කැප්ටන් උන් පණ පිටින් අරන් ගියා, අලිමංකඩ දින 56 ක් අතරමං ‌වුණා | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 564

  • @chamilaprabath5073
    @chamilaprabath5073 2 ปีที่แล้ว +162

    ඇඩෙන්නේ බොලදකමට නොව... හදවතින්ම එකිනෙකා බැදී සිටි නිසා බව හොදටම පෙනුනා...ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ...

    • @khalidbuabbas5594
      @khalidbuabbas5594 2 ปีที่แล้ว +3

      Kilali.dosar.kara.nada.aiya.mage.mahaththaya.aha.hitiya.maasa6kin.vithar.gedara.anna

    • @lakshithaweerathunga7742
      @lakshithaweerathunga7742 หลายเดือนก่อน

      ​@@khalidbuabbas5594දීර්ඝායුශ වේවා

  • @surangawejerathna5951
    @surangawejerathna5951 2 ปีที่แล้ว +35

    නියම සින්හයෙක්...❤කාටවත් බැ රණවිරුවන්ට අපේ හිත් වල තියෙනවා ගෞරවය නැති කරන්න❤ ...එදා රණ බිමේ යුධ වැදුනු , මියගිය, තුවාල ලබපු රණවිරුවන්ටත් ගෞරව කරනවා,මෙන්ම වර්තමානය සක්‍රීය සේවයේ සිටින රණවිරුවන්ටත් එලසින්ම ගෞරවය දක්වනවා.. එදත් , අදත් රණවිරුවන් රණවිරුවන්මය😍❤❤

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +23

    අවංක සොල්දාදුවෙකි ... ඇත්ත විස්තරේ හරියටම කිව්වා බුදු සරනයි තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා සහෝදරයා ... රනවිරුවන් සැමදා දිනේවා ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +21

    මව් බිමේ නිදහස උදෙසා රණවිරුවන් දිවි හිමියෙන් කැප අපිරිමිත කැපකිරීම් කිසිදා අමතක නොකරමු.🙏රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් සදා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.🙏❤️ අපි සදා ණයගැති ඔබට දීර්ගායු 🙏 ස්තුතියි වනැස TV🙏❤️🙏

  • @kavehgangh7525
    @kavehgangh7525 2 ปีที่แล้ว +104

    ජය වර්දනපුර රෝහල , කලුබෝවිල රෝහල රෝහල් දෙකට තමයී අපේ රනවිරුවෝ තුවාල උනා ම ගොඩක් ගෙනාවේ ඒ රෝහල් දෙකේ ඒ කාලේ හිටපූ 🇱🇰හෙදියක්👩‍⚕‍ ගේ කතාවක් ඔනේ

    • @khanthipaloaustralia6878
      @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +1

      ඩොක්ට කෙනෙක්ගෙ කතාවක් තියනවා.

    • @alokachandrasiri3146
      @alokachandrasiri3146 2 ปีที่แล้ว +2

      Nalin rajapaksha channel eke video ekak thiyenewa

  • @kumararangajeewa9460
    @kumararangajeewa9460 2 ปีที่แล้ว +64

    මගේ සහොදරයත් 4 සිංහ රෙජිමෙන්තුවේ සේවය කලේ.එයා සාජන් විමල් කරුණාරත්න .එයා 2008/09/01 දින මුලතිව් සටනේදි රට වෙනුවෙන් දිවිපිදුවා.අයියා ඇතුලු මිය ගිය සියලු රණවිරුවන්ට නිවන් සැප ලැබේවා...😔😔😔😔

    • @nir1009
      @nir1009 2 ปีที่แล้ว

      🙏🙏🙏 නිවන් සුව ලැබේවා . 😭

    • @niroshanasl285
      @niroshanasl285 2 ปีที่แล้ว

      එයා කොහෙදිද නැති උනේ

    • @chandanadedduwakumara4357
      @chandanadedduwakumara4357 ปีที่แล้ว

      එයාගේ බැජ් එක එකයි සෙබල අංකයයි කියන්න ..

    • @Samp548
      @Samp548 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +35

    මෙච්චර කොහොම දුක් වින්දද දෙයියනේ.අපිට ගෙදර වේලක් නොකා ඉන්න බෑ.ඔබ තුමන්ලට බොහෝම පිං.ජාති ජාතිත් පිං🙏🙏🙏

    • @darshanaruwana570
      @darshanaruwana570 2 ปีที่แล้ว +1

      එක තමා කියන්නෙ දැන් බනිනව එ මිනිස්සු⁣ට රනිල් ගෝථ😡😡😡 අපි ගෙනාව වගෙ😥

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +46

    වර්තමානයේ "රණවිරුවා" යන්න කවුරුන් කෙසේ අර්ථකථනය කළද අපට කිසිදා ඒ අතීතය අමතක නොවේ. මෙවැනි ප්‍රෞඩ චරිත රැසක් මතින් ලැබූ විජයග්‍රහණය කිසිදා අමතක නොවේ. ඔබටත්, සියලු ( සැබෑ ) විරුවන්ටත් ජයම වේවා!!! 🙏❤️

  • @aravindasampath6426
    @aravindasampath6426 2 ปีที่แล้ว +119

    මෙච්චර දුක් විදලා ගත්තු රට නේද මෙ කලකන්නි විනස කරන්නේ...බොහොම පිං ඔබලාට අපිට නිදහසේ හුස්ම ගන්න කරපු කැපකිරීම් වලට.🙏🙏අපි අතරින් සමු ගත් සියලු රනවිරුවන්ට නිවන් සුව ලැබේවා .😥

    • @ranukamperera2500
      @ranukamperera2500 ปีที่แล้ว

      එහෙම කැප කිරීම් කරපු රණවිරුවන්ටනි පහු ගිය කාලේ 8 පාස් කියලා හංවඩු ගැහුවේ

    • @RavinduRavindu-t3i
      @RavinduRavindu-t3i 11 หลายเดือนก่อน

      ඔය බල්ලන්ට නිවන්සුව නොකිය සාප වේව කියන්න වත් පුරුදු වෙමු අපි දෙශපාලක බල්ලෝ න්ට

  • @rashikakumara3831
    @rashikakumara3831 2 ปีที่แล้ว +5

    සදාදරණීය ඔබ තුමා ඇතුලු වීරෝධාර රණවිරැවන් අප වෙනුවෙන් කල කැපකිරීමට අප ඔබට සදාණය ගැතියි. ඔබ තුමාටත් පවුලේ ආදරණීයන්ටත් සියලුම රණවිරැවන් හටත් බුදුසරණින් නිරෝගීව දීර්ඝායුෂ පතමි. අප වෙනුවෙන් ජීවිතය කැපකල සදාදරණීය වීරෝධාර විරැවණ්ට නිවන්සුව...!!! අබාධිත වීරෝධාර විරැවන්ට බුදුසරණින් ඉක්මන් සුවය පතමි. සංජීව මහත්මා ස්තුතියි ඔබ තුමාට ජයෙන් ජය පතමි.

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 2 ปีที่แล้ว +190

    2000.04.22. අද වාගේ මතකයි මම ඔය සිද්දියට මූණ දුන්නා .අර සෙට් එකේ නම PRC 1007.ඔයා 4 සිංහ .මම 10 සිංහ .කතාව සම්පුර්ණයෙන් ඇත්ත එකගයි.

    • @Lahirunuwan18
      @Lahirunuwan18 ปีที่แล้ว +3

      Prc1077

    • @indikapushpakumara8632
      @indikapushpakumara8632 ปีที่แล้ว +5

      මත් 2000.04.22 කක්ක දුපතේ ඉදියේ mpmg තියගෙන කන්නත් නැ වතුරත් නැ මොනව කරන්නද එකත් කරෙ තියන් කිලාලි ට්‍රෙන්ච් බොඩිස් උඩින් තමයි අවෙ හිට් එකට මෙරෙයිම කියල හිතින කොහොම හරි නාගර් කොවිල් වලට අව 😢

    • @gaminidissanayake1978
      @gaminidissanayake1978 ปีที่แล้ว

      ඉන්දික ඔයාගේ දු.ක.අංකය දෙන්න පුළුවන්ද .

    • @SumindaSampath-oi3os
      @SumindaSampath-oi3os ปีที่แล้ว

      @@indikapushpakumara8632 yyyyyyyyyyyyyyyyyyyyy

    • @sugathr4573
      @sugathr4573 9 หลายเดือนก่อน

      ​888888888888888888888888888888888888888888888888888888888898888888898888888888888888898888888888888888o888888888888888888898888898888888899888888o8888888888888888989888888888o

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 2 ปีที่แล้ว +14

    ඔබත්, රට වෙනුවෙන් දුක්විඳි, ජීවිතය දුන් සියලු දෙනාටත් ණයගැතියි. ඔබ, අප, ද්‍රවිඩ දූ දරුවනුත්, එකිනෙකා මරාගත්තේ අනුන් අටවපු උගුල් වලට කියලා තෙරෙද්දී අපිට ඔක්කොම පරමාද වැඩියි.... ආයේ මේ පින්බිම ලේ විලක් නොවෙන්නට දුරදැක්මෙන් වැඩ කරමු...
    අප නැවත පසුව කරන්නේ විදේශ මරඋගුල් රැසක් මැදින්.....
    කල්පනාවෙන් මුහුණ දෙමු.
    ❤❤❤🇱🇰

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +12

    හරිම වේදනාවෙක් දැනුනා. ආදරෙයි රණවිරුවාණනි .💪❤❤❤❤❤❤💪💪❤❤❤

  • @Ranganakavinda
    @Ranganakavinda 2 ปีที่แล้ว +27

    මේ තමයි සැබෑ රණවිරුවන්.....ජාතියේ ප්‍රණාමය ඔබ තුමන්ලාට...

  • @LokaKatha
    @LokaKatha 2 ปีที่แล้ว +33

    බුදුසරණයි.දීර්ගායුවේවා ඔබතුමාටත්,මියගිය අපගේ සියලුම වීරෝදාර රණවිරුවන්ටත්🇱🇰🇱🇰🇱🇰

  • @madhawailleperuma4510
    @madhawailleperuma4510 2 ปีที่แล้ว +24

    බොහොම ස්තුතියි සංජීව මහත්මයා 2000 වසරේ අලිමංකඩ බිඳවැටීම ගැන කරපු මේ වැඩසටහනට... හැකියාවක්‌ තියනවා නම් මේ ප්‍රහාරය ගැන තවත් රණවිරු වන් සමග වැඩසටහනක්‌ කරන්න.. ස්තුතියි... !!

    • @mandodary4544
      @mandodary4544 2 ปีที่แล้ว

      Hnm

    • @mudithshankarr5093
      @mudithshankarr5093 ปีที่แล้ว

      Sanjeewa kiyanne hoda manussayek meya meka athharinne naha hamogema duka sapa ahanawa ❤❤❤❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ปีที่แล้ว +73

    හමුදාවේ තිබුන අමිහිරිම අතීතය මෙම විරුවන් විදපු දුක විස්තර කරන්න බෑ සල්ලි වලින් වත් ගෙවන්න බෑ ඒ දුක වේදනාව දෙවිවරු 🙏♥️..

  • @maleeshanethmina8915
    @maleeshanethmina8915 2 ปีที่แล้ว +10

    මා දුටු නිහතමානීම නිවේදකතුමා.respect වනැස .🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 ปีที่แล้ว +20

    නියමයි සංජීව අයියේ බුදුසරණයි ජය වේවා මේ වගෙ යුද බිමෙ උන්න විරුවෝ අරන් එන්න .. එයාලගෙ අත්දැකීම් තමයි හොඳම

  • @kumudusampath7735
    @kumudusampath7735 2 ปีที่แล้ว +25

    මොවුන් අපි සහ රට වෙනුවෙන් මොන තරම් කැපවීම් කරලද🥺,සැම දේම ඉවසා දරා ගෙන ඉදල තියෙන්නෙ👍....මෙයාල තමයි නියම රණවිරුවන්🇱🇰💪❤️🙏

  • @dptfeed6882
    @dptfeed6882 2 ปีที่แล้ว +85

    දැන් ඉන්න 2000 ඉපදුනු army කබ්බන් නෙවෙයි..මෙන්න විරුවෝ...❤️...මේ මිනිස්සුන්ට හරියන්න ඕනි පවුල් පිටින්ම❤️

    • @onlinefast
      @onlinefast 2 ปีที่แล้ว

      අනිවා දැන් ඉන්නේ දේශපාලුවන්ගේ පුපවල් ලෙව කන හමුදාවක්

    • @srilankan-j3e
      @srilankan-j3e 2 ปีที่แล้ว +25

      යකො දැන් යුද්දයක් තිබිබත් ඔය උබ කියන කබිබො තමයි බොල යුද්ද කරන්නෙ.නැතුව සිවිල් උබද.දැන් ඉන්න කොල්ලො තමයි බොල මැරෙන්නේ.නැතුව ගෙදර කලිසමෙ චු කරන් ඉන්න උබ නෙමෙයි..දැන් ඉන්න හමුදාව ඉස්සර හිටිය හමුදාව කියලා අව තක්සේරු කරන්න එපා. යුද්දෙ ආවොත් විදින්න තියෙන දුක එකයි.උබ චු කරල නිදිය ගනින්.පොඩි වැඩි උබ තේරෙන් නැ.එකට ලයික් කරපු උන්ටත් එක්කයි කිවෙ..

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 2 ปีที่แล้ว +13

      @@srilankan-j3e මෙහෙමයි. ඌ ගොං කතාවක් කිව්වත් ඒකෙ ඇත්තක් තියනවා බන්. මොකද අද කාලෙ පෝන්, කොම්පියුටර් එක්ක ඉදලා ඔළු කුරුවල් කරගෙන ඉන්න අලුත් සමාජෙ එවුන්මනෙ ආමි එකෙත් ඉන්නෙත්. ඉස්සර ආමි එක දැන් ආමි එක කියලා වෙනසක් නැති උනාට ඒ දවස් වල වගේ අසූ ගණන් අනූ ගනන් වල හිටපු තරුණයො නෙවේ දැන් ඉන්නෙ. ආත්මාර්තකාමී ගුණමකු සමාජයක ඉන්න කොල්ලො ඉන්නෙ දැන්. රට ගැන හිතලා හොද පෞෂයක් තියන් යුධ බිමට යන්ඩ පුළුවන් එවුන් නෑ අද. ඒ හින්දා ඒක යම් තාක් දුරට ඇත්ත

    • @dptfeed6882
      @dptfeed6882 2 ปีที่แล้ว +7

      @@srilankan-j3e මේ අහගනින් රජරට මහත්තයෝ..ඔය උබ දකින විදිය..බං හරකෝ..මං කියුවේ දැන් ඉන්න උන්ගේ මානසිකත්වේ නෙවෙයි ඉස්සර හිටපු වැඩ්ඩොන්ට තිබ්බේ.දැං ඉන්න උනුයි,ඉස්සර මිනිස්සුයි level 2ක්.දැං යුද්දයක් තිබ්බනම් මැරෙන්නේ වෙඩි කාලා නෙවෙයි.පොඩ්ඩක් බලපන් දැන් ඉන්න පොඩි උන් හිතන පතන විදිය.කාලෙත් එක්ක අදහස් වලින් යාවත්කාලීන වෙන්න බැරි උබ වගේ උන් තමයි දැං ඉන්නේ..උබට මේකත් තේරුන් නෑ කියල හිතෙනවා.අවුලක් නෑ කියවලා like එකක් දාලා පලයන්.

    • @yasirukaweesha7024
      @yasirukaweesha7024 ปีที่แล้ว +1

      aniwa

  • @jeewanthawickramasingha9340
    @jeewanthawickramasingha9340 2 ปีที่แล้ว +213

    මගෙ අප්පච්චි 4 සිංහ රෙජිමේන්තුවෙ M.G.I.P.K වික්‍රමසිංහ 2000 වර්ෂයේදී අතට වෙඩි වැදි ආබාධිත හේතුන්මත හමුදාවෙන් විශ්‍රාම ගත්තා මාගෙ පියා ගැන මට ආඩම්බරයි❤.

    • @thisarudineth8951
      @thisarudineth8951 2 ปีที่แล้ว +4

      ඔබ රටට ණය නැති අභිමානවත් මිනිසෙකි .......ඔබට නිදුක් නිරෝගී අනාගතයක් ....සොයුර....!!!

    • @gomare3056
      @gomare3056 2 ปีที่แล้ว +1

      ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

    • @elaboysgaming1685
      @elaboysgaming1685 2 ปีที่แล้ว +2

      Oyta witharak nemei apitath adambarai ranawiruwo hamoma gana

    • @Amal1128
      @Amal1128 ปีที่แล้ว +1

      Udath akkanak kiyala thibba

    • @harshanivarnakulasuriya5984
      @harshanivarnakulasuriya5984 ปีที่แล้ว +1

      Adambarayi sar

  • @madushansenarathna3936
    @madushansenarathna3936 2 ปีที่แล้ว +98

    මගේ තාත්තත් 3වන සිංහ රෙජිමේන්තුවේ 2000 අලිමංකඩදි අතුරුදහන් වෙලා ඉදලා මාස දෙකකට පස්සේ ආපහු ආවේ....

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +11

    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.
    අපේ ගාමිණී මාමාගේ පුතාත් මහින්ද අයියා අලිමංකඩදි අතුරුදන් වුනා. ඔහුටත් නිවන්සුව ලැබේවා.

  • @nelumfernando8994
    @nelumfernando8994 2 ปีที่แล้ว +9

    එම මියගිය රණවිරු සියලුම දෙනාට නිවන් සුව අත් වේවා 🙏🙏🙏 නැවත මෙවන් අකල් මරණ සිදු නොවේවා ඔවුන්ට .

  • @Fallen-b4g
    @Fallen-b4g 2 ปีที่แล้ว +31

    අයියා නිසා දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්තා...........අයියට ගොඩක් පින්

  • @gayashankanishka763
    @gayashankanishka763 2 ปีที่แล้ว +42

    අවසන් සටනෙ විරුවෙක්.❤️❤️ respect sl army

  • @damithaselaellawalaliyanag3998
    @damithaselaellawalaliyanag3998 2 ปีที่แล้ว +11

    ලක්බිමට ණය නැති වීරයා... 👍👌❤️
    RSP පදක්කම ලැබිය යුතු මයි..

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +4

    විරැවාණෙනි ඔබ කල සේවය සදාඅමරණියි❤❤🙏🙏 වනැස සංජිව අයියා ඔබටත් ස්තුති ❤❤

  • @namalranaweera1602
    @namalranaweera1602 2 ปีที่แล้ว +22

    මාර දූකක් විදලා තියෙන්නේ රට වෙනූවෙන් ,❤බුදුසරණයි !!!

  • @lakshithaweerathunga7742
    @lakshithaweerathunga7742 หลายเดือนก่อน +1

    දීර්ඝායුශ වේවා විරුවනනී කීමට කිසිවක් නොමැත🥰

  • @shanaka2473
    @shanaka2473 2 ปีที่แล้ว +50

    අපේ මාමා අතුරුදහන් 2000 අලිමංකඩදී

    • @lastnew-9000
      @lastnew-9000 7 หลายเดือนก่อน

      😢

    • @DeshapriyaViduranga
      @DeshapriyaViduranga 3 หลายเดือนก่อน +1

      මගෙ මාමත් 99 යේ පරන්තන් 😢

  • @devdunuparanamana
    @devdunuparanamana 2 ปีที่แล้ว +4

    දැක්ක සුපිරි නිවේදකයෙක්. Respect 💯❤️

  • @oshadajayasinghe850
    @oshadajayasinghe850 2 ปีที่แล้ว +9

    අතීත රණවිරුවන් ට දීර්ගායුශ ලැබෙවා🙏🔥🇱🇰

  • @nipuninanayakkara3255
    @nipuninanayakkara3255 2 ปีที่แล้ว +7

    මගේ තාත්තා 1 වන විජයබා අපේ තාත්තා ත් අතුරුදහන් වෙලා ඉදලා දෙවියන්ගේ පිහිටෙන් ආයේ අවේ මේ අලිමංකඩ සිද්දියෙන්

  • @Shen478
    @Shen478 9 หลายเดือนก่อน +6

    අයියේ මගේ තාත්තා චුන්නාකම් වලදි එයා හිටපු බංකර් එක්කට කොටි වෑන් එක්කින් 7 දෙනෙක් ඇවිල්ල අපෙ තාත්තා එතන තනියෙම ඉදලා තියෙන්නේ තාත්තා එතනම කොටසක් මරලා අනිත් අය වෑන් එකෙ එයාවලවත් දාගෙන ගිහින් වෑන් එක ඊට ටික දවසකට පස්සේ කැලේක තිබිලා ඒකේ හිටපු කොටි කෙල්ලො දෙන්නෙක් වාඩියක් බෙහෙත් කරලා මැරිලා ඉදලා.අපෙ තාත්තගෙත් කකුලට වෙඩි වැඩිලා.

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +20

    ලොකුම අඩුව ඔහුට ඉහලම පදක්කමක් නොලැබීම කණගාටුයි😔

  • @manuelferando1203
    @manuelferando1203 ปีที่แล้ว +1

    මෙවැනි මතකයන් සදහන් කරද්දි හිතට මාරම දුකක් දැනෙනව. යුද්ධයේදී මේ වගේ අවස්තාවන්ට මුහුන දුන් අය කොපමන ඇද්ද.

  • @thisaramadu4060
    @thisaramadu4060 2 ปีที่แล้ว +8

    සුපිරි සුපිරි ජය වේවා ❤️❤️🙏👍

  • @amerilanka85
    @amerilanka85 2 ปีที่แล้ว +2

    සියලුම රණවිරුවන් හට මාගේ උපහාරය වේවා .

  • @indeepaherath6920
    @indeepaherath6920 2 ปีที่แล้ว +7

    අපිට තුවක්කු දික්කරන හමුදාව අතරෙ ඔබතුමන්ල රත්තරං. බුදු සරණයි.

    • @roshanthamalithpamuditha
      @roshanthamalithpamuditha 3 หลายเดือนก่อน

      උබට තුවක්කු දික් කර හෙතුව හොයපන්

    • @indeepaherath6920
      @indeepaherath6920 3 หลายเดือนก่อน

      @@roshanthamalithpamuditha ඔබ තුමාගෙ අම්මගෙ කකුල් දෙක මැද්දෙ බලන්ඩ.

    • @roshanthamalithpamuditha
      @roshanthamalithpamuditha 3 หลายเดือนก่อน

      @@indeepaherath6920 😂😂 ලැජ්ජයි ඔබ වගේ නූගත් මෝඩයෙක් ගැන

    • @indeepaherath6920
      @indeepaherath6920 3 หลายเดือนก่อน

      @@roshanthamalithpamuditha 😂😂😂

  • @lpdrariyasinghe2498
    @lpdrariyasinghe2498 2 ปีที่แล้ว +7

    ඔබට බුදුසරණයි

  • @vimukthimihiran3131
    @vimukthimihiran3131 2 ปีที่แล้ว +1

    මෙච්චර කාලෙකට බැලුව හොදම වැඩසටහන තමයි මේක.බුදු සරණයි❤🙏

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +15

    ජීවිතයම යුද්ධෙ❤

  • @senaliiresha3885
    @senaliiresha3885 2 ปีที่แล้ว +3

    රට වෙනුවෙන් කර කැපවීමට ඔබට බොහෝම පිං වීර රණවිරුවානෙනි 🙏❤🇱🇰

  • @roshanidipani2256
    @roshanidipani2256 2 ปีที่แล้ว +3

    9 දා නෙමෙයි සිංහයෝ හිටියේ .මෙන්න නියම වීරයෝ.වීරයෝ අතර උතුම් වීරයෝ .කිසිදාක නොමියන අපේ හදවත් වල තාම ජීවත් වෙන්නේ මේ වගේ විරුවන් තමා .මේ අය නිසාම තමා අපි අද පාරකවත් බැහැලා යන්නේ .බය නැතිව ඉන්නේ .දිවි දුන් වීරයන්ට නිවන්සුව ලැබේ වා !!!!.සියලුම රනවිරුවන්ට දීර්ඝායුෂ ලැබේවා !!!!.බුදුසරණ යි.!!!!ජේසු පිහිටයි !!!!💖💖💖💖💝💝

  • @dilinivishva5626
    @dilinivishva5626 2 ปีที่แล้ว +5

    ❤️❤️🙏 සංජීව අයියා දිගටම කරන්න

  • @otomanking3380
    @otomanking3380 2 ปีที่แล้ว +10

    අබේපුස්ස සින්හ රෙජිමේන්තුව ❤️❤️❤️💝💝💝

  • @winnerofthepeak24
    @winnerofthepeak24 ปีที่แล้ว +1

    Budusaranai devipihitai, niyama weerayo.

  • @chathura671
    @chathura671 2 ปีที่แล้ว +6

    ජයවේවා සුපිරි ජයවේවා

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t 2 ชั่วโมงที่ผ่านมา

    දැන් ගිය උන් රගන්නෙ උන් ප්‍රභාට ගැහුවා වගේ උන් යුද්දෙන් පස්සේ ගියෙ 😂 මෙන්න රියල් වීරයන් අපේ හදවතේ ඉන්න මිනිසු මේ 🎉🎉🎉❤❤❤

  • @lensqueenlk
    @lensqueenlk 2 ปีที่แล้ว +8

    අනූ ගනන්වල යුද්ධය දේශපාලනිකව අපේ හමුදාවේ කොල්ලෝන්ව පාවදුන්නා, 😢

  • @nalakafernando3939
    @nalakafernando3939 2 ปีที่แล้ว +24

    දිනපු කතා විතරක් නැතුව දැවැන්ත පරාජයන්ට ලක් වුන අත්දැකීමුත් අහන්න .ඒවා ඉදිරි කාලයේදී අත්දැකීම් වසයෙන් වැදගත් වේවි.

    • @Xothemi1
      @Xothemi1 2 ปีที่แล้ว +7

      මුලතිව් කදවුරෙ පරාජය ගැන දාලා තියෙනවා

    • @kapilawannaku7357
      @kapilawannaku7357 2 ปีที่แล้ว +6

      මෙතන ලබපු පරාජයන් ගැනත් කියනවනෙ

    • @Xothemi1
      @Xothemi1 2 ปีที่แล้ว +4

      @@kapilawannaku7357 ඔව්

    • @Ashtronout92
      @Ashtronout92 2 ปีที่แล้ว +7

      අලිමංකඩ කියන්නෙ පරාජයක් තමයි.. මුලතිව් සටන ගැනත් මේකේ තියෙනවා කලින් වීඩියෝ දාල

    • @rajapaksharaja3031
      @rajapaksharaja3031 2 ปีที่แล้ว +3

      Widesa.gathawa.sitina.mage.22.wasaraka.army.giwithaye.wisthara.kiyann.widiyak.na

  • @wasandikaaberathna3725
    @wasandikaaberathna3725 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ‍ට

  • @gayanchandika304
    @gayanchandika304 2 ปีที่แล้ว +3

    ඒ කාලේ ආණ්ඩු යුද්ද කල විදිය හරි අපුරුයි ..... ඉස්සරහ ජයසිකුරු පස්ස පස්සනොබල දුවනවා පව් අහින්සක කොල්ලෝ

  • @hasithajayasekara2518
    @hasithajayasekara2518 2 หลายเดือนก่อน +1

    7වෙනි පාර බලන අය මේ කොනට
    24/09/16❤🎉

  • @aanandhajayalath5313
    @aanandhajayalath5313 2 ปีที่แล้ว +17

    අතිතය..මතක් කරන කොට....අපි..එහෙම..හිටියද..කලාද..පුදුම හිතෙනවා ...උදේ..එක බිස්කට් .එක කඩන් .කාපු ..දවල් ..වෙන කොට..නැ...සමහර ..වුන්නේ මුලු ශරීරයම..එකතු කරාම.සොපින් ..බැග් එකක් තරම....ADS..එකට...ගියාම..එකම විලාපයයි..සමහර වුන් මරැ..විකල්ලෙන්..කැ..ගහනවා ..ගෙදර බිරිදගේ.ළමයිගේ..නමි ..කියනවා...තව සමහර එවිවා කලු පොලිතින් එකට දාලා...පුද්ගලික විස්තර ලියලා එල්ලලා .....ගෙනා...කැස්වල්ටිය...දාලා ..ආයෙමත් ඉස්සරහට යනවා .....පදක්කම් ..අපිට ..නැතිවුනාට කමක් නැ....යුද්දේ පටන් ගද්දි ..ගියා...අවසාන...වෙලා ..ගෙදර ..ආවා....🙏🙏🙏

    • @shehanmanjula6369
      @shehanmanjula6369 ปีที่แล้ว

      අපි දන්නවා සහෝදරයා අපි කරපු කැපකිකිරිම්.....

    • @NadiPerera-b3v
      @NadiPerera-b3v 10 หลายเดือนก่อน

      Amoooo pune Api RANAWIRUWAN TA 😢😢😢😢😢😢ASADARANAYAKNE😢😢😢😢

  • @nilankagamage2502
    @nilankagamage2502 2 ปีที่แล้ว +4

    කොමාන්ඩෝ විරයන්ගේ පරාදිසය.අඩම්බරයි.සමාජිකයේක් විම ගැන

  • @ranbimalanka1267
    @ranbimalanka1267 2 ปีที่แล้ว +11

    හරිම සංවේදී නිහතමානී චරිතයක් 😍😍

  • @pasindusachintha5132
    @pasindusachintha5132 2 ปีที่แล้ว +12

    යුධ ටැංකි ධාවකයෙක් එක්ක වැඩසටහනක් ඕනේ

  • @mahindanishshanka7451
    @mahindanishshanka7451 2 ปีที่แล้ว +13

    දිගටම කරන්න යන්න අයියේ 👊👊

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 ปีที่แล้ว

    ඇත්තට කොච්චර කැපවීම් කරලා ද මේ රට බේර ගත්තේඅපේ වීර උදාර සහෝදර රණවිරුවෝ මෙච්චර කැපවීම් කරලා යුද්ධ කරල බේරාගත්තු රට කාලකණ්ණි කාලකණ්ණි දේසපාලුවෝ පාවල දෙන්න යන්නේ අපේ රට ආයෙත් දෙමළුන්ට ඒව නං කොහොමත් කරන්න හම්බෙන්නෑ පින් දේශපාලුවන්ට සියලුම අපේ සහෝදර සෙබළුන් ට තෙරුවන් සරණයි රට ජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරපු වීරෝදාර රණවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @priyanthapriyantha9527
    @priyanthapriyantha9527 2 ปีที่แล้ว +7

    රණවිරුවන් සදා අමරනියයී 🙏🙏🙏🙏🙏

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @bigulmunasinghe566
    @bigulmunasinghe566 2 ปีที่แล้ว +9

    විඩියෝ එකක් එනකං බලං හිටියෙ❤️😍

  • @nadeeshakavishan9388
    @nadeeshakavishan9388 13 วันที่ผ่านมา

    හිතින් මවගෙන ඇස් පියාන් අහාන්න පුලුවාන් විදියට කතව කියනවා 💪❤️‍🔥

  • @isurusanjaya236
    @isurusanjaya236 2 ปีที่แล้ว +2

    ඇස් වල කදුලු තියන් අහන්නෙ මේවා.🥲🥲🥲🥲🥲🥲😢😢😢😢😢

  • @dlakmallakmal6726
    @dlakmallakmal6726 2 ปีที่แล้ว +1

    theruwan sarani dirgau ලැබේවා oba thumata ❤❤🙏🇱🇰🇱🇰

  • @khanthipaloaustralia6878
    @khanthipaloaustralia6878 2 ปีที่แล้ว +8

    මම අහලා තියනවා ඔය කාලෙ පලාලි runway එකේ තුවාල කාරයො සිය ගානක් වැතිරිලා ඉන්නවා කියලා

  • @lcsanda498
    @lcsanda498 ปีที่แล้ว

    නියම අවංක සොල්දාදුවෙක් රණවිරුවෙක්❤

  • @yanagaman
    @yanagaman ปีที่แล้ว +1

    මේ දේශපාලන කාලකන්නී නිසා මේ රටට අද යහපතක් නැ...

  • @wijesinghearmy6122
    @wijesinghearmy6122 2 ปีที่แล้ว +8

    එහෙම බනින්න එපා දැන් අයට,මොකද දැන් යුද්දයක් අවොත් යන්නේ ඒ අය,ගෙදර ඉදන් බලන් ඉන්න අය නෙවෙයි,රනවිරුවෝ හැමෝටම බුදු සරණයි !!!!

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +39

    අරගලයට ගොස් තුවාල ලැබූ
    සියලු සහෝදර සහෝදරියන්ට
    යික්මන්සුවය ප්‍රාර්තනා කරමු 🙏 ❤

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 2 ปีที่แล้ว +9

      අමිමො මෙි අපේ පුංචි වීරයෙක් ඇවිත් ගැමමක් තමයි ඉතින් නියම අරගල වරුවෙක් ඔයාලත් වනසට එන්නකො ඇවිත් කරපු වීර ක්‍රියාව ගැන රටටම කියන්නකෝ රනිල්ගෙ ගෙට දුන්නා දීමක් ආයේ නෑ ලලිත් ජයසිංහලා කෑලේ අපේ අර ගල විරයො ඉස්සරහ

  • @nethmadissanayake5846
    @nethmadissanayake5846 2 ปีที่แล้ว +4

    ගොඩක් දුකයි අපේ රනවිරුවෝ අමාරුවෙන් බේරගත්ත මේ රට හොරු රැලක් විසින් විනාස කරල දැම්මා.🥺

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 ปีที่แล้ว +2

    විරොදාර රනවිරැවන්ගෙ නොදන්න කතා ගොඩක් දැනගත්තා 💪💪

  • @rusiruvihaga7188
    @rusiruvihaga7188 2 ปีที่แล้ว +15

    අපේ බාප්පලා දෙන්නාම අලිමංකඩින් නැති වුනා.එක බාප්පා කෙනෙක්ගෙ හත් දවසෙ දනේ දවසෙ.අනිත් බාප්පාගෙ බොඩිස් එක ගෙනවා ගෙදරට

    • @keerthiegodage4343
      @keerthiegodage4343 2 ปีที่แล้ว +1

      We are forever in their debt. Niwan suwa labewa.

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +12

    අරගලයට ජය වේවා🤝💝🥰✨
    ජය වේවා🤝💝🥰✨
    ජය වේවා🤝💝🥰✨

  • @upulkumara9470
    @upulkumara9470 2 ปีที่แล้ว

    Oba siyalu denata deergayusha wewa !!! Deyen samugath wiruwanatta niwan suwayama labewa !!!

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 2 ปีที่แล้ว +2

    Tawath watina program ekak Budu Saranai hamotama 🙏🙏🙏❤❤❤

  • @kavyakrishanthi3343
    @kavyakrishanthi3343 3 หลายเดือนก่อน

    මෙන්න වැඩිඩෝ අාදරෙයි ගොඩාාෙක්

  • @isharachandrasekara2379
    @isharachandrasekara2379 2 ปีที่แล้ว +3

    කොච්චර නැ කියන අකුර කියවෙනවද බලන්න.එච්චර අඩුපාඩු මැද රට රැක්ක දෙවිවරු තමයි මේ.🙏

  • @krishansampath4128
    @krishansampath4128 2 ปีที่แล้ว +14

    කරුණා අම්මාන්ව එක්ක වැඩසටහනක් කරමුද?

  • @sampathdimuthu8584
    @sampathdimuthu8584 2 หลายเดือนก่อน

    නව නන්දන මහතා සමග කල පෙර වැඩසටහනේ ලින්ක් එක ලබාදෙන්න

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 2 ปีที่แล้ว +3

    සරසාලේදී නොනවතින රැල්ල නතරකල ආකාරය පිලිබද වැඩසටහනක් කරන්න පුලුවන්ද

  • @sithumkavinda9142
    @sithumkavinda9142 2 ปีที่แล้ว +2

    Niyamai..siyaluma ranwiruwantath divipifu aytsth niwan suea

  • @dasundissanayake4364
    @dasundissanayake4364 2 ปีที่แล้ว +4

    ජය වෙවා

  • @MadushaniVimukthi-sl3uk
    @MadushaniVimukthi-sl3uk 10 หลายเดือนก่อน

    රණවිරු ගාය තියෙන අය මේ කොනට 👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ හදවත රනවිරුවෝ 💕💕💕

  • @niroshanasl285
    @niroshanasl285 2 ปีที่แล้ว +5

    2008/ මුල 4 සිංහ රෙජිමෙන්තුවේ 8 කන්ඩායමක් පාලම්පිඩ්ඩි .පෙරියමඩු මැද මොල්ලිකුලම් කියන ගමෙදි 8 කන්ඩායමක් ltte එක මෝටාර් ප්‍රහාරයකට ලක් උනා 😥😥😥 එතන මගෙ හොදම යාලුවේක් නැති උනා cpl කුසුම්සිරි එදා එතන උන්නු කවුරුත් නැද්ද ..comment කරන්න 😘😘😘🙏🙏🙏

    • @mmallika3224
      @mmallika3224 ปีที่แล้ว

      samaraweera kiyala kenek dannawada

  • @asithabandara1617
    @asithabandara1617 2 ปีที่แล้ว +11

    බලාපොරොත්තු උන වීඩියෝ එකක් ,,🙏

  • @bloodmoon9723
    @bloodmoon9723 2 ปีที่แล้ว +2

    1996 අලිමන්කඩ වෙත්තිලකේනි ප්‍රහාරය ගැන කොහොම හරි දාන්න බලන්න මචන්

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 2 ปีที่แล้ว

      1997 January neda une?

  • @erajdealwis196
    @erajdealwis196 2 ปีที่แล้ว +2

    ඉතාම හොඳ වැඩක්. මේ විදියට පැය 2 program කරන්න. පැය බාගෙ program වැඩක් නැහැ.

  • @somiruvansepala4703
    @somiruvansepala4703 2 ปีที่แล้ว +6

    Well done, effort 🙏

  • @naveensampath1799
    @naveensampath1799 2 ปีที่แล้ว +10

    අරගලයට ජය වේවා🤝💝🥰✨
    අරගලයට ජය වේවා🤝💝🥰✨
    අරගලයට ජය වේවා🤝💝🥰✨

    • @kolithawaraddana2878
      @kolithawaraddana2878 2 ปีที่แล้ว

      Ane thope අරගල 🤣🤣🤣🤣🤣🤣🤣

    • @naveensampath1799
      @naveensampath1799 2 ปีที่แล้ว +1

      @@kolithawaraddana2878 සමනලයන්ගේ අදහස් භාරගනු නොලැබේ

    • @gajathilangarathna1874
      @gajathilangarathna1874 ปีที่แล้ว

      ko bn dan aragale..ranila ava vitharai buriyani kadath ne..rattoth ne.mattoth ne😂

  • @nipundeeneth2345
    @nipundeeneth2345 2 ปีที่แล้ว +3

    Bs siyalu ranwruwnta ❤️💎🇱🇰

  • @Chithralatha-g8t
    @Chithralatha-g8t 14 วันที่ผ่านมา +1

    Really story

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว +3

    වීරයො ❤

  • @SagithJagoda
    @SagithJagoda ปีที่แล้ว +2

    මෙහෙම අතිශය කැපකිරීම් කරගෙන නිදහස් කරගත්ත රට ...විනාශ කරේ බලලෝභී දේශපාලුවන්......

  • @nishshankaudaya7346
    @nishshankaudaya7346 2 ปีที่แล้ว +9

    අරගලයට ජයවේවා

    • @udayangaaluthpatabandige2648
      @udayangaaluthpatabandige2648 2 ปีที่แล้ว

      අරගලයට ජය වෙිවා අරගලයට ජය වෙිවා අනුර අයියා බුදු වෙිවා අපිට පිනට කන්න ලැබෙිවා

  • @pathummaduranga8951
    @pathummaduranga8951 2 ปีที่แล้ว +6

    සුපිරියක් ❤️

  • @punchikatha9932
    @punchikatha9932 2 ปีที่แล้ว +3

    Hama damath Adarei Me wage වැඩසටහන් karanna Dairiya Labewa Hamadama api innawa