ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අවසන් මොහොතේ ප්‍රභාව රටින් පන්නන්න ආ විදේශීය නැව පිලිබද ඇත්ත කතාව | Wanesa tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ส.ค. 2024

ความคิดเห็น • 456

  • @kalanamithuru6523
    @kalanamithuru6523 3 ปีที่แล้ว +87

    මට තියන එකම ප්‍රශ්නය LTT එකේ මහ එකා මරලා සති ගානකට පස්සෙත් උන්ගේ බුද්ධි අංශ වගේ එව ක්‍රියාත්මකව තිබ්බාද කියන එක? කවුද එ කෝල් කරේ? ඇයි විස්තර අරන් එන්න කිව්වේ??කොහොමද එපමන රහසිගත තොරතුරක් දුන්න කෙනාගේ සම්පූර්න විස්තර දැනගත්තේ,නාවික හාමුදාව නොදැන එහෙම නාවික හමුදව නමින් කතා කරේ කවුද???

    • @pjaya
      @pjaya 3 ปีที่แล้ว +35

      ඇත්තටම , ඒක සෑහෙන ප්‍රශ්නයක් , ඒකෙන් පැහැදිලි වෙන කාරනා 2ක් තියෙනවා, එකක් නේවි එකේ රහස් තොරතුරු පිටට යන මාර්ගයක් තිබිල තියෙනවා අනික LTTE බුද්ධි අංශ යුද්දෙ ඉවර වෙලත් දරුණු ලෙස කොලඹ ආශ්‍රිතව සක්‍රීයව තිබිල තියෙනවා.

    • @mandodary4544
      @mandodary4544 3 ปีที่แล้ว +7

      meka patta add ekak meya marketing karanne cinek CAMPUS eka ..

    • @sanethmarthos6596
      @sanethmarthos6596 3 ปีที่แล้ว +29

      L.T.T.E. එක තවම සක්‍රීයයි. විශේෂයෙන්ම දැවැන්ත මුදල් ප්‍රමාණයක් අදටත් සංක්‍රමණය වෙනවා. යුදමය වශයෙන් විතරයි උන් පරාද වුණේ.

    • @chathurangikaush553
      @chathurangikaush553 3 ปีที่แล้ว +14

      @@mandodary4544 uba bn me video eken gaththa ekama de ekada

    • @mandodary4544
      @mandodary4544 3 ปีที่แล้ว +1

      @@chathurangikaush553 ou ban aulwage ne

  • @sherikacader3556
    @sherikacader3556 3 ปีที่แล้ว +79

    සැගවීයාමට නොදී මෙවැනි විරුවන් පිලිබඳව රට දැනුවත් කිරීම ගැන ස්තුතියි WENASA 💐💐💐

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @chandimalakmal8433
    @chandimalakmal8433 3 ปีที่แล้ว +53

    කමට් නොදැම්මට දාපු හැම වීඩියෝ එකම බැලුවා ජයවේවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

    • @kaushikaabeysekara1054
      @kaushikaabeysekara1054 2 ปีที่แล้ว

      සිරාවටම ❤️

  • @gagana5929
    @gagana5929 3 ปีที่แล้ว +60

    ඔබතුමා දක්ශ මාද්‍යවෙදියෙක්. මේ රට වෙනුවෙන් ඔබ තුමා මේ කරන්නෙ ඉමහත් සේවයක්. අනාගත පරපුරට දැනගැනීම පිනිස මේ දේ කලයුතුයි. අපි හරිම ආදරෙයි ඔබ තුමාට. මේ කරන සේවය වෙනුවෙන් ඔබ තුමා ඉහලම වැජබෙන්න ඕන. දීර්ගායුශ ලැබේවා සන්ජීව මාද්‍යවෙදිතුමනි. ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 ปีที่แล้ว +29

    කැප්ටන් සර් ට දීර්ඝායු ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏.අයියා ට ආදරේයි 🤗❤️

  • @sajithchameera2908
    @sajithchameera2908 3 ปีที่แล้ว +68

    Ceyline Shipping GM
    තනතුර උසස් වුනාට හරිම නිහතමානී පුද්ගලයෙක්.මම පුද්ගලිකව මුණගැහිලත් තියෙනවා.
    කැප්ටන්කම ඔළුවට ගන්නෙ නැතුව අනෙක් සියළුම සාමාජිකයන් එක්ක සහයෝගයෙන් වැඩකරපු පුද්ගලයෙක්. ඒ බව මට කැප්ටන් එක්ක එකට වැඩකරපු අය කියලා තියෙනවා.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +8

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

    • @sujithroxs1811
      @sujithroxs1811 3 ปีที่แล้ว +4

      Good job කැප්ටන් ....

    • @slj3145
      @slj3145 3 ปีที่แล้ว +3

      good job sir

    • @slnmusic9493
      @slnmusic9493 3 ปีที่แล้ว +5

      ඔව් හරිම නිහතමානී පුද්ගලයෙක්
      මම පුද්ගලිකව මුණගැහිලත් තියෙනවා.
      හැබැයි මේ කැප්ටන් රට ගැන හිතලා නැවේ මාර්ගය වෙනස් කලාට වෙන කිසිම කෙනෙක් එහෙම කරන්නෙ නැහැ ඒක 100%ක් ෂුවර්.
      මොකද මාත් සීමන් කෙනෙක් නිසා තත්ත්වය මොකක්ද කියලා දන්නවා.

    • @ggayan
      @ggayan 3 ปีที่แล้ว +4

      Sajith, very encouraging remarks. Thanks you 🙏🏽

  • @Chamth__D
    @Chamth__D 3 ปีที่แล้ว +47

    රටෙන් සැගවී ගිය තවත් මැනිකක් ඔහුගේ නිහතමානිකමට හා මෙම වැඩසටහන කරන ඔබේත් නිහතමානිකම අගය කරනවා (නොටිෆිය ආපු ගමන් බලනවා )😍

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +42

    විරුවානනී ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ,,ඔබලා නිසා තමයි අපි අද මේ විදියට ජීවත් වෙන්නෙ ,,සදා නය ගැතියි ඔබලාට 🙏❤️💐🙏❤️💐🙏❤️💐✌💪✌💪💐

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

    • @ggayan
      @ggayan 3 ปีที่แล้ว +1

      ඔබට තෙරුවන් සරණයි 🙏🏽

  • @sajanayasas5
    @sajanayasas5 3 ปีที่แล้ว +45

    අදත් මුලින්ම ආවේ ආසාවෙන්
    දුක හිතෙන කතාවක්
    ස්තූතියි සර්♥♥♥
    අපට මේ තොරතුරු දෙනවාට♥♥♥

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +34

    අපි ජීවත් වෙන්නේ,හුස්ම ගන්නේ ඔබතුමන්ලා හින්දා..❤.ඒත් බහුතරයකට ඔබලාව අමතක වෙලා....💔.විරුවනි..අප සදා ඔබට ණයගැතියි🙏❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @traveler9374
    @traveler9374 3 ปีที่แล้ว +16

    මෙවැනි විරුවන් පිලිබදව සැගවී යාමට නොදී අපිව දැනුවත් කරනවාට ගොඩාක් ස්තූතියී ..
    ❤💪

  • @chathurangikaush553
    @chathurangikaush553 3 ปีที่แล้ว +14

    ඔබට ජය වේවා වණැස tv... මේ වීර රණවිරුවාටත් ගොඩාක් ස්තුති.💛💛💛💛💛💛💛

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 ปีที่แล้ว +9

    අතීතයේ සැගවු කතාව අහන්න ලබා දිම පිළිබඳව ගොඩක් පිං මේ නාලිකාවල දිනෙන් දින දිවුණු වේවා ......

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏❤️🙏

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +13

    තමා උපන් රටේ මිනිස්සුන්ගේ ආරක්ෂාව උදෙසා ඔබ කල කැපකිරීමට අප සදා ණයගැති ඔබ තුමන්ට කිසිම කරදරයක් වෙන්නේ නෑ ඔබ තුමාට දිරගයු ලැබේවා ඔබ තුමාට 🙏🙏🙏

  • @thaseafarer1862
    @thaseafarer1862 3 ปีที่แล้ว +7

    ඔබත් මා වගේ වෙළෙඳ නාවීකයෙක් ආඩම්බරයි ඔබ වගෙ විරුවන් මේ පුංචි රටේ ඉන්න එක ගැන..සදා නොමියන විරුවණ් ❤️❤️

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 ปีที่แล้ว +12

    හරිම ලස්සනට ගාමිභිරව වැඩ සටහන පටන් ගන්නේඒ වගේම හරි ආසාවෙන් මෙි වැඩ සටහන් බලන්නේ මෙතුමාගේ රැකියාවෙි රසවත් සහ භයානක දේවල් අපවෙත ගෙන ආවාට බොහොම පින් ඉතාමත් පිුයමනාප නිහතමානි කමට ගරු කරමි ඒවගේම වනස ඹබට ස්තුතිවන්ත වෙමි

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +8

    ස්තූතියි සර් මේ තොරතුරු අපට දැනගන්න සලස්වනවාට.ජය වේවා❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @hashangodage1894
    @hashangodage1894 3 ปีที่แล้ว +11

    අපේ සර්... Capt Gayan Gunawardana ❤️🙏❤️

  • @ParadiseV360
    @ParadiseV360 2 ปีที่แล้ว +3

    වණැස tv නැත්තම් අපි කොහොමද මේ සැගවුන වීරයන් ගැන දැනගන්නෙ.වණැස tv ඔබ කරන්නෙ කල යුතුම දෙයක්.මේක ජාතික මෙහෙවරක් ..ස්තූතියි ඔබට හදවතින්ම
    #වනැස 💪❤️ ආඩම්බරයි

  • @nalijay9461
    @nalijay9461 3 ปีที่แล้ว +5

    විරුවාණෙනි ඔබතුමාට අපගේ ප්‍රණාමය 🙏🙏🙏❤❤❤❤ හැමදාම මේ වගේ වැදගත් සුපිරි වැඩසටහන් ගෙන එනවාට ඔයාටත් බොහොමත්ම තුති අයියේ 🙏🙏❤❤❤ තෙරුවණ් සරණයි සියළු දෙනාටම !

  • @chathura671
    @chathura671 3 ปีที่แล้ว +11

    Adat සුපිරි වැඩසටහනක් දළදා සමිදු පිහිටයි ජයවේවා දෙන්නටම

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @thesailorslife6824
    @thesailorslife6824 3 ปีที่แล้ว +6

    Ceyline Shipping ආයතනයේ ප්‍රධාන අධ්‍යක්ෂක තුමා♥️ ,නාවික ඡීවිතයේ හම්බඋනා නිහතමානීම කපිතාන් වරයෙක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා!

  • @sethsrilanka
    @sethsrilanka 3 ปีที่แล้ว +2

    වසර 30ක ඉතිහාසයේ රණවිරුවන් ජීවිත කැපකිරීමෙන් කළ මෙහෙවරට ජාතියම පින් දෙනවා. ඒ වගේම වක්‍රාකාරයෙන් හදවතින්ම කැපවීමෙන් එක්වුන විශාල සුවිශේෂ පිරිසක් හිටියා. ඒ අතරින් මෙතුමා ජාතියට තම මෙහෙවරක් ඉටුකරේ ජීවිතය ගැනවත් නොහිතා. එය ලංකාවට විශාල දෙයක්. මෙතුමා බලාපොරොත්තු වී ඇත්තේ අදටත් ඒ හිතට එකගව කල යුග මෙහෙවරයි. තම වගකීමයි. ඔබතුමාට තෙරුවන් සරණයි වෙනස ඔබටත් ස්තුතියි මැකීයන සත්‍යය සොයායන ගවේෂණයට.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @sameerajayasanka7270
    @sameerajayasanka7270 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබතුමාට අවදානම නොතකා රට වෙනුවෙන් තොරතුරු ලබා දිම පිළිබඳව

  • @inokaniroshani4976
    @inokaniroshani4976 3 ปีที่แล้ว +4

    හැමදාමත් දාන වීඩියෝ හැම එකක්ම බලනවා අපේ රණ විරුවො මොන තරම් කැප වෙලාද අද මේ විදින නිදහස බුක්ති විදින්නේ දුකයි රටට අහිමි උන තරුණ ජීවිත ගැන ඒ වගේම ආඩම්බරයි තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshanmadushanka3261
    @ireshanmadushanka3261 3 ปีที่แล้ว +29

    අවුරුදු 29න් කැප්ටේන් කෙනෙක් වුනා කියන්නේ කතා දෙකක් නෑ අති දක්ෂයෙක්

  • @lahirubandara9642
    @lahirubandara9642 3 ปีที่แล้ว +9

    ප්‍රභාකරන් මැරිල ගියාට පස්සෙ මෙතුමාට කතා කරේ කවුද කියන එකනම් හොයල බලන්නම වටින කාරනාවක්.
    හොද කතාබහක් ❤❤

    • @ggayan
      @ggayan 3 ปีที่แล้ว +2

      Lahiru, අද වෙනකම් මමත් හොයන්නේ ඒකයි

    • @lahirubandara9642
      @lahirubandara9642 3 ปีที่แล้ว +2

      @@ggayan බැරිද ඔබතුමාට ඔය සමිබන්ධව බුද්ධි අංශ වලින් සහ දුරකථන සමාගමි වලින් උදවිවක් ගන්න.

  • @dda711
    @dda711 3 ปีที่แล้ว +3

    ආසෛ හරිම දුකයි මෙවන් වැඩසටහන් සමාජයට අරන් එන්න.සක්‍තිය වාසනාව වුස්සාහය නොඅඩුව ලැබෙවා

  • @supuntharidu3359
    @supuntharidu3359 3 ปีที่แล้ว +18

    හිතපන් නැවක් එවන්න තරන් ltte එකට සල්ලි අපේ රනවිරුවන් රට එදා බේරා ගත්තේ නැත්තන් ලංකාව ඉවරයි රනවිරුවන්ට ජය

  • @getin6877
    @getin6877 3 ปีที่แล้ว +14

    මනෝජ් ජයසූරිය මහතා සමග P460 ඩෝරා යාත්‍රාවෙන් කල වික්‍රමයන් ගැන වීඩියෝ එකක් ඕනි. දින 2ක් තුල කොටි ප්‍රවාහන හා ප්‍රහාරක යාත්‍රා 4 ක් විනාශ කල කතාව අහන්න ආසයි.💜️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      🙏❤️❤️🙏🙏

  • @yamuna9775
    @yamuna9775 3 ปีที่แล้ว +7

    රට වෙනුවෙන් ඔබතුමා නිර්භයව කල ඒ වීරෝධාර ක්‍රියාවට අපගේ
    ගෟරවනීය උත්මාචාරය .🙏🙏🙏

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +2

    අපේ රටේ හමුදවේ විරුවන් සමග කරන සාකච්ඡා වන් ගෙනෙන්න...
    ... ඔබ තුමාට බොහොම ස්තූති ...

  • @harshakaluarachchi7039
    @harshakaluarachchi7039 3 ปีที่แล้ว +11

    ජයසිකුරු මෙහෙයුමෙදි මන්නකුලමි ප්‍රදේශයේ මෙජර් ජයනාත් ගිනිමැලගෙ රණවිරුව ඇතුළු 2වන කමාන්ඩෝ රෙජිමේන්තුවට එල්ලවුණු ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන වැඩසටහනක් කරන්නකො අයියේ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      විස්තර එවන්න... 0777618418

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว

      1998 da?

    • @harshakaluarachchi7039
      @harshakaluarachchi7039 3 ปีที่แล้ว +1

      @@Bruh-ys3sx ow jayasikuru operation ekedi

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@harshakaluarachchi7039oddusudan killinocchi paranthan bidawatila awrudu 2k tisse allagena issarahata giyapu pradeshaya dawas 2 kakin aye ahini wela vauniyawata pasubasinna une jayasikuru meheume

    • @harshakaluarachchi7039
      @harshakaluarachchi7039 3 ปีที่แล้ว

      Ow jayasikuru operation ekedi tamai oya taram loku vinasayak une ekedi 2nd comando regiment ekata loku vinasayak Una kiyala dannawa eka sambanda kenek me program ekata Genna ganna puluwan nam godak watinawa

  • @dayanhamine7533
    @dayanhamine7533 3 ปีที่แล้ว +1

    ඔබ වැනි. විරැවන් සිරිලක මිස ලොවෙත් නැත.. .. ඔබට . නිරෝගි සුවය සමග දීර්ඝායු. වේවා.. .. මියගිය. රණවිරැවන්. සැමදෙනා යලි අප අතර. ඉපදේවා. . .. මෙවැනි.. වීර. කතා අසන්නට සැලස්වු.. සංජීව.මල්ලිටත් බොහෙම ස්තුති . .

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි මේවැනි තොරතුරු අපිට දැනගන්න සැලසුවට.😊

  • @chamilakarunarathna8895
    @chamilakarunarathna8895 3 ปีที่แล้ว +9

    පලවෙනි කමෙන්ට්,එක 😍 ඉදිරියටත් මේ වගේ සැඟවුන වැදගත් කතාබහක් බලාපොරොත්තු වෙනවා ඔබට ජය

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @user-yi2lr3fr2c
    @user-yi2lr3fr2c 3 ปีที่แล้ว +7

    Covid 19 රෝගය ආසාදනය වී සිටින ලෝක වාසී සියලූම සත්වයින්ට එයින් අත්මිදෙන්නට ශක්තිය dhayiraya labewaaaa❤❤❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว

    ස්තූතී සර් රට වෙනුවෙන් ජය වේවා ❤️ බුදු සරණයි ජේසු පිහිටයි ඔබට 🇱🇰 ස්තූතී නිවේදක තුමා

  • @sandun8441
    @sandun8441 3 ปีที่แล้ว +3

    සමාජ මාධ්‍ය ජාල අතර දැකපු නිහතමානී මාධ්‍ය වරයෙක්. ස්තූතියි වනැස ඔබතුමාට 🙏 මෙවැනි විරැවන්හට අප සදා ණයගැතියි ♥️♥️♥️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @sajithchameera2908
      @sajithchameera2908 3 ปีที่แล้ว +1

      ඒක ඇත්ත.සමහර මාධ්‍යවේදීන් කතාව මැද්දට පැනලා එයා කියවන්න පටන්ගන්නවා.
      (උදාහරණ: චමුදිත)😊
      ඒත් මෙතුමා අවශ්‍යදේ අහලා, විස්තර කරලා ඉවරවෙනකම් වෙලාව ලබාදෙනවා.

    • @sandun8441
      @sandun8441 3 ปีที่แล้ว +2

      @@sajithchameera2908 ඒකනේ අපි notifi එක ආවගමන් නොවරදවාම බලන්නේ. අද සමාජයේ බොහෝ අය නොදන්නා යුද්ධයේ ඉතිහාසය රණවිරුවන් දිවි හිමියෙන් ආරක්ෂා කළ රට ගැන විස්තර අද සමාජය උදෙසා ගෙන ඒම ගැන වනැස ඔබතුමාටත් බෙහෙවින් ස්තුතියි ♥️

  • @sampathwijesinghe4901
    @sampathwijesinghe4901 3 ปีที่แล้ว +2

    ඔබ පරිස්සමි වෙන්න නිලධාරි තුමනි තවත් උන් සෙවිල්ලෙන් ඇති ඔබට බුදු සරනයි

  • @dikafamilykitchen6270
    @dikafamilykitchen6270 3 ปีที่แล้ว +10

    අපේ ප්‍රසංසාව ගෞරවය කැප්ටන් ගයාන් මහත්මයාට😍💐

  • @aluthsuneth1756
    @aluthsuneth1756 3 ปีที่แล้ว +15

    මේ කතා පුලුවන් තරම් ෂෙයා කරමු. මොකද්ද ඒ අබිරහස කියල රටම දැන ගතයුතුයි. රටවෙනුවෙන් ඒ ලබාදුන් තොරතුර රටේ ආරක්ෂාවට ගොඩාක් වැදගත්. ඒනමුත් ඒතුමාට ඇති කල භීතිය හරිම පිලිකුල්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @Nirsterkur
    @Nirsterkur 3 ปีที่แล้ว +3

    So proud of you Capt. Gayan! Enjoyed this insightful interview...

  • @sagaribogahawatta4670
    @sagaribogahawatta4670 3 ปีที่แล้ว +7

    මේ බිමේ නිදහසේ හුස්ම ගන්නා වර්තමාන හා අනාගත පරම්පරා ගණනක මිනිසුන් මේ සියලු රණවිරුවන්ට ජීවිතයෙන් ණයගැතියි. 6ම්වා නිසි පරිදි අනාගත පරපුර වෙනුවෙන් ලියා තැබිය යුතුයි.

  • @rosetm6168
    @rosetm6168 3 ปีที่แล้ว +2

    Great job sir....god bless you and may god protect your family..💜💜💜💜

  • @TheWadanambi
    @TheWadanambi 3 ปีที่แล้ว +3

    Good interview sir. Happy to see you here! God bless

    • @ggayan
      @ggayan 3 ปีที่แล้ว +2

      Hey, thanks Amauri!

    • @TheWadanambi
      @TheWadanambi 3 ปีที่แล้ว

      @@ggayan you are welcome good sir!

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +1

    අට්ටටම අපි මේ ගැන දැනගන හිටියේ නෑ මෙවැනි sagauna වීරයන් තව කොපමණ ඇද්ද ඔබ තුමාගේ චැනල් එකට ගොඩක් ස්තුති 🙏

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 3 ปีที่แล้ว +3

    දක්ෂ කපිතාන් වරයේක් ජය වේවා

  • @nihalperera2755
    @nihalperera2755 3 ปีที่แล้ว +2

    Thank you sir, we are proud of you,, we are salute you 🌹🌹💐Almighty God blessings you and your family 🙏🙏🙏( London, nihal, nadi, nimila, Rose, and Douglas)

  • @ajithboc3249
    @ajithboc3249 3 ปีที่แล้ว +1

    සැඟවුණු කතාවක්..
    කැප්ටන් මහත්තයා රට ජාතිය ආගම වෙනුවෙන් කල මෙහෙවරට එතුමගේ පවුලේ අයටත් උප උපන් ජාති පින් ..
    සැඟවුණු කතාව අපිට ගෙන ආව Wanesa නිවේදක මහත්තයාට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @roashanvithanage5869
    @roashanvithanage5869 2 ปีที่แล้ว

    Good job sir. THANK you very very much

  • @deviranasinghe8629
    @deviranasinghe8629 3 ปีที่แล้ว +2

    ඔබටත් , ගයාන් ගුනවර්ධන මහත්මයාටත් ස්තුතියි . 🙏

  • @malkakannangara9280
    @malkakannangara9280 3 ปีที่แล้ว +2

    ඔබතුමා නිර්භීත මිනිසෙක්.ගොඩක් ආඩම්බරයි.ගොඩක් සතුටුයි.තෙරුවන් සරණයි.

  • @buddithajanidu1396
    @buddithajanidu1396 3 ปีที่แล้ว +1

    සමාජය නොදත් මෙවැනි වැදගත් කතාවන් දන්නා අය සමඟ සැඟවී යාමට ඉඩනොදී සමාජය ඉදිරියේ හෙලිදරවු කිරීමට මෙවැනි වැදගත් වැඩසටහන් කිරීම පිලිබඳ WANESA TV ඔබතුමාට අපගේ ස්තූතිය..🙏🙏🙏🙏🙏🙏👌👌👌👌✊✊✌✌✌👍👍👍👍👍👍👍👍 රට රකින්න දායක වුන මෙවැනි නිලධාරී රණවිරුවන්ට අපගේ හදපිරි ප්‍රණාමය... 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👊👊👊👊👊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ වනැස TV දිගටම මේ වගේ වැදගත් කතා ගෙනඑන්න.... ජය වේවා !!!!!😁😁😁😁✋✋✋😊😊😊😊❤❤❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @MrAmeesha
    @MrAmeesha 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තූතියි මෙවගෙ video දනවට.....👌💖

  • @Sameewithsouthkorea1
    @Sameewithsouthkorea1 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින මනුස්සයෙක් රටේ වාසනාවට පහල උනු මනුස්සයෙක්🙏

  • @Myhand2001
    @Myhand2001 3 ปีที่แล้ว +2

    සුපිරිම youtube චැනල් එකක් මේක ..අපි ආස යුද්දේ දේවල් වැඩිපුර මේ වගේ දානවට ...❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @galketiyage
    @galketiyage 3 ปีที่แล้ว +1

    Cheers to capt.gayan gunawardena ,,excellent gentlemen .

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว +2

    යුද්ධයට සකිුයව දායක වෙලා රට වෙනුවෙන් කල සේවය අගය කරමි. හැබැයි සහෝදරයා ඔබ අන්තිමට කියපු දේ හරි. රට ජාතිය වෙනුවෙන් යුතුකම කලා මිස පැසසුම් බලාපොරොත්තු උනේ නෑ. ඒ වචන ටික හරි අගෙයි.රට ජාතියට ආදරේ කරන්න, පෙනී සිටින්න පදවි තනතුරු අවශ්‍ය නොවෙි. Respect Sir .

  • @janakasanadakelum2913
    @janakasanadakelum2913 3 ปีที่แล้ว +5

    හැමදාම 🔥මේක තමා Reaction එක

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว

    ඔබ තුමා රට වෙනුවෙන් කරපු දේට සිංහලේ රකිනවා අපේ හදවතේ ඉන්න සදා අවංයෙක් ඔයා තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න

  • @tilakwidan6304
    @tilakwidan6304 3 ปีที่แล้ว +2

    ඔබ අපේ රටට අඩම්බරයක්

  • @delshannex8330
    @delshannex8330 3 ปีที่แล้ว +9

    ලන්කාවේ වටිනම මාදද්‍්‍ය වෙිදියෙක්

  • @jmmobile9423
    @jmmobile9423 3 ปีที่แล้ว +1

    Wenasa t.v. Adarei obata"Oba Nihada Niwedakayek💪💪Jaya wewa.....?

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 2 ปีที่แล้ว

    මෙම වීර රණවිරුවන් ගැන වචනයක් වත් නොකිව්වොත් අපරාධයක් ලොකු සේවයක් කර තිබෙනවා ..🙏💐 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! 💐🙏

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 3 ปีที่แล้ว +1

    Thank you captain. Theruwansaranai obasiyaludenatama!

  • @menukadaham3146
    @menukadaham3146 2 ปีที่แล้ว

    බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️ඔබතුමාට❤️❤️🙏🙏💗💗 සහ නිවේදකතුමාටත්🙏

  • @prabhathbuddhika4457
    @prabhathbuddhika4457 3 ปีที่แล้ว +2

    Thank you for bringing this story. May the blessings of triple gems be with him. Thank you Wanesa TV. 👍🇱🇰

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @kal869
    @kal869 3 ปีที่แล้ว +19

    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහගේ අවසාන මොහොතේ 8th man team එකේ හිටපු කෙනෙක් සමග video එකක් කරන්න!!! Plzzzzz

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

    • @kosalapradeep5369
      @kosalapradeep5369 3 ปีที่แล้ว +3

      මමත් කලින් කිව්වා තාම නෑ😶

    • @mayumayuri1688
      @mayumayuri1688 3 ปีที่แล้ว +2

      I am also like it

    • @Dasun-tharaka
      @Dasun-tharaka 3 ปีที่แล้ว +5

      විශ්‍රාම යනකල් ඉන්න වෙනව ඉතින්. ආවට ගියාට කතා කරන්න බෑ ඒව ගැන

    • @amithakanchana1143
      @amithakanchana1143 3 ปีที่แล้ว

      ඔව් අනිවර්‍යෙන්

  • @offroadlover2976
    @offroadlover2976 3 ปีที่แล้ว +5

    මේ වගේ දේවල් රටේ ඉන්න අලුත් පරම්පරාවට ගෙන එන එක ලොකු දෙයක් ❤️❤️❤️
    Unlike කරන කාලකණ්ණි 🐕 ත් ඉන්නො

  • @mkeranga9128
    @mkeranga9128 3 ปีที่แล้ว +2

    මිහිපිට දෙවියන් ...🙏🙏🙏

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 ปีที่แล้ว +4

    Thank you Wanesa TV😍❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

  • @chamindajayanath8261
    @chamindajayanath8261 3 ปีที่แล้ว +4

    මට මෙතන සැක හිතෙන පාර්ශවයන් කීපයක් ඉන්නව...1. ප්‍රභාකරන් මුදවාගැනීමට උත්සාහ කල විදේශීය රටකට අයිති චරපුරුශ සේවාවක්... 2.එල්.ටී.ටී.ඊ යෙහිම තවමත් ඉතිරිව තිබූ චරපුරුශ සේවයට අයිති යම් කෙනෙකු හෝ කන්ඩායමක්....3.එල්.ටී.ටී.ඊ යට යම් සබදතාවයක් ඇති ආරක්ෂක අංශයේම යමෙකුගේ හෝ කීපදෙනෙකුගේ ක්‍රීයාවක්...නමුත් කුමන හේතුවක් මත හෝ මෙහි සත්‍ය අර නාවික නිළධාරියා පවා වසන්කිරීමට තැත්කල බව දැනෙනව... මේ හැමදේටම වඩා එදා නාවික හමුදාව තුල පැවති වශ්වාසනීයත්වය පිලිබව විශාල ගැටලුවක් මට මේ කතාව තුලින් නම් විද්‍යාමාන වෙනව....

    • @slboy.5155
      @slboy.5155 3 ปีที่แล้ว +1

      හමුදාවේ සමහර රහස් එලියට දෙන්නෙ නෑ.හොද හෝ නරක.පරිස්සම්වෙන්න කියපු එකම ඇති.ඉතිරිය එයාල බලාගන්න නිසා.

    • @ravishasudda7762
      @ravishasudda7762 3 ปีที่แล้ว +1

      සමහර විට මෙතුමා වැඩ කල නැවේ සමාගමෙන් තොරතුරැ ගන්න ඇති. කොටි නැවත් තවත් නැවක් ගමන් මාර්ගය වෙනස් කරලා ( nawa yana destination eka watena nisa ) සැක හිතිලා තොරතුරක් දෙන්නත් ඇති. එක navy එකට අහු වුනාට පස්සේ කොටි ඔත්තු කරුවෝ සමාගමෙන් නැවේ පණිවිඩ අරගෙන මෙතුමගෙන් පලි ගන්න හදන් ඇති. මොකද නැව් වල black box වගේ එකක් තියෙන නිසා bridge එකේ හුවමාරැ වෙන තොරතුරු record වෙනවා. ඕවා සමාගමෙන් සල් ලි දිලා ගන්න ඇති.

    • @chamindajayanath8261
      @chamindajayanath8261 3 ปีที่แล้ว

      @@ravishasudda7762 ඔව් එහෙම වෙන්න බැරි කමකුත් නැ....මොකද මම අහල තියෙල හැටියට ඒ කාලේ එල් .ටී.ටි.ඊ එකේ බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් කියන ත්‍රස්තවාදියගේ ටොසී කියන බුද්ධි ඒකකය ඉතාප්‍රභල ලෙස සක්‍රීයව සිටිය...ඇතැම් කාල වල අපේ ආරක්ෂක අංශවල බුද්ධි ඒකකයන්ටත් වඩා ඉදිරියෙන් එවුන් සිටිඅවස්ථාත් තිබුණ (දේශිය සහ විදේශීය ලෙස)...හැබැයියුද්ධයෙ අවසාන වසර කිපයෙදී අපේ බුද්ධ අංශ ඔවුනට නිසි පිළිතුරු ලබා දුන්න...රටපුරා විසිර සිටිව ත්‍රස්ථ චරපුරුෂ ජාලවල සාජිකයින්ගේ සිරුරු රටේ ඇතැම් තැන් වලින් පවා හම්බ වෙන්න ගත්ත...ඒ කියන්නෙ ඔවුන්වත් දන්නෙ නෑ ඔවුන්ට මොකද වෙන්නෙ කියන එක...එතරම්ම අපේ බුද්ධි අංශ ශක්තිමත් උනා.....හැබැයි අපට අමතක කරන්න බැරි දෙයක් තමා ලෝකයේ ඕනැම සන්න්ද්ධ අංශයක ඇතැම් විට ඩබල් ඒජන්ට්ල ඉන්න පුළුවන්කියන එක...අපේ ආරක්ෂක අංශතුලටත් එවන් කීපදෙනෙකු හෝ ඇතැලත්ව සිටිය කියන එක අපට බැහැර කරන්න බැරි කාරනාවක්...

  • @ranaya640
    @ranaya640 3 ปีที่แล้ว +5

    නියමයි අදත් සුපිරි කතාවක් ....❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

    • @lifewithnature2643
      @lifewithnature2643 3 ปีที่แล้ว

      අලුත් වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ 😀❤️

  • @nalinsudarshana155
    @nalinsudarshana155 3 ปีที่แล้ว +4

    Your channel doing absolutely fantastic job no one ever done anything like this before
    Hats off to you keep up the good works 👌👌👌

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 3 ปีที่แล้ว +1

    ,,හොදටම කරනවා♥️♥️♥️🙏

  • @kasunudara4824
    @kasunudara4824 3 ปีที่แล้ว

    Captain Gayan, ඉතාම නිහතමානී මහත්මයෙක් .Ceyline ආයතනය හරහා ගොඩක් දේශීය නාවිකයන්ට නිර්ලෝභීව උදව්කරපු කාරුණික කෙනෙක්.ඔබට නිදුක් නීරෝගී සුව දිවියක් .තෙරුවන් සරණයි

  • @herbatmendis6240
    @herbatmendis6240 3 ปีที่แล้ว +2

    ජයවේවා 👍🙏

  • @dilhanranasinghe645
    @dilhanranasinghe645 3 ปีที่แล้ว +1

    Well done,we salute with all our herats.

  • @adithyaisura3938
    @adithyaisura3938 3 ปีที่แล้ว +1

    ඔබතුමාට පින් කියලා තමයි කියන්න තියෙන්නේ..💕

  • @user-us1vx4uk1v
    @user-us1vx4uk1v 3 ปีที่แล้ว +2

    දීර්ඝායූ වේවා

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +4

    අදත් ගොඩක් හොද වීඩියෝ එකක් ගෙනත් ,,😍👌,,ඔබ ඇතුළු සියලුම දෙනාට බොහෝම ස්තුතියි තෙරුවන් සරණයි 🙏❤️🙏❤️💐

    • @pathtv3982
      @pathtv3982 3 ปีที่แล้ว +1

      අපි බලන් හිටියේ නේද අක්කෙ 😁

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි අදහසට ❤❤❤❤❤❤👍👍👍👍👍

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +1

      @@pathtv3982 මම වීඩියෝ notification එකේ දැක්ක ගමන් මල්ලිව මතක් උනා 😊

    • @user-rv1rm3ov5n
      @user-rv1rm3ov5n 3 ปีที่แล้ว +1

      @@pathtv3982 මැච් එක බැලුවේ පොඩ්ඩයි වැඩක් නැහැ නේද

    • @pathtv3982
      @pathtv3982 3 ปีที่แล้ว +1

      @@user-rv1rm3ov5n ඔව් ඒක කම්මැලි 😁

  • @jdcreationwithjeewanthi9330
    @jdcreationwithjeewanthi9330 3 ปีที่แล้ว +2

    සුන්දර මිනිසුන් එක්කාසු කරගෙන ආඩම්බර අතීතයක් මෙනෙහි කරමින් ඔබ යනගමනට සුභපැතුම්.මේක හරියට වසර 30ක යුද්දය කියන ලොග් සටහන මුල ඉදල පෙරලනව වගේ වැඩක්..

  • @learningenglish9316
    @learningenglish9316 3 ปีที่แล้ว +12

    මේවා පුදුම කථා
    රැසියාව මේව චිත්‍ර පටි,නව කථා,හැටියට විවිධ භාෂා වලින් පල කරල තියනව ඇයි අපට බැරි ඒව විදේශ රටවල විකුණනවා.

  • @KaKa-sq3vh
    @KaKa-sq3vh 3 ปีที่แล้ว

    හිතන්න බොහෝ දේවල් මේ කතාවන් තුල තවම ගැබ් වෙලා තියෙනවා ....ඔක්කොම වීඩියෝ එක බලන්න කලින්ම මම කොමෙන්ට් කළේ ....මම ලෙබනනයේ සිට....ඉතිරි ටික හෙටට...වනැස ටී වී ඔබට බොහොමයක් ස්තුතියි ..මෙවැනි වැඩසටහන් අපිට ගෙනෙනවට ...💖💖🌷🌷🌷🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @WonderWorldChannel
    @WonderWorldChannel 3 ปีที่แล้ว

    බොහොම වැදගත් සාකච්ඡාවක් සහෝදරයා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @gayanprasad7509
    @gayanprasad7509 3 ปีที่แล้ว +1

    අපේ ගයාන් සර් ❤️❤️❤️❤️❤️ ආදරෙයි සර් බුදු සරණයි ...😍😍

  • @kawingabandara7762
    @kawingabandara7762 3 ปีที่แล้ว +2

    උදාවූ සාමය සදාකල් රැඳේවා

  • @rajeewawickramahewage8278
    @rajeewawickramahewage8278 3 ปีที่แล้ว +1

    Proud of you sir.

  • @DarshaniWeerakoon-fg1wj
    @DarshaniWeerakoon-fg1wj 4 หลายเดือนก่อน

    Obathumata budusaranai

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 2 ปีที่แล้ว

    Jayawawa budu saranaii..🙏

  • @darshanaamarasingha6780
    @darshanaamarasingha6780 3 ปีที่แล้ว +1

    සමහර දේවල් වෙන කවුරුවත් දැනගන් නැතුව ඒ මිනිස්සු එක්කම පොලොවට පස් වෙලා යනව. ඒ ආපු call එකටත්, call කරපු කෙනාටත් වෙන්න ඕන ටික වෙන්න ඇති. ආය කවදාවත් ඒ ගැන ඔයිට වැඩි දෙයක් අහන්න වෙන් නෑ. හොයන්න යන්නත් එපා. ❤️❤️❤️

  • @liyanageparakramaperera7139
    @liyanageparakramaperera7139 3 ปีที่แล้ว +1

    Respect Sir u a real hero teruwansarani u a family take care

  • @yankee4436
    @yankee4436 3 ปีที่แล้ว +1

    සුපිරි චරිතයක්❤️

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +2

    Great ❤

  • @everythingtv5628
    @everythingtv5628 3 ปีที่แล้ว +1

    තුම්මුල්ලෙ පද්මෙ ගැන වැඩසටහනක් කරන්නකෝ 👏👏👍

  • @devindacdkm1271
    @devindacdkm1271 3 ปีที่แล้ว +5

    මේක ඇත්තටම හොද චැනල් එකක්... මම අසාවෙන් ඉන්නේ views 1M වෙනකන්...♥️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @roshanperera9292
    @roshanperera9292 3 ปีที่แล้ว

    Great job thanks 🙏.