පාදයේ ඇතිවන කැක්කුම සහ ඉදිමීමට හේතු කුමක්ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2021
  • වීඩියෝ අංක -6
    පාදයේ ඇතිවන කැක්කුම සහ ඉදිමීමට හේතු කුමක්ද?
    විශේෂඥ වෛද්‍ය හමුව සඳහා අමතන්න 0117 999 555
    .
    .
    .
    #rheumatoidarthritis #rheumatology #footpain #painmanagement #nawalokahospitals #හන්දි_වේදනාව #සන්දි_වේදනාව #Handi_wedanaawa #Sandi_wedanawa

ความคิดเห็น • 591

  • @jayawardanabandusena7798
    @jayawardanabandusena7798 ปีที่แล้ว +36

    මේ වෛද්‍ය තුමා ඉතා අනර්ඝ විදියට කරුනු පැහැදිලි කරා හරිම වටිනවා ඉසිවරයෙක් හා සමානව විස්තර කරා ඔබ තුමාට දිඝායුවේවා

  • @LankaCool-ur6ib
    @LankaCool-ur6ib 2 หลายเดือนก่อน +13

    මගේ කකුල් දෙකයටිපතුල් උඩපතුල් දනවා ඉදිකටුවලින් අනිනවා වෙනවා නියපොතු නරක්වෙලා පාටපටඇගිල්ල වෙලාවකට ඉදිමෙනවා.ඩොක්ට සීනිවෙලටද

  • @kalyanieperera8170
    @kalyanieperera8170 2 ปีที่แล้ว +8

    Very helpful information.
    Thanks doctor.

  • @dimalianusha3055
    @dimalianusha3055 2 ปีที่แล้ว +20

    ඔබ තුමාට බොහොම පිං.දිර්ඝායු වේවා!!!

  • @serinserin5532
    @serinserin5532 2 ปีที่แล้ว +4

    ගොඩාක් වැදගත් විස්තරයක් . මගෙ දනහිසේ කැක්කුමක් තියෙනවා . ඒ ගැනත් විස්තරයක් දැම්මොත් ගොඩාක් වැදගත් වේවි ඩොක්ට🙏

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 3 หลายเดือนก่อน +1

    ගොඩාක් පින් ඔබ තුමා ට නිදුක් නීරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 2 ปีที่แล้ว +34

    ස්තුතියි
    පාදවල ඇගිලි හිරිවැටීමට හේතුවත් දැනගැනීමට කැමති. වීඩියෝ එකක් කරන්න, please

  • @sujathadesilva3064
    @sujathadesilva3064 ปีที่แล้ว +1

    ThankYou Dr ,Helpful information I have my heel pain.I will follow your instructions .God Bless You

  • @nuhamontessori7093
    @nuhamontessori7093 2 ปีที่แล้ว +3

    Thank you doctor for the kind information , I riley suffered from a foof pain , so hope to try this . Thank you

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว +3

    Doktata බොහොම පිනක් ඔබතුමාට බුදු සරණයි දීර්ඝායුෂ lbewa

  • @siyasiya3534
    @siyasiya3534 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබ තුමාට පදය‌‌‌ ගෙන
    දෙනුවන් කෙලාට මගේත් පද
    දෙකම හාරිම කෙක්කූමයි

  • @sdhd6319
    @sdhd6319 ปีที่แล้ว +20

    ඔබතුමාට බොහෝමපිං සියළු දෙවියෝ ඔබතුමාව රැකදෙත්වා

  • @saga-lc4zs
    @saga-lc4zs 2 ปีที่แล้ว +4

    ඔබතුමා තුමා ට බොහොම ස්තූතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hmlkumari9077
    @hmlkumari9077 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී දිර්ගයුෂ ප්‍රර්ථනා කරම් 🙏🙏🙏🙏

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n 2 หลายเดือนก่อน +2

    ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි 🙏🙏🙏❤

  • @pris883
    @pris883 5 หลายเดือนก่อน +2

    Great progress, that demo helped a lot to treat my ankle probs.

  • @fdojeenat5946
    @fdojeenat5946 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබතුමාට

  • @yourpet-ourcare9430
    @yourpet-ourcare9430 ปีที่แล้ว +2

    Excellent, Thanks for sharing knowledge.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +34

    බොහොම ස්තුතියි වෛද්‍ය තුමාට දිර්ඝ අයු ලැබේවා 🙏

    • @shamaltharindu4546
      @shamaltharindu4546 ปีที่แล้ว

      ස්තුතියි වෙද්‍යතුමණි,!.

    • @kumarijayakody7858
      @kumarijayakody7858 ปีที่แล้ว

      ​@@shamaltharindu4546 ty💐uafjlu🥰y💐💐q😂gvf😅😅😅😅

  • @anomajayanthi669
    @anomajayanthi669 2 ปีที่แล้ว +2

    Very useful, everything is clear

  • @peraraperara639
    @peraraperara639 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි dr.ඔබ තුමාට බොහෝම පින්

  • @lasithapadmini805
    @lasithapadmini805 3 หลายเดือนก่อน +2

    වැදගත් වැඩ සටභනක් ස්තූතියි ඔබතූමාට

  • @harithgunasekara5024
    @harithgunasekara5024 ปีที่แล้ว +1

    Thanks Dr.very nice explanation.thanks.Harith Gunasekara,Germany

  • @gulawitagemudithashyamali5805
    @gulawitagemudithashyamali5805 2 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර් .බුදුසරණයි .

  • @haiihello9944
    @haiihello9944 2 ปีที่แล้ว +48

    ඔබතුමා කියන විදියට ගොඩක් හිටගෙන වැඩ කරන කට්ටියට තමයි කකුල් කැක්කුම තියෙන්නෙ පිටරට වැඩකරන හැමෝටම වගේ තියනව මටත් තිබුන බෙහෙත් අරන් හොඳ වුනා.පොඩි කොට්ටයක් කකුල් දෙකට තියාගෙන නිදා ගත්තම ඒක අඩුවුනා.බොහොම ස්තූතියි ඔබතුමාට .

    • @shaheniranga6116
      @shaheniranga6116 2 ปีที่แล้ว +8

      යටි පතුලේ වේදනාවක්ද තිබ්බේ ඔයාට..

    • @bello457
      @bello457 ปีที่แล้ว

      ඔයා බෙහෙත් ගත්තෙ කොයින්ද කියනවද යාලු

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      මටතතියනවා,ෙමි,,ෙල,ෙඩි,,ඝ්තුතියි,ඔබ,තුමාට,🌝🌞

    • @bandaramanika
      @bandaramanika ปีที่แล้ว

      8

    • @peterranasinghe20
      @peterranasinghe20 ปีที่แล้ว

      @@bandaramanika o9

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි වෛද්‍ය තුමනි

  • @chandanigamaga7907
    @chandanigamaga7907 ปีที่แล้ว +2

    ඔබතුමා ඉසිවරයෙක් තෙරැවන් සරණයි ඔබතුමාට 🙏❤

  • @menike846
    @menike846 2 ปีที่แล้ว +2

    ස්තුතියි බුදු සරණයි ඔබතුමාට

  • @jeewaranasinghe6121
    @jeewaranasinghe6121 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ගොඩක් පිං. වලලුකර වේදනාව නිසා ගොඩක් වෙදනා විදින වා මන්

  • @yasaparagahathota589
    @yasaparagahathota589 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහොමත්ම පින් .තෙරුවන් සරණයි .

  • @wasanthakumarakumara2320
    @wasanthakumarakumara2320 6 หลายเดือนก่อน +1

    ඔබ තුමාට බොහෝම පින්

  • @sriyasa2007
    @sriyasa2007 2 ปีที่แล้ว +12

    ගොඩක් ස්තුතියි දොස්තර මහත්තයා මගෙ වම් කකුල මේ කියන විදිහට හරිම අමාරුයි මට මගෙ කකූලෙ වේදනාව නිසා ඇවිදින්න අමාරුයි නිදියන වෙලාවට හරිම අමාරුයි

  • @nadee3977
    @nadee3977 ปีที่แล้ว +2

    💐💐🙏 බොහොම ස්තුතියි doctor ..

  • @ashaadhikari9641
    @ashaadhikari9641 2 ปีที่แล้ว +1

    Thanks docter.god bless.

  • @VenJaelaVijayadewaThero
    @VenJaelaVijayadewaThero 2 ปีที่แล้ว +8

    බොහොම පින් මහත්තයා , හුගාක් වැදගත් video එකක් .
    තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @user-rn5wg2ns4d
      @user-rn5wg2ns4d 7 หลายเดือนก่อน

      සාදු සාදු සා

  • @thilakasilva4386
    @thilakasilva4386 ปีที่แล้ว +1

    මමත් පදයේ වෙදනාවෙන් ඉන්නෙ ඔබ තුමට බොහෝම ඉතුතියි දැනුවත් කලාට

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +1

    බොහෝම පිං දැනුවත් කල ඔබට..

  • @samanthasandstrom9468
    @samanthasandstrom9468 2 ปีที่แล้ว +2

    Thank you very much Doctor

  • @nayanadissanayake5532
    @nayanadissanayake5532 2 ปีที่แล้ว +11

    ඔබතුමා ට බොහෝම පින් මේ ලබා දුන් උපදෙස් වලට .

  • @vijithamallika3328
    @vijithamallika3328 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරිමට

  • @padminikyriakou6359
    @padminikyriakou6359 2 ปีที่แล้ว

    Thanks doctar god bless you 👏👏❤❤💐💐

  • @chandraperera6258
    @chandraperera6258 10 หลายเดือนก่อน

    Thank you so much. God bless you!

  • @ashokakumudini8266
    @ashokakumudini8266 2 ปีที่แล้ว +7

    ඉතාම වටිනා උපදෙශනයක්.ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +42

    මම සිතනවා සියසින් දකින දෙවිවරු තමයී වෛද්‍ය වරුන්කියන්නේ මගේ මොලේට දැනෙන විදිහ.
    හේතුව මරණාසන්නයච ගියත් විනාඩියක් හරී ඡීවත් කරවන්නේ බලන්නේ
    මිනිසාගේ පරම දෙවියා වෛද්‍ය වරුන්ය
    ගොඩක් ස්තූතියි වෛද්‍ය තුමනී ගොඩාක් වටිනවා උපදෙස් ටික
    ඔබතුමාට තෙරුවන් සරණයී
    නීරෝනගී වාසනාවන්තව වැඡබේවා.
    වටිනා සිතුවිලි පහලවේවා බුදුසරණීන්.,,,
    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @lasanta123lasanta2
    @lasanta123lasanta2 2 ปีที่แล้ว +5

    Thanks u so much ❤doctor❤🙏🏼

  • @sadamalibalasuriya4706
    @sadamalibalasuriya4706 2 ปีที่แล้ว +18

    බොහොමත්ම ඉස්තුතියි ඔබතුමාට ,,, බුදුසරණයි දෙවියන්ගෙ පිහිටයි !

  • @sudukumari8054
    @sudukumari8054 2 ปีที่แล้ว +6

    ස්තුති ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 ปีที่แล้ว +17

    විජේසිංහසර් ඔබ තුමාට බොහොමත්ම පින් කකුලේ කැක්කුම් සදහා පිලියම් කියා දුන්නාට .දීර්ගායුශ ලැබේවා!!!

    • @bdwimalaratne1734
      @bdwimalaratne1734 ปีที่แล้ว

    • @bdwimalaratne1734
      @bdwimalaratne1734 ปีที่แล้ว

      ඔබතුමාට බොහොම පින් සිද්ද වෙනවා. කකුලේ කැක්කුම් සදහා පිලියම් කියල දුන්නා ට.

    • @priyasubashini4839
      @priyasubashini4839 ปีที่แล้ว

      ගොඩක් පින්, මටත් මේ සන්දි රෝග තියෙනවා. පිං 🙏

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +4

    Thank u so much doctor ..🙏🙏🙏❤️❤️❤️may god bless you

  • @shantigamage353
    @shantigamage353 2 ปีที่แล้ว +1

    Goodk පිං ඔබ තුමාට ඉස්තුති

  • @fghch3693
    @fghch3693 2 ปีที่แล้ว +2

    Thanks 👌 doctor.

  • @comary0824
    @comary0824 2 ปีที่แล้ว +5

    ගොඩාක් පිං තෙරැවන් සරණයි ,,

  • @rohinirohini2039
    @rohinirohini2039 5 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි දීර්ගායුෂ ලැබේවා

  • @wimalasiriwardhana6201
    @wimalasiriwardhana6201 2 ปีที่แล้ว +6

    මගෙදකූනු කකුලෙ ඇගිලි සිට විලුබ දක්වා මහත් වෙදනාවක් කාලයක් සිටම දැනෙනවා ඹබතූමාට පින්

  • @vajanthidevika3266
    @vajanthidevika3266 2 ปีที่แล้ว +3

    ස්තූතියි වෛද්‍යතුමනි

  • @sethmikumari5384
    @sethmikumari5384 2 ปีที่แล้ว +20

    අපට තියෙන අසනීප ගැන අපිව දැනුවත් කළ ඔබතුමාට ස්තුතියි

    • @dhammikapriyadarshanithrim4185
      @dhammikapriyadarshanithrim4185 ปีที่แล้ว +1

      ඔබතුමාට තෙරුවන් සරනය් ,දිර්ගායු වෙවා

  • @nilushianuradha7486
    @nilushianuradha7486 4 หลายเดือนก่อน

    Thank you very much Doctor ! Pin sidda wewaa !

  • @roshnifernando9509
    @roshnifernando9509 2 ปีที่แล้ว +16

    Thanks a lot for the helpful information. God bless you doctor 🙏🙏

  • @anulahettige2741
    @anulahettige2741 5 หลายเดือนก่อน +1

    2015 සිට මේ දක්වා මගේ ආතරයිටීස් රෝගයට නිසි උපදෙස් ලබා දෙන ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා, තෙරුවන් සරණයි

    • @DhammikaDhammika-nc7ot
      @DhammikaDhammika-nc7ot 2 หลายเดือนก่อน

      මේ ඩොක්ටර් ඉන්න තැනක නම්බර් එක දෙන්න

  • @kumaraherath4564
    @kumaraherath4564 ปีที่แล้ว

    Bhomatma watinawa doctor mhatteya oba tumata godak pin budusaranae

  • @donawijiwardana4269
    @donawijiwardana4269 2 ปีที่แล้ว +1

    Thank you very much God bless you.

  • @dilkinirasha2094
    @dilkinirasha2094 2 ปีที่แล้ว +6

    දැනුවත් කිරීම සැබදිව ඔබ තුමන්ට බොහොමත්ම පිං.තෙරැවන් සරණින් දිඝාසිරි පතමි.

  • @user-rd2dr4zs4c
    @user-rd2dr4zs4c 2 ปีที่แล้ว +1

    දොස්තර මහත්තයා නි ඇට ම්දුලු වල cancer ekak තිබූ නු කෙනෙක් දැන් තත්ත්වය හොදයි නමුත් ostiyo porosis රොගියෙක් උකුල් ඇට කොදු operation කර ලා තියෙන ඔබ තුමාට ගොඩාක් ස්තුති යි

  • @padminijayasinghe257
    @padminijayasinghe257 ปีที่แล้ว

    Thank you so much doctor.

  • @samarasingh3065
    @samarasingh3065 ปีที่แล้ว +1

    Obatumata godak pin mawani dawal pahadiliwa kiyadaneka man innae kuwaitwala wada iwarwala rata nidaganna giyama kakul dakai wadanawa kiyala nima karanna baha wadanawa obatumagae vidiyoeka baluwa mawani dawal balanna ahanna labimat pinak obatumanla apagae dawbabun dawatwan lasa wandanamaskara krami budusaranai ser obatumata🙏💞💐🙏

  • @samanaleejayawardana9928
    @samanaleejayawardana9928 3 หลายเดือนก่อน +1

    පින් ඔබතුමාට 🙏

  • @user-cs6nd4un5n
    @user-cs6nd4un5n 12 วันที่ผ่านมา

    Thank you very much doctor .

  • @sunethrajayasinghe5874
    @sunethrajayasinghe5874 4 หลายเดือนก่อน +2

    බොහොම pin ඔබතුමා ta

  • @chandrikaa958
    @chandrikaa958 2 ปีที่แล้ว +3

    අනේ ඔබ තුමාට ගොඩක් පින් මගේ යට් පතුල් බ්ම තියන්න බැ කොච්චර බෙහෙත් බ්යුවාත්

  • @buddhikagamage1669
    @buddhikagamage1669 ปีที่แล้ว +7

    Thank you doctor 🙏🏽

  • @monikaabeyrathna9432
    @monikaabeyrathna9432 2 ปีที่แล้ว +1

    Thank you very mach docter

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 2 ปีที่แล้ว +2

    Thanks a lot sir.

  • @jenetreggie3325
    @jenetreggie3325 2 ปีที่แล้ว +1

    Thanks so much !!

  • @sewwandimayadunne4035
    @sewwandimayadunne4035 2 ปีที่แล้ว +1

    Thanks a lot doctor

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +5

    බුදු සරණයි බොහෝ ම පින්

  • @renukadamayanthi5699
    @renukadamayanthi5699 2 ปีที่แล้ว +2

    Thank you doctor

  • @ruawansiriwaduge3911
    @ruawansiriwaduge3911 2 ปีที่แล้ว

    Good program thanks sir

  • @disanayakadayawathe2222
    @disanayakadayawathe2222 ปีที่แล้ว

    budu.sarani. doctar🙏🙏

  • @sujeewakariyawasamsujeewa9573
    @sujeewakariyawasamsujeewa9573 ปีที่แล้ว

    Budusaranai doctor 🙏🙏🙏👍🏼

  • @janithacosta
    @janithacosta 2 ปีที่แล้ว +1

    Budusaranaei !

  • @oshadhimudannayake3519
    @oshadhimudannayake3519 2 ปีที่แล้ว +4

    බොහොම පින් ඔබතුමාට දැනුවත් කිරිමගැන

    • @chandrikasudu8944
      @chandrikasudu8944 2 ปีที่แล้ว

      Godak pin mahathtayo ape wa danuwath keremata

  • @marcodesilva4843
    @marcodesilva4843 ปีที่แล้ว

    😅Thank you Doctor.God Bless.

  • @chandaniperera1102
    @chandaniperera1102 11 หลายเดือนก่อน

    Very good doctor 👏 👍 👌 🙌 ❤

  • @sadathraka9472
    @sadathraka9472 2 ปีที่แล้ว +5

    ගොඩාක්"ස්තුති වෛද්‍යතුමනි කකුල් වේදනාව මටත් තියෙනවා ඔබතුමාට"තෙරුවන්"සරණයි"

    • @ruparanjanee6117
      @ruparanjanee6117 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @sheriffdeen175
    @sheriffdeen175 2 ปีที่แล้ว

    Godak sthuthi sir danuwath kalata budhusaranai

  • @user-dv5fx1cu9w
    @user-dv5fx1cu9w 4 หลายเดือนก่อน

    Oba lhumata bohoma pin padile danuwalh kirima lharwan saranai api katar rata sita 🤔👍

  • @seethajayasundara3068
    @seethajayasundara3068 2 ปีที่แล้ว

    Thank you doctor,

  • @malanigunasekara9638
    @malanigunasekara9638 2 ปีที่แล้ว +40

    ස්තුතියි දොස්තර මහතාට ඉතාම වැදගත් වි⁣ඩියො එකක් මගේ දකුණු පාදයේ යටිපතුලේ දැවිල්ලක් සමග වෙිදනාවක් හටගන්නව මෙයට කුමක් හො පිලිතුරක් ⁣දිය හැකිද ස්තුතියි ජයවෙිවා

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 2 ปีที่แล้ว +1

      Pasting ඉදලා රුධිරයේ සීනී මට්ටම මැන බලන FBS රුධිර පරීක්ෂණය සිදු කරගෙන එම පරීක්ෂණයේ ගැටලුවක් නැතිනම්, රක්තවාත හා සන්ධිරෝග Specialist කෙනෙක් ට පෙන්නලා ප්‍රතිකාර ගන්න. බොහෝ කල් ගත කරන්න එපා. පසුවත් වේදනාව පවතින්නේ නම්, Vasculer Surgeon කෙනෙක් හමුවන්න.

    • @upulpriyantha2744
      @upulpriyantha2744 ปีที่แล้ว

      ​@@DESERT_FIGHTER oo

  • @santhabeddage1384
    @santhabeddage1384 5 หลายเดือนก่อน

    Thanks you very much Dr

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 ปีที่แล้ว +1

    ❤❤❤❤❤thank you so much doctor

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @ereshanimanthika1679
    @ereshanimanthika1679 2 ปีที่แล้ว +4

    Thank you so much doctor

  • @MangalikaMangalika-dy8ch
    @MangalikaMangalika-dy8ch 4 หลายเดือนก่อน

    ඔබ තුමට බොහොම පින් මගේ යටිපතුල් ඇව්දින්න බැ හරිම කැක්කුමයි

  • @priyangakumari6095
    @priyangakumari6095 2 ปีที่แล้ว

    Godak sthuthiyi
    Oba thumaata. ..

  • @lalithachambers8549
    @lalithachambers8549 5 หลายเดือนก่อน +1

    Thanks so much 🙏

  • @AsAs-oi7uv
    @AsAs-oi7uv 2 ปีที่แล้ว +1

    Danuwat kalat Godak stute pen, matat oya kiyana vedihata kakula Amaruwa tiyanawa,mama godak usa mahatae, udata wadepura wadanae, walalu kara edemanawa,, frasnya,vedasa gatawa Enna,lankawa Ape puruduwa setenna, ,senhala bahat walatae,stuse oba tumanta Taruwan saranai Oman m.

  • @indrasolomon6216
    @indrasolomon6216 ปีที่แล้ว

    Thanka Doctor budusaranai devi pihitai oba tumata

    • @r.m.ggamage9976
      @r.m.ggamage9976 5 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊 13:18 😊😊😊😊😊😊😊😊😊😊😊 12:23 😊😊😊😊😊😅😊😊😊😮😮😮

  • @roshinibandara9763
    @roshinibandara9763 ปีที่แล้ว +51

    දැනට අවුරුදු 13 කලින් ඔබතුමගෙන් බෙහෙත් ගත්තේ.ඇව්ද ගන්න බැරුව හිටිය මට ඇව්ද ගන්න පුලුවන් තරමට හොද කරපු ඔබතුමා දෙව් ලොවින් ආපු ඉසිවරයෙක්...ගොඩාක් පිං ඔබතුමාට.

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 ปีที่แล้ว +1

    Thank you 🙏🙏

  • @kumarifernando1544
    @kumarifernando1544 2 ปีที่แล้ว

    Godaak pin sr thnuruwan sarani