ඔබත් ස්නායු තෙරපීම නිසා පිඩාවට පත්වන කෙනෙක්ද? | Piyum Vila | 20-12-2019 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2019
  • The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 273

  • @upulsenarath7002
    @upulsenarath7002 ปีที่แล้ว +10

    මෙම වෛද්‍ය තුමා ගෙන් ප්‍රතිකාර ගත් ලෙඩුන් බොහෝ ගනනක් ඇති කරැණාකර බෙහෙත් ගන්න බලාපොරොත්තු වෙන ලෙඩුන් ට උපකාරයක් වෙනුවෙන් ඔබත් ප්‍රතිකාර සහ සුවපත් වීම සම්බන්ධයෙන් වචන කිහිපයක් එක් කරන්න. කාරැණික ඉල්ලීමක්. තෙරුවන් සරණයි සැමට.

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani4174 ปีที่แล้ว +7

    මටත් කොදු ඇටපෙලෙ ස්නායු තෙරපිමක් අවුරුදු දෙකක් විතර බෙහෙත් කරා අඩුවක් උනෙ නැහැ මම දැන් රට ඉන්නෙ මේ කියන හැම වෙදනාවක්ම තියෙනවා මම රට ඉන්නෙ දැනට ලංකාවට ආපු ගමන් මේ ඩොක්ට ලගට එනවා පතිකාර කරගන්න බුදුසරණයි දිර්ඝායු වේවා

  • @hemamalani1381
    @hemamalani1381 2 ปีที่แล้ว +4

    මමත් මේ අස්නීපයෙන් පෙලෙන අයෙක්.ආසශාවෙන් කියවගෙන යද්දි අප්‍රසන්න උනා.මේව හරිම පවුවැඩ මේ ලෝකේ ඉන්න මිහිපිට දෙවිවරු වද්‍යවරු මෙය මේකෙන් හෑල්ලු වෙනව මේ සියත නාලිකාව කමෙන්ට්ස් කියවන්නෙ නැතිද ??????කාලය අපේ අපරාදේ .....ශි.හ්....

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +17

    මගෙත් මේ. ලෙඩ. තියනවා. ඔබ තුමා දැනුවත් කලට ගොඩක් පින් බුදුසරණයි දෙව් පිහිටයි

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +7

    මම ඉන්නේ කුවේට් රටේ මගේ ඇගේ බෙල්ල අත් කකුල් හිරි වැටීම ඒ නිසා ගොඩක් වේදනා විඳිනවා දැන් විට කොන්දේ අමාරුව හැදෙනවා මම ලංකාවට එන්ඩ තව කල් තියෙනවා මට දියවැඩියාව රෝගය ද වැළඳී තිබෙනවා රෑට තමයි ගොඩාක් ඇඟපතේ අමාරු කකුල් අමාරු නින්ද යන්නෙම නෑ වෛද්‍යතුමනි ඔබතුමා මුණගැහෙන්න ඕන නේද මේ ලෙඩේට බෙහෙත් කරන්න

  • @sirimasirima5665
    @sirimasirima5665 2 ปีที่แล้ว

    තෙරැවන්..සරනයි

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +12

    ඇත්තටම බොහෝම පිං අපේ වෙදකම මේවගේ තරුණ අය විසින් රැක ආරක්ෂා කරගෙන ඉන්න ඔබතුමා ට.වගේම මේඅයව රටට අදුන්වා දුන් සියතටද ස්තුතියි

  • @thanujadarshani5961
    @thanujadarshani5961 2 ปีที่แล้ว +5

    ඔබතුමාට ගොඩක් පින් . ගොඩක් වටිනා සාකච්ඡාවක් . මමත් මේ රෝග ලක්ෂණ තියන කෙනෙක් .බුදු සරනයි .

  • @yamunakanthi6244
    @yamunakanthi6244 ปีที่แล้ว +1

    අනේ මටත් ඔය ලෙඩෙ තියනවා එත් මම ඉන්නේ සවුදිවල ලංකාවට ආපු ගමන් ඔබතුමා ලගට එනවා

  • @ushanperera9032
    @ushanperera9032 2 ปีที่แล้ว

    නොම්බර වැඩ කරන්නෙ නෑ

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 2 ปีที่แล้ว +11

    ඔබතුමාට බොහොම පින් වැදගත් සාකච්ඡාවක් .තෙරුවන් සරනයි

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +8

    තෙරුවන්සරනයි හුඟක්ම වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි ...!!

  • @kavishkaachin8543
    @kavishkaachin8543 2 ปีที่แล้ว

    ෂා 😍😍 wow nice explanation 😁🙏🏽Thank you doctor Ramasundara. I jast getting treatments when it's not cure I will come to you .😊

  • @subashinisomarathna6124

    Doctor mata oluwa pitipassata kerakillak wage enawa.ridumak enne.den masayak vithara ethi.collar ekak dagena iddi ehema wenne ekata snau terapimakda?

  • @pubudusoyza2466
    @pubudusoyza2466 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට. මාත් බටහිර බෙහෙත් වලට එතරම් කැමති කෙනෙක් නෙමෙයි. නමුත් අපිට කරන්න දෙයක් නැහැනේ

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ තුමාට පින් මෙය දැනුවත් කලාට ❤

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +3

    සියත්ට ස්තුතියි 🙏

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 ปีที่แล้ว

    Docter is there any relief for trigeminal Neuralgia? Please reply.

  • @sudathmanjulasudathmanjula9799
    @sudathmanjulasudathmanjula9799 ปีที่แล้ว

    බුදු සරණයි ඔබට..ගොඩාක් පිනක් ඔබ තුමියට..🙏🙏❤️❤️❤️❤️🥰💖💖

  • @priyanganipriyangani3869
    @priyanganipriyangani3869 ปีที่แล้ว

    Obathumata theruwan saranai math mema rogayen pelena kenek danuwath kalata godak pin