How change any bike clutch plant at home |Cluch plate sinhala Video piston with anu bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 เม.ย. 2023
  • ඔබට මගෙන් ලබාගත හැකි සේවාවන්
    🛑සියලුම බයික් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම petrol ත්‍රීවිල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම disal triweel එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම ඩීසල් එන්ජින් අලුත්වැඩියාව
    🛑 සියලුම වර්ගයේ ගස් කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සියලුම වර්ගයේ තණකොළ කපන මැෂින් අලුත් වැඩියාව
    🛑 සැටලයිට් සවිකිරීම
    Search yt Piston With Anu Bro සබ්ස්ක්‍රයිබ් කරල මගේ චැන්ල් එකත් එක්ක එකතු වෙන්න දිගටම රැඳී ඉන්න ඔබ වෙනුවෙන් මම ඉතා වටිනා වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා
    මිනිස්සු උඹට වැඩ බෑ කියයි උඹේ වැඩ හොඳ නෑ කියයි ඒත් උබ වැඩ කරලා පෙන්නපන් ඒ මිනිස්සුම උඹ හොයාගෙන එනකං උඹ ළඟටම ❤❤
    දැනටමත් මගේ චැනල් එකේ තිබෙන වීඩියෝස් පහල මෙම ලින්ක් හරහා ගොස් ඔබට නැරඹීමට හැකියාව ඇත.
    අපේ ගෲප් එක chat.whatsapp.com/BDNCndmMp64...
    1-ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයාට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කර ගන්න පුළුවන් 👇
    • The main reasons why a...
    2-ඔයාගේ පෙට්රල් බයික් එක කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් ඔයා දෙපාරක් නොහිතා මෙම video එක අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඔයාගේ වාහනය අනිවාර්යයෙන් ම ස්ටාර්ට් කරගන්න පුලුවන් වෙයි ඒකට පහල ලින්ක් එක ඔබන්න ගිහින් වීඩියෝ එක බලන්න👇
    • #petrol The main reas...
    3-ඔයාගේ බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරනවාද මෙන්න ඒකට හේතුව හොඳට තියන ටැංකිය දිරන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඔයාට ඒක මග ඇරගන්න අනිවාර්යෙන්ම පුළුවන් 👇
    • petrol tank petrol lee...
    4-ඔයාගේ පෙට්‍රල් බයික් එකේ හරි ඔයාගේ පෙට්‍රල් ත්‍රීවිල් එකේ හරි කාබ්ලේටර් එකෙන් පෙට්‍රල් ඕෆ්ලෝ වෙනවාද ඔයාට ඒක ලොකු ප්‍රශ්නයක් නේද එහෙනම් මෙන්න වීඩියෝ එක අනිවාර්යෙන්ම ඒක බලන්න එක හදාගන්න 👇
    • How to fix Carburettor... T
    5-කාබලේටර් ටියුනින් කියන්නේ මොකක්ද carbolater එකක් හරියටම ටියුන් කරන්නෙ කොහොමද මෙන්න කාබලේටර් ටියුනින් video එක link එක පහල ගිහින් video එක බලන්න 👇
    • Carburetor tuing | bik...
    6-CDI Unit කියන්නේ මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද නෑ නේද ඒක පිළිබඳව සම්පූර්ණ විස්තරේ මෙන්න ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන් වෙයි අනිවාර්යෙන්ම video එක බලන්න වීඩියෝ එක බලන්න ඔයාලට ගොඩක් වැදගත් වෙයි 👇
    • Here's everything you ...
    7-කාබියුලේටර් ටියුන් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න බලන්න අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • Carburetor Tuing Screw...
    8-ඔයාගේ වීල් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check battery char...
    9-ඔයාගේ බයික් එකේ බැටරි එක හරියටම චාජ් වෙනවාද කියල බලන්නෙ මෙන්න මෙහෙමයි මෙන්න බලන්න වීඩියෝ එක අනිවාර්යයෙන් ම ඔබට වැදගත් වෙයි 👇
    • How check my battery c...
    10.ඕනම එන්ජින් එකක වෑල් ක්ලියරන්ස් නිසා එහෙමත් නැත්තන් tappet adjustment එකක් සිද්ධ කරන්න හේතුව මොකක්ද කියලා ඔයා මීට කලින් දැනගෙන හිටියද හිටියේ නෑ නේද එහෙනම් මෙන්න ඔයාට video එක අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • All engine valve clear...
    11.ඔයාගේ බයික් එකේ හරි වීල් එකේ හරි දුම් වාර්තාව පේල් උනාද එහෙනම් මේ වීඩියෝ එක ඔයාට මේක බලන්න අනිවාර්යෙන්ම දුම් වාර්තාව පාස් කරගන්න පුලුවන් වෙයි 👇
    • දුම් වාර්තාව පේල් උනාද...
    12.බයික් එකේ වගේම තමයි විල් එකේ බැටරිය චාජ් කරන regulator rectifier පිළිබඳව සම්පූර්ණ විස්තරය මෙන්න මෙන්න අනිවාර්යෙන්ම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි 👇
    • Like all the details y...
    13.අලුතෙන්ම ගෙනාපු තණකොළ කපන මැෂිම ටික දවසක් ගියාට පස්සේ ලෙඩ දෙනවද එහෙනම් ඒකට හේතුව මෙන්න මේ වීඩියෝ එක බලන්න අනිවාර්යෙන්ම ඔබට එය සාර්ථකව ස්ටාට් කරගන්න පුළුවන් වෙයි👇
    • අලුතෙන් ම ගෙනාපු මැශින...
    14.පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් එක ගෙදරදීම සුද්ද කර ගන්නෙ මෙන්න මෙහෙමයි 👇
    • How Clean Bajaj 4 stro...
    15.ඔයාගේ තණකොළ කපන මැෂිම කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නැද්ද එහෙනම් මෙන්න හේතු ටික අනිවාර්යෙන්ම බලන්න බලලා හරියටම ඔයාගේ මැෂිම ස්ටාට් කරගන්න 👇
    • Main reasons why the l...

ความคิดเห็น • 269

  • @dhammikaperera6312
    @dhammikaperera6312 7 วันที่ผ่านมา +2

    නියමයි , කිසිම දෙයක් හංගන්නෙ නැතිව ඕනෙම කෙනෙකුට තේරෙන විදිහට පැහැදිලි කලා. ස්තූතියි, ඡය වේවා....

  • @chandimalsmc8046
    @chandimalsmc8046 25 วันที่ผ่านมา +2

    සුපිරියටම කියල දෙනව ❤❤❤

  • @nuwancampus529
    @nuwancampus529 9 หลายเดือนก่อน +9

    අලුතින් ඉගෙන ගත්ත ඒවා ගොඩක් තිබ්බා 🤘🤘🤘🤘👍

  • @suranabeywardhana9091
    @suranabeywardhana9091 4 หลายเดือนก่อน +3

    නිරවුල් පැහැදිලි කිරීමක්.බොහොම ස්තුතියි !

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว +8

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක්.👍👍👍

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 7 หลายเดือนก่อน +3

    බොහොම පින්සිදුවෙනවා ඔබ තුමාට බුදු සරණයි ජයවේවා !

  • @chathurasupun270
    @chathurasupun270 3 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූතියි ❤️

  • @sheriffdeen175
    @sheriffdeen175 9 หลายเดือนก่อน +1

    Pahadiliwa kiyala dunna godak sthuthi budhusaranai

  • @dineshmadusankapremachandr6588
    @dineshmadusankapremachandr6588 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුති 👍👍👍

  • @rasikasanjeewani7408
    @rasikasanjeewani7408 ปีที่แล้ว +3

    නියමයි මචන්🎉🎉🎉🎉🎉🎉

  • @gooddays1136
    @gooddays1136 9 หลายเดือนก่อน +2

    super explaining ❤

  • @samurdhasrigeethanjan7163
    @samurdhasrigeethanjan7163 ปีที่แล้ว +2

    නියමයි බ්‍රෝ......👍👍👍

  • @user-xe1gx3uh9d
    @user-xe1gx3uh9d 2 หลายเดือนก่อน +2

    ඔබට ස්තුති යි ගොඩක් පැහැදිලියි

  • @nuwansandamalsamithajeewa574
    @nuwansandamalsamithajeewa574 6 หลายเดือนก่อน +1

    නියමයි මල්ලි ❤❤❤❤

  • @dinusahanjayarathna250
    @dinusahanjayarathna250 ปีที่แล้ว +3

    සුපිරියක් ❤️❤️

  • @user-pb6vm8gp8h
    @user-pb6vm8gp8h ปีที่แล้ว +4

    සුපිරි මචං ..ජය වේවා...දියුනුවෙන් දියුනුවට පත් වේවා

  • @jayanthabandara9872
    @jayanthabandara9872 6 หลายเดือนก่อน +2

    සුපිරි ... ජය වේවා ... තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!! ❤️🙏

  • @poornimasewwandi478
    @poornimasewwandi478 12 วันที่ผ่านมา +1

    Supiri.niyameta therenava❤❤❤😊

  • @user-up6pi2vg1l
    @user-up6pi2vg1l 2 หลายเดือนก่อน +1

    CD50 benly බයික් එකේ cluth plate මාරු කරන විදිය කියල දෙන්නකෝ

  • @foodformind2252
    @foodformind2252 6 หลายเดือนก่อน +1

    නියමයි

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 ปีที่แล้ว +2

    Very good....

  • @niroshangimhana3111
    @niroshangimhana3111 ปีที่แล้ว +12

    අලුතෙන් bike repair කරන්න පටන් ගන්න කෙනෙක්ට අවශ්‍යම කරන tools,tool size, tool brands.ගැන video එකක් කරන්න පුළුවන් නම්.

  • @wadithalasadara3804
    @wadithalasadara3804 5 หลายเดือนก่อน +1

    Supiri kollo supiriyta taruna.tawa ona videos

  • @shanthalakmal4095
    @shanthalakmal4095 5 หลายเดือนก่อน +1

    Thanks Bro ...

  • @ELTronic3
    @ELTronic3 ปีที่แล้ว +3

    Good job

  • @wsanjeewa
    @wsanjeewa ปีที่แล้ว +5

    Nice one

  • @NirmalaPrabodha
    @NirmalaPrabodha 6 หลายเดือนก่อน +1

    සූපීරී❤

  • @ravishankathennakoon1087
    @ravishankathennakoon1087 8 หลายเดือนก่อน +2

    සුපිරි පැහැදිලි කිරීමක් ,,, clach එකේ සෙට් කරපු කෑලි වලින් එහෙම මොකෝ වෙනදේත් පැහැදිලි කරානම් තවත් වටිනවා

  • @ranisranis5042
    @ranisranis5042 8 หลายเดือนก่อน +1

    Thanks bro

  • @user-ec7gl9bn1h
    @user-ec7gl9bn1h 3 หลายเดือนก่อน +1

    Supiri aiya

  • @user-pt6bj4fu8e
    @user-pt6bj4fu8e 11 หลายเดือนก่อน +4

    විශිෂ්ටයි

  • @malikeranda4882
    @malikeranda4882 3 หลายเดือนก่อน +1

    Cd dawn බයික් එකේ ටයිමින් තියන හැටි කියලා දෙන්න පුලුවන්ද

  • @predeeppriyankara-se9vn
    @predeeppriyankara-se9vn ปีที่แล้ว +2

    Supiri kollek kiyanna wachana ne budu saranai

  • @gayandanushka2692
    @gayandanushka2692 ปีที่แล้ว +1

    Weddek thama ithinn. Jayawewaa❤❤

  • @sajahansadique6085
    @sajahansadique6085 26 วันที่ผ่านมา +1

    ප්‍රශර් ප්ලේට් හා ක්ලච් ප්ලේට් ගෙවී ඇති බව (ගැලවීමෙන් පසුව) දැන ගන්නේ කෙසේද?
    ඉතා හොඳ පැහැදිලි කිරීමකි. ස්තුතියි.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  25 วันที่ผ่านมา +1

      කැපිල තියෙන්නෙ කියල දැක්ක ගමන් කියන්න පුළුවන් ඉතින්

  • @pasanpramodya4728
    @pasanpramodya4728 11 หลายเดือนก่อน +1

    Super

  • @user-is1uv6xd2x
    @user-is1uv6xd2x 10 หลายเดือนก่อน +1

    Supiri mcn

  • @lankanbrothers2457
    @lankanbrothers2457 ปีที่แล้ว +2

    jaya wewa

  • @wmcwijesekara
    @wmcwijesekara 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤Supar malli

  • @kusaldineth1862
    @kusaldineth1862 10 หลายเดือนก่อน +2

    A to Z ❤

  • @user-pe7nc8lt9f
    @user-pe7nc8lt9f 11 หลายเดือนก่อน +2

    ela ❤❤❤

  • @user-iu4fx1of8q
    @user-iu4fx1of8q 5 หลายเดือนก่อน +1

    Maduruwa bike eke clach pent maru karana vidio vak dandoo

  • @chandramalkanthi571
    @chandramalkanthi571 8 หลายเดือนก่อน

    හොදට සබ්ජඖක් දන්නවා.

  • @pasindumanoj182
    @pasindumanoj182 ปีที่แล้ว +1

    Thanks

  • @ajithprasanna2360
    @ajithprasanna2360 ปีที่แล้ว +2

    Sperb bro

  • @keerthisamarawickrama2414
    @keerthisamarawickrama2414 11 หลายเดือนก่อน +1

    Good bro

  • @tharakadeshan5812
    @tharakadeshan5812 ปีที่แล้ว +1

    Machan ring set ekak witharak replace karana video ekak dahanko

  • @chamindrajayawickrama7570
    @chamindrajayawickrama7570 8 หลายเดือนก่อน +1

    Pulsar UG4 eke presure plate wala katta ne, eka nisa presuplate wala oil weda karanne kohomada, maru karana kale denaganne kohomada

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      අදින්නෙ නැත්නම් පිකප් නැත්නම් රේස් වෙන තරමට යන්නෙ නැත්නම් ගිහින් කියල හිතා ගන්න පුළුවන්

  • @hansakaweerawardhana7086
    @hansakaweerawardhana7086 10 หลายเดือนก่อน +1

    විල් එකෙ දන්නකෝ

  • @chandanajayalath3949
    @chandanajayalath3949 2 หลายเดือนก่อน +1

    Mage discover 100 eke vibration ekak thiyenawa. Clutch spring tension aduwela wenna pulwanda?

  • @BlavenRave
    @BlavenRave 11 หลายเดือนก่อน +1

    bike ekk start krann vitharak awshya basic wiring ek gna video ekk danna puluwanda

  • @chamindukeeshawa2390
    @chamindukeeshawa2390 หลายเดือนก่อน +1

    Bike eka N giar eke tiyeddi thallu karanna godak thada ai issaraha spoket eka atin karakuwata karakenne na cluch bike ekak nemei

  • @ekjs95
    @ekjs95 2 หลายเดือนก่อน +1

    Hahaha pump garai broken he lga. Di green colour wali

  • @nuwankumara2269
    @nuwankumara2269 ปีที่แล้ว +2

    👍👍👍👌

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 11 หลายเดือนก่อน +1

    Cluch pack eka eliyedi hadala cluch hub ekata set karanne 4weni giyer eke thiyeddida niwtel karanna onada

  • @ahamedamry5205
    @ahamedamry5205 10 หลายเดือนก่อน +1

    Clutch nut tool flywheel puller tool ganna puluwan shop ekak kiyannako aluthen wadapalak start karanna❤

  • @chamindrajayawickrama7570
    @chamindrajayawickrama7570 8 หลายเดือนก่อน +1

    presure plate eke kepena petta yata peththata danna kiyan ne ei, pehedili karanna puluwanda...?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      Ek thama hari පිළිවෙළ යාලුව

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 3 หลายเดือนก่อน +1

    Machn dtm 150 gena vedio ekak karanna.❤ e bike eka hodaida

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  3 หลายเดือนก่อน

      ඔව් හරියටම පාවිච්චි කරන්න ඔනි ඉතින්

  • @dumindakulasooriya5611
    @dumindakulasooriya5611 ปีที่แล้ว +3

    timing mark එක කොහෙද තියෙන්නේ

  • @user-ju1gg1st1e
    @user-ju1gg1st1e 24 วันที่ผ่านมา +1

    Presherplate වල අර ඔයිල් ඩොට් නැතිවත් තියෙනවා නේද දැනුවත් කරනවද ස්තූතියි

  • @manojchathuranga9893
    @manojchathuranga9893 13 วันที่ผ่านมา +1

    Discovery 150 bick එකේ මුල්ම clach plate එක දාන්න කලින් rin එකක් දාන්න තියෙනවද..මෙිකට clach plate 4 දාන්නේ...

  • @praveendominic3129
    @praveendominic3129 5 หลายเดือนก่อน +1

    plate ne godak weleta plaint plaint ne kynne😁

  • @dilruknishanthatha9750
    @dilruknishanthatha9750 4 วันที่ผ่านมา +1

    Byke eke clutch side eke paking eka dala start kalata passe byke eka speed wenne ne ai e

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  4 วันที่ผ่านมา

      ක්ලච් එක හරියටම ඇජස් කරන්න ක්ලච් එක පැත්ත හරියටම හයි කලාද

  • @lumbini-co9ce
    @lumbini-co9ce ปีที่แล้ว +3

  • @asankasampath3870
    @asankasampath3870 3 หลายเดือนก่อน +1

    Bike eka start wenne kick eka eka thanakata set unoth witharai ehema wenne clutch plate Maru karanna unamada

  • @hrchanaka5392
    @hrchanaka5392 ปีที่แล้ว +3

    Klach nut eka galawapu tool eka koheda ganna thiyenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      Online thiyenw daraz eke nttm whatsapp enn කෙනෙක් innw contact krl dennm 0711031246

  • @chandanasisirakumaragamage2396
    @chandanasisirakumaragamage2396 7 หลายเดือนก่อน +1

    බොහොම ඉස්තුතියි, මගේ platina 125 4 giar bike එකේ නිව්ටල් කරාම රෝදෙ ටිකක් තදයක් තියෙනවා කලින් වගේ නිදහස්ව කැරකෙන්නෙ නෑ චේනෙකත් පන්නල බැලුව ල්යිනර් හිරවෙලාද කියල රෝදෙ අව්ලක් නෑ 1st giar එකට දාල ක්ලච් එක ඇල්ලුවත් රොදෙ කරකවන්න අමාරුයි ක්ලච් ඇජස් කරාට හරියන්නෙත් නෑ මේකෙ දෝශය මොක් වෙන්න ඇතිද?

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      බ්‍රේක් හිර වෙලා ද බලන්න බෙයාරිං ගිහින් ද බලන්න
      ඒත් නැත්නම් ගියර් බොක්ස් එකේ හරි ක්ලච් එකේ හරි ප්‍රශ්නයක් තියෙනවා බලන්න ඔනී පොඩ්ඩක්

  • @gayanjude501
    @gayanjude501 9 หลายเดือนก่อน

    Clutch plet aluthsn damma aunata bike aka rase vanava vitharai yanna upaeima 50 vitharai yanne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  9 หลายเดือนก่อน

      පෙට්‍රල් අඩු කලාද
      ක්ලච් ප්ලේට් පෙශර් ප්ලේට් ස්පීන් ක්ලච් හබ් ක්ලච් සෙන්ටර් ඔවා අව්ලක් තියෙනවා නම් එවාත් දාන්න වෙනවා ඔක්කොම ටික

  • @MuhamedShakir-of3nk
    @MuhamedShakir-of3nk 10 หลายเดือนก่อน +1

    😍

  • @sanathbandara4019
    @sanathbandara4019 6 หลายเดือนก่อน +1

    Apache bike eka saikal boleyak enawada

  • @susilnishantha2249
    @susilnishantha2249 11 หลายเดือนก่อน +1

    kolapata plastic wheel eke dathi kadila neada?????

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 8 หลายเดือนก่อน +2

    ❤🎉

  • @user-ep4xr8on4k
    @user-ep4xr8on4k 3 หลายเดือนก่อน +1

    4/s threewheeler eke danneth oya vidihatada

  • @achalamaduwanthi6082
    @achalamaduwanthi6082 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @chandanaperera4004
    @chandanaperera4004 8 หลายเดือนก่อน +1

    Oya cluch plent dapu plent ake hetthu wena dareth තුනී වෙලා nm akath අලුතින් danna one නේද මල්ලි ya

  • @rohanfarancis1364
    @rohanfarancis1364 หลายเดือนก่อน

    Okama thama bike eka gear hirawenawa aluthen dala 90000k withara diuwwa bas kiyanawa phasher plate dnna onilu gear hirawenawa da plsher plate geama

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ඔව් ක්ලච් ප්ලේට් බලන්න ත් ඔන

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  หลายเดือนก่อน

      ඒ පැත්ත බලන්න ඔනි

  • @lgdanukanadishan
    @lgdanukanadishan 6 หลายเดือนก่อน +1

    Clutch plate aluthin damma ejesment ene අගිස්සටම set wenne ai?

  • @maheshakaushani9668
    @maheshakaushani9668 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @PrasangaHerath
    @PrasangaHerath ปีที่แล้ว +2

    platina bike clutch plate & presure plate price keeyak vitarada venne brother

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว +1

      ඔක්කොම tik original m 5000n ud wage athi

  • @danushkadeshappiya-lb8hd
    @danushkadeshappiya-lb8hd 3 หลายเดือนก่อน +1

    clach එක හිර වුනේත් හදන්නේ කොහෙමද කියන්න මට ගොඩක් අපිට කියා දෙනවා පැහැදිලිව .මගේ බයික් එක calch eka hira walalu. eka hada ganna udeu karanna plz

  • @Pubba_Official01
    @Pubba_Official01 2 หลายเดือนก่อน +1

    අයියෙ අර කොලපාට වීල් එක ඔයිල් පම්ප් එක ද? ඒක කැඩිලද තියෙන්නෙ නැත්තන් හැටි ද? දන්නෙ නැති නිසා ඇහුවෙ 😕

  • @sujeewakumara7736
    @sujeewakumara7736 11 หลายเดือนก่อน +1

    Ayye ara speshal tools eka koheda ganna thiyenne

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  11 หลายเดือนก่อน

      Online thiyenw daraz ehm nttm meyt c gnn +94 70 323 5109

  • @user-hh2mi7lp6u
    @user-hh2mi7lp6u 8 หลายเดือนก่อน +1

    Machan mage bike eka welawaka adinna nathuwa yanawa clutch plate aulkda

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน +1

      Ow wenn පුළුවන්

  • @isurudeshan8278
    @isurudeshan8278 2 หลายเดือนก่อน +1

    මචො කොහොමද කික් එකේ ස්පීන් එක දාන්නේ ඇතුළෙ තියන ස්පීන් එක platina 125

  • @laksara2111
    @laksara2111 7 หลายเดือนก่อน

    Packing eka alawana gum eke nama mokkda

  • @laksara2111
    @laksara2111 7 หลายเดือนก่อน

    හැම එන්ජින් එකක්ම ඔය වගේද වෙනස්කම් තියෙනවාද ලොන්සින් එකක් තියෙනවා හදාගන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      ඔව් වෙනස් වෙනවා පොඩි පොඩි ඒවා

  • @user-vt5lr4fq5y
    @user-vt5lr4fq5y 6 หลายเดือนก่อน +1

    කලඑ ප්ලේට් එකේ ක්‍රියාවලිය පැහැදිලිකරන්න

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  6 หลายเดือนก่อน

      එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි අතර සම්බන්දතාවය ඇති කිරීම හා නැති කිරීම

  • @Dhagaya2012
    @Dhagaya2012 ปีที่แล้ว +2

    ❤❤❤❤

  • @madushansanjaya2860
    @madushansanjaya2860 8 หลายเดือนก่อน +1

    Aiye clutch eke thiyana release bearing එකෙන් මොකක්ද කෙරෙන කාර්යය

    • @madushansanjaya2860
      @madushansanjaya2860 8 หลายเดือนก่อน +1

      Aiya reply එකක් dala තිබුණේ nane.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  8 หลายเดือนก่อน

      Whatsapp enk 0711031246

  • @ELTronic3
    @ELTronic3 ปีที่แล้ว +4

    Clutch plate tika ganna kiyak wage yanawada.

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  ปีที่แล้ว

      Mokkd bike ek

    • @denuwanoshada1630
      @denuwanoshada1630 10 หลายเดือนก่อน

      @@PistonWithAnuBro ඩිස්කවරි 135 බයික් එකට කීයක් යනවද

  • @ariyadasapathirana7899
    @ariyadasapathirana7899 11 หลายเดือนก่อน +1

    ක්ලච් හොල්ඩින් ටුල් එකක් නැතුව පල්සර් බයිසිකල් වල සහ ඔනම බයිසිකල් එහෙක 4හෝ 5 ට දාලා කාසල් නට් එක ගලවන්න පුළුවන් ද

  • @tharakawickramasinghe2017
    @tharakawickramasinghe2017 8 หลายเดือนก่อน +1

    Oil pump weel eka kedila neda

  • @rameshmalisha6399
    @rameshmalisha6399 10 หลายเดือนก่อน +2

    Ct100 එකේ කල්ච් ප්ලේට් දැම්ම අලුතෙං හැබැයි ක්ලච් එක අල්ලං ගියර් එකකට දැමහම බයික් එක යනව ඉස්සරහට නවතින්නෙ නෑ ගියරුත් තදයි

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      ක්ලච් ප්ලේට් විතරයි ද දැම්මෙ

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      ගියර් බොක්ස් එක බලන්න ත් ඔනී

    • @rameshmalisha6399
      @rameshmalisha6399 10 หลายเดือนก่อน

      @@PistonWithAnuBro ක්ලච් ප්ලේස්ට් සෙට් එකයි ප්‍රෙශර් ප්ලේට් සෙට් එකයි දෙකම දැම්ම

  • @dinidunimsara9027
    @dinidunimsara9027 10 หลายเดือนก่อน +1

    අයියේ වැඩිපුර ක්ලච් පේල්ට් එකක් දාලා හයි කරාට අව්ලක් නැද්ද. 4 තියෙන එකකට පහක් දාලා .

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  10 หลายเดือนก่อน

      එහෙම දැම්මාම ක්ලච් එක හරියටම හයි කරන්න අමාරුයි නේ

  • @madushansanjaya2860
    @madushansanjaya2860 7 หลายเดือนก่อน +1

    Aiye clutch release bearing eka ගෙව්නම මොකක්ද වෙන්නේ .bike eka අදිනවා හොරයිද

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      Ne එහෙම වෙන්නෙ නෑ ඔනි නම් අමුතු සද්දයක් එන්න පුළුවන් ක්ලච් එක හරියටම වැඩ නැතුව යන්න පුළුවන්

    • @madushansanjaya2860
      @madushansanjaya2860 7 หลายเดือนก่อน +1

      ​@@PistonWithAnuBro aiye bajaj threewheel wala clutch release eka bike wala release එකට wada වෙනස් නේද . Ape bajaj wheel eke release eka ගියා aiye . කදු යද්දී wheel eka rase වෙන්න ගත්තා අදින්නේ නැතුව ගියා aiye. Ita passe release eka dammata passe hari giyane aiye

    • @PistonWithAnuBro
      @PistonWithAnuBro  7 หลายเดือนก่อน

      @@madushansanjaya2860 ❤

  • @thiwankasudharaka7333
    @thiwankasudharaka7333 ปีที่แล้ว +1

    Brother, mage discover 125m bike eke speedometer wir eka kadila aluth 1k damma..headlight eka galavala damme cable eka.. dan headlight ekata udin tiyana podi light dhekay metere light ekay wada karnne na...mn hithanne headlight eka galwaddi wire burul wela wenna puluvn, oya lagath tiyenne 125m ekak nisa, puluvan nam metareta yan wire eka tiyana thana poto 1k dannako... mata hadagnn puluvn wey... man FB request 1k damma... oyage... video supri...👍

  • @isurumalith3435
    @isurumalith3435 10 หลายเดือนก่อน +1

    Suzuki volty වල clutch වලට බන්ද ලොකු අවුලක් එනවද

  • @malithsathsara2898
    @malithsathsara2898 5 หลายเดือนก่อน +1

    Oil pompa vil eka kadala gihin thiyenne...yakoo

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 ปีที่แล้ว +3

    👍 👍 👍 👍 👍 👍

  • @ravindukeshan607
    @ravindukeshan607 7 หลายเดือนก่อน +2

    Clutch plate plesar plate එන්ජින් ඔයිල්වල දාල තියන්න ඔනිමද මන් ලගදි clutch plate මාරු කලා හදපු එකා එන්ජින් ඔයිල්වල දාල තිව්වෙ නෑ අවුලක් වෙයිද 😕