නීරෝ සමග ක්‍රියාන්විතයේ සැගවූ රහස් හෙලිකරන බෘට් ගේ අනාවරණය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ค. 2021
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 2.1K

  • @damidusahan1031
    @damidusahan1031 3 ปีที่แล้ว +632

    විලී කියල නේද ඒ කිව්වෙ අනේ ඒ මගේ තාත්තා ❤️

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +50

      තාත්තාට කියන්න කතාකරන්න කියලා

    • @damidusahan1031
      @damidusahan1031 3 ปีที่แล้ว +52

      ස' ව හොදට දන්නවා කිව්වා. වීඩියෝ එකත් බැලුවා හරි සතුටෙන්. ස'ට කෝල් කරන්නම් කියලත් කිව්වා ❤️

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 2 ปีที่แล้ว +40

      MSTS එකෙන් no එක ගන්න

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 2 ปีที่แล้ว +38

      Thank you පුතා

    • @kkvchj
      @kkvchj 2 ปีที่แล้ว +7

      🙏🙏

  • @isiwara6726
    @isiwara6726 3 ปีที่แล้ว +1455

    අප්පච්චි ඔබ කළ සේවය සදහට අගනා.. ලක් ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොඳිනා.. ආදරණීය අප්පච්චි..
    අදයි මම දැනගත්තෙ පුංචි කාලෙ මගෙ එකම උපන්දින photo එකකවත් අප්පච්චි නැත්තෙ ඇයි කියලා😐.මම ඒ දවස්වල අම්මගෙන් අහනකොට මේ ගැන, අම්මා කියනවා අප්පච්චි නංගියි මම යි වගේ දරුවන් වෙනුවෙන් "ලොකු වැඩක් අද" කියලා. එදා මගෙ පුංචි හිතට ඒවා නොවැටහුණාට sorry අප්පච්චි.😌අප්පච්චි ගෙදර ඉන්නෙ යාළුවෙක් වගේ.සරල,නිහතමානී,එඩිතර,වීරෝධාර ඔබ වැන්නෙකුගේ පුතෙක් වීම මගෙ භාග්‍යයක්...ත්‍රිවිධ හමුදාවේ ම විශිෂ්ටම වෙඩික්කරුට දීර්ඝායුෂ වේවා!
    තෙරුවන් සරණයි!! රටට ණය නැති වීර පුතෙක්!
    We are proud of you..

  • @dhanushkalakshan2260
    @dhanushkalakshan2260 3 ปีที่แล้ว +74

    ඔබ වැනි විශිශ්ටයෙක් මගේ පියාගේ මිතුරකු වීම ගැන මා ආඩම්බර වෙනවා.ඔබ සියලු දෙනා ලබාදුන් නිදහස වෙනුවෙන් අප ඔබලාට සදා ණයගැති වේ.

  • @SoldierHouse
    @SoldierHouse ปีที่แล้ว +32

    ඒ කටහඩෙ තියෙන ගාම්භීර බව , දක්ශ බව , උපක්‍රම ශීලී බව , එඩිතර බව ,නිහතමානී බව
    රටක් වශයෙන් ඇත්තටම ආඩම්බරයක් 💖👑️

  • @sumithtoyota
    @sumithtoyota 3 ปีที่แล้ว +531

    ඔතනට චමුදිතය ඇවිල්ල ප්‍රශ්න කෙරුවනම් මෙතුම අවසන් ඉලක්කෙ ගෙදර ඉදගෙනම ගන්නව මට නිකන් මැවිල පේනව

    • @chalithjayasundara2013
      @chalithjayasundara2013 3 ปีที่แล้ว +12

      😂😂😂👌

    • @thepullahirubc5347
      @thepullahirubc5347 3 ปีที่แล้ว +12

      අම්මෝ 🤣

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 3 ปีที่แล้ว +15

      ඔහොම කියන්ඩ එපා ඕයි හිනා යනවා 😄

    • @administratorshan
      @administratorshan 3 ปีที่แล้ว +10

      oya nattami awanam ahai ai obawa mahajana badu mudalin padi gewalath prabhakarange ilakke ganna bari une kiyala

    • @sampathchathuranga8505
      @sampathchathuranga8505 3 ปีที่แล้ว +3

      Dawase kathawa🤣🤣🤣🤣🤣🤣

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 3 ปีที่แล้ว +331

    මේවගේ කතා මැකිලා යන්ඩ දෙන්නේ නැතුව...ඊලග පරම්පරාවට දැනගන්ඩ මේ කරන මෙහෙවරට බොහොම ස්තූතියි....

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      ස්තූතියි ❤️❤️❤️❤️

    • @sandaruhasintha7552
      @sandaruhasintha7552 3 ปีที่แล้ว +2

      Ilaga paramparwata hutho udde joke ekak

    • @Madhushanmadhu-jm3oc
      @Madhushanmadhu-jm3oc 3 ปีที่แล้ว +2

      @@wanesatv රෙස්පෙක්ට් චැනල්..👌ලන්කාවේ ජීවත්ව ඉන්න ස්නයිපවරු ගෙන්වන්න ඒ කතා අහන්න ආසයි🙏

    • @sidniisalsokumara6242
      @sidniisalsokumara6242 2 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට hiro හිටියනම් song

  • @Lakshitha-03-
    @Lakshitha-03- 3 ปีที่แล้ว +29

    මේ ඉන්නෙ රියල් යක්කු...මේ අය නිසා තමා අද අපි නිදහසේ හුස්ම ගන්නෙත්...ආදරෙයි දිවිතුරාවටම..❤️❤️❤️❤️

  • @manjusriwidanagamage1920
    @manjusriwidanagamage1920 2 ปีที่แล้ว +40

    ඔබ සහ ඔබගේ කණ්ඩායම කල සේවයට රටත් ජාතියත් සදා ණයගැතියි...💐👊👊

  • @shan-mc2dq
    @shan-mc2dq 3 ปีที่แล้ว +374

    නීරෝ වැනි පුතෙක් මෙලොවට බිහි කල ඒ දෙමව්පියන්ට දීර්ගායුෂ ලැබේවා.!👇🙏

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +10

      ස්තූතියි ❤️❤️❤️❤️

    • @majugamage9972
      @majugamage9972 3 ปีที่แล้ว +4

      🙏🙏🙏🙏🙏

    • @sarathhewagesusew8443
      @sarathhewagesusew8443 3 ปีที่แล้ว +20

      නීරෝගෙ මව ඉතා දුගී බවෙන් යුතුව දිවිගෙවනවා , අපිට බැරිවෙයිද එකතු වෙලා ඒ මවට යම් උදව් උපකාරයක් කරන්න ඒව තමයි මේ විරුවන් වෙනුවෙන් අපි කරන්න ඕන

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +8

      @@sarathhewagesusew8443❤ඔව්, කාලකන්නි පුදුම රටක්‌ මේක එහෙම ඉන්න ඕනෙ කෙනක් ද එයා. කුලී ගෙදරක තට්ට තනියම ඉන්නෙ අහල තියෙන විදියට බලන්නවත් කවුරුත් නැතුව 😪

    • @senithudayanga3677
      @senithudayanga3677 3 ปีที่แล้ว

      @@shan-mc2dq ane bao udaw karamu

  • @chalithjayasundara2013
    @chalithjayasundara2013 3 ปีที่แล้ว +385

    "මාගේ ස්නයිපර් අවියේ දුරදක්නයට කුරිරු ත්‍රස්තවාදී නායකයාව හසුවේවා" සර්...,ඒ වචන ටික...❤️❤️❤️රටට ණය නැති අභිමානවත් පුතෙක්..නිහතමානී උතුම් මිනිසෙක්..ඔබතුමාට ජය .🇱🇰

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +9

      ස්තූතියි මල්ලි කාරුණිකත්වයට ❤️❤️❤️❤️

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +11

      බොහොම ස්තුතියි

    • @nishanthagaminibandara2454
      @nishanthagaminibandara2454 3 ปีที่แล้ว +3

      🌹🌹🌹🌹💝💝💝

    • @pramudithaperera5020
      @pramudithaperera5020 3 ปีที่แล้ว +1

      P

  • @akashariyarathna7013
    @akashariyarathna7013 3 ปีที่แล้ว +31

    දකුණු ආසියාවේ සැගවුනු දක්ශතම වෙඩික්කරු ස්නයිපර් නිරෝ ❤️
    (කොටින්ගේ මාරයා )

  • @lalerathna378
    @lalerathna378 3 ปีที่แล้ว +38

    මේජර් සංජය, ඔබේ වටිනාකම රටේ ඉතිහාසය තුල ලියා ඇත.ඔඛ අතිවිශිෂ්ඨ රණවිරුවෙක්..

  • @lathikadeshan5278
    @lathikadeshan5278 3 ปีที่แล้ว +354

    නීරෝ අද ජිවතුන් අතර ඉදියා නම් එයා මේ වැඩසටහනට අවා නම් එයාට කියන්න කොච්චර දේවල් නම් තියෙයිද 😥😥❤️

    • @akilabasnayaka63
      @akilabasnayaka63 2 ปีที่แล้ว +2

      Ow e unata api eyage dakshatha dan na kills gana ehema

    • @saumyedileep768
      @saumyedileep768 2 ปีที่แล้ว +9

      අඬවන්න එපා සහෝ...

    • @hiruninisansala5036
      @hiruninisansala5036 2 ปีที่แล้ว +4

      Ane ow .jiwthun athr idiynm

    • @allbeautifulthings7325
      @allbeautifulthings7325 2 ปีที่แล้ว +5

      යකූ අඩවන්න එපා 😥😥😥😥

    • @savanthisara7784
      @savanthisara7784 2 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම ❤️❤️

  • @suwanthadarshana8495
    @suwanthadarshana8495 3 ปีที่แล้ว +244

    නීරෝ කියන්නේ world top rated ස්නිපර් කෙනෙක්..❤️ ලංකාවට ආඩම්බරයක් 💪ඒ වගේම අනිත් රණවිරුවනුත්...❤️

    • @sanuboy4427
      @sanuboy4427 2 ปีที่แล้ว +12

      යකෝ ලෝකෙන්ම එකපාරින් 4 දෙනෙක් මරපු එකම ස්නයිපර් ❤🤘

    • @naveenshammika6259
      @naveenshammika6259 2 ปีที่แล้ว +1

      @@sanuboy4427 7 i

  • @saumyedileep768
    @saumyedileep768 2 ปีที่แล้ว +12

    Sir ගොඩක් බුද්ධිමත්, sir ගොඩක් දක්ශයි.. ඒ හින්දම තමයි ලංකාවට මේ තරම් සේවයක් කරලත් තාම ජීවතුන් අතර ඉන්නෙ...

  • @inu6725
    @inu6725 3 ปีที่แล้ว +14

    ඔබ බලාපොරොත්තු වන ඒ සුන්දර පවුල් ජීවිතය සතුටින් ගෙවන්න වාසනාව ලැබේවා ..නිරෝගී වේවා ..බුදු සරණයි ..!!

  • @mmdmudiya492
    @mmdmudiya492 3 ปีที่แล้ว +45

    එක එක උන්ගේ කේලම් වීඩියෝ දානවා වෙනුවට මේ වගේ දේශප්‍රේමි සුපිරි වීඩියෝ දාන උඹට ගොඩක් පින් මචං

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thanks ❤️❤️❤️❤️

  • @udarajayasantha7209
    @udarajayasantha7209 3 ปีที่แล้ว +84

    සර්
    මේජර් සංජය ලියනගේ
    ඔබ වැනි අභීත බුද්ධිමත් නිහතමානි නිලධාරියකු යටතේ එදා නීරෝ වැනි දක්ෂයින් බිහිවීම අහඹුවක් නොවේ. මොකද ඔබතුමා අදට අපට දෙන නායකත්වය අනුව සටන් බිමේදී ඔබතුමන්ගේ නායකත්වය කෙසේද කියා මැවිලා ⁣පේනවා.
    හරිම ආඩම්බරයි ඔබතුමා මගේ අංශ ප්‍රධානියා වීම සම්බන්ධයෙන්.
    ඔබ වැනි වීරයන් රටටත් ජාතියටත් ආඩම්බරයක්.
    බුදු සරනයි!!! 🙏🙏🙏

  • @dinukanadeeshan4558
    @dinukanadeeshan4558 3 ปีที่แล้ว +12

    සැබැ ජිවිතයෙත් නිහතමානී මනුස්සයෙක් සංජය අංකල්...තෙරුවන් සරණයි 😘😘😘

  • @pathokbro3682
    @pathokbro3682 3 ปีที่แล้ว +37

    දෙල්විට කියන්නේ මගේ අයියා කෙනෙක්. ලොකු අප්පච්චිගේ පුතා. අදයි දන්නේ එයා ස්නයිපර් training එකේ හිටියා කියලා. ගරුත්වය තව වැඩි උනා

  • @nandawigatunga1989
    @nandawigatunga1989 3 ปีที่แล้ว +102

    මෙි වැඩ සටහන පටන් ගන්නේහරිම ගාන්බිර්ත්වයෙන් ඒ වගේම හරිම ලයාන්විත හඩකින්ඒ වගේම ඒ ස්පයිනර් සොල්දාදුව හරි ලස්සනට තාුසජනක සිදුවිමි එකින් එක පැහැදිලි ව කියනව මෙි දේවල් අහගන ඉන්න කොට හිතෙන දේ නමි මෙි අය කොයිතරම් කැපවිමක් කරලද අපේ මවි බිම බේරගත්තේ ඹබලාට සදා නයගැතියි අපි බුදු සරණයි

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි ❤️❤️❤️❤️

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +3

      ස්තුතියි

  • @indeepagihan4934
    @indeepagihan4934 3 ปีที่แล้ว +86

    “අපි එලියට යන්නේ නැවත ඇතුළට එන්න කිසිදු බලාපොරොත්තුවකින් නෙවෙයි” 32.02 දි ඔබතුමන් කළ ඒ ප්‍රකාශට ඇසට කදුලක් නොඉනු සිංහලයෙක් වේ නම් ඔහු දේශද්‍රෝහියෙකි.මේජර් ලියනගේ රණවිරුවාණෙනි ඔබ මේ දේශයට සම්පතක් වන අතර ඔබට එම කැපවීම සඳහා අත හිත දුන් ඔබගේ දෙමව්පියන් ,බිරිඳ සහ දරුවන් දෙදෙනාට ද ජාතියේ ප්‍රණාමය පුද කළ යුතුය. ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතන්නෙමි. Salute you sir....

  • @nimminikeshalaweeragama3602
    @nimminikeshalaweeragama3602 2 ปีที่แล้ว +5

    නිරෝ කොහේ හරි ඉදන් බලාගෙන ඇති..ආයම ඉපදෙන්න නිරෝ නමින්ම..උතුම් වූ නිර්වානය අත් වේවා නිරෝ..🙏🙏🙏🙏

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +9

    කියන්න වචන නෑ සර්.
    මිහිපිට නෙමෙයි හැම ආත්මෙක දෙවිවරු...❤️

  • @funkydirtjr7613
    @funkydirtjr7613 3 ปีที่แล้ว +121

    එතුමාගේ කතාව හරිම පැහැදිලී. අහගෙන ඉන්න ආසයි. නිවේදකයෙක් හැටියට ඉදිරිපත් කරන්නාගේ තියෙන සංයමය ඉතාම ඉහලින් අගය කළයුතුමයි.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      Thanks ❤️❤️❤️❤️

    • @saumyedileep768
      @saumyedileep768 2 ปีที่แล้ว +2

      ඒක තමා.. මං මේක විසිපාරක් විතර ඇහුවා..
      අහන් ඉන්න ආසයි එතුමාගේ පැහැදිලි කිරීම..
      ලංකාවේ මේ වගේ දක්ශයෝ තව තවත් බිහි වේවා...

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 2 ปีที่แล้ว +6

      bohoma sthutee

    • @kavindurathnalanka9524
      @kavindurathnalanka9524 2 ปีที่แล้ว

      Aththtama ohuge උපක්‍රම thanata sudusu nuwana marai ounge plan ehema supirima plan ❤❤❤

  • @pasanakalanka4695
    @pasanakalanka4695 3 ปีที่แล้ว +129

    මෙම චැනලයට සන්ක්‍රයිබ් මිලියන ගනනින් පහල වේවා.🇱🇰🇱🇰🇱🇰❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +5

      ❤️❤️❤️🙏🙏🙏🙏 ස්තූතියි

    • @dayanhamine7533
      @dayanhamine7533 3 ปีที่แล้ว +3

      මගේ පරම පැතුම එයයි

    • @kalyanirohini1738
      @kalyanirohini1738 3 ปีที่แล้ว +2

      අනේ ඔඕ. නියමයි

  • @lakshandanushka6548
    @lakshandanushka6548 3 ปีที่แล้ว +21

    නීරෝ සදා නොමැකෙන නමක්❤😥

  • @Reshkitchen2
    @Reshkitchen2 2 หลายเดือนก่อน +1

    එතුමා හරිම ලස්සනට කතා කරා කිසිම යුධ රහසක් එලි නොකර.අපට අනාගතය ගැන කියන්න. බෑ.
    ඔබතුමාට නිරෝගි විශ්‍රාම දිවියක්....❤

  • @neharaprabodhini1749
    @neharaprabodhini1749 3 ปีที่แล้ว +114

    ලංකාවේ නිවේදනයකයන් මාධ්‍යවේදීන් කියාගන්නා බොහෝ දෙනෙක්ට ආදර්ශයක් ගන්න පුලුවන් චරිතයක් තමා වනැස වැඩසටහන් මෙහෙයවන අය්යා ❤ ඇත්තටම පිං වැඩසටහන බලාගෙන ඉන්න ආස වෙන විදිහට වැඩසටහන මෙහෙයවන එකට.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +4

      Thanks ❤️❤️❤️❤️

  • @rajiv82gamage37
    @rajiv82gamage37 3 ปีที่แล้ว +51

    මෙම වීඩියෝව දැක්කම ඇත්තටම ඇස්වලට කඳුළු එනවා. සංජය ලියනගේ කියන විශිෂ්ට හමුදා නිලධාරියා මට මුණ ගැහෙන්නේ මම කඹුරුපිටිය කොමර්ෂල් බැංකුවේ සේවය කරන කාලයේ මතක විදියට 2013 වගේ. ඔහු එවකට කඹුරුපිටිය අභිමන්සල රණවිරු සෙවනේ රාජකාරි කරමින් සිටියේ. අප බැංකුවේ ප්රවර්ධන වැඩසටහනකට ගිය අතරතුර තමයි ඔහුව මුණගැසෙන්නේ. පුර්ණ අබාධිත රණවිරුවන් තමන්ගේම සහෝදරයන් වගේ බලාසොයාගෙන ඔහු කල මෙහෙය අපි ඇස්වලින්ම දැක්ක. අති විශිෂ්ට හමුදා නිලදාරියෙක් වගේම සිවිල් සමාජයේදී නිහතමානි මහත්මයෙක්, සුන්දර යාලුවෙක්, සහෝදරයෙක්. රුදුරු ත්රස්තවාදීන්ගෙන් අප රට බේරා ගැනීමට දිවිහිමියෙන් සටන් කල ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපි සදා ණය ගැති වෙමු. Wanesa TV ජාතික මෙහෙවරක් ඉටුකරන ඔබටත් ජය වේවා !

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි මල්ලි ඔබේ සහෝදරත්වයට ❤️❤️❤️❤️

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +4

      🙏🙏🙏

  • @user-tm2ii4yy5o
    @user-tm2ii4yy5o 2 ปีที่แล้ว +12

    ශ්‍රීලංකාවේ සැඟවුණු හා ප්‍රගුණ වෙඩිකරුවන්ට කරන උපහාරක් වේවා . නීරෝ දැනට ලෝකයේ ශේණී ගත කිරීම් වලින් ඉදිරියේන් සිටි. රණවිරුවන් වෙනුවෙන් කරන මේ වැඩසටහන ඉදිරියට ගෙනියන්න ශක්තිය වාසනාව ලැබේවා ...❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @thennakoon8166
    @thennakoon8166 2 ปีที่แล้ว +9

    මොන තරම් කැප කීරිමක් කරලා තියෙනවාද රට ජාතිය වෙනුවෙන්... 🙏🏽🙏🏽🙏🏽🙏🏽 බුදුසරණයි දෙවි පිහිටයි විරුවාණනි. මාධ්‍ය වේදී ඔබට ගොඩක් පිං මේ කරන දැනුවත් කිරීමට...

  • @viranchanura3834
    @viranchanura3834 3 ปีที่แล้ว +61

    ස්තූතිය ...... සර්🤟🏽 මියගිය සියලුම දෙනාට නිවන් සුව ලැබේවා 🇱🇰🇱🇰

  • @Mpark-SL
    @Mpark-SL 3 ปีที่แล้ว +171

    මේ තොරතුරු පුද්ගල විස්තර මේ අයගෙ ජීවිත වලට අවදානමක් නොවේවා..❤❤

    • @chanakakumara9477
      @chanakakumara9477 3 ปีที่แล้ว +2

      Cheeenata ilakkaya gannako.kotiyata athi.

    • @ayeshkulasooriya6620
      @ayeshkulasooriya6620 3 ปีที่แล้ว +4

      Rahas dewal eliyata kiyana eka adu karanm hodai

    • @weeradhanu1180
      @weeradhanu1180 3 ปีที่แล้ว +1

      @@ayeshkulasooriya6620 අනිවාර්යයෙන්

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 3 ปีที่แล้ว +1

      @@chanakakumara9477 umba hukapiya ponnyo deyak agaya karanna danne nati ponnya 🖕🤣 umbe ththage wallta ilakke ganna thibbe umba wage ponnyek ipadenne na ehenam 🖕

    • @rezzedilhan6351
      @rezzedilhan6351 2 ปีที่แล้ว +1

      yakkunta bayanam kanaththe gewal hadanne nh brooooo

  • @isharaweliwita359
    @isharaweliwita359 3 ปีที่แล้ว +29

    Proud of you Sanjaya, don't know weather we were heroes or not, but our heart knows we have sacrificed best time of our life to save our nation. I feel happy when I recalled memories of our tour of duty, even it filled with bitter experience. Happy retired life buddy.

  • @krishankasthuriarachchi7524
    @krishankasthuriarachchi7524 3 ปีที่แล้ว +5

    Comment 1000 පැනල. ඒත් මේක කියන්නම ඕනෙ. මේ කතා නොමැකෙන්න මේ කරන දේ ඊ ලග පරම්පරාවට වටිනවා

  • @sathsarathamal9848
    @sathsarathamal9848 3 ปีที่แล้ว +152

    නිකං වාඩි වෙලා හිටියත් මාර ගැම්මක් තියෙන්නෙ sniper එක අතට ගත්තම කොහොමද කියලා හිතාගන්න පුලුවන් 💥❤️
    නීරොව මතක් වෙනකොට තමයි මාරම දුක

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +6

      Thanks

    • @sathsarathamal9848
      @sathsarathamal9848 3 ปีที่แล้ว +3

      @@sanjayaliyanage360 Sir ❤️ 🙏

    • @ravishasudda7762
      @ravishasudda7762 3 ปีที่แล้ว +2

      @@sanjayaliyanage360 🙏❤

    • @hairbeauty943
      @hairbeauty943 2 ปีที่แล้ว +1

      මිනී මරන මිනිස්සූ අපායේ තමා පුතා මොනා කරත්... ධර්මය අවබෝද වේවා...

  • @superego2167
    @superego2167 3 ปีที่แล้ว +66

    ආසාවෙන් බලං හිටපු වීඩියෝ එකක්. ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවා පිළිබදව මෙවැනම සාකච්ඡාවක් බලාපොරොත්තු වෙනවා. ජය!!!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @kavindidias7144
      @kavindidias7144 3 ปีที่แล้ว

      👍🏽

  • @upalikapuwila5140
    @upalikapuwila5140 3 ปีที่แล้ว +8

    ආඩම්බරයි ඕබලා ගැන ශිු ලාංකිකයන් වෙනුවෙන් අනන්තදුක් විදගෙන කරපු සේවයට දිර්ඝායුෂ නිරොගිසුවයත් ලැබෙිවා සියලුම මියගිය අපේ සහෝදර සොල්දාදුවන් ට නිවන් සැප ලැබෙිවා

  • @roshansanjeewa7096
    @roshansanjeewa7096 2 ปีที่แล้ว +5

    ආඩම්බරයෙන් කියන්න පුළුවන් තවත් මෙහිපිට දෙදෙනෙක් .තෙරුවන් සරණයි මහා රාවණයන් ගේ පිහිට

  • @Ashanfx
    @Ashanfx 3 ปีที่แล้ว +68

    වනැස එකේ මේ මහත්තයාගේ ඉදිරිපත් කිරීමට හරිම කැමතී. දිගටම කරන්න. අපි වැඩ කරන ගමන් බලන්නෙ මේ වීඩියෝ. හරිම වැදගත්.

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank You ❤❤❤❤👍👍👍👍

    • @sumithperera5903
      @sumithperera5903 3 ปีที่แล้ว

      🖕👍👍👍

  • @pulinagunathilaka9929
    @pulinagunathilaka9929 3 ปีที่แล้ว +50

    මිනිස්සු නිදහසෙ හුස්ම ගන්න වාරයක් ගානෙ පින් එක් වෙන වීර පුත්තු මේ.ඔබතුමා ණය නෑ මේ බිමට❤️ අපි ආඩම්බර වෙනවා ඔබතුමා ගැන තෙරුවන් සරනයි.
    වනැස,ජය!!

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 3 ปีที่แล้ว +11

    ඔබතුමා අපිට හරිම ආඩම්බරයක් ඒ වගෙම අභිමානයක්, ඔබතුමා සහ පව්ලේ සැමට නිරෝගී ජීවිතයක් පතනවා. අපිට ඔබේ කැපකිරීමට වචන වලින් ස්තුති කරන්න බෑ, ඔබ අපේ වීරවරයෙක්

  • @hirunakithsandu5653
    @hirunakithsandu5653 3 ปีที่แล้ว +6

    යුද්දය කියලා මට මතක තාත්තගෙ අතෙ එල්ලිලා මැයි 18ටවුන් එකට ගිහින් කොඩි දාන් කෑගහ සමරපු මිනිස්සු බලපු එක විතරයි..මේ වැඩේ වටිනවා ස්තුති සේවයට!

  • @sarangarajaguru5761
    @sarangarajaguru5761 3 ปีที่แล้ว +75

    ලලිත් ජයසිංහ සර්ගේ ටිම් එකේ කෙනෙක් interview කරන්න

  • @naveensampath1799
    @naveensampath1799 3 ปีที่แล้ว +75

    😍 මේ වගේ රනවිරුවන්ගේ
    වීඩියෝ සොයා බලා හෙලිදරව්
    කරම ඔබට බොහොම ස්තූති...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @sayurutharinda1862
    @sayurutharinda1862 2 ปีที่แล้ว +17

    නීරොත් අද ජීවතුන් අතර හිටියනම් මේ වගේ බොහො අත් දැකීම් අපිට දැනගන්න තිබුනා.ගොඩක් දුකයි ඔහු නැති උන එක ගැන.😥

  • @dhammarathanarotawala1039
    @dhammarathanarotawala1039 3 ปีที่แล้ว +2

    අපේ මේජර් සංජය සර් .......සහෝදරයෙක් ....යහළුවෙක් ....නිලධාරියෙක් ....රණවිරුවෙක් ....විදියට කොපමණ ඇසුරු කලත් ඔය තරම් බිහිසුණු ,,,,,,,අතිදුෂ්කර කතාවක් කියලා නෑ .....මම හිතන්නෙ ඒ තමයි නියම වීරයන්ගේ ස්වභාවය ......ඔබ අපට රටට මහමෙරක් තරම් වටිනවා ...මේ වැඩසටහන බලන බොහෝ දෙනෙකුට මට මෙන් නෙතග කදුළු එන්න ඇති ....හරිම සතුටුයි යූටියුබ් ඔස්සේ හෝ වැළලී යන්නට තිබුණු වීරත්වට පණක් දුන්නට ...හරිම සරල ,,,නිහතමානී අපේ වීරයාට එදා වගේම අදත් ආදරෙයි .......තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා .......major sanjaya liyanage සර් ....ලඟදිම අපි හමුවෙමු .....වැඩි විස්තර ඕනමයි ....

  • @sasankawickramaarachchi6896
    @sasankawickramaarachchi6896 3 ปีที่แล้ว +224

    වර්තමානෙ ඉන්න ගොබ්බ නිවේදකයොන්ට හැදෙනවනම් ආදර්ශයට ගන්න පුලුවන් එකම නිවේදකයා ❤️

    • @gihanpicasso5944
      @gihanpicasso5944 3 ปีที่แล้ว +1

      Aniwaaaaaaaaa

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      ❤️❤️❤️🙏🙏🙏🙏 ස්තූතියි

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 3 ปีที่แล้ว

      @@wanesatv hamadamath godak adree . methuma ekka mama call eka kin kathakarala thibenawa harima nihathamani kenek oba . budusaranai obata

    • @kazzasfightingjournal8924
      @kazzasfightingjournal8924 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම.. හොදම නිවේදක

    • @vinodfer
      @vinodfer 3 ปีที่แล้ว

      Aniwaryenma

  • @mahashchandana1833
    @mahashchandana1833 3 ปีที่แล้ว +77

    අය්යේ සුපිරි.......... Wanesa patta නිරෝ ගැන video 1 බලාපොරොත්තුවෙන් හිටියේ එල

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      Thank You ❤❤❤❤👍👍👍👍

  • @sheshanpriyadarshana581
    @sheshanpriyadarshana581 3 ปีที่แล้ว +18

    3න් පාරක් බැලුවා ඇත්තටම සර් කියන්න වචන න්ද්. ඒත් දුකයි අද ලංකාවෙ ඔයාලට තියන තැන ගැන.ඔයාලා විශ්‍රාමිකයෙකු උනත් ඔයාලා තමයි නව පරපුරට sniper පුහුණුව දෙන්න ඕනි...♥️♥️ මගේ ශීර්ෂ ප්‍රණාමය ඔබට සහ ඔබගේ සගයොන්ට.. තෙරුවන්සරණයි♥️

  • @tripreviews9124
    @tripreviews9124 3 ปีที่แล้ว +22

    මලි‍ඹු කියන sniperවරයා ගැනත් හොයමු....❤️

  • @user-bx9wo7go9k
    @user-bx9wo7go9k 3 ปีที่แล้ว +104

    රණවිරු පුතෙක් ඔබ තුමා🙏🙏🙏❤️❤️❤️ ඔබ තුමාගේ කතා බහා ඒ කියපු වචන ටික ,එදා ප්‍රභාකරන්ව ඔබ තුමාගේ ස්කෝප් එකට මුණ ගැසේවා කියලා පතපු ඔබ තුමා යුද්ධයේ නිමාවෙන් පස්සෙ පැතුවා ඔබ තුමාගේ වෙපන් එකෙන් නැවත ජීවියෙක් විනාස කරන්න trigger එක පත්තු නොවේවා කියලා❤️🙏ඒ පැතුමට මගේ ගෞරවය මගේ ප්‍රාර්ථනය මහ සේ කැපවීම් කර ඔබ තුමන්ලා මේ දේශයට ලබා දුන් නිදහස යලි අපට අහිමි නොවේවා මේ රට ඇතුලෙන් අපට වෙඩි පත්තු වෙන හඬ මිනිසුන් විලාප දෙන හඬ යලි අසන්නට බලන්නට නොලැ⁣බේවා, ❤️🙏රට වෙනුවෙන් ඔබ තුමන් කරපු සේවයට මාගේ උත්තම ආචාර්ය 🙏 ඔබ තුමාට ජය ,බුදු සරණයි ❤️🙏 නිර්භිත වෙඩික්කරුවන් සියලු දෙනා රට වෙනුවෙන් ලේ දහඩිය ශ්‍රමය ශරීර අවයව තම ජීවිතය දන් දුන් අභීත වීර පුතුන්ට මාගේ උත්තමාචාරය ❤️🙏🙏❤️ මෙවැනි ⁣video සමාජයට මුදා හැර රණවිරුවන් අගය කිරීම සහ ඔවුන් විසින් කෙරු කැප කිරීම් අප හට දැන ගැනීමට සැලැස්වීම සම්බන්ධයෙන් වනැස youtube නාලිකාවේ සහොදරයා ❤️ ඔබට ස්තූතියි , ජය වේවා🙏 බුදු සරණයි ❤️ මෙවැනි තවත් video එනකම් බලන් ඉන්නවා

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +3

      Thanks ❤️❤️❤️❤️

    • @2Srilankadevelopment1975
      @2Srilankadevelopment1975 3 ปีที่แล้ว +4

      @@wanesatv hamotama dalada samindu pihitai

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +8

      බොහොමත්ම ස්තූතියි

    • @gishanpradeepa
      @gishanpradeepa 3 ปีที่แล้ว +1

      Ammoh ayye story eka pissuwak hode maru 👌🩸
      thava war story ooneeee🩸✌🙈

    • @user-bx9wo7go9k
      @user-bx9wo7go9k 3 ปีที่แล้ว +1

      @@2Srilankadevelopment1975 🙏❤️

  • @kuruppuarachchi4774
    @kuruppuarachchi4774 3 ปีที่แล้ว +61

    "ආයේ මේ අවියෙන් ජීවියෙකුට මගේ අතින් ට්ගර් එක පත්තු නොවේවා..."
    සර් ඒ වචන ටික ඇතුලෙ තියන තේරුම කොයිතරම්ද හිතාගන්නවත් බෑ...
    මොන තරම් උතුම් හදවතක්ද...
    රට වෙනුවෙන් කරන්න පුලුවන් උපරිමය කරපු නිර්භීත නායකයෙක්
    බුදුසරණයි..

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว

      ස්තූතියි

    • @rumashhasantha5425
      @rumashhasantha5425 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏👍🙏👍🙏🙏🙏🙏🙏

  • @mr.r4vi__x35
    @mr.r4vi__x35 2 ปีที่แล้ว +6

    නියම සිංහයො 😼❤️🇱🇰 බලපං කතා කරන ගැම්ම 😍😼❤️🇱🇰 බය කියන එක ගෑවිලාවත් නැ 😮🇱🇰❤️🙏 මේ මාමලා අපෙ රට බේරගන්නකොට අපි ගොඩක් චූටි 😍 ලොකු අත්දැකීම් නෑ යුද්දෙ ගැන එ හින්දා 😍❤️හැමදාම උනත් මේවා දානවනං බලන්න ආසයි අහන්න ආසයි 🇱🇰🙏😍❤️ සියලුම රනවිරුවන්ට තෙරුවන්සරනයි

  • @maheshsandaruwan1401
    @maheshsandaruwan1401 2 ปีที่แล้ว +1

    ඔබ තුමා මේ කර ක්‍රියාවෙන් ඉදිරි පරම් පරාව දැන ගනී....අපේ වීරයන් ගැන.ජය.දිගටම කරන්න්න.

  • @hacnjayarathne6586
    @hacnjayarathne6586 3 ปีที่แล้ว +62

    තරුණ කාලය කැපකර මේ රටට මහගු සේවයක් කර යුද්දය නිමා වූ පසුවද ආබාධිත රනවිරුවන් වෙනුවෙන් තම කාලය කැප කල දැයේ පිනට පහල වූ තවත් අභිමානවත් රනවිරුවෙක්. ඔබට දීර්ඝායුෂ පතමි!!!!!

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +1

      ස්තුතියි

    • @nayanananayakkara6628
      @nayanananayakkara6628 3 ปีที่แล้ว

      Obatumata deergausha prarthana karanawa. Paule siyalu denamath ekka hamadamath satutin inna labewa.!! Teruwan saranai.

  • @think_twice_02
    @think_twice_02 3 ปีที่แล้ว +131

    මේකටත් Unlike කරන බල්ලෙක් ඉන්නවානම්, ඌ මේ රටේ ඡීවත් විය යුතු බල්ලෙක් නොවෙයි!

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි ❤️❤️❤️❤️

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +5

      2න්නෙක් ඉන්නො දැනට අවජාතකයො

    • @prarthanabhashini2594
      @prarthanabhashini2594 3 ปีที่แล้ว +2

      👍

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +3

      @@agentx963 ඉතින්

    • @offroadlover2976
      @offroadlover2976 3 ปีที่แล้ว +6

      @@agentx963 යකෝ මේක අපි ඉපදුන රට,තොපිලා සුද්දගෙන් ජාතක උන උන්ද

  • @maduwaofficial1696
    @maduwaofficial1696 2 ปีที่แล้ว +3

    සැබෑ දක්ෂයෙක්
    දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.

  • @ramalsasanka2718
    @ramalsasanka2718 3 ปีที่แล้ว +7

    සර් පොතක් ලියන්න, ❤️

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +3

      Sure.. Thank you

    • @indikapriyankara5295
      @indikapriyankara5295 3 ปีที่แล้ว

      Wada hodai mana print karannam

    • @maneethdulajanushanga
      @maneethdulajanushanga 2 ปีที่แล้ว +1

      @@sanjayaliyanage360 respect sir ada neero jeewath una nm oya wage kochchara dewal kiyay da

    • @bruce33331
      @bruce33331 หลายเดือนก่อน

      ​@@sanjayaliyanage360thank you ... sir

  • @themiranimesha8721
    @themiranimesha8721 3 ปีที่แล้ว +31

    Legend කෙනෙක් තමයි නීරෝ කියන්නේ ❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +2

      ස්තූතියි ❤️❤️❤️❤️

  • @praneethapriyangani
    @praneethapriyangani 3 ปีที่แล้ว +49

    සත්තයි මල්ලි ඔබ දක්ෂයෙකි .හරිම ආඩම්බරයි ඔබ කරපු වීරක්‍රියා ගැන ඇහුවම.මල්ලිට සුභ අනාගතයක්....!🙏

  • @tharukahiran
    @tharukahiran 3 ปีที่แล้ว +8

    Wow 💯🔥❤️ Proud War Veteran. Thank you for the Service done to secure our Country 🇱🇰 Forever Grateful.

  • @lalithsusantha6570
    @lalithsusantha6570 3 ปีที่แล้ว +4

    අපේ ශක්තිය අපේ අභිමානය අපේ රණවිරුවෝ තෙරුවන් සරණයි දිර්ගායුශ ලැබේවා

  • @pubudumadushan6154
    @pubudumadushan6154 3 ปีที่แล้ว +72

    ගොඩක් ආසවෙන් හිටියේ නීරෝගෙ වීඩියෝ එකක් එනකන්♥️♥️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      Thank You ❤❤❤❤👍👍👍👍

    • @lalithniroshan8780
      @lalithniroshan8780 3 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤

    • @hiranfernando3249
      @hiranfernando3249 3 ปีที่แล้ว

      Neero

    • @dhammarathanarotawala1039
      @dhammarathanarotawala1039 3 ปีที่แล้ว +2

      මේජර් සංජය ලියනගේ ... හොඳ සහෝදරයෙක් ...මිත්‍රයෙක් ..ඒ ඔක්කොටම වඩා අභිමානවත් රණවිරුවෙක් .ගොඩක් කල් ඇසුරු කළත් මේ කතාව අහන්න අහන්න ඕන වුණොත් කල් ගියා ...ඔය උපකරණ කීපයක් ගෙදරදි මට පෙන්නුවා හරි අභිමානයෙන් ....කතාව හරියටම දැනගත්තේ අද ..අභිමානය ,,අගයත් ගෞරවය ,,,කියන්න බැරිතරම්,,,ඇස් වලට කඳුළු ආපු නිසා අද මම කෝල් එකක් ගන්නෙ නෑ..පස්සෙ දවසක හමුවෙමු ..අද අපි නිදහසේ ඉන්නේ කළ කැපකිරීම් නිසාමයි ...තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා .....sanjaya සර් ....

  • @nalikadayananda8380
    @nalikadayananda8380 3 ปีที่แล้ว +43

    හරිම ආසයි අහන් ඉන්න අපේ එඩිතර බුද්ධිමත් වීරයෝ...සැබෑම දක්ෂ වීරයෙකි ඔබ...ප්‍ර්‍රර්ථනා කරන්නම් මගෙ රටට මේ වගේ වීරයෝ බිහි වේවා !
    බුදු සරණයි !

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ස්තූතියි ❤️❤️❤️❤️

    • @sumudumadu9877
      @sumudumadu9877 2 ปีที่แล้ว

      ආදරනීය විරුවනේ රටට ජාතියට ආඩමිබරයක්❤❤❤❤

  • @dhanushawanigasekara1455
    @dhanushawanigasekara1455 2 ปีที่แล้ว +3

    Fims වල තියෙන ඒවට වඩා මේ ඇත්ත කතා කොච්චර නම් භයානකද. මේ වගේ උතුම් මිනිස්සු නිසා තමා අද අපි ජීවත් වෙන්නෙ. මේ හැම දෙනාටම සියලුම දෙවි රැකවරනයි. ජීවිත පුද කරපු සියල්ලටම නිවන් සුව පතනවා. අපි හැමදාම නයගැතී

  • @lahirudilshan8636
    @lahirudilshan8636 3 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි අතිදක්ෂ ස්නයිපර් කෙනෙක්.ඒ ගැම්ම ගන්ඩ බෑ කිසිම කෙනෙකුට❤️❤️

  • @malshanrajapakshe2638
    @malshanrajapakshe2638 3 ปีที่แล้ว +76

    සුපිරියි අයියෙ....හැමදාම වීඩියෝ එකක් දානකන් ආසාවෙන් ඉන්නෙ❤❤❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +6

      Thank You ❤❤❤❤👍👍👍👍

  • @janakakfn6049
    @janakakfn6049 3 ปีที่แล้ว +8

    ජයවෙිවා ඔබ තුමා වගේම මමත් විශේෂ බළකාය හා සිංහ රෙජිමෙින්තුවෙි සේවය කර විශ්‍රාමික සොල්දාදුවෙක්
    නිරෝ කියන්නේ මගේ SF ccourse බැජියෙක් , නිහතමානි අහිංසක චරිතයක් ,
    ඔබතුමාටත් ජයවෙිවා

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි
      Obatath ජය වේවා

  • @sakunthalawickkramaarachch2698
    @sakunthalawickkramaarachch2698 3 ปีที่แล้ว +5

    දැයේ සියළුම දරුවන්ට නිදහස් රටක් දයාද කරන්නට ඔබ වැකි වීරෝධාර රණවිරුවන් කල කැපකිරීම අගය කල යුතුයි. යමෙතු කල සේවය අගය කල යුත්තේ ඔහු ජීවතුන් අතර සිටියදියි. වනැස එම වගකීම ඉටුකරනවා. ස්තුතියි වනැස. ඒව⁣ගේම අභීත රණවිරුවාණනි "චිරං ජීවතු චිරං ජීවතූ ආයු රක්ඛන්තු ආවඩා "

  • @wimaldayarathna2715
    @wimaldayarathna2715 3 ปีที่แล้ว +14

    එක උණ්ඩයයි, එක සතුරයි.... මේජර් සංජය, ඔබ් අපේ මාතෘ භූමියේ පහල වූ දෙවැනි ඩී. බී. රාජසිංහයි....

  • @kuruppuarachchi4774
    @kuruppuarachchi4774 3 ปีที่แล้ว +10

    වටිනාකම කියල නිම කරන්න බැරි vedio එකක්..
    මේජර් සන්ජය ලියනගේ කියන්නෙ ඇවිදින පුස්ථකාලයක් වගේ....
    යුධ හමුදාවට ඉතාමත් වටින සම්පතක් අති දක්ෂ හමුදා නිළධාරියෙක්...
    මෙතුමාගේ ජීවිතේ වටිනා අත්දැකීම් තව තවත් මේ වගේ vedio වලින් ඉදිරිපත් කරනවනම් ඒක අලුත් පරම්පරාවට ඉතාමත් වැදගත්....
    Respect u sir forever..❤❤
    Thank you WANESA TH-cam channel 👍👊👍👊

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +1

      ස්තුතියි ඔබට

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 3 ปีที่แล้ว +13

    ඔබ තුමාට අපේ අවිෂත් අරන් සතුටින් ඉන්න ලැබේවා අප සදා ණයගැති ඔබ තුමන්ලාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshigansera3072
    @dilrukshigansera3072 2 ปีที่แล้ว +2

    හරිම අඩම්බරයි අපේ රණවිරැවෝ ගැන...එ් වාගේම සංජිව ඔබගේ වැඩසටහන් හරිම අසාවෙන් බලන්නේ..අපේ රණවිරැවන්ට සහ ඔබට බුදු සරණයි..🙏🙏🙏🙏

  • @nalinkoshala8182
    @nalinkoshala8182 3 ปีที่แล้ว +3

    ලන්කාවෙ සුපිරිම යූටියුබ් චැනල් එක
    සුභ අනාගතයක් ඔබට රණවිරුවානෙනි..
    අපි වෙනුවෙන් අපි...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏

  • @Raja-fh4uz
    @Raja-fh4uz 3 ปีที่แล้ว +57

    සෙලො ලයිට් පටිවල ඉන්න රම්බෝල.. නෙමේ රම්බෝල... මේ තමා අපේ නියම රම්බෝල... 👍👍

  • @Ksilva2
    @Ksilva2 3 ปีที่แล้ว +9

    16:59 කොටස් හතරක්= ඹලූ 4

  • @mudithaekanayake4963
    @mudithaekanayake4963 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයී..
    නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබේවා.

  • @kepilla-336
    @kepilla-336 3 ปีที่แล้ว +38

    හමුදාව ගැන ⁣දිගටම videos කරන්න..චායා රැප සමිපුර්නයෙන්ම දන්න ස් ක්‍රීන් එකෙ

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ස්තූතියි ❤️❤️❤️❤️

    • @upulwijewickrama5186
      @upulwijewickrama5186 3 ปีที่แล้ว +3

      ඔබ තුමාට අපි කිිප සැරයක්ම මතක් කතා පින්තූර සමිිපුර්නයෙන්ම දාන්න කියලා කරැනාකර ඒ දෙයත් කරන්න වැඩසටහන සමිිපුර්න වෙන්න
      ස්තුති

  • @sachinkirilideniyage8488
    @sachinkirilideniyage8488 3 ปีที่แล้ว +30

    වැඩසටහනක් එනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ.අද වැඩසටහත් ගොඩාක්ම හොඳයි සර්.ජය වේවා❤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @upuldharmasiri1808
    @upuldharmasiri1808 ปีที่แล้ว +3

    ඔබ ගැන ආඩම්බරයි සර්..,මේ වනවිට මිය ගිය, ආබාධිත, රාජකාරියෙන් විශ්‍රාමික සහ රාජකාරියෙහි යෙදී සිටින සියළුම ස්නයිපර් වරුන්ට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුය. ❤❤

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි සුබදවසක් වෙවා අපිට ඔබලාට නයගෙවා ඉවර කලනොහැක සදා ජය හතරවරිගයටම
    . 💓🙏🏽😭දළදා සමිඳුන් රැකවරණ සැමදාම ලැබෙවා

  • @shashindunimmika862
    @shashindunimmika862 3 ปีที่แล้ว +21

    හදවතින්ම සතුටුයි හිතවත් ඔබව හදුනාගැනීමට ලැබීම..❤️ ඔබගේ ගෙවුන කාලය ජාතියේත් රටේත් අනාගතයවෙනුවෙන් කැපකර අද නිදහසේ පව්ලසමග සතුටින්සිටින ඔබට දීර්ඝායුෂ පතමි.. එමෙන්ම ඔබ ඇතුලු හිතවත් නිරෝ සහා සියලුම ස්නයිපර්වරුන්ට මගේ සහා ජාතියේ ආදරය ගෞරවය පුදකරමි.. වෙනැස ඔබටත් ස්තූතී 🌼

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @arunasiriudayakanta5266
    @arunasiriudayakanta5266 3 ปีที่แล้ว +22

    රට වෙනුවෙන් කරපු කැපවීම ගැන ආඩම්බරයි.. ඊටත් වඩා සර් දකුණේ ගාල්ල පුද්ගලයෙන් වීම දකුණටත් අඩම්බරයක්. යුද්දයේ මියැදෙන මතකයන් යළිත් සිහිපත් කරමින් මතු පරම්පරාවටත් මේ මතයන් ඉතිරි කරමින් බෙදාගත් සර්ට බොහොම ස්තූතියි..ඒ වගේම ඔබ තුමන්ගේ දක්ෂතාව මතු පරපුරට දායාද කිරීම උදෙසා රටට දක්ෂ වායු රයිෆල් ක්‍රීඩයෙක් බිහි කරන්න ඔබතුමන්ගේ දැනුම බෙදා ගැනීම සම්බන්ධයෙන් මතක් කළ යුතුමයි.. ඔබ දකුණට ගාල්ලට විශාල ආඩම්භරයක්

  • @nm5784
    @nm5784 2 ปีที่แล้ว +1

    එතුමාගේ කතා විලාශය හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි මේ වගේ වැඩසටහනක් කරනවාට වනැසට.

  • @nisharapramudika9200
    @nisharapramudika9200 3 ปีที่แล้ว +1

    මෙතරම් අංශ ගණනාවක සේවය කර,ජීවිතයේ සුන්දරම කාලය තම රට ජාතිය වෙනුවෙන් කැප කර,ඒ වෙනුවෙන් තමන්ට පැවරූ වගකීම් අකුරට ඉටු කර වගවීමෙන්ද කටයුතු කර,සිය ජීවිතයට අත්දැකීම් සමුදායක් එක් කොට ගනිමින් රට වෙනුවෙන් අති මහත් සේවයක් කල ඔබ වැනි අවන්ක නිහතමානී ගුණ ගරුක විරුවෙකු අපේ ගමට වගේම මුලු රටටත් ලෝකයටත් වටින සම්පතක් සන්ජය අන්කල්.දීර්ඝායුෂ ලැබේවා ඔබ ඇතුලු පව්ලේ සැමට.❤️❤️❤️

  • @sumuduchathu5569
    @sumuduchathu5569 3 ปีที่แล้ว +20

    වනැස කියන්නෙ ආගමක් වගේ දැන්.වීඩියෝ එකක් දාලා කියල දැක්කම එන සතුට😍😍..බොහොම ස්තුති සංජීව මහත්මාට...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

  • @rasika110
    @rasika110 3 ปีที่แล้ว +14

    ඉතාම අනර්ඝ කතා බහක් , ගෞරවණීය නිළධාරියෙක් , ඔබට සාර්ථක ආදර්ණීය සුබ අනාගතයක්.

  • @villagekitchen001
    @villagekitchen001 3 ปีที่แล้ว +8

    Proud of you 💪💪 අපේ සිංහයෝ

  • @rathnayakekuruppu211
    @rathnayakekuruppu211 3 ปีที่แล้ว +3

    කොච්චර හරි අහගෙන ඉන්න පුළුවන් ....
    මෙවැනි නිර්භීත වීරයන් අපේ රටට සදා වාසනාවන් ...... ❣️❣️❣️
    එතුමන්ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා හදවතින් ම ...💖💖💖
    "වණැස "; ඔබගේ මේ වැඩසටහන් වලට බොහෝ දෙනා බොහොමත් ම කැමැතියි.
    ඔබටත් සියලු යහපත ප්‍රාර්ථනා කරමි.....!
    ජයෙන් ජය..... ! ✌️❣️
    තෙරුවන් සරණයි .....
    බොහොමත් ම ස්තූතියි ...

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @pasindudulanjana4164
    @pasindudulanjana4164 3 ปีที่แล้ว +70

    නීරෝ ගැන programme එකක් බලාපොරොත්තුවෙන් හිටියේ. #bestsniperinSLarmy

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @cookwithgirl-1046
      @cookwithgirl-1046 3 ปีที่แล้ว +1

      Ane ow niro gena video 1k denna

    • @naveendilaksha1336
      @naveendilaksha1336 2 ปีที่แล้ว

      Niro thama hitiyanam😓

    • @emanside3519
      @emanside3519 2 ปีที่แล้ว

      @@naveendilaksha1336 සිරාවටම බන් අමුතු ගැම්මක්

  • @anupamateron8634
    @anupamateron8634 3 ปีที่แล้ว +17

    සර්.අපිි ඉගනගත් දේ වටිනාකම තේරෙන්නෙ මේ වගේ කතා දකිනකෝට. තම මව් ඒකකයෙන් ඇත්ව හුදකලා සටනක් කරන, සටන තුල කවදාවත් එලිපිට උපහාර නොලබන නිහඩ වෙඩිකරුවා.... බුදුසරණයි sir. ( සර්ලගෙන් ඉගනගන්න මාර ආසයි sir)

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +1

      ස්තූතියි

  • @a.m.c1784
    @a.m.c1784 3 ปีที่แล้ว +32

    සර් ඔයාට මාව මතක නැතුව අැති මම 57 Div එකේ හිටපු කෝප්‍රල් අත්තනායක A.M.C.(Rsp) මතකද දනේ නැ සර් අක්කරායන් කුලමි හිටියා අපි

    • @wild_gems
      @wild_gems 3 ปีที่แล้ว +2

      57 7 CLI මගේ සහෝදරයා උන්නා අක්කරායන්කුලම් වල. 2008/11 මාසේ. CPL විජේසිංහ

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +5

      ඔව් මතකයි
      බොහොම ස්තුතියි

    • @agorapix1826
      @agorapix1826 2 ปีที่แล้ว

      @@sanjayaliyanage360 ❤️❤️❤️

  • @SanjayaNavaratne
    @SanjayaNavaratne 3 ปีที่แล้ว +2

    ඔබටත් බිරිද ටත් දරු දෙදෙනාටත් ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ශාව ලැබේවා ... ස්තූතිය 🙏 , බොහෝ පින් අප වෙනුවෙන් කැප කල සැම දේටම...

  • @southkorealion5369
    @southkorealion5369 3 ปีที่แล้ว +46

    අයියේ පුලුවන් නම් රංගජීව මහත්තයා සමග සාකච්ඡාවක් කරන්න❤️
    නාකොටික් රංගජීව
    ලස්සන වැඩ සටහනක් වෙයි
    ගොඩ දෙනෙක් කැමති වෙයි🙏🏻

  • @udarialmeda1405
    @udarialmeda1405 3 ปีที่แล้ว +18

    රටට නයක් නැති අභිමානවත් මනුස්සයෙක් 🌷🌷 ස්තුති යි ඔබ තුමාට ,බුදු සරනයි

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว

      ස්තූතියි

    • @niroshanbuddhika8632
      @niroshanbuddhika8632 ปีที่แล้ว

      ඇත්තටම ස්තුති ඔබලට රණවිරැවන් ැන මතකයේ තිබෙනවට

  • @singlegame5764
    @singlegame5764 3 ปีที่แล้ว +11

    අද වැඩ සටහනත් සුපිරි සහොදරයා ❤️🖤❤️🖤

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sanjeewajayasekara3861
    @sanjeewajayasekara3861 2 ปีที่แล้ว +2

    ගොඩක් ආඩම්බරයි මේ වගේ පුතුන් අපේ ලංකාවට.

  • @Chamth__D
    @Chamth__D 3 ปีที่แล้ว +17

    හැමදාම තම scope එක අතට ගද්දි කරන ප්‍රාර්ථනය " මගෙ scope එකට ප්‍රබාකරන් අසුවේවා.) ඒ වගේ ඉලක්කයක් ගැනීම සදහා ඔහුට තිබූ ආත්ම විශ්වාසය උපරිමයි .රට රැකපු රණවිරුවන් හට දළදා පිහිටයි ❤️

    • @chalithjayasundara2013
      @chalithjayasundara2013 3 ปีที่แล้ว +1

      ❤️❤️

    • @wanesatv
      @wanesatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏🙏🙏

    • @sanjayaliyanage360
      @sanjayaliyanage360 3 ปีที่แล้ว +1

      Thank you

    • @Chamth__D
      @Chamth__D 3 ปีที่แล้ว +1

      @@sanjayaliyanage360 respect sir You are an asset to the country 💫❤️