බෙල්ලේ වේදනාව Vol : 01 | Dr Prasanna Gunasena

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ต.ค. 2024

ความคิดเห็น • 97

  • @manolikumari8506
    @manolikumari8506 ปีที่แล้ว +8

    හොද ඩොක්ට කෙනෙක්, ලෙඩෙක් සුව වීමට ඩොක්ටගේ කරුනාවන්තකමත් ඕනා

  • @damaweweldeniya2995
    @damaweweldeniya2995 8 หลายเดือนก่อน +5

    රෝගියා ගැන පුදුම තරම් සංවේදි මනුස්සකම පිරැනු වෛද්‍යවරයෙක්.මම බෙහෙත් ගත්තා ලංකා හොස්පිට්ල් .වෙනත් පෙෘද්ගලික රෝහලකින් ලන්ස 18ක් ඉල්ලපු ශලයකර්මයක් ලක්ස 8න් කලා.බුදු සරනයි ඔබට

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 8 หลายเดือนก่อน

    හරිම නිවැරැදි doctor ඒක ඇත්තටම ඇත්ත . මොකද ගොඩක් dan බෙල්ල පහත් කරගෙන වැඩ කරලා කාලයක් තිස්සේ මෙහෙම වෙන්නේ . ඒකට ගොඩක් excercise තමයි ඕනේ .

  • @nishanthawijekoon6752
    @nishanthawijekoon6752 2 หลายเดือนก่อน

    මාව සුවපත් කරපු ඩොක්ට!! බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏

  • @anujagayani6923
    @anujagayani6923 ปีที่แล้ว +5

    ඩොක්ට මගේ බෙල්ල උරහිස් දෙක අත් දෙක හිරි වැටෙනවා ඔලුවට කරන්ට් එකක් යනවා වගේ දැනෙනවා කොන්දේ සිට කකුල් වලටත් වෙදනාව පොඩි හිරිවැටෙන ගතියක් එනවා ලගකදී ඉදලා මුත්‍රා පාලනය කරගන්නත් අමාරුයි මේ සදහා සුදුසුම පිලියම් මොනවාද කියා කියාදීමට පුලුවන්ද ඔබ තුමාට ගොඩාක් පින්

    • @chamodipabasara9019
      @chamodipabasara9019 ปีที่แล้ว

      Thama oyata oluwa hiriwatena gathiya thiyanawada..eka matath thiyanawa

    • @esthersenanayaka3156
      @esthersenanayaka3156 ปีที่แล้ว

      Ane me tikama matath tiyenawa oyalata den kohomada monawada kale kiyala kiyannako

    • @nilwaladhanalakshmi16
      @nilwaladhanalakshmi16 8 หลายเดือนก่อน

      ​@@esthersenanayaka3156physiyo therapy karanna

  • @YaraYara-r4i
    @YaraYara-r4i 8 หลายเดือนก่อน

    ඉස්තුතියි දැනුවත් කලට ❤

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 ปีที่แล้ว +1

    Gods bless nice good teachee Physician dr Prasanna gunasena ♥️🌞

  • @shamenmendis6072
    @shamenmendis6072 ปีที่แล้ว +1

    Thanks very much Sir.Theruwansarani

  • @shanikadilhani2634
    @shanikadilhani2634 2 ปีที่แล้ว +2

    Mage baba Lagadi idala wadaganna denna Athdeka yatin Allala. Eya Adanawa. Habai Anithwelawata hodata Salam karala Duwal panala innawa. Mokuth pendant na.ehema wenne Ai kiyanna puluwanda

  • @piyasomapathiratne1853
    @piyasomapathiratne1853 7 หลายเดือนก่อน

    I also suffering from this disease and spinal cord problem too. How can I contact u soon Dr.

  • @sheltaperera1613
    @sheltaperera1613 8 หลายเดือนก่อน +1

    Thank you doctor .

  • @mchandrani9472
    @mchandrani9472 ปีที่แล้ว +1

    Tanks you so mach sri theruwansaranai

  • @chandanawanniarachchi6612
    @chandanawanniarachchi6612 6 หลายเดือนก่อน

    Doctor, දණහිස් මුල් කරගෙන මේ වේදනාව සමග ඔය කියන රෝග ලක්ෂණ ඇත්නම් ඒ කුමක් විය හැකිද?

  • @nalindadaladawaththa2441
    @nalindadaladawaththa2441 ปีที่แล้ว +1

    Docter mage bella pitupasa kakumai kakul athpaya konda kakkumai belle gediyak eageth tiynawa

  • @eyaniwickramathunge2068
    @eyaniwickramathunge2068 2 ปีที่แล้ว +3

    Bohoma pin obathuma hamuwenne kohomada

  • @SamPerera-dy9ec
    @SamPerera-dy9ec 15 วันที่ผ่านมา

    Thank you 🎉Dr

  • @JayaniBandara-lg7hi
    @JayaniBandara-lg7hi 11 หลายเดือนก่อน

    Doctor matath aurudu 7k vithara idala me vidihata roga lakshana thiyanawa.danata mata age wam paththe atha dakwa yanawa.welawakata mage atha pana nathi wenawa.agili wada karanne na.athe pata wenas wenawa.dam patata athe pata wenas wenawa.ayurwed beheth kara kalayak. Namuth mama Dan videsha gathawa sitinne.mage job ekath karagena yama apahasui.me me sadaha kumak kala yuthuda?

  • @max-bro.1234
    @max-bro.1234 10 หลายเดือนก่อน +7

    Doctor mage belle wedanawa ath walata withrak neme konda dakwa yanawa.oluwath kora wela wage .mama voltran saposity ekak gatta.dawas kipayak balala iwasanna bari thana.belle amaruwa hoda una.eth bellen pahala pita ath wala uda kotas thama ridenawa.mama mokada karanna one.🙏

    • @hasithakumari7590
      @hasithakumari7590 3 หลายเดือนก่อน

      Oyage ee lede adu unada?
      Ape ammatath okama thiyenawa..
      Mokkda karanna oni ..

    • @max-bro.1234
      @max-bro.1234 3 หลายเดือนก่อน

      @@hasithakumari7590 ow mata dan e lede na.kalen kaleta wenas wenawa ..me dawas wala na

    • @sameeraprasanna7228
      @sameeraprasanna7228 4 วันที่ผ่านมา

      ​@@max-bro.1234ඔයා ඒ ලෙඩේට බෙහෙතක් කලාද

    • @max-bro.1234
      @max-bro.1234 4 วันที่ผ่านมา

      @@sameeraprasanna7228 mama gym yanawa.gym yanakota leda na.

  • @Jlwijesinghe79
    @Jlwijesinghe79 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!ඔබ තුමාට.

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว +3

    ස්තුතියි ඩොක්ට

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว +1

    ස්තුතියි තෙරුවන් සරනයි

  • @ranjansmusic1706
    @ranjansmusic1706 ปีที่แล้ว +2

    හොද ඩොක්ටර් කෙනෙක් 👍❤

  • @udithaceylife696
    @udithaceylife696 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏

  • @nithyathennakoon3870
    @nithyathennakoon3870 2 ปีที่แล้ว +1

    Ane Doctor mge belle wedanawath ekka wediyen denenne ath deka ussanna wath behe.snayu ,dr,atharits dr pisisan dr yana thidenagenma beheth kara.eth thama adu ne.beheth bonakota adui.ai hedenawa.ane dr meren a hithebawa.oba thuma inne koheda ?.mn ennm.

  • @ishankavishka-r5p
    @ishankavishka-r5p ปีที่แล้ว

    Matath theyanawa belle kakkuma habai hama welema ne, godak kenthe geyoth dukak Wade unoth thadata belle kakumak theyanawa eka kohetawath pathera yanne ne

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 2 ปีที่แล้ว +2

    තෙරුවණ් සරණයි !ඩොක්ට.

  • @TeklaRohini
    @TeklaRohini 8 หลายเดือนก่อน

    Doctor.mage.pluwa.hariyata.ridenwa.oluwe.thanin.thana.idimelliwage.thanin.thana.podi.gediwage.thiyenwa.mokakda.me.rogaya.

  • @priyankawanniarachchi9663
    @priyankawanniarachchi9663 2 ปีที่แล้ว +6

    ඩොක්ටර් මගේ බෙල්ලෙ පිටි පස්සෙ මොල්ලියක්ව් වගේ ගෙඩියක් තියෙනවා ඒක දකුනු අතේ උරහිස කොටස රිදෙනවා මේක සිද්ද වෙන්න ගත්තෙ මම රිය අනතුරකට ලක් උනාට පස්සෙ මේකට මොකක්ද කරන්නෙ

  • @ramanimalithi4045
    @ramanimalithi4045 หลายเดือนก่อน +1

    බෙල්ල සමග හිසේ පිටුපස වේදනාව ඇති වෙන්න හේතුව මොකක්ද doctor

    • @himayasashikala5577
      @himayasashikala5577 26 วันที่ผ่านมา

      හේතුවක් දැන ගන්න පුලුවන් උනාද.?

  • @u.g....9819
    @u.g....9819 8 หลายเดือนก่อน

    🙏 🙏 🙏 ❤❤❤.thanks doctir

  • @sarathkannangara7293
    @sarathkannangara7293 ปีที่แล้ว

    Thanks a lot

  • @AMDAMD-z5r
    @AMDAMD-z5r 8 หลายเดือนก่อน

    ඩොක්ටර් හමුවෙන්නෙ කොහොමද

  • @depeka3149
    @depeka3149 ปีที่แล้ว

    Plus Doktar,ponnaba,akadanawada

  • @ChamilaUdayangani-j9g
    @ChamilaUdayangani-j9g 6 หลายเดือนก่อน

    Dr.mage.bella.devilakk..ethiwenawaaaaa.dawas.3.4.thibila.hoda.wenawa.newatha.hedenawa.dr.plis.kiyana.dr

  • @sujjirathnayk726
    @sujjirathnayk726 ปีที่แล้ว

    Doctor mt belle ස්නායු therpimk kiyl කිව්වා dan sathi dekk lgi bheth gnnwa bonkot අඩුයි ayth kekumi දකුණු atha thmi wedanwa ..mokdd krnne kiyl denn pin සිද්ධ wei ඔබතුමාt

  • @fathimafathima7936
    @fathimafathima7936 ปีที่แล้ว +2

    විදේශ රටක සේවය කරන මා දැනට මාස දේකක් බේහේත් බොනවා බේල්ලත් සමග ඔලුවෙ අමාරැවක් ඵත් කිසිම අඩුවක් නැහැ මුල්ම දවස් වල බේල්ල හරවන්න බැරිඋනා මේවේන ව්ට ඔලුවන් පහල කොටස ආමාරැයි නිදා ගැනීමට අපහසු යි මේයට කුමක් කල යුතුද ඩොක්ට 😢

    • @nalindadaladawaththa2441
      @nalindadaladawaththa2441 ปีที่แล้ว

      Matath oye ledemai nidaganawath ba

    • @inokalankatilaka2607
      @inokalankatilaka2607 9 หลายเดือนก่อน

      Matath oya thathweta thibba. Ndagannam be udeta negitinna beri thatam wedanai. Mama hanwella sita padukka pare thiyena mawathagana Ashwin medical center hi desheeya waidyathumekgen beheth gaththa. awurudu ganam hari nindak nolabapu mata ada suwase nidaganna heki wela thiyenawa.
      Mage jaryakayema me wage snayu abada n8sa ewidinna beri thathweta path unu thatuna niladariyekwa methumage orathikaran nisa poorna suwaya lebuna.
      Google maps hi search karanna location hoyaganna pukuwan. Irida pohoya dinawala prathikara karanne ne

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว

    thank you so much DR🙏

  • @prasangafernando3446
    @prasangafernando3446 5 หลายเดือนก่อน

    Good 👍

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 ปีที่แล้ว +2

    හැබැයි එයාට තිබුනා කියනවා බෙල්ල පස්සට යනවා කියල කියනවා අපිට පෙන්නූ එහෙම එකක් එහෙම එකක් දැනෙන්නේ ඇයි .

  • @asankarajakaruna7180
    @asankarajakaruna7180 ปีที่แล้ว +1

    Doctor meet wenne kohomada .

  • @mariafernada345
    @mariafernada345 8 หลายเดือนก่อน

    Stuhthi...docta❤❤❤❤❤❤❤❤❤

  • @anushayapage5062
    @anushayapage5062 2 ปีที่แล้ว +1

    Mage belle pitupasa hariwedanawai dan wam athe mahapata agilla wenakam lokuwedanawak enawa urahisata pahalin maspidu peralimak wenawa mata nidagannaba mekata mama mokada karanne mama danata widasha rataka sewaya karanawa

  • @danarajadanaraja7049
    @danarajadanaraja7049 2 ปีที่แล้ว

    Obathuma munagahenne koheda kohomada

  • @PradeepKumara-y8m
    @PradeepKumara-y8m 8 หลายเดือนก่อน

    මගෙ වම් අතෙ වැලමිට කැක්කුමයි බරක් උස්සන්න බැ එ ඇයි ඩොක්ටර්

  • @sriyanigamage-es3hy
    @sriyanigamage-es3hy ปีที่แล้ว

    Doctor ...මටත් ..me lede තියනවා ....mama inne අනුරාධපුර ....doctor hamu wenna වේලාවක් ..denna.puluwanda....

  • @shamilapremakanthi6311
    @shamilapremakanthi6311 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @ruwaniruwani6396
    @ruwaniruwani6396 หลายเดือนก่อน

    Mata oya kiyana amaruwa thiyenawa belle idan kakulata yanakan hiri wetenawa

  • @kpsriyanichandrikakpsriyan2639
    @kpsriyanichandrikakpsriyan2639 8 หลายเดือนก่อน

    මගේ බෙල්ල

  • @sudathkumar1707
    @sudathkumar1707 ปีที่แล้ว

    Good sir

  • @danukumara2634
    @danukumara2634 ปีที่แล้ว +1

    Docter meet wenne kohomada

    • @dilhaniprasadika
      @dilhaniprasadika ปีที่แล้ว

      Docter ge nama tiyanawada balanna priwet hospital wela ehema tiyanawansm chanal danna asiri nawalooka lanka derdance

  • @Upuli
    @Upuli ปีที่แล้ว

    ane docter mage belle sadaya ahenwa harawanako ta e ai

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 ปีที่แล้ว

    Doctor Meet Wenne Kohomada Kiyala Danna kenek Comment ekak Danna 💐💐💐

  • @sadikasadika9945
    @sadikasadika9945 2 ปีที่แล้ว +1

    ඩොක්ට මගේ බෙල්ල යට ගෙඩියක් වාගේ තියෙනවා බෙල්ල දකුනු අත රිදෙනවි මොකද කරන්න ඔනැ

  • @d.b.gunarathna1755
    @d.b.gunarathna1755 ปีที่แล้ว

    Aniwarayenma. Atha thada wima

  • @sanjanadesilva9857
    @sanjanadesilva9857 18 วันที่ผ่านมา

    මට බෙල්ල රිදෙනවා උරහීසේ කැක්කුම තියනවා සමහර වේලා අත රිදෙනවා ඩොක්ටර් මට තියෙන්නේ ස්නායු ලෙඩ

  • @parakramaranatunga5358
    @parakramaranatunga5358 10 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @florenceperera2178
    @florenceperera2178 2 ปีที่แล้ว +4

    බෙල්ල දෙපස සමග ඔළුව පිටුපස රිදෙනවා මොන වයිද්‍ය තුමාද මුනගැසිය යුතු ද

    • @ChathuRedmi
      @ChathuRedmi 8 หลายเดือนก่อน

      Matath Oka tiyenwa oyata den hodaida

  • @nalindadaladawaththa2441
    @nalindadaladawaththa2441 ปีที่แล้ว +1

    Mn dan gdk beheth kala adu na mt mekt pilithurak denawda

  • @anurauggalla4069
    @anurauggalla4069 ปีที่แล้ว

    👍👍👍👍

  • @soma-zh8mh
    @soma-zh8mh 2 ปีที่แล้ว

    Ok

  • @tdilytharindudilshandebmus2100
    @tdilytharindudilshandebmus2100 2 ปีที่แล้ว

    👍👍

    • @ggamage-2526
      @ggamage-2526 ปีที่แล้ว

      Doctor fon number denna

  • @chathumadura1004
    @chathumadura1004 2 ปีที่แล้ว +2

    සර් ඔය හැම රෝග ලක්ෂනයක්ම මගේ තියෙනවා බෙල්ල ඉදිමිලා,දකුණු අත හිරිවැටෙනවා ස්නායු පරීක්ෂන කලා ස්නායු හොදයිලු. දැන් අවුරුදු 3 වෙනවා සිංහල වෙදකම් කලා හැම තැනින්ම ඉංග්‍රීසි බේත් කලා ඒ තරන්ම, දැන් මන් විදේශ ගත වී ඉන්නේ,දැනුත් බෙල්ල හා අත් අමාරුයි, බෙල්ල මොල්ලියක් වගේ ඉදිමිලා ටිකක්, ලංකාවට එනතුරු කරන්න යමක් ඇත්ද?

    • @sadaruwan8955
      @sadaruwan8955 2 ปีที่แล้ว

      9ඔ

    • @s.k.r915
      @s.k.r915 2 ปีที่แล้ว +1

      @@sadaruwan8955 ane මටත් okama තියෙනවා den inne rata මොකුත් prathikarayak නැද්ද harima amarui

  • @lahiruashen6326
    @lahiruashen6326 2 ปีที่แล้ว

    ඉකිලි ගාව යට ඉතා තද කැක්කුමක් ඒන්නෙ අැයි.. විටින් විට අැවිදිනකොට ඒනවා.....

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +1

    Mage nam mulu agama ridenawa belle wedanawa awams

    • @gihantravalin8285
      @gihantravalin8285 ปีที่แล้ว +1

      ඒක නම්.කියල වැඩක් නෑ

  • @PramilaCosta
    @PramilaCosta 9 หลายเดือนก่อน

    Me doctor no dennako

  • @serenaserene1809
    @serenaserene1809 ปีที่แล้ว

    👍👍👍👍👍🌹🌹🌹🌹🌹🙏

  • @salujasaluja5208
    @salujasaluja5208 2 ปีที่แล้ว

    විලිම්බු වෙදනාව

  • @Suriyarachchi
    @Suriyarachchi 10 วันที่ผ่านมา

    බෙල්ල පිටුපස සමග ඔලුව රිදෙනවා

  • @kumariranjeni2400
    @kumariranjeni2400 8 หลายเดือนก่อน

    මෙිලෙඩෙි මටන් තියේ

  • @HansaniHemanthika-u8d
    @HansaniHemanthika-u8d ปีที่แล้ว

    ඩොක්ට බෙල්ලට පාදින් රිදෙන්නේ

  • @chinthakaliyanage8045
    @chinthakaliyanage8045 ปีที่แล้ว +1

    Mage.බෙල්ල .depattama.කැක්කුම් .thiyanawa.wam.atha.hiriwatenawa.godkma.athe.ඇඟිලි .hiriwatenawa.kalinuth.meka.thibila.2019.ath.දෙකම .oparesan.kala.nawata.karanna.වෙයිද .boctar.

    • @priyanganiamilakuwait8715
      @priyanganiamilakuwait8715 ปีที่แล้ว

      ඔබ tumata ගොඩක් pin.dokta mage bella ura his dekama ridenawa ata dige hiri wetigena yanawa.belle amaruwa ඔලුවට yanawa.

  • @priyanaka.0man340
    @priyanaka.0man340 2 ปีที่แล้ว +1

    Mata.ma.ladami..dan.aurudaka.wana.rat.inna.nisa.hari.bataka.na..bayakin.inna..wan.ladakata.haraida.kiyala.

  • @subashinidhamayanthi9429
    @subashinidhamayanthi9429 ปีที่แล้ว

    Contact number please the doctor

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 9 หลายเดือนก่อน +1

    Thank you doctor