ටැපට් ඇජස්ට් කරනකොට 99% දෙනෙක් කරන වැරැද්ද | 99% Make This Mistake When Adjusting Valve Clearance

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2023
  • Here I'm showing you the mistake that everyone makes when adjusting valve clearance. Learn and Enjoy.
    Workshop location: www.google.com/maps/place/Gar...
    TP: 071-4528970
    Email: achitha.bodhaka1997@gmail.com

ความคิดเห็น • 150

  • @garage9732
    @garage9732  9 หลายเดือนก่อน +6

    Check video description for more information.

    • @sanjuautohub9713
      @sanjuautohub9713 9 หลายเดือนก่อน

      Aiye oya kohed inne math samndewale gawane ☹️

    • @sachinthakasomasiri7285
      @sachinthakasomasiri7285 8 หลายเดือนก่อน +1

      sim balance karana widiya gena video ekk kkrnna pluwanda

  • @karunaRa
    @karunaRa 4 หลายเดือนก่อน +3

    ඔබගේ පැහැදිලි කිරිම ඉතාපැහැදිලියි. රොකර් ආම් සහ බකට්ටැපට් වලවැල්ව් ක්ලියරන්ස් තැබිම රෑප සටහන්⁣ හෝ එඑන්ජින් කොටස් දැක්විම මගින්කළානම් ඉතාම ප්රශස්ත වැඩසටහනක්....

  • @NeilSenanayake
    @NeilSenanayake 9 หลายเดือนก่อน +11

    මේක බලල ටැපට් තියපු අය කෝ

  • @chameeperera6118
    @chameeperera6118 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට කාරණය ඉතා හොඳින් අවබෝධ වුණා

  • @chanakalakshan6418
    @chanakalakshan6418 9 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය
    හොඳටම පැහැදිලි කලා

  • @sahansubhashana9624
    @sahansubhashana9624 9 หลายเดือนก่อน +1

    ස්තූති .... හොඳ දැනුමක් ලබා ගත්තා...👌👍

  • @prasannadeepal8091
    @prasannadeepal8091 9 หลายเดือนก่อน +2

    ස්තුතියි ඔබතුමාට

  • @pavithramadubashiya2536
    @pavithramadubashiya2536 9 หลายเดือนก่อน +7

    Pahadili karala dena welawata e adala part eka image ekak dala mekai kiyala pennuwananan deyak igena ganna balan inna api wage ayata godak loku udawwak brother. This is my opinion.Anyway very useful video❤

  • @sltech6944
    @sltech6944 8 หลายเดือนก่อน +2

    Thank you sir❤️.. මේ දේ හරියට දන්නේ නැතුව ප්‍රශ්නයක් වෙලා තිබ්බේ මෙච්චර දවස්

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 9 หลายเดือนก่อน +1

    Could you please let us know how to adjust contact point ( plantnem) of Road Master CD 200.? Could you please explain on the bike and images? From France

  • @KapuruEm
    @KapuruEm 17 วันที่ผ่านมา

    ළොකු දෙයක් දැන ගත්තා ❤ පින් 🙏❤

  • @anuruddhaperera4215
    @anuruddhaperera4215 9 หลายเดือนก่อน

    Brother ,thank u valve clearance gana clip ekak karata eka , athata ma watinawa.
    Japan ,europe bike wala ABS break system michanisum eka gana danaganna kamathi ,dual ,single wena wena වශයෙන් ....
    Danata thiyenna widiyata indian , walata wada japan europe technical side eka wenasa කොහොමද kiyana deth පැහැදිලි kirimak බලාපොරොත්තු wenawa .

  • @user-ve3eb4ey3x
    @user-ve3eb4ey3x 9 หลายเดือนก่อน +12

    2වෙනි අවස්තාවට ආව කියලා හරියටම හොයාගන්නෙ කොහොමද

    • @panjabsinh-po8ei
      @panjabsinh-po8ei 2 หลายเดือนก่อน

      Mama hithanne neha ehema awastha 2k tiyenawa kiyala.mokada roker arm eka hada thala eka eka widiyata pihitala neha.mekata mata ekanga wenna baha bro.

    • @manojprasanna6340
      @manojprasanna6340 หลายเดือนก่อน

      හරි ටී වලදි ෆ්ලයි වීල් එක පොඩ්ඩක් දෙපැත්තට කරකවල බලන්න රොකර් ආම් හෙල්ලෙන්නෙ නෑ. වැරදි ටී වලදි හෙල්ලෙනව. ඕක වෙන්නෙ ෆ්ලයි වීල් ව්ක වට දෙකකට කෑම් එක එක වටටයි කැරකෙන්නෙ ඒකයි.

    • @manojprasanna6340
      @manojprasanna6340 หลายเดือนก่อน

      ​@@panjabsinh-po8eiෆ්ලයි වීල් එක වට දෙකකට කෑම් එක එක වටයක් කැරකෙන නිසා එහෙම එක්ක් තියනව.

  • @damithchanaka7237
    @damithchanaka7237 8 หลายเดือนก่อน

    Tvs flame 3v engine ekakata intake valve gap eka saha exhaust valve gap eka keyada

  • @user-jt9jk8vb5t
    @user-jt9jk8vb5t 9 หลายเดือนก่อน +2

    Fz bike wala සේරම sensor tikai unit ටිකයි ගැන වීඩියෝ එකක් කරන්න.පුළුවන් නම්.❤

  • @Sumudithalakshan
    @Sumudithalakshan 9 หลายเดือนก่อน +1

    ayye me vage video karaddi ekata adala kotas apita pennala karanna puluvnnnm danne nathi ayata godak vadagath vei..😊😊 Thank you😊❤

  • @damithchanaka7237
    @damithchanaka7237 8 หลายเดือนก่อน

    Tdc ekata ena awastha 4n 2 awasthawa hariyatama analys karaganne kohomada?

  • @chamindabandara8156
    @chamindabandara8156 8 หลายเดือนก่อน

    Yamaha rey zr ekata dayapom nathi cabaletarayak set karaganna barida yaluwa

  • @lochanawarnasooriya7238
    @lochanawarnasooriya7238 9 หลายเดือนก่อน

    Valve timing diagram eka gana pahadili kirimak karnna puluvanda ❤

  • @nirmalperera8758
    @nirmalperera8758 9 หลายเดือนก่อน

    Thanks a lot❤️

  • @romeshperiera9897
    @romeshperiera9897 9 หลายเดือนก่อน

    Cd 125 twin eka vale clearance karana filargage siz eka tekak keyanawada

  • @powerdash7490
    @powerdash7490 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුති 🙏

  • @danushkadulip83
    @danushkadulip83 9 หลายเดือนก่อน

    Bike engine eka high RPM waladi vibration wenna balapana hethu monada.

  • @manulapasan9033
    @manulapasan9033 8 หลายเดือนก่อน

    Hodata kiyala denawa brother oya❤

  • @pbherathherath7600
    @pbherathherath7600 6 วันที่ผ่านมา

    කරල පෙන්නන්න ස්තුති ඔබතුමට ජයවෙව !

  • @Roshan-te2ll
    @Roshan-te2ll 9 หลายเดือนก่อน

    Niyamai ....❤

  • @dhayahda3098
    @dhayahda3098 9 หลายเดือนก่อน

    Thanks ❤

  • @dhammika759
    @dhammika759 9 หลายเดือนก่อน

    Hariyata tapat eject nounoth bera shaddayak enawada

  • @user-db8zm9ih5k
    @user-db8zm9ih5k 8 หลายเดือนก่อน

    Aiya wide 125 engine ekata wana kali danta puluwan da.eka kali na

  • @theekshananuwan7308
    @theekshananuwan7308 9 หลายเดือนก่อน

    Super👍

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 6 หลายเดือนก่อน +3

    සුපිරි ❤❤❤

  • @hiranthabandara6682
    @hiranthabandara6682 9 หลายเดือนก่อน

    2 weni awasthawa aduraganne kohomada hariyata

  • @Happyflour
    @Happyflour 5 หลายเดือนก่อน

    1342 oder ekata 4ra owerlop karala 1ni cilindarey tepat tiyanna gathtama cam nobs oya kiya awasthawsta enawada..nethtam orker arm tiyena ekaka oya dewani awasthawa kiya apata denageneemata point ekak kiya denba thanks

  • @Gayanthanirmal1
    @Gayanthanirmal1 8 หลายเดือนก่อน +2

    ඒ කියන්නෙ firing order එක 1342 එන්ජින් එකක් ගත්තොත් පලවෙනි පිස්ටන් එකයි හතරවෙනි පිස්ටන් එකයිනෙ එක පාර tdc එන්නේ.එතකොට පලවෙනි පිස්ටන් එක tdc අරන් පලවෙනි පිස්ටන් එකේ වෑල් ඕවර්ලැප් කලාම ඒ අවස්තාවෙ ෆයර් වෙන්නෙ හතරවෙනි පිස්ටන් එකනෙ.එතකොට මන් මුලින් කිව්ව විදිහට පලවෙනි පිස්ටන් එක tdc අරන් වෑල් ඕවර්ලැප් කරගෙන හතරවෙනි පිස්ටන් එකේ ටැපට් ක්ලියරන්ස් හැදුවම හරි නේද.ඔය විදිහට හැම පිස්ටන් එකකම ටැපට් තියාගෙන ගියාම හරිනෙ

  • @Topdailyshows8802
    @Topdailyshows8802 9 หลายเดือนก่อน +2

    oka nodanna aya engine repair karanna danne na kohomath

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 9 หลายเดือนก่อน

    Thanks

  • @harshasudesh4811
    @harshasudesh4811 5 หลายเดือนก่อน

    Kohomada mona Stoke ekeda tiyenne kiyala balaganne..kohoma beluwath piston eka tdc tiyenawane.. power stoak eka kiyala kohomada denaganne

  • @mohamedzaflanseedin6102
    @mohamedzaflanseedin6102 7 หลายเดือนก่อน

    Useful information…❤❤❤

  • @user-ep4xr8on4k
    @user-ep4xr8on4k 5 หลายเดือนก่อน

    Bajaj threewheeler eke valve clearance eke paratharaya kiyada

  • @sashi5365
    @sashi5365 7 หลายเดือนก่อน

    Palsar 135ekaka trapat ejas karana vidiya vidiyo ekakin denawada

  • @sumanasirichamanda
    @sumanasirichamanda 9 หลายเดือนก่อน

    Oya waddaknam Maruti ca aka tapat teyana vedeha kiyanna balanna

  • @sl_podda_4k
    @sl_podda_4k 9 หลายเดือนก่อน +1

    Oyage workshop eka tiyenne koheda mage bike eka hadaganna

  • @kamalmeepalage8882
    @kamalmeepalage8882 8 หลายเดือนก่อน +4

    99% දෙනා නම් මෙහෙම කරයි කියලා හිතන්න අමාරුයි 1% අතින් සිදු වෙන්න පුලුවන් 99% සිදුවුනනොත් වහන ඉවරයි

  • @dilrukshihemamali4248
    @dilrukshihemamali4248 9 หลายเดือนก่อน

    Super

  • @pdil3842
    @pdil3842 9 หลายเดือนก่อน +1

    මගේ fz v1 එකේ engine head එකේ ඉදන් බටයක් එනවා air cleaner එකට එකෙන් වතුර එනව air clenner එකට හැමදාම air cleaner එක සුද්ද කරන්න ඕන ගලවල.speed ගියාම එන වතුර ප්‍රමාණය වැඩියි.
    මේකට හේතුව මොකද්ද? දන්න කෙනෙක් කියනවද... 🙏🙏

  • @upulpannipitiya1236
    @upulpannipitiya1236 หลายเดือนก่อน

    Thank you

  • @sarathkumararajapakshamudi9455
    @sarathkumararajapakshamudi9455 9 หลายเดือนก่อน +1

    Power අවස්ථාව සහ faring oderය අනුව අතට දැන ගන්න පුඵවන් Vv දෙකම free ද කියලා මම නිවැරුදි ද.මහත්මයා .ස්තුතියි ඔබ තුමාට.

  • @lwvictor4059
    @lwvictor4059 9 หลายเดือนก่อน +3

    මම ටැපට් ඇජස් කලේ ෆයරින්ග් ඔඩරයට අනුව

  • @user-ui2jt2gg4i
    @user-ui2jt2gg4i 5 หลายเดือนก่อน

    Mage discover 125 bike aeke kadu adiddi dabal dalyaddi tata gala saddayak aenawa ae aei kiyanna ouluwanda

  • @samanthakelum
    @samanthakelum 8 หลายเดือนก่อน

    153624
    මේක මැදින් වෙන්කරගත්තම
    153/624
    එක් පැත්තක් ඕවලැප් වෙද්දී අනික් පැත්ත කොම්පෙසන් අවස්ථාවට එනව ඉන්ලයින් සිලින්ඩර් ඉරට්ටෙ සන්ක්‍යාවක් තියන එන්ජිවල
    V type එන්ජින් වලටත් මේක පොදුයිද

  • @dilipsampath-qk2on
    @dilipsampath-qk2on 3 หลายเดือนก่อน

    Cbx castam akata anawa neda.camsap 2 k.akata roram anawa neda

  • @sandunnadeera1116
    @sandunnadeera1116 6 หลายเดือนก่อน

    Great 👍❤️

  • @thusharasanjeewa6498
    @thusharasanjeewa6498 7 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා ගොඩක් හොද කෙනෙක් ඔයාට ගොඩාක් පින් ඔයාගෙන් ඉගෙන ගන්න කෙනක් මමත්

  • @ironlioncustom8878
    @ironlioncustom8878 9 หลายเดือนก่อน

    Malli Puluwan nam picture walin hari graphic video walin hari explain kara nam godaak hondai kiyala man hithanawa

  • @prasannapullaperuma9732
    @prasannapullaperuma9732 8 หลายเดือนก่อน +1

    කොහොමද පළවෙනි අවස්ථාවේ ද දෙවැනි අවස්ථාවේ ද තියෙන්නෙ කියලා දැනගන්නේ.

  • @thilankaoshan2159
    @thilankaoshan2159 9 หลายเดือนก่อน +1

    2weni අවස්ථාවට ගන්නෙ කොහොමද ඉතින්

  • @harshasudesh4811
    @harshasudesh4811 5 หลายเดือนก่อน

    Saman dewale gawa koheda. Math rathnapura

  • @nilankanuwan3579
    @nilankanuwan3579 9 หลายเดือนก่อน +1

    Piyaggio ගැනද කියන්න පුළුවන් වෙයිද ලොකු දෙයක් ❤

  • @janithnimsara9697
    @janithnimsara9697 9 หลายเดือนก่อน +1

    Sinhala ස්ත්තුතිය් හොද දෙනුමක් ලෙබුන

  • @umangapasindu
    @umangapasindu 9 หลายเดือนก่อน

    Samanyen tappet clearance eka kochrak tynawada 150cc wage engine ekaka??

    • @reshanchithrasena3339
      @reshanchithrasena3339 9 หลายเดือนก่อน

      Owners manual එකේ තියෙනව.
      Pulsar 135 එකේ
      0.1 mm exhaust, 0.05 mm intake

  • @shashindunimmika1767
    @shashindunimmika1767 6 หลายเดือนก่อน

    Tnx 🌸

  • @channachandrasekera8319
    @channachandrasekera8319 9 หลายเดือนก่อน +1

    Ashikta. Katatoapic paalier kiyanne kumakda. Sinhala shabda koshaye kohewath ehema ekak sandahan qela nane.

    • @chathuraad5505
      @chathuraad5505 6 หลายเดือนก่อน

      කේදජනක අවසානයකට තුඩුදිය හැකි වරදක්!

  • @Chamilmy91
    @Chamilmy91 4 วันที่ผ่านมา

    BRO... Oya koheda inne

  • @jasonperera4689
    @jasonperera4689 9 หลายเดือนก่อน

    bro දිගටම මේ වගේ විඩියෝ කරන්න,තියරි දැනුමත් කරන් යන කෙනෙක් විදිහට මටනම් වැදගත්.පුලුවන් නම් මොනම වාහනයකින් හරි practical පෙන්නන්න.නැතත් තියරි විඩියෝස් මෙහෙම දිගටම කරන් යන්න.

  • @yasanthabasnayaka9052
    @yasanthabasnayaka9052 9 หลายเดือนก่อน

    bajaj Re 205 engin 1 ganath video 1k danna..

  • @sampathjayawardhana9417
    @sampathjayawardhana9417 6 หลายเดือนก่อน

    ඒ කියන්නේ 4 වෙනි පහර අවසානයේ දි වැල් ක්ලියරන්ස් කිරීම හරිද?

  • @dilharachathuranga3389
    @dilharachathuranga3389 9 หลายเดือนก่อน

    Niyamai aiye

  • @vishwaboy9596
    @vishwaboy9596 8 หลายเดือนก่อน

    Aiya nomdara danna ko wada wagauak tyanawa aha ganna

  • @udayasiriperera4762
    @udayasiriperera4762 7 หลายเดือนก่อน +5

    මට තේරෙන විදිහට මෙයට මේක තේරුම් කිරීමේ හැකියාව මදි.. ඔය කියන අවස්ථා දෙක හොයන්නේ කොහොමද..

    • @manojprasanna6340
      @manojprasanna6340 หลายเดือนก่อน

      වැරදි ටී මාක් එකේ දී ෆ්ලයි වීල් එක පොඩ්ඩක් දෙපැත්තට කැරකවල බැලුවම රොකර් ආම් හෙල්ලෙනව.

  • @athula3841
    @athula3841 9 หลายเดือนก่อน

    මගේ bjaj byk උදේට ස්ටාට් කරන්න 12 වතාවක් kik කරන්න වෙනවා ස්ටාට් කල පසු ඔනෑම දුරක් දුවන්න පුලුවන් නැවත නවත්තලා පැය 1 පමණ 12 වතාවක් kik කරන්න වෙනවා හදන්න දුන්නාම මේහෙ අය මුලු ඒන්ජින් ඒකම ගලවන්න ඔනේ කියනවා මෙකෙ ලෙඩේ
    කුමක්ද?

  • @anusha1748
    @anusha1748 9 หลายเดือนก่อน +1

    135 bajaj pulsar එකක් තියනවා .. එන්ජිම හැදුවා .. අවුරැද්දක් වෙනවා .. දැන් එන්ජිමේ බරක් එක්ක කන්දක් අදිද්දි සද්දයක් එනවා .. ඇතුලෙන්, ටැපට් වලින්ද කියලා තේරුම් ගන්න බෑ ..

  • @rahanabandu8154
    @rahanabandu8154 9 หลายเดือนก่อน

    Eka komada danaganne ane

  • @kumarabandara1415
    @kumarabandara1415 2 หลายเดือนก่อน

    Ct100 බයික් එකේ තෙල් ටැංකිය ගලවලා සුද්ද කරලා නැවත තෙල් ලීටර් 1ක් දැම්මාම රිසව් එකෙන් එන්නෙ නැත්තෙ ඇයි කියනවද

  • @asithamadushan6929
    @asithamadushan6929 วันที่ผ่านมา

    මේ කතාව ඇත්ත

  • @RanjanChathuranga-war
    @RanjanChathuranga-war หลายเดือนก่อน

    Engine hot cool balanna epada...

  • @dhananjayadulip
    @dhananjayadulip 9 หลายเดือนก่อน

    Ayya rathmapureda inne

  • @surangasampath3409
    @surangasampath3409 7 หลายเดือนก่อน

    Stad unath baikke adinne ne e ai

  • @pasindugayan4870
    @pasindugayan4870 9 หลายเดือนก่อน

    Enjine Timing ගැන වීඩියෝ එකක් ඔනී

    • @dinuka7932
      @dinuka7932 9 หลายเดือนก่อน

      Ehema video karanna giyoth million ganan karanna wei.always follow the manufacture details.

  • @damithadananjaya7809
    @damithadananjaya7809 9 หลายเดือนก่อน

    රොකර් ආම් නැති එක්ක් ටැපට් එජෙස් කරන වීඩියෝ එක්ක් දෙන්න පුලුවන් ද

  • @ganeshparasuraman7965
    @ganeshparasuraman7965 9 หลายเดือนก่อน

    I commented before the whole video.

  • @mudiyanserala5579
    @mudiyanserala5579 5 หลายเดือนก่อน

    3L එන්ජින් එකේ ටක ටක සද්දෙ නවත්තගන්නෙ කොහොමද. ට්‍රැපට් එජස් බෑ කුප්පි මොඩ්ල් එන්නෙ.

  • @upulchamindawithanage4662
    @upulchamindawithanage4662 8 หลายเดือนก่อน

    Aiya kalu duma anna ai godak ras karama

  • @wasanthathilakarathna4611
    @wasanthathilakarathna4611 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @virajdananjaya9454
    @virajdananjaya9454 2 หลายเดือนก่อน

    දෙවෙනි අවස්තාව හරියටම තොරගන්නෙ කොහොමද

  • @user-fk8gg3bj3w
    @user-fk8gg3bj3w 9 หลายเดือนก่อน +7

    පරන බයික් එකක චැසිය ඇදද හොයා ගන්නෙ කෝමද ? චැසි ඇද හරින විධි ..,..හා එම සේවා සපයන ස්ථාන ගැන වීඩියෝ එකක් ඕනි

    • @navogaming6140
      @navogaming6140 9 หลายเดือนก่อน +2

      pitipasse roden balnna puluwn adaida kiyla.

    • @laledirisinghe1555
      @laledirisinghe1555 9 หลายเดือนก่อน +2

      මේන් ස්ටෑන්ඩ් එක ගහලා ,,පස්ස රෝදයයි ඉස්සරහා රෝදයයි එකම රේකාවක තියේද බලන්න ,,පස්ස රෝදය ස්තාවරයිනේ,,ඒකට ඇහැ තියලා ඉස්සරහා රෝදය එම රේකාවෙම තියේද බලන්න

    • @user-fk8gg3bj3w
      @user-fk8gg3bj3w 9 หลายเดือนก่อน

      @@laledirisinghe1555 දැනුවත් කලාට ගොඩක් ස්තුතියි.

    • @clintonmarquez-xk5on
      @clintonmarquez-xk5on 8 หลายเดือนก่อน

      ​@@laledirisinghe1555❤

  • @MrGeeth2000
    @MrGeeth2000 7 หลายเดือนก่อน

    😍

  • @dimuthusandanuwan5550
    @dimuthusandanuwan5550 9 หลายเดือนก่อน

    👍👍👍👍✔✔

  • @user-qn1ye9pq6m
    @user-qn1ye9pq6m 9 หลายเดือนก่อน

    මම කලෙත් පලවෙනි ක්‍රමයට

  • @charith3009
    @charith3009 9 หลายเดือนก่อน +1

    බල පහර පටන් ගන්න තැනට Flywheel එක එන්නනම් engine එක වට 2කක් කරකවන්න ඕනිද?

    • @samankumara8269
      @samankumara8269 9 หลายเดือนก่อน +1

      නෑ

    • @ydbox5943
      @ydbox5943 3 หลายเดือนก่อน

      Ow

    • @ydbox5943
      @ydbox5943 3 หลายเดือนก่อน

      Watayak wennath puluwan . Dekak wennath puluwan

  • @mcbond6162
    @mcbond6162 9 หลายเดือนก่อน +2

    සුදධ සිංහලෙන් කීවොත් එන්ජිම පත්තු වෙන්න ඔන්න මෙන්න අවශ්ථාවේ clearance තියන්න කියන එකනෙ.
    ඒ අවශ්ථාව අපි පිට පැත්තේ ඉඳන් හොයා ගන්නේ කොහොමද ?

    • @dinuka7932
      @dinuka7932 9 หลายเดือนก่อน +3

      overlap check karanna.ex..firing order 1342 nam 1 tdc wenakota 4 cy overlap wenawa...always follow the manul. datail

  • @mabaranagesumith9148
    @mabaranagesumith9148 8 หลายเดือนก่อน +1

    රූප රාමු සහිතව පැහැදිලි කලානම් වඩත් හොදයි

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 9 หลายเดือนก่อน

    👍 👍 👍 👍 👍 👍 👍

  • @Kevin_Rajapakshe
    @Kevin_Rajapakshe 9 หลายเดือนก่อน

    Aiye oya rathnapureda

  • @anushkawijerathna
    @anushkawijerathna 9 หลายเดือนก่อน +1

    දෙවැනි අවස්ථාව හොයාගන්න වෙන්නෙ Fly wheel එක කරකවලා Valve ඇරෙන වැහෙන දිහා ටිකක් බලා ඉදලා නේද? වෙන විදියක් නෑනේ..

    • @dinuka7932
      @dinuka7932 9 หลายเดือนก่อน

      firing order ekata adala cylinerd wala overläp eka balaganna.

  • @user-ch9zv6sd3q
    @user-ch9zv6sd3q 4 หลายเดือนก่อน

    දෙවෙනි අවස්‍තාවේ තියෙන්නේ කියලා අදුර ගන්න ලේසි විදියක් නැද්ද

  • @santhajayakody4505
    @santhajayakody4505 9 หลายเดือนก่อน

    🌹👍❤

  • @LalindhaLalinda-kp3qq
    @LalindhaLalinda-kp3qq 21 วันที่ผ่านมา

    Ytin oill anne ai

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 9 หลายเดือนก่อน +8

    Practical lesson එකක් නැතිව තේරුම් ගන්න ගොඩාක් අපහසුයි.දන්න අයට තේරුම් ගන්න පුලුවන් වුනත් මටනම් අමාරුයි.

    • @dinuka7932
      @dinuka7932 9 หลายเดือนก่อน +1

      muhuda are thiyan goda pinanna be.traing school yanna.

  • @gayanchinthaka346
    @gayanchinthaka346 17 วันที่ผ่านมา

    Pahadili kirima hodai. Ath tapat ajsment kirima gana godak pahadili karanna ona meka theruna kiyana godak ayata hitata akagawa aththatama Terune na cam shaft aka thiyana than 2 thiyanawa akak head aka anath aka blok ake oyage videyo akata anuwa shaft aka head ake thiyana terum ganna puluwan ath block ake thiyana widiyata terum aran pahadili karanawa nam godak watinawa mokada meka karana lokuma waradi wadak ohead cam engine akai,sokaram system engine akai deke wenama pahadanna puluwan video dekak karanna godak aya engine ake siyaluma de danagththath metana Hira wenawa (mama hitanna oya mama liyapu comment aka Adu padu thibuna th terum ganiwee kiyala) good luck bro😂😂😂😂😂😂

  • @upulbandara8759
    @upulbandara8759 4 หลายเดือนก่อน

    👍👍👍👍