Aiya, I need a Reply, I too have a Wego scooter, done only 18000Km, the belt was broken while driving and I replaced it. The mechanic said that if I do not change the whole clutch and front pully, the belt will break again soon. Ita that possible? I feel a little bit delayed while accelerating can I solve this issue by only replacing clutch shoes?
Mage yamaha scooty eka up karala adinnee podi kandak dekkath athi adinne reshara,belt ,belt eka duwana hab eka me serama denma mis kara kara up wena welawaluth thiyanawa meke hari lede haduna ganne kohomada
Fantastic work and really understandable explanation.....Where is your workshop placed at?....Give me the details.....I have the same pickup issue and clutch shoes ablated...,I would like to repair it at your place....
Trip එකක් යද්දි y handle එකයි ලී මිටියයි අරන් යන්න ඕන මතක ඇතුව.. වීඩියෝ එක පට්ට ... ස්තුතියි ...
වැඩේ සුපිරි brother බ්‍රේක් එකෙම ඔයිල් කරන වීඩියෝ එකකුත් ඕනේ සොකට් ග්‍රීස් කරන එකකුත් දාන්න පුලුවන්ද අපි බලනවා ලොවෙත් ❤️❤️
Keep on posting these videos. Very useful. Thank you 💪
සුපිරි වැඩක් මල්ලියෝ. බොහොම ස්තුතියි ❤❤❤
බොහොම ස්තුති .වැඩේ කර ගත්තා .😍
Honda dio බයික් එක මගෙ.ගොඩක් තෙල් පිච්චෙනවා මොකක්ද හෙතුව කාබලේටර් එක.ටියුන් කරා එත් එහෙමයි
මටත් බෙල්ට් එකක් ඕනේ.... එන්ජින් එකේ පැකින් එක දාන වීඩියෝ එකක් දාන්න....මේ වීඩියෝ එක ගොඩක් වටිනවා....
1700i
May I know, are these all Dio parts, compatible for Hero Honda Pleasure too.
Aiye සුපිරි hode ❤️ akye okata Dio belt ekath danna පුළුවන් da belt dekama ekai vageda
Na diga wenas
වැදගත් විඩියෝ එකක් thanks
මේකනං ගොඩාක් වටිනව ❤👊👊
එලම තමයි ජයවේවා ❤❤ tanks lot.
Where is the place that garage is I have hero scooter wants to repair
නියමයි.. සහෝදරයා.. ස්තුතියි ගොඩාක්..!
Kach ekaa tharaa wenna gaththe godakma welt ekak dammata passe podi saddekuth enawaa ai ehema wenne
Thanks mews kiyala danwata.brk cabal kiyala wanwada dio Hona. Sipit cabala gana kiyada
Supiri machan බෙල්ටෙක කැගනවනම් බෙල්ටෙක ගෙව්ලද
Aiya, I need a Reply, I too have a Wego scooter, done only 18000Km, the belt was broken while driving and I replaced it. The mechanic said that if I do not change the whole clutch and front pully, the belt will break again soon. Ita that possible? I feel a little bit delayed while accelerating can I solve this issue by only replacing clutch shoes?
සුපිරි වැඩක් අයියා කොහෙද ගැරෙජ් එක තෙරුවන් සරනයි
Good explanation
Hero pleasure bike walata gear oil 120ml dana ekata SAE 90 -40 gear oil danna puluwanda
Pulsar 180 body control unit eka gana video එකක් karnnko
Aiye mage pusher bike 1 thiyenne.lagadi idan badanawa wage addanne.kebal .bushe.reser.demma .namut thamte a lede thiyanawa
Very good information brother..
Good luck...
Clutch shoe ekai break liner ekai kiyanne ekak da
Dekak da
Belt ekak genna ganna barida?petrol tank eka protare set karana ana හතර pota gihin.hada ganna barida bro..❤❤❤❤🙏
weda pola koheda tiyenne?
ආඩම්බරයි ජයවෙවා ,,ඔයාගෙ පහදිලි කිරිම බොහොම හොදයිනෙ ..ඔයාගෙ work shop කොහිද තියෙන්නේ .....
Kandy
Ho,ho ,,මන් ඉන්නේ පිලියන්දල මටත් Dio onlite byke එකක් තියෙන්නේ ..
තව Vedio දාන්න මන් බලනවා ඔයාගෙ Vedio පහදිලි තෙරෙනවා ..ඔබට ජයවෙවා..දලදා සමිදුගෙ පිහිටයි ...
@@MrGadgetMotorCo kandy කොහෙද ???
Mage yamaha scooty eka up karala adinnee podi kandak dekkath athi adinne reshara,belt ,belt eka duwana hab eka me serama denma mis kara kara up wena welawaluth thiyanawa meke hari lede haduna ganne kohomada
matt belt ekk oni bajaj kristal eke
Ohoma mitiyen gahanakota crank eka ada wenna balanawa ne
Bro me belt eka honda dio walatath set wenawada.ehama set wenawa nam mata belt ekak genna ganna puluwanda oyagen
Preasur clach shuu set 1 kiyak wenawadha genna ganna puluwandha
Mage engine eka atulen chirichiri gala podi saddak enawa e ai? Mama belt ekai clutch disk ekai alutin dalath tiyenne
Oyage service 1 koheda thyenne❤
Clatch pleat eka puli ekath ekka price kiyada
Aiya mata Y hadal ekak gennaganna puluwanda
Crank pulli eke nut eka hama ekema wamath pota thoyena ewada enne squti wala
Na..wego, pept වමත් පොට
Hero pelesar belt එකක් kiyak වෙනවාද
Garage eke Koheda tiyenne? Honda Grazia eke belt eka danna one
Oyage workshop eka thiyenne koheda? Thanx... agin Demak Civic 110 ekata suite wena belt ekak tiyenawada?
Fantastic work and really understandable explanation.....Where is your workshop placed at?....Give me the details.....I have the same pickup issue and clutch shoes ablated...,I would like to repair it at your place....
Samanyen hema scooter bike velama crank nut eka virudda pettada burul venna
Aiyee Wego 2014 model bike ekk mata thiyenne .. Udee start karaddi belt eke saddayak enava tikk vela yaddi nathi venava. Mokadda aiye lede 🙏🙏🙏
Sadde ahan nathuwa kianna amarui
Dio gear box bearin galavana puler ekak ganna thiyeda oyalaga
Niyamai Brother
Mage baisi kale dio eke belt eka kera kenne ekata mokada karanna one
Mchn bajaj kristal ekaka belt ekak ganna thenak nedda
Tvs wego eke belt.ekak oney
Dio eke crank puly eke nut eke pota wamata da
මගේ තියේනේනේ පශර් එකක් එකේ බෙල්ටිි එක පැත්තේන් සලසල ගාලා සද්දයක් එනවා යිස්ටඩිි කරන විට.තව කඋු අදිනවිට හිමින් යන්නේ ඇයි එ
නියමයි ගරාජ් එක තියෙන්නේ කොහෙද, ඔබගේ සේවය ලබා ගන්න දුරකතන අංකය දාන්න ස්තුතියි
Niyamayi wede..Dio eke combi break dedarana sound1ta mokadda wisaduma..
Video ekak ewanna bro
Honda navi eka radiator eka paththe wheel eka nut ekath gala wanne thada wena paththatada
Na
Aiye honda dio bike wala carburetor tune karana video ekak dannako.
Brother how can find ur garage?
Where the place your Garage
Thanks
Tvs wego belt eke price eka kiyannako??
ක්‍රැන්ක් පුලියෙ නට් එක හැම ස්කූටරයකම දකුනටද බුරුල් වෙන්නේ. Yamaha re zr smoother වල කොහොමද ?
Tvs wego bike akaka thel pichchena aka adu karaganne kohomada video danna
Clutch bell eka galawanna wena vidihiyak nadda
Place eka koheda tool 2 araganna ona
Oy repairs කරනවාද aiye locetoin ehma kohed 😊
මගේ බයික් එකේ බෙල්ට් එකත් එක්ක රෝලර් සෙට් එකයි රෝලර් හබ් එකයි ඔක්කොම දැම්ම කම්පැණි එකෙන්.රු.9000කට වැඩිය ගියා.දාල සතියක් විතර ගියාම පිකප් ප්‍රස්නෙ ආයෙත් ආව.දැන් ලෙඩෙ හොදටම වැඩි
Pickup eka enne pitipasse pulley eka athulen eka service karanna oni rs1700/- karala denna puluwan
නුවර කොහෙද තියෙනෙ.මම පහුගිය ටිකේ 200km ට වඩා දුර ගමන් ගියා.ඒකේ බලපෑමක් තියනවද මේකට.අනික හැඩල් එක දෙදරනව පිකප් කර්ද්දි.
0720611765 contact me
Yamaharay zr Roller set eka kiyada?
0720611765 whatsapp msg karanna
Yamaha zr eka gana vidiyo ekak karanna puluwanda yaluwa...
Karala thiyenne eeye damma
ස්තූතියි ඔබට
ස්තූතියි ඔබට
Issaraha nut eka hema model ekema galawenne thada karana pathtatada.
Na
Aiye scooter ake clutch side aka galwala set kraddi timing thiyanda thiynwda mkada, man dakka oya marker pen akakin mark akak danwa ,thwa akak aiye belt aka daddi pattak thiynwda
Honda DIo එකෙත් ක්‍රෑන්ක් පුලිය ගලවන්නෙ තදවෙන පැත්තටද
Garage eka koheda ?
TVs ntorq belt ekak keeyak wenawada bro
Honda dio eke issaraha passaha puli dekai belt ekai alutin damma et scotar e adinne nane
මේ බෙල්ට් එක ඕන ස්කූටරේකට ගැලපෙනවද
Honda dio bike eke pitipasse tire eka shok eka paththe aina wadipura gewenne ay ayye.. bush eka giyamada ehema wenne..
Bearing
@@MrGadgetMotorCo thank you..
Where is that location ,i have one ,need fix
Super ❤❤
Oya y handal eka dio pleasure tvs yamaha okkotama pavichchi karanna puluwan නෙද
Ow
TVS wego Dawa 3 kin idan fan eka gaawa sound ekak enawa ea sound star karana kotath off karana kotath thamai enne
Belteken kochchara dura duwanda puluwanda
Mage dio eketh cranck pully eka ada wela kiynwa start karaddi saddei sahenna eka ada ariyama hari yaida awlk nadda ada arala diiwma
Belt wala price kohamada?
Dio bike aka Start karama belt aken saddayak ahenawa mokadda denna ne😔
Honda navi bike eka clutch bell eka galawenna / samanayen galawena pathatada / nathnam thada wena pathatada
වමට
සුපිරි වැඩක් අයියේ
Bro ntorq ekatath thuyanawada third party belt
Ow call me 0720611765
සන්තෝසයී ස්තුතියයි
Oyage garage eka koheda tiyenne?mata enna one,mage bike eka full check karaganna one .
Kandy
Mr gaget garage koheda tiyenne
Yakada bush eka gevenne nadda.
අයියේ හීරෝ ඩෑෂ් එකෙත් මෙකම කරෝත් අවුලක් නැද්ද
Mage pleasure eka udeta start karanna amarui, chalk eka adala gahuwath amarui,mokada hethuwa
මගේ බයිසිකලේ රෝල සෙට් එක විදහට සවුත්තු වෙනවා ඒකට හේතුව මොකක්ද
Yamaha zr eke fork oil maru karaddi sokat ekkata fork oil ml kiyak danna onida?fork oill wargayak thiyanawada bos...
Fork oil maru karana video thunak thianawa balanna
Honda navi eka clutch bell eka galawanne mona pathatada
වමට
Scooter eke balance nethi ekai paththata yana ekai hadaganna video ekak one aye tire eka bakala gathiya araganna widihath one
Location kohada ? Bro....
TVS Pept එකේ සුදු දුම දානවා ..නමුත් ප්ලග් එක සුදුවට තියෙනවා .. සුදු දුම නවත්තන්නෙ කොහොමද...බයික් එකේ පිකප් එකත් හොඳට තියෙනවා.එය දුම් ටෙස්ටින් එකට ප්‍රශ්නයක් වෙයිද..
අයියෙ මගේ ප්ලෙෂ්‍ර්‍ර් බයික් එක සර්විස් කරා ඉට පස්සෙ තෙල් පිච්චෙනෝ අඩුයි එ උනාට පිකප් ලොකු කදු අදින්නේ නෑ බෙල්ට් එකේ ද කොහෙද සද්දයක් එනෝ එ මොකද
Koheda wadapela thiyanna