ප්‍රභා පැනයාමට සිටි සබ්මැරීනයට ‌අධිතාක්ෂණය මගින් ලේසර් ප්‍රහාරයක් එල්ලකල විරුවා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 328

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +28

    ඇත්තටම සන්තෝෂයි ඔබ තුමා වැනි වීරෝදාර විරුවෙකුගේ රාජකාරිය කුමක්ද යන්න පැහැදිලි කිරීම ගැන... දීර්ගායුස ලැබේවා විරුවානනි ....

  • @shamalipriyanga4311
    @shamalipriyanga4311 7 หลายเดือนก่อน +1

    සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹

  • @dukedezoysa9644
    @dukedezoysa9644 2 ปีที่แล้ว +10

    ඔබගේ රාජකාරි ගැන හොද අවබෝධයක් මට ද තියෙනවා. ඔබ ඇත්තෙන්ම අති දක්ෂයෙක්. ඔබට අවස්ථාව ලබා දීම ගැන වනැස ට ස්තූතිවන්ත වෙනවා.🙏

    • @hemanthakumarasinghe5575
      @hemanthakumarasinghe5575 2 ปีที่แล้ว +2

      ස්තුති නිළධාරිතුමණි ඔබ මට හමුවූ ඉතාමත් නිහතමානී නිළධාරියෙක් කවදත් මහත්මා ගතිගුණ පිරුණු

  • @kavishaharishna9160
    @kavishaharishna9160 2 ปีที่แล้ว +87

    MI 24 helicopter එකක් යුද්ධයේදී බාවිතා කල ගුවන් නියමුවෙකුගෙ වැඩසටහනක් ඕන ❤️

  • @Benjamin-bk5jb
    @Benjamin-bk5jb 2 ปีที่แล้ว +5

    පැහැදිලි කිරීම සුපිරි ඔබ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් ජයම වේවා!

  • @niwatch5193
    @niwatch5193 ปีที่แล้ว +3

    නිහතමානී රණවිරු චරිතයක්👌👌👌 මෙවැනි චරිත නිරන්තරයෙන්ම අප රටට සෑම අංශයක් කෙරෙහිම අවශ්‍යවේ. තෙරුවන් සරණයි! ! !

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +37

    අදනම් පලවෙනි පැයේදීම බැලුවා...සුපිරි වැඩසහන් අතර පලමු තැන "වනැස"...

    • @JayaSingha-p1q
      @JayaSingha-p1q 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤ sanjewa galgamuwe api

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +17

    යුධ ගුවන් නාවුක රට දැය වෙනුවෙන් කළ අපිරිමිත කැපකිරීම් නිසයි යුද්ධය නිමා කිරීමට හැකිඋනේ.මේ ගුවනේ නොපෙනෙන නොඇසෙන වික්‍රමයන් අප හට ගෙන හැර දැක්වීම වෙනුවෙන් ඔබටත් වනැසTVඔබතුමාටත් බෙහෙවින් ස්තුතියි. රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏♥️♥️♥️

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +9

    ඔබටත් ඔබ පවුලේ සැමට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +11

    අපේ රත්තරන් වීරයෙක් රට වෙනුවෙන් කැපකිරීම් කල සදාදරණීය ඔබසැම සැමදා අප හදවතේ. කුමාරසිංහ මැතිදුණි ඔබටත් පවුලේ ආදරණීයන්ටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජය පතමි.

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 2 ปีที่แล้ว +13

    නිහඬ විරුවෙක්. රටට තිබුනු ආදරය වගේම අපේ රණවිරුවන්ගෙ තියෙන මහත්මා ගුණාංග මෙතුමාගෙන් පෙන්නුම් කරනවා. ඔබට අපේ උත්තමාචාරය🙏

  • @surangaasanka2767
    @surangaasanka2767 2 ปีที่แล้ว +15

    වැඩිය කවුරුත් දන්නේ නැති නිහඬ වීරයන්.තනිකරම තිරය පිටුපස වීරයන් ❤️❤️❤️

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 2 ปีที่แล้ว +19

    දැයේ පිනට පහළ una විරෝධාර රණවිරුවන්❤
    Oyala nisai api den නිදහසසේ ජීවිතය gewanne.

  • @omidudulen8065
    @omidudulen8065 2 ปีที่แล้ว +10

    දාපු ගමන් ඇවිත් බලනව අයියෙ,♥️ respect වැඩේට,💯

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +7

    මාර වටිනා වීඩියෝවක්..සහෝදර හමුදා සෙබලු.... යුද ගුවන් නාවික පොලිස් ❤️🙏🏽🇱🇰

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +6

    ආඩම්බරයි ඔබ ගැන.. හිටපු ගුවන් සෙබලෙක් හැටියට

  • @nirmalsusan28
    @nirmalsusan28 2 ปีที่แล้ว +7

    අන්තිමට කියපු ටික නම් බොක්කටම වැදුනා .... කොහොමත් වැඩ්ඩෝ ඔහොම තමා නිතරම තමා පසුපස එන උන් දිහා බලනවා.......... ඔබට ජය......

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 2 ปีที่แล้ว +8

    මෙහෙම වීරයොත් හිටියා කියලා අද දන්නෙ ❤️ ඔබතුමා ඇතුළු අපේ රට වෙනුවෙන් කැපකිරීම් කරපු සියලුම ත්‍රිවිධ හමුදා සහ පොලිස් විරුවන්ට මාගේ ආචාරය ❤️ විරුවනි ඔබලා සියලු දෙනාටම අපි අපේ ජීවිතයෙන්ම ණයයි 🙏

    • @ioannamotiti3136
      @ioannamotiti3136 2 ปีที่แล้ว +1

      Yuddeta sahabagi wechcha sama ranawiruwekma puduma weerayo puduma kapa kirim karala thiyenne ,

    • @hemanthakumarasinghe5575
      @hemanthakumarasinghe5575 2 ปีที่แล้ว +1

      අපි හැමදාම නිහඩව රට වෙනුවෙන් සේවය කළ අය මල්ලි ස්තුතිය

    • @lahiruferdinandis8198
      @lahiruferdinandis8198 2 ปีที่แล้ว

      @@hemanthakumarasinghe5575 ජය වේවා අයියේ තෙරුවන් සරණයි!

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 2 ปีที่แล้ว +16

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණය🙏🙏🙏🙏

  • @mdchandana2233
    @mdchandana2233 2 ปีที่แล้ว +7

    අපේ දෙවිවරු සමහරක් තිරිසන්නු කියන්නෙ 8 පාස් ආමි කාරයෝ කියල බලපියවු කොච්චර දුක් විදලද මේ රට බේරල දුන්නෙ ඔබ තුමන්ල මේ රටට නය නෑ ඔබ තුමා හැදු වැදු දෙමාපියන්ට මතු බුදු වෙන්න ඔින බුදුසරනයි සර් 🙏🙏🙏❤

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +3

    උතුම් තෙරුවන් සරණින් සියලු යහපත රැකවරණ සැලසේවා 🙏🙏🙏 නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 ජය වේවා

  • @ajithckumara
    @ajithckumara 2 ปีที่แล้ว +64

    භූමියේ විරුවන්ට යෝධ සවියක් වූ තිරය පිටුපස සිටි නිහඬ විරුවන්.........🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Respect you and your greatest service....!!!!

    • @Sandithnadawa
      @Sandithnadawa 2 ปีที่แล้ว +1

      Respect 🙏

    • @gn7709
      @gn7709 2 ปีที่แล้ว +2

      Thanks for the video.

    • @hemanthakumarasinghe5575
      @hemanthakumarasinghe5575 2 ปีที่แล้ว +2

      දැන්නම් ඉස්සරහට එන්න කාලෙ හරිවගේ නේද රටේ වෙන දේවල් දැක්කාම🙏

    • @nimalkandambi579
      @nimalkandambi579 2 ปีที่แล้ว +1

      @@hemanthakumarasinghe5575 DON'T WORRY BROTHER NOW WE HAVING GROUP OF YOUNG (not mynas) HEROES EVEN BEAUTIFUL TELIDRAMA ARTISTS, MUSICIANS WHO MORTYWAIT , YOU SINGING RAP SONGS, ,(this is the current situation of my mother land )

  • @kumaranew8870
    @kumaranew8870 2 ปีที่แล้ว +18

    යුද්ධය ජයගන්න වෙරවීරිය දරපු සියලුම දෙනා ගැන දැන් ඉන්න අය දන්නෙත් නෑ.ඒකයි හිතට දුක

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +10

    ගොඩක් අයට අමතක උනාට අපිට තාමත් මතකයි වීරෝධාර රණ විරුවන්ව..බුදු සරණයි ඔබතුමාට.!!!!!!!🙏

  • @dhanusharathna7482
    @dhanusharathna7482 2 ปีที่แล้ว +6

    රස්සාවක් විදියට නෙවේ හැගීමක් විදියට ගැම්මක් විදියටයි යුද්දෙ කරෙ😍

  • @janakdikshanuduwara2079
    @janakdikshanuduwara2079 2 ปีที่แล้ว +11

    අසම වැඩ සටහන වැනස 🤗🤗🤗🤗❤❤❤❤❤👍👍📽️📽️📺📺📺

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +4

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤🙏

    • @swarnafernando483
      @swarnafernando483 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🤎💜💙💚💛🧡

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +28

    කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව සටන් කල සියලු දෙනාටම ජාතියේ ප්‍රණාමය ❤️❤️❤️❤️❤️❤️

  • @randikadeshan2000
    @randikadeshan2000 2 ปีที่แล้ว +7

    සදා අමරණීය විරුවන් 😘❤️😍💯♥️☑️

  • @rimzerizana4362
    @rimzerizana4362 2 ปีที่แล้ว +16

    සුපිරි කතාවක්.අපේ විරුවන්

  • @vishmitheekshana3301
    @vishmitheekshana3301 2 ปีที่แล้ว +6

    මේක බලද්දි මට මතක් වෙන්නෙ ඒ කාලේ යුද හමුදාපති සරත් ෆොන්සේකා .ඔහු නිතරම කියන්නේ ඔහු තමයි කලේ කියලා. ඒ නිසානේ ඒ අවස්ථාවේ හිටපු නාවික හා ගුවන් හමුදාපතිතුමන්ලාට ලබා දුන් උසස්වීම් හෑල්ලුවට ලක් කරමින් කතා කරන්නේ.ඔහු අදත් කියන්නේ ඔහු පමණයි කලේ කියලා.කරුනාකරල ඔහුට මේවා බලන්න සලස්වන්න.අඩුම තරමින් ඔහුගේ මන්ද බුද්ධිකතාවය හෝ අඩු වේවි.ගුවන් හමුදාවේ හිටපු සාමාජිකයකු ලෙස මටත් ඔබ ගැන ආඩම්බරයි

  • @shashikasenadeera8225
    @shashikasenadeera8225 2 ปีที่แล้ว +2

    රනවිරුවානනි ඔබට ආයුබෝහො වේවා 🙏🙏🙏නිදුක් නිරොගි වේවා 🙏🙏🙏 වනැස සහොදරයා ඔබටත් ජයෙන් ජයම වෙවා ආයුබෝහො වේවා 🙏🙏🙏නිදුක් නිරොගි වේවා ❤️❤️❤️❤️💪

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +3

    ආදරෙයි රණවිරුවාණනි .❤️❤️❤️❤️💪💪👍👍

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +5

    වෙනස් විදිහේ වැඩ සටහනක් ගේනාවට
    අයියට ගොඩාක් පින්❤️තවත් යක්ක පුතේක්

  • @sunethdhananjayadhananjaya9382
    @sunethdhananjayadhananjaya9382 2 ปีที่แล้ว +4

    සැබෑ යුද්ධවිරුවන් මේ❤️❤️❤️

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +4

    අයියෙ සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා

  • @amilajanaka6008
    @amilajanaka6008 2 ปีที่แล้ว

    අන්තිමට කිව්ව වචන ටික මාරම වටිනවා ගොඩක් නිහතමානි නිලධාරියෙක් ඔබතුමා ඔබතුමාට නිරෝගී සුවය ලැබේවා .

  • @sameeramadusanka3613
    @sameeramadusanka3613 2 ปีที่แล้ว +7

    සංජිව අයියේ ඔබගේ මේ වැඩසටහන එනකල් බලාගෙන ඉන්නේ ඔබගෙන් කරන කාරුණික ඉල්ලීම නම් රණවිරු සංවාදයේ කාලය මදී මොකද මේ වැඩසටහන නිසා කෙටි කාලයකට හරි අපිත් යුදබිමට යනවා ඒකෙන් මිදෙන්න බෑ

  • @asankapradeep1030
    @asankapradeep1030 2 ปีที่แล้ว +7

    දැනුම කුසලතාවන් හැකියාවන් ❤️❤️❤️❤️❤️

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 2 ปีที่แล้ว +5

    දිවුලපිටියේ වැඩ්ඩෙක් විම ගැන මාර අඩම්බරයි ❤

  • @shamishenuanimalfriends1169
    @shamishenuanimalfriends1169 2 ปีที่แล้ว +11

    නිකන්වත් යුද්දේ ඉවර උනාට පස්සේ සරත් ෆොන්සෙකාගේ කතාව අහන්නකෝ යුද්දේ ආමී එකෙන් විතරක් ඉවර කරාවගේ කතා කරේ..අපිට ගොඩාක් අහම්බෙන් බලන්න ලැබෙන හමුදාවක් ,ගුවන් හමුදාව,ෆොටෝ එකක්වත් ෆෝන් එකකින් දකින්න ලැබෙන්නේ නෑ අනික් හමුදාවල් වගේ❤️

  • @slappletech5826
    @slappletech5826 2 ปีที่แล้ว +24

    වර්ණවත් වූ ඇසින් ලොකය දකින ගවේශණාත්මක මාධ්‍යකරණයේ තරැ සළකුන "වනැස"

  • @imalkavintha3337
    @imalkavintha3337 2 ปีที่แล้ว +8

    සුපිරියක් ❤

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 ปีที่แล้ว +3

    අපිත් බැලුවෝ ... ඉක්මනින් තව එකක් ඔනෝඔ..... සංජීව අයියේ ❤❤❤

  • @thilinarupasinghe9795
    @thilinarupasinghe9795 2 ปีที่แล้ว +5

    සතුටුයි අපේ ගමේ අයිය කෙනෙක්
    රටේ පැවතුන යුද්ධය සදහා ඔබ දැක්වූ කැප කිරීමට අපගේ උත්තමාචාරය

  • @us8581
    @us8581 2 ปีที่แล้ว +4

    සුපිරී💝🙏💪

  • @seelagunawardena5999
    @seelagunawardena5999 2 ปีที่แล้ว +4

    Utum dalada samiduga pihitai apa seyaluma rana viruwanta.sanjeewa malli godak pin

  • @chanaplace2891
    @chanaplace2891 2 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ ඔබ තුමා ගන බුදුසරණයි දීර්ගායු ලැබේවා 🙏🙏🙏

  • @ravindudilshan2554
    @ravindudilshan2554 2 ปีที่แล้ว +5

    ජය වේවා.
    ❤️

  • @udaraindunil1140
    @udaraindunil1140 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි අයියේ.❤️

  • @akalankadananjaya9922
    @akalankadananjaya9922 2 ปีที่แล้ว +3

    සුපිරි .❤️🙏🙏👍

  • @sribaby3088
    @sribaby3088 2 ปีที่แล้ว +1

    බුදුසරණයි !!!

  • @isurusampath1621
    @isurusampath1621 2 ปีที่แล้ว +2

    ♥️♥️ස්තූතී සන්ජීව අයියේ♥️♥️

  • @dasundissanayake4364
    @dasundissanayake4364 2 ปีที่แล้ว +4

    ජය වෙවා

  • @sisira6317
    @sisira6317 2 ปีที่แล้ว +8

    වෙනදා වගෙ මිත්‍රයා 👌👌💕💕💕

  • @rvisionnew9206
    @rvisionnew9206 2 ปีที่แล้ว

    දිවුලපිටියේ කුමාරසිංහ ඒදා අපි 2000 2001 ඒකට රාජකාරි කලේ...................93 කෝස් ඒකේ සුපිරි වැඩ්ඩෙක් තමා අාඩම්බරයි ඔබ ගැන..........

  • @chamuthhansamal3454
    @chamuthhansamal3454 2 ปีที่แล้ว +1

    අදත් බැලුවා දිගටම වීඩියෝ ඔනෙ අයියෙ ජයවේවා ❤️

  • @wajiraajith5794
    @wajiraajith5794 2 ปีที่แล้ว +2

    Niyamai digatama karagena yanna bs

    • @a.n.sampath8070
      @a.n.sampath8070 2 ปีที่แล้ว

      👍👍👍🇱🇰🇱🇰🇱🇰

  • @viranmadushanka2663
    @viranmadushanka2663 2 ปีที่แล้ว

    බුදු සරණයි සර්

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍🙏🙏🙏❤️❤️❤️

  • @mahindathennakoon5220
    @mahindathennakoon5220 ปีที่แล้ว +1

    මෙන්න වැඩ කාරයෝ .හොද කතාවක් කිව්වා.සිතියම්වල ඉරි ඇදලා නෙමෙයි වැඩ දුන්නේ.

  • @chanukapradeep3519
    @chanukapradeep3519 2 ปีที่แล้ว

    අද තමා බැලුවේ මෙම කොටස විරැවානනි ඔබට ජය..

  • @avishkad1701
    @avishkad1701 2 ปีที่แล้ว +2

    බුදු සරණයි රනවිරුවාණනි. 🔥🙏 🇱🇰

  • @dilanpriyankara4920
    @dilanpriyankara4920 2 ปีที่แล้ว +27

    ගල්ටාගේ විතරක් සම්පූර්ණයෙන් වීඩියෝ එක්ක් දානවද අයියේ.. ජය වේවා !..🙏👮️

    • @deepikachathurani6933
      @deepikachathurani6933 2 ปีที่แล้ว +2

      ඔව් අප්පා ගල්ටා ඉසුරු අයියගෙ යාලුවෙක් ... එකක් කරොත් මරු

    • @sharpmezz7699
      @sharpmezz7699 2 ปีที่แล้ว +3

      Galtage ekk Nalin Rajapksa channel eke thiyena nisa wennati noda innwa atte. eke full video eka balanna

    • @indikasenanayake2309
      @indikasenanayake2309 2 ปีที่แล้ว +1

      නලින් රාජපක්ෂ මහත්මයාගේ යූ ටියුබ් චැනල් එකේ ගල්‍ටා එක්ක සම්පූර්ණ වැඩසටහනක් තියනවා ඒක බලන්ට

  • @alexanderperera284
    @alexanderperera284 2 ปีที่แล้ว +1

    ගුවන් විරුවාට ස්තුතියි. ..
    👍👌💖

  • @thisaranuwan6902
    @thisaranuwan6902 2 ปีที่แล้ว +2

    Airforce කතානම් මරු 👌💪💪💪

  • @pubudurajapaksa8254
    @pubudurajapaksa8254 2 ปีที่แล้ว +13

    ඔයාගේ උත්සහය ට සතුටු වෙනවා... මේ විරුවන් අද ලෝකෙට විවෘත කරලා මේ අයගේ ජීවිත වලට ආරක්ශාව ක් තියෙනවද...???? අද රට පවතින තත්වයට අනුව... මොකද මේ විරුවන් පරිස්සම් කර ගත යුතුයි... මේ රට ස්තාවර වෙනකම්....

  • @ishansithumina3747
    @ishansithumina3747 2 ปีที่แล้ว +1

    සන්ජිව අයියා දිගටම කරගෙන යන්න ඔනෙ බොක්කෙම්ම සුබ පතනවා 💪

  • @anurainoka1980
    @anurainoka1980 2 ปีที่แล้ว +1

    Grande grande Lione grazie mille buongiorno Budusaranai. Goodblesyou

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 2 ปีที่แล้ว +3

    වනැස චැනල් එක කරන සහෝදරයගෙන් ආදරෙන් ඉල්ලන්නේ දේශපාලනය කරන්න යන්න එපා. අනිත් එවුන් ඕන දෙයක් කරගත්තුදෙන්.ඒත් සංජීව මහත්තයො ඔබතුමා මේ වගේ වැඩසටහන් කරගෙන ඉන්න. මුලු රටක්ම ඔබතුමාට ආදරෙයි. ඒ ආදරේ නිසාමයි ඉල්ලනේ රටේ තියන දේශපාලන වාතාවරණයට ඔබතුමා මැදිහත් වෙන්න එපා

  • @sujithlakmaljayarathna7343
    @sujithlakmaljayarathna7343 ปีที่แล้ว

    ජය වේවා

  • @shashikamiyuranga941
    @shashikamiyuranga941 2 ปีที่แล้ว +4

    නියමයි👍👍

  • @kucksadventures479
    @kucksadventures479 2 ปีที่แล้ว

    රටට ආඩම්බරයක් සහෝදරයා

  • @PhotographersDiarybyHMJ
    @PhotographersDiarybyHMJ 2 ปีที่แล้ว +5

    Pixel යන්නට සිංහලෙන් "රූප අංශු" කියල හඳුන්වනවා. ඡායාරූපයක් සෑදී ඇති කුඩාම ඒකකය පික්සලයයි.

  • @RamithD
    @RamithD 2 ปีที่แล้ว +3

    Woow perfect 👍👍🤜🤜

  • @dileepalahiru3994
    @dileepalahiru3994 2 ปีที่แล้ว +2

    Niyamaaii

  • @sankalasantha1160
    @sankalasantha1160 2 ปีที่แล้ว +3

    Super, super 💓💓💓💓💓👌👌👌

  • @Rechard-c7e
    @Rechard-c7e 2 ปีที่แล้ว +2

    ඇත්තටම ඒ වගේ තාක්ෂණික යුධඋපක්‍රම තිබුනා කියලා දැන ගත්ත දැන්

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว

    දීර්ඝායු ලැබේවා🙏🇱🇰❤

  • @darshanasampath2276
    @darshanasampath2276 ปีที่แล้ว +1

    Manushiya meheyumedi api siyaludenatq Sahaya labadun obatq bohomath pin Kumara Sinha sir mama ewakata 59 div 1 SLSR RFM sampath ❤❤

  • @sandeshkaushika5488
    @sandeshkaushika5488 2 ปีที่แล้ว +3

    දෙවිවරුන් ❤️❤️

  • @kamalchandana7119
    @kamalchandana7119 2 ปีที่แล้ว +1

    Respet වැනැස TV ❤️🙏

  • @Aqua.7786
    @Aqua.7786 2 ปีที่แล้ว +1

    We owe you ❤️🇱🇰

  • @DilshanFernando-fv2gv
    @DilshanFernando-fv2gv ปีที่แล้ว

    Respect all of you❤❤❤

  • @hasithmadushanka3859
    @hasithmadushanka3859 6 วันที่ผ่านมา

    අපේ සර්.. මගේ ගුරුතුමා..❤❤

  • @hemalwithanage27
    @hemalwithanage27 6 หลายเดือนก่อน

    සර්..❤️❤️❤️

  • @rajindralankapriya7586
    @rajindralankapriya7586 2 ปีที่แล้ว +2

    Harima pehediliwa wisthara kala. Jaya wewa.

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +4

    ටසිරි අළුත් එකක් දාල..❤️❤️❤️

  • @lanka1285
    @lanka1285 2 ปีที่แล้ว +4

    අපේ විරුවෝ❤️❤️

  • @studiosl1850
    @studiosl1850 ปีที่แล้ว

    මෙතුමා කියන විදියට මැයි 18/19 නන්දිකඩාල් කලපුවත් නිරික්ෂණය කරන්න ඇති. එ ස්තානයේ සිදු වු සියලුම දෙවල් අපෙ නායකයින අතුලුව රනවිරුවන් දකින්න ඇති.❤️ 🇱🇰 අපෙ රනවිරුවන් සදා අමරනීයයි❤️🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว

    තම වගකීම නිසි අයුරින් ඉටුකර නිහතමානී ගුවන් හමුදා විරුවෙක් 🙏♥️.
    ඔබතුමාගේ සටන් කලාව මේවන විට යුක්රේන් සහ රුසියාව යුද්දේ ඉදිරියෙන්ම මෙහෙයුම් සදහා යොදා ගැනී. 👌

  • @nishanthabandara9511
    @nishanthabandara9511 2 ปีที่แล้ว +1

    Good job sir

  • @Unknown-b7z
    @Unknown-b7z 2 ปีที่แล้ว +1

    Godspeed.

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @lakmalweerasinghe8461
    @lakmalweerasinghe8461 2 ปีที่แล้ว

    සැබැ අරගල කරුවෝ🙏🙏

  • @lahiruthivanka398
    @lahiruthivanka398 2 ปีที่แล้ว +1

    Yuddaya jayagranaya karapu dawaseth rajakariye yeduna ranawiruwo 💜💞

  • @prasadhemantha7757
    @prasadhemantha7757 2 ปีที่แล้ว +1

    Respected

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +1

    විරුවාණෙනි බුදු සරණය🙏🙏

  • @Zekara_gaming2k
    @Zekara_gaming2k 2 ปีที่แล้ว +9

    මොනා උනත් උන් හෙන මොලකාරයො..හැබැයි

  • @nipundeeneth2345
    @nipundeeneth2345 2 ปีที่แล้ว +2

    Bs siyalu ranwruwnta ❤️💎🇱🇰