සුපිරි ගුවන් නියමුවාගේ ඉරණම තීන්දු කළ කොටි මිසයිලය | Mi 24 Helicopter Crash | Sri Lanka Air Force

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • කොටි මිසයිල ප්‍රහාරයේ සැබෑ දර්ශන සහිතයි.
    ජයසිකුරු සේනාවන් කනගරායන්කුලමේ සිරවී සිටියදී ඊසානදිග මෝසම් වැස්ස සක්‍රිය වූ බැවින් දෙපාර්ශවයටම ආක්‍රමණශීලී මෙහෙයුම් කරා එළඹෙන්නට හැකියාවක් ලැබුණේ නැහැ. මේ අතර වව්නියාවේ සිට අලිමංකඩ දක්වා සෙබළුන් පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ එම්.අයි. 17 හෙලිකොප්ටර් සමූහයකට ආරක්ෂාව සපයමින් පියාසර කළ එම්.අයි. 24 හෙලිකොප්ටරයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කොට එය විනාශ කර දමන්නට ත්‍රස්තවාදීන් සමත් වුණා. අංක 9 බලඝණයේ පළමු ලාංකික පියාසර පුහුණු උපදේශකයා වූ ස්කොඩ්‍රන් ලීඩර් තිළිණ කළුාරච්චිට සිය ජීවිතය අහිමි කළ එම අවාසනාවන්ත ගුවන් ගමනේ කතාවයි මේ.
    CH 619 Mi 24 has been tasked to escort three Mi 17s carrying 90 Army personnel, from Vavuniya to Elephant Pass on 10th November 1997. A small LTTE group that had infiltrated the defences of the military successfully shot down the Mi 24 Helicopter which was piloted by Squadron Leader Thilina Kaluarachchi and Flying Office Dhanesh Gunasekara, when it was crossing Kokkilai lagoon. The senior subaltern had sacrificed his life on the scene and the junior subaltern later succumbed to the filled lungs.
    #army #navy #airforce
    Sources:
    Road to Nandikadal by Major General Kamal Gunaratne
    Sunday Times, Situation Report on 16th September 1997 - Sacrifice Amidst Sleaze by Iqbal Athas (www.sundaytime...)
    Video Courtesy:
    Associated Press (AP)
    Eelam View
    Aljazeera
    Sri Lanka Rupavahini Corporation (SLRC)
    Independent Television Network (ITN)
    Sri Lanka Army
    Sri Lanka Navy
    Sri Lanka Air Force
    AFP
    Image Courtesy:
    Sri Lanka Army Media
    Sri Lanka Navy Media
    Sri Lanka Air Force Media
    Air Vice Marshal (Retd) AM De Zoysa
    SPA Photography
    Mr. Harsha Gamage
    Mr. Rogier Westerhuis
    Mr. Suresh A Atapattu
    Mr. Ivan Voukandinov
    One or more of the following music tracks are used in this video
    -
    Music: Earthy Crust - Jingle Punks (No Copyright Music) • Earthy Crust - Jingle ...
    -
    -
    Music: Pucker Up - Jingle Punks (No Copyright Music)
    • Pucker Up - Jingle Pun...
    -
    -
    Music: March to Victory - Silent Partner (No Copyright Music)
    • March to Victory - Sil...
    -
    -
    War by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/gosoundt...
    Music promoted by Audio Library • War - GoSoundtrack (No...
    -
    -
    Music: Action Hero - Jingle Punks (No Copyright Music)
    • Action Hero - Jingle P...
    -
    -
    Music: Tribal War Council - Doug Maxwell, Media Right Productions (No Copyright Music)
    • Tribal War Council - D...
    -
    -
    Mystery by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/mystery-...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Dramatic Orchestral by JP Bianchini jpbianchini.com
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/-dramati...
    Music promoted by Audio Library • Mystery - GoSoundtrack...
    -
    -
    Epic Theme No. 2 "Majestic/Epic" by Steven O’Brien / stevenobrien
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/epic-th...
    Music promoted by Audio Library • Epic Theme No. 2 - Ste...
    -

    -
    Red by Scott Buckley / scottbuckley
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CTbbnD
    Music promoted by Audio Library • Red - Scott Buckley (N...
    -
    -
    Somewhere In Nature by Simon More / user-73416670
    Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
    Free Download / Stream: bit.ly/2CDmNO2
    Music promoted by Audio Library • Somewhere In Nature - ...
    -
    -
    Emotional by GoSoundtrack
    Creative Commons - Attribution 4.0 International - CC BY 4.0
    Free Download / Stream: bit.ly/_emotional
    Music promoted by Audio Library • Emotional - GoSoundtra...
    -
    -
    Death of Kings 2 by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/
    -
    -
    Hero's Theme by Twin Musicom is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: www.twinmusicom...
    Artist: www.twinmusicom...
    -
    -
    Heroic Age by Kevin MacLeod is licensed under a Creative Commons Attribution license (creativecommon...)
    Source: incompetech.com...
    Artist: incompetech.com/

ความคิดเห็น • 68

  • @ypckumara9405
    @ypckumara9405 ปีที่แล้ว +16

    සෑම් මිශයිල 13 ගැහුවා එකක් නේවි එකේ බෝට්ටුවකට ඉතිරි 12 ගුවන් යානා වලට ,අපේ බුද්ඩි අංශය අනතුරු ඇගෙව්වා නමුත් අපේ ඉහළ පෙලේ නිලධාරීන් පිලිගත්තේ නෑ අන්තිමේදී අපිට දක්ශ නිලධාරීන් අහිමි උනා 😭😭 සියලුම රණවිරුවන් සදා අමරණීයයි ♥️♥️ ❤❤❤❤❤

  • @kandeupul9414
    @kandeupul9414 ปีที่แล้ว +40

    සිද්දිය වෙනකොට මම කෝකිලායි කදවුරේ නාවික අනු කන්ඩයේ සේවය කල නාවිකයෙක් 😔😔😔

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +7

      චිරං ජයතු රණවිරුවාණෙනි

    • @mangalaupulwila2948
      @mangalaupulwila2948 ปีที่แล้ว +3

      සුඛී දීඝායු භව රණවිරුවාණෙනි ❤❤❤🙏😘

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว +1

      ​@@insight-nenasaකොහොමද ඔයාව කන්ටැක් කරගන්නෙ

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว +2

      @@sarasavi7898 email එකක් එවන්න. cdslaf@gmail.com

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 3 หลายเดือนก่อน

      ආඩම්බරයක් මචන්....මම දන්නවා උබලා අපේ සර්ලා දෙන්නත් air gunner දෙන්නත් බේරගන්න උපරිම දුන්නා කියලා ....කලුආරච්චි සර් කියන්නෙ අපි ඉන්න කාලෙ air force එකේ මාර හිත හොද කෙනෙක්....දනේශ් ගුනසේකරත් එහෙමයි

  • @ErangaSharmali
    @ErangaSharmali 11 หลายเดือนก่อน +3

    මේවා අහන දකිනා අපගෙ හදවත රිදුම් නොදේනම් ඇසට කදුලු නොයේනම් එයම නේද අරුමය.රට දැය වෙනුවෙන් දිවිපිදූ මේ ලක් පුතුන්ටත් සටන් වැද අත් පා ,දෑස් අහිමිවු විරුවන්ටත් මේ බුදු සසුනේම නිවන් දොරටු විවර වේවා.මේ විරුවන්ගේ නාමය අප හදවත් තුල සදා අමරනීයයි

  • @priyankaehelapagedon2834
    @priyankaehelapagedon2834 ปีที่แล้ว +6

    හැම වැඩසටහනක්ම අපිව ඒ අතීතයට නැවත ගෙනියනවා ඔබට... ස්තූතියි ...මේ තමයි අපේ නියම වීරයෝ රට දැය වෙනුවෙන්ම තමන්ගේ ජිවිත පුද කරපු.😢😢

  • @lankapriyarajapaksha8843
    @lankapriyarajapaksha8843 ปีที่แล้ว +6

    නාගර්කොවිල් වල mi 24 එකට ගැහුවා 2002 වගෙ මතක .pilot ඩෙන්නම බේරුනා.helicopter එක විනාශ උනා.

  • @ericfernando3386
    @ericfernando3386 ปีที่แล้ว +3

    මම දන්නා තරමට ගුවන් හමුදා හෙලිකොප්ටර් වලට එල්ල උන ප්‍රහාර පමණක් නෙවෙයි විවිධ අනතුරු නිසා දක්ෂ නියමුවන් කීපදෙනෙකු අපිට අහිමි උනා .

  • @hansakadulaj6436
    @hansakadulaj6436 2 หลายเดือนก่อน +1

    තිළිණ කලුආරච්චි මගේ මාමා🥺♥️

  • @rukshansuraj2258
    @rukshansuraj2258 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා 🙏

  • @RamithD
    @RamithD ปีที่แล้ว +2

    Perfect 👍

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว +1

    backgroun music එක පට්ට

  • @RamithD
    @RamithD ปีที่แล้ว +2

    RIP brothers 🙏🙏🙏🙏

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 ปีที่แล้ว

    බුදුසරණයි

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 2 หลายเดือนก่อน

    Thilina Kaluarachchi sir ta Danesh Gunasekara sirtai PWW Medal eka danna ona

  • @simplebutcorrect6176
    @simplebutcorrect6176 ปีที่แล้ว +1

    Supiri hodatam explain karanwa❤

  • @jaasjayasinghe7280
    @jaasjayasinghe7280 ปีที่แล้ว

    respect to our heros...❤️💐

  • @chamarakavinda2688
    @chamarakavinda2688 2 หลายเดือนก่อน

    *JAYA DHARANI*

  • @pujithadimuthu
    @pujithadimuthu ปีที่แล้ว +1

    Anti missiles system සිවිකිරිම ගැන ගැටලුකාරී තත්ත්ව ගොඩක් තියෙනවා.

    • @shanukds1971
      @shanukds1971 ปีที่แล้ว

      මොනපවගේ ගැටලු ද?

  • @gpakrockz
    @gpakrockz 11 หลายเดือนก่อน

    Respect sirs 😢

  • @Randombitz
    @Randombitz ปีที่แล้ว

    Descriptions are very accurate and superb presenting

  • @swarnafernando483
    @swarnafernando483 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @doubletime8762
    @doubletime8762 ปีที่แล้ว

    පට්ට වටින වීඩියෝ එකක්

  • @thilankaathapaththu6678
    @thilankaathapaththu6678 ปีที่แล้ว

    Aderi❤️❤️❤️❤️❤️

  • @surajpelawatta9177
    @surajpelawatta9177 3 หลายเดือนก่อน

    🙏❤️❤️❤️❤️🙏

  • @manjulaariyawansha1868
    @manjulaariyawansha1868 ปีที่แล้ว

    Thilina kaluarachi methithuni obata niwan suwa.

  • @scoobydoo9716
    @scoobydoo9716 ปีที่แล้ว +2

    Monawa hitenna adda made ereddi😓😓😓

  • @dilanmadushnka5110
    @dilanmadushnka5110 ปีที่แล้ว +2

    මෙහි විඩිඔ ගන්න පුළුවන් ද

  • @ulukkulama-jc2db
    @ulukkulama-jc2db 7 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏❤️❤️❤️

  • @axis4117
    @axis4117 ปีที่แล้ว +1

    ❤️

  • @gayanbanda8257
    @gayanbanda8257 ปีที่แล้ว

    Finala cutdown video patan ganna ko ayye

  • @dongamage559
    @dongamage559 ปีที่แล้ว +1

    90 පස්සේ ඉපදුන උන් යුද්ධය ගැන දන්නේ නැ ..... කොටි නොනවතින රැල්ල ගහානකොට මොන්ටි සෝරි යන අමිිමාගේ තානේ එල්ලිලා කිරි බිිපු උන්

  • @alokachandrasiri3146
    @alokachandrasiri3146 ปีที่แล้ว +3

    Me kalin dapu video ekak neda

  • @yohanshenusha3660
    @yohanshenusha3660 ปีที่แล้ว +2

    1st

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว +1

    Respect

  • @romanojansz7276
    @romanojansz7276 ปีที่แล้ว

    US made apache war halicopter sri lankan AF yes

  • @ramyajayanthi3720
    @ramyajayanthi3720 ปีที่แล้ว

    Kalin dapu video aimat dannepa. Aparade ape welawa

    • @insight-nenasa
      @insight-nenasa  ปีที่แล้ว

      සමාවෙන්න, community violation එකක් නිසා edit කරල ආපහු දාන්න වුණේ

    • @SanduKumari-y5z
      @SanduKumari-y5z 20 วันที่ผ่านมา

      උඹට බලන්න බැරි නම් නොබලා හිටපන්.අපි බලනවා.පරණ වීඩියෝ එකේ ප්‍රශ්නයක් නිසානේ ආයේ දැම්මේ.ඒක තේරුම් ගන්න බැරි ගොනෙක් උඹ.😂😅

  • @lakshan8539
    @lakshan8539 ปีที่แล้ว

    කලින් වීඩියෝ එකක් නෙ 😒

  • @lakshan8539
    @lakshan8539 ปีที่แล้ว

    ආයෙත් යුද්ධය නම් එපා 😔🙏

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 ปีที่แล้ว +4

    මානුෂිය මෙහෙයුමේ හිටපු රනවිරුවො සහ ඊලම් යුද්ධයෙ සිදුවීම් ගැන වැඩ සටහන් ගේනව වගේම රාජපක්ෂල ගෙන් රට බේර ගන්න රැට්ටල, කෝනාල, ඩිලාන්ල, දමිතල කෝකිල පුතාලා ජීවිත පරදුවට තියල කරපු සටනෙ කැප කිරීම ගැනත් වැඩ සටහනක් ඔනෙ. මේ රණවිරුවො එදා අඩු අධ්‍යාපනය සහ විරැකියාව නිසා වැටුපට හමුදාවට ගියේ. නමුත් අරගලේ නියමුවො බොහොමයක් උපාධිධාරීන් වැටුප් නැතුව ගියේ මිනීමැරු රාජපක්ෂලගෙන් රට බේර ගන්න ❤️

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +2

      ඔයා යුද්දේ කාලේ එක දවසක්වත් හමුදාවේ ඉඳලා තියෙනවද...? එහෙම නැත්නම් කවදාවත් කියන්න එපා හමුදා රණවිරුවන් රැකියා හෝ වැටුප් වෙනුවෙන් සේවයට ගියා කියලා. මොකද, ඒ මිනිස්සු කරපු කැපකිරීම් පිටින් බලලා අඳුරගන්න අමාරුයි.

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      @@07Alpha මේ පාර මාලිමාවට

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +2

      @@srilankanlibrary3263 ඒක ඔයාගේ වැඩක්....ඒත් හමුදාව ගැන වැරදි දේවල් නොකියා ඉන්නවානම් හොඳයි....එච්චරයි

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 ปีที่แล้ว

      @@07Alpha ගෝල්ෆේස් කියන්නෙ මුල්ලිවයික්කාල් වගෙ තැනක් එදා කමල්,ශවේද්‍ර ,චාගි, ලලන්ත ,ජගත් ඩයස්ල වගෙ තමා මෙදා රැට්ට ,දමිත , කෝනාර, ඩිලාන්, දනිශ් අලි වැනි සෙන්පතියන්.

    • @07Alpha
      @07Alpha ปีที่แล้ว +2

      @@srilankanlibrary3263 TH-camrs ලා, නිලියෝ, හමුදා නිළධාරින්ට සමාන කරන්න හදන්න එපා.

  • @bigharshabigfan3553
    @bigharshabigfan3553 ปีที่แล้ว +6

    ලේ කකියනවා

  • @scracykarthi8318
    @scracykarthi8318 ปีที่แล้ว

    Tamil leader prabakaran 🔥

  • @chanuvlogs4167
    @chanuvlogs4167 ปีที่แล้ว +1

    ❤️

  • @danushkaanuhas5024
    @danushkaanuhas5024 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏