When my second son was started schooling ,since they hated eating leaves,I used to give him a few spoonful.of gotukola juice.I had to put it into his throat because it was bitter.This would have been the cause of his exceptional memory power.His else brother was surprised to note that he could say the multiplication tables very easily.He had the ability to tell the telephone numbers when he gets it at a glance. I suggest all parents to follow what I did .
Thank you very much for your excellent contribution on health benefits of Gotukola . During my childhood and boyhood in the village hardly a day passed in our simple vegetarian meals without kos (jack) curry and certainly gotukola mallum or gotukola kenda (kunjee). I am still nostalgic of the past and love that simple village meal . May the triple Gem Bless you.
My grandfather used to put Gotukola juice into his eyes. I still remember my father worried about it as he thought my grandfather would get eye infection due to any germs. However, my grandfather never wore glasses, he read newspapers even in the night without glasses, but my father was wearing glasses at the early age. Thank you for the video, lot of insights!
When my second son was started schooling ,since they hated eating leaves,I used to give him a few spoonful.of gotukola juice.I had to put it into his throat because it was bitter.This would have been the cause of his exceptional memory power.His else brother was surprised to note that he could say the multiplication tables very easily.He had the ability to tell the telephone numbers when he gets it at a glance.
I suggest all parents to follow what I did .
Thank you for your valuable information regarding gotukola
Aaaaasssdxxxxssssssassssssssssaa3q
Thank you so much sir God bless you
Ät
Thankyou
ගොටුකොළ,මුකුනුවැන්න ,,කතුරුමුරුංගා ,මුරුංගා කොළ , වල මිල ගනන් ඉතාමත් ඉහලයි යුරෝපීය රටවල් වල ..!! ස්තුති සර් 🙏
වැඩි වෙලාවක් නොගෙන අපිට අතිශයින් වැදගත් ම වීඩියෝ එකක් ගෙනාපු ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා
ඔබ තුමාට අනේක වාරයක් ස්තුතියි මේ දැනුම අපට නොමිලේ ලබා දෙනවාට.
ඉතාමත්ම වටිනා දැනුවත් කිරිමක් ..ස්තුතියි ඔබතුමාට🙏"නවින විද්‍යාව"කියමින් මිනිසාව අද මංමුළා කරවලා..😥
බුදුසරණයි ඩොක්ටර් ඔබ තුමා වැනි පුතෙක් රටට දායාද කල අම්මා අප්පච්චි දළදා සමිදුගේ ආරක්ෂාව ලැබේවා 🙏 එයේ වගේම මාත් දැනුම ලබා ගත්තේ සර් නිසා බුදුසරණයි සර් 🙏,
හොඳ වැඩ සටහනක්. ලංකාවේ උපන්නා කියන හෑඟීම ඇති, අපේ පාරම්පරික ආහාර රටාවේ අගය දන්න, නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමට අපේක්ෂා කරන අයට හුඟක් වටිනවා. නව පරපුරේ doctors ලා මේව ගැන දන්නවාදැයි සැකයි. ස්තූතියි.
ගොඩාක් වැඩ මැද්දේ බැලුවේ .මුදලට විකුනුනේ නැති සමාජයට මිනිසුන්ට ආදරය කරන මිනිසුන් නීරෝගී කරන්න අවංක උත්සහ කරන ඩොක්ටර් කෙනෙක් .මෙතුමාට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
වෛද්‍ය තුමණි බොහොම ස්තුතියි. කතුරුමුරුංගා ගැනත් විස්තරයක් ඉදිරියට කරන්න. ඔබතුමාට බුදු සරණයි. 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ආයුබෝවේවා වෛද්‍යතුමනි ඉතාමත් වටිනා දැනුවත් කිරීමක් අපගේ ප්‍රනාමය චිරන් ජයතු
තෙරුවන් සරණයි ඔබ තුමාට.බොහොම වැදගත් වටිනා දෙයක් ඔබ අප සියළුම දෙනාටම පෙන්නා දුන්නේ. මන් පිට රටක හිටියත් බොහොම අමාරුවෙන් ගොටුකොල වවාගෙන ආහාරයට එක්කර ගන්නවා.ඔබට බොහොම ස්තුතියි, ගොඩක් පින් 🙏♥️💐
ඉතා වටිනා දේශනාවක් ඇත්තටම අපේ අම්මලා ඉස්සර අපිට ගොටුකොළ ඉස්ම දුන්නා. ගොඩක් පින් ඔබතුමාට මේ තොරතුරු කියලා දුන්නාට,තෙරුවන් සරනයි ඩොක්ටර්
ඉතාම වටිනා තොරතුරු ටිකක් .පෝච්චියක උනත් වගාකරගන්න පුලුවන් .ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි අපව දැනුවත් කලාට .
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි , ඔබතුමාගේ මේ දැනුවත් කිරීම නිසා අපි ගොඩක් දේවල් ඉගෙන ගනිමින් ඉන්නෙ .ස්තුතියි නැවතත් .
Thanks dokta
කොපමණ ගොටුකොල ආහාරයට ගත්තත් මේ විස්තර දැනගෙන නොවෙයි ගත්තේ බොහොම ස්තුතියි අපව දැනුවත් කලාට. සුබ දවසක්. ❤️❤️❤️
ඔබ තුමාට බොහොම ස්තුති දැනුවත් කිරිමට නිදුක් නිරෝගී සුවයත් දිර්ඝ ආයුෂත් ලැබේවා තෙරුවන් සරණයි ජෙසු පිහිටයි අල්ලා දෙවියන්ගේ පිහිටත් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ජයෙන් ජයම වේවා 💐💐
වටිනා තොරතුරු ගොඩාක් දුන්න ඔබතුමා ට නිදුක් නිරෝගීව ගතකරන්න වාසනාව ලැබේවා !
ගොඩක් පිං සර් ඔබතුමාට.මට ස්නායු ආබාධයක් තියෙනවා.කලක් තිස්සේ විඳපු මානසික වද හිංසාවක් නිසා.දකුණු අත වෙව්ලන ගතියක්.මම ගොටුකොළ ආහාරයට එකතු කරගන්නවා.ස්තූතියි 🙏❤
Dn komad aduwk thiyanawad oyats
විඳවන ජීවිත සුවපත් කිරීමට වටිනා දේශනයක් නිරවුල්ව ඉදිරිපත් කළ ඔබතුමාට බොහොම ස්තුතියි!
තෙරුවන් සරණයි!!!
මම හරිම ආසයි ගොටුකොළ
මොන විදියට හැදුවාත් වැදගත්
වැඩ සටහනක් dokta thenks
ඔබට තුනුරුවන් සරණයි සතර වරම් දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා නිදුක් නිරොගි වේවා සුවපත් වේවා බුදු බණ අසා සංසාර සාගරයෙන් එතෙර වේවා
ඉතා මත්ම වටිනා මෙවැනි විස්තර අප වෙත ලබාදුන් වයිද්‍යතුමනි ඔබතුමා ට බෙහෙවින් ම ස්තූතිය පුදකරමි
හරිම වටින අදහස් ටිකක්..ලංකාවට ඔබ තුමා දෙන පනිවිඩය අනර්ගයි..මට දැනගැනිමට අවශ්ය්‍ය ලොකු ගොටුකොල අාහාරයට නුසුදුසුද යන්නයි .ස්තුතියි
කාලෝචිතයි කතා කරන්නම ඕන මාතෘකාවක් ඔබතුමා ගෙනල්ලා තියෙන්නේ හොඳ වැඩසටහන් ඉදිරියටම ගෙන යන්න ඔබට සුභ අනාගතයක්
ඉස්සර අපේ දෙමව්පියන් සහ මුතුන් මිත්තෝ කියපු කතාවක් ඇත්ත අද ඉන්නේ කථා කරන්න බැරි මෝඩයෝ වෛද්‍ය තුමනි තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
the hdjg
ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි දැනුවත් කීරීම ගැන.මගේ අම්මා අවුරුදු 30 ක් පමණ දියවැඩ්යාවෙන් පෙලුනත් තුවාල ආවේ නෑ.ඇයට තුවාලයක් සිදුවුනොත් වෛද්‍යතුමා කිව් ආකාරයට ගොට්කොළ ට්කක් හොදට සෝදා ගලේ අඹරා අදාල ස්තානයට තියා බදිනවා...
හොද දේ මිනිස්සුන්ට,, ඔබට,, ගොඩක් පින්,, නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරණයි
බෙහෙවින් ම ස්තුති ඔබතුමා ගෙන ආ වැදගත් දේශනාවට බුදු සරණයි ඔබ තුමාට දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏❤️❤️❤️
ගොටුකොළ පිළිබඳව කරනු ලැබූ ඉතාමත් පැහැදිළි සහ විද්‍යාත්මක විවරණයක් . මෙලෙසින් ම වැල් පෙනෙල , මුරුංගා සහ කතුරු මුරුංගා ගැනත් විශ්ලේෂණයක් අපට දෙන්න . වෛද්‍යතුමණි , ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත්ම .
ඔබතුමාගේ මෙම වැඩසටහන ඉතාමත්ම වට්නවා. ගොඩාක් ස්තුතියි,පිo සිදුවේවා.
අතිශයින්ම ස්තුතියි ඔබට .නීරෝගීමත් සුවබර දිනයක් වේවා !
ඉතාම වටිනා තොරතුරු සමුදායක් කෙටි කාලයකදී පැහැදිළි කරා.. ගොඩක්ම ස්තූතී...
නීරෝගී සම්පත මෙ පිනෙන් ඔබතුමාට උදාවේවා!
අපේ රටේ අපිට ආවේණික ආහාරවල වටිනාකම ගැන සමාජය දැනුවත් කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම පිං
අතිශයින්ම වැදගත් වැඩසටහනක්. බොහොමත්ම ස්තූතියි..
සතුටු සර් ගොටුකොළ බොහොම ගුණ වත් ශාකයක් කියලා අපි දැනගෙන හිටියා නමුත් ඊටත් වැඩිය දැනුවත් කිරීමක් ඔබතුමා ලබා දුන්නා බොහොම ස්තූතියි ඔබේ වැඩ සටහනට මං බොහොම කැමතියි
Bohoma pin oba thumata apiwa danuwath karanawat hodama dewal gana
ඉතා වටිනා වැඩසටහනක් එසේම කතුරුමුරුංගා ශාකය සම්බන්ධයෙන් video එකක් කරන්න
අපේ ගම්වල කතුරුමුරුංග තියනවා සර් ඒවා ගැනත් වීඩියෝවක් දාන්න කියලා ඉතා කරුණාවන් ඉල්ලනවා 👌👌👌
බොහොම හොඳ දිරිපත් කිරීමක් ගොටුකොල ආහාරයට ගැනීමෙන් අයුෂ වර්දණය වේ බුදුසරණයි
ඉතා වටිනා හරවත් දේශනය ක්
බොහොම ස්තුතියි .පින් සිදුවේවා!
ඔබතුමාට බොහෝම පිං,ඉතාම වැදගත් වැඩ සටහනක්,ඉතාමත් පහසු වෙන් සැම දෙනාටම තේරැම් ගත හැකි පරිදි සරළව,ඔබතුමා වැඩසටහන ඉදිරිපත් කලා,බොහොම පිං.🙏🙏🙏
බුදු සරණයි ජේසු පිහිටයි සර් පරිස්සම් වන්න ජනතාවට ඇත්ත පෙන්වා දෙන අයට ව්‍යාපාරිකයො කැමති නැහැ නේ ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා
බොහොම වටිනා දැනුවත් කිරීම ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🌲🌺🌲🌺🌲🌺🌲🌺☘️🍁☘️🍁☘️🍁🌻🌻🌻🌻🌻🌻🌻🌻☘️🍁🌳🌻🌳🌻🌳🌳🌻🌳
ගොඩාක් ස්තුතියි සර් ගොටුකොළ ගැන දැනුවත් කලාට දැන් ඉන්න ළමයින්ට තමයි මෙය වැදගත් වෙන්නෙ
බොහොම ස්තූතියි ඔබතුමා ට වට්නා අදහස් පිරුනු පැහැදිලි කිරීමක් ❤️
ඉතාම වටිනා හදුන්වා දීමක් වෛද්‍ය තුමණි ඔබ තුමාට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .
හැම දෙනාම දැනුවත් කිරීම නිසා ඔබතුමාට මේ මොහොතේ පටන්ම නිරෝගිබව ලැබේවා.!තෙරුවන් සරණයි!
භාවරෝගයට ප්‍රතිකාර කරන ඔබවහන්සේලාට ත් නිරෝගීසුවයම ලැබේවා !
බුදුසරණයි ගොඩක් වැදගත් එත් ඉතිං ලංකාවට යන්න එපැයි ගොටුකොළ කන්න ,,,,
Kohomada
බොහොම ස්තූතියි ඔබතුමාට දැනුවත් කලාට තෙරුවන් සරණයි 🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි 🇰🇼
ඔබතුමා කාලෙ කන්නෙ නෑ, සමහරක් දේශකයො වගේ , බොහොම ස්තූතියි.
ඔබතුමාට ස්තුති මේ වඩසටහන ගොඩාක් වටිනවා
ඉතා අගනා දැනුවත් කිරීමක් බොහොම පින්
මම අකමැතිම කෑමක් ඒත් අදයි දන්නෙ මෙච්චර ප්‍රයෝජනවත් කියලා ස්තූතියි ඩොක්ට දැනුවත් කලාට ජේසු පිහිටයි
හොදම වැඩසටහනක්සර්ටසියළුමදෙවියන්ගේපිහිටලැබේවා!!!❤❤❤❤
හරි අපූරුවට පැහැදිලි කර👍👍👍👍👌👌👌නව. Presentations නියාමයි. Good luck
Sr. කසකසාා ගැනත් විඩියෝඑකක් කරන්න ස්තුති අපව දැනුවත් කලාට ..
ඉතාමත් වැදගත් වැඩ සටහනක් ඔබ තුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 🙏
ඉතාම වටින ලිපියක් ගොඩක් වැදගත් කරැනු දැන ගත්තා
Godak watinawa me denuwat kirema obatumata නිදුක් නිරෝගි දීර්ඝායුස lebawa
ගොඩක්,පින්,ඔබ,,තුමාට,දනුවත්,කරීම්,,වදගත්
ස්තුතියි ඔබට. ❤❤❤❤❤❤
මෙවගෙ දේවල් තවත් දෙන්න ඔබ තුමන්ට බොහොමත් පින්
දැනුම් භාන්ඩාගාරයක් ඔබ තුමන්ට ගොඩක් පිං
ඔබතුමාට ගොඩක්ම පින්. අපිව දැනුවත් කලාට. 🙏🙏🙏
තෙරැවන් සරනයි ඔබ තුමාට , නොදන්න ගොඩක් දේ දැන ගත්තා ..
ඔබ තුමාට බොහෝම පින්🙏🙏🙏
වටිනවා ගොඩක් ....තෙරුවන් සරණයි ...වෛද්‍ය තුමනි...
ඉතාමත් වැදගත් විඩියො හැමදාම ඉදිරිපත් කරන ඔබට සම්බුදු සරනයි
හොඳ දැනුවත් කිරීමක්. ස්තුතියි වෛද්‍යතුමනි..🙏
ඔබතුමන්ට.තවතවත්දැනුමවර්ධනයවෙිවා.අපිවදැනුවත්කලාට.පින්ස්තුතියි.මහත්මයා.ඹබතුමාටබුදුබඅත්වෙවි.ගල්තැලුමට.පතිකාරයක්.කියාඑවන්න.🙏🙏🙏🙏🙏🙏
දැනුවත් කලාට ඔබ තුමාට බොහොම පිං.
ස්තුතියි ඔබතුමාට 🙏 ඉතාමත්ම වටිනා උපදෙස්
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තූතියි .💐
වෛදයතුමාගේ වැඩ සටහන් බලනවා හුගාක් වැදගත් ඔබතුමාට බුදු සරණයි..
ඉතාමත් වටිනා තොරතුරු රැසක් අන්තර්ගත වූ වීඩියෝවක් . තවත් මෙවැනි ගුණාත්මක පැලෑටි වර්ග ගැන තොරතුරු අප වෙත ගෙන එන්න . ස්තුතියි ඔබතුමාණන්හට බොහොමත් ම .
කාලෙක ඉදලා මගේ බඩේ තද වීමක් වගේ තිබුන ගොටුකොල වලින් මට සෑ හෙන සුවය ක් දැනෙන්න ගත්තා සිංහල වේද මහත්මයක් කිව්ව මට තියෙන්නේ රක්ත වාතය කියන එක ලු මම හැමදාම කනවා මේක මේ කතාව දකින්න ලැබීම ගැන සතුටුයි
godakma vatina panividayak bohoma sthuthi
හුඟක්ම වටිනා සම්පතක් ...තෙරුවන්සරනයි .....හැමෝටම හොඳ තේරුම් කරදීමක් ......theruwansaranay ....
ඉතාමත් වටිනා වැදගත් දැනුවත් කිරීමේ වීඩියෝවක්.
ස්තුතියි.
ගොඩක් පිං ඔබ තුමාට ඇත්ත තත්ත්වය කියලා දෙනවා බොරුව නැ
ගොඩක් පින් සර්
නිරෝගි සුවය ලැබේවා
ගොඩක් පින් සර් නීරෝගි සුවය ලැබෙිවා
අපේ ගදර හරි ය ට තියනවා. පට අය කඩනවා. ගොඩක් පින් දැන්නුවත්ට් කලට . බුදුසරණයි 🙏🙏🙏
Mata snau roga mole nhara durwala welalu 16 3 2023 budull mha rohalen kiwa ninda yanne nha dukunu ata kakula abarenna yanawa wevlanawa syndopa 25 dunna mama gotukola hamadama usa guttot honaweyda
Thank you very much for your excellent contribution on health benefits of Gotukola . During my childhood and boyhood in the village hardly a day passed in our simple vegetarian meals without kos (jack) curry and certainly gotukola mallum or gotukola kenda (kunjee). I am still nostalgic of the past and love that simple village meal . May the triple Gem Bless you.
අපේ වැඩිහිටියන්ට බොහෝම පිං සිද්ධ වෙන්න ඕනේ අපිට පොඩි කාලේ ගුණ කෑම අහාරයට දුන්නට🙏 ඔබ තුමාටත් බොහෝම පිං ස්තූතියි..!
බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි.
ඔබතුමාට බොහොම ස්තුති බොහොම පින් 🙏
බොහොම වැදගත් දැනුවත් කිරීමක් ස්තුතියි
සමහරු ගනන් ගන්නෙ නැහැඔබ තුමාට බොහොම ස්තුති දැනුවත් කලාට තෙරුවන් සරණයි
ගොඩක් පිං ඔබ තුමාට
ඉතාම වටිනව මෙම පැහැදිලි කිරි්ම...
ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි .අහගෙන ඉන්නෙ කැමැත්තක් ඇත්කරනව..බොහොම ස්තුති ..හරිම වැදගත් ..
thank you.
My grandfather used to put Gotukola juice into his eyes. I still remember my father worried about it as he thought my grandfather would get eye infection due to any germs.
However, my grandfather never wore glasses, he read newspapers even in the night without glasses, but my father was wearing glasses at the early age.
Thank you for the video, lot of insights!
Thank you ,
I have grown ' Gotukola ' and consumng regularly. It's an invaluable plant.
Yes Gotu kola salad increases appetite.
දෙසීය ඖෂධ ගැන ඔබ තුමා විසූතර කිරීම ගැන සතුටු ස්තුතියි
අද මුදලට වහල් වු සමාජයක
දෙසීය දෙ ඉවතට දමා ඇත ඔඛට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
දැනුවත් කිරීම ගැන අගය කරනවා.... ස්තූතියි.
ඔබ තුමාට බොහොම ඉස්තුතී.
This is a must see Educational Programme. More the better. Thanks.
ගොඩක් වටිනා video ekak ..හොඳ පැහැදිලි කිරීමක් congratulations
උතුම් තෙරුවන් සරණයි... ඔබ තුමාට...🌼🙏❤️🥺
ඔබතුමාට ගො!!!!ඩක් පිං නිදුක් නිරෝගී සුව ලැ බේවා
වටිනා අදහස් පැහැදිලි කිරිම සදහා ස්තුතිය
Itha vatina danuvath kirieemak
ගොඩාක් වට්නා වැඩ සටහන ක ඔබතුමාට ස්තුති යි
ගොඩක් පින් ඔබතුමාට