Engine fix last part - CT100 - Part 6

แชร์
ฝัง

ความคิดเห็น • 94

  • @rochanahimath9597
    @rochanahimath9597 3 ปีที่แล้ว +4

    උබ තනියමත් ගේම ගහගෙන අපිට කියලත් දෙනවා සුපිරි මචන්💖💖💖

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      Man youtube eken satha pahak upayanne naha qwoth piligannawada?

    • @rochanahimath9597
      @rochanahimath9597 3 ปีที่แล้ว

      අම්බො😐

  • @janakamaduranga8854
    @janakamaduranga8854 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ සුපිරි. මට මෝටර්සයිකල් ඉලෙක්ටිකල් පැත්ත ස්ටාට් මෝටර් පැත්ත හොදටම පුළුවන් ඒත් එන්ජින් ගලවන්න බයේ හිටියේ ඒත් මේ චැනල් එකෙන් සුපිරිම දැනුමක් ලැබුන. දැන් බය නැතුව වැඩක් කරන්න පුළුවන් සුපිරි. පුළුවන් නම් පල්සර් එකේ සිසර් ජියර් ලෝඩින් ගැන වීඩියෝ එකක් කරන්න

  • @saman631
    @saman631 3 ปีที่แล้ว +7

    මග හරින්නෙ නැතුව ආ⁣සාවෙන් බලපු විඩියෝ සෙට් එක පින් සිද්ද වෙනවා මේ වගේ ඒවා ඉදිරියට දාන්න ජයෙන් ජයම වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 3 ปีที่แล้ว +1

    වීඩියෝ සෙට් එකම බැලුවා ගොඩක් දේවල් ඉගෙන ගත්ත ස්තූතියි 👍👍👍😎

  • @asirisudarshana7953
    @asirisudarshana7953 2 ปีที่แล้ว +1

    නියමයි අයියේ ගොඩාක් පැහැදිලියි😍

  • @user-sf2kp9rm3m
    @user-sf2kp9rm3m 2 ปีที่แล้ว

    අයියා ඔයා කියලා දෙන හැමදේම තේරෙනවා.💗💗

  • @theekshanakusal9165
    @theekshanakusal9165 3 ปีที่แล้ว +1

    පට්ට වටින වීඩියෝ ටික....

  • @ranjan7243
    @ranjan7243 2 ปีที่แล้ว +1

    නියමයි සර්...

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +2

    සුපිරි ජයවේවා

  • @slworldofmusic5293
    @slworldofmusic5293 3 ปีที่แล้ว +1

    watinawa aiya oyage videos tika ❤️ 💪🤙 godak sthuthii 💪

  • @sandaruwankmd5714
    @sandaruwankmd5714 ปีที่แล้ว

    සුපිරි .❤❤😍

  • @lahirumadhushan4028
    @lahirumadhushan4028 3 ปีที่แล้ว +1

    බොහොම පිං අය්යෙ

  • @kesaranipun7565
    @kesaranipun7565 3 ปีที่แล้ว +2

    aiya ct eka onlight walata convert karan hati video ekk danna puluwnd

  • @kapilabandara9645
    @kapilabandara9645 ปีที่แล้ว

    ගොඩක් හොදට තේරැනා...thanks

  • @yasanthasilva9941
    @yasanthasilva9941 3 ปีที่แล้ว +1

    Thankx ayiye mn mage ct eka hodata service karagaththa

  • @darshanabandara9336
    @darshanabandara9336 3 ปีที่แล้ว +1

    Me paje aken bike gana godak dewl dagthta thnks👍

  • @ranganimunasingha817
    @ranganimunasingha817 2 ปีที่แล้ว +1

    මල්ලි වයර් හනිස්ස වයර් පාට එක්ක වෙන වෙනම කියලා දෙන්න ,කවුරුත් එහෙම කරන්නේ නෑ,කරනවනම් ගොඩක් පින් ඔයාට

  • @kavindapernando2023
    @kavindapernando2023 3 ปีที่แล้ว +1

    Vela giyath supiri

  • @liveshowmusic4439
    @liveshowmusic4439 3 ปีที่แล้ว +1

    අයියේ පුළුවන් නම් විතරක් ct100 ekt paking light ekk සෙට් කරන විඩියෝ එකක් දාන්න අයියේ .❤️❤️🙏🙏

  • @tharangaperera7239
    @tharangaperera7239 3 ปีที่แล้ว +2

    Baisical wiring karanne cohomada

  • @hewa9402
    @hewa9402 3 ปีที่แล้ว +2

    Mn cmpus eke final year eke inne aiyanndii lecther kenek wagemy budusaranai bn

  • @nishicover1419
    @nishicover1419 3 ปีที่แล้ว +1

    thanx aiya

  • @kavishkadhananjaya3516
    @kavishkadhananjaya3516 3 ปีที่แล้ว +2

    Aiye timen thiyanakota wall nidahase thiyenna onida mata timen thibba vidiya therune nae ne

  • @ranganimunasingha817
    @ranganimunasingha817 2 ปีที่แล้ว +1

    මල්ලි බයික් වල වයරින් පැත්ත කියලා දෙනවනම් ගොඩක් පින්

  • @ishanmadushanka2210
    @ishanmadushanka2210 ปีที่แล้ว

    මගෙ bik eka platina ekak tapat බෙලෙඩ් තලයකින් තිබ්බොත් සද්දෙයිද රත් වෙනකොට

  • @kesaranipun7565
    @kesaranipun7565 3 ปีที่แล้ว +2

    Aiya CT eke light eka onlight karan widihe video ekk nedd oya dala.?

  • @amila1224
    @amila1224 2 ปีที่แล้ว +1

    Aiye mage ct100 eke podi miss ekk thiyenawa monawa karath hari yanna.petrol uparim wadi karath miss karanwa.bor karla valve guide 2th gahala thiyennne.eth ayama oil pichchenawa dumath danawa.bike eka pickup ehema na dan.

  • @priyashanjayasankha2403
    @priyashanjayasankha2403 3 ปีที่แล้ว +1

    Discover 135 Headlight එක Ac -> Dc කරන හැටි. Video එකක් දාන්න Plz

  • @hasithamaduranga473
    @hasithamaduranga473 3 ปีที่แล้ว +2

    අයියේ මගේ Dio එක 80 එහා යන් නැ බයිසිකලය මිස් කරනවා අැය එ්

  • @sureshkumara9524
    @sureshkumara9524 3 ปีที่แล้ว +1

    Aiye ත්‍රීවිල් ගියර් විල් wada karanne komada

  • @ashanvimalaweera427
    @ashanvimalaweera427 2 ปีที่แล้ว +1

    Pulser 150 ekth video daannakooo

  • @tharangaperera7239
    @tharangaperera7239 3 ปีที่แล้ว +1

    Three weler wiring dannavada puluvannam aka karanna

  • @lahirumadhushan4028
    @lahirumadhushan4028 3 ปีที่แล้ว

    Bike wiring ganath sampurana video ekak dannako

  • @minoforest
    @minoforest 3 ปีที่แล้ว +1

    Wade maruuu

  • @kasun8499
    @kasun8499 2 ปีที่แล้ว +1

    එක කොහොමද හදා ගන්නේ

  • @s.priyankara534
    @s.priyankara534 3 ปีที่แล้ว +1

    අයියේ මට තියෙන්නේ බජාජ් ප්ලැටිනා එකක්.. එකේ ටිකක් දුර යනකොට (එන්ජින් එක රත් වෙනකොට මං හිතන්නේ අයියේ) ගිඩි ගිඩි ගාල සද්දයක් එනවා එක දිගටම.අර වැඩි ගියර් එකක යද්දී ගියර් අඩු කරන්නේ නැතුව හිමිහිට යනකොට එන සද්දේ එන්නේ.. ගැරේජ් එකෙන් කියුවා ක්ලච් ප්ලේට් වල අවුලක් නෑ එන්ජින් එකේ ටැපට් වල අවුලක් කියලා.. ඒ ගැන පොඩ්ඩක් කියලා දෙන්නකෝ... 🙏

  • @ajanthajayaweera2540
    @ajanthajayaweera2540 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว

    Oyage garge eke wisthara dennko .bike hadanawa neda

  • @gayansamitha1985
    @gayansamitha1985 ปีที่แล้ว

    වෑල් ගයිඩ් කැන්නොත් ගහන්න පුලුවන්ද???

  • @chandimal8664
    @chandimal8664 3 ปีที่แล้ว +2

    Cb hornet 160r eke self start brush walata kiyak vithara yanawada bro 🥺

  • @cvwff2587
    @cvwff2587 11 หลายเดือนก่อน

  • @sureshkumara9524
    @sureshkumara9524 3 ปีที่แล้ว +1

    ත්‍රීවිල් repair videos dannako aiye

  • @ishanmadushanka3728
    @ishanmadushanka3728 2 ปีที่แล้ว

    එතකොට රොකr අම් එක උඩ පහල යන එක vade nadda

  • @ishanmadushanka2210
    @ishanmadushanka2210 ปีที่แล้ว

    ඔහොම tapat තිවුවහම රත් වෙනකොට සද්දෙ vedi නැද්ද

  • @tathsara5271
    @tathsara5271 3 ปีที่แล้ว +1

    ගරාජ් එක තියේන්නේ කොහේද නුවර ද

  • @ishanmadushanka3728
    @ishanmadushanka3728 2 ปีที่แล้ว

    ඔයා rocker arm දෙක මාරු කරලා ඒකයි ක්ලියරන්ස් එක වෙනස් වෙලා තියෙන්නෙ

  • @dilshanranasinghe8102
    @dilshanranasinghe8102 2 ปีที่แล้ว +1

    රින්ග් සෙට් එක දාන පිලි වෙල කියලා දෙන්න

  • @jagathkumara6864
    @jagathkumara6864 2 ปีที่แล้ว +1

    Inlet & outlet

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh9151 3 ปีที่แล้ว +2

    පෙපර් ගැස්කට් කියන්නෙ හව්සින වල නොමල් පැකින් වලටද

  • @hashidance.a724
    @hashidance.a724 3 ปีที่แล้ว +1

    අයියෙ clz එකක් කරන්න බැරිද engine repair gana ehema ,videos baluwa oyage eth poddak practical ekth oni ne, ,mn alevel karana gaman inne,

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว +1

      Mewa padam wage thamai bro karala thiyenne mewa balala igena ganna puluwan

    • @hashidance.a724
      @hashidance.a724 3 ปีที่แล้ว +1

      අඩුවට පරන එන්ජින් එහෙම හොයාගන්න පුලුවන් නේද මාත් kandy

  • @dinunisha6793
    @dinunisha6793 2 ปีที่แล้ว

    Hede ekata oil denne ai kiyannako

  • @sasindu.dilshankarunaratna5615
    @sasindu.dilshankarunaratna5615 3 ปีที่แล้ว +1

    අය්යෙ... Tvs Victor Glx එකෙ fork oil සීල් එකෙ model එක 30න්ද 31 න්ද මම ගන්න කීයාම එයාල ඇහුව 30න්ද 31න්ද පටන් ගන්නෙ කියල.????

  • @ajithchandrasiri5675
    @ajithchandrasiri5675 3 ปีที่แล้ว

    Aiya oya german tech eke course ekk krada

  • @samithaprathap199
    @samithaprathap199 2 ปีที่แล้ว

    ලොකු උදව්වක් අයියා
    මගේ ct100 බයික් එකෙ කික් පැටල් එකේ කම්ෆ්‍රෙෂර් වෙන එක එන්න එන්න අඩු උනා දැන් තෙල්තෙල් වැඩ කරන්නෙත් 35ක් 45ක් වගේ උපරිම ගැරෑජ් සෑහෙන ගානකට දැම්මා එක්කෙනෙක්ටවත් තේරෙන්නේ නෑ
    වෑල් ලීක් එකක්ද ප්‍රස්නෙ වෙන ප්‍රස්නයක්ද කියලා හරියට කියන්න කවුරැත් දන්නේ නෑ 50000යි තාම දුවලා තියෙන්නේ

  • @sisirasisira7122
    @sisirasisira7122 2 ปีที่แล้ว +1

    👍SUPIRIY AIYA

  • @wenatv
    @wenatv 3 ปีที่แล้ว +1

    මගේ බයික් එක හන්ක් එකක්.2nd gear එක ගොඩක් සද්දෙට වැටෙන්න හේතුව මොකද්ද.

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Gear wheel wala geweemak wage.. Ballo katta wala.. Oya kalin indanma clutch eka baageta allala gear daala thianawa wage

    • @wenatv
      @wenatv 3 ปีที่แล้ว

      @@MrGadgetMotorCo ekata engine eka galawanna onada ewa danna

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      @@wenatv ow bro

  • @anuradhaishan
    @anuradhaishan 3 ปีที่แล้ว

    Ayya bike eka misfire karanawa mukada karanne ekata

  • @tathsara5271
    @tathsara5271 3 ปีที่แล้ว

    Oygee garaj ek khe d aiy thiyenne

  • @chathuramaduranga3624
    @chathuramaduranga3624 3 ปีที่แล้ว

    Bor eka taming chen ehema dammoth camsaft eka dannama onida bro...ekenda tiki tiki gala sadde enne

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Cam eka damage wela nattan eka daanna oni naha

    • @chathuramaduranga3624
      @chathuramaduranga3624 3 ปีที่แล้ว

      Sesar wala podi ply ekak tbba kiti kiti gala sadde enawane yanakota

  • @user-qj5ev1yr7f
    @user-qj5ev1yr7f 3 หลายเดือนก่อน

    Kalah oil sil ekagalawan widiya

  • @hewa9402
    @hewa9402 3 ปีที่แล้ว

    Api baln hitiya aiyanndii

  • @manida9298
    @manida9298 3 หลายเดือนก่อน

    මැද්දෙ ඉදන් දෙපැත්තට තද කරන්න

  • @pasindupiumal4174
    @pasindupiumal4174 3 ปีที่แล้ว +1

    ඔය රොකර් ආම් එකේ රේසර් දෙකේ කූරූ ටික වැටිල මට පිස්සු හැදුන😖😖😖

  • @TravelwithNish19
    @TravelwithNish19 3 ปีที่แล้ว

    Oyage numbr eka danwada

  • @kapilabandara9645
    @kapilabandara9645 ปีที่แล้ว +1

    වෑල් ග්‍රරයින්ඩ් කරපු නිසා වෙන්න අැති නේද ටැපට් එජස් කරන්න උනේ...

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  ปีที่แล้ว

      moda gonek wenna epa bn dannawanam paduwe indapan paththakata wela

    • @kapilabandara9645
      @kapilabandara9645 ปีที่แล้ว

      මම මෝට මැකෑනික් ගැන කිසිම දෙයක් දන්නෙ නෑ......ct 100 එක ගලවනහැටි මුල ඉදල බැලුව.එ්කෙන් තමයි දැනුමක් අාවෙ.එ්කයි එහෙම අැහුවෙ.ප්‍රශ්ණයක් අහපුවහම එෙහම කතාකරන්න එපා...දන්න අය මේව බලන්නෙ නෑනෙ...😔😔😔😔

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  ปีที่แล้ว

      @@kapilabandara9645 Sorry mama eka danagena nemei kiwwe godak aya ohoma danawane ithin dannawane

    • @kapilabandara9645
      @kapilabandara9645 ปีที่แล้ว

      එ්කට කමක් නෑ....කිසිම දෙයක් දන්නැති මම මේ video ටිකෙන් ගොඩක් දැනුම ගත්ත.discover 125 එකක් මට තියෙන්නෙ එ්කෙ බෝර් එක ගෙවිල. එ්කට rs65000k යනව කිව්ව.මේ දනුමෙන් මට එ්ක හදාගන්න පුලුවන්. ගොඩක් thanks....ගැටලුවක් අාවොත් අහන්නම්.

  • @mr.ishanmotormacanic4570
    @mr.ishanmotormacanic4570 2 ปีที่แล้ว

    Kammali kamak na vidiyo balanakota

  • @pradeepsandaruwan7803
    @pradeepsandaruwan7803 2 ปีที่แล้ว

    Duma vedi oil piccenava

  • @arunadisanayake3963
    @arunadisanayake3963 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kasun8499
    @kasun8499 2 ปีที่แล้ว

    Mge ct 100 eke miss karanawa nee