වියන දෙබෑ කල ජෙට් නියමුවකු වූ විශ්ව විද්‍යාල ලෙකචර්ගේ බිහිසුනු මතකය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 750

  • @amalsamantha
    @amalsamantha 2 ปีที่แล้ว +176

    th-cam.com/video/M8swYHnvudk/w-d-xo.html

    • @sanjeewarathnayake5725
      @sanjeewarathnayake5725 2 ปีที่แล้ว +17

      ස්තූතියි අමල් අයියේ ඔබට ❤️❤️❤️🙏🙏🙏

    • @rasyjayasri153
      @rasyjayasri153 2 ปีที่แล้ว +6

      Thank you Mr Amal....you are also one of our hero... May God bless you and your family...

    • @lbnadiranga5814
      @lbnadiranga5814 2 ปีที่แล้ว +3

      Wow very nice your backup for this national war heroes ජීවමාන දෙවිවරු program Thank you very much mr. Amal samantha ♥️...

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +5

      වීරයෙක්

    • @geethikegmn3580
      @geethikegmn3580 2 ปีที่แล้ว +5

      🙏🙏❤️❤️

  • @Simple2Capital
    @Simple2Capital 2 ปีที่แล้ว +344

    මෙතුමා ගැන කියන්න තියෙන්නේ ඉතාම අභිමානවත් හරිම ආදරණිය නිලධාරියෙක් කියලා. පුතේ දරුවෝ ලමයා කියලා ආමන්ත්‍රණය කරන්නේ. යුද්දෙන් පස්සේ දවසක් මුලතිව් කඳවුරේ දි මා ගුවන්යානා තාක්ෂණ ශිල්පියෙක් ලෙස සේවය කරන අවස්ථාවේ ඉතාම වර්ෂාවෙන් බාධා එල්ල වී ඇති අවස්ථාවක මා මාගෙ උපරිම දායකත්වය ලබා දුන්නා ගුවන් යානය (Y-12) ඉහළ නැංවීමට. ඒ අවස්ථාවේ පණිවිඩ හුවමාරු යන්ත්‍රය මගින් "ground crew එකේ ලමයි දෙන්නට බොහොම ස්තුතියි කියල ආමන්ත්‍රණය කරා" එ තරම් ඔහු ආදරණීය නිලධාරියෙක් " ගුවන් හමුදාවෙන් අද ඉවත් උනත් කපුගම sir මට අමතක වෙන්නේ නෑ. ❤️❤️❤️❤️

  • @nishansangeeth208
    @nishansangeeth208 2 ปีที่แล้ว +42

    ලොකු අවදානමක් අරගෙන අදි බලැති බෝම්බ මුහුදට හෙලන්න අවසර ලැබිලත් අපි වගෙ අඩු පහසුකම් ඇති රටක අපරාදෙ මගේ රටේ සල්ලි කියලා සිතමින් තමාගෙ ජීවිතය ගැනවත් නොහිත ගුවන් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්වු ඔබට ස්තුතියි 🙏🙏🙏💪🇱🇰

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +256

    විශේෂ ස්තූතියි කැලුම් ද සිල්වා රණවිරුවාට හා ජනිත් මල්ලීට ❤️❤️❤️🙏🙏🙏

    • @janithishara1497
      @janithishara1497 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️

    • @lakshanperera6634
      @lakshanperera6634 2 ปีที่แล้ว +10

      MI 24 වැඩකරු තුය්යකොන්තා සර් ගැනත් විඩියෝ එකක් කරමු සංජිව මල්ලි...

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +191

    බෝම්බ ටික මුහුදට දාන්න අන ලැබිලා තියෙද්දිත් , අපරාදෙනේ මේ රටේ මහජනතාවගේ සල්ලි නේ කියලා ජීවිත අවදානමත් නොතකා ආපහු අරන් ආවා , මම විතරක් නෙවෙයි තවත් අය එහෙම කරා,................අනේ අපේ රටේ දේසපාලකයොත් මෙහෙම හිතුවා නම්.....ඔබ යුද්දයෙන් විතරක් නෙවෙයි හදවතිනුත් විරුවෙක්............ දීර්ඝායූ වේවා.

    • @grupocanela367
      @grupocanela367 2 ปีที่แล้ว +3

      බැරිවෙලාවත් බාද්දි ඔය ටික පිපුරුවානම් එහෙම වෙන හානියේ අලාභය බෝම්බ වල වටිනාකමට වඩා වැඩී නෙද

    • @mr.h3609
      @mr.h3609 2 ปีที่แล้ว +12

      @@grupocanela367 ඒක තමා නේද සෙල්ෆ් කන්ෆිඩන්ස් කියන්නෙ......"මට පුලුවන් මේ බෝම්බ ටිකත් අරන් ලෑන්ඩ් කරන්න " කියන අයිඩියා එක ඔලුවට එන්න ඇති......ඒ බෝම්බ ටික ඊලග මිශන් එකේ දි ප්‍රයෝජනවත් දේකට යූස් කරන්න පුලුවන් මුහුදට දාලා වේස්ට් කරනවට වඩා

    • @jayavidesilva6289
      @jayavidesilva6289 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️😥😥😥

    • @Wingzofelzorro
      @Wingzofelzorro ปีที่แล้ว +3

      ​@@grupocanela367 ඒක තමා ළමයා fighter pilot කෙනෙක් සහ අනිත් අය අතර වෙනස.Confidence.එයාට ඒක අපිට පේන risk එකනෙමේ.මොකද එයා subject එක in and out දන්නවා සහ එයාගෙ හැකියාවත් එයා ඒ විදියටම දන්නවා.fighter pilot කෙනෙක් කියන්නෙ පට්ටම skill එකක් තියෙන කෙනෙක් නෙ.එයා ඒ risk එක අරන් ඒක ඔලුවෙන් කළමණාකරනය කරගත්තා.😏

    • @DharmaAbeysekara
      @DharmaAbeysekara 6 หลายเดือนก่อน

      Fàß369gà 27:42

  • @SF.riders
    @SF.riders 2 ปีที่แล้ว +113

    අපි කපුගම කියන නම දන්නේ නෑ කතා බහ කරල තිබ්බට අපේ සර් එක්ක. බෝම්බ අරන් බාපු සර් කියලා තමයි අපි කතා වෙන්නේ. මොකද ලංකාවෙ පලවෙනි 𝐩𝐢𝐥𝐨𝐭 බෝම්බ අරන් 𝐥𝐚𝐧𝐝 කරපු. අදටත් ගොඩ දෙනෙක් දන්නේ අදටත් අපි කතා වෙන්නේ නම කියලා නෙමෙයි සර්ගෙ. බෝම්බ අරන් බාපු සර් කියල කිවුවම තමයි දන්නේ. 𝐑𝐞𝐬𝐩𝐞𝐜𝐭 𝐬𝐢𝐫 💚🤟🤘🤜💪💪

  • @asankahadirampela8104
    @asankahadirampela8104 2 ปีที่แล้ว +70

    වණැස ඔබ ශ්‍රී ලංකා යුධ ඉතිහාසය ගැන වාර්තා වැඩසටහන් නිර්මාණයට පා තබන තෙක් සතුටින් බලා සිටිමි.

  • @indikalakmal2383
    @indikalakmal2383 2 ปีที่แล้ว +62

    Degrees 7, Masters 3, Dr 😳💘💯💪 යකෙක් තමයි ඒ කතාව අහද්දී එන ෆීලින්ග් හොලිවුඩ් ෆිල්ම් 100 වත් බලල ගන්න බෑ

  • @kasunudara4824
    @kasunudara4824 2 ปีที่แล้ว +96

    Tik Tok ,පිරිමි ගෑනු විදියට රගපාන වර්තමානයේ මේවගේ පට්ට සුපිරි චරිත ගෙනල්ල පෙන්නන එකම වටිනව.Respect You Pilot Sir

  • @dasundissanayaka7203
    @dasundissanayaka7203 2 ปีที่แล้ว +13

    මෙතුමාගේ කථා විලාසය වගේම නිර්භිත භාවය මෙතුමාගේ රූපය තුල පෙනවා.....ඒ වගේම මෙතුමා ඇතුළු රණවිරුවන් ගැන හිතලා ආරම්භ කරපු නව ආයතනය දිනෙන් දින දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...ඒ වගේම මෙතුමාගේ අධ්‍යාපන දැනුම තවත් ලාංකිකයන්ට ලබාදීමට ශක්තිය ධෙර්ය ලැබේවා! බුදු සරණයි!

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +195

    පිටරටින් ගෙනාවා කිව්ව ගුවන් නියමුවෝ කෝ..?? උන්ට හැරෙන්නවත් බෑ අපේ නියමුවෝ එක්ක පරණ තාක්ෂනේ එක්ක මේ දුන්න ගේම ඇමරිකන් රශියා චයිනා නියමුවන්ටවත් බෑ ආදරෙයි හැමදාමත් "ලකඹර ජයගත්" අපේ නියමුවන්ට ❤️❤️❤️

    • @kalanaviraj259
      @kalanaviraj259 2 ปีที่แล้ว +4

      ඇත්තටම පාකිස්තාන ගුවන් නියමුවන් අපේ සටන් වලට ආවද?

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +22

      අගේ කරන ඵක වෙනම දෙයක් අපේ අයව. ඵවුනා ට අපි දන්නෙ නැති අයව අවතක්සේරු නොකල යුතුය. ලකුණු දා ගන්ට.

    • @breadpitt2475
      @breadpitt2475 2 ปีที่แล้ว +6

      @@kalanaviraj259 South African pilot ල නම් ආවා

    • @thilinakariyawasam793
      @thilinakariyawasam793 2 ปีที่แล้ว +2

      ewa kiwwe megollanwa hide karanna.

    • @janithishara1497
      @janithishara1497 2 ปีที่แล้ว +2

      @@NiklazSchwarzschild යූටියුබ් වල ඒ ඒ රටවල් වල යුධ අභ්‍යාස් විඩියෝස් වල තියනවා සැකනම් ගිහින් බලපන් 🤣🤣

  • @pasindudpolpitiya3872
    @pasindudpolpitiya3872 2 ปีที่แล้ว +53

    ස්තූතියි මේ වගේ වීරයන් ගැන සමාජෙ දැනුවත් කරනවට❤️❤️

  • @Helpyou09
    @Helpyou09 2 ปีที่แล้ว +20

    දැකපු ගමන් ලොකු ආඩම්බරයක් දැනුනා විශ්‍රාමික කපුගම සර් ඉතාමත් නිහතමානි චරිතයක් එතුමා සමග වැඩ කිරීම මහත් ආඩම්බරයක් ලංකාවේ සුපිරිම වැඩ්ඩෙක් වගේම දැනුම් සාගරයක් ❤❤❤ සුබ අනාගතයක් සර් 🙏🙏🙏

  • @dilshanv7594
    @dilshanv7594 2 ปีที่แล้ว +79

    ගේමක් ගහන්න හොද මොල ටික බැස්සෙ නැත්නන් සමහරවිට යුද්දෙ මීට වඩා වෙනස් වෙන්න තිබ්බ.
    ❤️❤️❤️❤️

  • @ukumuditha
    @ukumuditha 2 ปีที่แล้ว +44

    අහසින් වැඩියේ මේ වාගේ දෙවියන් විතරයි...!!! Jaya !!!!! 💪

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 2 ปีที่แล้ว +18

    නිර්භීත රණකාමියෙක්,,🦁
    විද්වතෙක්,,,,
    අද්‍යාපනය පරතරයටම හැදෑරෑ වියතෙක්,,,,
    හොද කතිකයෙක්,,,
    දේශප්‍රේමී පරාර්ථකාමියෙක්,.
    හැඩකාර අමුතු විලාසිතා දරන්නෙක්,,,තව කීමට බොහෝමයි මෙතුමා ගැන වර්නනා,,,,🌹🌹🌹
    විරැවානනි ඔබට දීර්ගායුශ වෙිවා

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +63

    දැන් ස්කෝලේ ඇරිලා ආවේ
    ආව ගමන්ම ෆෝන් එක ගත්තේ
    වෙනැස අද වීඩියෝ එකක්
    දන බව දන්න නිසා 😍💪

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +2

      Respect වෙනැස

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +1

      @Lakshan Sadew හා නැද්ද 😍

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +1

      @Lakshan Sadew ලක්ශාන් මල්ලි 😍

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +2

      @Lakshan Sadew කොල්ලා අදුනගන්න ටික්ක් වෙල ගියා 😍🤸

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +1

      @Lakshan Sadew මට අදුන ගන්න විදිහක් තිබ්බේ නැ නම ඇරෙන්න 😁💪

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +89

    මේ ඉන්නේ ලංකාවේ ඉන්න නියම උගතෙක්.මම නම් උගත් කියලා කියන්නේ මාතෘ භූමියට ආදරේ කරන අයට විතරයි.මොන විභාගෙ පාස් කලත් වැඩක් නෑ,දේශප්‍රේමීත්වය නැතිනම් නම් හිතේ.ඔබතුමා රට වෙනුවෙන් කල/කරන ඒ උතුම් සේවයට හිස නමා ආචාර කරමි.ඔබතුමාටත් පවුලේ සැමටත් බුදු සරණයි!!!!🙏

    • @mathematicallife5388
      @mathematicallife5388 2 ปีที่แล้ว

      aneee modayaaaaaaa😂😂😂😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁😁

    • @ruchirashanaka9636
      @ruchirashanaka9636 2 ปีที่แล้ว +3

      @@mathematicallife5388 LTTE thamath kade yana ekek da koheda...

    • @pubudupiyumal2270
      @pubudupiyumal2270 2 ปีที่แล้ว +1

      @@mathematicallife5388 Uba mokaade ethkote buruwo 🤣🖕

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 ปีที่แล้ว

      @@mathematicallife5388 මේන් පොන්නයෙක්

  • @chamindajayalath6625
    @chamindajayalath6625 2 ปีที่แล้ว +32

    මට මතක විදිහට මෙි සර් Y12 air craft පැද්දා සර් පැදපුවගේ ගිහිල්ලාත් තියනවා නිහතමානී මනුස්සයෙක් ❤️👍 අපේ සර්

  • @mrkvy3529
    @mrkvy3529 2 ปีที่แล้ว +118

    මොනාත් පෙරේරා අදට අපි අතරේ නෑ.. ඒ උනාට පුලුවන්කම තියෙනවා නම් ඔහු ගැනත් මෙහෙම ඉදිරිපත් කිරීමක් බලාපොරොත්තු වෙනවා සංජීව අයියේ...❤

    • @FAvio331
      @FAvio331 2 ปีที่แล้ว +3

      ♥️

    • @dimaltharushka4881
      @dimaltharushka4881 9 หลายเดือนก่อน

    • @isurulakshan8218
      @isurulakshan8218 6 หลายเดือนก่อน +2

      සුපිරිම වැඩ්ඩෙක් ලංකාවට අහිමිඋන අවුරුදු 29 මැරෙනකොටත්,

  • @akainvlogs
    @akainvlogs 2 ปีที่แล้ว +47

    අදත් අපෙ විරුවෙක් ගෙ අතිත මතකාවර්ජනයක්. ගොඩක් ස්තුතියි වැනස......

  • @japandinapotha7135
    @japandinapotha7135 2 ปีที่แล้ว +86

    ජාතික වීරයෙක් හැබැහින් දුටුවෙමි.. අපි වීර පුරන් අප්පුලා ගැන, දසමහා යෝධයො ගැන කතා වලින් අහල තිබුනට ඒ වීරයො හැබැහින් කතා කරන හැටි දැකලා නෑ.. දැන් ඒ අඩුවත් සම්පූර්ණ උනා මේ වීඩියෝ එකෙන්..❤️❤️🇱🇰🇱🇰💪💪

    • @chameemunasingheprasadika3944
      @chameemunasingheprasadika3944 5 หลายเดือนก่อน +2

      හරිනම් මේ අය ගැන තමා අද ලමයින්ට උගන්වන්න ඕන....ඔය බලවත් කියන රටවල්වල ලමයින්ට උගන්වන්නේ මේ මේ මෑත වකවානුවල වීරයන් ගැන...ඒකයි ඒවා ඒ තත්ත්වයෙන් තියෙන්නේ

  • @dushanthikuruppu987
    @dushanthikuruppu987 2 ปีที่แล้ว +41

    Attitudes... Knowledge... Strength.. Humanity.. Seen all qualities from you sir🙏 May mother Sri Lanka blessed with more sons like you🙏🙏

  • @travelingsrilanka1463
    @travelingsrilanka1463 2 ปีที่แล้ว +19

    මමත් මේ සර් එක්ක 2014 වැඩ කරල තියෙනවා කටුනායක 12 මිග් බලඝණය ඉදපු කාලෙ.. අවසාන ගුවන් මෙහෙයුම වික්ටරි පෙලපාලිය.... අද වගේ මතකයි

  • @nimhariadhikari
    @nimhariadhikari 2 ปีที่แล้ว +266

    පාලිමෙන්තුවට බෝම්බයක් දාලා පුළුවන් නම් ආයෙත් මේ වටිනා රට බේරා ගන්න 🙏

    • @paypal5876
      @paypal5876 2 ปีที่แล้ว +23

      ලංකාවේ මිනිස්සුන්ට දාන්න ඕනෙ උන්ව යවනවට පාර්ලිමේන්තු

    • @malikpeiris4631
      @malikpeiris4631 2 ปีที่แล้ว +5

      Sirawata

    • @lakshitharathnayake6893
      @lakshitharathnayake6893 2 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @sahabsshhjjf4596
      @sahabsshhjjf4596 ปีที่แล้ว

      ​@@paypal5876.
      ..@@

    • @dharnadasa7549
      @dharnadasa7549 ปีที่แล้ว

      @@malikpeiris4631 aaaaaaa

  • @indikaanura6145
    @indikaanura6145 2 ปีที่แล้ว +93

    රටට වැඩදායි පුද්ගලයන් වන මොවුන් නිසයි අද අපි මේ ශ්‍රී ලංකාදීපය තුළ කිසිදු කරදරයකින් තොරව සහ බියකින් තොරව ජීවත් වන්නේ .

    • @shanukds1971
      @shanukds1971 2 ปีที่แล้ว +1

      මෙතුමා දක්ෂ නිර්භිත මනුස්සකම සපිරි ප්‍රහාරක ගුවන් නියුමුවෙක්.නමුත් මෙතුමාට කලින් බෝම්බ සමඟ ප්‍රහාරක ගුවන් යානා ගොඩ බස්සපු ගුවන් නියමුවන් ශ්‍රිලංකා ගුවන් හමුදාවේ සිටියා.(මෙතුමා අවතක්සේරුවට ලක් කිරිමක් නොව නිවරදි කිරිමක් පමණි)

  • @seniyasenevirathne2668
    @seniyasenevirathne2668 2 ปีที่แล้ว +54

    එකක් දානකන්ම බලාගෙන හිටියේ මේ රට වෙනුවෙන් ජීවිත කැප කරපු රණවිරුවන්ටත් මේ මහගු කාර්‍යයයක් කරන ඔබටත් තෙරුවන් සරනයි🙏❤️‍🔥

  • @th3darkestlight605
    @th3darkestlight605 2 ปีที่แล้ว +36

    ඔයාගෙ වීඩියෝ වල පින්තූර සහ සිතියම් 17:07 පෙන්වන එක බොහොම හොඳ දෙයක්, ඒ උනාට සිතියම පෙන්වන ටික තත්පර දෙක තුනක් විතර තියෙන්නෙ, ඒ ස්තානය බලාගන්ඩ වීඩියෝ එක pause කරන්න වෙනව . ඊට වඩා ටිකක් වැඩි වෙලාවක් පෙන්නුවොත් හොඳයි නේද ?

    • @upulwijewickrama5186
      @upulwijewickrama5186 2 ปีที่แล้ว +10

      ඒ වගේම විරැවන්ගේ photos දාන ඒවත් මුද්දර Size නැතිව ඒවත් ලොකු කරලා පෙන්නවන්න මම කිිපවතාවක් ඔබ තුමාට කිිවා 🙏 🙏 🙏

  • @Leo-mq5pe
    @Leo-mq5pe 2 ปีที่แล้ว +66

    රටේ සල්ලි ගැනත් හිතල, රට, ජාතිය ගැනත් හිතල තමන්ගෙ ජීවිතේ, පවුල ගැන නොහිත කරපු මෙහෙවරට හිස නමා අචාර කරනව❤️... එහෙම රැක්ක රටට අද යුද්ධයක් නැතත් හැම අතිනම විනාශ වෙවී යනව

    • @samanthas1897
      @samanthas1897 2 ปีที่แล้ว +1

      Ou mamath wishwasa karanawa me mahathwaru eda udde gana rate salligana minissu gana hithuwa eeth ape naayakayooo??????

  • @ranjandevapriya1725
    @ranjandevapriya1725 2 ปีที่แล้ว +8

    සර්. ඔබව මේ විදියට දකින්නට ලැබිමත් සතුටක්. මට ඔබ කැඩෙට් නිළදාරියෙක් ලෙස හිටපු හැටි මතක් උනා කොතලාවල ඇකඩමිය තුල.

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +7

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏
    පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @jayamalw
    @jayamalw 2 ปีที่แล้ว +112

    මෙතුමා ජීවිතේ ගැන නොහිතා ඉතුරු කරපු සල්ල, අද හොරකම් කරගෙන යනව දකිද්දී ඇත්තටම දුකයි. ඔබ වැනි ජාතික වීරයො රටේ හරිම අඩුයි. ජය වේවා !!!

    • @sameerasilva6257
      @sameerasilva6257 2 ปีที่แล้ว +2

      මේවාට දේශපාලන gaawaganna එපා .. 😡😡😡😡😡

    • @vindydewz2086
      @vindydewz2086 2 ปีที่แล้ว +3

      Masters, PHD tyen උගත් රණවිරුවෙක්

    • @SahanWeerasinghe
      @SahanWeerasinghe 2 ปีที่แล้ว +2

      අර සාලාවෙ එහෙම ගිනිතිබ්බෙ ඒ ඉතුරු කරපු නෙවෙයි නෙ

  • @indianpremiereleague-ei9hb
    @indianpremiereleague-ei9hb 2 ปีที่แล้ว +20

    වනැස නාලීකාවටත් සංජීව සහෝදරයත් ගොඩාක් ස්තූතී අපේ වීර රණවිරුවන්ගෙ ජීවිත කතා හැමෝටම දැනගැනීමට සලස්සනවට❤️🙏

  • @dilkinirasha2094
    @dilkinirasha2094 2 ปีที่แล้ว +10

    මෙම අබිමානවත් නිර්භීත විරැවාටත් පවුලේ සැමටත් තෙරැවන් සරණින් නිදුක් නිරෝගි සුවය මෙන්ම දීර්ඝායුෂ ලැබෙිවායි පතමි.

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +27

    මේ රට වෙනුවෙන් ජීවිත කැප කරපු රණවිරුවන්ටත් මේ මහගු කාර්‍යයයක් කරන ඔබටත් තෙරුවන් සරනයි🙏❤️‍🔥

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +7

    ඔබ තුමාව අදුන ගැනීමත් මහා බාග්‍යක්. ඔබ තුමා වගේම සියලුම රන විරුවන්ට මාගේ හද පිරි ප්‍රනාමය. සංජීව අයියාටත් අන්කවාරයක් ස්තූතී කරනවා

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +12

    මෙහෙයුම් මැදිරියෙන් අණ හා නියෝග ලබාගෙන තමාගේ හෙල්මට් උපකරණ රැගෙන එක්කෙනාගෙන් එක්කෙනාට සමුදීලා ගුවන් යානයට නැගලා අවසානයේ හෙලිමාෂල්ගේ අවසාන ආචාරයට සමුදීලා බෝම්බත් සමග අරමුණ කරා තනිවම ගුවන් යානයෙන් ඉහලට නැගෙන විට ඒ එන හැගීම විස්තර කරන්න බෑ කියලා අහලා තියෙනවා 🙏♥️...

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +8

    ජයවේවා
    අනාගත පරම්පරාව ඔබගේ විස්තර බලමින් සතුටු වේ. තවත් වසර දහස් ගණනාවක් ඔබට ඇහුම්කම් දෙනවා
    ඔබගේ සේවය දිනේවා

  • @samikaekanayake6051
    @samikaekanayake6051 2 ปีที่แล้ว +16

    අපගේ ගෞරවය...! ස්තුතියි වනැස. මෙතරම් උගත් දක්ෂ නිලධාරීන්ට තරුණ වයසෙදිම ගෙදරට වෙලා ඉන්න වෙනවනම් අපරාදයක් තමයි.රජය තමන්ගේ මේ සුපිරි නිශ්පාදන වන් අයගේ දැනුම අත්දැකීම් මතුපරපුරට ලබාදෙනවැඩපිලිවලක් සිදුකල යුතුයි.ඇත්තටම දැන් යුද්ධයක් නැතිනිසා මෙතුමල ලබපු සජීවී ප්‍රායෝගික අත්දැකීම් යුද්දෙන් පසුව බැදුනඅයට කවදාවත් ලැබෙන්නෑ.එසේම ලංකාවේ හමුදාවට,ගුවන්,නේවි හමුදාවන්ට ලැබුණු අත්දැකීම් සල්ලි ගෙවලවත් ගන්නබෑ.මෑතක මෙවන් බිහිසුණු යුද්දයක් කවදාවත් තිබ්බෙනැති ලොව බොහෝ රටවලටත්,අපේ අසල්වැසි රටවලටත් කොහෙන්ද මෙවන් සජීවී අත්දැකීම්.ඉතින් මෙවන් දැනුම්සම්භාරයක් කාලයේ වැලිතලාවෙන් වැසීයන එකනම් අපරාදෙ.ඒ අතින් වනැස කරන්නේ සුවිශේෂී කාර්යයක්....

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +27

    මග බලාගන හිටියේ අපේ රණශුරයෙක්ගේ කතාවක් දානකන් හැමදාම ආදරෙයි සර් අපිව රැක ගත්තු දෙවිවරු 🙏🙏🙏❤❤❤

  • @samanmalioshada6091
    @samanmalioshada6091 2 ปีที่แล้ว +7

    ජීවිතයේ අප නොදන්න ගොඩාක් දේවල් මෙයාලා කරල කියලා දැන ගත්තේ සංජීව මහත්මයා ඔබට පිං සිද්ධ වෙන්න ඔනී ..ඒවගෙම මෙතුමා ඇතුළු සියලූ රටේ යුද,ගුවන් ,නාව්ක ,පොළිස් එකිමෙකී නොකී හැමොටම බුදු සරණයී දීර්ඝ ආයූ ..අප වෙනුවෙන් දිවි පිදූ අයට නිවන් සුව ,අසනීප සියලූ දෙනාට සුවපත් වේවා කියලා ප්‍රර්තනා කරනවා😷😷😷

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 2 ปีที่แล้ว +1

      Bohoma stutiy miss.math me sir hitapu kale idan tamath air force eke wada karana kenek.oyalage ashirwadaya loku shaktiyak👍👍👍👍👍

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 2 ปีที่แล้ว +1

      Ada kale godak ayata a ateetaya amatakai

  • @indikakodikara8217
    @indikakodikara8217 2 ปีที่แล้ว +7

    සම්පූර්ණ කතාවට සමවැදිල මුල ඉදල අගටම ඇහුව රටේ නිර්භීත රණවිරැවෙක් දීර්ඝායු වේවා රණවිරැවාණනි 🙏🙏🙏🙏❤

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 2 ปีที่แล้ว +30

    වනැස බලන්ඩ ගනිද්දිම ඇස්වලට කදුලු පුරනවා හැමදාම එදා ඔවුනුත් රටේ ජනතාවත් වින්ද දුක බය ....
    අවිනිශ්චිතතාව
    සංජීව සංජීව ඔවුන්ට මොනාද අපි කියන්නේ ..ඔබ නොමැතිනම් කොහොමද කියන්නේ ....ඔවුන්ට කියන්ඩ සංජිව බහුතර ජනතාවක් ඔවුන් ට හරි ආදරෙයි කියලා

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +8

    ආඩම්බරයි ඔබ ගැන.. මාත් හිටපු ගුවන් සෙබලෙක් හැටියට.. ජයවේවා.. සංජිව ඉක්මනින් තවත් වීඩියෝ 1ක්‌ අරන් එන්න.. 👍

  • @ishankavinda4636
    @ishankavinda4636 2 ปีที่แล้ว +43

    හමුදාවේ ඉන්නෙ අට පාස් උන් කියන උන්ට කනට ගහල පෙන්නන්න ඕන මේ රනවිරුවන්ව

    • @buddikapeamathilaka2045
      @buddikapeamathilaka2045 8 หลายเดือนก่อน +2

      8 pass wela fighter pilot kenek wenna baha machan.

    • @ishankavinda4636
      @ishankavinda4636 8 หลายเดือนก่อน

      @@buddikapeamathilaka2045 අමුතු ඇටේ ඉන්න උන්ට තේරෙන්නෙ නැති එකනෙ වැඩේ බන්😂

  • @imayuru3519
    @imayuru3519 2 ปีที่แล้ว +5

    ස්තුතියි සංජීව සහෝදරයා ඔබට .මේ වගේ වීරවරයෝ පිළිබඳ විස්තර ගෙනඑනවට..

  • @mandikadesilva819
    @mandikadesilva819 2 ปีที่แล้ว +2

    ස්තූති ඔබේ සේවයට හා කැපකිරීම් වලට ❤️

  • @helaboduurumayan9297
    @helaboduurumayan9297 ปีที่แล้ว +3

    ගුවන් නියමුවකු වශයෙන් ඔබ කළ සේවයට අපගේ ⁣ගෞරවය..❤️❤️❤️ ඔබට දීර්ඝායුෂ ලැබෙිවා.. වැඩ සටහන මෙහෙයවන සංජීව මහත්මාටත් බෙහෙවින්ම ස්තූතියි.. අපේ රට වෙනුවෙන් දිවි පිදු රනවිරුවන් සියලු දෙනාටමත් නිවන් සුව..

  • @Humanbeings336
    @Humanbeings336 2 ปีที่แล้ว +12

    බොහොම ස්තූතියි සහෝදරයා.. කරපු සේවයට සහ කැපවීමට.. මේ වගේ මොරාල් චරිත මේ රට රැක්කා, වගේම වර්තමානයේ මේ රට හදන්නත් ඉස්සරහට ආවනම් නොසෑහෙන්න වටිනවා.. ගොඩක් කැමතියි ඔබ වගේ කෙනෙකුගේ නායකත්වය යටතේ සේවය කරන්න තියේනම්.. මෙලෝ රහක් නැති ගොබ්බයො යටතේ ඉන්නවට වඩා...

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +5

    ගුවනින් කළ වික්‍රමය ඔබ වැනි විරුවන් කිසිදා අමතක නොකරමු ♥️ අපි සදා ණයගැතියි විරුවනි ♥️🙏🙏 ස්තූතියි වනැස ඔබතුමාට බෙහෙවින් 🙏🙏♥️♥️

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 2 ปีที่แล้ว +3

    අපි ඔබතුමාන්ලට සදා නයගැතියි ඔබතුමාගෙ සියලු ප්‍රර්තනවන් ඉටුවෙවා ඔබතුමාට තෙරුවන් සරනයි

    • @manjulawikramathilaka6526
      @manjulawikramathilaka6526 2 ปีที่แล้ว

      Krish I am soon proud of you .and youa real hero.specilay very intelligent educated and strength of you I have seen when we were met at lalindras place. All the best for your future

  • @indikekekulawala2345
    @indikekekulawala2345 2 ปีที่แล้ว +6

    One of the most accomplished, talented officers I've ever met in the Air Force & KDU. We had lovely memories. Nothing forgotten. Good luck brother.

  • @seanvictor736
    @seanvictor736 2 ปีที่แล้ว +5

    මෙවැනි උගත් නිර්භීත ගුවන් නියමුවන්ගේ කැපවීම මෙතෙකැයි කියා නිම කරන්නට නොහැකියි, ජීවිතය නිමේෂයකින් නැතිවීමට පවා හැකි බව දැන දැනත් රට වෙනුවෙන් ඉදිරිපත් වී ඔබ කළ මෙහෙය වෙනුවෙන් රටම ණයගැතියි, ඔබගේ සියලුම ව්‍යාපාර කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වෙලා, සිතේ ශාන්තිය දීර්ඝායුෂ ඔබතුමාට ලැබේවා 🙏❤️🙏❤️🙏

  • @nuwanprasanna5223
    @nuwanprasanna5223 2 ปีที่แล้ว +13

    Thanks for your service sir 💐🙏

  • @Chathuraniro
    @Chathuraniro 2 ปีที่แล้ว +14

    කොහොමද SLAF ගැම්ම.. පාබල ඒකක ගැන ගොඩක් කතා කරා.. මාරම සතුටුයි එතුමා ගුවන් හමුදාවේ.. ඒත් army එක ගැන ගොඩක් කතා කරා..

  • @dudleyranawake6496
    @dudleyranawake6496 ปีที่แล้ว +4

    පොඩි කාලෙ එකට සෙල්ලම් කරපු යාලුවෙක් ගමෙ...❤..අඩම්බරයි උඹ ගැන .

  • @tharangagamage2231
    @tharangagamage2231 2 ปีที่แล้ว +6

    ලංකාවේ හොඳ ම වැදගත් යුටියුබ් නාලිකාව, වැඩ සටහන් මෙහෙයවන්නා ❤️🙏🙇‍♂️

  • @simplebutcorrect6176
    @simplebutcorrect6176 2 ปีที่แล้ว +20

    Respect sir! A real hero❤️🇱🇰

  • @vidulapulathisirajapaksha.242
    @vidulapulathisirajapaksha.242 2 ปีที่แล้ว +64

    හමුදාවල අද්‍යාපන සුදුසුකම් ඇති අය නෑ කියන හරක් මේක දකීවා.....

    • @bethesdaaquariums
      @bethesdaaquariums ปีที่แล้ว +1

      AIR FORCE eke thiyenava, Air force ekata yanne PHYSICS / MATHS karapu aya - ARMY eke adui

  • @chandanasilva4857
    @chandanasilva4857 2 ปีที่แล้ว +18

    වනැසට 👍❤❤❤ හැමදාමත් ආදරෙයි. රටට ණයනැති මිනිසුන්. අපි ඔබලාට සදා ණයගැතියි.

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +3

    අපගේ හුස්මේ අයිතිකරැවෝ කිසිදා නොමියෙන රණවිරැවෝ..තෙරැවන් සරණයි..මෙම රණවිරැවාටත් සියලුම අනෙකුත් රණවිරැවන්ටත් නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා!!! මියගිය අතුරැදහන් වු සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා..

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 5 หลายเดือนก่อน +3

    අදටත් එක්ක සිය පාරකට වඩා බලලා තියෙනවා මේ වෙනකොට...❤

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 ปีที่แล้ว +5

    අදත් අපේ වැඩ කාරයෙක් අවිල්ලා ගුවනේ වැපෙන්නපු ඔබට බුදු සරණයි ඔයා එක්ක ගිය අනිත් අයගේ නම් ටිකක් කිව්වනම් එයාලත් ලොකු සතුටක් දැනෙව්

  • @gamagetharaka1860
    @gamagetharaka1860 2 ปีที่แล้ว +58

    මේ දේවල් පාසැල් ළමයින්ට අහන්න දෙන්න ඕනේ....කොහෙවත් නැති දේශපාලුවෝ...ආගමික පොරවල් ගෙනල්ලා පැය ගණන් පච අහං ඉන්නවට වඩා මේ දේවල් වලින් ළමයින්ගේ රට ගැන තියෙන ආදරය වැඩි වෙනව.....

    • @rukmanbandaraweebadde7674
      @rukmanbandaraweebadde7674 2 ปีที่แล้ว +1

      දැන් ඉන්න පොඩි උන්ගේ වීරයෝ ගැන කතා කරලා වැඩක් නෑ සහෝ..😡😡😡😡

    • @shamishenuanimalfriends1169
      @shamishenuanimalfriends1169 2 ปีที่แล้ว +1

      අනිවා

  • @pathumkarunarathna3738
    @pathumkarunarathna3738 ปีที่แล้ว +8

    සංජීව අයියේ AVM සාගර කොටකදෙනිය ,AVM රවී ජයසිංහ ,AVM ප්‍රසන්න සම්පත් තුයියකොන්තා , AVM ප්‍රසන්න පායෝ වගේ විශ්‍රාමික සුපිරි ගුවන් හමුදා ගුවන් නියමුවන් ...ඔවුන් සමග වැඩසටහනක් කරන්න ..

    • @RR-jr4ow
      @RR-jr4ow 5 หลายเดือนก่อน +1

      AVM Thuyakontha MI24 figher helicopter squadron Commaning officer during the war time. There are many stroies

  • @neilpehembiya8879
    @neilpehembiya8879 2 ปีที่แล้ว +2

    What a great discussion !!!! Hat off for you sir 🙏🙏🙏🙏 regards from monaco 🇲🇨 🇲🇨 🇲🇨

  • @YASANTHAS_Y98
    @YASANTHAS_Y98 2 ปีที่แล้ว +5

    Thank You Dr Kapugama for your service to the nation. Hats off.🙏🙏🙏❤❤❤

  • @ishanimalsha6490
    @ishanimalsha6490 2 ปีที่แล้ว +3

    හරිම ගාම්භීර කතාවක් මෙතුමට තියෙනවා.අහන් ඉන්න ආසයි

  • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව

    දීර්ඝායූ වේවා.🙏

  • @bawanthaprasad5170
    @bawanthaprasad5170 2 ปีที่แล้ว +5

    කෆීර් බලගනයෙ වින්ග් කමාන්ඩර් ශෙහාන් ෆ්‍රනෑන්ඩෝ සර්ගේ interview එකක් ගේන්න පුලුවන්නම් වටිනවා

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +3

    ශ්‍රී ලංකාව වෙනුවෙන් අභීත සේවයක් කළ රණවිරුවෙක් .👍👍👍
    ඔබට ජය වේවා 💕💕

  • @damakikw3102
    @damakikw3102 2 ปีที่แล้ว +5

    ලක් මෑණියන්ගෙ ආඩම්බර කාර පුතෙක් වීරයානෙනී ඔබට දීර්ඝ 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🌹🌹🌹

  • @uyanagesumith8955
    @uyanagesumith8955 2 ปีที่แล้ว +1

    අපේ ජීවිත වෙනුවෙන්, රටේ අනාගතේ වෙනුවෙන් කැපවුනු මේ විරුවන්ගෙ කතා ෆිල්ම් එකක් බලනව වගේ කියද්දි. ඒ තරම් ලස්සනයි භියකරුයි. 💙

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 2 ปีที่แล้ว +2

    යුද්ධය දිනුව නම් ඒ මේ වගේ විශිෂ්ට මිනිසුන්ගේ දැනුම බුද්ධිය හා ආකල්ප නිසා. සැම විටම මේ වගේ විශිෂ්ටයන් තමන්ගේ විශිෂ්ට භාවය සටනේදි මෙන්ම සාමාන්‍ය ජිවිතයේදිද මනාව පෙන්විම අපගේ යුධ ජයග්‍රහණයේ සැබැ රහසයි. ස්තුති රට වෙනුවෙන් කැප වු සැබැ විරයන් සියළු දෙනාට.

  • @sahirupriyashandesilva7458
    @sahirupriyashandesilva7458 2 ปีที่แล้ว +18

    සුපිරි වැඩ්ඩෙකි වින් කමාන්ඩර්❤️❤️

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +10

    බුදුසරණයි රණවිරුවාණෙනි 🙏🙏

  • @shirot8423
    @shirot8423 ปีที่แล้ว +1

    පුදන්න ඕන චරිතයක් ... හැම පැත්තෙන් ම සුපිරිම වැඩ කරුවෙක් ... ඔබ තුමාට ජය 🙏🤘

  • @nuwandarshanabandaran.dban6334
    @nuwandarshanabandaran.dban6334 2 ปีที่แล้ว +9

    මේ අපේ අයියා අපිට හරි ආඩම්බරයක් රට රැක්ක සැබෑ වීරයෙක් නිහතමානී චරිතයක් බුදු සරණයි අයියා

  • @hashanmadusanka1663
    @hashanmadusanka1663 2 ปีที่แล้ว +16

    බලාගෙන උන්නෙ අලුත් එකක් දානකන්😍😍😍🥳

  • @surangaprabath5652
    @surangaprabath5652 2 ปีที่แล้ว +7

    මොනාත් පෙරේරා ගැන වැඩසටහන කරන්න sanjeewa අයියේ.. ගුවන් හමුදාවේ හිටපු සුපිරි ජෙට් පයිලට් කෙනෙක් තමයි.. අවාසනාවට ඔහු අපි අතර නෑ අද...🙏

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว +9

    ලකඹර ජය ගත් සුපිරි ගුවන් වීරයාට ජාත්යන්තරයත් ජයගන්න ලැබේ වා. . !

  • @additchannel9672
    @additchannel9672 2 ปีที่แล้ว +8

    ජයෙන් ජයම වෙවා ඔබට

  • @migaramadu9145
    @migaramadu9145 2 ปีที่แล้ว +3

    කපුගම සර් .....කටුනායක කෑම්ප් එකේ ඉද්දී...මිග් එක crash වෙනකොට සර් තමයි අපේ ටවර් එකේ හිටිය mobile pilot.....respect සර් ......

  • @deminthasenal4432
    @deminthasenal4432 2 ปีที่แล้ว +2

    මම දකින ලංකාවේ වැදගත්ත TH-cam නාලිකාව...නියමයි සංජීව අයියේ....වින් කමාන්ඩ තුමනි ඔබට බුදු සරණයී ...ජාතික වීරයෙක් ❤️❤️🙏🙏

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 2 ปีที่แล้ว +4

    Excellent work mr sanjeewa.... this is my favourite you tube channel. Keep it up.. thanks.

  • @asankarajakaruna954
    @asankarajakaruna954 2 ปีที่แล้ว +3

    නියම වැඩක් අයියේ ඔයා කරන්නේ ....දිගටම කරගෙන යන්න... අපි ඉන්නවා ඔයා එක්ක...by

  • @shashika1158
    @shashika1158 2 ปีที่แล้ว +3

    නියම සිංහ පැටවු. ඔබතුමාලට බුදු සරණයි!! දෙවිපිහිටයි!!

  • @dimanthasamarasinghe1633
    @dimanthasamarasinghe1633 2 ปีที่แล้ว +2

    Proud of you Sir!!! Your story gives me another solid reason not to leave this country ....our sacred land...🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

    • @yashith549
      @yashith549 8 หลายเดือนก่อน

      Yes should not leave this country c how they protected this.Think twice no one here to protect if young crowd leave this.Share this vedios to ur friends.I am telling this as a one of forces member to you.This is our country.So many hero’s sacrificed their life for this.Thanks for understanding the reality Putha

  • @සුදුමැනික-ර7ල
    @සුදුමැනික-ර7ල 2 ปีที่แล้ว +1

    සංජීව අයියේ ඔයා ඇත්තටම හොඳදෙයක් කරන්නේ..අපේ රට බෙිරගත්තු විරොදාර සෙබලුන්ගේ බිහිසුනු වගේම එඩිතර අත්දැකිමි අපිත් එක්ක බෙදා ගන්නවට..❤ හැම එකටම comment කරන්න බැරි උනත් මෙි program එකට මමනම් addict වෙලා ඉන්නේ..

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 ปีที่แล้ว +2

    Thank you so much for the great service & bravery. Wish you all the best for a better future with our warriors, in the international level, good luck! ❤️

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබතුමාට .වනැස දිනෙන් දින දිනේවා සංජිව අයියා 👌👌👌👌👍👍👍👍👍👍

  • @samxd4195
    @samxd4195 2 ปีที่แล้ว +3

    Thank you for your service. ..❤❤❤❤

  • @wasalananayakkara3957
    @wasalananayakkara3957 2 ปีที่แล้ว +1

    හරිම ආසවෙන් නරඹන වැඩසටහනක් .❤️❤️❤️

  • @freetraveler7455
    @freetraveler7455 2 ปีที่แล้ว +6

    යුධ හමුදාවෙ සන්නාහ සන්නද්ධ බලකායෙ යුද ටැංකි ක්‍රියාකරපු රණවිරුවෙක් ගැනත් වීඩියෝ එකක් ගේන්න වෙනස්ම අත්දැකීමක් වේවි ඒක❤❤

  • @kalumdesilva7297
    @kalumdesilva7297 2 ปีที่แล้ว +8

    සුපිරි සර් ♥️♥️🙏

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 ปีที่แล้ว +2

    ඉතාම වටිනා වැඩසටහන් මාලාවක්

  • @rasyjayasri153
    @rasyjayasri153 2 ปีที่แล้ว +1

    An other Sri lankan hero... respect you sir... May God bless you and your family 🙏🙏🙏🙏❤️

  • @clusternd
    @clusternd 2 ปีที่แล้ว +8

    යෝශිත රාජපස්ස ලා යුද්ධේ ඇහින්වත් නොදැක, පිනට ඔෆිසර් රෑන්ක් ගන්න කොට, මේ වගේ මිනිස්සු සේවයෙන් ඉවත් වෙනවා.

  • @yasithsubodha7457
    @yasithsubodha7457 2 ปีที่แล้ว +1

    ඔබේ අරමුණ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..නියමුවානෙනි..