නොසලකා ඉන්න එපා!! ඔබේ සිරුරේ ස්නායු මැරෙනකොට මෙන්න මේ වගේ ලක්ෂණ මතු වෙනවා | බේරෙන්න නම් මේ දේ කරන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 พ.ย. 2022
  • Signs and symptoms of nervous system disorders
    නොසලකා ඉන්න එපා!! ඔබේ සිරුරේ ස්නායු මැරෙනකොට මෙන්න මේ වගේ ලක්ෂණ මතු වෙනවා | බේරෙන්න නම් මේ දේ කරන්න
    Dr Rangana Pradeep
    Subodha Aryuweda (PVT) Hospital
    No 7/13,Thelawala Rd,Mayura Mw,Rathmalana
    071 679 0672

ความคิดเห็น • 389

  • @Skwsamanthi
    @Skwsamanthi ปีที่แล้ว +177

    රෝගීන් සුවපත් වේවා......සියලුම ලෝකවාසීන් ..නීරෝගී වෙත්වා....!!!!උතුම් වූ...තෙරුවන්ගේ ආශිර්වාද බලයෙන්....සැමට යහපතක්ම වේවා!!!🙏👌

    • @nandawathimanike4945
      @nandawathimanike4945 ปีที่แล้ว +3

      Nir0hiwewa

    • @ddjj4040
      @ddjj4040 ปีที่แล้ว +2

      @@nandawathimanike4945 r

    • @nadeekathilakarathne3235
      @nadeekathilakarathne3235 ปีที่แล้ว +2

      ​@@nandawathimanike4945 àà

    • @senehelathadissanayake8795
      @senehelathadissanayake8795 ปีที่แล้ว +2

      සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

    • @cleraanthony2514
      @cleraanthony2514 ปีที่แล้ว

      සුවපත් වේවා 🙏සියලු දෙනාම

  • @nimaljayasinghe4286
    @nimaljayasinghe4286 ปีที่แล้ว +46

    සියල්ල අනිත්‍ය බැවින් , ඉතා ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන ,නිවන් සුව ලබා ගැනීමට , මා හට හේතු වාසනාව ලැබේවා !

    • @jathungadahanayaka6816
      @jathungadahanayaka6816 ปีที่แล้ว

      Nowadays

    • @ShirFdo
      @ShirFdo 2 หลายเดือนก่อน

      තව පිළිකුල් භාවනාව ත් කරගෙන ගිහිං තොලොංජි වුනා නම් යහපත්!

    • @ANULAADIHETTI
      @ANULAADIHETTI 26 วันที่ผ่านมา

      ​@@jathungadahanayaka6816
      L😊
      l0p

  • @dammikajayalal8295
    @dammikajayalal8295 ปีที่แล้ว +17

    ස්නායු රොගියෙක් වන මා හට ඉතාමත් වැදගත් සියලුම දෙනා ඉක්මන් සුවය ලැබේ වා

  • @sumithraperera2896
    @sumithraperera2896 9 หลายเดือนก่อน +27

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා...ඔබ තුමාටත් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +34

    ඉතාමත් හොද දැණුවත් කිරීමක් කල ඔබතුමාට,ගොඩක් පින් තෙරුවන් සරණයි.

  • @dammikajayalal8295
    @dammikajayalal8295 ปีที่แล้ว +28

    ඉතාම වැදගත් තොරතුරු රැසක් ස්නායු දුර්වලතා ඇති මාහටත් අන්‍ රොගින්ටත් නිදුක්නිරොගි සුව පතමි .

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 ปีที่แล้ว +45

    වැදගත් කරුණු ගොඩක් කියල දුන්නු වෛද්‍යතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @lakviduholdings14
    @lakviduholdings14 ปีที่แล้ว +16

    නිවේදිකාව නියමයි වෙෙද්ය තුමා අනර්ඝයි වැඩසටන වැදගත්

  • @brijectfernando1570
    @brijectfernando1570 ปีที่แล้ว +12

    මුලු ලෝකවාසී සියළුමදෙනා සුවපත් වේවා ජේසු පිහිටයි

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 9 หลายเดือนก่อน +65

    සියලුම ස්නායුරෝගීන් සුවපත් වේවා.!

    • @AnulawathiPerera
      @AnulawathiPerera 2 หลายเดือนก่อน +1

      Halelueyabokktrjasuphteeamann

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว +16

    ඔබටත් වෛද්‍ය තුමා ටත් ගොඩක් ස්තුතිවන්ත වේවා

  • @padminikyriakou6359
    @padminikyriakou6359 ปีที่แล้ว +9

    ඉතාම වටිනා ඇනුවත් කිරීමක් ඔබ තුමාටත් ඔබ තුමියටත් බොහොම ස්තූතියි තෙරුවන් සරණයි .💕🙏🙏🙏❤️❤️💕

  • @rohinimabarna9183
    @rohinimabarna9183 ปีที่แล้ว +44

    සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුව පත් වෙත්වා ! තෙරුවන් සරණය් ! ඔබ තුමාට , ඔබ තුමියට දීර්ඝආයු ලැබේවා !

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 ปีที่แล้ว +7

    ගොඩක් හොඳයි Thank you Doctor 🙏🙏🙏

  • @mallika6841
    @mallika6841 ปีที่แล้ว +35

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @jassintharanaweera5123
    @jassintharanaweera5123 หลายเดือนก่อน +5

    ස්නායු රෝගයෙන් පෙලෙන මා ස්නායු රෝගයෙන් පෙළෙන සියලුම දෙනාටම ඉක්මනට සුවය පතමි

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏

  • @5starfoodss
    @5starfoodss ปีที่แล้ว +10

    පැහැදිලි කිරීමට ගොඩාක් ස්තුතිය

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි හොඳ වීඩියෝව ක් ඔබට දීර්ඝායුෂ ලැබේවා.🍀🌸☘️🏵️🍀🌸☘️🏵️🍀🌸☘️🏵️🍀🌸

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +23

    වෙදදුරුතුමනි,බොහොම වැදගත් කරුනු ගොඩක් කියල දුන්නා.ඔබතුමාට දීර්ගායුශ ප්‍රාර්තනා කරනවා.නිවේදිකාවත් පැහැදිලිව කතාකරනවා.ඉතා වැදගත් කාරනා මතුකලේ,ස්තූතියි දෙදෙනාටම

  • @jayantharajapaksha9722
    @jayantharajapaksha9722 8 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබ තුමාට සියලු සත්වයන් සුව පත් වෙත්වා

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 2 หลายเดือนก่อน +7

    මෙත්.
    මල්.පිබ්දේවා.
    .සිත්..තුල...සියලු ..ලොව ම...විශ්ව යම...සුවපත්..වේවා

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @baratahawijerathne7644
    @baratahawijerathne7644 ปีที่แล้ว +6

    වටිනා කරුණු ගොඩක් කියලා dunna

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 2 หลายเดือนก่อน +3

    අපි දහමෙන් ඈත්වීම දහම් අවබෝධයක් නොමැතිවීම රෝග වලට හේතු බව පෙන්වාදුන් ඔබ තුමාට බොහෝ පිං,🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුතියි

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +10

    ඉතාමත් වටිනවා ..
    බොහොම ස්තුති ඔබ දෙපලට..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @swarnadias5846
    @swarnadias5846 ปีที่แล้ว +5

    Thank you so.much dr. God Bless u all

  • @hemanthiperera9987
    @hemanthiperera9987 ปีที่แล้ว +5

    Thank you Dr.Rangana pradeep🙏

  • @mudiyanselagewasantha675
    @mudiyanselagewasantha675 11 หลายเดือนก่อน +8

    සියලු සත්වයෝ සුවපත් වේවා

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama4531 2 หลายเดือนก่อน +5

    මෙත්.
    මල්.පිබ්දේවා.
    .සිත්..තුල...සියලු ..ලොව ම...විශ්ව යම...සුවපත්..වේවා ❤ 4:57

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @chandanigamage8067
    @chandanigamage8067 ปีที่แล้ว +3

    හොඳ දැනුවත් කිරීමක් ...........

  • @user-yu1pb4ro3r
    @user-yu1pb4ro3r ปีที่แล้ว +10

    මම රට වැඩකරන්න මගේවැලමිට නිතරහම කැක්කුමයි මෙිකට විඝදුමක් කියන්න👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @n.mdayanandadayananda7083
      @n.mdayanandadayananda7083 ปีที่แล้ว +3

      ඹලිවු ඹයිල් ටිකකට ලුණු කුඩු දලා ටිකාක් රත්කරලා සාමාන රස්නයේන් ගන්න තව හොදයි අඔ තේල් සුදු ලුණු බික්2ක් දාලා රත්කරලා ගන්න බලාන්න මටනමි ⁣අඩුවුනා බුදු සරණයි

  • @s.sandanayake.8243
    @s.sandanayake.8243 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි docter

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +2

    බොහොමත්ම ස්තූතියි දෙදෙනාටම ජයවේවා!!!

  • @gossipworldof8317
    @gossipworldof8317 ปีที่แล้ว +17

    හැමොම සුවපත් වේවා බුදු සරණය් 🙏

  • @thennakoonthennakoon5237
    @thennakoonthennakoon5237 ปีที่แล้ว +3

    වැදගත් වැඩ සටහන

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +3

    සියලුම දෙනා සුවපත් වේවා.

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 ปีที่แล้ว +3

    bohoma sthuthi wadagath deyak kiya dunne jesu pihitai

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว +9

    සියලු රෝගීන් සුවපත් වේවා

  • @AnuraHewa
    @AnuraHewa 2 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ නිදුක් නීරෝගී වේවා !

  • @deviranasinghe8629
    @deviranasinghe8629 ปีที่แล้ว +5

    ස්තුතියි 👍 මහඟුකුසළයක් 🙏

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි වෛද්‍යතුමනි පැහැදිලි කලාට

  • @luxhmidammalage4813
    @luxhmidammalage4813 ปีที่แล้ว +4

    Thank you so much both of you

  • @krishanthiperrera551
    @krishanthiperrera551 ปีที่แล้ว +3

    ස්තූතියි !

  • @samanthasandstrom999
    @samanthasandstrom999 ปีที่แล้ว +4

    Thank you very much ...

  • @anneshiromi6904
    @anneshiromi6904 ปีที่แล้ว +2

    ස්තූතියි බොහොමත්ම

  • @rathwije1579
    @rathwije1579 7 หลายเดือนก่อน +6

    excellent and lovely as always appreciated සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා වෛද්‍යතුමනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏සියල්ල අනිත්‍ය බැවින් , ඉතා ඉක්මනින්ම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරගෙන ,නිවන් සුව ලබා ගැනීමට , මා හට හේතු වාසනාව ලැබේවා සැමට යහපතක්ම වේවා!

  • @anuradhapurawishakamehenin1601
    @anuradhapurawishakamehenin1601 2 หลายเดือนก่อน +4

    පිංවත් වෛද්‍ය තුමනි! නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 ปีที่แล้ว +4

    Please let me know how can i channal the doctor

  • @mohamedfawzan144
    @mohamedfawzan144 ปีที่แล้ว +1

    Left Hemi facial spasm හොද කරන්න පුලුවන්ද ?

  • @indranifernando263
    @indranifernando263 ปีที่แล้ว +5

    දෙදෙනාටම ගොඩක් පින් මෙවර සටහන් ඉදිරිපත් කරනවට ගොඩාක් පින් බුදු සරණයි

  • @vajiradissanayaka7886
    @vajiradissanayaka7886 ปีที่แล้ว +11

    ස්තුතියි ගොඩක් පින් 🙏🙏🙏🌹🌹❤️

  • @wimalasiriwardhana6201
    @wimalasiriwardhana6201 ปีที่แล้ว +4

    very happy thanks to docter

  • @anulabathi6088
    @anulabathi6088 ปีที่แล้ว +1

    Thanks doctor godak pin apiwa denuwath karata oba dennatama budu saranai ❤️🙏🙏🙏thanks 👌

  • @dammivithanage526
    @dammivithanage526 7 หลายเดือนก่อน +7

    වෛද්‍යතුමා කියන්නේ ඇත්ත මගේ දුව කුඩා කාලයේ ඉඳලම පොඩි සද්දයක් ඇහුනත් බය වෙනවා. සද්දෙට කතා කලත් ගැස්සෙනවා. අවුරුදු දෙකක් වෙද්දිත් ඇවිදින්න බැහැ. ටිකෙන් ටික ඇවිද්දත් බැලන්ස් නැතුව වැටෙනවා. දැන් වයස 12 යි. ඒ විදිහට ඇවිදලාම කකුල් ඇදවෙලා. කකුල් ඔසවලා ඇවිදින්න බැහැ. ශක්තිය අඩුයි .අධ්‍යාපනයත් දුර්වලයි.. බටහිර වෛද්‍යවරුන්ට පෙන්නුවට විසඳුමක් ලැබුණේ නැහැ.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

    • @NadiSirimanna-vv5nm
      @NadiSirimanna-vv5nm 3 หลายเดือนก่อน +2

      ඔයාට පුලුවන් නම් අම්මෙ මට කෝල් එකක් ගන්න .

    • @ShirFdo
      @ShirFdo 2 หลายเดือนก่อน

      හැම ලෙඩේ ට ම බටහිර වෛද්‍ය ක්‍රමය තුළ සහතික ව කිව හැකි පිලියම් නැති නිසා; ආයුර්වේදය, හෝමියෝපති; චීන කටු චිකිත්සාව වැනි වෙනත් වෛද්‍ය අංශ කෙරෙහි ද යොමු වීම සුදුසු ය.

  • @chandrikabremicker9577
    @chandrikabremicker9577 ปีที่แล้ว +2

    Bohoma watina karunu waidyathuma kiwwa ewagema dena ganna kemathi ethuma muna gehenne kohomada kiyala ? Karuna karala Mata kiyanne denata pitarata inna nisa durakathanayen ethumagen upades ganna puluwan widiha. Obata theruwansaranai!

  • @wasanthapiyasena9498
    @wasanthapiyasena9498 ปีที่แล้ว

    Wanted to know about the commen signs& symptoms can see.Thanks.

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 ปีที่แล้ว +5

    බොහොම ස්තුති .දීර්ගායුශ ලැබේවා .

  • @premalathasamarasingha9122
    @premalathasamarasingha9122 ปีที่แล้ว +4

    Thank you Doctor

  • @bamallika2061
    @bamallika2061 ปีที่แล้ว +3

    Thank you

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว +2

    Thank s docter.

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +7

    වෛද්‍ය තුමනී සහය මිස්ටද තෙරුවන් සරණයි සියලූමදෙනා නිදුක් නීරෝගී මත් වේවා සුවපත් වේවා දුකින් මිදෙත්වා

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි.

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n ปีที่แล้ว +2

    දැනුවත් කරාට ඔබලට දිර්ගායුශ

  • @chandanihemamalanagoda7430
    @chandanihemamalanagoda7430 ปีที่แล้ว +2

    Godak watina danuwath kirimak thank you doctor

  • @dharmakumari6359
    @dharmakumari6359 3 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි දැනුවත් කරාට♥️

  • @kusumpatabandge1328
    @kusumpatabandge1328 ปีที่แล้ว +3

    Mamath snaau rogen inna kenel .ona thumage Roohala thiyenne koheds?

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +6

    ඔබ දෙදෙනාටම බොහොම ස්තූතියි බුදු සරණයි 💖❤⚘⚘🙏🙏🙏

  • @nayanakumari3133
    @nayanakumari3133 ปีที่แล้ว +1

    Budu saranai ethama hoda pahadili keremak

  • @WGRamya
    @WGRamya ปีที่แล้ว +16

    ඔබ ත් නීරෝගී වේවා👃🇱🇰

  • @chandrapeiris2846
    @chandrapeiris2846 ปีที่แล้ว +2

    Thank you doctor.

  • @kumari-vf3cz
    @kumari-vf3cz ปีที่แล้ว +3

    Siyaluma shathwayoo nirogi waethwaaa suwapath waewaaaa..thaeruwan saranai ❤❤❤🙏🙏🙏🌹🌹🌹

  • @ssemachandredissanayakamud4967
    @ssemachandredissanayakamud4967 ปีที่แล้ว +6

    Thank you doctor. Doctor your briefing is very clear. useful too much.

  • @inokanilanjani6224
    @inokanilanjani6224 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏

  • @thilakbandara4560
    @thilakbandara4560 ปีที่แล้ว +3

    Thanks doctor

  • @getaselan8228
    @getaselan8228 ปีที่แล้ว +1

    Dokter mama inne mada pera diga inne matath snayu rogayak tiyanawa mehe idan prathikara ganna barida bs thank you doctor

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว +5

    වෙද තුමනි මම කුවෙිටි වල ඉන්නේ මට නිතරම හිස කැක්කුමය් ඇස් දෙකත් එක්ක රිදෙනවා මට කොලොස්ට්‍රෝල් තියෙනවා ඒ නිසාද මට පැහැදිලි කරල දෙන්න මොනවද ගන්න ඕන ආහාර ගොඩාක් පින් ඔබ තුමාට

  • @inookaamadooru4500
    @inookaamadooru4500 ปีที่แล้ว +2

    Dr vakugaduve gal ainkaranna puluwanda

  • @williamsamarasingha4221
    @williamsamarasingha4221 ปีที่แล้ว +4

    " Ansabhaga Rogaya " gena purna pehedili kireemak laba denna ...!!!

  • @hsuebH27363
    @hsuebH27363 ปีที่แล้ว +2

    බොහෝම පිං..තෙරුවන් සරණයි...♥️🙏

  • @lglgllg1863
    @lglgllg1863 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @cwijesinghe5718
    @cwijesinghe5718 5 หลายเดือนก่อน +3

    සුවපත් වෙත්වා . සුවපත් වෙත්වා .

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 ปีที่แล้ว +3

    පොස්ටිනෝ වෛද්‍ය සාකච්ඡාවක්. ස්තුතියි .

  • @user-ll3lt8iw8j
    @user-ll3lt8iw8j 4 หลายเดือนก่อน +3

    මගේ අම්මාගේ ඔලුව ඔපරේශන් එකක් කරා මීට අවුරුදු 9ට කලින් දැන් අවුරුදු 3 ක ඉදන් අම්මාට ඇවිදින්න බෑ මතකයත් පොඩ්ඩක් අඩුයි අනේ මට අම්මාව හොද කර ගන්න ඕනී අනේ මට කියන්නකෝ ම්ගේ අම්මව හොද කරන්න පුලුවන්ද කියලා සියලු සත්වයෝ සුවපත් වේවා. 🙏

    • @Healthylife_ayurveda
      @Healthylife_ayurveda 4 หลายเดือนก่อน +1

      බොරැල්ල ආයුර්වේද ශික්ශණ රෝහලට අම්මව පෙන්වන්න.. ආයුර්වේද ප්‍රතිකාර තියෙනව ඕවට

  • @chandrikapiyathilake102
    @chandrikapiyathilake102 3 หลายเดือนก่อน

    Thank you for sharing your knowledge doctor.

  • @ranmenikelaksemudiyanselag9779
    @ranmenikelaksemudiyanselag9779 2 หลายเดือนก่อน +3

    Exalent advice Dr. thank you

  • @nilakshic1151
    @nilakshic1151 ปีที่แล้ว +2

    Doctor ape mahaththayatath snau amaruwa thiyenawa akata mokakda karanna puluwan

  • @bhagyasewwandi6402
    @bhagyasewwandi6402 ปีที่แล้ว +1

    Doctor Sihi nethi wenne ai kiyla kiynna puluwanda..

  • @disnafernando9194
    @disnafernando9194 ปีที่แล้ว +9

    බොහෝම ඉස්තුති ඩොක්ට ❤️

  • @mariyaimarina2183
    @mariyaimarina2183 ปีที่แล้ว +2

    Bohoma pin..hadunwa dunnata..

  • @hemapalaliyanage4709
    @hemapalaliyanage4709 ปีที่แล้ว +3

    There are three best doctors in this world they are Dr diet Dr quiet and doctors merriment. From those days Books.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +23

    සියලු සත්වයෝ සුවපත් වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @depikadepika6077
    @depikadepika6077 ปีที่แล้ว +1

    Mage kakul dekama hiri watila davilai විදුලි kotanawa wage davilak thiyene meyata kumak kala uthuda doktar

  • @pathmaherath5036
    @pathmaherath5036 ปีที่แล้ว +1

    Theruwan saranai

  • @ireneperera3005
    @ireneperera3005 ปีที่แล้ว

    Thanks

  • @sriyanipushpakumari9506
    @sriyanipushpakumari9506 ปีที่แล้ว +3

    Nithrama belle amaru pite amaru sedenne Ai?

  • @nethraswijekoon1379
    @nethraswijekoon1379 ปีที่แล้ว +3

    Me loka wasi siyaludena niduk nirogi suwapath wewa kisi kenekuta karadarayak noma wewa

  • @thanujapriyadarashani6542
    @thanujapriyadarashani6542 3 หลายเดือนก่อน +2

    ඉතාම හොඳ වෛද්‍යතුමෙක්. අද කාලෙ විදියට ඔබතුමා දෙවියෙක් වගේ.

  • @jayarathna6964
    @jayarathna6964 ปีที่แล้ว +3

    Watina vedio ekak. Theruwan saranai

  • @dlakmallakmal6726
    @dlakmallakmal6726 ปีที่แล้ว +2

    theruwan sarani

  • @ravindakumara1562
    @ravindakumara1562 7 หลายเดือนก่อน +1

    Nice