උරහිස ආශ්‍රිත වේදනාව සාර්ථකව සුව කරගන්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2021
  • වීඩියෝ අංක -9
    උරහිස ආශ්‍රිත වේදනාව සාර්ථකව සුව කරගන්නේ කොහොමද?
    විශේෂඥ වෛද්‍ය හමුව සඳහා අමතන්න 0115 777 777 , 0777 217 212
    .
    .
    .
    #rheumatoidarthritis #rheumatology #shoulder #shoulderpain #painmanagement #nawalokahospitals

ความคิดเห็น • 211

  • @user-hm9rx7ic9z
    @user-hm9rx7ic9z 4 หลายเดือนก่อน +11

    මම හිතුවෙ මේ වේදනාව තියෙන්නෙ මට විතරයි කියලා 😢😢බලන් ගියාම සෑහෙන්න ඉන්නවනෙ

    • @tushara4513
      @tushara4513 4 หลายเดือนก่อน +1

      👍👍

  • @user-eu9ue2on8n
    @user-eu9ue2on8n 2 ปีที่แล้ว +10

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි මගේ මෙි අසනිපය දුරැවි නිරොගි මත් ජි්විතයක් ගතකරන්න ලැබෙිවා

  • @gunarathnagunarathna6210
    @gunarathnagunarathna6210 7 หลายเดือนก่อน +1

    Obathumage pahadilikireema harima saralay harima wadagath mustiyya nathuwa kalaya kathakaran kiyaladenawa. Theruwan saranay.🙏🙏🙏

  • @swarnaperera5929
    @swarnaperera5929 4 หลายเดือนก่อน +1

    Thanks a lot for educating the society

  • @deeparathnayake7726
    @deeparathnayake7726 6 หลายเดือนก่อน

    Thank u doctor. Very useful explanaion😊

  • @user-mb7zn9sh1n
    @user-mb7zn9sh1n 5 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩක් ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏❤

  • @suramyapeeris3703
    @suramyapeeris3703 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතිය ,,,,,ඔබතුමාට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 หลายเดือนก่อน +4

    වෛද්‍යතුමාට ගොඩක් පිං දැනුවත් කරාට තෙරැවන්සරණයි .🙏🙏👍

  • @rashminperera4186
    @rashminperera4186 5 หลายเดือนก่อน

    Good information thanks Doctor.

  • @user-ry9fz7kb8j
    @user-ry9fz7kb8j หลายเดือนก่อน

    ගොඩක් වට්න විඩියෝ එකක් තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @sreemathilka9633
    @sreemathilka9633 5 หลายเดือนก่อน

    ඔබ තුමාට බොහොම පින් මගේ උරහිස් අත් දෙකම මේ කියන විදියට අමරුයි තෙරුවන් සරණයි 🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @avihinsavithanaga-ry8oy
    @avihinsavithanaga-ry8oy 5 หลายเดือนก่อน

    ඔබතුමට ගොඩක් පින්

  • @sandiyakumare4684
    @sandiyakumare4684 3 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඩොලර් ඔබ තුමාට

  • @hemanthijayasingha5571
    @hemanthijayasingha5571 8 หลายเดือนก่อน +1

    ඔබ තුමාට පිං

  • @PereraHAMRita
    @PereraHAMRita 11 หลายเดือนก่อน

    වටිනා වීඩියෝ එකක් ස්තූතියි

  • @user-ij2zo5hv6d
    @user-ij2zo5hv6d 5 หลายเดือนก่อน

    පැහැදිලිව කියාදුන්නාට ස්තුතියි

  • @lankaroyal2033
    @lankaroyal2033 2 ปีที่แล้ว +1

    Godak.pin.doctor.danuwath.kalata.theruwan.saranai.

  • @nishanthagamini3195
    @nishanthagamini3195 5 หลายเดือนก่อน

    Godak thanks Doctor 🙏Budusaranai 🙏🙏🙏

  • @msindrniindrni6300
    @msindrniindrni6300 2 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි
    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමන් හට දීර්ඝ ආයුෂ ලැබේවා

  • @sumudukumari7986
    @sumudukumari7986 2 ปีที่แล้ว

    Bohama sisthuti Dr

  • @renurenu3
    @renurenu3 2 ปีที่แล้ว +1

    Godak pin oba thumata. Budu sarani

  • @thanujadayasri793
    @thanujadayasri793 7 หลายเดือนก่อน

    Thank you Doctor !

  • @sumanaguruge2987
    @sumanaguruge2987 ปีที่แล้ว

    Bohoma sthuthi oba thumatath oba thumiyatath

  • @menike846
    @menike846 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි දැනුවත් කලාට බුදු සරණයි ඔබට

  • @francismatin3017
    @francismatin3017 2 ปีที่แล้ว +2

    Thanks for your kind explanation.

  • @diniwijerathna7990
    @diniwijerathna7990 4 หลายเดือนก่อน

    Harima වටිනා කරුණු tikak pin අත්වේවා ..මටත් එලෙස උරහිස් වේදනාවක් දැනෙනවා ..exsais karala balanna oney ..

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 ปีที่แล้ว

    Budusarnai දීර්ඝායුෂ lbewa

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 5 หลายเดือนก่อน

    Budusaranai

  • @user-il1gi3nb7p
    @user-il1gi3nb7p 4 หลายเดือนก่อน

    Thank you docter

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 4 หลายเดือนก่อน

    Thankyou dkdabudusarani 🙏🙏🙏

  • @kaindika7349
    @kaindika7349 2 ปีที่แล้ว

    Danna kawuru ho mata udaw karnn ..doctor channel kirimata..gewiya uthu mudala kiyakda kiya ..danwanna...godak pin

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 9 หลายเดือนก่อน

    Thanks Doctor

  • @sumithrasilva3795
    @sumithrasilva3795 ปีที่แล้ว +1

    Mageth wam atha උරහිස අමාරුයි .දකුණු කකුලේ දණහිස අමාරුයි .ඔබ තුමාට පින් .මෙය දැනුවත් කරාට .

  • @seethajayawickrama307
    @seethajayawickrama307 2 ปีที่แล้ว

    Thanks Dr

  • @malakoman8057
    @malakoman8057 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @lakshmiwijerathna6902
    @lakshmiwijerathna6902 2 ปีที่แล้ว +9

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤️

  • @chandragamlath4316
    @chandragamlath4316 2 ปีที่แล้ว

    Thanx docter

  • @NiroSMedia
    @NiroSMedia 2 หลายเดือนก่อน

    Thank you doctor ❤

  • @sandraladonna5802
    @sandraladonna5802 ปีที่แล้ว

    Thanks docter lsraeil

  • @lux-jz4vr
    @lux-jz4vr 2 หลายเดือนก่อน

    බොහොම පින් ❤🙏

  • @Dineshi-ur6qk
    @Dineshi-ur6qk 3 หลายเดือนก่อน

    Thanks Doctor😊

  • @user-yq7wm3ml1e
    @user-yq7wm3ml1e ปีที่แล้ว

    thanks doctor

  • @somalathasoma6847
    @somalathasoma6847 2 ปีที่แล้ว

    ඉස්තුති දැනුවත් කරාට

  • @somasoma5293
    @somasoma5293 2 ปีที่แล้ว +2

    ඔබට බොහෝම ස්තුනියි දැනුවත් කලට බුදුසරණයි

  • @kwtkwt6989
    @kwtkwt6989 2 ปีที่แล้ว

    ස්තුකියි

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks

  • @shumitrajgshumitra4294
    @shumitrajgshumitra4294 2 ปีที่แล้ว

    බුදු සරනයි

  • @jagathvithana4427
    @jagathvithana4427 5 หลายเดือนก่อน

    Thanks 🙏

  • @user-qj6er6dj8o
    @user-qj6er6dj8o 18 วันที่ผ่านมา

    Thanks sir 👍🏽👍🏽👍🏽❤❤❤

  • @user-xj6kf3gr1m
    @user-xj6kf3gr1m 2 หลายเดือนก่อน

    Thank you sir

  • @fernanmax4979
    @fernanmax4979 2 ปีที่แล้ว

    Doctor man me VDO aka Balana me denuth Mata oya wedanawa thinawa harima apahasuy NIDA ganna hitahena Inna Kota wedanawa adu ath NIDA ganna Kota harima wedanay dakina peththa belle pitipassay urahisa Saha atha welamita gawata wenakan ridenawa gedara idan hoda Kara ganna prathi karayak kiyanna doctor obat godak pin

  • @nilanthinilanthidissanayak4609
    @nilanthinilanthidissanayak4609 ปีที่แล้ว

    Doctor mage Bella mada hariya harima wedanawai urispatuwatath enawa mama enne singapore mehen kochara beheth gathath wadak na mussel problem kiyala beheth denawa pin seduwawe monama hari upa desak denna pls

  • @user-dw9lh3qb9g
    @user-dw9lh3qb9g 5 หลายเดือนก่อน

    Mage dakunu urahise mewani abadayak thibuna obathumage denuwath kerema matha methumiya kiyana parede mama me piliwalata wyayama kala obathumatath obathumiyatath niduk nirogi suwaya lebentath deergausa labantath pin aethi wewa mage ures wedanawa adu una.pahawa giya.bohoma sththei. Pin

  • @carlocarlo6925
    @carlocarlo6925 4 หลายเดือนก่อน

    THANKS

  • @user-by8rr9jv9e
    @user-by8rr9jv9e ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතිය ඔබ තුමට

  • @ivonsandhya8314
    @ivonsandhya8314 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය ඔබතුමාට

  • @user-uh7kc2rk7y
    @user-uh7kc2rk7y 5 หลายเดือนก่อน

    Mageth dakunu urahesa.redanawa keyanna.kohomada.hoda.karaganna.keyala

  • @sigithis.p2754
    @sigithis.p2754 2 ปีที่แล้ว

    Man danata pita rata inne beheth ganna giya eyala kiywe visa bijayak gihin kiyala namuth thama aduwak na dr.

  • @seethagurusinghe1376
    @seethagurusinghe1376 ปีที่แล้ว +3

    Very good explanation . Thank you doctor.

  • @udeshikanipuni6639
    @udeshikanipuni6639 ปีที่แล้ว +1

    Ane mage ura hise sita ata gawata anakamma heri vatanawa harma vedanai monada karnna ona

  • @charigekalapriya4873
    @charigekalapriya4873 2 ปีที่แล้ว

    Thanks Thanks All the best godak watina dayak 🙏🌹

  • @sushidukesanji
    @sushidukesanji หลายเดือนก่อน

    Mage urahise witin wita ena kakkumak thoyenwa. Current wadinawa wage awith yanawa. Dawasa pura kakkuma naha. Kauda hoda doctor me ledeta. Please help

  • @meuriylmallika9039
    @meuriylmallika9039 2 ปีที่แล้ว +1

    Mamath mae rogayen pelenawa.xray aran therapi kara dawas7k Kara adu une naha.

  • @gangawijayananda6780
    @gangawijayananda6780 2 ปีที่แล้ว

    Thanks doctor

  • @chanchalaayodhya3412
    @chanchalaayodhya3412 ปีที่แล้ว +2

    මගේ උරහිසක් රිදෙනවා.. මාස 3කට සැරයක් වගේ එක වෙනවා..මම dancing කරනවා.මේ වේදනාව හැදුනම නටන්න තියා හිතන්නටවත් බෑ....තව සතියෙන් dancing practical මේ ලෙඩේ අයේ හැදිල...මොක්ක් කරන්නද කියලා හිතා ගන්න බෑ..😔

  • @lalithrathnayake1832
    @lalithrathnayake1832 3 หลายเดือนก่อน +2

    මට ලියන්න අමාරුයි. අත වෙව්ලනවා..එහෙම අය ඉන්නවද?

  • @yvonnemarina2464
    @yvonnemarina2464 2 ปีที่แล้ว

    Harima watinawa thank you docter

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 ปีที่แล้ว +1

    මගේ අත rednwa ගොඩක් pn dave ♥ 👌 phtai

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj หลายเดือนก่อน

    Padili kalata oba humanta godak pen

  • @kavsalakumari8689
    @kavsalakumari8689 ปีที่แล้ว

    ane dokter mage atat urahise idan kakumai behet nadda vidinna

  • @asstregistrarmanagementstu503
    @asstregistrarmanagementstu503 2 ปีที่แล้ว

    Is Dr Harindu available on week ends at Nawaloka ?

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว

    ගොඩක් 🙏 🙏 🙏 .ඩෝක්ට.අපිව.දැනුවත්.කරට.බුදු සරණයි.

  • @ausharajanayka2139
    @ausharajanayka2139 2 ปีที่แล้ว

    Thanks doctor lankawe koheda inne mata urahisri amarui atha ussanna be obata pin pehedili kalata 🙏🙏🙏

    • @nadeeshasadarenu5312
      @nadeeshasadarenu5312 2 ปีที่แล้ว

      ඔයා බෙහෙත් කලාද උරහිස අමාරුවට

  • @priyangikaliyanage7240
    @priyangikaliyanage7240 2 ปีที่แล้ว +8

    බොහොම ඉස්තුතියි දැනුවත් කරට ඩොක්ට තෙරුවන් සරනයි ඔබ තුමාට

    • @susanthahewage7860
      @susanthahewage7860 2 ปีที่แล้ว

      😁

    • @dhammikapathirana3109
      @dhammikapathirana3109 2 ปีที่แล้ว

      Mama obathumagen prathikara kala hodatama suwa una theruwan saeanai

    • @shiromivithanawickramage1644
      @shiromivithanawickramage1644 2 ปีที่แล้ว

      බුදු සරණයි devi phitai

    • @priyanidabarera7579
      @priyanidabarera7579 2 ปีที่แล้ว

      Mageth Urehisa Kakkumei. Thanks Doctor.

    • @nadeeshasadarenu5312
      @nadeeshasadarenu5312 2 ปีที่แล้ว

      @@dhammikapathirana3109අනේ මට කියන්න කොහොමද ඩොක්ටර් හම්බවෙන්නේ කියලා ඔයට ගොඩක් පින් මගේ අම්මාට ගොඩක් බෙහෙත් කලා හොද වුනේ නැ...අනේ ගොඩක් පින් විස්තරයක් කියන්න ...

  • @RohiniRamyalatha-fy5fi
    @RohiniRamyalatha-fy5fi 9 วันที่ผ่านมา

    Mageth urahisa kakmuma oba thumata godak pin

  • @randikadisanayaka6208
    @randikadisanayaka6208 ปีที่แล้ว

    Atha paninawata karanna deyak kiyannako doctor

  • @kamanisilva145
    @kamanisilva145 2 ปีที่แล้ว +3

    Thank you doctor.You are giving us the required knowledge which only Doctors have .But it we see how useful this is in our day to day ailments.Pin Siduwewaa Doctor.

  • @chathuramaduranga5326
    @chathuramaduranga5326 2 ปีที่แล้ว +1

    THANK YOU!!!!!

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 ปีที่แล้ว

    Thanks Doctor from Canada

  • @Shashithisu
    @Shashithisu 6 หลายเดือนก่อน +1

    Awrudu 10 idan bellth urhisth athar ek thenk vithr ridenw den awurudu 13k wge issr doctor beheth gnn yddinm belle snu prsnyk kiw eth kochchr beheth krth adu krnn be

  • @damayanthiswarna4395
    @damayanthiswarna4395 2 หลายเดือนก่อน

    Godak pin...

  • @chabiya2003
    @chabiya2003 2 ปีที่แล้ว +3

    දැනුවත් කරාට ස්තූතියි ජේසු පිහිටයි

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 2 ปีที่แล้ว

    බොහෝම ස්තුතියි දැනුවත් කලාට ඔබ තුමාට පින් ගොඩාක් බුදුසරණයි

  • @charithnishara205
    @charithnishara205 ปีที่แล้ว +1

    Thank you very much 💖😊

  • @duleekamadu7164
    @duleekamadu7164 2 ปีที่แล้ว +2

    මෙවන් දැනුවත් කීරිම් වලට ස්තූතියි ඩොක්ට.... මට ඉවසන්න බැරි තරම් උරහිසෙ වෙදනාවක් තියෙනවා. ටික කාලයක් සුව වෙලා තිබුනා. දැන් ආයෙත් ඒ වෙදනාව දෙගුනයක් වෙලා තියෙනවා ඩොක්ට... බබාට කිරී දීම නිසා ඇති උන වෙදනාවක් කියලා හිතුවෙ. ඔබ තුමාගෙ මෙමෙ පනිවිඩය නිසා එ වරද නිවරදි කර ගන්නම්... බොහොම ස්තූතියි 🙏🙏🙏

  • @chamarasampath8804
    @chamarasampath8804 ปีที่แล้ว

    Doctor urahisa paninna hethuwa mokakda... aye aye paninawada beheth thiyei da a sadaha.

  • @gehdhjdhdvdhshus714
    @gehdhjdhdvdhshus714 2 ปีที่แล้ว

    Thank you Dr godak pahadilei

  • @chandrakumari5063
    @chandrakumari5063 2 ปีที่แล้ว

    Mama Kuwait matath me wedanwa thiyenw kalayutude pahadili karann

  • @violetchavez3105
    @violetchavez3105 2 ปีที่แล้ว +1

    👍

  • @user-bb9lw5vc2w
    @user-bb9lw5vc2w 2 ปีที่แล้ว +1

    මම සවුදි අරාබියේ ඉන්නේ දැන් මාසයක් විතර මගෙ වම් අතත් එක්ක උරහිස ඇතුලතින් දැවිල්ල එක්ක රිදෙනවා මෙහෙන් මට ප්‍රතිකාර ගන්න පුළුවන් ද

  • @grayshonkariyawasam8605
    @grayshonkariyawasam8605 2 ปีที่แล้ว

    Thanks a lot.Dear Doctor .God Bless you ...

  • @priyankagamage3574
    @priyankagamage3574 2 ปีที่แล้ว

    Thanks doktor 🙏🙏🙏

  • @shanakaekanayaka9518
    @shanakaekanayaka9518 2 ปีที่แล้ว

    Mage atha paninawa sirr eka nawaththanna mokada karanna ona prathikaraya

  • @charikawijesinghe5039
    @charikawijesinghe5039 3 หลายเดือนก่อน +1

    මට අවුරුදු පහළොවක් තිස්සේ තියෙනවා. අද වෙනතුරු කිසි සුවයක් නැහැ.

  • @nilanila6846
    @nilanila6846 2 ปีที่แล้ว +10

    අනෙ වය්‍ය්දයtu මනි මමත් මෙ රොගයෙන් ගොඩක් දුක් විදින කෙනෙක් පුලුවන්නාම් ඩොක්ටගෙ දුරකථන අන්කය දන්න සම්බන්ධ කරගන්න් 🙏🙏🙏🙏🙏🙏😭😭

  • @nalinmadushanka659
    @nalinmadushanka659 ปีที่แล้ว

    තුමනි චලනය කීරිම් වලදි අඩික සබ්දයක් එන්නෙ මොකද කියන්න

  • @ruwanthinirmala8811
    @ruwanthinirmala8811 2 ปีที่แล้ว +1

    බෙල්ලේ ස්නායු තෙරපුමක් තියනවනම් කරන්න පුලුවන් ප්‍රතිකාර මොනවද doctor

  • @OppoAs-ls7gg
    @OppoAs-ls7gg 2 ปีที่แล้ว +1

    මම ඉන්නේ රට මගේ බෙල්ලත ඒක උරහිස් ඉවසන්න බැරි කැක්කුමක් එනව බෙහෙත් ගන්න ගියම කෝනදට බෙහෙත් දෙකක් ඉජීසන විදිනව මොකද මොකද ලෙඩකියනෙ නැ

  • @kumarisrilanka1820
    @kumarisrilanka1820 2 ปีที่แล้ว +3

    Dr mage wam urahesa belle edalama kakkumai,kuwait wala enne wadawadi dawaswalata dawasema redenawa raata godakma amarui uthsanna harenba baa,beheth beewa,injection gahuwa ath hoda naa mata behethak kiyanba

  • @manelpedige1775
    @manelpedige1775 2 ปีที่แล้ว

    Thanks doctor ❤️❤️❤️❤️❤️❤️