වාර්ථාගත හොදම ඉලක්කපත්කරු කර්නල් රිටිගහපොළ කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 898

  • @sampathsri1975
    @sampathsri1975 2 ปีที่แล้ว +907

    මගේ පලවන අණදෙන නිළධාරිතුමාකමාන්ඩෝ රෙජිමේන්තුවේ.ඔහුගේ අණදීම යටතේ කේන් ලෙස කුඩා කණ්ඩායම් ක්‍රියාන්විත වලින් ඉහළ ප්‍රතිඵල ලබා දීමට සමත් වුණෙමි.මගේ අණදෙන නිලධාරී තුමනි ඔබතුමාට දීර්ඝායුෂ වේවා!

  • @devindesilva5337
    @devindesilva5337 2 ปีที่แล้ว +127

    නම ඇහුවට වීරයා අද එයි හෙට එයි කියලා බලන් හිටියා. ජාතියම ණයයි ඔබතුමන්ලා වැනි අභීත විරැවන්ට❤🇱🇰

  • @chamindabandara2913
    @chamindabandara2913 2 ปีที่แล้ว +199

    සර් ඔබතුමා මගේ දෙවෙනි අණදෙන නිලධාරියා. ඔබතුමාගෙ වීරත්වය ,ජවය,ශක්තිය ඒ සෑම දේම අපිට ලබා දුන්නා.2000 වර්ෂයේ e.p.s widro වෙද්දී mn ඔබේ buddy යාය. එම අවස්ථාවේ දී, ඔබ රට වෙනුවෙන් විශාල තීරණ ගත්තා ඒ ධෛර්‍ය මටත් විශාල ලෙස ලැබුණා සර් mn chinees බණ්ඩා☺️😁

  • @chathurikadesilva5970
    @chathurikadesilva5970 2 ปีที่แล้ว +245

    කලින් වැඩසටහන් වලට සහභාගී වූ විරුවන්ගෙන් වැඩි දෙනෙක් ඉතා ගරුත්වයකින් එඩිතර බව සහ වීරත්වය අගය කල වීරයා අද ඇවිත්..ඔබ කළ සේවයට බොහොම ස්තූතී 🙏❤️

    • @darshanagamage8701
      @darshanagamage8701 2 ปีที่แล้ว +4

      හැම කොටසක්ම බලද්දී සටන මැවිලා පේනවා නේද???

    • @kanthinonis6552
      @kanthinonis6552 2 ปีที่แล้ว +3

      Hadawathin api ydabime oba tanikale netha kisidine 🙏

    • @nishangamage8166
      @nishangamage8166 2 ปีที่แล้ว

      ම්ම්ම්ම්ම්ම්

    • @SkyWind-ry3ur
      @SkyWind-ry3ur ปีที่แล้ว

      ම්ම්ම් ඒක ඇත්ත

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +130

    හැමොම කතා කරපු රිටිගහපොළ.
    ආඩම්බරයි විරොධාර රණවිරුවණනි.
    තෙරුවන් සරණයි.

    • @keep9628
      @keep9628 2 ปีที่แล้ว

      මේකත් ලස්සනයි
      th-cam.com/video/Gga55y41sro/w-d-xo.html

  • @sameerasilva6257
    @sameerasilva6257 2 ปีที่แล้ว +133

    ගැම්ම පේනවා මූණ දැක්කාම ..
    අපේ වැඩ කරුවෝ .
    ජයවේවා SL Army . බුදු සරණයි හැමෝටම 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
    ස්තූති Wanesa TV

  • @travelfarmer
    @travelfarmer 2 ปีที่แล้ว +157

    ලග ලග නෙමේ දවස ගානෙ දැම්මත් දැන් බලනව මේක ඇබ්බැහි වීමක සුපර්🙏🙏

    • @vishwasenavirathna1730
      @vishwasenavirathna1730 2 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම

    • @BINගෝ
      @BINගෝ 2 ปีที่แล้ว +1

      ඔවු අනිවාරෙන්ම.

  • @dinal_Nimnajith
    @dinal_Nimnajith 2 ปีที่แล้ว +210

    රණවිරුවො කීදෙනෙක් මීට පෙර කනල් රිටිගාපොල කියන නම කිව්වද, වැඩ්ඩෙක් ❤️

    • @tharinduheshan126
      @tharinduheshan126 2 ปีที่แล้ว +2

      ❤️

    • @tharukahiran
      @tharukahiran 2 ปีที่แล้ว +2

      💯

    • @ayeshaayesha3306
      @ayeshaayesha3306 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් ඒ නිසයි මමත් චීටා කියන නිසා බැලුව්වෙ.රණවිරුවන් කී දෙනෙක් චිටා කියලා කිව්වද ඒ නිසයිමෙතුමගේ කතාව අහන්න හිතුනේ.එකෙන්ම වැඩ්ඩෙක්

  • @rasikashaminga5905
    @rasikashaminga5905 2 ปีที่แล้ว +57

    කර්නල් රිටිගහපොල සමග මේජර් විජේපාල කියන්නේත් සුපිරිම වැඩ්ඩෙක් තමා 💪💪💪💪

  • @paramithasadahammandapaya1313
    @paramithasadahammandapaya1313 ปีที่แล้ว +16

    හරිම සතුටුයි සර් කාලෙකින් දකින්න ලැබුණු එකට...මගේ තුන්වන අනදෙන නිලධාරි තුමා...2000 හේ...අලිමංකඩ පසුබැසීම තමයි සර් එක්ක තිබුණු හොඳම මතකය...මම හිතෙන්නේ ඒ කාලෙ 54diveඑකේ හිටිය නිර්භීතම අනදෙන නිලධාරිය ඔබයි...තාමත් මතකයි පුෂ්පයට බනින විදිය...ඩිරෙක්ට් 10 එකේ පුෂ්පකුමාර තමයි සර්ගෙ ප්‍රියතම රියදුරා...ආදරෙයි සර්...ගොඩක් කාලයක් සතුටින් ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරනවා...තෙරුවන් සරණයි

  • @kg-iw4ri
    @kg-iw4ri 2 ปีที่แล้ว +106

    Skip කරන්නැතුව බලන වීඩියෝ සෙට් එකක් ❤️❤️

    • @Busපිස්සෝ-p3t
      @Busපිස්සෝ-p3t 2 ปีที่แล้ว +1

      සංජීව අයියා විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ මචන්❤️

    • @samithadhamma4419
      @samithadhamma4419 7 หลายเดือนก่อน

      සීරාවටම

  • @manojchathurangha
    @manojchathurangha 2 ปีที่แล้ว +159

    වනැස වීඩියෝ එකක් දානකල් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න සෙට් එක මේ කොනට ❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +144

    දකින කොටත් කොටි බයේ දුවයි.මේ ඉන්නේ දුටු ගැමුණු පරපුරේ ජීවමාන සිංහයෙක්.ඔබතුමා අපි වෙනුවෙන්/රට වෙනුවෙන් කල උදාර සේවයට ගොඩක් පිං සිද්ද වේවා!!!!බුදු සරණයි!!!

    • @nishshankaudaya7346
      @nishshankaudaya7346 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @AmalGunawardhane-sn5uw
      @AmalGunawardhane-sn5uw ปีที่แล้ว

      දුටු ගැමුනුත් එපා උන අමහින්ද් රාජප්ක්ශ හින්දා

    • @travelandeventz2742
      @travelandeventz2742 ปีที่แล้ว

      🙏🙏

    • @countryman_lk
      @countryman_lk 5 หลายเดือนก่อน

      @@AmalGunawardhane-sn5uwකලවන්ද

    • @shanepereraedu
      @shanepereraedu 5 หลายเดือนก่อน

      @@AmalGunawardhane-sn5uw😂

  • @AsdAsd-bd8cl
    @AsdAsd-bd8cl 2 ปีที่แล้ว +54

    තිස් වසරක යුද ඉතිහාසයක වීරෝධාර චරිතයන් ඇස් පනාපිට ම දකින්නට ලැබීම වාසනාවක්.
    විරැවාණෙනි ඔබතුමා ට අපගේ හද බැඳි ප්රණාමය 💐 🇱🇰 🙏

    • @Arundi
      @Arundi 2 ปีที่แล้ว

      Aniwarayen ranaviru hemotama 33kotiyak deviyange pihitai api obata sada nayagethi b.s 🙏🙏🙏

  • @medhanandakesbawa565
    @medhanandakesbawa565 2 ปีที่แล้ว +16

    සම්පූර්ණ ඇත්ත කතාවක් අපේඅපේ හමුදාව කවදාවත් යුද අපරාධ කළේ නැහැඅවසන් සටනින් අල්ලගත්ත එල්ටීටීඊ සාමාජිකයන් දහදාහක් විතර podu ත්ථාපනය ලබල ඉන්නෙයුද අපරාධ කරන රටවල් තමයි ජර්මනිය ඇමරිකාව වගේ රටවල්නමුත්ජර්මනියේ හිට්ලර්අල්ලගත්ත යුදෙව්වන්ට මොකක්ද උනේ කියන එක අද මුළු ලෝකෙම දන්නවා ලක්ෂ පහළොවකට වැඩිය යුදෙව් ජාතිකයෝ පෝලන්ත වදකඳවුරේ මරණයට පත් කළාඒ වගේ රටවල් තමයි අද අපි වගේ මනුෂ්‍ය හමුදාවන්ට යුද අපරාධ චෝදනා කරන්නේ

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +22

    වනැස දිනෙන් දින දියුණුවට පත්වේවා! ලංකාවේ ප්‍රමුඛතම යූටියුබ් චැනලය බවට පත්වේවා!!! මව් බිමේ වීරයන්ට ජය වේවා! 🙏❤️

  • @Shanthapremathilaka
    @Shanthapremathilaka 2 ปีที่แล้ว +40

    ඉදිරියේදි අති සාර්ථකම චැනල් එකක් වෙනවා ෂුවර් ඔබට ජය....!!!

  • @Dreameyewithbuddhi
    @Dreameyewithbuddhi 2 ปีที่แล้ว +14

    කමාන්ඩෝ වැඩ්ඩන්ගේ කතාවල අහපු නම රිටිගහපොල සර් යන නාමයා හරිම සතුටුයි දැකීම ගැන මේ වීඩියෝ එක 10 පාරක් විතර බලන්න ඇති , යකෙක්ට වත් බය නැති යකෙක් . වනැස ජයවේවා වැඩේ නම් මරු හැම වීඩියෝ එකක්ම මිස් කරන්නෙ නැතුව බලනවා ජයවේවා ❤️

  • @vinodsanjaya3016
    @vinodsanjaya3016 2 ปีที่แล้ว +39

    අදත් සුපිරි කතාවක් ..පසුගිය කතා වල කියවුණු සුපිරි වීරුවෙක් ගෙන ආ ඔබට ස්තූතිය 🙏❤ රණවිරුවට මගේ උත්තමාචාරය ❤❤

  • @sanjeewanishanika6660
    @sanjeewanishanika6660 2 ปีที่แล้ว +27

    ඇත්තෙන්ම අහන්න වටින කතා.. එපා වෙන්නේ නැ මේවා අහන්න කොච්චර නම් කැපකිරීම් කරපු අයද රණවිරුවානණි 💐🙏 ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! 💐🙏

  • @lifearoundworld6472
    @lifearoundworld6472 2 ปีที่แล้ว +15

    තවත් මිහිපිට දෙවියෙක් ....ඔහු සතු තිබූ සියලුම ශක්තියෙන් අපේ රට බේරුනා....ඔබ සහ සියලුම විරුවන්ට දීර්ඝායුෂ ......රට වෙනුවෙන් දිවි පිදු සියලුම විරුවන්ට අජරාමර නිවන්සුව ලැබේවා .....

  • @chamodsasanka9912
    @chamodsasanka9912 2 ปีที่แล้ว +49

    වන්නි ඔපරේශන් වගේ තමා,අලුත් විඩියෝ එකක් එනකල් ඇගිලි ගැන ගැන ඉන්නේ,මව් බිමේ නාමෙන් සටන්කල සියලු විරුවන්ට මාගේ උත්තමාචාරය ❤❤❤

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +32

    අපි වෙනුවෙන් සටන් වැදුණු හැම රණවිරුවෙක්ම මේ ලක් දෙරණ තුළ රුධිරය හෙලා තියෙනවා. ඔවුන්ට කරනා ගෞරවයක් ලෙස මේ වැඩසටහන ගෙන එන වනැස TV ඔබතුමාටත් බෙහෙවින් ස්තුතියි ❤️❤️❤️🙏...

  • @indikairoshan7316
    @indikairoshan7316 2 ปีที่แล้ว +14

    මට තියෙන එකම දුක නීරෝ නෙැමැති කම.අද හිටියනං ලස්සන කතාවක් අහන්න තිබ්බා.

  • @anuradawimukthi6160
    @anuradawimukthi6160 2 ปีที่แล้ว +27

    ලංකාවේ පළවෙනි තැනට යන්න ඕන ඕන වනැස ටීවී.. සංජීව අයියේ අපි ඉන්නව ඔයා එක්ක

  • @yohandinuka4711
    @yohandinuka4711 2 ปีที่แล้ว +24

    Like comments subscribe හිගන්නේ නැති එකම youtube චැනල් එක ඒත් පට්ටම රේටින්ග්ස් තියෙන වැනල් එකක්... වනසට ජයිම් ජයම වේවා පුතී.... ❤️❤️❤️

  • @tharinduheshan126
    @tharinduheshan126 2 ปีที่แล้ว +33

    මේවා බලද්දී ඇස් වලට් කදුලු එනවා.ඇගේ හිරිගඩු පිපෙනවා.මාරම ගැම්මක් ❤️‍🔥

  • @pulasthisamaranayake7771
    @pulasthisamaranayake7771 2 ปีที่แล้ว +14

    කර්නල් රිටිගහපොල 🤟🥰
    ඔබ තුමන්ගේ නම අපට මේ මානූෂීය ජයග්‍රහණය පුරා ඇසුනු වීර චරිතයක් බව අපි දනිමූ 💞
    ඔබගේ මේ අගනා සේවයට අප හිස නමා ආචාර කරමු.
    දීර්ඝායුෂ වේවා... 🙏🙏

  • @Wishnivlog
    @Wishnivlog 2 ปีที่แล้ว +12

    මම ඉපදුන දවසේ මේ මහත්මයා කොමාන්ඩෝ කෙනෙක් විදියට රට බේරගන්න ඇවිත් තියෙන්නේ.දිර්ඝායු වේවා ඔබ තුමාට

  • @gayashaninduwara6041
    @gayashaninduwara6041 2 ปีที่แล้ว +74

    නිදහසේ හුස්ම ගන්න රටක් හදලා දුන්නු සෑම රණවිරුවෙක්ටම දස දහස් වාරයක් පින් අත් වේවා.දීර්ඝායූ වේවා සර්🙏

  • @roshansachith206
    @roshansachith206 ปีที่แล้ว +11

    අපේ දරුවන්ට නිදහස් රටක් නිර්මානය කිරිමට ඔබ තුමා ඇතුලු රන විරුවන් කල කැපකිරිමට මේ රටෙ අපි හැමොම නය ගැකියි.බුදු සරනයි

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +25

    ඔබගේ හරිම නිර්භීත එසේම නිහතමානී නිලධාරියෙක්. ඔබ තුමාට හා පවුලේ සැමටත් තෙරුවන් සරණයි.

  • @Isuru350
    @Isuru350 2 ปีที่แล้ว +12

    අම්මෝ මෙන්න නියම වැඩකාරයෝ අපේ මවුබිමේ පිනට පහල වුන. දීර්ඝායුෂ වේවා සෙබලානෙනි. බුදු සරණයි .... ඔබට ස්තුතියි සංජීව මහත්මය...❤❤❤❤

  • @gayansudarshana7810
    @gayansudarshana7810 2 ปีที่แล้ว +64

    මෙතුමා එක්ක මාත් වෙඩි තියලා තියෙනවා.මං ගුවන් හමුදා වෙඩි සංචිතයේ 9mm පිස්තෝල වෙඩි තියද්දි මෙතුමා යුධ හමුදා සංචිතයේ❤️💪

    • @tharinduheshan126
      @tharinduheshan126 2 ปีที่แล้ว +1

      ❤️

    • @damakikw3102
      @damakikw3102 2 ปีที่แล้ว +1

      වීර විරුවාණෙනී ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට 🙏🏿🙏🏿🙏🏿

    • @kanthinonis6552
      @kanthinonis6552 2 ปีที่แล้ว

      Aes his mas le rata venuwen kepa kala me devivarunta neda kilinochchi yanawa kiyala medawachchi yanawa kiyala apahasa kale ranaviru daruvane oyalata dirgaysa patami meya mèheyawana daruwatath nirogi weva dalada samidu pihitay🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🌼🌼

  • @Avinduramishka
    @Avinduramishka 2 ปีที่แล้ว +58

    මූනේනම් බය ගෑවිලාවත් නෑ අදටත්...මොරාල් එකනම් තියනවා ඇග පුරාම 🇱🇰🤙🙏

  • @isuruabeysiriwardana9881
    @isuruabeysiriwardana9881 2 ปีที่แล้ว +15

    අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
    පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌

  • @kumarathungaadithya596
    @kumarathungaadithya596 2 ปีที่แล้ว +390

    නීරො අද ජීවත් උනා නම් කියන්න ලොකු කතාවක් තියෙයි නේෆ්හ 😢🙏

  • @surangasampath7513
    @surangasampath7513 2 ปีที่แล้ว +12

    නිතරම කියවුන නමක් කර්නල් රිටිගහපොල ..සැබෑම වීරයෝ ❤️❤️❤️

  • @samanmendis5994
    @samanmendis5994 2 ปีที่แล้ว +29

    අපේ ජාතික විරැවන් රටට හදුන්නා දිමට ඔබගේ මෙ⁣හෙය අගනේය.ඉතා කැමත්තෙන් මෙය නැරබුවෙමි.

  • @asankajayasundara6175
    @asankajayasundara6175 2 ปีที่แล้ว +10

    "හිච්චා" අයියාගේ වීඩියෝ එක බලලා මෙක බලන්න ඕන. එක්කො මෙක බලලා ඒක බලන්න ඕන. මෙතුමා අතරමැද කියන හෙලිකොප්ටර් එකෙන් පනින්න ඔන්න මෙන්න තියෙද්දී නොපැන හිටිය කෙනා හිච්චා අයියා. එයා එයාගේ එකෙ කියනවා එයාගේ අතින් අල්ලගත්තා කියලා පනින්න ඔන්න මෙන්න ඉද්දී. කාටද මතක ඒක. බලන්න ඒකත්. මාර සතුටුයි. රට ණය නැති මිනිස්සු.

  • @pewaldiyanorisgepierson7918
    @pewaldiyanorisgepierson7918 2 ปีที่แล้ว +30

    අයියෙ පුලුවන්නම් සේනාන්කයක් කියන්නෙ මොකක්ද,බලසෙනාවක් කියන්නේ මොකක්ද,බල ඇනියක් කියන්නෙ මොකක්ද,කොම්පැනියක් කියන්නේ,බැටෑලියන් එකක් කියන්නේ මොකක්ද,තව එක එක රෑන්ක් එකට තියන කාර්‍ය් මොනාද කියලා විස්තර කරන වැඩ සටහනක් කරන්නකෝ හැමෝටම දැනගන්න

  • @bajiyabajiya1228
    @bajiyabajiya1228 2 ปีที่แล้ว +10

    මෙ සිද්දි අහන එක විනොදාන්සයක් කර ගත්තු මම වගෙ තව අය ඉන්නවද? 😍

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +7

    රිටිගහපොල විරුවානනි ඔබට ජතියේ ප්‍රනාමය. සංජීව අයියාට ගොඩක් ස්තූතීයි ... හැමදාම වැඩසටහන් දාන්න අපි බලන් ඉන්නවා.... දිගටම කරගෙන යන්න ....

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 ปีที่แล้ว +22

    ඔයාලගෙ මුහුණ දැකගන්නට ලබීම සතුටක් අපේ දක්ෂ නිලධාරීන් බුදු සරණයි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +49

    වීඩියෝවේ පටන්ගැන්මේ මූසල මළ වාදනය වෙනුවට,, රණවිරුවන්ට ගැලපෙන විදියට වෙනස් කිරීම නම්,, හොද දෙයක්,,👍👍

    • @RuwanKarunanayake
      @RuwanKarunanayake 2 ปีที่แล้ว +3

      👍👍👍

    • @kalawamsl-sl6233
      @kalawamsl-sl6233 2 ปีที่แล้ว +1

      එකනම් ඇත්ත ඈ,,

    • @shcsenarathna2593
      @shcsenarathna2593 ปีที่แล้ว +1

      ඖ මගෙත් අදහස ඒක

    • @helloworld-yi4yd
      @helloworld-yi4yd 6 วันที่ผ่านมา +1

      එකගයි.. හොල්මන් සීන් එකක් තියෙන්නෙ 😕

  • @sltechshamma9542
    @sltechshamma9542 ปีที่แล้ว +25

    රටේ ඉන්න වටිනාම මනුස්සයන්ව මෙහෙම ගේන එකට කියන්න වචන නෑ ❤

  • @oshenmaduka2036
    @oshenmaduka2036 2 ปีที่แล้ว +25

    හැම වැඩසටහනක්ම බලනකොට ඇගට අමුතුම ගැම්මක් එනවා කියන්න තේරෙන්නෙ නෑ❤️💪

  • @maleeshasilva6192
    @maleeshasilva6192 2 ปีที่แล้ว +41

    ගොඩක්පාරක් ඇහුන නමක්.නියම වීර සෙබලෙක්.ජේසු පිහිටයි ❤️

  • @rasithjayawardana8041
    @rasithjayawardana8041 2 ปีที่แล้ว +6

    නිහඩ වීරයා
    හරිම නිහඩව උත්තර දෙන්නේ...
    අම්මට තිබ්බ ආදරෙන් තේරෙනවා තමන්ගේ කොල්ලෝ ටික පරිස්සම් කරගන්නත් ඔහු අම්මා කෙනෙක් වෙන්න athi
    බොහොම පින් ඔබතුමාට මාතෘ බූමියට දුන් ශක්තියට ❤️

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 2 ปีที่แล้ว +4

    වනැස නාලිකාව දිනෙන් දින දියුණු වේවා මේ වැඩසටහන මෙහෙයවන සංජීව මහතාටද තෙරුවනෙ දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ලැබේවා කරන කියන සියලු වැඩකටයුතු සාර්ථක වේවා

  • @bhathiyadissanayake68
    @bhathiyadissanayake68 2 ปีที่แล้ว +27

    Respect to you Ritigahapola aiya . He is the first soldier I knew. I grew up cross the road from his house which my parents rented off his parents in late 80s and I may be only 5 years old at that time. My brother and I used to love visiting his house and I can vividly remember his mum ( I called her Ritigahapola auntie) making us delicious food . I will always hold in my mind the taste of her cooking. I was completely inspired and in awe of this man. I always used to tell my parents when I grow up I want to join the Army because of him. I still remember him shooting coconuts in the garden. My favourite thing was to go and see his mums display cabinet which was full of his achievements in the Army . Never seen so many medals, trophies and certificates in my whole life. I loved staring at all his army photos of him too. It so nice to see you here after a very long time aiya. Glad to see you are still achieving and inspiring people on your life's journey. Kind regards, Bhathiya 🙂

  • @zonebag5326
    @zonebag5326 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඔබතුමාට අපේ වීරයන් මෙ පෙන්නුවට ....සැබෑ අය...ආදරෙයි හැම දාමත් ...අපි ...ණයගැතියි ...ජයවේවා ඔබතුමාට ...🧡🧡👍

  • @chamilamoramudali7912
    @chamilamoramudali7912 2 ปีที่แล้ว +6

    වනැස වෙනසක් කලා.ඒකට මම කැමති .මේකට කොයිතරම් කැමතිද කියල views වලින් පේනවා.බුදුසරණයි

  • @lakminipahalagedara37
    @lakminipahalagedara37 2 ปีที่แล้ว +3

    මේ වගේ අපේ විරුවන් ගැන අහන්න මෙහෙම හරි බලන්න ආසඉ ඒත් ආයනම් යුද්ධය එපා හැමදාමත් ආදරෙයි බුදු සරනයි වනැස සංජීව aiye ඔයාටත් ගොඩාක් පින් මේ වගේ විරුවන් ගැන කතා කරනවාට

  • @gihanmano1640
    @gihanmano1640 2 ปีที่แล้ว +4

    ආසාවෙන් බලන වැඩසටහනක්.ඇස් වලට කඳුළු වෙනවා වෙනවා මේවා බලද්දි.සියලුම විරෝධාර සෙබළුන්ට ජාතියේ ප්‍රණාමය.ඔබතුමාට තෙරුවන් සරණයි

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +24

    සංජීව,, යුද්ධයේදී #මැරුණු #රණවිරු #වැඩ්ඩෝ ගැනත්,, (ඇසූ පිරූ කතා) සමග, ඔවුන් ගැනත් කතාකරන්න ඒ උත්තමයන්ට උපාහරයක් විදිහට🙏🙏🙏..

  • @warakalandedisanayakamudiy7879
    @warakalandedisanayakamudiy7879 2 ปีที่แล้ว +14

    නම අහල තිබුනට දකින්නේ අද.මිහිපිට දෙවිවරු ඔබලයි විරුවනේ.දිගායු ඔබලාට .

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +38

    කර්නල් රිටිගහපොල සර්ගේ
    ඉලක්කයනම් ඉලක්කය තමයි......

  • @udayabandara6303
    @udayabandara6303 2 ปีที่แล้ว +12

    TH-cam එකේ මම බලන වටිනම සහ ආසම Channel එක

  • @kumarathungaadithya596
    @kumarathungaadithya596 2 ปีที่แล้ว +7

    බුදු සරනයි හැමෝටම අනාගත commandos ල ඔක්කොටම තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබෙන්න ඔන 🙏🙏

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 2 ปีที่แล้ว +34

    රණවිරුවන් කල සෙවය ගොඩක් අයට අමතකයි එයාලා කල සෙවය අගයන එක මාරම වට්නවා...

    • @gihanudayajith3744
      @gihanudayajith3744 2 ปีที่แล้ว +3

      රටේ බහුතරයක් මිනිස්සු රණවිරුවන්ව අමතක කරල නෑ. සුලු පිරිසකට තමයි රණවිරුවන්ව පේන්න බැරි. උන් තමයි තුනේ ඇලේ ගොයියෝ. මොකද උන්ව විනාස කලෙත් රණවිරුවො නිසා. දාස පියානන්ගෙ කාලෙ.

    • @tharinduheshan126
      @tharinduheshan126 2 ปีที่แล้ว +2

      ❤️

    • @hirushapeiris2373
      @hirushapeiris2373 2 ปีที่แล้ว +2

      @@gihanudayajith3744 සිරාම කතාව බන්

    • @Tharanga.w
      @Tharanga.w 2 ปีที่แล้ว +1

      Eka aththa

    • @theekshanaashen753
      @theekshanaashen753 2 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @graphic9518
    @graphic9518 2 ปีที่แล้ว +67

    කර්නල් රිටිගහපොල කිව්වම සිවිල් එකෙ අපිත් දන්නව කියල එතුමා දන්නවද දන්නැ 🤟🤭
    කළ සේවයට ස්තුති, දීර්ඝායු වේවා තුමනි !
    ඉලඟට මට හිතෙන විදියට බ්‍රිගේඩියර් ඊරියගම, මහේන්ද්‍ර රණසිංහ මහත්වරුත් වණැසට ඇවිල්ල තමා නවතින්නෙ. ❤

    • @hansitaruksha240
      @hansitaruksha240 2 ปีที่แล้ว +2

      Maha adambara kaaraya habai

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      @@hansitaruksha240 adambara nowi kohomada commando officer kenekne

  • @karokehubsl1136
    @karokehubsl1136 2 ปีที่แล้ว +68

    එනකන් බලන් හිටියෙ.. වීඩියෝ බලන්නෙ නැතුව ඉන්නම බැහැ.. වනැසට තියෙන තැන වෙන කාටවත් ගන්න බැහැ..

    • @sithijafernando8420
      @sithijafernando8420 2 ปีที่แล้ว +1

      අනිවා..

    • @udayasirimaduvinda6600
      @udayasirimaduvinda6600 2 ปีที่แล้ว

      1998..ඔය ක්‍රියාන්විතයෙ මමත් හිටිය කර්නල් අසෝක උනන්තැන්නත් එක්ක..ඒ වගේම ඔබතුමා ඉතා නිහතමානී නිලධාරයෙක්..ඔබතුමගෙ ආරක්ෂක ආයතනයේ ඔබත් සමග නකල්ස් වෙඩි පිටියෙ..වගේම තෙල්දෙනියෙ ඒ ලස්සන කන්ද උඩ පිහිටි ස්වභාවික නාන තටාකයක් සහීත හෝටලය තුළ කල සංචාරයන්.නිහතමානීව මතක් කරනව..ඔබතුමාට ජය..

    • @athulaweerasingha1383
      @athulaweerasingha1383 2 ปีที่แล้ว

      වනැස ටීවි වැඩසටහන් නැතිව පිස්සු වගෙ

  • @buddikachathuranga215
    @buddikachathuranga215 2 ปีที่แล้ว +4

    කර්නල් රිටිගහපොල කියන නම බලපු ගොඩාක් වීඩියෝ වල ඇහුන අද්විතීය නමක්...තෙරුවන්සරනයි විරුවානනි

  • @daraaslk3870
    @daraaslk3870 2 ปีที่แล้ว +4

    අනෙ මේ වගෙ නිහතමානී මිනිස්සු.ඔබට ජයෙන් ජය සර්

  • @Yourshorts681
    @Yourshorts681 2 ปีที่แล้ว +12

    ඒ ගැම්මයි මෝරාල් එකයි ඇගෙන් පේනවා☠️.කමාන්ඩෝ රණවිරුවාට බුදු සරණයි ❤🙏❤

  • @adishadealwis8771
    @adishadealwis8771 2 ปีที่แล้ว +4

    දැන් යමු ටෙරාලාට ගහන්ඩ කිව්වා නම් යමු කියන කෙනෙක් වගේ... නිර්භීතකම සෑම වචනයකම ගෑවිලා තියෙනවා.. බුදුසරණයි!!!!!! ආසාවෙන් බලන වැඩසටහනක් ❤️

  • @ksc5802
    @ksc5802 2 ปีที่แล้ว +5

    කර්නල් ජයවි ප්‍රනාන්දු සර් ගැනත් වටිනා වැඩසටහනක් සිදු කරන මෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා 🤗🤗

  • @achinisaubagiya1686
    @achinisaubagiya1686 2 ปีที่แล้ว +10

    විඩියෝ එකක් දානකන් බලන් ඉන්නේ අයියේ...ඔක්කොම රණවිරුවෝ ගැන විඩියෝ බැලුවා...ගොඩක් ස්තුතියි මෙහෙම නිහඩ විරුවෝ ගැන කාතා කරනවට.මට යුද්දේ ගැන පොඩි වත් මතකයක් නෑ.හැබැයි එ දේවල් ගෑන මෑතක ඉදලා ගොඩක් බලන්න ගත්තා...

  • @scoobydoo9716
    @scoobydoo9716 2 ปีที่แล้ว +5

    සංජීව අයියේ මේකට ඇබ්බැහි වෙලා හලෝ.පැයෙන් පැය දැම්මත් විඩියෝ ආසාවෙන් බලනවා.ප්‍රසන්ට් කරන විදිය සුපිරි ❤️❤️❤️❤️

  • @vipulaweerasinghe8143
    @vipulaweerasinghe8143 2 ปีที่แล้ว +11

    I can remember you when I was under training in Diyathalawa military academy. Respect you Sir and salute you for your bravery.

  • @damakikw3102
    @damakikw3102 2 ปีที่แล้ว +4

    සුපිරි වීරයෙක් ලක් මව්ගෙ ආඩම්බර කාර පුතෙක් බුදුසරණයි විරුවාණෙනී ඔබට 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @ishankadilshan3249
    @ishankadilshan3249 2 ปีที่แล้ว +3

    අයියේ පැයකට වැඩි වීඩියෝ දාන්න කෝ කොච්චර බැලුවත් එපා වෙන්නෑ මේ කතා💚

  • @buddhikasaranga
    @buddhikasaranga 2 ปีที่แล้ว +14

    සංජීව මල්ලි ඔයා ගොඩාක් මහන්සි වෙනවා වීරවරයින්ව සමාජයට හෙලිදක්වන්න , වැඩසටහන සාර්ථක වේවා.

  • @localtrend8689
    @localtrend8689 2 ปีที่แล้ว +30

    අයියේ පුලුවන්නම් ltte සංවිදානයේ සාමජිකයෙක් සමග වැඩසටහනක් කරන්න. ඒක වෙනස් අත්දැකීමක් වේවි..

    • @upulwijithasiri4126
      @upulwijithasiri4126 2 ปีที่แล้ว +2

      ane hamaniyao huththo.spe kollo iddi mokatada lonthapol koti.

  • @nuwansaranga1188
    @nuwansaranga1188 2 ปีที่แล้ว +15

    එදත් අදත් අපෙ රණවිරුවෝ❤️❤️❤️💪💪

  • @manjularuwan1218
    @manjularuwan1218 2 ปีที่แล้ว +14

    නිතරම ඇසුන නමක්...කර්නල් රිටිගහපොල..❤️

  • @kavindaranaweera8228
    @kavindaranaweera8228 2 ปีที่แล้ว +18

    බලාගෙන හිටපු වැඩසටහන........❤❤❤❤

  • @sachinaruna9668
    @sachinaruna9668 2 ปีที่แล้ว +2

    මම කලින් බැලුව වැඩසටහනක් උනාට මෙයාව එච්චරම මතකෙ තිබ්බෙ නැ හැබැයි අලුතෙන් දාන හැම වැඩසටහනකට සහභාගී වෙන රනවිරුවෙකුගෙම මතකෙ ඉන්න ජීවමාන වැඩ්ඩෙක් නිසා අද ආයෙත් මතකය අලුත් කර ගත්තා මෙ වැඩසටහන බලල.කාගෙත් මතකයෙ රැදිච්ච ජීවමාන වීරයා දීර්ඝායු වේවා කර්නල් රිටිගහපොල සෙන්පතියානෙනි.

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 5 หลายเดือนก่อน

    නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ඔබතුමාට!! 🙏බුදු සරණයි!! 🙏

  • @CHANU_ART
    @CHANU_ART 2 ปีที่แล้ว +5

    අපෙ ගම් පලාතෙ වීරයෙක්❤️🙏බුදුසරණයි

  • @sandaruwankarunarathna6895
    @sandaruwankarunarathna6895 2 ปีที่แล้ว +14

    අයියේ ශංකර්ට ගහපු එක ගැන සම්පුර්ණ වැඩසටහනක් දෙන්න....

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +21

    යූ ටියුබ් එකේ චැනල් එකක වීඩියෝ එකක්වත් මගනොඇර බලන එකම වැඩසටහනම් මට තියෙනවානම්
    "ඒ තමයි වෙනැස"

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว

      කව්ද යින්නේ ම්න් වගේ තව

    • @anojsubodha
      @anojsubodha 2 ปีที่แล้ว

      මමත් ඉන්නො

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว

      @@anojsubodha කොල්ලා

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว

      @@anojsubodha 😋🤘

  • @thilankadeshapriyaofficial
    @thilankadeshapriyaofficial 2 ปีที่แล้ว +14

    අයියේ එනකන් බලන් හිටියේ
    ජය වේවා

  • @rangebandara2596
    @rangebandara2596 2 ปีที่แล้ว +2

    ඔබතුමා ඇතුළු සියලු රණවිරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ❤️❤️ මියගිය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා

  • @gihansenura2756
    @gihansenura2756 2 ปีที่แล้ว +10

    මේ සර්නම් වැඩ්ඩොන්ගෙත් වැඩ්ඩෙක්❤️❤️😎

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +1

    කතාවෙන්ම එයාලා එක්ක යුද පිටියට ගියාවගේ.ඒ කට්ට පව් කොච්චර දුකක් විදින්න ඇතිද😢...නිරෝ හිටියනම් එයාටත් ගොඩාක් දේවල් කියන්න තියෙන්න ඇති.ගොඩාක් ස්තූතියි වනැස ටීවී අන්ශයට අපි නොදන්නා නොදැකපු මෙයාලගේ වීරෝධාර වැඩ අපිට දකින්න අහන්න සලස්වනවට❤❤🙇

  • @manelwasanth2445
    @manelwasanth2445 2 ปีที่แล้ว +3

    මව් බිමට ණය නැති අපේ විර රණවිරුවන්ට බුදු සරණයි 🇱🇰 සංජීව මල්ලි ඔයටත් බුදු සරණයි 🇱🇰

  • @ramiaramia2917
    @ramiaramia2917 11 หลายเดือนก่อน

    අපේ රත්තරන් රණවිරු සැමට තෙරුවන් සරණයි .සියලුදෙවි පහිටයි .🙏🙏🙏🌹🌹🌹❤❤❤❤❤

  • @mixtv8165
    @mixtv8165 2 ปีที่แล้ว +8

    අනෙ ටිකක් ලග ලග දන්නොකො video . Daws තුනක් බලාගෙන හිට්‍ යා 🥺🥺

  • @99gen79
    @99gen79 2 ปีที่แล้ว +3

    මම නං කියන්නේ මේ අත්දැකීම් පාදක කරල සුපිරි වීඩියෝ ගේම් එකක් හදන්ඩ ඕන අපේ වැඩ්ඩෝ ටික ලෝකෙටම හඳුන්වලා දෙන්ඩ

  • @palithanissanka551
    @palithanissanka551 2 ปีที่แล้ว +1

    හරි ආඩම්බරයි මෙවැනි නිර්භීත පුද්ගලයන් ගැන.

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +2

    අඩි පහයි අඟල් දහයයි..සර් ගේ උසමයි මමත්..තෙරුවන් සරනයි අපේ වීරයො හැමෝටම.💐💐💐

  • @dineshfernando3128
    @dineshfernando3128 2 ปีที่แล้ว +6

    Super ... danakam balan hitiye video ekak ... ජය වේවා සහෝදරයා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 2 ปีที่แล้ว +5

    සැබෑ #රණවිරුවන්, #මරණය හැර,, සිතින් ගතින් කවදාකවත් වයසට යන්නේ නැහැ👍💪💪, ආන්න ඒකයි අපට ඒ අයගේ වයස වැඩැක්ම නැත්තෙත්... ස්තුතිය සංජීව

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 13 วันที่ผ่านมา

    සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 2 ปีที่แล้ว +7

    මෙතුමා වගේ අය අපේ රටට පහළ උනු මැණික් ,ආඩම්බරයි ඔබට දීර්ඝායුෂ ලැබේවා ,තෙරුවන් සරණයි ,❤️🌹❤️🌹🙏,,

  • @kasunmadhumal2142
    @kasunmadhumal2142 2 ปีที่แล้ว +7

    "අඩි ඩා අඩි ඩා"කියලා අපිත් බලන් ඉන්නේ අලුත් වීඩියෝ එකක් එනකන්❤️

  • @p.andora
    @p.andora 2 ปีที่แล้ว +8

    සරත් ෆොන්සේකා මහත්තයගෙත් අත්දැකීම් මේ වගේ බෙදා හදාගන්න පුලුවන් උනොත් වටිනවා..☺️

  • @chamilpriyankara1479
    @chamilpriyankara1479 ปีที่แล้ว +2

    Skip නොකර බලන්න එකම වැඩ සටන.ජයවේවා