doctor mekata utharayak denna please Mata fatty liver garde 2 thiyannawa eth behath mkuth dunna ne kama kala hondata viyayama karanna kiuwa echaraina mata gastritis thiyannawa thawa
Dr mage dakune patte papuwata pahalin welawakata pahat wela inna awastawakadi nikam kora wena gatiyak enawa mata ekata hetuwa samanya vidihat dakawanna puluwanda oba tumata
මානව හිතවාදි ඔබට බොහොමත්ම පින් !
පුතේ , නිදුක් නිරෝගි සුවපත් බව ලැබේවා මනස පෙරටු කොට ගත්,
From israel ,😊
බොහොම ස්තූති 🙏🏿❤️
Thanks ,ඔබ තුමාගේ වීඩියෝ හරිම වැදගත්❤❤❤
🙏🏿❤️
ඔබ තුමා මේ කරන සේවයට, ඔබටත් ඔබගේ දෙමව්පිය , ගුරුවරු වගේම මග පෙන්වු සෑම සියලු දෙනාටමත් බොහොම පිං ...🙏🙏🙏🙏
🙏🏿❤️
ඒකනම් ඇත්ත Doctors කෙනෙක් ලගට ලෙඩකට බෙහෙත් ගන්න ගියාම සමාන්‍ය අවබෝධයක් හරි දෙන්න ඕන ලෙඩේ ගැන. ඒත් අද වෙන්නේ සල්ලි පසු පස යන තරගාකාරීත්වය ඉස්සරහා ඔහේ බෙහෙත් ටික දෙන එක විතරයි. සමාන්‍ය ජනතාවට මෙලෙස අවබෝධයක් ලබාදෙන ඔබතූමාට මාගේ ආචාරය...❤🫵👊🙏
Obatumata pinsiduweva
Doctors කෙනෙක් ලගට ලෙඩකට බෙහෙත් ගන්න ගියාම සමාන්‍ය අවබෝධයක් හරි දෙන්න ඕන ලෙඩේ ගැන. ඒත් අද වෙන්නේ සල්ලි පසු පස යන තරගාකාරීත්වය ඉස්සරහා ඔහේ බෙහෙත් ටික දෙන එක විතරයි. සමාන්‍ය ජනතාවට මෙලෙස අවබෝධයක් ලබාදෙන ඔබතූමාට මාගේ ආචාරය...❤🫵👊🙏
හරිම වැදගත් වීඩියෝ එකක්
(නිතරම අපිට අහන්න ලැබෙන අඩු වයසින් මැරෙන හේතුව කොවිඩ් වැක්සීන අතුරු ආබද වලින් වැලකෙන ආකරය මයෝකාඩයිටිස් පිලිබදව වීඩියෝ එකක් කිරීමට පුලුවන්ද ) Natural treatments ගැන ස්තූතිය
තෙරැවන් සරණයි මේ දෙන දැනුමට.❤❤❤
බොහොම ස්තුතියි ඩොක්ටර්.
අදත් වේන්දා වගේම බෝහෝම වැදගත් දේයක් .ස්තුතී ඔබට 💜️🙏🌷
🙏🏿❤️
Wam පැත්තෙ papuwata pahalin .(දුවන අවස්ථාවka ගුලි ගැහැණ තැන )badata උඩින් ridenawa a wagema ගැටීthi ahuwenawa bada පිරෙන awasthwaka danenawa wadi අවුරුදු 3kalin adu wadi wemin colostrol thibina ./bade tel ගෙඩි thiyanawa පිළිතුරක් denna ser
සම්පුර්ණ විස්තර පහදලා දුන් ඔබට ස්තුතිය !!
ගොඩක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වෙිවා ❤❤❤❤👏👏👏
Thank you so much, Doctor, this video clip is so essential.
ස්තුති ඔබට 🙏🙏
Valuable TH-cam channel. Keep it up ❤❤❤
Nodanna deyak ada dena gaththa obathumata godak sthuthi Theruvan sarani!
Ob thumat නිරෝගී sap ලැබේවා පරිස්සමෙන් inn budu sarni දැනුවත් krat Thanks ❤❤❤❤❤❤
බොහොම ස්තුති doctor
ස්තුතියි ඔබට තුමාට 🙏🙏🙏
ඔබ තුමාව..හුමුවෙන්න හෝ කෝල් කරන්න විදියක් තියේද..හොද කොලැජන් එකක් ගැන දැන ගන්න
thanks, doctor..............!
හොඳ දැනුවත් කිරිමක්
මෙම රෝගී තත්වයෙන් මගේ අම්මා මිය ගිහින් අදට මාසයකුත් දින 13ක්. එයා කෝමා තත්වයට පත්වුනා. සම ගොඩක්ම තූනී වෙලා තිබුනෙ. බලා ඉද්දිම රුදිරය කැටිගැසී මුළු ඇඟම දම් පැහැ උනා. අන්තිමට ඇස් ඉස්සරහම
අම්මා අපිට නැති උනා.මිය යනවිට ඇයට වයස අවු63ක් පමණයි.
මගේ අම්මටත් ඒකමයි උනේ...පිලිකාව හොඳයි....සිරෝසීස් එක්ක බැලුවම
Mage ammatath ekama una.mage as isarahama eya nathi una.
Amma ta niwansuwa lebeewaa !!!!
✨️ Bless you Forever dear Brother. ♥️✨️ Much love and regards 🙏🇱🇰
👍❤️
bohomahma.pin.denuwah.colata
oba.thumanta.budu.saranai
අපිට නොදන්නා කරුනු බොහොමයක් කියලා දුන් ඔබට ස්තූතියි නිදුක් නීරෝගී සුවයද නිරතුරුවම හිමිවේවා❤
මගෙ පිත්තාශය තුල ගල් 30ක් හටගෙන තිබුණ නිසා පිත්තාශය ඉවත් කරලා මම ඉන්නේ..
කෑම බීම සෑහෙන්න පාලනය කරලා ඉන්නේ..
එහෙම ඉදලත් කොලෙස්ටරෝල් 255ට වැඩි වෙලා තිබුණා..
දකුණු කොරියාවේ ඉන්න නිසා ඔබතුමාට යම්කිසි හෝ උපදේශයක් මේ වෙත ලබා දිය හැකිද?
බොහොම ස්තුති 🙏🙏
Siyalu sathwayo suwapsth wewa
🙏🏿❤️
Budusaranai !!!!!!
Congratulations brother
බොහොම ස්තුතියි 👍
Godak isthuthi Doctor
ස්තුති obata🙏🙏
Thank you...oba thumage wadasatahan jiwitheta godak watinawa.❤
SGPT එන්සයිමය වැඩියෙන් ලේ වලට නිදහස් කරන්නෙ ඇයි
පුළුවන් නම්... Vasculitis ගැන කියල දෙන්න
වෛද්‍යතුමනි මට දැනගන්න පුලුවන්ද මගේ අක්මාවේ පැටලීව grade 2 තියෙනවා කියලා අයට සවුන්ඩ් ස්කෑන් එකකින් කීවා.sgpt aka 44 i මොකක්ද කරන්න ඕන. ඔබගේ වීඩියෝ හරිම වටිනවා. ඒකෙන් අපිත් දෙයක් ඉගෙන ගන්නවා..ඔබ තුමා කීවා වගේම මගෙත් අතේ කැක්කුමක් එනවා වෛද්‍යවරුන් කියනවා එක සාමාන්‍යයයි කියල. Eco kala නහරවල් සම්බන්ධ පරීක්ෂණයක් කළා. Excesise ecg kala awa ඔක්කොම නෝමල්.
Doctor mata danaganna puluwanda cirocis kiyana lede aren enawada
Thank you doctor 🌹🌹🌹♥
Very good information
ALT 250 , AST 75. Grade eka kohomada danaganne
As yellow Colour Wena Ekath Thiynawada Okatama
Thanks a lot...👍👍👍
🙏thank you Dr.
Thanku so much🙏
ස්තූතිය ඔබට ❤
Maga danata roaga lasagna 5 theyanawa.mama eanna vedasa gatha wala.
S2f wage supliment gaththma akmawata prashnyak wenwada..
ඩොක්ටර් micro plastic ඇගට ඇතුලු උනාම gaynocomastia හැදෙන්න පුලුවන් ද
Doctar hoda kre gnne puluwnd 3n weni tatwe wage tyddi
Doctor me hama roga laksanayakma mage ammata thibuna. mitath wada. akmawe ledak nam kisima kenekuta wenna epa.mage amma nathiuna budu saranai doctor
Doctor Dermatitis Herpetiformis (gluten allergy) ගැන video එකක් කරන්නකො.....
Mageth papuwata yatin depathtama obanakota ridenawa eka samanya deyakda ..wena roga lkshna na sri pilitura lba denna
doctor mekata utharayak denna please
Mata fatty liver garde 2 thiyannawa eth behath mkuth dunna ne kama kala hondata viyayama karanna kiuwa echaraina mata gastritis thiyannawa thawa
Sirge heenbowitiya gana kiyna vedio eken kalk gannd mage product promotion ekakt
Big thanks 👍❤.
Doctor mm tikak white boy kenek maghe wayasa 18 yi maghe kakuleth kola nahara penawane
Meka reverse karaganna kohomada kiyala video ekak oni
thanks
Thànks you so much sir
ඇග යම් යම් ස්තාන ගැහෙන්න ගන්නවද ,සැරින් සැරේ,එහෙම වෙන්න හේතුව මොකද්ද?
එක හේතුවක් කියන්න බෑ හේතු ගොඩක් තියෙනව ස්නායු ප්‍රශ්නයක් වෙන්න පුලුවන් විටමින් D3+K2 හා මැග්නීසියම් සප්ලිමන්ට් අරන් බලන්න
Dr mage dakune patte papuwata pahalin welawakata pahat wela inna awastawakadi nikam kora wena gatiyak enawa mata ekata hetuwa samanya vidihat dakawanna puluwanda oba tumata
ඩොක්ටර් කොහොමද ඔබව මුණ ගැහෙන්නේ
Thank you dr
Wadagat deyak sir
Liwar pansan tas kiyanna mokakda. Aka karana kumara kiyanna
මුත්‍රා පද්දතියෙත් අපහසුතා එනවද
Thank you so much ❤
🙏🏼🙏🏼🙏🏼sthuthi sir apawa danuwath kalata
🙏🙏🙏 Thanks ..
සර්,මගෙ බඩේ දකුණු පැත්ත රිදෙනවා.ඒ කියපු තැනමයි රිදෙන්නෙ.තද කරනකොටත් රිදෙනවා.බත් කෑවම බඩ පුරවලා දාලා වගෙත් තියෙනවා,ලේ එකක් බැලුවා ඇමයිලේස් කියලා.ඒකෙ 155ක් තිබුනා.ඒක නරක ලක්ශනයක්ද? 😢
Mge usa 5'2 k bara 55kg .waysa 23 i.mt sini cholesterol preshar ewa mkutj na.6 weni mse esr ek 19i ek normal kiiw.6 weni msem mn ufr fbc creatinine thairoksin e hama test ekm kr.ewa normal.eth 7 weni mse wge idn mgeth ohm ridenw ppuwen phl.mt rogyak wen puliwnd.ane mn gdk baye inne.mt pilithurak denb.pin sidda wenwa obathumata
ඩොක්ට මගෙත් අක්මාවෙ තෙල් තියෙනව කියල කිව්ව ස්කෑන් කරහම.දැන් ඇග හැම තැනම කසනවා.බෙහෙත් බොනව තවම ඩොක්ට ඒකට මොනවද කරන්න ඕනේ.
Fatty liver 3 rd step walin passe honda karanna amaruida?
Thank you
Wada karanna gaman doctarge video balanna harima asawan balanna godak istuti
බොහොම ස්තුති
🙏🏿❤️
අනේ මට මේකට පිලිතුරක් දෙන්න ප්ලීස්.. August 28 මම බ්ල්ඩ් ටෙස්ට් එකක් කරා. ඒකෙ SGOT -133, SGPT - 202. මේකෙන් මොකක්ද වෙන්නෙ කියලා පහදන්න පුළුවන්ද
SGPT 40 අඩුවෙන් තියෙන්න ඕන ඔයාට fatty liver තියෙනවා
ඔයාගේ නම්බර් එක දාන්න.මගෙත් එහෙමයි ඔයාගෙ දැන් තත්වය මොකද
සර් කියන විදිහට මට දකුණු උරහිස රිදෙනවා පුදුම විදිහට මුලු ඇගම කසනවා තුවාල එනවා කසපු ගමන් මම ජුනි මාසේ ලංකාවට ගියා නාවින්න හොස්පිටල් තමා ගියෙ ෆුල් බොඩි චිකප් එකක් කරා මට සිනි කිව්වා අක්මාවේ තෙල් කිව්වා අඩු නැ සර් 😢ස්තූතිවන්ත වෙනවා සර්ට වැදගත්ම විඩියෝව ක් දිර්ඝ ආයුෂ 🙏🥺🇶🇦
😅
සර් මගේ SGOT SGQT 45ට වැඩි වෙලා තිබුනා.මම තව පරීක්ෂණ වලට යන්න ඕනද.ඩොක්ටර් කිව්වෙ අවශ්‍ය නෑ කියල.සාමාන්‍ය MBBSවෛදයවරයෙක්. මගේ අක්මාව නිරෝගීද බලාගන්න තියන හොඳම ටෙස්ට් එක කියන්නකෝ.මගේ ඇඟේ කැසීම් තත්වයක් තියනවා.ඒත් චර්ම රෝග ඩොක්ට කිව්වෙ මොනව හරි ඇලජික් ඇති අක්මා ප්‍රශ්නයක් නම් ඇස් කහ වෙන ගමන් කැසීම එන්නෙ කියල.හෙපටයිටිස් වගේ රෝග වලටත් මෙහෙම වෙනවද?මට අක්මාව නිරෝගීද බලාගන්න හොඳම් ලේ ටෙස්ට් එක මොකක්ද?පිළිතුරක් බලාපොරොත්තු වෙනවා.
Liver profile test eka karanna.
Doctor mage GGT 71.7 SGPT 49.1 SGOT 49.2 mata fatty liver da
Tharuwan saranai 🙏🙏🙏
🙏🏿❤️
Doctor beheth karanawada fatty liver walata
Attatama obatuma nyama waiddeya warayak mta keyanna tenna accaraey obatumata dergausa
ALT = 279
AST=148
Gamma GT=152
අනිත් එවා සේරම නෝමල් තිබ්බේ රිපොට් එකේ මේ තත්වය ගොඩක් බයානකද.grade කියෙද මේ තියෙන්නෙ
ඩොක්ටර් මට පිලිතුරක් ලබාදෙන්න මම අර ජෙල් එකක් ගාලා කරන ස්කැන් එක කරා එකෙ අක්මාවෙ ගෙඩි වගෙ පෙනවා කිව්වා එක නිසා සිට් ස්කැන් එකක් කලා එකෙ රිපොට් එක ආවෙ නැ තාම එ ගෙඩිවගෙ පෙන්නෙ පිලිකා තත්වයක්ද?😥
ෆැට්ලිවර් gred 1 kiyal තිය්නවා එකෙ
නෑ එහෙම නෑ බයවෙන්න එපා
@@NurseHesh බලමුකො නෙද රිපොර්ට් එක ආවහම 😥
Doctor mage. SGPT 62. SGOT 26
Dokta. Mama. Akmawa Rogiyek. Mage. Bade. Papuwata. Tikak. Pahatin. Ridenawa. Wampattat. Ridenawa. Mage. Le. Baluwa. Tikak. Aduwela. Kiuwa. 34. Tiyenne. Kiuwa. Mata. Aka. Teren. Na. Mokada. Kiyala. Ape. Rate. Wage newe. Pita. Rata. Wenas. Dokta. Vitamin. E. Bonna. Hoda. Nadda. 🙏🙏🙏
Bonna hondai
ගයනකො මෙශ්ටියා සුව කරන්න පුලුවන්ද
Thanks sir ❤
Thank you ❤❤❤
🙏🏿❤️
මට අවුරුදු 28. Fatty Liver level 2 tyanawa. Eka nisa SGOT, SGPT wadi wela thibba. But sinhala beheth gatthata masa 2k ita passe SGPT, SGOT normal una. Eth akmawe thel diyawela nhe. Thama level 2. Ehema wenne කොහොමද. Mekata hethuwa පැහැදිලි karanna. Den le report normal.
Oya hin owitiya biwada
Eka para Honda wenne ne mage ilanga wedasatahana balanna
Hamadama ude his badata heenbovitiya,kaluheenati hal ekka kada hadala bonna.pol kiri saha lunu dan nathiwa.
SGPT සහ SGOT මොනවගේ අගයන්ද තිබ්බේ.අනේ මට කියන්න එක මං රිපොට් එකක් ගත්තා මගේ ටිකක් වැඩි
Thanks sir
Fatty liver chk karanne komada
Me wedasatahane thiyena widiyata
තෙරුවන් සරණයි ❤
ස්කුති🙏🏻
ATHTHATAMA HARIMA WATINAWA❤
Thank you so much 🙏🏿❤️
Thank you so much sir 🙏🙏🙏
Good 🎉🎉
Oba thumata pin sidda wenawa
හුඟාක් ස්තුතියි
ඔබතුමා hamuwenna widiyk kiynna