Etakota aiye ring set eka geunama tiyana piston ekatama aluten ring set ekak dand puluwnda ? E tiyana size ekamada danda oni nattan wenas wenawada? Kiyala poddak kiyandako
MALLI I WISH TO TELL ONE THING TO YOU.IF YOU PUT PISTONS RING GAPS LIKE THIS THE ENGINE OIL MAY BE BURN AND COMPRESSED AIR LEAKING TO EN.SUMP. SOME MECHANICS ARE DOING LIKE THIS . THE RING GAP SHOULD BE PUT THRUST SIDE OF THE PISTON . NOT GUDGEON PIN SIDE. THINK OF THAT.I WISH YOU ALL SUCCESS.I AM AUTOMOBILE ENGINEER .
යාලු video එක පට්ට මේ විදිහට වැඩ කියලා දිලා video දාන්න හොද හදවත් තියෙන්න ඔනේ සුපිරි මචො ගැජන් පින් ලොක් දානකොට බොර් එක බහින කට වැහෙන්න රොඩ් එක වටේ රෙදි කැල්ලක් ඔබලා දාපන් මම ටොපියක් කැවා එක පාරක් මම එල ..
Niyamai sar hodata hamadeyakma therenawa aiya
Rathincha aka thama maru
Patta bro
godak watina.hodin pahadili karanawa.thanks.
ගොඩක් වටින වීඩියො එකක් අයියේ
Dan athalut denewa,adarey obata, thanks
Etakota aiye ring set eka geunama tiyana piston ekatama aluten ring set ekak dand puluwnda ? E tiyana size ekamada danda oni nattan wenas wenawada? Kiyala poddak kiyandako
Niyamai niyamai
Mage winner WX125 bike ekak thiyenne. Lagadi gatthe. Poddak adinawa hodai. Speed wenne na. Godak reas karanakota dedaranawa witharai yanne na. Hethuwak dannawanm kiyannako
ඉගෙන ගන්න නියමයි
Superb❤
Supiri therenva hondta...❤️❤️
Mage CT100 bike eke Medium Accelerate karaama sududuma tikak enawa, Bike eke oil tikak aduth wenawa, Oil udata gahanawa mn hithane, Rings set eka change karoth wade godadaganna plwn weid aiye??
Mm oyage video hema eakakma balanawa ......supiri aiyrr
Aiye standerd rings set eka witharak ganna thiyeda kohe hari
අයියේ oil rin එකේ මැදට දාන rin එකේ පැත්තක් තියනව ද දාන්න
Patta. Nice
xtReme 150 එකක් තියෙනවා ඒකේ 2500km විතර ගියාම trapat බුරැල් වෙනවනෙ ඒ ඇයියෙ එහෙම ejust කරන්න head rubber sheel එක ගලවපුවාම ආය අලුතෙන් රබර් එක්කුත් දාන්නම ඕන නැත්නම් oil leak වෙනවා මේකට මොනවත් කරන්න බැයිද
Aiya Platina 100cc eka bor eka thiyanna kiyak vithara wenawada.
Kohomada ct00 bike eka speed wadi karaganne
රිංග් දානකොට පැත්තක් තියෙනවා නේ ත්‍රස්ට් සයිඩ් නන්ත්‍රස්ට් සසයිඩ් කියලා
මගෙ ct 100 එක 50 60 වගේ රේස් කරලා යනකොට කලුදුම දාලා දානවා ඔයිල් ලෙවල් අඩු වෙනවා ඒ ඇයි කියන්නකො
Ct 100 eke oil pichchenava duma vedi e hed eka aul unamada
Bor eka kapan apuwama piston eke ඊතලයක් දාලා තියෙන්නේ එක්සෝස් පැත්තටද ඉන්ලට් පැත්තටද
supiri broooooooooooo👊👊👊
මචන් මගේ බයික් md90 එකේ ෆලග් එකේ නිතරම කබන් බැදෙනවා ..ස්ටාට් කරලා විනාඩි දෙකදි වගේ නතර වෙනවා..අයේ ෆලග් එක කිලින් කරලා දැම්ම ස්ටාට් වෙනව..මොකට ඔයිල් රිං ගහන්න ඔනිමද
Honet wala cableter tiunap karana heti kiyala dennko
Ela broooo👍👍👍
Ct 1oo bor karahama.hod naraka kohomada
Aiye oya eka kiyala dunanta ela bs dp
hoda .....
godakma hoda💟💟💟💟💟💟💟💟💟💟
Rings atule karakenawada
Puluwannam 135 discover gena karanna
බෝර් එක කපලා බයික් එකක් අලුත් බෝර් එකක් දානව වගේ ප්‍රතිපලයක් ගන්න පුලුවන්ද
Ela ela ela Eamatila kohamatath ehamane henama hisaradayak mala wadee....
දැන් පිලිවලට බලන්නේ අයියා😍💐
මල්ලි ඔයාගේ මෙම විඩියෝ එක ගොඩාක් වට්නවා කරුනාකරලා ඔයාගේ පොහොන් නම්බ එක දාන්න තවත් පින් බුදු සරනයි මල්ලි
Aiye pulser 135 kata danna hodama pork oill eka mokadda
gajun pin said ekata rin dannene kiyanawane.
MALLI I WISH TO TELL ONE THING TO YOU.IF YOU PUT PISTONS RING GAPS LIKE THIS THE ENGINE OIL MAY BE BURN AND COMPRESSED AIR LEAKING TO EN.SUMP.
SOME MECHANICS ARE DOING LIKE THIS . THE RING GAP SHOULD BE PUT THRUST SIDE OF THE
PISTON . NOT GUDGEON PIN SIDE.
THINK OF THAT.I WISH YOU ALL SUCCESS.I AM AUTOMOBILE ENGINEER .
aiya Piston rings wala prasarana wasiya thiyanne " X " akure hadeta poddak a gana hoyala balanna.good luck!
Rod Galawa gahana vidiha vidyo ekk dnnko aiye 😌
🔥🔥🔥
Oil pum eka galawana vedio eka nadda
Good
Oil rings ake ඉඩ koi pethatada tiyanna oni.
Karamu aiye
Supiriy aiye mm balagena hitapu video ekak... thank you... 👌🤘
Vlog eka mokakda
රින්ස් වල දාන පැත්තක් තියනවද
රින්ස් වල දෙපැත්තක් තියනවද
Kin eka hai karana vidiya danna puluwannam
Brother ring set danakot pattak tiyanawa na kiyal kiyanna apa a gana dana ganna ona nam msg karpn hodai wade godak kattiyat prayojanai
Dan oil spring ring ekei eka depaththen watena ring dekei kadatholuwa wenas wenna oni neda aiya oya compaser ring deka wage
Eken compression allaganne naha e nisa eka maaru karanna awashya naha
Aiya silanser eken duma yanawa eka nawathinawda rins dapuwahama enjine eka galawn nathuwa hed eka withark galawla me wade krnn puluwn ne
Duma yanna epai nattan kohomada..sudunam duma repair ekak karanna oni
jayama
අයියා ත්‍රී වීල් එකේ ප්ලග් එකට ඔයිල් ගහන් නෑ ඒත් සයිලන්සරේ කාබන් බැදිලා තියෙනවා ඔයිල් අඩු වෙනවා එහෙම වෙන්නේ ඇයී
mageth okama thama bn aula vill aka valgayt pava gahuva boruthkara oil aduvano
❤️❤️❤️❤️❤️
🥂🔥🥂🔥
❤️
මාගේ බයිසිකල් එක CT100ට දැනට මාස කිපයකට කලින් මම බයිසිකල් එක පදින්නේ නැතිව ගෙදර නතර කලා මම ඉදල හිටලා බයිසිකල් එක පනගන්නනවා දැන් බයිසිකල් එක කික් කරන්ඩ බැහැ එකට හේතුව මොකක් ද මම ඉන්නේ වැලාමඩ කදු නිසා හදා ගන්ඩ ගෙනිය ගන්ඩ බැහැ මට පිලිතුරක් බලාදෙන්ඩ
Mata fly wheel pular akak ganna one bike wala warga keeyak tiyenawada.gannan kohomada
Ct100 eke dennam 1850/- anik ewata wena wenama hadaganna oni
Cont numb ekak nada podi visathara tika thiyenawa aiye
oil rings මැදබෙක දාන පැත්තල් තියනව. M උඩපැත්තට තියෙන්න ඔන. W යටපැත්තට තියෙන්න ඔන.නැත්තම් කම්ප්‍රශර් එකට බෝර් එකේ ඉරිවැටෙනව
Oya dana oni video ekak balanawa
බෝර් එක ඇතුලේ රින්ග් ගැප් එකක් නැත්තන් ඒක රින්ග්ස් වල අව්ලක් නෙමෙයි.ඒක තියෙන්නෙ බෝර් එක අවශ්‍ය ප්‍රමානයට බෝර් නොවීම හේතුවෙන්.එහෙම රින් ගැප් එකක් නැත්තන් ඒ බෝර් එක තව ටිකක් පොලිශ් කරලා රින් ගැප් එක ගන්න ඕනි.නැතුව ඒක රින්ග්ස් වල අව්ලක් නෙමෙයි.අනික තමයි බෝර් කරන්න බෝර් එකේ ස්ලීව් එක කඩතොලු වෙලා තියෙන්නම ඕනි නෑ.රින් ගැප් එක වැඩි නම් බෝර් කරනවා.ඊට අමතරව බෝර් එක ඕවල් නම් ඒත් බෝර් කරනවා ඊලගට තියෙන size එකට.
කවුද යකෝ ඒ ඇමතියා....225 එකෙක්ද...
Timing chain aka kalayak yanakota adanawada sir...
Athakota ajecst aranawaneda chain ajecster aken... Nathinam chain akak Danna oneda?
අයියා ත්‍රී වීල් වලත් රින්ග් සෙට් එක ඔය විදියටමදදන්නේ
Ow
Yamaha tw eketh ohoma neda krnbe
Ow
Pat 5 nene
Trewiil eketh ohomada danne 205 enjing
ඔව්
එළ එළ
oyage geraj 1k gena vidio 1k karandako
CD 125t benly bor karanna wanna Kumana walawatada
බෝර් කරන්න හේතු ගොඩක් තියෙනවා.නිකමට හිතන්න බයික් එකේ ඔයිල් නැතුව යනකොට එන්ජින් එක හිර වෙනවා එහෙම උනොත් බෝර් එක කැපෙනවා එතකොට බෝර් කරන්න ඕනි.crank එක ගහන්න ඕනි.ඊට අමතරව රින්ග්ස් හොදටම ගෙවිලා නම් පිකප් එක මදි වගේ නම්(සාමන්‍යෙන් 50000km වත් පැදලා තියෙන්න ඕනි) එන්ජින් ඔයිල් අඩු වෙනවන්ම සුදු දුම ගොඩක් යනවනම් මේ වගේ වෙලාවට බෝර් කරනවා.තව දෙයක් මේ හැම එකකටම බෝර් එකම ලෙඩේ වෙන්නෙ නෑ වෑල්ව්,ඔයිල් සීල්,වෑම් රබර් මේ වගේ දේවල් වල ගෙවීමත් බලපානවා.සාමාන්‍යයෙන් එන්ජිමක් රෙපෙයාර් කරනවන්ම් අව්ලක් තිබ්බත් නැත්ත් බෝර් එක බෝර් කරනවා හේතුව එකම වෙලාවේ කරන එකෙන් තව වතාවක් එන්ජින් එක ගලවන එක වලක්වගන්න.
vlog ekak karma
Oyage anith vdo eke rings Dana paththa , Dana vidiha vena vidihata kiyanne
Ow mata meke poddak welawa madi una
චීස් කෑලි දාන්න එපා පිස්ටන් වලට. අන්න එහෙම ආතල් ඕන අයිය අපිට 😍😍😍😍😍😍😁😂
මටත් ආපහු බලන්න ඕනේ දැන් kiapuwa mathaka na
Engen had Akan oil lek wanna mokda
Mgeth...
රෙපයාර් එකකට කියක් විතර යයිද...???
Aiye ingin eka sadde wadi ai e
Boor karapu එන්ජින් akak padam karagane කොහොමද plz kiyana
Low rpm km 1000k withra duwanna
Aiya oya koheda. Mata vada tikak igenaganna puluvanda.
Fttt
Number ekak ewanna
👍👍
කිලෝමීටර දෙක තුනක් දිව්වමත් එංජිම අධික ලෙස රත් වෙන්නේ ඇයි?
Oil madi
@@MrGadgetMotorCo අලුතෙන්ම එංජින් ඔයිල් ලීටරයක් දැම්මානේ
Bro oyage number ekak nadda
අයියා කික් එක නිකන් බහින්නෙ මොකටද
Spring kadila
❤❤❤❤❤❤❤🙏🙏🙏
💕🌏
Ftttttt
චීස් කෑලි දාන්න යන්න එපා
ගජන් පින් එක පැත්තට රින්ස් දානවද 🤔
Fttttttt
Kik eka dana vidiya danna
අයියා ත්‍රී වීල් එකේ ප්ලග් එකට ඔයිල් ගහන් නෑ ඒත් සයිලන්සරේ කාබන් බැදිලා තියෙනවා ඔයිල් අඩු වෙනවා එහෙම වෙන්නේ ඇයී
Kohenhari oil pichchenawa
@@MrGadgetMotorCo kohend ehm pichchenne ethakot aiya