CT-100 Motorcycle Engine full repairing (Part-01) | CT-100 යතුරුපැදියේ එන්ජිම අළුත්වැඩියාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 พ.ค. 2021
  • Similar engines for the CT-100 are the Bajaj Platina and the Boxer engines. So those engines can also be repaired this way. This CT-100 engine is a four-stroke engine. Using glue is not essential for oil seals and packing. Glue was used to make sure the oil did not leak.
    valve clearance to be adjust in between 0.07mm - 0.10mm.
    Thanks for watching the video !!!
    | SUBSCRIBE | LIKE | COMMENT | SHARE |
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 43

  • @PawanDineth-gh6cp
    @PawanDineth-gh6cp 39 นาทีที่ผ่านมา

    කියලා දෙන එක හොදින් තේරෙනවා සහෝදරයා❤❤

  • @niroshadilhani4517
    @niroshadilhani4517 2 หลายเดือนก่อน

    Harima pehadiliwama kiyala denawa marama watinawa oyage videos

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 3 ปีที่แล้ว +3

    හොඳ වීඩියෝවක්. ස්තුතියි සහෝදරයා 👍

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +2

      ඔබටත් ගොඩක් ස්තුතියි සහෝදරයා 🙏🙏🙏

  • @MusicCafeLK
    @MusicCafeLK 2 ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා.. ගොඩක් වටිනව..

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ස්තුතියි brother ❤❤❤

  • @mohamedashfak7224
    @mohamedashfak7224 ปีที่แล้ว +1

    Thanks ayya ❤

  • @user-zw3rw6vh2y
    @user-zw3rw6vh2y 2 ปีที่แล้ว +1

    සුපිරි

  • @lakmaljayarathne1651
    @lakmaljayarathne1651 2 ปีที่แล้ว +3

    Superb brother...engine eka bike eken galawana widiyath demmanam godak hodai..engin ethule ena leda hadana widiya genath video tikak danna...gd luck..

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Ok brother 👍🙏❤️

  • @kavindapernando2023
    @kavindapernando2023 2 ปีที่แล้ว +1

    Super

  • @sachitec7879
    @sachitec7879 3 หลายเดือนก่อน

    Peking ekak demmoth mokakda wenna puluwan awla?

  • @pathumsampath3428
    @pathumsampath3428 หลายเดือนก่อน

    ඔය ගියර් වීල් අතරට එන බුෂ් වල ප්ලේ තියෙන්න පුලුවන්ද

  • @machinistlife
    @machinistlife ปีที่แล้ว

    Mala loku deyak denganna thiye oywa cantek karganne kohomada

  • @milansajith3911
    @milansajith3911 2 ปีที่แล้ว

    Bro anjin eka sesarayak danna galeuwa ekal oyage video balagena man anjima set kara dan anjima wada eth poddak hira wela spokat vil eka karakenne ai e

  • @kelumsampath5332
    @kelumsampath5332 ปีที่แล้ว

    Kiyk yanwada wadeta

  • @sayaras4690
    @sayaras4690 ปีที่แล้ว

    Kohomada galauwe

  • @everythingdeshatapro5184
    @everythingdeshatapro5184 2 ปีที่แล้ว

    අය්යේ.උදව්වක් කරන්නකෝ.මගෙ බජාජ් වීල් එකේ 175cc four storke q number එකේ ටැපට් තියන්නේ කෝමද?

  • @gayanjayawardhana9226
    @gayanjayawardhana9226 3 ปีที่แล้ว +1

    අයියෙ නියමයි. පිස්ටන් රින් සෙට්එකේ ස්පේස් තියනවිදිය රෑපසටහනක් ඇදල පෙන්නනවද

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      මල්ලි එ විඩියෝඑක ලගදීම දානවා

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 ปีที่แล้ว

    Discover 100 engin eke.full repire vediyo ekakuth danna bro

  • @milansajith3911
    @milansajith3911 2 ปีที่แล้ว

    Kik patal eka hitapu gaman wadinne nane ai ehema wenne

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ක්ලච් ප්ලේට් ගෙවුනහම එහෙම වෙනවා

  • @chinthakapriyasanka3329
    @chinthakapriyasanka3329 3 ปีที่แล้ว +1

    අයියේ Ct100 බයික් එකෙ ටික දුරක් යනකොට මිස් කරන්න පටන් ගෙන නතර වෙනවා ඇයිද ඒ

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      cdi unit eka pichchunahama ehema wenawa check karala balanna malli

  • @thekazon4478
    @thekazon4478 ปีที่แล้ว

    Ct 100 bike ekak thiyenawa gedarata awilla engine repair karanawa da?

  • @sujithkumara9792
    @sujithkumara9792 2 ปีที่แล้ว

    මගෙ ct 100 එක ටිකක් වෙිගෙන් යනකොට කලුදුම දානවා ඔයිල් පිච්චෙනවා වැඩියි. එන්ජින් එකේ අවුල මොකක් වෙන්න ඇතිද? බෝර් කරන්න වෙයිද ඔයිල් සීල් දාන්න ඔිනෙද

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว +1

      කළුදුම එන්නේ පෙට්‍රල් පිච්චෙනවා වැඩි වුනහම ... එන්ජිමේ ඔයිල් අඩුවෙනවනම් බෝර් කරන්නත් වෙලා ඇති

  • @imeshmadhuwantha1248
    @imeshmadhuwantha1248 ปีที่แล้ว

    ගියර් පෝක් මාරු වුනොත් නිවුටල් වෙන් නැද්ද

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว

      පැහැදිලි නැහැ

  • @sithumsadaruwan1968
    @sithumsadaruwan1968 ปีที่แล้ว

    Aiye namb eka denn ko

  • @sl.grbroproduction6268
    @sl.grbroproduction6268 2 ปีที่แล้ว

    Ko 2 video eka nani

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว

      th-cam.com/video/iouBh781fxE/w-d-xo.html

  • @user-yf2go3nj2i
    @user-yf2go3nj2i 2 ปีที่แล้ว +1

    අයියෙ අර දැති රෝද දාන හැටි තේරුනේ නෑ නී මටට හරියට දාගන්න බැරි උනා

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว +1

      නැවත උත්සාහ කරන්න මල්ලි

    • @user-yf2go3nj2i
      @user-yf2go3nj2i 2 ปีที่แล้ว +1

      @@TheBikerSL අායෙ හෙට උත්සහ කරල බලනව

  • @aselapriyankara7992
    @aselapriyankara7992 ปีที่แล้ว

    ඔයාගෙ number එක දෙන්න පුළුවන් වෙයිද

  • @ayanthawijeyekoon9906
    @ayanthawijeyekoon9906 3 ปีที่แล้ว +1

    number eka nedda call eka ganna