Good morning doctor, Accident wela brain Operate Kara Paralise una mata Konde amaruwakuth thiyanawa awrudu ganaka idan. Doctor wa contact Kara ganna widiya mata kiyanna doctor. Godak pin Obathumata. Kegalle Ruvini
Ane karunakarala meka balanna.mage belle saha uris pathu konde mada kodu naratiya awasan wana thana thawa depaththe kakul walata yana snayu saha konda depaththe snayu ridenawa.thawa kakul wala agili godak ridenawa.
Kond kekkumath ekka athaka kakulaka pana nethi veemak ekka muthra palanaya adu veemak ho nithara muthra kireemata awashyathawayak wenawa Nam katannna ona test ekath kiwuwa Nam hodai neda doctor
@@nextgenneurosurgery Dr matath ona kathakrnna.mata goda welawakata mulu pitama danawa a wagema dakunupette urahisasaha Bella pitipasse dewillai miris geuna wage kannawath be a taram.devillai harima apahasui godak durata atha hiriwetenawa monawahari allagana hitiyath konda kekkumAi me okkoma thiyanawa
ගොඩාක් දුක් විදි මා ඉතා සුලු ව්‍යායාම 3 සනීප කරපු ඔබතුමාට
මම හැමදාම පින් දෙනව. රෝගීන් කීප දෙනෙකුත් ඔබ තුමා ලගට එවල දැන් ඔවුන් ද නිරෝගි වෙමින් ඉන්නව. ඔබ තුමාට පින්. නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවා !
මෙි ඩොක්ට කොහෙද චැනල් කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන් ද
Please matath keyanna
@@jayaminiherath4450
Lanka Hospitals, Narahenpita
@@damekadmer8433
Lanka Hospitals, Narahenpita
Number 1 nethda
Doctor mata awrudu 23 i matath me kiyana hama asanipayakma thiyenw 😢
මට මෙතුමාව සමිබන්ධ කර ගත හැකි රෝහලක් හෝ දුරකථන අංකයක් තියනවා නම් දෙන්න ..ගොඩක් පින් .
Lanja hospital akeinne
Lanka hospital
Good morning doctor, Accident wela brain Operate Kara Paralise una mata Konde amaruwakuth thiyanawa awrudu ganaka idan. Doctor wa contact Kara ganna widiya mata kiyanna doctor. Godak pin Obathumata. Kegalle Ruvini
Thank you sir
Ane karunakarala meka balanna.mage belle saha uris pathu konde mada kodu naratiya awasan wana thana thawa depaththe kakul walata yana snayu saha konda depaththe snayu ridenawa.thawa kakul wala agili godak ridenawa.
ස්තුතිය
Theruwan saranai obathumata
මට urine control naha.. Sushumna rogiyek doctor.. Im doing ayurwedic❤️
කොන්දේ සහ පපුවේ වේදනාවට බෙහෙතක් දැන ගැනීමට කැමතියි
Awridu 60ta wedi ayata witharada.Dr
Doctor mage konda hitapu gaman gassenawa.adiyak wath awidinna baha.man mokakda Doctor karanna one.😭😭😭
Magi. Babata. Auruddai. Masa. 5.thawama. Oluwakelin.thiyaganna. baha. Doctor
Thanks.Dr..denuwath.kalata
Sthuthi sir budusaranai
Thanks
Dokta kohea da kondea weadanawean ennea beheaheath gahanawa hoda wennea
ස්තුතියි වෛද්‍යතුමනි
Thanks docter
මට 29යි..දැන් ටික දවසකට කලින් බෙත් ගත්තා..එත් අඩුවක් නැ...මහත්තයො..කොන්දෙ අමාරුවට...එත් තව ප්‍රශ්නයක්..කහින වීට තුනටීයත් රිදෙනවා මහත්තයො....බුදු බව අත්වෙයි මහත්තයො...මන් කුලි වැඩ කරලා ජිවත් වෙන්නෙ..🙏🙏🙏😢
මන් මොනවද මෙකට කරන්න ඔනි..වෙද මහත්තයෙක් ගාවට යන්නද...
Lanka hospital eke mageth konde surgery ekak kara dan masa 10 wenawa kisima sanipayak na...doctor oya kare
Konde operation karanda epa.tel beheth karanda sinhala vedek allala.mri 1 ganda
ඔයා හොදට පරෙස්සම් වෙන්ඩ නැතුව ඇති. බර උස්සන්ඩ හොද නැ කාලයක් යනකම්
👏👏
Mata obathumawa Sam banda karaganna puluwan p.n thiyanawada
අ ෙන් Drම ෙග් තුනටිය කැක්කුමයි උරහිසත් කැක්කුමයි දැන් ෙ ගාඩක් කල් ඉදන් ෙ බත් ගත්ත හරි ගි ෙය් නැහැ මම ඉන් ෙන ඩුබායිවල Dr🙏
Gabica me beheth monawada
කොන්ද කැඩුනොත් හොදවෙන්න කොච්චර කාලයක් යනවද 😢
ඩොක්ට මටත් දකුණු පැත්තේ බෙල්ලෙ ඉදලා කැක්කුමක් තියෙනවා.දකුණු උර හිස ඒ වගේම බෙල්ල තුනටිය.මේ ටිකේ තමයි වේදනාව.මම පුළුවන් තරම් බෙහෙත් කරා.ඒත් කිසිම හොදක් නම් නෑ.මට වයස 43ක් වෙනවා.කොන්ද නමාගෙන වැඩක් කරන්න අමාරුයි.ඉදගෙන ඉන්න අමාරුයි.වේදණාව වැඩි උනාම පිට මැද පවා කැක්කුම් දෙනවා.මට විසදුමක් දෙන්න ඩොක්ට.
Thank you Doctor
Mage konde wam paththa ridenw dn sathi thunak vithrk wan kakulath ekka. Ridenne wam pththe badat ekka addun knw wage ridenne ane ai ehma wenne
Danuwath kirimata sthuthie
Kond kekkumath ekka athaka kakulaka pana nethi veemak ekka muthra palanaya adu veemak ho nithara muthra kireemata awashyathawayak wenawa Nam katannna ona test ekath kiwuwa Nam hodai neda doctor
මමත් පිළිකා රෝගියෙක් මාසයක් විතර කොන්දේ අමාරුව පෙනඩොල් බිව්වට ටිකක් අඩු වෙනවා ආයෙත් නැවත හට ගන්නවා.ඉදගෙන නැගිටින්න බෑ හිටගෙන ගොඩක් වෙලා ඉන්න බෑ.
ඔයාට පුළුවන්නම් කොස්කොල කැද මොනර කුඩුම්බිය කැද බොන්න මම ඩොක්ට කෙනෙක් නොවෙයි ටිකක් බීලා බලන්න
ඩොක්ට මගේ දරුවා ගෙ ස්නායු ගෙඩ්යක් තියෙනවා ඔපරේෂන් කලොත් ප්‍රශ්නයක් ඇති වෙයිද මට ඕනා දැන ගන්න ගොඩක් පිං ඩොක්ට පුලුවන් නම් කියන්න තෙරැවන් සරණයි
මගේ පුතාගෙත් තිබිලා අයින්කරා පරික්ෂන කරාම පිලිකාවක් දැන් අව්රැදු 5ක් එක්තැන් පුදුම දුකක් විදින්නෙ
මගේ wayasa 18 මගේ konda රිදෙනවා දැන් සති ගානක ඉදන් හරිම අමාරුයි ඒ එක්කම බඩත් රිදෙනවා ගොඩක්... මොකක්ද ඩොක්ටර් කරන්න ඕන
මගෙත් එහෙමයි🥺ඔයා මොකක්ද කලෙ. ලෙඩක්ද ඒක🥺
අනේ මටත් එහෙමයි.එක්ස්රේ ගත්තා .ස්කෑන් කරා.ඒත් තාම හොඳක් නෑ .
ඩොක්ටර් පිලිකා තියෙන කෙනෙක් ට කොන්ඩේ අමාරුවක් අවොත් ඇයි එහෙම වෙන්නේ මොකද්ද හෙතුව🥺
ඔයාට කොහොමද දැන්
metuma doctor kenek newei divi kenek ehcharata hoda mahattayek
Ane me doctor inne koheda no ekak thiyeda
Doctor mate scoliosis thathvayak thiyenne mate hari amarui beheth ganna giyame vada mokuth nokara inna kiyanava mage vayasa 37 babala 3 innava mate upadesak denna ena enna kakkume vadi
Call for more 077 893 3344
@@nextgenneurosurgery sir mame coll ekak gaththate kamak nadda nathnam mate kathakaranna time ekak denna puluvanda
@@dulakshianjana3314 katha karanna puuwan .
@@nextgenneurosurgery Dr matath ona kathakrnna.mata goda welawakata mulu pitama danawa a wagema dakunupette urahisasaha Bella pitipasse dewillai miris geuna wage kannawath be a taram.devillai harima apahasui godak durata atha hiriwetenawa monawahari allagana hitiyath konda kekkumAi me okkoma thiyanawa
Oya me doctor ta pennuwada.dan kohomada oyata.matat oya ledemai.ekai ahuwe dr.
👍👍🙏🙏🙏
මගේ කොඳුඇට පෙලේ යට එක කොදු ඇටයක් රිදෙනව.හේතුවක් කියන්න දන්නෙ නෑ
ඒ සමගම දකුණු කකුලෙ වේදනාවන් තියනව.මට කියන්න පුලුවන්ද වෛද්‍ය තුමණි
Docter අනේ මට උදව් කරන්න. මට අව්රුදු 17යි. මට දැන් අව්රුදු 1ක් පමණ කොන්දෙ කැක්කුමක් තියනවා. X ray kara ඒත් මුකුත් නෑ කිවා. ව්‍යායාම කරනවා. ඒත් කිසිම අඩුවක් නෑ. මට cass ගිහින් ඉදන් ඉන්න බෑ. මන් A/L Xam 1 cass ගියෙම නෑ. ඒ මට ඉවසන්න බැරිම කොන්දෙ කැක්කුම නිසයි. අනෙ docor මට උදව් කරන්න. plss Doctor.
Ane matath😓
Ooo
Oyat den sanipad.oya mokakda kare ekata.matath tiye
මගේ අන්තර් මණ්ඩලය මස් පෙති කරවීම රෝග තත්වයන් තියෙනවා මට උදව් කරන්න පුළුවන් Dr.😔
Phone number ekek ho clinic eka danaganna kamathi docter ge karunakara mata udaw karanna
Lanka Hospitals, Narahenpita
Navaloke Nedda
ඔබතුමා හමුවන්නෙ කෙසෙද නම්බරයක් හෝ කමක්නැ
Lanka Hospitals, Narahenpita
කොන්දේ කැක්කුම් පිළිබඳව ඉන්න විශේෂඥ වෛද්‍යවරයෙකුගේ නමක් හෝ දුරකථන අංකයක් ඔබට ලබා දිය හැකද doctor
Eeye hawasa kandy asiri hospital eke ape duwage husband ge ammage me kiyana surgery eka kala
එයාට දැන් කොහොමද
ඔබ තුමාගෙන් ප්‍රතිකාර කර ගන්නේ කොහොමද හමු වීමට පැමිනෙන්නේ කොහොමද කොහේද
ලන්කා හොස්පිට්ල් එකෙන්
හුස්ම ගන්නකොට කොන්ද රිදෙන එක සාමන්‍ය දෙයක් ද
Mata Masa 9k those thiyanawa.😢
Doctar චැනල් කරන්න මොන hospital එකටද එන්නේ.
ලන්කා හොස්පිට්ල් එකෙන්
Devikenak
ඔබතුමා හමු වන්නේ කෙසේද
Lanka Hospitals, Narahenpita
Mage konda ridenawa,
Wasantha
Oba thumata katha kala heki vidiyak kiyanna.
Lanka hospital ake inne
මුනින් අතට නිඩියනකොට ටුනටිය රිඩෙන්නෙ අයි dokta
ඔපරේෂන් කලොත් ඇව්දිමට බැරිය ඇටකටු කැපු පසු පැත්තක් කොටවේ තෙල් බෙහෙත් ප්‍රතිකර්ම වලින් ඇටකටු සම්බන්ද රෝග සුවකල හැක good bye
Phone number ekak ho doctor inna thena denagan ona.
Lanka Hospitals, Narahenpita
Thank you Dr.