Top 5 Cheap way to increase Top speed of your bike /using carburetor - piston with hima. piston art
ฝัง
- เผยแพร่เมื่อ 26 เม.ย. 2020
- Top 5 Cheap way to increase Top speed of your bike /using carburetor - piston with hima
piston art
How to tuning and increase your engine powe of your motorcycle Using your motorcycle carburetor
key word
pulsar 135 Carburetor tuning
pulsar 180 Carburetor tuning
pulsar 200 Carburetor tuning
ct 100 Carburetor tuning
#top5 #speed #motorcycle - ยานยนต์และพาหนะ
Very clear! Thanks bro! 💛👍
100% ක්ම හරි .. සුපිරියටම වැඩ කාබ් එක❤️❤️
Sathutui ❤ digatama inna channel ekath ekka ❤
සුපිරි සුපිරි කොල්ලෝ හොඳටම kala බොහෝම ස්තුතියි
ඇත්තටම වටිනව අඉයේ ඔයගේ video eka 💪
godak watinawa aiye video eka thank you mewage hoda video tawa karanna bs
Aiye video eka supiri👍. Thawa watina video tikak oneee...
පට්ට අයියා වටිනවා 🥰🥰🥰❤️
Niyamai video eka
Very good explanation Thank you...
නියමයි .ස්තුතියි 🙏
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ස්තුති
නියමයි අයියේ දිගටම කරගෙන යන්
සුපිරියටම තේරෙනවා. දිගටම කරන් යන්න.. 👍
Thank you ❤❤
Super eka😍😍
සුපිරියක් තමා😘😘😘😘😘
සුපිරි විඩියෝ එකනම්🥰🥰
niyamai bro digatama karanna
super hodata පැහැදිලි කලා
ado sirawata ela bn 🔥🔥
Supiriyakma thama itin ayyaaa thnq👏👌
Godak wedagath paadamak. godak isthuthi oyata.
ගොඩක් ස්තුතිය ඔයාට
👌 මරු ඔයාගෙ වැඩ අයියා
Ela bn niyameta kiyala denawa
සුපිරි බොහොම ඉස්තුති
සුපිරි 👌
Ft himal ayye 💥👌
Bajaj boxer 2002 bike eke aluthen engine oil dammahama plug ekata oil gahanne ai ???????
Start wen na oil ain karama start wenw
Ala ala broo.. thawa marana un wadiwai
Godak dewal dena gatta. Supiri boss
tvs RTR carb eke ful repair kit maru karanne komada? galawanna bari ana galawanne komada?
Supiri aiyaa
නියමයි යාලුවා
Bohoma sthuthi bro
නියමයිහොදටම තේරුම් කරලා දෙනවා
Eknm pattma..jayen jaya
නියමයි. ...... නියමයි. .......
පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි....
Thanks brother ❤️
සුපිරි mcn
Thank you ❤
මේ ජෙට් වල size වෙනස් කරන එකත් ජෙට් ඇතුලෙන් කම්බි දාන එකත් සම්පුර්ණයෙන්ම වැරදියි.කරන්න එපා carb එකක design කරලා තියෙන දේවල් අපිට ඕන විදිහට වෙනස් කරන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයකට මුලක් වෙනවා.අත්දැකීමෙන් කියන්නේ....
අනිවාර්යයෙන්
Niyamai
Thank bro
supper ayye. niyamai.thanks ayye .tvs fiero bick ekak thiyenawa . eka poddak reskarala yaddi ekathana yanawawage .mokadda awla kiyala puluwannam ikmanta reply karannako.loku udawwak ayye.
Super bro
You are best lecture..good
Thank you very much ❤
සුපිරි නියමයි දැනුවත් කිරිම ස්තුතිය දිගටම මෙිි වැනි රටට වැඩක් ඇති දේවල් පලකරන්න විකාර මිනිස්සු විකුර්ති කරන වැඩ නැතිව නියමයි සුපිරි බුදු සරනයි
Piston with hima චැනල් එක subscribe කරන්න ♥️
ඔබගේ ගැටලු ඇත්නම් අපගේ official facebook page එකට යොමු කරන්න ♥️
facebook.com/BikeHimal/
Supiri👍👍👍👍👌👌👌❤
adehhhh patta aaa
මරු👌
Patta
Harima vidiha tamai.podi jet akake dana eka
Godak dannathi de igana gaththa. Thanks ban
ගොඩක් වටිනවා මචන් වීඩියෝ එක.
Thank you very much ❤️
මචන් පට්ටටම තෙරෙනවා කියලා දෙන දේ ❤️👍👍 .1-needle එකෙ උඩ කට්ටෙයි යටම කට්ටෙයි පෙට්‍රල් කරන දුරෙ වෙනස කොච්චරද? 2-jet size එක 105 ට වඩා ලොකු වෙද්දි කොච්චර පෙට්‍රල් කරන දුර අඩු වෙන්වද?එන්ජිමට ප්‍ර්ශ්නයක් නැද්ද?
Mama Demak RinoS 123 scooter ekaka tel heduwa 35 / 40 kmph wage kala CVT carburetor eken. E Madi nisa CT100 carburetor ekak thibba 85 jet ekak ekka. Katunayaka to Balangods 49kmph weda , Balangoda to Bandarawela 43kmph weda , Bandarawela to Katunayaka 55kmph weda. Katunayaka Negambo area short run 45 / 50 kmph athara weda
machan fz i f i eka koheda speeed eka up karganne
Magee ekee caberter na ethakota wege wadi karaganne kohomada kiyala vedeo ekak danna man sscburic karala thiyenne
Aiye kohomada table eka uda thiyana 100 engin ekak start karanne.wayar connect karanne kohomada.vediyo ekak danna plz
Supiri ayya❤️
♥️♥️
Thanks brother
නියමයී සහොදරයා 🌹🌹💖💖
Supiri ❤️❤️❤️❤️
ekanam supiriiiii
Aiye chaly yaka enjin eka sped karanne kohomada
Bro mbx 50 eke speed wadi karanne komada
Suzuki gn 125 mage eke tel weda karanne 42 vitara. Ehe bike hetida tawa tel weda karanna hadanna puluwanda...
thank youu...
Thanks
Harima pahadili thanks
pattama.. nawaththan nethuwa digatama kranna
Aniwaren ❤
Bro Maga bike Zr akak akka kamdeya dala theyana monawa hare pasanayak eye da bike parana wana kota
Is it the same way in a Jajling CD 9
Ekanam watinawa.😊
Thank you ❤
Aiya mage baik eka tvs victor gl ekak lagadi gaththe me baik vala ena leda monavada kattiya eka eka katha kiyanava ekai
Thank you
Patta oi
♥️♥️
Ethakota carb eke air eken thel adu,wadi karanna barida
Ela bro
Ayyea Mage ns ekea 115 heheata picup vennea nea nea Monada resan eka ayyea Monada karanna onea
Ela
Aiye supiri aaa..🈺
Supiri bro ○
Aiye mn bike ekak gaththa pulser 200 eka genapu kle aulak thibbunne engine eka bor kara bor karata passe bike eke top speed eka 50 tama yanne ai kiyala kiyanna puluwan da mokada lede kiyala hebei thel hodata weda wena bike walata wada e unata bike eka adinne ne
supar digatama karagena yanna saho
Thanks brother ❤️
Aye me discavery 150 kohomada karanne
super 💞
බයික් එක 60 ට වගේ යනකොට සෑහෙන්න දෙදරුමක් එනව. ඒකට විසඳුමක් කියන්නකො. බයික් එක discover 125 2019
Ayye ara lock eken eges Karala udama katteta dammoth awlak nadda
Loku danumak labuna thanks 😊 👍
දිගටම රැදීසිටින්න❤️ subscribe කරන්න. Share කරන්න ❤️💪
super
Safety first ....!
Ct100 main jet size eka kiyada
Mage Apache 200k tiyenne ayye..den dawas deka thunak tisse idala eka paratama pickup nea den...adinnne nea bike eka...araka uparaima karakawanna on speed yanna..eth tika durak gihin thama pivkup wela yanne ayye.ai ඩයර් ෆොම් සවුත්තු වෙලාද..තනියම ගලවන්න බයයි ඒත්..පුරුදු නැති නිසා..විසදුමක් දෙන්න..plz
සුපිරි පොරක්
Mage winner WX125 bike ekak thiyenne. Lagadi gatthe. Poddak adinawa hodai. Speed wenne na. Godak reas karanakota dedaranawa witharai yanne na. Hethuwak dannawanm kiyannako
Fz v1 ekata danna hoda carb eka mokakda
Pulser 150 niddle kuren ajestment karanna පුළුවන්ද .thel
ගොඩක් ස්තුතියි
4 speed gire box ekak 5 speed karanna baida
Mata yamaha szx eke dial form ekak hoyaganna ona
Good to