ඔයාගෙත් අත් හිරි වැටෙනවද? හිරි වැටෙන්න හේතු හා පිළියම් මෙන්න | Reasons Your Limbs Go Numb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2019
  • Music - www.bensound.com/

ความคิดเห็น • 157

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 ปีที่แล้ว +16

    මගෙ අත් දෙකම නිදි‍යන ඉද්දි ඇගිලි ට්ක හිරි වැටෙනවා ඉට පස්සෙ ම්රිස් ඇහිලි ඇතුලට දල වගෙ දනව එ දැව්ල්ල අඩු වෙනව හිරියඝ් අඩුවෙනවා නිදියන ත්ෂ්නින් නැගිටලා පොඩ්ඩක් ඇව්ද්දොත් අනෙ මට මෙයට ඉක්මනින් පිලි තුරක් ලබා දෙන්න තාවකාලික ව්ස දුමක් හරි

  • @benashachawithri6646
    @benashachawithri6646 4 ปีที่แล้ว +5

    මේකේ කිව්වා ජාති 10න්ම මගේ හිරි වැටෙනවා. සිංහල බෙහෙත් කරා.ඒයා කිව්වේ කන්නේ නැති නිසා කියලනේ.මට තාම අඩුවක් නෑ😕වයස 21

  • @pryanthielvitigala7312
    @pryanthielvitigala7312 4 ปีที่แล้ว +18

    දොස්තර මහතාට ත් වඩා ඔබ හොදින් පැහැදිලි කළා, ඔබ‍ට යහපතක්‌ ම වේවා.

  • @chalitharangika4572
    @chalitharangika4572 4 ปีที่แล้ว +7

    මේ සම්බන්දව අප හමුවිය යුත්තේ ස්නායු සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරයෙක් ද සේ නම් ඒ සම්බන්ධව ලංකාවේ සිටින හොඳම වෛද්‍යවරු කවුරුන්ද

  • @dilanislg62
    @dilanislg62 ปีที่แล้ว +2

    ස්තුති ඔබ තුමාට ,,මගේ අත් දෙකම සීතලකුත් එක්කම තමයි හිරිවැටෙන්නේ,,හැබැයි මට තයිරොක්ශින් ප්‍ර්‍රශ්නයක් තියෙනවා ,,බෙහෙත් බොනවා ,,,💐🙏❤

  • @dilkibhagya8127
    @dilkibhagya8127 2 ปีที่แล้ว +2

    අත වෙව්ලීමට කරන්න පුලුවන් බෙහෙත් හෝ වෙනත් යමක් දන්න කෙනෙක් කියන්නකො.

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +1

    කොලොස්ටරෝල් සහ යූරික් ඇසිඩ් තියෙන අයටත් මෙ ජොයින්ට් අමාරුව එනවා....

  • @manjulawaduge4814

    ඇත්තටම මමත් Phone එක එක දිගට අතේ තියාගෙන ඉන්න කොට මගෙත් අත හිරිවැටෙනවා. මම දැන් මේසේ උඩ තියල Phone එක බලන්න තමයි උත්සාහ කරන්නේ. හරිම වැදගත්ම වීඩියෝ එකක්. Thank you. ❤

  • @sadathraka9472
    @sadathraka9472 4 ปีที่แล้ว +12

    හරිම, වැදගත් ,ඔබ හරිම පැහැදිලිව කියනවා බුදුසරණයි

  • @eduplus6906
    @eduplus6906 ปีที่แล้ว

    මගේ කකුල් යටි පතුල් නිතරම කටු ඇනිනවා වගේ .නිකන් කූඹි ඇවිදිනවා වගේ .අනේ මට මේකට කරන්න පිලියමක් කියන්න ගොඩක් පින් ඔබතුමාට 🙏 ඩොක්ටර්ස්ලා ගොඩක් අයට පෙන්නුවට කිසිම දෙයක් උනේ නෑ plz 🙏🙏

  • @amilajayathilaka1442
    @amilajayathilaka1442 ปีที่แล้ว +6

    ගොඩක් වටින වීඩියෝ එකක්,ස්තූතියි ඔබට

  • @SDMusic197
    @SDMusic197 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක් බොහොම ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🙏🙏🙏🙏🙏⭐⭐⭐⭐

  • @kumariml2877
    @kumariml2877 ปีที่แล้ว

    ඔබතුමන්ට බොහොමත් පින් වටීනා videowakin දැනුවත් කළාට 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @chanukavijith2322
    @chanukavijith2322 2 ปีที่แล้ว +7

    හරිම වැදගත්.👍👍 අම්මටත් හැම තිස්සෙම ඕම වෙනව .දැං හේතුව දන්නව ඔබට බුද සරනයි.🙏🙏👍👍

  • @thariduashen2272
    @thariduashen2272 4 ปีที่แล้ว +7

    ගොඩක් වැදගත් .නියමයි

  • @basnayakasumana5479
    @basnayakasumana5479 4 ปีที่แล้ว +2

    Great post dear. Thanks so much.

  • @mercyponniah3321
    @mercyponniah3321 ปีที่แล้ว +1

    Very useful document. Thanks

  • @hrhrhdibeud6835
    @hrhrhdibeud6835 2 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් මම නොදන්න

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว +4

    ගොඩක් වැදගත් 🙏🏽👍

  • @nishanthasilva4372
    @nishanthasilva4372 ปีที่แล้ว +1

    හුගක් වැදගත් මේක , 👍👍🙏🙏🙏