ස්නායු නාල තෙරපීමෙන් ඇතිවන රෝග ලක්ෂණ | neural tube compression

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 356

  • @freemanfremanath7157
    @freemanfremanath7157 6 หลายเดือนก่อน +5

    මා සිත්ගත් අපුරු වෙදතුමන්. අ/පුර රෝහලෙත් කාලයක් හිටිය. කොළඹ ලංකා රෝහලේදි කොදුඇටපෙල ආශ්‍රිත සැත්කමක් මට කරදුන්න. අද මම සුවෙන්. ඔබතුමාට තෙරුවන් සරණින් දිගාසිරි පතමි!
    ප්‍රේමනාත් විජේවිිර..අ/පුර

  • @LeelDassanayake-wb3yq
    @LeelDassanayake-wb3yq 11 หลายเดือนก่อน +5

    He saved my life . I underwent surgery 10 years back for same issue . He has saved thousands of lives and can describe him a a living GOD 🙏🏿🙏🏿🙏🏿

  • @wanniarchchilageswarnalath7679
    @wanniarchchilageswarnalath7679 2 หลายเดือนก่อน +2

    ඔබතූමා මගෙයි පුතාගෙයි කොන්ද ඔපරේෂන්කරලා අපිව ඛෙඉරගත්තා මෙහපිට පෙනෙන දෙවියා ඔඛතුමායි චිරාත්කාලයක් රෝගින් සුවපත් කිරිමට ශක්තිය
    ගිය ලැබේවා❤❤

  • @miuriewijesekara3623
    @miuriewijesekara3623 2 ปีที่แล้ว +18

    ඉතා වටිනා දැනුවත් වීමක් බොහොම ස්තුතියි දොස්තර මහතා ට

  • @shiromanidesilva8213
    @shiromanidesilva8213 2 หลายเดือนก่อน +2

    ඔබ තුමා නිදුක්, නීරෝගී වේවා 🙏🙏🙏🙏චිරාත් කාලයක් රෝගීන්ට සේවය කරන්න ලැබේවා 🙏🙏🙏. මගේ පුතා බේරාගත් දෙවියන් 😍😍😍

  • @rugunarathna4186
    @rugunarathna4186 ปีที่แล้ว +12

    වෛද්‍ය තුමණි, ඔබ තුමාට ගොඩක් පිං සිද්ද වෙනවා ....නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ...

  • @himalijanaki4137
    @himalijanaki4137 9 หลายเดือนก่อน +22

    ඔබතුමා මතු බදු බව ලබන්න ඔනි මගේ කෙන්දට ඇන දාලා පෙලට ඵක්ක දැමිමා මෙ අවුරැද්දෙ පෙබරවරි 28 වෙනිදට අවුරැදු 2 යි ඔබ තුමටපිං ලැබෙන්න අද මම හොදින් ඉන්නෙ ඔබතුමා නිසා🙏🙏🙏

    • @Ramandi1998
      @Ramandi1998 2 หลายเดือนก่อน

      Me dr ge nama mokkda

    • @nandani1507
      @nandani1507 หลายเดือนก่อน

      Ane mage putaget konde bagayakai hadela teyenne ata ane ayatat puluwan weida

  • @udayabandara8701
    @udayabandara8701 5 หลายเดือนก่อน +13

    මා පඩිපෙලකින් ලිස්සා ගොස් ඉදිරි බිත්තියේ හිස් මුදුන ඉතාම තදින් වැදුනා. මාසයක් පමන යනතුරු නිදියද්දී සියලු දේ වේගයෙන් කරකැවෙන තත්වය තිබුනා. Mri එකක් කරන්න කිව්වත් මා තවමත් ඒ සදහා යොමු උනේ නෑ. මේ වෙද්දී වෛද්‍ය තුමා කිව්ව සියලු රෝගලක්ශන ඇතිවෙලා තියනව. මේ වීඩියෝව බැලුවම මා බොහෝ දේ තේරුම් ගත්තා. ඉතාම ඉක්මනින්ම මා ඒ ප්‍රතිකාර සදහා යොමු වීම අනිවාර්යයෙන්ම කලයුතු බව වැටහුනා. ඔබ තුමාට බොහෝ පිං..

  • @athapaththuariyadasa6644
    @athapaththuariyadasa6644 20 วันที่ผ่านมา +1

    වෛද්‍යතුමනි, මගේ දුවගේ කොන්දේ ඩිස්ක් එකක් වෙනස් වෙලා අමාරු උනා. ඔබ ශල්‍යකර්මයක් small cut as you said. කරලා හොදින් ඉන්නවා, දැන් විශ්වවිද්‍යාලයේ පලමු වසරේ. ඔබතුමන්ට සම්මා සම්බුදු සරණයි .
    බක්කුල මහ තෙරිදු බෙලෙන් නිදුක් නිරෝගී වේවා .

  • @parakramaranatunga5358
    @parakramaranatunga5358 ปีที่แล้ว +7

    මේ වගේ වේදනාව ක්‌ ඉනෙන් පහල වම් කලවා ප්‍රදේශයේ තියෙනවා... හිට් හැටියේ ටද දැවිල්ලක් හට ගන්නවා හිටගෙන ඉන්නකොට.... ටද සීතල වීමක් වගෙත් දැනෙනවා....
    වෛත්ද්‍ය තුමනි, මේ සදහා මවි සින් කලයුතූ දේ පහදා දෙන්න... 🙏🏼🙏🏼

    • @kularathnesl
      @kularathnesl 11 หลายเดือนก่อน

      මටත් එහෙමම තියෙනවා.මොනවද Dr කරන්න ඕන?

    • @dhanushkamadusankha473
      @dhanushkamadusankha473 9 หลายเดือนก่อน

      Mekata oya beheth kalada?

    • @kamaniniluka5175
      @kamaniniluka5175 8 หลายเดือนก่อน

      Me Doctor koheda inne.pin sidda wenawa.mata visthara denda

    • @suranjinilmini9360
      @suranjinilmini9360 5 หลายเดือนก่อน

      Lanka hospital

    • @nadeeshaariyarathna4069
      @nadeeshaariyarathna4069 3 หลายเดือนก่อน

      අනේ මටත් මෙහෙම වෙනවා අනේ ඒක දරුනු ලෙඩක්ද කියන්නකෝ

  • @mchandrani9472
    @mchandrani9472 ปีที่แล้ว +56

    මේ තමයි මම ජීවත්කරපු දෙයියා මගේ මොලේ ගෙඩියක් තිබුනා එය ඔපරේෂන් කරලා ,මම බේර ගත්තා!

    • @jayanimadhushika6816
      @jayanimadhushika6816 ปีที่แล้ว

      Me koheda doctor

    • @Shan4.
      @Shan4. ปีที่แล้ว

      මෙ ඩොක්ට කොහෙද

    • @Hasithaasanka366
      @Hasithaasanka366 ปีที่แล้ว

      oyata avidinna beri prashna ehema awe nedda

    • @osmanpatabadige3874
      @osmanpatabadige3874 ปีที่แล้ว

      Dr ge name eka search karanna . Ethkota inna hospitals serama enawa

    • @NIRA-yj1wb
      @NIRA-yj1wb ปีที่แล้ว

      මගෙත් ඔලුවේ පිටිපස්ස රිදෙනවා ඉන්න බෑ..කද්දිනුත් රිදෙනවා..ඔයාටත් එහෙම තිබ්බද...අත් කකුල් හිරිවැටෙනවා 😥😥

  • @NimalkaMudiyanse
    @NimalkaMudiyanse ปีที่แล้ว +21

    මේ රෝගය මගේ සහෝදරයට ඔහුව පරික්ශා කල රෝහල් කීපයක වයිද්‍යවරුන් කිව්වෙ දින 10 අඩු කාලයක් තියෙන්නෙ සැත්කම කලත් බොහො වෙලාවට මරනය හෝ සදාකාලිකවම එක තැන කියන දේ නමුත් මෙතුමාත් ඒ අවදාම දැනුවත් කරමින් පවුද්ගලික රෝහලකදි සැත්කම කලා අවුරුදු 14 විතර වෙනවා අද වෙනතුරු කිසිදු අතුරු ආබාධ යක් නොමැති ව ඉතා හොදින් ඔහුගේ කටයුතු කරගනිමින් ඉන්නවා සැත්කමට කලින් ඔහුව හිටිගමන් වැටිලා කකුල් දෙක ඔලුව උඩටම ආවා .මෙතුමානන්ට තෙරුවන් සරනයි!

  • @lalithranasinghe2967
    @lalithranasinghe2967 10 หลายเดือนก่อน +5

    දෙවියෙක් වැනි වෛද්‍යය වරයෙක්.ඔබතුමාට බුදුසරණයි දෙවිපිහිටයි නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! 🙏🙏🙏

  • @vindyakelum90
    @vindyakelum90 3 หลายเดือนก่อน

    ඔබගේ වැඩසටහන හරිම වැදගත් doctor . මට වයස 57 මටත් මේ රෝග ලක්ෂන තියෙනවා කියලා දැන ගත්තේ ඔබෙන්❤❤❤❤

  • @sankhaprabhashwara4432
    @sankhaprabhashwara4432 ปีที่แล้ว +167

    අපේ අම්මටත් මේ රෝග තත්වය තිබුන..මේ විදිහටම ඔපරේෂන් එකට යන්න කියල තමයි ඩොක්ටල කිව්වෙ.නැත්නම් පැරලයිස් වෙයි කියල.ඒත් අපි දේශීය ප්‍රතිකාර වලට යොමු වෙලා අම්මව සනීප කරගත්ත.දැන් කිසිම අව්ලක් නෑ..කොදුඇටපෙල රෝග වලටනම් දේශීය ප්‍රතිකාරවලට යන එක තමයි හොදම දේ.

    • @vimuvimu3626
      @vimuvimu3626 ปีที่แล้ว +4

      Kohenda beth kare

    • @sankhaprabhashwara4432
      @sankhaprabhashwara4432 ปีที่แล้ว +4

      @@vimuvimu3626 ආයුර්වේද ඩොක්ටර් කෙනෙක්.නිට්ටම්ඹුවෙන් ඇතුලට යන්න තියෙන්නෙ.

    • @chandrabandara9630
      @chandrabandara9630 ปีที่แล้ว

      Koheda thana

    • @chandrabandara9630
      @chandrabandara9630 ปีที่แล้ว +1

      Koheda

    • @chamikaathapaththu9750
      @chamikaathapaththu9750 ปีที่แล้ว +2

      Koheda thana kiyala kiyanna puluwanda

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +10

    අනේ ඩොක්ටර් මගෙත් අතපය හතර හිරිවැටෙනවනේ,,ගොඩක්ම අත් දෙක ,,සීතලට ගොඩක් හිරි වැටෙනවා ,,,තෙරුවන් සරණයි ❤💐🙏

    • @kaushikaweerasinghe6199
      @kaushikaweerasinghe6199 11 หลายเดือนก่อน +1

      Mokadda rogaya

    • @Maduranga98
      @Maduranga98 10 หลายเดือนก่อน +1

      ඔයා Treatment කලාද ? දැන් කොහොමද ?

    • @dilanislg62
      @dilanislg62 10 หลายเดือนก่อน

      @@Maduranga98 දන්නේ නැහැ ,සමහරක් විට සීතල නිසා වෙන්න ඇති ,,එහෙමත් නැති නම් ස්නායු දුර්වල කමක් වෙන්න ඇති ,,,🙏

    • @priyankaperera9231
      @priyankaperera9231 4 หลายเดือนก่อน +1

      ශල්‍යකර්ම වලට නම්

    • @thamarakumari115
      @thamarakumari115 หลายเดือนก่อน

      Oyage lede math thiyenwa

  • @hildachar
    @hildachar หลายเดือนก่อน +2

    ඉනෙන් පහල වම කලවා එකේ ලොකු වට වෙදනාවක් තියනවා චුටි තැනක.එ වෙදනාව කකුල දිගටම යනවා ඉද හිට .පෙහෙත් බිවා අඩු නැ.වයස 67යි.තිටමේ අතුලෙන් එන වෙදනාව ස්නායු තෙරපිමක්ද

  • @GangaMadolkele
    @GangaMadolkele 6 วันที่ผ่านมา

    Mahattaya ape ammata oya rogaya teyenava pen sedda veei kohomada oba tumata pennvanne

  • @inokalankatilaka2607
    @inokalankatilaka2607 11 หลายเดือนก่อน +3

    Hanwelle indala 6km durin ASHWIN MEFICAL CENTER kiyala thenaka desheeya waidya warayek innawa eya mewage roga suwa kara mage office eke. Manath prathikara gannawa. Ithama hondai. Irida poya dina wala ne anik dawas waka 8am-8pm athara innawa

    • @sandeepgihan3961
      @sandeepgihan3961 12 วันที่ผ่านมา

      Ane mata puluwannm number ekak dendako

  • @JayakodyKamal-j9i
    @JayakodyKamal-j9i 16 วันที่ผ่านมา

    You are the great, may the blessings of triple jem,

  • @diniwijerathna7990
    @diniwijerathna7990 8 หลายเดือนก่อน +4

    ස්තුති docter ..

  • @chandranthaboo7411
    @chandranthaboo7411 2 ปีที่แล้ว +8

    Sir you are brilliant.

  • @sandunasanka3214
    @sandunasanka3214 2 หลายเดือนก่อน +2

    මගේ එක අතක් ග්ලවුස් එකක් දාලා වගේ සියුම් දේවල් දැනෙන් නැ.හදුනාගන්න බෑ.දැනට අවුරුදු 22ක් විතර ඉදන්.කිුකට් ගහලා තමා උනේ.ඒකට මොකක්ද කරන්න ඕන?

  • @PrasnnaKumara-y4d
    @PrasnnaKumara-y4d หลายเดือนก่อน +1

    ඩොක්ටර් මේ කියන රෝග ලක්ෂණ මගේ බිරිදට තියනවා ඇයට දැන් ඇවිදින්න අපහසුයි නිතරම වැටෙනවා අත පය හිරිවටෙනවා අඋරුදු 8තිස්සේ අනුරාධපුර රෝහලෙන් ප්‍රතිකාර කරනවා ස්නායු සම්බන්ද ඇයට දැන් තනියම ඇවිදින්න බැ ලොකු පිනක් මට ඩොක්ටර් මුණගැහෙන්න ඕනේ

  • @GangaMadolkele
    @GangaMadolkele 6 วันที่ผ่านมา

    How we can meet you plese help meeeeerre

  • @MuthumaliNuwangi
    @MuthumaliNuwangi 23 วันที่ผ่านมา

    Ape ammata pakinson rogaya thinava.dakunu atha ha kakula veulanava.lagadi idan dakunu paththe kana gava snayuvak ridenava kiyanava.bella haravanna ba kiyanava.kana kakkuma ha oluvath sarin sare ridenava kiyanava.e athath sarin sare kakkuma enavalu.danata thadinma bella kakkuma thinava.mekata pilithurak denna sir?

  • @PremaWelagedara
    @PremaWelagedara ปีที่แล้ว +1

    Docter mage obatuma operation sarthakawa Kala Belle lede hodai obathuma ta godak pin

  • @RanjithWikramasiri
    @RanjithWikramasiri 17 วันที่ผ่านมา

    Sir මාගෙ බෙල්ලේ astiyak ගෙවිලා calsiyam prsnayaklu akata මොකද කරන්නේ මට rideno මගේ වයස 45 උත්තරයක් දෙන්න මට bs

  • @chalikasilva9183
    @chalikasilva9183 2 หลายเดือนก่อน

    matath snau rogayak thiyenawa kiuwa aspodiwela kata pathata tikak yanawa doctorsla kiuwe podi snau wak durwala wela kiyala ane mama mekatata mokadakaranne

  • @sriyaniwijesekara-gt2ul
    @sriyaniwijesekara-gt2ul 10 วันที่ผ่านมา

    Suwapath wewa Dr.

  • @wasanadilhani2388
    @wasanadilhani2388 16 วันที่ผ่านมา

    Kohomada doctorwa contact karaganne?kauruhari dannawada

  • @sujithnandana7148
    @sujithnandana7148 19 วันที่ผ่านมา

    Mage dakunu athe podi agili deka nitharama hiriwetila thiyenava me thathvaya kumakda kiya danvanna.isthuthi

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 7 หลายเดือนก่อน +1

    Snayu roga athi wenne manasika kampana nisayi bawa nasana dahama yahapath sithuwili yahapath minisun nisa suwa wenawa

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf ปีที่แล้ว +1

    Sthuthi danuwath kalata sir 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nadeekalucknath447
    @nadeekalucknath447 11 หลายเดือนก่อน

    Pls correct the spelling of Dr's name on the 1st screen of the video

  • @GangaMadolkele
    @GangaMadolkele 6 วันที่ผ่านมา

    Ape amma vedena veedanava adu karaganta udav karantako

  • @oluprera7948
    @oluprera7948 15 ชั่วโมงที่ผ่านมา

    I have hand tremor from birth.

  • @udayaganekisane2799
    @udayaganekisane2799 11 หลายเดือนก่อน +4

    වන් කකුලේ මාපට ඇගිල්ල.කෙන්ඩා පෙරෙලෙනවා එක රොග.ලක්සනයක්ද

    • @dhampalparapura
      @dhampalparapura 4 หลายเดือนก่อน

      මැග්නීසියම් ඌනතාවක් විය හැකියි. කුඩා බඩවැල හරහා පෝෂක උරාගන්නා කාර්යෂමතාවය අඩුවීම හෝ සමබල ආහාර නොගැනීම හේතුවෙන් මෙසේ සිදුවිය හැකියි. කොල වර්ග හතු හා මාලූ ආහාර වැඩි වශයෙන් ආහාරයට එක්කර තත්වය වෙනසක් වන්නේදයි බලන්න.

    • @cnishan3354
      @cnishan3354 หลายเดือนก่อน

      Ow mageth ahemai...meka patanganma.danma behet ganna

  • @suranjinilmini9360
    @suranjinilmini9360 5 หลายเดือนก่อน

    ඔබතුමාට පින්.
    මගෙත් ඔලුවේ ඔපරේශන් එකක් කරා.

  • @idulanidisanayaka9194
    @idulanidisanayaka9194 2 ปีที่แล้ว +3

    dokta mata oluwa bara gathiyak thiyenawa dan tika kaleka idan oluwa path keranakota wewulanawa ai ehema wennee mokadda ekata kranna oniii

  • @SumedhaSampath-ez7ei
    @SumedhaSampath-ez7ei 5 หลายเดือนก่อน

    අනේ doctor මගෙ වම් peththe kakula hiriwetila mulu kakulama harima wedanawak denenne mama mokada karanna oni

    • @dhampalparapura
      @dhampalparapura 4 หลายเดือนก่อน

      ස්නායු ශෛල වෛද්‍යවරයකු හමුවීමයි.

  • @kottapolagesugath
    @kottapolagesugath หลายเดือนก่อน

    Thanks Dr ,BS Dvp

  • @HansaniHemanthika-u8d
    @HansaniHemanthika-u8d ปีที่แล้ว

    Dokta mageth konada ridenawa beheth gannawa adu ne

  • @dasuneranga4004
    @dasuneranga4004 10 หลายเดือนก่อน +3

    උපරේශන් එකකට කීයක් විතර යනවාද

    • @PaJayasena
      @PaJayasena 7 หลายเดือนก่อน +1

      2:44 2:44

  • @dilshanJayasinha-v7d
    @dilshanJayasinha-v7d 6 วันที่ผ่านมา

    මගෙත් තිබ්බ ඔය ඔක්කොම ඔපරේෂනුත් කරා

  • @Disnatharangani-dr2ox
    @Disnatharangani-dr2ox ปีที่แล้ว +1

    Thank you very much Doctor🙏

  • @PushpaKumara-y3t
    @PushpaKumara-y3t 9 หลายเดือนก่อน

    Doctorate no ekak nadda

  • @ShehanDobawalage
    @ShehanDobawalage 5 หลายเดือนก่อน

    මටත් තියෙනවා බෙල්ලෙ ඉදලා අත දිගට එන වෙදනාව ඩොක්ට මම හැම තැනිමිම බෙහෙත් ගත්තා මට කිසිම අඩුවක් නැ මට ඩොක්ට එක්ක කතා කරන්න නමිබර් එකක් එවන්න පුලුවන්ද 😢

  • @ChampaFernando-h2v
    @ChampaFernando-h2v 11 หลายเดือนก่อน

    LIMB GIRDLE MUSCULAR DISTROPATHY මෙම රෝගයේ ලක්ශනයක්ද?

  • @nandaniwijeweera6074
    @nandaniwijeweera6074 7 หลายเดือนก่อน +1

    Mage ayyatath Oya Leda hadila tribune.Awrudu 7 withera Duk winda..Dr danagena hitiye ne problem eka . Carpal tunnel prasnayak kiyala. Ath 2 ma operation kala.sahena wedanawaka ayya hitiye.Barima thana Dr:gen ahwwa scan Kara ganna liyala denna kiyala .Dr. ayyata kiyala tribuna oya mata ugannana enwada kiyala. Eka liyala deela ne. Eta passe e dosthara maruwela giyata passe apu anith Dr: lede hoya gattha: laksha 20 withara widen karala operation :kala.eth harigiye ne. Deweni paratath kala: deweni operation ekata passe complications godak awa: operation eka: hariyata karala nathuwa. Muthra Karana bari una.ath kakul pana nathi una Karanna puluwan hama dema kala. Apata bari una eya bera ganna.awrudu 2 withara ekathan wela hitiya Dan masa 6 kalin eya nathi una.awrudu52 ayyata. ayyawa rat kenek wage used kala. Kisima sadaranaya eyalata ne podi lamai dennek ekka nagi thani una. Amath leda una daraganna bariwa ape rate Dr: job eka meeta wada winiwida bawayak thiyenna oni. Eyala hitha inne onadeyak karann eyalata waram labila kiyala

  • @ganeshgunarathne
    @ganeshgunarathne ปีที่แล้ว

    සර් මම අවුරුදු 4 ක විතර ඉදල කොන්ද සහ අතපය කෙවෙන රෝගයකින් පෙලෙනව මේ සම්බන්දව මොනව හරි උපදෙසක් දෙන්න පුලුවන්ද ඔබතුමාට

  • @GangaMadolkele
    @GangaMadolkele 6 วันที่ผ่านมา

    Plese l need your help dont foget

  • @janakasampath1749
    @janakasampath1749 ปีที่แล้ว

    මට මේ රොග ලක්ශන තියනව m r i akak kala ane matath udaw karanna puluwan katada

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 ปีที่แล้ว

    Sinhala wedakum karspu thana apitath kiyannako pin seduwei

  • @prabahath255
    @prabahath255 2 ปีที่แล้ว +2

    Matath thiuenawa bellee kekumak belance nathi gathiyak oluwe pitipasee වේදනාව

    • @nathmijayasekara1328
      @nathmijayasekara1328 2 ปีที่แล้ว

      Mage Belle katileja

    • @lakminikodikara4975
      @lakminikodikara4975 ปีที่แล้ว +1

      Matath tiyenawa

    • @prabahath255
      @prabahath255 ปีที่แล้ว

      ​@@nathmijayasekara1328 scan karada oyagee

    • @prabahath255
      @prabahath255 ปีที่แล้ว

      ​@@lakminikodikara4975 scan karda

    • @chathurikachamali9090
      @chathurikachamali9090 ปีที่แล้ว

      Ape puthatath bella oluwa konda allanna beri kekkumak thiyenawa den masa 5 vithara MRI walata ledak ahu wenne.

  • @brijectfernando1570
    @brijectfernando1570 7 หลายเดือนก่อน +2

    අනේ ඩොක්ට මන් අවුරදු පහාකට කලින් ඩොක්ට ලගට ආවා ලංකාහොස්පිටල්එකට ඩොක්ට මාව මහාරෝහලේ දීපාලාත්තනායක ඩොක්ටට යොමුකරා 2021මාව ඔපරේෂන් කරා කොන්ද දැන් ආයේ තිබුනටත් වැඩියි මේ කියන තොගලක්ෂණ ඔක්කොම තියනවා වේදනාවෙන් අපහාසුතාවයෙන් අසරණවෙලා ඉන්නේ

  • @udithaceylife696
    @udithaceylife696 ปีที่แล้ว +2

    මේ රෝග ලක්ෂණ තිබෙන අතර ශල්යකර්මයට අකමැති වුනා ඒ එක්කම විදේශ ගත වුනා දැන් වසරක් වේදනාව දරාගෙන ඉන්නේ හරිම අමාරුවෙන්

  • @anomamangalika651
    @anomamangalika651 ปีที่แล้ว +1

    ඩොක්ට මට ගොඩකාලෙක ඉදල කොන්දෙ කැක්කුම තියෙනව ඔලුවෙ කැරකිල්ල අත පය දැවිල්ල හරිම අපහසුවෙන් ඉන්නෙ මම මොකද කරන්න ඕන ඩොක්ට

  • @ashanmadushanka4888
    @ashanmadushanka4888 ปีที่แล้ว

    Mata doctor cuntak karaganna puluwamda

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 ปีที่แล้ว

    Mage wam kakula ridenna gatta cek karata passe konde ata at wela kiwa godak watat karanawa mama inne dubai

  • @ruchanprasanna4640
    @ruchanprasanna4640 ปีที่แล้ว +2

    Dr kohomada connect kara ganne?

  • @manjulajagath8047
    @manjulajagath8047 5 หลายเดือนก่อน

    ඒක හොද දැනුවත් කිරීම ක්

  • @Madu-g2p
    @Madu-g2p ปีที่แล้ว

    අනේ ඩොක්ට මගේ දකුණු කකුලෙ කලව block වෙනවා මට කලව ඇතුලෙන් මාරම වේදනාවක් එන්නෙ. මට ඇවිදින්නම බැරි උනා. නහරයක් හිරවෙලා ද මොනා වෙලාද කියන්න තේරෙන් නෑ. මට උපදෙසක් දෙන්න.🙏🙏🙏

  • @ChamilaSinghabhu
    @ChamilaSinghabhu หลายเดือนก่อน +1

    නිදාගෙන හුස්ම ගද්දි වම් අතේ උරහිස යට්න් වේදනාවක් එනවා ආයෙ ඇව්දිනකොටත් එතනම කැක්කුමයි.ආයෙ හිරිවැටෙනවා උරහිස...😢

  • @SampathKumara-o4f
    @SampathKumara-o4f ปีที่แล้ว

    Ane docta mage dakunu paththe bella laga idala oluwata yanakam loku wedanawak enawa hiriyakuth ekka kalayak thisse iwasagena inne .mama vides gathavi inne me wedanawa nathi karaganna monawa hari kiyanna oba thumata pin 🙏🙏🙏

  • @rupasinharupasinha4105
    @rupasinharupasinha4105 ปีที่แล้ว +1

    Matat me lede thiyanawa. Kohomada doctor hambawenne

    • @NimalkaMudiyanse
      @NimalkaMudiyanse ปีที่แล้ว

      ලන්කා හොස්පිටල් කතා කරලා ඇපොයිමන්ට් එකක් දා ගන්න මගේ සහෝදරයාටත් මේ වයිද්‍යතුමන් ඔය රෝගයට සැත්කම කලා ඔහු ඉතා සුවෙන් ඉන්නවා දැනට වසර 14 කලින් ඉසිදු අතුරු ආබාදයක් අදවනතුරු නැහ .

  • @Galaxya05Galaxya05
    @Galaxya05Galaxya05 3 หลายเดือนก่อน

    මගෙත් අත් දෙකේ ඇගිලි හිරිවැටෙනවා රෑට වැඩියි දැන් වමිපැත්තේ අතේ මාපට ගිල්ලෙ ඉදලා උරෙස්සෙට එනකල්ම වෙිදනාවයි මොකද කරන්නේ කියලා හිතාගන්න බැහැ වෙිදනා නාසක ගන්නවා එවෙලෙට අඩුයි

    • @jmadu-c7l
      @jmadu-c7l 13 วันที่ผ่านมา

      Hodata wathura bonna ........sathyan ok

  • @duleekanawojani2836
    @duleekanawojani2836 2 ปีที่แล้ว

    Mri akak kirimen pamanada soya ganna puluwan.

    • @RuviniKarunathilaka-cp3wl
      @RuviniKarunathilaka-cp3wl 10 หลายเดือนก่อน

      Doctor, mage brain Operate Ekak karala thiyenne, left side Paralise thamath. Konde Amaruwa, right hand heriya saha kakkumath thiyanawa Dan. Meta Snayu Amaruwakda, Prathikarayak Pawasanna mata. Kegalle 40yrs. Girl kenek

  • @dhammikasamarasinghe9535
    @dhammikasamarasinghe9535 6 หลายเดือนก่อน

    විරූව කොහේද?

  • @SudarshiAbeysinghe
    @SudarshiAbeysinghe 3 หลายเดือนก่อน

    Me inne mihipita devi kenek❤

  • @sumithrachandani6584
    @sumithrachandani6584 2 ปีที่แล้ว +6

    Thank you doctor.

  • @SandamaliWeerasooriya-q2r
    @SandamaliWeerasooriya-q2r 6 หลายเดือนก่อน

    Sir mata awiddnna,hitagena inna vita pattata wage yanwa.kalawa weulanawa ,gahenawa awiddinna ba.diyawadiawa mata tiyenawa.MRI kara bren eke.ස්නායු test eka kara ewa normally erh mata rogaye suwayak na

  • @athulasenevirathna7557
    @athulasenevirathna7557 ปีที่แล้ว +2

    ඩොක්ට සමිබන්ද කරගන්නෙ කොහොමද

    • @wellanaramba8184
      @wellanaramba8184 ปีที่แล้ว +1

      Me doctor Lanka hospital ekata enawa kiyala mage family doctor kiwwa

    • @pradeepkumara1355
      @pradeepkumara1355 ปีที่แล้ว

      Lanka hospital eke innawa

  • @malapriyanganii.herath.6254
    @malapriyanganii.herath.6254 8 หลายเดือนก่อน

    Doctor pit eka hoda karanna puluwan da

    • @GaliLatha-n7g
      @GaliLatha-n7g 21 วันที่ผ่านมา

      Oya katada pennana doctor.ape aiyatath fit eka hdnwa.api dn pennanne dr.arjuna fernando mahaththyta.dn aiyta godak hodai puluvnnm pennanna

  • @සදාකාලිකනොවුලෝකය

    ඩොක්ට උපුල් අල්විස් කියල යු ටියුබි එකේ සචි කරල බලන්න ඇවිදගන්නත් බැරිව හිටපු මම එතනින් තමයි සනිප උනේ

    • @Mambo344
      @Mambo344 ปีที่แล้ว

      අනෙ ඔයා කොහොමද හොද උනෙ අපෙ අම්මත් පැරලයිස් වෙලා ඉන්නෙ මේ ලගදි අසනීප උනේ 😢

    • @සදාකාලිකනොවුලෝකය
      @සදාකාලිකනොවුලෝකය ปีที่แล้ว

      ඩොක්ටගේ නමිබර් එකට කථා කරල විස්තර දැනගන්න

    • @Mambo344
      @Mambo344 ปีที่แล้ว

      @@සදාකාලිකනොවුලෝකය eya ඒ රෝගින් සුව කරනවද

  • @depeka3149
    @depeka3149 ปีที่แล้ว +1

    Dockta,thanks

  • @nelkaperera1093
    @nelkaperera1093 4 หลายเดือนก่อน

    Shuuhi_doctor_thanuwahkalata_👍👍👍👍👍👍👍👍👍👍

  • @inokamaldeniya4498
    @inokamaldeniya4498 2 ปีที่แล้ว +2

    Thankyou sir..mage ammageth kakule sanayu therphy wela den body balance ne..mekata solutions thibeda

  • @himalijayasuriya4209
    @himalijayasuriya4209 ปีที่แล้ว

    Ane doctor koheda enne, apita chanel karanna.

  • @AF-ki6ge
    @AF-ki6ge 10 หลายเดือนก่อน

    ❤️🙏

  • @maheshikaGunawardhana-m7b
    @maheshikaGunawardhana-m7b 11 หลายเดือนก่อน +1

    Doctor, මම ගැහැණු ළමයෙක් මට වයස අවුරුදු 17යි. මම දැන් උසස්පෙළ පන්තියේ ඉන්න කෙනෙක්. මට‍ දැන් ගොඩක් කලෙක ඉදන් ගොඩක් අමාරු හිසේ කැක්කුම ක්‌ තියෙනවා ඒක හැදුනම මට‍ දරාගන්න ගොඩක් අමාරුයි ඒ වේදනාව කීප වතාවක් ම බෙහෙත් ගත්තත් මට‍ සනීප වෙලා නැහැ තවම. පාඩම් කරන්න බැ කැක්කුමයි. එන්න එන්නම ඒ වේදනාව ගොඩක් වැඩි වෙනවා. මේක මොන හේතුවක් නිසා හැදෙන දෙයක්ද එකට් කරන්න ඕනි ප්‍රතිකාර මොනවද කියලා දැනගන්න පුළුවන් ද??

  • @wahalawatteanandagunathila4861
    @wahalawatteanandagunathila4861 4 หลายเดือนก่อน

    සර්වයිකල්ස් ස්පොන්ඩිලෝසිස් රෝගීන් පෙලෙන්නෙක් මි. වයස අවුරුදු 62 යි රෝගය හඳුනාගෙන අවුරුදු 12ක් පමණ ඇති කඳු නාරඩිය පුරාම වේදනාව දැඩිව දැනේ ඔබතුමා පෙන්වා දුන් රෝග ලක්ෂණ ගොඩක් ඇත වෛද්‍යවරුන් කීවේ වයසත් සමග සැත්කමකට භාජනය කිරීමට නොහැකි බවයි. බෙල්ලේ සිට කඳු නාරටේ දිගේ ස්ථාන පහක් පමණ මේ ගැටළුවට තියෙන බව ඔවුන් විසින් පැවසුවා කළ හැකි දෙයක් වේ ද...වෙනත් කිසිම අසනීපයක් නැත.

  • @kanishkasandaruwan5399
    @kanishkasandaruwan5399 หลายเดือนก่อน

    මට දැන් මෙ ලෙඩෙ හැදිලා තියෙන්නෙ 🥺🥺🥺

  • @nbkumarinaida1644
    @nbkumarinaida1644 ปีที่แล้ว +2

    සර්.මේවගේරෝගතියෙනවා.කොහොමද .ඔබතුමා ගේ.ලිපිනය.ලියන්න ස්තුතියි සියලුදෙවිපිහිටයි

    • @lakshikawaniganeththi1061
      @lakshikawaniganeththi1061 ปีที่แล้ว

      lanka hospital colmbo

    • @mallikailangakoon8668
      @mallikailangakoon8668 11 หลายเดือนก่อน

      Doctor අපේ මහත්තයාට නින්දේ පිටි එක එනවා ඒකත් ස්නායු ආබාධ යක් නේද❔❓🤔 නිටිටාවට සුව කල හැකිද

  • @abrardosari633
    @abrardosari633 2 ปีที่แล้ว +1

    Niyamai mata tiyanawa

  • @Chathurikachathurika-x4u
    @Chathurikachathurika-x4u 5 หลายเดือนก่อน

    maga kakula ohoma tidila opareshn kala pasu kalakadi maga kakula adika lasa edimuna wedanawa peradata wada wadi una dan wandatath wada amarui ana akata mokada karanna dosthara mahaththayo

  • @vgamage2448
    @vgamage2448 8 หลายเดือนก่อน +2

    මට බෙල්ලේ 5,6,7 ඇටවල පිහිටීම් වෙනස් වෙලා MRI
    එකෙන් කීවා සර්විකල් ස්පොන්ඩිලෝසිස් කියලා මන් නාවින්න අයුර්වෙදයට ගියා report අරගෙන එයලා මාව බොරැල්ලේ අයුර්වේදයට යොමු කලා එතන පංචකර්ම
    ප්‍රතිකර කලා දැන් ගොඩක් හොදයි හැබැයි මාස 5ක් නැවතිලා ඉන්න වුනා තම තමන්ගෙ ලෙඩේ විදිහට කාලය වෙනස් වේවි

  • @chathuriwasana8084
    @chathuriwasana8084 5 หลายเดือนก่อน +3

    මෙි ඩොක්ටර් කොහෙද රෝහල

  • @PriyanthaRandeniya
    @PriyanthaRandeniya 8 หลายเดือนก่อน

    Mage daruwawa suwa kale methumata th deergau wewa

  • @MalKanthi-n3g
    @MalKanthi-n3g 3 หลายเดือนก่อน

    Magi me roga laksana tiyenawa ukl eta asse කැක්කුම් ගන්නවා guda margaya yonimargaya dewllak enawa wedakan kala adu ne mata ජීවිතයේ epa wela me අසනීප නිසා pin mata සිංහල wedakamak kiyanna hodauna kenak

  • @iiiuuu2772
    @iiiuuu2772 ปีที่แล้ว

    Mage kakuleth agili 4k hiri watila thiyenne

    • @hoehoe360
      @hoehoe360 ปีที่แล้ว

      MRI ekak krnna aniwa

  • @suranjinilmini9360
    @suranjinilmini9360 5 หลายเดือนก่อน +1

    මේ කමෙන්ට් දාන අය ඇයි ගූගල් සර්ච් කරන්නැත්තේ.
    ඩොක්ටර් ලන්කා හොස්පිටල් ඉන්නේ.චැනල් කරන්න ඕන.

    • @ShehanDobawalage
      @ShehanDobawalage 5 หลายเดือนก่อน

      ලන්ක හොස් පිටල් එක තියෙන්නේ කොහෙද මම දන්නැ

    • @suranjinilmini9360
      @suranjinilmini9360 5 หลายเดือนก่อน

      @@ShehanDobawalage narahenpita
      Srilanka
      Search google

  • @HansaniHemanthika-u8d
    @HansaniHemanthika-u8d ปีที่แล้ว

    Dokta kohe hospital ekeda

  • @depikadepika6077
    @depikadepika6077 2 ปีที่แล้ว +5

    Kakul හිරිවැටීම davila ekada doktar

  • @ssjayawardena7249
    @ssjayawardena7249 11 หลายเดือนก่อน +7

    මේ උන්දැලා ඉතින් සර්ජරිම තමයි. මේ රටේ කොච්චර පාරම්පරික සහ ආයුර්වේද වෙදකම් අපි දැක තියෙනවාද! එහෙම තියාගනත් සමහරු හිතාමතා හෝ තමුන්ගේ දේ පමනක් හරි කියන උද්දච්ච බවින් ටෝක්ස් දෙනවා. මේ ක්‍යන දේ ත් හරි ඇති හැබැයි තව විදි තියෙනවා . 😊

    • @suranjinilmini9360
      @suranjinilmini9360 5 หลายเดือนก่อน +2

      ඇත්තටම මේ ඩොක්ටර් එහෙම නැහැ.මගේ ඔලුවෙ ඔපරේශන් එකක් කරා.හැබැයි මාස් 6ක් විතර බලලා තමයි කරේ.
      අවශ්‍යම ඔපරේශන් විතරයි කරන්නේ.
      නැත්තම් වෙන ක්‍රම කියනවා.

    • @chalikasilva9183
      @chalikasilva9183 2 หลายเดือนก่อน

      Ane mata dctorge namber eka dennakow

  • @nirmapriyanthe6997
    @nirmapriyanthe6997 2 ปีที่แล้ว +13

    ඉස්සර මිනිස්සුන්ට මේ ලෙඩ තිබුනද....වියායාම් ටිකක් කලාම වතුර ටිකක් බීවාම..වතුරේ ටිකක් බැහැල නෑවම මේ ලෙඩ ලෙඩ නෙමේ.

    • @786kankungotukola
      @786kankungotukola 8 หลายเดือนก่อน

      මමත් ඔබ සමගයි. ඉදිකට්ටක තරම් දෙයක් අලවංගුවක් කරලා, මහන්සි වෙලා අලවංගුව ගලවන එක තමයි බටහිර වෛද්‍ය ක්‍රමය. Operation එක success, එහෙම නැත්තන් we tried our best 🤭

  • @surangafernando3100
    @surangafernando3100 ปีที่แล้ว

    Thanks sir

  • @analirocs6300
    @analirocs6300 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @janakij3949
    @janakij3949 6 หลายเดือนก่อน

    Me Doctorge number ekak dennako mata.

  • @w.n.sandakelum9648
    @w.n.sandakelum9648 8 หลายเดือนก่อน

    මට මේ කියන විදියට ම කොන්ද සහ කකුල් එක්ක ඉවස ගන්න බැරි වේදනවක් එනවා