Motorcycle Engine Cylinder bore , Piston & Rings | යතුරුපැදි එනජිමේ සිලින්ඩරය , පිස්ටනය සහ පි: වළලු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • #thebiker #motorcycle #bore #engine
    It is a basic device in the four-stroke process of the engine, which stores the fuel mixture for combustion, compresses it, and prepares the fuel mixture for the combustion process.
    Thanks for watching our video!!!
    | SUBSCRIBE | LIKE | COMMENT | SHARE |
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 111

  • @samindajayasena1192
    @samindajayasena1192 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි අයියේ ඉතාමත් නිරවුල් පැහැදිලි කිරීමක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @samithmadushan450
    @samithmadushan450 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳයි වීඩියෝ එක නොදන්න දේවලුත් ඉගෙන ගත්තා. හැබැයි ඒත් rings දානකොට දෙපැත්තට ඇදලා දාන්ඩ හොඳ නැහැ. එහෙම දානකොට එහා කෙළවරේ රවුම මැද්දෙ ට ඇති වෙන පීඩනයෙන් හානි වෙන්න පුළුවන්. උඩට යටට ඈත්කරලා තමයි rings දාන්ඩ ඕන

  • @alokasampath1860
    @alokasampath1860 ปีที่แล้ว

    මෙහෙම තමන් දැන උගත් දේ පැහැදිලිව කියා දෙනවාට ඔබට උප උපන් බව වලදීත් මේ භවයේදීත් උපන් නුවණක් පහළ වේවා! තෙරුවන් සරණයි!

  • @santhajayakody4505
    @santhajayakody4505 7 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි 💥❤👍

  • @ROSEpatiya
    @ROSEpatiya 11 หลายเดือนก่อน +1

    Ayy yamaha skutiyaka bore ekk kiyak wenawada

  • @kasunsameera8693
    @kasunsameera8693 3 หลายเดือนก่อน

    Sir ❤ thanx

  • @dhammikaranatunga9367
    @dhammikaranatunga9367 10 หลายเดือนก่อน

    Aiye pulsar 135 bor akak aluthin thiyana kiyak wage yaida dn

  • @iranuthpala5376
    @iranuthpala5376 ปีที่แล้ว

    Platina රීබෝරින් කර ගන්න පුලුවන් ද...
    Aiyage service center එකක් තියෙනවද.

  • @sanjeewagunseakra8675
    @sanjeewagunseakra8675 9 หลายเดือนก่อน

    kalupata dumak ynawnm mkodda wela teynna

  • @nethumtharusha8284
    @nethumtharusha8284 2 ปีที่แล้ว

    මරැ අයියේ පැහැදිලිව ම කියලා දුන්නා

  • @jayasiridissanayake7325
    @jayasiridissanayake7325 3 ปีที่แล้ว +1

    නියමයි 😍😍

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      ස්තුතියි brother 🙏🙏🙏

  • @buddikalakmal3681
    @buddikalakmal3681 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ❤️👍

  • @kavinduimesh4801
    @kavinduimesh4801 ปีที่แล้ว

    Honda CD 125 benly eke
    Piston ගන්න තැනක් කියන්න පුලුවන්ද මහත්තයා

  • @randithaprasantha7962
    @randithaprasantha7962 ปีที่แล้ว

    Ayya 48cc engine akakata 80cc bore akak thiyanna puluvanda pickup aka vadivanavada? please reply 🙏🙏🙏❤️❤️❤️

  • @jasiril8110
    @jasiril8110 ปีที่แล้ว

    බොර් gewna kiyala danaganna kohomada pistan gewna bawadanaganne kohomada kiyanna

  • @isharasadakumari6616
    @isharasadakumari6616 2 ปีที่แล้ว

    Budusaranai

  • @gamingwithasanka1831
    @gamingwithasanka1831 2 ปีที่แล้ว +1

    අයියෙ මගේ බයික් එකේ එන්ජින් එක හදල දැන් මාස 6ක් විතර දැන් ආයෙ කන්ප්‍රෙසර් අඩුයි ප්ලග් ඔයිලුත් පොඩ්ඩක් පිච්චෙනව.ප්ලග්
    එක ගාවින් ඔයිලුත් පොඩ්ඩක් එනව ඇයි ඒ.

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Wade hariyata wela naha

  • @sujeewakumara7736
    @sujeewakumara7736 ปีที่แล้ว

    Duma danne ring set kadunamada oil enawa sailanser eken

  • @sltours2919
    @sltours2919 ปีที่แล้ว

    Discover 150 boar karanna kiyak wage yadida bro

  • @anushkamadushanka7896
    @anushkamadushanka7896 ปีที่แล้ว

    Scooty pep eka bor karana kiyak vithara yaida??

  • @kavindapernando2023
    @kavindapernando2023 3 ปีที่แล้ว +1

    Wow

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      thanks bro👍👍👍💛💙💜

  • @methminpalliyaguru3302
    @methminpalliyaguru3302 2 ปีที่แล้ว

    අයියේ මට තියෙන්නෙ ඩියෝ එකක් එකෙ එන්ජිම සීස් වෙලා බොර් කපලා අලුතෙන් හැදුවා එදා ඉදන් තෙල් පිච්චෙනවා වැඩි වගෙ දැනෙන්වා ඇයි ඒ අනික බයික් එක හිරයි වගෙ රෙස් වෙන්ව විතරයි රේස් වෙන තරමට යන්නෙ නෑ නේ ස්ටාර්ට් එක හිටින්නෙත් නෑ පොඩි පොඩි පල්ලම් වල ඇස්ලේටරය අත ඇරලා යද්දි හැම තිස්සෙම නවතිනවා විසදුමක් කියන්න ලොකු උදව්වක් ❤️

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ක්ලච් ලයිනර් ගෙවුනහම රේස් වෙන තරමටම අදින් නැතිව යනව

  • @tharindubimsara7472
    @tharindubimsara7472 ปีที่แล้ว

    එතකොට අයියේ ඔඊල් රින්ක්ස් 3 නේ මැද රින්ක්ස් එකේ කට කොහෙට තිබුනත් කමක්නැද්ද. එහෙම ඖල්නම් කොහෙටද තියන්න ඕනි..

    • @RangaMunasinghe
      @RangaMunasinghe ปีที่แล้ว

      මටත් ඒකනම් දැනගන්න ඕන

  • @samanthilakabanadara4788
    @samanthilakabanadara4788 3 ปีที่แล้ว

    Ela

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Thanks bro 👍👍👍

  • @rsinthakamadushan4871
    @rsinthakamadushan4871 2 ปีที่แล้ว +2

    අයියෙ මගෙ බයික් එකේ දුම දානව බෝර් එක කැපිලත් නෑ..🤔

  • @dividudilshan8783
    @dividudilshan8783 2 ปีที่แล้ว

    අයියෙ hero dash ස්කුට එකක එන්ජින් එක හිර වෙලා මොකද අපිට කරන්න පුලුවන් එකට පිස්ටන් එක මරු කරාම හාදාගන්න පුලුවන්ද ඔයිල් නැතුව පැදලා උනෙ 😢😢😢😢

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      කනක්ටින් රොඩ් ඵකත් හිරවෙලා ඇති මල්ලි

  • @kaweenmalinga9339
    @kaweenmalinga9339 2 ปีที่แล้ว

    අයියේ මගේ baik එකෙ prettroltank එකේ ඉදලා cableter එකට pettrol යනවා හොරයි නේ.ඇයි ඒ?

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      පෙට්‍රල් කරාමය බ්ලොක් ඇති

  • @slworking8134
    @slworking8134 3 ปีที่แล้ว +1

    අයියෙ පල්සර් 150 Scissor ගියර් එක ලොඩ් කරන විඩියො එකක් ඕනි

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      ඉලගට දාන්න ඉන්නේ එ විඩියෝඑක මල්ලි...

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      පල්සර් 180 තමයි විඩියෝඑක කරලා තියෙන්නේ පල්සර් 150 එ විදිහම තමයි මල්ලි...

    • @slworking8134
      @slworking8134 3 ปีที่แล้ว

      @@TheBikerSL kawadda aiye upload karanne

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      හෙට බලන්න පුලුහන් මල්ලි...

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      th-cam.com/video/yJ9bJYyACdg/w-d-xo.html

  • @hasuninisansala6651
    @hasuninisansala6651 2 ปีที่แล้ว

    Ape bike eke engine eka 3n parak heduwa eth engine eka hira wenawa ekata mokdda karnnee

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Mokakda bike eka... Engine eke oil wadakaran nati unahama ehema wenawa...

  • @sajithabeysinghe3017
    @sajithabeysinghe3017 2 ปีที่แล้ว

    Hero pleasure bike ekak bor karala padham kirima kala yuthu widiya poddak kiyanna pls

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      1000km විතර පදිනකල් 40kmh ‍යන්න ඒ වාගෙම ගොඩක් බර අදින්න එපා , ගොඩක් දුර යන්න එපා... 1000km විතර පැදලා එන්ජින් ඔයිල් මාරු කරන්න ...

  • @kavindudeshan108
    @kavindudeshan108 2 ปีที่แล้ว

    Ct 100 එකෙ තෙල් පිච්චෙනවා වැඩි නෙ මොකද්ද හෙතුව😐

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      කාබියුරේටරය ටියුනප් කරන්න

  • @nuwanmadushanka4980
    @nuwanmadushanka4980 ปีที่แล้ว

    Fz v1 eke bore eka 100 kapala dala thiyenne, eka aulak nadda, kochchara kalayak padinna puluwan eida, thel, oil pichchenawa wadida ethakota

    • @TheBikerSL
      @TheBikerSL  ปีที่แล้ว

      Aulak naha.. petrol tikak pichchima wadi wei

  • @lifewiththusha55
    @lifewiththusha55 3 ปีที่แล้ว

    Good 👌

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      Thanks bro 🙏🙏🙏

    • @lifewiththusha55
      @lifewiththusha55 3 ปีที่แล้ว +1

      @@TheBikerSL පුළුවන් නම් EFI,bike, scooter ගැනත් කරන්න 👌 🙏

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      Ok bro 👍👍👍

  • @ravindusandith2287
    @ravindusandith2287 ปีที่แล้ว

    Boor ekak aluthen gaddi ring ekka neda hambenne

  • @sudeshlakshan5098
    @sudeshlakshan5098 3 ปีที่แล้ว

    Aiye Discover 100 engine ekak table eka uda thiyala kohomda start karanne.wayar sambanda karanne kohomada.dannako vediyo ekak plz

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Ok malli.. discover ekak bari unoth wena engine ekak hari start karana vidiha video ekak dannam...

  • @sajithtodno2305
    @sajithtodno2305 ปีที่แล้ว

    අයියෙ ඔයාගෙ shop එක කොහෙද තියෙන්නෙ

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 ปีที่แล้ว

    👍😍👍

  • @niranjangunarathna6476
    @niranjangunarathna6476 2 ปีที่แล้ว

    SUB කරේ නැත්තං වැඩකුත් නෑ මෙච්චර හොඳට කියාදෙද්දි.

  • @wkgaming3918
    @wkgaming3918 2 ปีที่แล้ว

    Bor kirimada bor ekak thiyana ekada sarthaka ?

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ජෙනුයින් බෝර් එකක් තියන එක හොදයි

  • @dhanushkamahesh9151
    @dhanushkamahesh9151 2 ปีที่แล้ว

    Loku engine wala piston ekata rings noda bor ekata dala hollala beluwoth kohomath hellenawani

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Motorcycle වල එහෙම හෙලවෙනඑක දෝෂයක් bro...

    • @dhanushkamahesh9151
      @dhanushkamahesh9151 2 ปีที่แล้ว

      @@TheBikerSL three wheel wala 2 strock ,4strock

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      4 stroke Three wheel වලත් එහෙම හෙළ වෙන්න බැහැ එහෙම හෙළ වුනොත් ඔයිල් පිච්චෙන්නෙ ගන්නවා.... 2 stroke වල ටිකක් හෙලවුනාට ලොකු ගැටලුවක් නැහැ....

    • @dhanushkamahesh9151
      @dhanushkamahesh9151 2 ปีที่แล้ว

      @@TheBikerSL harinam 2 strock walath helawenna berida

  • @idunilpriyankara5081
    @idunilpriyankara5081 2 ปีที่แล้ว

    Aiye bro aka kapana akada aluthin dana akada hoda

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Alutin dana eka hodai

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 2 ปีที่แล้ว

    👍 👍 👍 👍 👍

  • @thusharamadusanka6534
    @thusharamadusanka6534 ปีที่แล้ว

    Me sir godak hoda kenek sir ge phone number eka delete wela danna kenek innawa nam denna

  • @ඉසුරුජයමාල්
    @ඉසුරුජයමාල් 2 ปีที่แล้ว

    Aiye pulsar 135 bike ekakata pulsar 150 bike ekaka cdi unit ekak denmama aul wenvafa

  • @saman00liyanage68
    @saman00liyanage68 2 ปีที่แล้ว

    Aiya pistan eka depeththata helawenne eka heti d

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      ඔව් මල්ලි පිස්ටනය පින් එක වැටෙන දෙපැත්තට හෙලවෙනඑක හැටි...

  • @lalmunasinghe3876
    @lalmunasinghe3876 2 ปีที่แล้ว

    අයියේ මං ගාව තියන්නේ pulser 180 කටු මීටර් bike එකක්, එකෙ සුදු දුම දානව garige එකකින් ආපුවම කිවා බොර් කරන්න ඔන කියල, ඒක බෝර් කරන් නැතුව sleve කරන්න කියක් විතර යයිද

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      බෝර් එකක් අලුතින් දාන්න ඒක ගොඩක් හොඳයි

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว

    Bor ake stand saes aka mokadda bor karanna puluwan uparima pemanaya mokadda

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      100 wenalal puluhan

  • @sanjeewagunseakra8675
    @sanjeewagunseakra8675 9 หลายเดือนก่อน

    staddd wenna

  • @kmkl9335
    @kmkl9335 3 ปีที่แล้ว

    Bore karanne km keeyak withara duwalada

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      eka tirnya wenne bikeeka pavichchikaran vidihata bro samanyen 100000km pannahama wage boreeka gewenawa

    • @kmkl9335
      @kmkl9335 3 ปีที่แล้ว

      @@TheBikerSL clutch plate replace karanne km keeyak withara duwalada

  • @ruwanchamara6013
    @ruwanchamara6013 2 ปีที่แล้ว

    discovery100 boar eka kiyak wenawada

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      8000-9000 vithara wei...

  • @ashanlakmal3949
    @ashanlakmal3949 2 ปีที่แล้ว

    Top ring deka wal deka kelin depatthta thibunta kamaknadda

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      පැහැදිලි නැහැ

  • @box6797
    @box6797 2 ปีที่แล้ว

    Number eka denn

  • @salamohamed8318
    @salamohamed8318 2 ปีที่แล้ว

    mage discover 150 ekata bore gihilla tiyenna ..ekata kiyuak venava

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      බෝර් එක 8000 විතර වෙයි

  • @stgaming9603
    @stgaming9603 ปีที่แล้ว +1

    Godak watinwa❤

  • @isurumaduwantha4966
    @isurumaduwantha4966 2 ปีที่แล้ว

    Pulsar ns 150 bor karanna wela tiyenne aiye.me dawas wala bor karanna badu na kadawala.oya danna tanak nadda.oya koheda inne no ekak danna barida

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว

      Puththlam nawas motors tiyei call karala balanna... 0322265737

  • @MychannelDS
    @MychannelDS 3 ปีที่แล้ว

    Caliber 115 bike ekak bore karanna kiyak yanawada brother

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว

      Bore karanna pistol kitekata ekka 2500-3000 vithara yai bro....

  • @rajithdimuthu1126
    @rajithdimuthu1126 2 ปีที่แล้ว

    පිස්ටන් හරි බොර් එක හරි ගෙව්නාම සද්දයක් එනවද

    • @TheBikerSL
      @TheBikerSL  2 ปีที่แล้ว +1

      ඔව් ගොඩක් ගෙවුනහම එනවා

    • @rajithdimuthu1126
      @rajithdimuthu1126 2 ปีที่แล้ว

      @@TheBikerSLඑහෙම උනාම තෙල් පිච්චෙනවා වැඩියි නෙද

  • @oshanalwis8494
    @oshanalwis8494 ปีที่แล้ว

  • @shanakasandaruwan7802
    @shanakasandaruwan7802 3 ปีที่แล้ว

    Bor eka geunama petrol pichchenawa wadida

    • @TheBikerSL
      @TheBikerSL  3 ปีที่แล้ว +1

      පෙට්‍රල් පිච්චීම ටිකක් වැඩි වෙනවා... එ වගේම එන්ජින් ඔයිල් පිච්චෙනවා යාලු

    • @shanakasandaruwan7802
      @shanakasandaruwan7802 3 ปีที่แล้ว

      @@TheBikerSL thanks yalu 🙏