වසවිස ගැන නොතකා ආහාරයට ගන්න. | Eat regardless of the poison.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024
  • අපගේ දිනපතා ආහාරයේ ශක්ති ජනක ආහාර කෙතරම් තිබුනත් ස්නායු ආරක්ෂාවට විශේෂිත හැකියාවන් තිබෙන ආහාර ඉතාමත් අඩුය.
    දේශීය දේ ගැන තිබෙන දැනුමේ අඩුපාඩුව නිසා අප අඩු පෝෂණයක් සහිත රොඩු වලින් ආමාශය පුරවා ගැනීමට හැමවිටම උත්සහ කරයි.
    නුතන පර්යේෂණ වලින් සනාථ වූ එමෙන්ම, අමතක වී ගිය මේ විශේෂිත පෝෂණ අතිරේකය ගැන සිදුකල සොයාගැනීම් වලින් අපට එය නැවත ආරම්භ කිරීමට කාලය පැමිණ ඇතැයි මතක් කරනු ඇත.
    No matter how many energy foods we have in our daily diet, there are very few foods that have special capabilities for nerve protection.
    Due to lack of knowledge about local things we always try to fill our stomachs with malnutrition.
    The findings of this particular nutritional supplement, as confirmed by modern research, will remind us that it's time to start over.
    Thank You!
    FOODbodyMIND.
    #foodbodymind #gotukola #nerveprotector

ความคิดเห็น • 1.2K

  • @chandrasenaptg996
    @chandrasenaptg996 2 ปีที่แล้ว +88

    When my second son was started schooling ,since they hated eating leaves,I used to give him a few spoonful.of gotukola juice.I had to put it into his throat because it was bitter.This would have been the cause of his exceptional memory power.His else brother was surprised to note that he could say the multiplication tables very easily.He had the ability to tell the telephone numbers when he gets it at a glance.
    I suggest all parents to follow what I did .

  • @nathalijulen3297
    @nathalijulen3297 9 หลายเดือนก่อน +20

    ගොඩාක් වැඩ මැද්දේ බැලුවේ .මුදලට විකුනුනේ නැති සමාජයට මිනිසුන්ට ආදරය කරන මිනිසුන් නීරෝගී කරන්න අවංක උත්සහ කරන ඩොක්ටර් කෙනෙක් .මෙතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤

  • @dilinislg865
    @dilinislg865 3 ปีที่แล้ว +24

    ගොටුකොළ,මුකුනුවැන්න ,,කතුරුමුරුංගා ,මුරුංගා කොළ , වල මිල ගනන් ඉතාමත් ඉහලයි යුරෝපීය රටවල් වල ..!! ස්තුති සර් 🙏

  • @upulupul7574
    @upulupul7574 3 ปีที่แล้ว +10

    වැඩි වෙලාවක් නොගෙන අපිට අතිශයින් වැදගත් ම වීඩියෝ එකක් ගෙනාපු ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @nethradesilva8033
    @nethradesilva8033 ปีที่แล้ว +15

    බුදුසරණයි ඩොක්ටර් ඔබ තුමා වැනි පුතෙක් රටට දායාද කල අම්මා අප්පච්චි දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා 🙏 එයේ වගේම මාත් දැනුම ලබා ගත්තේ සර් නිසා බුදුසරණයි සර් 🙏,

  • @thissakumara3064
    @thissakumara3064 13 วันที่ผ่านมา +3

    ඔබ තුමාට බොහොම ස්තුති දැනුවත් කිරිමට නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ⁣ලැබේවා ජයෙන් ජයම වේවා 💐💐

  • @mallikaweerasinghe6006
    @mallikaweerasinghe6006 3 ปีที่แล้ว +5

    හොඳ වැඩ සටහනක්. ලංකාවේ උපන්නා කියන හෑඟීම ඇති, අපේ පාරම්පරික ආහාර රටාවේ අගය දන්න, නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන අයට හුඟක් වටිනවා. නව පරපුරේ doctors ලා මේව ගැන දන්නවාදැයි සැකයි. ස්තූතියි.

  • @mariwarnakulasuriya7480
    @mariwarnakulasuriya7480 3 ปีที่แล้ว +10

    ඉතාමත්ම වටිනා දැනුවත් කිරිමක් ..ස්තුතියි ඔබතුමාට🙏"නවින විද්‍යාව"කියමින් මිනිසාව අද මංමුළා කරවලා..😥

  • @kumudumanel8676
    @kumudumanel8676 3 ปีที่แล้ว +7

    ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි මේ දැනුම අපට නොමිලේ ලබා දෙනවාට.

  • @myhely7888
    @myhely7888 3 ปีที่แล้ว +12

    කාලෝචිතයි කතා කරන්නම ඕන මාතෘකාවක් ඔබතුමා ගෙනල්ලා තියෙන්නේ හොඳ වැඩසටහන් ඉදිරියටම ගෙන යන්න ඔබට සුභ අනාගතයක්

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 ปีที่แล้ว +10

    වෛද්‍ය තුමණි බොහොම ස්තුතියි. කතුරුමුරුංගා ගැනත් විස්තරයක් ඉදිරියට කරන්න. ඔබතුමාට බුදු සරණයි. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @pathmagamage1374
    @pathmagamage1374 3 ปีที่แล้ว +9

    ආයුබෝවේවා වෛද්‍යතුමනි ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය චිරන් ජයතු

  • @iraarunashantha3045
    @iraarunashantha3045 3 ปีที่แล้ว +16

    ඉස්සර අපේ දෙමව්පියන් සහ මුතුන් මිත්තෝ කියපු කතාවක් ඇත්ත අද ඉන්නේ කථා කරන්න බැරි මෝඩයෝ වෛද්‍ය තුමනි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @gamingnickyff5197
      @gamingnickyff5197 3 ปีที่แล้ว

      the hdjg

    • @lalaniabayasinghe2910
      @lalaniabayasinghe2910 3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි දැනුවත් කීරීම ගැන.මගේ අම්මා අවුරුදු 30 ක් පමණ දියවැඩ්යාවෙන් පෙලුනත් තුවාල ආවේ නෑ.ඇයට තුවාලයක් සිදුවුනොත් වෛද්‍යතුමා කිව් ආකාරයට ගොට්කොළ ට්කක් හොදට සෝදා ගලේ අඹරා අදාල ස්තානයට තියා බදිනවා...

  • @dayapriyankara6408
    @dayapriyankara6408 2 ปีที่แล้ว +5

    ඉතා වටිනා දේශනාවක් ඇත්තටම අපේ අම්මලා ඉස්සර අපිට ගොටුකොළ ඉස්ම දුන්නා. ගොඩක් පින් ඔබතුමාට මේ තොරතුරු කියලා දුන්නාට,තෙරුවන් සරනයි ඩොක්ටර්

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 3 ปีที่แล้ว +6

    මම හරිම ආසයි ගොටුකොළ
    මොන විදියට හැදුවාත් වැදගත්
    වැඩ සටහනක් dokta thenks

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +14

    ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි , ඔබතුමාගේ මේ දැනුවත් කිරීම නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නෙ .ස්තුතියි නැවතත් .

    • @rupraha
      @rupraha 2 ปีที่แล้ว

      Thanks dokta

  • @badrasamarasinghe7090
    @badrasamarasinghe7090 ปีที่แล้ว +5

    වටිනා තොරතුරු ගොඩාක් දුන්න ඔබතුමා ට නිදුක් නිරෝගීව ගතකරන්න වාසනාව ලැබේවා !

  • @JanakiKumari-hm2wp
    @JanakiKumari-hm2wp 9 หลายเดือนก่อน +3

    Thanks DOCTOR . Me wage watina karunu apita kiyala dunnata .budu saranai obathumata.

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 2 ปีที่แล้ว +7

    ගොටුකොළ පිළිබඳව කරනු ලැබූ ඉතාමත් පැහැදිළි සහ විද්‍යාත්මක විවරණයක් . මෙලෙසින් ම වැල් පෙනෙල , මුරුංගා සහ කතුරු මුරුංගා ගැනත් විශ්ලේෂණයක් අපට දෙන්න . වෛද්‍යතුමණි , ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත්ම .

  • @thrivenikapurubandara1576
    @thrivenikapurubandara1576 10 หลายเดือนก่อน +3

    ඉතා වටිනා හරවත් දේශනය ක්
    බොහොම ස්තුතියි .පින් සිදුවේවා!

  • @magretpremalatha1581
    @magretpremalatha1581 9 หลายเดือนก่อน +4

    කොපමණ ගොටුකොල ආහාරයට ගත්තත් මේ විස්තර දැනගෙන නොවෙයි ගත්තේ බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට. සුබ දවසක්. ❤️❤️❤️

  • @ashanfernando3589
    @ashanfernando3589 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට.බොහොම වැදගත් වටිනා දෙයක් ඔබ අප සියළුම දෙනාටම පෙන්නා දුන්නේ. මන් පිට රටක හිටියත් බොහොම අමාරුවෙන් ගොටුකොල වවාගෙන ආහාරයට එක්කර ගන්නවා.ඔබ‍ට බොහොම ස්තුතියි, ගොඩක් පින් 🙏♥️💐

  • @pabaweerawarnakula3279
    @pabaweerawarnakula3279 9 หลายเดือนก่อน +11

    විඳවන ජීවිත සුවපත් කිරීමට වටිනා දේශනයක් නිරවුල්ව ඉදිරිපත් කළ ඔබතුමාට බොහොම ස්තුතියි!
    තෙරුවන් සරණයි!!!

  • @rosearachchige1852
    @rosearachchige1852 ปีที่แล้ว +4

    අතිශයින්ම ස්තුතියි ඔබට .නීරෝගීමත් සුවබර දිනයක් වේවා !

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබතුමාට දැනුවත් කලාට තෙරුවන් සරණයි 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🇰🇼

  • @FOODbodyMIND
    @FOODbodyMIND  3 ปีที่แล้ว +8

    පාසැල් අධ්‍යාපන ලබන ඔබේ දරුවාට අපෙන් උදව්වක්.
    Link - th-cam.com/channels/R-YHdpQL0TG8wMJ416T8Mw.html

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +4

    බොහොම වටිනා දැනුවත් කිරීම ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌲🌺🌲🌺🌲🌺🌲🌺☘️🍁☘️🍁☘️🍁🌻🌻🌻🌻🌻🌻🌻🌻☘️🍁🌳🌻🌳🌻🌳🌳🌻🌳

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 2 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා තොරතුරු රැසක් අන්තර්ගත වූ වීඩියෝවක් . තවත් මෙවැනි ගුණාත්මක පැලෑටි වර්ග ගැන තොරතුරු අප වෙත ගෙන එන්න . ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත් ම .

  • @witharanaaravinda5123
    @witharanaaravinda5123 ปีที่แล้ว +1

    thank very much for make us onformed regarding more important valuble lesson . thnak you very much again

  • @JayatungaJayatunga-lj9yn
    @JayatungaJayatunga-lj9yn 9 หลายเดือนก่อน +3

    ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමේ වීඩියෝවක්.
    ස්තුතියි.

  • @anuradisanayaka9700
    @anuradisanayaka9700 3 ปีที่แล้ว +4

    ඔබට තුනුරුවන් සරණයි සතර වරම් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි වේවා සුවපත් වේවා බුදු බණ අසා සංසාර සාගරයෙන් එතෙර වේවා

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 18 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි ඔබතුමා ට වට්නා අදහස් පිරුනු පැහැදිලි කිරීමක් ❤️

  • @RuwanAldeniya
    @RuwanAldeniya 9 หลายเดือนก่อน +2

    ඉතාම වටිනා තොරතුරු සමුදායක් කෙටි කාලයකදී පැහැදිළි කරා.. ගොඩක්ම ස්තූතී...

  • @chandraamagreetoutubepriya8883
    @chandraamagreetoutubepriya8883 3 ปีที่แล้ว +3

    ඉතා මත්ම වටිනා මෙවැනි විස්තර අප වෙත ලබාදුන් වයිද්‍යතුමනි ඔබතුමා ට බෙහෙවින් ම ස්තූතිය පුදකරමි

  • @amara-pn8yw
    @amara-pn8yw 3 ปีที่แล้ว +4

    Thank you very much for your excellent contribution on health benefits of Gotukola . During my childhood and boyhood in the village hardly a day passed in our simple vegetarian meals without kos (jack) curry and certainly gotukola mallum or gotukola kenda (kunjee). I am still nostalgic of the past and love that simple village meal . May the triple Gem Bless you.

  • @sathirachandika279
    @sathirachandika279 9 หลายเดือนก่อน +1

    Thank you very much for your explanation. When I was a child , I was given a drink prepared with gotukola and red onions pounded together
    in the morning. I have a good memory .

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා වැඩසටහනක් .ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @haleemdeen3944
    @haleemdeen3944 ปีที่แล้ว +3

    This is a must see Educational Programme. More the better. Thanks.

  • @deviranasinghe8629
    @deviranasinghe8629 9 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබතුමාට 🙏 ඉතාමත්ම වටිනා උපදෙස්

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 10 หลายเดือนก่อน

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් .ඔබතුමාට බොහොම ස්තුතියි !

  • @dcthirimanne7657
    @dcthirimanne7657 ปีที่แล้ว

    Doctor oba thuma damana sama video akka kma harima vatinawa godak thanks God bless you

  • @ramyaelkaduwa9035
    @ramyaelkaduwa9035 3 ปีที่แล้ว +3

    ඉතාම වටිනා තොරතුරු ටිකක් .පෝච්චියක උනත් වගාකරගන්න පුලුවන් .ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි අපව දැනුවත් කලාට .

  • @amithauyangoda9490
    @amithauyangoda9490 9 หลายเดือนก่อน +3

    හොද දේ මිනිස්සුන්ට,, ඔබ‍ට,, ගොඩක් පින්,, නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි

  • @priyaperera1494
    @priyaperera1494 3 ปีที่แล้ว +1

    Oba thumage wada stahsna nam niyamayi..✍️👋👋👍👍👍oba thumata deergau wewa!!theruvan saranayi thank oba thumata pin..🙏🙏🙏

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว +1

    Thank you Blessings for you for a Healthy Prosperous future👍👋💐

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම ස්තුති බොහොම පින් 🙏

  • @jenetnanayakkara2629
    @jenetnanayakkara2629 4 หลายเดือนก่อน +5

    බුදු සරණයි ජේසු පිහිටයි සර් පරිස්සම් වන්න ජනතාවට ඇත්ත පෙන්වා දෙන අයට ව්‍යාපාරිකයො කැමති නැහැ නේ ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා

  • @vasanthaperera4804
    @vasanthaperera4804 3 หลายเดือนก่อน

    Thank you for bringing this information back. We love your input. Unfortunately, we do not have it here in the USA. Excellent Ideas... Thank you,❤ Dr..

  • @disandilihansa9894
    @disandilihansa9894 3 ปีที่แล้ว +1

    හරිම වටින අදහස් ටිකක්..ලංකාවට ඔබ තුමා දෙන පනිවිඩය අනර්ගයි..මට දැනගැනිමට අවශ්ය්‍ය ලොකු ගොටුකොල අාහාරයට නුසුදුසුද යන්නයි .ස්තුතියි

  • @Attadeepa
    @Attadeepa ปีที่แล้ว +18

    මට සුදු වෙන රෝගය හැදුනා සුදු කබර kiya කියනවා ලේ මෙලනින් වර්ණ අඩු වී යාම නිසා ඇතිවන රෝග තත්ත්වයක් කියලා කියනවා රෝගය බෙහෙත් ලබා ගැනීම සඳහා සිංහල වෙද නෝනා කෙනෙක් මා හට පැවසුවේ උදේට ගොටුකොළ ආහාරයට ගන්න ලෙසයි එසේ කිරීමේ දී රෝගය ඇතිවීම පැතිරීම නැවතුනා දැන් ඉතා හොඳයි එමනිස එම හා මේ රෝගය හැදුණු අය ගොටුකොළ ගන්න *තෙරුවන් සරණයි*

  • @pathimipathimi4167
    @pathimipathimi4167 3 ปีที่แล้ว +17

    බුදුසරණයි ගොඩක් වැදගත් එත් ඉතිං ලංකාවට යන්න එපැයි ගොටුකොළ කන්න ,,,,

  • @neethamanorathna1731
    @neethamanorathna1731 ปีที่แล้ว +2

    ඉතාම වටිනා අදහස් ටිකක් ස්තූතියි

  • @romanydesouza7255
    @romanydesouza7255 ปีที่แล้ว +1

    හරි ම වැදගත් වටිනා දෙයක් ඔබ තුමා දුන්නේ. ස්තූතියි

  • @saraniatapattu-pu8gm
    @saraniatapattu-pu8gm ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති අපව දැනුවත් kalata

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 6 หลายเดือนก่อน +5

    අපේ ගම්වල කතුරුමුරුංග තියනවා සර් ඒවා ගැනත් වීඩියෝවක් දාන්න කියලා ඉතා කරුණාවන් ඉල්ලනවා 👌👌👌

  • @maryjoyce7310
    @maryjoyce7310 2 ปีที่แล้ว +1

    Thank you sir for your valuable video
    May God bless you abundantly.

  • @lalithaambepitiya
    @lalithaambepitiya ปีที่แล้ว

    Thanks somuch Doctor! May God bless you & your family!

  • @anomaepa5756
    @anomaepa5756 3 ปีที่แล้ว +3

    අතිශයින්ම වැදගත් වැඩසටහනක්. බොහොමත්ම ස්තූතියි..

  • @padmilakshika2182
    @padmilakshika2182 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා විඩියෝ එකක් ස්තුතියි ඔබතුමාට

  • @manorigamage5096
    @manorigamage5096 3 ปีที่แล้ว +1

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තූතියි .💐

  • @ajithrohan9110
    @ajithrohan9110 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් වැඩ සටහනක් ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @chandraabeysinghe1165
    @chandraabeysinghe1165 6 หลายเดือนก่อน +4

    ඉතා අගනා දැනුවත් කිරීමක් බොහොම පින්

  • @vagiya2588
    @vagiya2588 2 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක්ම පින්. අපිව දැනුවත් කලාට. 🙏🙏🙏

  • @deenz15
    @deenz15 ปีที่แล้ว +2

    Beautifully explaned ...Thanx doctor .🙏

  • @lakshithanandadewa9884
    @lakshithanandadewa9884 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි sir ❤
    තව තවත් මෙවැනි වැඩසටහන් කිරීමට ශක්තිය ලැබේවා 👍👍

  • @upsena880
    @upsena880 3 ปีที่แล้ว +6

    Sr. කසකසාා ගැනත් විඩියෝඑකක් කරන්න ස්තුති අපව දැනුවත් කලාට ..

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว +3

    බොහොම වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි

  • @anomasandya6860
    @anomasandya6860 ปีที่แล้ว

    Thanks oba thumanta theruvan saranai 🙏🙏

  • @ruaniratwatte8841
    @ruaniratwatte8841 6 หลายเดือนก่อน +1

    Thankyou very much for the valuable information

  • @jenniepe4084
    @jenniepe4084 ปีที่แล้ว +3

    දැනුවත් කිරීම ගැන අගය කරනවා.... ස්තූතියි.

  • @user-wm2fm9hl8s
    @user-wm2fm9hl8s 9 หลายเดือนก่อน +3

    ගොඩක්,පින්,ඔබ,,තුමාට,දනුවත්,කරීම්,,වදගත්

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 ปีที่แล้ว

    දෙසීය ඖෂධ ගැන ඔබ තුමා විසූතර කිරීම ගැන සතුටු ස්තුතියි
    අද මුදලට වහල් වු සමාජයක
    දෙසීය දෙ ඉවතට දමා ඇත ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @djvk3805
    @djvk3805 3 ปีที่แล้ว

    Thank you. Obathumata budusaranai

  • @wimalajayasekara4418
    @wimalajayasekara4418 9 หลายเดือนก่อน +5

    ගොඩක් පින් ඔබතුමාට

  • @hemanthachandani431
    @hemanthachandani431 3 หลายเดือนก่อน +3

    මෙවගෙ දේවල් තවත් දෙන්න ඔබ තුමන්ට බොහොමත් පින්

  • @malidesilva7504
    @malidesilva7504 ปีที่แล้ว +2

    DEAR DR. THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND EXCELLENT VEDIO TO US. TRIPLE GEM BLESS YOU !!!

  • @MdHabib-qk9sg
    @MdHabib-qk9sg 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ස්තුති මේ වඩසටහන ගොඩාක් වටිනවා

  • @nelkbandara5908
    @nelkbandara5908 3 ปีที่แล้ว +6

    ගොඩක් පිං සර් ඔබතුමාට.මට ස්නායු ආබාධයක් තියෙනවා.කලක් තිස්සේ විඳපු මානසික වද හිංසාවක් නිසා.දකුණු අත වෙව්ලන ගතියක්.මම ගොටුකොළ ආහාරයට එකතු කරගන්නවා.ස්තූතියි 🙏❤

    • @smg0314
      @smg0314 2 ปีที่แล้ว

      Dn komad aduwk thiyanawad oyats

  • @zaimzaim7095
    @zaimzaim7095 3 ปีที่แล้ว +14

    සතුටු සර් ගොටුකොළ බොහොම ගුණ වත් ශාකයක් කියලා අපි දැනගෙන හිටියා නමුත් ඊටත් වැඩිය දැනුවත් කිරීමක් ඔබතුමා ලබා දුන්නා බොහොම ස්තූතියි ඔබේ වැඩ සටහනට මං බොහොම කැමතියි

    • @senethdamsara9143
      @senethdamsara9143 3 ปีที่แล้ว

      Bohoma pin oba thumata apiwa danuwath karanawat hodama dewal gana

    • @pawsandplatters
      @pawsandplatters 3 ปีที่แล้ว +1

      ඉතා වටිනා වැඩසටහනක් එසේම කතුරුමුරුංගා ශාකය සම්බන්ධයෙන් video එකක් කරන්න

  • @winfridfernando7827
    @winfridfernando7827 ปีที่แล้ว +2

    Harima watina karinu godak sulu eelawakin finna. O a thumanta goda pin.

  • @gamagechandakumara8805
    @gamagechandakumara8805 9 หลายเดือนก่อน +2

    තෙරැවන් සරනයි ඔබ තුමාට , නොදන්න ගොඩක් දේ දැන ගත්තා ..

  • @stella-ho1mz
    @stella-ho1mz ปีที่แล้ว +8

    කාලෙක ඉදලා මගේ බඩේ තද වීමක් වගේ තිබුන ගොටුකොල වලින් මට සෑ හෙන සුවය ක්‌ දැනෙන්න ගත්තා සිංහල වේද මහත්මයක් කිව්ව‍ මට තියෙන්නේ රක්ත වාතය කියන එක ලු මම හැමදාම කනවා මේක මේ කතාව දකින්න ලැබීම ගැන සතුටුයි

    • @Manel-xz8os
      @Manel-xz8os ปีที่แล้ว

      godakma vatina panividayak bohoma sthuthi

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 2 ปีที่แล้ว +7

    ඉතාමත් වැදගත් විඩියො හැමදාම ඉදිරිපත් කරන ඔබට සම්බුදු සරනයි

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว

    හුඟක්ම වටිනා සම්පතක් ...තෙරුවන්සරනයි .....හැමෝටම හොඳ තේරුම් කරදීමක් ......theruwansaranay ....

  • @user-ch1sw3ux6h
    @user-ch1sw3ux6h 9 หลายเดือนก่อน +1

    ගොඩක් පින් ඔබතුමාට දැනුවත් කලාට

  • @aang8924
    @aang8924 6 หลายเดือนก่อน +3

    දැනුම් භාන්ඩාගාරයක් ඔබ තුමන්ට ගොඩක් පිං

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 2 ปีที่แล้ว +3

    Very
    Important Thanks 🙏 doctor

  • @chandrasriyalatha6949
    @chandrasriyalatha6949 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @sisirapremakumara8495
    @sisirapremakumara8495 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ මෙම වැඩසටහන ඉතාමත්ම වට්නවා. ගොඩාක් ස්තුතියි,පිo සිදුවේවා.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 ปีที่แล้ว +3

    I have grown ' Gotukola ' and consumng regularly. It's an invaluable plant.
    Yes Gotu kola salad increases appetite.

  • @sranagala7200
    @sranagala7200 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි Dr

  • @chandanijayantha5767
    @chandanijayantha5767 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා...thank u

  • @malidesilva7504
    @malidesilva7504 ปีที่แล้ว

    DEAR DR. THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT AND VALUABLE VEDIO TO US. TRIPLE GEM BLESS YOU AND GOD PROTECT TO YOU !!!

  • @user-yf1kh3ui7o
    @user-yf1kh3ui7o 9 หลายเดือนก่อน +6

    ගොඩක් පිං ඔබ තුමාට

  • @aselapiyananda487
    @aselapiyananda487 3 หลายเดือนก่อน +3

    ස්තුතියි ඔබට. ❤❤❤❤❤❤

  • @antonjayasena8560
    @antonjayasena8560 3 ปีที่แล้ว +1

    Excellent Video- Thank you so much.

  • @ranidilrukshi7092
    @ranidilrukshi7092 9 หลายเดือนก่อน +1

    ඉස්තුතියි ඔබතුමා ට පින්

  • @priyanthipriya5642
    @priyanthipriya5642 9 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තුතියි ඔබතුමාට 🙏

  • @nissankakarunaratne5172
    @nissankakarunaratne5172 9 หลายเดือนก่อน +3

    Thank you Dr. very much appreciate. I stopped consuming Gotukola b'cos of poisonous toxins. But, after your previous advice I now liquidise a quantity, refrigerate and drink in the mornings with Rathu Luunu x 3. Can you pls comment of Pumpkin seeds.

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n 5 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් බුදු සරණයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏