටහන.වනැසට ජය🙏

  • @maheshsenarathna2628
    @maheshsenarathna2628 2 ปีที่แล้ว +82

    මංජුල සෝමසිරි ගැන කියන තෙවැනි කෙනා ..... ආඩම්බරයි SF ❤️ එක ගැන අපේ යක්කු

  • @shainmadusanka
    @shainmadusanka 2 ปีที่แล้ว +15

    ගොඩක් පින් සර් ඔයාට😔😔 ලග හිටියනම් දන නමල වදිනවා ඔබ තුමාට...ඇස් වලට කදුලු ආව මගෙ❤

  • @dayalwijeratne3479
    @dayalwijeratne3479 2 ปีที่แล้ว +79

    Dear Thushara, excellent narration. Most humble friend / officer I have ever met . Thank you for recollecting these significant events with shared experiences.
    Thank you Wanesa TV for collecting most valuable information from the war veterans.
    Blessings
    Dayal Wijeratne

    • @kichamendis
      @kichamendis 2 ปีที่แล้ว +3

      Thank ypu to both of you officers and gentlemen. humble God fearing giving credit where credit is due. brave. intelligent.
      role models for youngsters. Thushara said he studied at bamdadwela never mentioned the name of the school. I respect that

    • @Dhanushke1993
      @Dhanushke1993 2 ปีที่แล้ว +2

      Respect sir!

    • @dayalwijeratne3479
      @dayalwijeratne3479 2 ปีที่แล้ว +1

      @@kichamendis thank you 🙏

    • @FB-rm1vw
      @FB-rm1vw 2 ปีที่แล้ว +5

      Sir Dayal , hope you will share your experience trough the Wanesa TV.

    • @thusithajazz6879
      @thusithajazz6879 2 ปีที่แล้ว +2

      Dear Captain! I was privileged enough to do your rosters during 2013-2015 @UL controls. Thank you again for your bravery💐

  • @maheshpushpakumara7668
    @maheshpushpakumara7668 2 ปีที่แล้ว +18

    දිනය නොදා මරන සහතිකය අතේ තියන් හිටපු ඒ තුවාල උන රණවිරුවන්ව බේරගෙන අරගෙන ආපු ඔබට.ඒ පිනම ඇති මතු බුදුන් දැක නිවන් දකින්න...ඔබට දීර්ඝායුස ලැබේවා රණවිරුව...බුදු සරනයි

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +12

    ඔබව දැකීම හරිම සතුටුයි. ගුවන් හමුදාවේ රන් අකුරින් ලියවුනු නමක්. එසේම මල්ලිකාරච්චි සමග මම 94 අවුරුද්දේ වව්නියා හිටිය. ඔබට තෙරුවන් සරණයි.

  • @donwijesuriya5876
    @donwijesuriya5876 2 ปีที่แล้ว +18

    තුෂාර සල්ගාදු විරුවනෙනි ඔබ කල මෙහෙවර සදා අපේ හිත් වල පවතීවි
    සංජීව විරුවෙක් වෙන්න wepon එකක් අතේ තියෙන්නම ඕනේ නෑ
    ඔබත් දැන් විරුවෙක් වී අවසන් අපට වලවී ගිය අතීතය මතක් කරදීමට ගන්නා මෙම වැයමෙදී ❤❤❤❤

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +39

    මෙවැනි රණවිරුවන් ඉතිහාසයේ රන් අකුරින් ලියවිය යුතුයි. රට බේරා ගැනීමට මොවුන් නොවිදිනා දුක් කැපකිරීම් කලේ අපට නිදහසේ හුස්ම ගන්න. රට වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට අපි සදා ණයගැතියි. ඔබ තුමාට දීගායුෂ ලැබේවා ♥️ ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏♥️♥️🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

  • @Royal-Freedom
    @Royal-Freedom 22 วันที่ผ่านมา +1

    රණවිරුවන් වගේම ඒ පවුල්වල අම්මලා තාත්තලා බිරින්දෑවරැ,දරැවන් ඇතුළු සියලු දෙනාම ලොකු කැපකිරීමක් කලා,ඒ සියලු දෙනාටද මාගේ ආචාරය❤❤❤🙏🙏🙏

  • @thilan606
    @thilan606 2 ปีที่แล้ว +28

    වනැස හැම වීඩියෝ එකක්ම බලනව.මේක තමා හොදම එක.❤
    සල්ගාදු සර් රට වෙනුවෙන් ඔබතුමා ඒ ගත්ත තීරණ,සේවයට අපි හැමෝම ණයගැතී.
    තනිකරම ෆිල්ම් එකක් බැලුව වගේ.පැහැදිලි කිරීමත් විශිෂ්ඨයි

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +17

    මැතිදුණි ඔබ තුමා ඇතුලු සදාදරණීය වීරෝධාර රණවිරැවන් සැමදාමත් අප හදවතේ. ඔබටත් පවුලේ සැමටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. ⁣වනෙස සංජීව මහත්මා ඔබට ස්තුතියි. ජය පතමි.

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +19

    තමන්ගේ ගුරුවරු සහෝදර නිලධාරීන්ට සහෝදරයන්ට වගේ ආදරය කරපු,නිර්භිත භය කියන දේවත් නොදන්න ඔබවැනි ගුවන් නියමුවෙක් එක්ක කාලය ගටකරපු අය කොතරම් වාසනාවන්ත වෙන්න ඇතිද,ඔබ තුමන්ට දෙවියන් වහන්සේගේ අශීර්වාදය ලැබේවා!

    • @alendon3775
      @alendon3775 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම සුන්දර චරිතයක්

  • @chamindasampath8811
    @chamindasampath8811 2 ปีที่แล้ว +27

    සුභ දවසක් සුභ අනාගතයක් බලඝනනායක තුමනි අපේ රණවිරුවා කොච්චර නිර්භීත ද ඒ වගේම අව්‍යාජ ද කතාවට කතාවක් ගලපමින් ගැලපෙමින් කාලයේ වැලි තලාවට යට වී තිබු මංජුල සෝමසිරිට නිසි ගෞරවය ලබාදීම සංජීව ඔබ කල උතුම්ම ක්‍රියාවක් 🙏 ස්තුතියි ජයවේවා .

  • @srinathdisanayaka5730
    @srinathdisanayaka5730 2 ปีที่แล้ว +19

    ත්‍රිවිධ හමුදාවේ සියළුම රණවිරු වන්ට බුදුසරණයි

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 2 ปีที่แล้ว +25

    පුදුම භයානක විස්තරයක් මතකයන් හැම රණවිරුවෙකුටම අකුරක් නෑරම මාර මතකයක් ..සමහර තැන් දෙතුන් පාර ඇහුවා ... 🙏💐 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !💐🙏 අපරාදේ කතාව ඉවර වෙන්නේ කියලා හිතෙනවා තව අහන්න තිබුණා නම් ..

  • @hansakadulaj6436
    @hansakadulaj6436 2 ปีที่แล้ว +124

    Wing Comander තිළිණ කලුආරච්චි😓🥺♥️ මගේ මාමා♥️✨

    • @indikamalalasekara85
      @indikamalalasekara85 2 ปีที่แล้ว +3

      පල හුත්තා..

    • @siadalshmary6963
      @siadalshmary6963 2 ปีที่แล้ว +2

      Sathutuyi puthaa oyaage maama gana aadambarayak dhevi pihitayi puthaatath oyaage maamatath

    • @lmaoblunder5225
      @lmaoblunder5225 2 ปีที่แล้ว +2

      *@Indika Mala* lasekara Who are you?

    • @bbnimeshdilhan376
      @bbnimeshdilhan376 ปีที่แล้ว +3

      One of the greatest Mi 24 pilots SLAF had. Salute

  • @quicktaste2560
    @quicktaste2560 2 ปีที่แล้ว +43

    අද හැමෝම නිදහසේ ජීවත් වෙනවා,,,,....මැරුණත් කමක් නැහැ කියලා තීරණයක් ගන්න තරම් අපේ විරුවන්ට මේ දේශය ගැන කැක්කුමක් හැගීමක් තිබුනා..... ආඩම්බරයි,,,,ජාති ජාතිත් අපි ණයයි... 😢😢😢😢

    • @quicktaste2560
      @quicktaste2560 2 ปีที่แล้ว +2

      @Dhammika Chandrasekara ඒකට ලංකාව බේරගත්ත විරුවෝ පලිද? යුද්දේ නොවින්ද කරුමෙට මේ ලෝකේ එලිය දැකපු එවුන් ට ලොකුම ප්‍රශ්නේ කෑම...ඇයි ගෙදර ලිපක් නැද්ද? 😄😄😄😄🤭

    • @chandanawimalaweera5715
      @chandanawimalaweera5715 ปีที่แล้ว

      Kuhakayek innawa kanta tamai ona topita aka welak kanna nathuwa idala tiyanawada uba parayaa

  • @dinudesh9243
    @dinudesh9243 2 ปีที่แล้ว +10

    නොදන්න ගොඩක් දේ එතැනහිටියා වගේම දැනුණා.. ගොඩක් ස්තූතී මෙවැනි වැඩසටහන් අපිට ගේනවට... ❤❤❤🤘🤘

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +19

    තවත් නියම වැඩසටහනක්, ජය වේවා වනැස. ඒ වගේම තුෂාර සල්ගාදු බලඝන නායක තුමා ඇතුලු සමස්ථ ගුවන් හමුදාව මාතෘ භූමිය වෙනුවෙන් කළ සේවයට හදවතින් ස්තුතිවන්න වෙනව ❤

  • @kcfurdy
    @kcfurdy ปีที่แล้ว +15

    සල්ගාදු සර් ඔබගේ mi17 හෙලිකොප්ටර් යානයේ හැසිරවීමේ දක්ෂතාව සියැසින් දැක ඇත්තෙමි....ඔබගේ නිහතමානී කමද
    වරෙක හිතුවක්කාර විනෝදකාමී යානා හැසිරවීම්ද දැක ඇත්තෙමි ..මෙලෙස දක්නට ලැබීම සතුටක්....
    නියමිත කාලයට පෙර සේවයෙන් ඉවත්ව යාම අපරාධයක්...
    මම අහලා තියනවා sf ලා ඔබ තුමා ඉල්ලනවලු සටන්බ්මටම ගිහින් බස්සවන නිසා.
    ඔබ තුමා සේවය හැර

  • @samikaekanayaka4057
    @samikaekanayaka4057 2 ปีที่แล้ว +50

    දෙවියනේ...මේතමයි ගුවන් විරුවෝ..ත්‍රාසජනක ඇගකිලිපොලායන කතාවක්.පුදුම කැපකිරීමක්..නිරෝගි සුවපත්වේවා.වනැස නාලිකාවටත් තුති...!

  • @slknowledgepeek6688
    @slknowledgepeek6688 2 ปีที่แล้ว +15

    ඔබේ උත්සාහය හා කැපවීම නිසා අපිට මෙරට ජීවත් වීමට හැකියාව ඉඩහැර ලැබී ඇත ඔබට ණය ගැතී...........❤️❤️❤️❤️❤️

  • @kavindadesilva4313
    @kavindadesilva4313 2 ปีที่แล้ว +13

    ලක්මව වෙනුවෙන් දිවිදුන්- කැපකිරීම් කල වීරෝධාර යුද සෙබළුන් සදා අමරණීයයි.දැනට ජීවතුන් අතර ඇති ඔබතුමා වැනි සියලුම විරුවන්ටත් ජාතියේ ප්‍රණාමය.

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 2 ปีที่แล้ว +26

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි❤️❤️❤️❤️💖💖💖💖🙏🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you 🤝

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +18

    වැලළ යන අති්තය සොයා බලා අපට ඉදිරිපත් කරන නිවේක මහත්මයාටත් දි්ර්ඝායුෂ ලැබේවා!!

  • @positivemind-gj8lt
    @positivemind-gj8lt 2 ปีที่แล้ว +8

    හම්මෝ මෙයත් එක්ක උඩින් යද්දී මාර ආතල් දෙන්නේ....
    තුෂාර අයියා.....ඔයා නම් සුපිරි වැඩ්ඩෙක්.

  • @radilranasinghe8622
    @radilranasinghe8622 2 ปีที่แล้ว +17

    මුලතිව් සටනින් ජීවිතය බේරගත් විරුවෙක් ගේ කතාව දැනගන්න ආසයි අයියේ..camp එක බිද වැටීම හා සම්බන්ද කතාව සම්පූර්නයෙන්ම දැනගන්න කැමතියි❤️

    • @nirmaanacreation3115
      @nirmaanacreation3115 2 ปีที่แล้ว +1

      Bandage Bakkiya Channel eke thamai full story eka thiyenne.

  • @chandanasilva4857
    @chandanasilva4857 2 ปีที่แล้ว +24

    රටට ණය නැති වීරෝධාර රණවිරුවෙක්. ඔබේ අනාගත කාර්යන් සියල්ල සිතන පතන ආකාරයෙන්ම සාර්ථක වේවා ! වනැස සංජීව සහෝදරයා ඔබ‍ටත් හැමදාම කියනවා වගේ ජයවේවා!

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 2 ปีที่แล้ว +16

    නොදකින දෙවියන් වැන්දට,සැබවින් වැඳිය පිදිය යුතු දෙවිවරු සිහිපත් කරන වැඩසහටන් මාලාවේ,අද කතාව හරිම සංවේදී සහ නිර්භය එකක්...
    හරිම ආඩම්බරයි අපේ ත්‍රිවිධ හමුදාව පිළිබඳව! 💪

  • @sewwandi1909
    @sewwandi1909 2 ปีที่แล้ว +6

    කතාව ගොඩක් ලස්සනයි...
    නිදුක් නිරෝගිමත් සුබ දවසක් වේවා...
    රටේ පවතින කොරෝනා උවදුර දුරු වේවා.....🙏❤️❤️❤️

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว +10

    ඔබ තුමාලා කරන ලද කැපවීමට ජාතියේම නමස්කාරය වේවා !
    සංජීව මහත්මයා ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරණයි !

  • @NONSUCH000
    @NONSUCH000 2 ปีที่แล้ว +26

    සතියට වීඩීයෝ 2 ක් වත් දාන්න පුලුවන්නම් අපි කැමතියි ❤

    • @SisiraKumara-je6xx
      @SisiraKumara-je6xx 2 ปีที่แล้ว +1

      Oba tuma siualuma හමුදා වලට ගරු kala නිහතමානී නිලධාරී tumak dirgausa ලැබේවා

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 2 ปีที่แล้ว +9

    විරෝදාර ගුවන් නියමුවනි 🌹🇱🇰 සහ එම කාර්්‍යය මන්ඩලයට කල මෙහය සදා අමරනියයි, එම සටන් වලදි මියගිය විරැවන් සියලු දෙනා නිවන් සුව !සංජිව ඇතුලු වෙනස කන්ඩයම ගුනත්තමක බව වැඩිකරගනමින් විරයන්ගේ කතාව අප වෙත ගෙන එමබසදහා කල කැපවිම අපගේ ස්තුතිය!

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @gayankrishan6282
    @gayankrishan6282 2 ปีที่แล้ว +5

    බුදු සරනයි නිහතමානී මනුස්සකම දන්න හදවතක් ජයවෙිවා නිදුක් නිරෝගී සුවය ලැබේවා සර්

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +12

    උතුම් තෙරුවන් සරනයි ඔබතුමාට ,දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ සදා අමරණිියයි🌹🌹🌹

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +14

    ඇස් ඉස් මස් ලේ දන් දි් අපට හුස්ම ගන්න රටක් ඉතිරි කර දුන් නුඹලා වැනි රණවිරැවන් නිදුක් නිරෝගි වේවා!!! දි්ර්ඝායුෂ ලැබේවා!!!

    • @indikakumara2964
      @indikakumara2964 2 ปีที่แล้ว

      Good morning kohomada oyata budu saranayi

    • @indikakumara2964
      @indikakumara2964 2 ปีที่แล้ว

      @@wasu..6104 wedada dedaradaaa

    • @indikakumara2964
      @indikakumara2964 2 ปีที่แล้ว

      @@wasu..6104 api nami wedaaa

    • @indikakumara2964
      @indikakumara2964 2 ปีที่แล้ว

      @@wasu..6104 ehemada koheda gama mama nami weda poht city project ekee

  • @lahiru1212
    @lahiru1212 2 ปีที่แล้ว +3

    'War' ෆිල්ම් එකක් බැලුවා වගේ.....! Hats off to a real hero....

  • @ashencharukasinghapura3292
    @ashencharukasinghapura3292 2 ปีที่แล้ว +10

    ඔබ ඇතුළු ඔබේ පවුලේ සියලු දෙනාටම දීර්ඝායු වේවා.කරන කියන සෑම සුභ දෙයක්ම සඵල වේවා.තෙරුවන් සරණයි.🙏🙏🙏❤️

  • @deelchandim698
    @deelchandim698 2 ปีที่แล้ว +24

    මන් අද ඉස්සොරොම බැලුවේ ආදරෙයි හැමදම රණවිරුවන්ට ♥️♥️♥️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you 🤝

    • @sirmrbean755
      @sirmrbean755 2 ปีที่แล้ว

      ඉස්සෝරෝම හැමදාම බලන්න 😁

  • @isurupremasinghe1495
    @isurupremasinghe1495 2 ปีที่แล้ว +8

    Great Sir 🙏
    Iam also proud as an Engine Technician on MI 17 and MI 24/35
    Also as a Flight Engineer on MI 17.
    I have done my very best without war only. Your service so great and more valuable, God Bless u Sir 🙏

  • @yasithdulakshitha1621
    @yasithdulakshitha1621 2 ปีที่แล้ว +17

    [17/12, 3:48 pm] ydulakshitha: රණවිරුවනි ඔබට අපගේ ආචාරය 🙏🙏🙏
    [17/12, 3:48 pm] ydulakshitha: රණවිරුවනි ඔබට අපගේ ආචාරය 🙏🙏🙏
    [17/12, 3:48 pm] ydulakshitha: රණවිරුවනි ඔබට අපගේ ආචාරය 🙏🙏🙏

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 2 ปีที่แล้ว +6

    නියමයි වනැස ...
    මෙතුමන්ලට දීර්ඝායුෂ පාර්තනා කරනවා....❤️

  • @22excell30
    @22excell30 2 ปีที่แล้ว +12

    ඔබ තුමාට දීර්ගායු ලැබේවා... ජාතියේ පිනට පහල වූ ජාතික වීරවරු..

  • @nimalianupama8528
    @nimalianupama8528 ปีที่แล้ว +1

    තුෂාර සල්ගාදු විරුවනනි ඔබකල මෙහෙවර අපෙ රටට මහගු සෙවාවක්. ඔබතුමා හරිම ශක්තිමත් රනසුරයෙක් බුදුසරනයි ඔබතුමාගෙ සෙවයට

  • @samikaekanayake6051
    @samikaekanayake6051 11 หลายเดือนก่อน +1

    මේ අත්දැකීම් වෙන රටකට තිබ්බනම් මේවා ඇසුරින් ත්‍රාසජනක film හදල ලොවක් අල්ලලත් ඉවරයි.කොහොම නමුත් මේ තමයි ජීවමාන විරුවන්.ජයවේවා...ස්තුතියි වනැස😍

  • @dammikagunarathna5935
    @dammikagunarathna5935 2 ปีที่แล้ว +5

    නිහඬ චරිතයක් අපේ එක ගුවන් සිංහයෙක් 🇱🇰 ❤️ආදරෙයි..........

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.
    ස්තුතියි සංජීව.

  • @sampathbandara4644
    @sampathbandara4644 2 ปีที่แล้ว +2

    දීර්ඝායූ වේවා විරුවානෙණි ..... මිය ගිය සියලු විරුවන්හට උතුම් නිවනින් සැනසීම ලැබේවා කියා ප්‍රාර්තනා කරමි.

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +6

    මේ වැඩසටහන ඉතාම වැදගත් වන්නේ අනාගත පරම්පරාව ටයි අනාගත පරපුර ට යුද වීරයින් විසින් කරන විග්‍රහ යන් ඉතාම වැදගත් වෙනව එමෙන්ම එය පාබලහමුදාව විසින් පමනක්ම කළ සටනක් නොවනබවද තහවුරු වෙනව
    උදාර යුධ විරැවන් ජීවිතයේ න් සමුගැනීමට පෙර මේවා සුරක්ෂිත කර තැබීමේ ගවුරවය ඔබ ආයතනයට හිමිවේ.

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +3

    සන්ජීව මේ කරන දේනම් ලොකු පිනක්. ඒවගේම මේ විරුවන් කල කැපකිරීම් , ඒ වේදනාවන් නම් අපිට හිතාගන්නවත් බෑ... ❤️🙏💐

  • @beambox_musick
    @beambox_musick 2 ปีที่แล้ว +3

    වීඩියෝ එක බලන්න කලින් ලයික් කරන්න තරම් මේ වැඩසටහන හිතට වැදිලා තියෙන්නේ ❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +2

    නියම වීරයෙක් ජය වේවා සර් බුදු සරණයි ❤️ කර්නල් ලතීෆ් ශ්‍රී ලංකාකියන්ගේ මහත් අභිමානවත් චරිතයක් 🇱🇰

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +9

    හිටපු ගුවන් සෙබලෙක් හැටියට ආඩම්බරයි.. ඔබ තුමා ගැන.. ජයවේවා.. ඔබ‍ට

  • @duminduranasinghe4831
    @duminduranasinghe4831 2 ปีที่แล้ว +6

    අහන්ඩ දෙයක් නෑ එකෙන්ම පට්ටම වැඩ්ඩෙක් ඉතිම්♥️🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +3

    ශ්‍රේෂ්ට වීර විරුවානෙනි ඔබ‍ කල මෙහෙය සදා අමරණීයයි 🙏♥️

  • @prasadedirisingha2179
    @prasadedirisingha2179 2 ปีที่แล้ว +1

    මව් බිම බේරා ගැනීමට ජීවිත පරිත්‍යාගයෙන් සටන් බිමේ සිටිය ඔබ තුමන් ඇතුළු සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට මේ මව් බිමේ නිදහස බුක්ති විදින දෙකෝට් විසි ලක්ෂයක් ජනතාව ණය ගැතියි,,තුනුරුවන් සරණයි සර් ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටුවේවායි ප්‍රාර්ථනා කරනවා එ වගේම නිදුක් නිරෝගී ජිවිතයක් ලැබේවා ඔබතුමාට ,,,🙏🙏🙏🙏එ වගේම සංජීව මල්ලි කරන මේ මහා කර්තව්‍යයට සැමදාමත් වගේම අදත් ඉදිරිටයත් ස්තුතිය පල කරනවා,,තුනුරුවන් සරණයි මල්ලි ඔබටත්,,

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +2

    අතිදක්ෂ විරෝදාර විරුවෙක් තම ජිවිතය පරදුවට තබා තම යුතුකම අකුරටම කර එතුමාට දිර්ඝායුෂ බුදුසරණයි ❤ WANESA TV ඔබට තූති 🙏

  • @nimalkumara5675
    @nimalkumara5675 2 ปีที่แล้ว +3

    ඔබතුමා විඳපු අත්දැකීම් ගැන පැහැදිලි කරනකොට මම ගොඩාක් දුක් වුනා වගේම පුදුම වුනා.අපි සදා ණය ගැතියි රණවිරු ඔබ සියලු දෙනාටම.ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.දීර්ඝායු වේවා.🙏🙏🙏

  • @genulalakshan6831
    @genulalakshan6831 2 ปีที่แล้ว +3

    Film.මොනාද කියලා හිතෙනවා මේවා.ඇහුවාම .ආඩම්බරයි .ස්තුතියි කරපු හැමදේටම

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว +2

    මේ තවත් වීරෝදාර රනව්රුවෙක් ..
    .ඔබතුමාටත් මාගේ උත්තමාචාරය ...
    අපි සැමදා නය ගැතියි අපේ රනව්රුවන්ට 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +8

    මෙතුමා රට ගැන කතා කරද්දි බොහොම සංවේදී වෙනව රන් අකුරෙන් නම් ලියවෙන ඉතිහාස ගත වීරයො
    අභීත සෙම්පති දීර්ඝායු වේවා.. !! 🇱🇰🙏

  • @dilanthalahiru1747
    @dilanthalahiru1747 2 ปีที่แล้ว +22

    SF එකේ 35ක් ඉන්න එක ලොකුම හයියක් කිවුව වචන ටික❤️

  • @rasyjayasri153
    @rasyjayasri153 2 ปีที่แล้ว +5

    Mr sal... May God bless you and your family...u have done enough for Sri Lanka 🇱🇰🇱🇰 from South Africa

  • @sahanseney134
    @sahanseney134 2 ปีที่แล้ว +7

    Danesh Gunasekera, may he rest easy, was my class mate and a close friend. One of the genuinely nice, stand-up souls you'd ever meet. Hope he and countless other true legends of our time rest easy after their supreme sacrifices.
    Thank you Thushara Salgado, your heartfelt effort deserves nothing by respect and admiration.
    Wanesa TV, I have never missed any of your episodes involving our defences forces brethren. We salute you for bringing their stories to the limelight.

    • @isurunimesh5949
      @isurunimesh5949 ปีที่แล้ว

      I need to know about ftl. Dhanesh Dhanesh Gunasekara.😥😥😥

  • @nadeepdilshan
    @nadeepdilshan 2 ปีที่แล้ว +5

    මේ සියල්ල කැටි කොට පුස්තකයක් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා ❤️

  • @dilankularathna7651
    @dilankularathna7651 2 ปีที่แล้ว +27

    'වනැස' මං දන්නේ මෙච්චරයි,ඔයා මිලියනයට යනවා ඉතාමත් ඉක්මනින් ,එච්චරයි.
    ඔබ ඒ තරමට ලාංකිකයන් හා විදේශ ගත ලාංකිකයන්ගේ සිත් සොරකම් කොට ඇත.
    ඔබගේ වාග් විලාශය හා ඉවසීම,සවන්දීම ඉස්තරම්.

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @prasadkumara4707
    @prasadkumara4707 2 ปีที่แล้ว +78

    ඔබතුමන්ලා දිවිදෙවෙනි කොට රැකගත් මව්බිම අද දේසපාලුවෝ වනසනවා.හිතට දැනෙන දුක කියන්න වචන ගලපන්න බෑ

  • @anuradhadeshapriya7177
    @anuradhadeshapriya7177 2 ปีที่แล้ว +3

    නියම විරයෙක් ඔබ තුමාට බුදුසරණයි ජේසු පිහිටයි අපේ රට බේරගත්තට

  • @hetperera3726
    @hetperera3726 2 ปีที่แล้ว +1

    මොහු සමග මට වැඩ කරන්න ලැබීම සතුටක්,දක්ෂ අහිංසක ඉතා කුඩා සිරුරක් හිමි, ලොකු වැඩ කරුවෙක්,වනියාවට ආටි ගහනකොට මමත් එහෙ හිටියා,
    ජය වේවා

  • @kumarathungaadithya596
    @kumarathungaadithya596 2 ปีที่แล้ว +6

    මේක මිලියනක් වත් බලන්න ඕන කතාවක්💣

  • @ncnuwan5895
    @ncnuwan5895 2 ปีที่แล้ว +3

    නිදුන් නීරෝගී සුව ලැබේවා සියලු විශාමික රණවිරුවන්ට🙏🇱🇰

  • @sriyanimangalika3079
    @sriyanimangalika3079 ปีที่แล้ว +4

    ඒ කතාව අහන් ඉන්නත් අමාරුයි..
    මේ නිලධාරීන්ට කවදාවත් ඒ සිදුවීම් අමතක වෙන්නේ නැහැ..
    අපට සුභවත් ජීවිතයක් ලබා දීමට ඔබ කළ සේවයට අප සදා ණයගැති වෙමු

  • @manelperera9281
    @manelperera9281 2 ปีที่แล้ว +3

    එඩිතර දක්ෂ ගුවන් නියමු ඔබට අපගේ උත්තමාචාරය

  • @harshasudesh4811
    @harshasudesh4811 2 ปีที่แล้ว +3

    38:45 ඔහුගේ සංවේදීතාව, වේදනාව හොදටම දැක්කා.. හරිම සංවේදී මොහොතක්.. ඇත්තමයි

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +11

    දෙවියන් වහන්සේ තමයි රැස්කල පින

  • @ayeshperera4497
    @ayeshperera4497 2 ปีที่แล้ว +1

    ඔහුගේ වචන,වීනීතකම,ඝාම්භීරත්වය,වීරත්වය මැනවින් පෙනෙන කතාවක්.ඔබ තුමන්ලට අපි නයගැතියි.බුදු සරණයි

  • @sumithperera5903
    @sumithperera5903 2 ปีที่แล้ว +2

    ඇත්ත ම කාතාව ත්‍රිෆෝසස් ඔක්කොම එකතුවෙලා තමයි යුද්දෙ දිනුවෙ ❤️❤️🙏🙏 වනැස දීර්ඝායුෂ ලැබේවා ❤️🙏🙏🙏