Piston rings explained in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Let's learn about Piston rings in Sinhala

ความคิดเห็น • 226

  • @ravinduudana7255
    @ravinduudana7255 2 ปีที่แล้ว +11

    කිසිම ගුරු මුෂ්ටියක් නැතුව සියලු දේ කියලා දෙනවා....තෙරුවන්සරණයි ❤

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 ปีที่แล้ว +13

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් අයියේ දිගටම වැඩෙ කරගෙන යමු ගොඩක් දේවල් ඉගෙන ගත්තා ඔයාගෙන්❤

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 ปีที่แล้ว +4

    ලොකු දෙයක් ඉගෙනගත්ත මහත්තය ❤

  • @gayan127
    @gayan127 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතිය සර්. මම ඔබගේ හැම Video එකක්ම බලනවා. මම මේ සම්බන්ධයෙන් ඉගෙන ගන්න කෙනෙක්. හරිම සරලව පැහැදිලි කරනවා.ඉදිරියටත් අපිට මේ දැනුම ලබාදෙන්න ඔබට සුභ පැතුම් .

  • @nalinmadusanka1346
    @nalinmadusanka1346 2 ปีที่แล้ว +2

    අඩේ සුපිරි ඈ.මෙ video ටික පිලිවෙලට බැලුවනම් ගැරිජ් වලට යන්න ඕන නෑ බයික් හදන්න

  • @piumalrasikawidanapathiran7324
    @piumalrasikawidanapathiran7324 3 ปีที่แล้ว +5

    ඔබටත් ඔබගේ සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @dineshmadushan5552
    @dineshmadushan5552 หลายเดือนก่อน

    සුපිරි අයියෙ පැහැදිලි හොදට ඔයාගෙ වැඩ සාර්තක වෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා.ජය

  • @LaksmanLaksman-i6l
    @LaksmanLaksman-i6l 2 หลายเดือนก่อน

    ⁣⁣ඉතාමත් පැහැදිලියි තරෙැවන්සරනයි

  • @thanushkarangani9449
    @thanushkarangani9449 3 ปีที่แล้ว

    ගොඩක් පින් අයියෙ මේ දේවල් ගැන කියල දෙනවට අපි ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලනව ඒ බලන ගමන් අමතක වෙන ඒව ලියාගන්නව. වෙන කිසිම කෙනෙක් මේ දැනුම තව කෙනෙක් ට දෙන් නෑ බුදුසරණයි.

  • @susanthakumara7351
    @susanthakumara7351 2 ปีที่แล้ว +1

    කොල්ලෝ ගොඩක් වටිනවා ඉතිං මොකද අද කලේ ගරාජ් වල වත් වැඩක් කියලා දෙන්නේ නෑ.. දෙන්නේ ගලවපු කැලි වල මජන් සෝදන්න.. ඔයාට good luk

  • @sudathperera4981
    @sudathperera4981 11 หลายเดือนก่อน

    මම මගේ බොක්සර් එක එන්ජිම හදනවා මෙයින් ගොඩක් දේ දැන ගත්තා ස්තුතියි

  • @wasalabandara6182
    @wasalabandara6182 3 หลายเดือนก่อน

    පට්ට වටින video එකක් thank macan👍👍👍👍

  • @nayanajithrajashilpa5854
    @nayanajithrajashilpa5854 ปีที่แล้ว

    ජය වේවා ...නියම පැහැදිලි කිරීමක්..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා❤❤❤❤

  • @kalparathnayaka3430
    @kalparathnayaka3430 3 ปีที่แล้ว +2

    Took a lot of knowledge . Great work.Thank you very much.

  • @malithweerasingha1066
    @malithweerasingha1066 3 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනවා.හදවතින්ම සුභ පතනවා ❤️

  • @UdaralakmalMalgamandeniyegedar
    @UdaralakmalMalgamandeniyegedar 10 หลายเดือนก่อน

    Supiri godak watina deyak karanne godak wedagath thanks sir

  • @anuradhaudhayanga1502
    @anuradhaudhayanga1502 3 หลายเดือนก่อน

    Aiya tnx oyage video bala man dan enjin 5k vithara aduwa kisima prshnayak. Ne 😘😘😘 dan mata thaniyama enjin ekak hadaganna puluwan eth thawa godak dewal igana gannawa 🌺🌺

  • @damithadananjaya7809
    @damithadananjaya7809 2 ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ තේරුම් ගන්න පුලුවන් විදියට හංගන්නෙ නැතිව කියල දෙනව ස්තූතියි ❤💪

  • @shehan8603
    @shehan8603 2 ปีที่แล้ว

    Mn kalin haikarapu විදිය waradi😑අයියේ godak dewal danagaththa, English video 3,4k baluwa therunne, tnx mcn, elama❤️❤️❤️ 🔥good job

  • @prabodhalakshitha5727
    @prabodhalakshitha5727 2 ปีที่แล้ว +3

    A/L tech කරන අයටත් මාර විදියට වටිනවා

  • @lalith0726133189
    @lalith0726133189 ปีที่แล้ว

    සතුටුයි ලංකාවේ හොඳ මිනිස්සුත් ඉන්නවා කියල.

  • @maheshkumara3403
    @maheshkumara3403 9 หลายเดือนก่อน

    සුපිරි Bro thnks ❤

  • @tikiribandakandegedara316
    @tikiribandakandegedara316 2 ปีที่แล้ว

    Sar godak de ඉගෙන gatta ඔයාට stuti බුදුසරණ i.......

  • @sameerakkc114
    @sameerakkc114 3 ปีที่แล้ว +1

    මල්ලි dio වලට වගේ තමා ඔය විදිහට දාන්නේ .side එන්ජිමක් නිසා ගොඩක් සාර්ථකයි .

  • @gaminipattiyage9921
    @gaminipattiyage9921 3 ปีที่แล้ว +1

    ඔබගේ වීඩියෝව මම බැලුවා බොහෝම ස්තුතියි..! මම boxer එකට ගෙනාපු බෝර් එක සහ පිස්ටන් එකේ top1, top2 කියලා ගහලා නෑ තියෙන්නේ R අකුරු 2ක්‌. ඒ රින්ග්ස් දාන්නේ R අකුර උඩට එන විදිහටද කියලා මට දැන ගන්න ඕනේ.

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 2 ปีที่แล้ว

    Supiri aiye niyamai.

  • @ilangarathnajayakodi225
    @ilangarathnajayakodi225 3 ปีที่แล้ว +2

    thanks you

  • @chamindapremalal361
    @chamindapremalal361 ปีที่แล้ว

    සුපිරිම පැහැදිලි කිරීමක් ❤️❤️❤️

  • @sameeradinesh9200
    @sameeradinesh9200 3 ปีที่แล้ว +1

    super.. $$$$
    තෙරුවන් සරණයි..

  • @ARTYcanteen
    @ARTYcanteen 2 ปีที่แล้ว

    Ayye oya ohoma kiyana eka oyata youtube බිස්නස් unata eka marama watinawa. Aththa loba nathuwa kiyanawa .supiri .

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  2 ปีที่แล้ว +1

      TH-cam eken man satha pahak hoyagena na

  • @kavindathilina-fu9zg
    @kavindathilina-fu9zg ปีที่แล้ว

    Aiya superyatama taruna aiya 🙏🙏🙏

  • @mudithrubasingha958
    @mudithrubasingha958 3 ปีที่แล้ว +1

    👍 👍👍👍👍 දිගටම කරගෙනයමු Bro

  • @r.rmovies3345
    @r.rmovies3345 2 ปีที่แล้ว

    Thigatama yamu ayye

  • @akilamadusha377
    @akilamadusha377 2 ปีที่แล้ว

    Godak wadagath video ekak thawa godak dewal igena ganna oni apita. Good luck

  • @lalithrupasignhe1675
    @lalithrupasignhe1675 2 ปีที่แล้ว +1

    Good

  • @janakamaduranga8854
    @janakamaduranga8854 2 ปีที่แล้ว

    සුපිරි

  • @asankamanjula6364
    @asankamanjula6364 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අයියෙ❤️❤️❤️❤️❤️

  • @r.rmovies3345
    @r.rmovies3345 2 ปีที่แล้ว

    Oya nam niyamai ayye

  • @dumidupramith3881
    @dumidupramith3881 10 หลายเดือนก่อน

    supiri aiya

  • @harshasamarasinghe7257
    @harshasamarasinghe7257 3 ปีที่แล้ว +1

    Great explain sir

  • @chamalbuddika9291
    @chamalbuddika9291 3 ปีที่แล้ว

    ඔබ තමයි නියම ගුරුවරයා ,ආදරෙයි

  • @smddilz4373
    @smddilz4373 2 ปีที่แล้ว

    attmai aiye.supirii.mkda math gedra hadagnna inne bike eka.gdk watinwa.gdk stuti💪❤

  • @nimanthasandun9281
    @nimanthasandun9281 3 ปีที่แล้ว +1

    අයියෙ වට්සැප් ගුරුප් එකක් හදන්න

  • @sarojanidisanayaka
    @sarojanidisanayaka ปีที่แล้ว

    ගොඩක් හොදයි අයියේ බුදු සරණයි

  • @rohanudayakumara7805
    @rohanudayakumara7805 9 หลายเดือนก่อน

    Supiri aiye mama mage vil eka thaniyama hada ganne

  • @sandeepawijesinghe
    @sandeepawijesinghe 3 ปีที่แล้ว +1

    ❤🔥niyamai Ayye

  • @lahirudulaj9140
    @lahirudulaj9140 3 ปีที่แล้ว

    Igena ganna ayata godak watina dewal kiyadenawa aiye.thankyou

  • @umeshamax4119
    @umeshamax4119 3 ปีที่แล้ว +1

    💪watina wedak❤️

  • @thusharagunawardena8109
    @thusharagunawardena8109 2 ปีที่แล้ว

    Thank you very much your advice.

  • @rockserbike9534
    @rockserbike9534 3 ปีที่แล้ว

    T
    hanks aiye ,dan nathi dewal godak dana gatha

  • @sajithdilruksha8116
    @sajithdilruksha8116 3 ปีที่แล้ว +1

    Aiye mage pulsar 150 2011 model bike ekak thiyenne.duma chuttak danawa haiyen race karaddi ring set eka dammoth hariyaida aiye???

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  3 ปีที่แล้ว

      Rings විතරක් madi

    • @tharindulakshan610
      @tharindulakshan610 3 ปีที่แล้ว

      රින්ග්ස් විතරක් දාන්න එපා ඒක ඔයාගෙ සල්ලි අපතෙ යැවීමක් විතරයි .දානවනම් කපලම අලුත් පිස්ටන් කිට් එකම දාන්න.බය නැතුව 50000+ දුවන්න පුලුවන්

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 2 ปีที่แล้ว

    Puluwannam CD CM 125 ekaka video ekak karawada

  • @saliyajayawardana8824
    @saliyajayawardana8824 ปีที่แล้ว

    Good luck

  • @nadeekmadhushan5293
    @nadeekmadhushan5293 2 ปีที่แล้ว

    Thank you sr

  • @madusankaweeraddana1753
    @madusankaweeraddana1753 ปีที่แล้ว

    Thrust side eka selakiya yuthu nedda

  • @irfan.tuk-tuk
    @irfan.tuk-tuk 8 หลายเดือนก่อน

    Sir tree wheel ekade kohemede rings thiyenne

  • @gpsagarasampathranaweera4301
    @gpsagarasampathranaweera4301 ปีที่แล้ว

    අයියෙ hornet වගෙ පරන බයික් වලට brand new piston ගන්න නැ නෙද

  • @manjusaduni8420
    @manjusaduni8420 2 ปีที่แล้ว

    pistan eke uda 0.5 kiyanne mokakda size eka mata kiyanna puluwanda

  • @lovestory-or1oe
    @lovestory-or1oe 2 ปีที่แล้ว

    Bhor karanna natuwa rins veteran dala here yanawada

  • @kachalhandiya7027
    @kachalhandiya7027 2 ปีที่แล้ว

    Aththatama thanx .godak .

  • @sameeraprabath7612
    @sameeraprabath7612 2 ปีที่แล้ว

    Aiye engin eka bore karala walve guid dala pizton dala haduwa eth oil ikmanata kaluwenne ai aduwenne na kaluwenawa... ai e

  • @prabathwarnakulasooriya6705
    @prabathwarnakulasooriya6705 ปีที่แล้ว

    Aiye oyata gaya wewa

  • @prabathdhananjaya959
    @prabathdhananjaya959 2 ปีที่แล้ว

    Thankz sahodarya godak watinawa

  • @maheshmadushanka7623
    @maheshmadushanka7623 3 ปีที่แล้ว

    Oyata godak pin igena ganna unta kiyala denawata oya nawattanna epa aiye meka

  • @samanchamindasilva6478
    @samanchamindasilva6478 3 ปีที่แล้ว +1

    Thanks අදහස් සහා ගුරැ භක්තියට

  • @udsus3066
    @udsus3066 ปีที่แล้ว

    Sir digtama video danna ftta watinwa,🖤🖤🖤

  • @ginigallalith1018
    @ginigallalith1018 3 ปีที่แล้ว +1

    Vary good son,thanks

  • @ddaquascaping8125
    @ddaquascaping8125 2 ปีที่แล้ว

    මගේ Xr 250 යේ සුදු දුම ටිකක් එනව බෝර් කරන්න වෙයිද?

  • @isharajayasekara1888
    @isharajayasekara1888 2 ปีที่แล้ว

    Grate work නියමයි 👌
    බයික් එකේ පිස්ටන් එක හරියේ පොඩි යකඩ කෑල්ලක් වදිනවා වගේ ඇහෙනවා ඇයි එහෙම වෙන්නෙ
    රින්ග්ස් කැඩිලද

  • @chandravimalalihinigiriya3182
    @chandravimalalihinigiriya3182 3 ปีที่แล้ว

    pinsiddawewa kauruth hariyata kiyala denne...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @deesilva7363
    @deesilva7363 3 ปีที่แล้ว

    Ela bro niyamai metana godak mechanics LA innawa eyala waradi hoyanawa ewata salennepa igenaganna Aya deyak ganna

  • @ranjanchathuranga7690
    @ranjanchathuranga7690 3 ปีที่แล้ว

    Good knowledge sir thank you...

    • @kavindaudayakumara4042
      @kavindaudayakumara4042 3 ปีที่แล้ว

      මාර ගුරුවරයෙක් හරිම පැහැදිලි සර් දිගටම කරගෙන යන්න සුබ පැතුම්

  • @maduraprabathmaduraprabath
    @maduraprabathmaduraprabath ปีที่แล้ว

    Ane aiye plz mata kiyanna bor eka kapila nam ilaga kapana gana thiyanawane bor rka ea rings tika dala gala dala hai karoth hariyannada aiya mn karala baluwa eth oill para aduna tapat noice ekakuth awa mata meka pahadili karala danna

  • @viduramalli6972
    @viduramalli6972 2 ปีที่แล้ว

    Sir ai gadgon pin eKa paththata ay compression rings danna bari

  • @raviperera2509
    @raviperera2509 2 ปีที่แล้ว

    ස්තුතියි මහත්මයා.....🔔🔔🔔🔔

  • @thushananurudda3454
    @thushananurudda3454 2 ปีที่แล้ว

    Godak hodai aiye ❤️

  • @samanjayanath2431
    @samanjayanath2431 2 ปีที่แล้ว

    👍 ජයවේවා

  • @sarathchandrasekara2054
    @sarathchandrasekara2054 3 ปีที่แล้ว

    පිස්ටන් 3 කාර් එකක රින්ස් දාන කොට මොකක්ද ක්‍රම මය වාහනවල වෙනස් කියපු නිසා දැනුවත් කරන්න.ස්තූතියි .

    • @deesilva7363
      @deesilva7363 3 ปีที่แล้ว

      Kisima wenasak nee ring gap eka thrust side walata tiyannna bee

  • @eppasindu1314
    @eppasindu1314 2 ปีที่แล้ว

    වාහන වල piston rings sets දානකොට pillar gauge එකක් පාවිච්චි කරලා දානව ඒක නිවැරදි ක්‍රමයක් නේද

  • @sajithdeshapriya6852
    @sajithdeshapriya6852 2 ปีที่แล้ว

    Platina බයික් එකෙ හෙඩි එකට ඔයිල් ගහන්න හේතුව මොකද්ද..?

  • @ජනියා-ද8ත
    @ජනියා-ද8ත 2 ปีที่แล้ว

    හොදට තේරැනා ටැන්ක්යූ

  • @ShehanDaminda-ze9vj
    @ShehanDaminda-ze9vj ปีที่แล้ว

    Supiri

  • @amilaruwan5357
    @amilaruwan5357 3 ปีที่แล้ว

    Aiya made 80 6v to 12v karala CDI karana vidiha video ekak dannako

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 3 ปีที่แล้ว

    Ayye godak wedagath jayawewa

  • @whitenightlk
    @whitenightlk 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තූති

  • @rockserbike9534
    @rockserbike9534 3 ปีที่แล้ว

    Aiya ,bike car modification gana vedio ekak oni,

  • @susanthakumara7351
    @susanthakumara7351 2 ปีที่แล้ว

    කොල්ලෝ දැන් ඔහොම දානවානේ රින්ස් ඉතිං ඒවා egine ස්ටාර් එකේදි පිස්ටන් වැඩ කරද්දී රින්ස් වටේ කෑරකෙනෙනේ නැද්ද... එහෙම උනොත් comper lik කරනවා නේ

  • @thevoiceplus6054
    @thevoiceplus6054 3 ปีที่แล้ว

    supiri. ilaga video eaka eanakan balan inne

  • @siranthalakmal6257
    @siranthalakmal6257 3 ปีที่แล้ว +1

    Ela ela

  • @nuwandhanushka3732
    @nuwandhanushka3732 2 ปีที่แล้ว

    Loku udauwak shodaraya kurruwth apt ohom kiyla denne na digtm wed tika krgen ynn loku denumk lebuna

  • @amilasanjeewa4641
    @amilasanjeewa4641 2 ปีที่แล้ว

    රිංග් gap eka kiyak wage tiyanawada bike wala

  • @navogaming6140
    @navogaming6140 2 ปีที่แล้ว

    සැන්විච් ප්ලේට් දෙකේ top කියල පැත්තක් නැද්ද. ඕන පැත්තක් පුලුවන්ද

  • @ranawakagaragerestoring1062
    @ranawakagaragerestoring1062 3 ปีที่แล้ว

    very helpful aiya

  • @jayeshmadushanka1650
    @jayeshmadushanka1650 ปีที่แล้ว

    Oi pichchrnne borr eka sauththu unahama neda

  • @hasithapiumal8938
    @hasithapiumal8938 ปีที่แล้ว

    එතකොට අයියේ පොයිස්ටොක් ටුයිටොක් වල වෙනස මොකක්ද ,දෙකෙ වෙනස තෙරුම් කල්ලා දෙනවාද. පැදිලිව වෙන වෙනම දෙක එකට අහක දන්න එපා ලොකු උදව් වාක් ලගදිම දෙන්න

  • @sudarshanaathukorala8970
    @sudarshanaathukorala8970 2 ปีที่แล้ว

    Rod kit hoda mokakda karizma zmr 225cc akakata

  • @siyasjanabdeen4562
    @siyasjanabdeen4562 2 ปีที่แล้ว

    Best idea

  • @dumidupramith3881
    @dumidupramith3881 10 หลายเดือนก่อน

    oil ring eke sandwich krn inna ring 2 top ekai bottom ekai aduraganne kohmada. ee wagema mona pathada danne kiyala ring eke gahala thiyenavada

    • @MrGadgetMotorCo
      @MrGadgetMotorCo  10 หลายเดือนก่อน

      Eka maru උනාට aulak na

  • @dulajkavishka3753
    @dulajkavishka3753 3 ปีที่แล้ว

    Mage ct 100 bike ake cabiuleter aken oflow wenw.oflow wenne.oflow bateta udin tiyena anith baten.e ai.ethakota engine ek paththet thel yanw ned

  • @dilsara5429
    @dilsara5429 3 ปีที่แล้ว

    Great work ❤️