#automobile

แชร์
ฝัง

ความคิดเห็น • 527

  • @nishansangeeth208
    @nishansangeeth208 3 หลายเดือนก่อน +12

    බොහොම සරලව කියලා දුන්නා ඉදිරියටත් මෙවැනි video ලාබාදෙන්න ඔබට ස්තූතියි .

  • @indikafibe
    @indikafibe 2 หลายเดือนก่อน +6

    පැහදිලි කිරීම හොදටම තේරුම් ගන්න පුලුවන් .....ස්තූතියි.

  • @sasithaappuhamy3950
    @sasithaappuhamy3950 3 หลายเดือนก่อน +8

    කවුරුත් කියන්නෙම නැති දෙයක් තමයි ඇයි එහෙම කරන්නෙ සහ මොකක්ද ර්හෙම කරොත් වෙන්නේ කියන එක. ඔයා ඒක නියමෙටම පැහදිලි කරා. මොකද දැන් ඉන්න බාස්ලා ගොඩාක් දෙනෙක්ට ඇයී එහෙම කරන්නෙ කියලා දන්නේ නෑ. පොඩි ලමෙක්ට උනත් තේරෙනවා ඔය පැහදිලි කිරීම ❤❤

  • @cnctechnology6856
    @cnctechnology6856 3 หลายเดือนก่อน +9

    නියෙමෙට පැහැදිලි කලා..දිගටම කරගෙන යන්න..හදවතින්ම සුභ පතනවා...ජය වේවා

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 3 หลายเดือนก่อน +14

    ඔබ තුමා තමයි හරි ව්දිහට කියලා දුන්නෙ බොහොම ස්තුතියි බුදු සරණයි ජයවේවා !

  • @heshantattoos4854
    @heshantattoos4854 2 หลายเดือนก่อน +2

    නියම වැඩක් සුපිරි

  • @cyrilkalumediriya8877
    @cyrilkalumediriya8877 2 หลายเดือนก่อน +3

    නියමයි... සරළවම පැහැදිලි කළා... ස්තුතියි ඔබට...

  • @hewagenimal6803
    @hewagenimal6803 3 หลายเดือนก่อน +2

    හොඳටම පැහැදිලිවම තේරුම් ගියා ගොඩාක්ම ස්තුතියි.🙏🙏🙏🌹🌹🌹🌹

  • @sumedadissanayake8196
    @sumedadissanayake8196 3 หลายเดือนก่อน +2

    ඉතාම හොද පැහැදිලි කිරීමක්.ස්තුති

  • @amilaprasadfernando7204
    @amilaprasadfernando7204 3 หลายเดือนก่อน +3

    නියමයි brother ඔයගේ පැහැදිලි කිරිල්ල.. සුපිරියී... තව videos අපි බලාපොරොත්තු වෙනවා....👍

  • @sameeramadusha3324
    @sameeramadusha3324 3 หลายเดือนก่อน +3

    වැඩි බයිලා ne ela malli.......දිගටම karagena yanna ඔබට jaya..🤩

  • @Justiceandlaw
    @Justiceandlaw 2 หลายเดือนก่อน +2

    වැරදියි මේ කියලා දෙන දේ
    ඉස්සරලාම piston එක TDC එකට ගේන්න ඕන 4 strok engine එකක TDC දෙකක් තියෙන හින්දා ටපැට් adjust කරන TDC එක වෙන්නේ compression stroke TDC එක.
    ඊට පස්සේ තමයි අවශ්‍ය ප්‍රමාණයට වෑල් adjust කරන්නේ.

    • @dilushalakshan8309
      @dilushalakshan8309 2 หลายเดือนก่อน +1

      ඒක හරි. මෙයා කියලා දෙන එක අර ටැපට් ඇයි තියෙන්නෙ කියන එක ගෙන තමා ලොකුවට කතා කරන්නේ.

    • @indikabandara6814
      @indikabandara6814 หลายเดือนก่อน

      ඔව් ඔයා කියන දේ මමත් අහලා තියෙනවා ..compression stroke එක පටන් ගන්න වෙලාවේ තියන TDC එකට පිස්ටන් එක ආවම තමයි වෑල් clearance එකහරියට එන්නේ,එතනදි තමයි clearance adjust කරන්න ඕනේ කියලා ....

  • @GamageWeerasinghe
    @GamageWeerasinghe 3 หลายเดือนก่อน +1

    ඉස්තුති පුතේ .බොහොම පැහැදිලිව කියල දුන්න. ඔයාට සුභ අනාගතයක් වේවා ..

  • @sj197919
    @sj197919 3 หลายเดือนก่อน +1

    The video was very easy to follow well explained for a person who might not know technical stuff.

  • @NadunPrabathAriyathilaka
    @NadunPrabathAriyathilaka 2 หลายเดือนก่อน +1

    මම දැකපු ලස්සනම පැහැදිලිම පැහැදිලි කිරීම, ස්තූතියි ජය වේවා සහෝදරයා

  • @imeshchathuranga9274
    @imeshchathuranga9274 29 วันที่ผ่านมา

    මරු ආ නියමෙට තේරෙනවා තව සුපිරි වීඩියෝ ඕනී ❤😊

  • @manjusumudu6420
    @manjusumudu6420 3 หลายเดือนก่อน +2

    සුපිරියටම පැහැදිලි කරා. නියමයි. පුලුවන් නම් අයියේ pulsar 150 ටැපට් විඩියෝ එකකුත් දාන්නකෝ..🙏🙏

  • @anushadasanayaka49
    @anushadasanayaka49 3 หลายเดือนก่อน +2

    Hodata teruna macha. Good luck obatumata.

  • @Sandunchanaka-ks5bn
    @Sandunchanaka-ks5bn หลายเดือนก่อน

    වැඩේනම් සුපිරි අයියා හරිම පැහැදිලිව කියල දුන්නා බුදු සරණයි.

  • @slboys489
    @slboys489 3 หลายเดือนก่อน +1

    ගොඩක් හොඳයි ඇත්තටම වැදගත් විඩිඔ එකක් ❤️

  • @janakapriyankara9798
    @janakapriyankara9798 3 หลายเดือนก่อน +1

    ඉතාම හොඳට පැහැදිලි කළා මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි. ටැපට් එජස්ට් කරන්න, හෙඩ් එකේ උඩ කප් එක ගැලෙව්වට පස්සෙ හයි කරන කොට පැකින් යොදන විදිය පැහැදිලි කරනවනම් වටිනව.

  • @MareProductions
    @MareProductions 3 หลายเดือนก่อน +2

    dscovery 135 ටැපට් විඩියෝ එකකුත් දාන්නකෝ..🙏

  • @user-wg8xz7od1s
    @user-wg8xz7od1s 22 วันที่ผ่านมา

    Sipiri aiye oya api dannathi de saralawa pahadiliwa kiyala dunnata godakthanks❤❤

  • @pramithajayasinhe-travelin1202
    @pramithajayasinhe-travelin1202 3 หลายเดือนก่อน +1

    Godak wadagath video ek බොහොම ඉස්තූයි ❤❤

  • @_frame_of_mind_
    @_frame_of_mind_ 3 หลายเดือนก่อน +2

    Thanks❤ your explanations are very clear. Great 🥺♥️

    • @Gajetpoddaofficial
      @Gajetpoddaofficial  3 หลายเดือนก่อน +1

      you think so!

    • @chandralathahettiarachchi7709
      @chandralathahettiarachchi7709 3 หลายเดือนก่อน +1

      ආයේ කියන්න වචන නෑ උපරිම හොදට තේ රුනා හැම දෙයක්ම හරියට කියලා දුන්නා❤🎉දිගටම කරගෙන යන්න

  • @user-ow9wv5yg8g
    @user-ow9wv5yg8g 2 หลายเดือนก่อน +1

    බොහොම පැහැදිලියි . දිගටම කරගෙන යන්න . සුවපත් වේවා

  • @user-yw1ik3sc2w
    @user-yw1ik3sc2w 3 หลายเดือนก่อน +1

    ⁣හේදට පැහැදිලි කරා ස්තුතිය

  • @ranilahearft1435
    @ranilahearft1435 3 หลายเดือนก่อน +4

    Thanks for your explanation

  • @CN.com5598
    @CN.com5598 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනව සහෝදරය.තවත් video ගේන්න.

  • @wijesekarashantha7601
    @wijesekarashantha7601 หลายเดือนก่อน

    නියමයි පුතා, ගුරු මුෂ්ටියක් නැතුව නියමෙට කියලා දුන්නා, ඔබටත් ජය වේවා

  • @user-mk7mb8cg7x
    @user-mk7mb8cg7x 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔයා ki විදිය හොදට තේරුණා පුතා බුදුසරණයි ඔයට

  • @ajithckumara9016
    @ajithckumara9016 3 หลายเดือนก่อน +2

    ඉතාමත් පැහැදිලියි....❤❤❤🎉🎉🎉🎉😊

  • @nishanthaup3146
    @nishanthaup3146 3 หลายเดือนก่อน +2

    හොද පැහැදිලි කිරිමක් සහෝදරයා ස්තුතියි😊😊😊

  • @masoormasoor8191
    @masoormasoor8191 3 หลายเดือนก่อน +1

    Thank you good explain

  • @aselasandaruwan13
    @aselasandaruwan13 3 หลายเดือนก่อน +1

    නියමයි බ්‍රදර්. ගොඩක් හොඳ වැඩක්

  • @prasathstudioratnapura5801
    @prasathstudioratnapura5801 2 หลายเดือนก่อน

    නියමයි... සරළවම පැහැදිලි කළා... ස්තුතියි

  • @roshanrumesh5471
    @roshanrumesh5471 2 หลายเดือนก่อน +1

    Harima lassanata pahadiliwa kiyala dunna..theruwan saranai ..jaya wewa...🙏🙏🙏

  • @mohamednaizer5846
    @mohamednaizer5846 7 วันที่ผ่านมา

    Very clear thank you bro

  • @user-xt6op2bl3e
    @user-xt6op2bl3e 6 วันที่ผ่านมา

    Thank you❤

  • @kavindumadushan1452
    @kavindumadushan1452 2 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි අයියේ..කාලයක් තිස්සෙ මට තියෙන ප්‍රශ්නයක් ❤🙏

  • @lakshanindika2011
    @lakshanindika2011 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @h.kavinda945
    @h.kavinda945 3 หลายเดือนก่อน +2

    සුපිරි. දිගටම කරන්න...

  • @anushadasanayaka49
    @anushadasanayaka49 3 หลายเดือนก่อน +2

    Good explain

  • @maheshnishan8582
    @maheshnishan8582 หลายเดือนก่อน +1

    Lassna pahadili krrimak. Bs. ❤❤😊😊

  • @dumindamadawa2997
    @dumindamadawa2997 3 หลายเดือนก่อน +1

    Godak hoda video ekak jayawewaa malli..

  • @prasadsanjeewa2105
    @prasadsanjeewa2105 3 หลายเดือนก่อน +1

    very clear thank you

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 3 หลายเดือนก่อน +1

    Apooo maru maru kollooooo....ඔබට ජය

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf 20 วันที่ผ่านมา

    සුපිරියටම පැහැදිලි

  • @brianandriezen6552
    @brianandriezen6552 3 หลายเดือนก่อน +1

    Good explanation

  • @tkpraja7753
    @tkpraja7753 3 หลายเดือนก่อน +1

    Thank you and you are from UP

  • @Anuanu-qn1or
    @Anuanu-qn1or 2 หลายเดือนก่อน +1

    සුපිරි.බොහොම ස්තූතියි

  • @user-jd6ts4qd7c
    @user-jd6ts4qd7c 3 หลายเดือนก่อน +2

    සුපිරියටම කියලා දුන්නා ❤❤❤❤❤

  • @pradeepkumara1538
    @pradeepkumara1538 2 หลายเดือนก่อน

    Good Teach good luck

  • @roshanmadusanka1745
    @roshanmadusanka1745 3 หลายเดือนก่อน +1

    Thanks you ❤

  • @madumalinisansala7064
    @madumalinisansala7064 3 หลายเดือนก่อน +2

    pahadiliwa kiyala denawa jayawewa

  • @dinethmusic
    @dinethmusic 2 หลายเดือนก่อน

    Aiye three wheel eketh mehemada tappet adjust karanne

  • @samwms7439
    @samwms7439 2 หลายเดือนก่อน

    සුපිරි අය්යේ thank you so much ❤️❤️

  • @piyumalamajith5038
    @piyumalamajith5038 3 หลายเดือนก่อน +1

    Hodatama pahadiliy niyamai godak vatinawa

  • @RuwanPerera-ew6hb
    @RuwanPerera-ew6hb 3 หลายเดือนก่อน +1

    Thank you brother

  • @hashanwijerathna4545
    @hashanwijerathna4545 3 หลายเดือนก่อน +1

    Nodanna deyak ada dana gaththa. Godaak sthuuthi oyata❤️❤️❤️

  • @prasannakariyawasan292
    @prasannakariyawasan292 3 หลายเดือนก่อน +5

    හොද පැහැදිලිකිරීමක්‌ ❤

  • @STvlogs506
    @STvlogs506 3 หลายเดือนก่อน +1

    thank u very much,

  • @LEADINGBOX
    @LEADINGBOX 2 หลายเดือนก่อน +2

    Supiri...
    Thanks 👍

  • @ravikumarasinghe9951
    @ravikumarasinghe9951 3 หลายเดือนก่อน +1

    හරි වටිනා වීඩියෝවක්

  • @dulanjanaherath3005
    @dulanjanaherath3005 3 หลายเดือนก่อน +1

    Niyamai well explained ❤❤❤

  • @JanithVishwa-ec8mq
    @JanithVishwa-ec8mq 2 หลายเดือนก่อน

    Godak watinawa aiya❤🎉

  • @bandulafonseka8007
    @bandulafonseka8007 2 หลายเดือนก่อน +1

    thanks , very clear .

  • @LahiruSandaruwan-ul5uo
    @LahiruSandaruwan-ul5uo 12 วันที่ผ่านมา

    Palsar 200cc ,oya widihathamada karanna thiyenne.

  • @santhkumara7414
    @santhkumara7414 2 หลายเดือนก่อน +1

    Tank you machan

  • @mahindakamilus8908
    @mahindakamilus8908 3 หลายเดือนก่อน +1

    Thank🎉

  • @nuwanmayadunne9096
    @nuwanmayadunne9096 17 วันที่ผ่านมา

    Niyamai tnx broo..❤❤👍

  • @KChandrathilaka
    @KChandrathilaka 2 หลายเดือนก่อน +1

    Thank you

  • @user-fb1jv9bb2r
    @user-fb1jv9bb2r 2 หลายเดือนก่อน +1

    සුපිරි ජයවේවා❤️❤️

  • @asanthadhananjaya4239
    @asanthadhananjaya4239 2 หลายเดือนก่อน +1

    Clean explanation❤

  • @amiladammika8460
    @amiladammika8460 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤
    Thanxs

  • @HarshaSenarathna-vs3ic
    @HarshaSenarathna-vs3ic 2 หลายเดือนก่อน +1

    Thanks brother ❤

  • @sureshhatharasinha8067
    @sureshhatharasinha8067 23 วันที่ผ่านมา

    එල එල මටත් තිබුනු ලොකුම අවුලක් ඔය ❤❤❤ආදරෙයී ❤❤❤❤👍👍

  • @channamadusanka259
    @channamadusanka259 3 หลายเดือนก่อน +1

    නියමයි. සුපිරි ❤ කැමරා ස්ටෑන්ඩ් එකක් පාවිච්චි කරන්න.තවත් හොදට කරන්න පුළුවන් ❤❤

  • @user-ou2ph1qg2d
    @user-ou2ph1qg2d 2 หลายเดือนก่อน +1

    හොදටම කළා ස්තුතියි

  • @theweird6306
    @theweird6306 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි සහෝ ජයවේවා ඔයාට

  • @amazingworld1504
    @amazingworld1504 หลายเดือนก่อน

    Discovery 125M bike eketh mehmd adujust krnne nththn auto adjust wenwd ayye reply ekk dnnko ❤️

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 2 หลายเดือนก่อน

    Discover 125 eke head bolts torque eka danna puluwan da?

  • @augustinecobaugustine8889
    @augustinecobaugustine8889 3 หลายเดือนก่อน +1

    Very good explaining go head

  • @mkapilaajith6498
    @mkapilaajith6498 2 หลายเดือนก่อน +1

    සුපිරි

  • @nandalalkoggalamarakkalage5255
    @nandalalkoggalamarakkalage5255 3 หลายเดือนก่อน +1

    niyamai digatama wede geniyanna

  • @janoordeenaboobucker9684
    @janoordeenaboobucker9684 หลายเดือนก่อน

    very good explain bro.. Thanks,

  • @kumudu2482
    @kumudu2482 3 หลายเดือนก่อน +1

    Thanks bro

  • @user-zr1cy1cs8k
    @user-zr1cy1cs8k 2 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @lasanthaperera7433
    @lasanthaperera7433 หลายเดือนก่อน

    Good job aiye

  • @yohansamankumara1380
    @yohansamankumara1380 2 หลายเดือนก่อน +1

    ❤❤ issthuthi aiye

  • @nalakathusitha197
    @nalakathusitha197 8 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි පැහැදිලි කරලා දුන්නට.
    මට දැනගන්න පුලුවන්ද
    බෝවර් එක කපලා තිබිබම කමිපසර් නෑ.
    ඇයි එහෙම වෙන්නේ

  • @MenukiLiyanage
    @MenukiLiyanage 2 หลายเดือนก่อน

    🎉❤ super video

  • @pradeepsaman7420
    @pradeepsaman7420 15 วันที่ผ่านมา

    සුපිරියි අයියේ

  • @user-vj4jh9cj9b
    @user-vj4jh9cj9b 3 หลายเดือนก่อน +1

    Super video.

  • @dhanushkadissanayaka308
    @dhanushkadissanayaka308 3 หลายเดือนก่อน +1

    Explain ekanm supiri ❤

  • @bluesky-rc4461
    @bluesky-rc4461 3 หลายเดือนก่อน +1

    Supiri, hodata theruna

    • @jayanthawijesiri3327
      @jayanthawijesiri3327 3 หลายเดือนก่อน

      Thank you wher are your work plase.i want my bike repai

  • @DayanMadusanka-kw1ix
    @DayanMadusanka-kw1ix 3 หลายเดือนก่อน +1

    සුපිරි niyamay

  • @abeykoonbanda6878
    @abeykoonbanda6878 2 หลายเดือนก่อน +1

    ඉතා හෙදයි හොදට පැහැදිලි කලා

  • @gayanathgayanath3089
    @gayanathgayanath3089 3 หลายเดือนก่อน +1

    EKE NIYEMAI AIYA THANKYOU❤

  • @pubuduishan4920
    @pubuduishan4920 หลายเดือนก่อน

    respect brother ❤️