විශ්ව ශක්තියේ බලය පහසුවෙන්ම ලබා ගන්නා ක්‍රමය ඒ. එස්. බාලසූරිය මහතා හෙළිකරයි.. ┃ A. S. Balasooriya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 225

  • @l.pperera5959
    @l.pperera5959 4 หลายเดือนก่อน +7

    ස්තුතියි ගුරුපියාණන්ට තමා තුලින් තමා දකිමින් විස්වයේ උත්තරීතර නිවන්මග ජයගැන්මට අවස්‍ය මග පහදාදුන් මහගු දේශනාවකි පිං පිං ඔබඨුමාට නිදුක් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු නිවේදක තුමා ඇතුළු සියලු දෙනාටම නිදුක් නිරොගි සුව ලැබේවා පිං 🔔🔔🔔

  • @balasooriyaas
    @balasooriyaas 4 ปีที่แล้ว +65

    ආදරණීය සවන්දෙන්නෙනි
    මේ වැඩසටහන් පෙළන් මා පෙන්වා දෙන්නට උත්සහ කරන්නේ අපේ මේ වර්තමාන මනස
    අත්හළ විට හෙළිවන නිර්මල උත්තර තලයයි.එය ප්‍රත්‍යක්ෂ කර ගනු වෙනුවට
    ඔබේ ආගමීක දැනුම හා සැසදීමට උත්සහ කිරීම නිමක් නැති විතර්කයට යාමකි. ඒවාට
    පිළිතුරු දීම කාලය නාස්ති කිරීමකියි මම සිතමි.

    • @anuruddhawijethunga2456
      @anuruddhawijethunga2456 4 ปีที่แล้ว +1

      මෙය පුහුණු වීමේදී ප්‍රවීණයෙකු යටතේ සිදුකල යුතුද?

    • @inokadeniyapahala939
      @inokadeniyapahala939 4 ปีที่แล้ว +6

      බාලසූරිය මහතාන්ණි මං ලගදි සිට ගොඩාක් අහනව ඔබතුමන්ගේ දේශන.මං කාලයක් තිස්සේ බාවනාකරනව, මුලදි ම්‍යිත්‍රීබාවනාව,ඕම් බාවනාව පස්සෙ ටිබෙටන් නාදයට(සිතුවිලි නැවැත්වීම ) බාවනා කරා.හැබැයි දැනගෙන නෙවෙයි. ඔය කාලෙදී මට මා වෙනස්වන බව දැනුන.මගේ ඔෆිස් එකේ අය පවා කියන්න ගත්තා ඔයා හරි පිම් පාටයි..ඔයා කොහොමද ඔච්චර සතුටින් ඉන්නෙ, ඔයා හරිම ප්‍රසන්න වෙලා වගේ කතා.ඉන්පස්සෙමට මා පිලිබදව අමුතු අත්දැකීම් ඇතිඋනා..බාලසූරිය මහත්තයා කියන ගොඩාක් දේ වගේ, පියවර වශයෙන්ම මං අත්දැක්කා,ද්‍යානයක් හෝ සමාදියක් දක්වා.වෙන්න ඇති කියලා හිතනව.සමහර වෙලාවට ටික කාලෙදී ඒ තත්ත්වය නැතිවෙනව.ඒ තත්වය ඇතිකරගන්න කාලයක් යනව.හැබැයි ඒ තත්ත්වයට පත් උනාට පස්සේ හරම ප්‍රනීතයි.හෙරිම ප්‍රනීතයි.නමුත් ඒ කාලෙදී මට ඒ පිලිබඳව තේරුමක් තිබුනෙ නෑ.නමුත් මට බය වුනා මට මොකක්ද මේ වෙන්නෙ කියලා .නමුත් මගේ හිත හරිම ප්‍රබාශ්වර නිදහස් බවක් දැනුනා.ලස්සන වෙන්න ගත්ත.පපුවෙ අමුතුම උනුසුමක් තෙත් බවක් දැනුනා..හැම විටම ඇතුලතින් මට මග පෙන්නුවා, හිතට එන සිතුවිලි වල හැඩය ස්වබාවය මං දකිනව.නින්දට වැටුනත් හරිම සිහියෙන් වගේ, මා ලෝකෙන් වෙන්වෙලාවගේ, මගේම කෙනෙක් මාඑක්ක මගපෙන්වනව කතාකරනව මගේම හිත,නැතිවන දේ පවා කියනව "අතන තියෙන්නෙ" කියලා .මේ කාලෙදී යටිබඩේ ඉදන් උඩට තෙරපීම් දැනෙන්න ගත්තා...නිරාමිස ප්‍රීතිය දැනුනා ,හැමදේටම වඩා ලෝකෙ ප්‍රශ්නවලට අකම්පිත බවක් තිබ්බ,ඒක අමිල සැපක්....පුදුම සැපක්,මේව කාටවත් කීවොත් හිතයි පිස්සු කියලා .මං තරුන අම්ම කෙනෙක්, (අවු32),මං මේ ගෙන ප්‍රසිද්ධ ස්වාමින්වහන්සේගෙන් ඇහුව.එතුමා බාවනා වැඩසටහන් පවා කරනව.නමුත් එතුමා කීව ඔයා ඔය බාවනාව නවත්තන්න කියලා .නැත්තම් පිස්සු හැදේවි කීයලා කීව නිසා , මං ඒ දේවල් නතරකලා.නමුත් දැන් ලවුකික ලෝකෙට ආවාම ලොකු අසහනයක් දැනෙනවා.මට බාලසූරිය මහත්මයා ඔබ තුමා සමග කතාකරන්න අවස්තාවක් හදලා දෙන්න.ලොකු උදව්වක් .තෙරුවන් සරනයි.

    • @anandaperera334
      @anandaperera334 4 ปีที่แล้ว

      @@inokadeniyapahala939 I .o

    • @kaveeshabasnagoda3823
      @kaveeshabasnagoda3823 4 ปีที่แล้ว +1

      @@inokadeniyapahala939 balasooriya sir no 0714269316

    • @inokadeniyapahala939
      @inokadeniyapahala939 4 ปีที่แล้ว +1

      @@kaveeshabasnagoda3823 බොහොමයක් ස්තූතියි

  • @RangikaFernando-j5b
    @RangikaFernando-j5b หลายเดือนก่อน

    බොහෝ ම ස්තුති සර්, ඔබට විශ්වයේ ආශිර්වාදය ලැබේවා. ජේසු පිහිටයි.❤

  • @TRWeerasingha-cv6iw
    @TRWeerasingha-cv6iw 6 หลายเดือนก่อน +1

    ඉතාමත් වට්නා වැදගත් දේශනා වකි. ඔබදෙපලට ස්තුතියි !

  • @lionsheart2753
    @lionsheart2753 4 ปีที่แล้ว +19

    Comment බලන්න ආව අය කො..?

  • @Amiladhanushka-e1f
    @Amiladhanushka-e1f 7 หลายเดือนก่อน +1

    ඉතාමත් vatinaama වැදගත් වැඩ සටහනක් obathumaata බෙහෙවින්ම isthuthi jayawewa

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +1

    ඔබතුමා ට බොහෝම පිං ජීවිතය හා ලෝකය අවබෝධ කර ගන්න උපදෙස් දුන්නාට.🙏🙏🙏

  • @yasodarakumari919
    @yasodarakumari919 4 ปีที่แล้ว +5

    දීර්ඝායුෂ වේවා පියානනි🙏🙏🙏

  • @pothakamahima8826
    @pothakamahima8826 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වැඩසටහනක් .ඔබතුමාට බොහොම ස්තුතියි .

  • @mweerasinhga
    @mweerasinhga 4 ปีที่แล้ว +3

    ඔබ තුමන්ට දිර්ගායුස ලැබේවා

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @ManojWillwaraarachchi-bg3qd
    @ManojWillwaraarachchi-bg3qd 2 หลายเดือนก่อน +1

    මනුෂ්‍යත්වය වේනුවේන් කැපකිරිම් කරන නිමේස් මහත්තයා හා බලසුරිය මහත්තයා ස්තුතිය පුදකරම් දිර්ගායුවේවා .ඇත්ත දකින්න සිත දැකිය යුතු උතුම් දර්මයකි.සිත හදුනාගේන එය සුනු ව්සුනු කල බුදුන් වහන්සේගේ උතුම් දර්මය .අහන්නට කැමතියි.ම්නිසුන් හා දේව්යන්.වන සතුන් හට දිව් ගේවන්න ලබ සත්කාර වන්දනා .ගරු නම්බු.නොමැති ව සියලුම දේනා ගේ පැවැත්ම සදහා උපකාර කරන ස්බාවදර්මය නම් උතුම් දර්මය බුදුන් වහන්සේ අවබොදය කල උතුම් දර්මය අසන්නට කැමතියි.නැතිනම් මේ යනව්දියට ලංකාවේ ම්නිසුන් යන්නේ.ම්ත්‍ය දුස්ට්‍ නම් සිතේ මුලාවේ යන දහමයි.

  • @meriyanfernando2943
    @meriyanfernando2943 4 ปีที่แล้ว +2

    දීර්ග ආයුෂ ඔබ තුමාට🙏🤲

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +4

    ස්තුතියි සර් ඔබගේ වටිනා අධහස් අපි අතරේ බෙදා දෙන වට

  • @audjappy7991
    @audjappy7991 4 ปีที่แล้ว +11

    I don't know how to express my gratitude sir, but My heart is filled with gratitude. I've been waching your videos for 2 years. You're the best sir!, wow! what the wonderful guidence that you're giving us. Thank you! Thank You'! Thank you so much.
    (Obathuma kiyana de podi lamayakuta tharamwath therum ganta beri ugath modayo thama baninin kiyana eka, obathumagen Sathya awabodha karagath ayata hondata wetahenawa. e minissun Pau!)
    Sathyaloka TV Great job! Keep it up!

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 4 หลายเดือนก่อน

    සුවපත් වේවා 🙏

  • @thanushkamanju
    @thanushkamanju ปีที่แล้ว

    වටිනා කරුනු සර් 🙏, ඔබගේ කටහඩත් සිත සන්සුන් කරනවා 🙏

  • @sriyanieweerasingha5453
    @sriyanieweerasingha5453 4 ปีที่แล้ว +2

    Obathumata godak pin

  • @buddhirasadaree2248
    @buddhirasadaree2248 3 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්.මම ඔබ තුමාගෙ vedios නිතරම බලනව.භාවනාව ගැන කෙටියෙන් ගැබුරු අදහසක්.ස්තුතියි .

  • @hweerakoon
    @hweerakoon 3 ปีที่แล้ว +2

    As a teenager I always wondered about these. Thanks for the great explanation.

  • @charithajayaweera1651
    @charithajayaweera1651 4 ปีที่แล้ว +1

    Harima lassana pahada deemak ....obatuma ge balapu palamu vedasatahanama itha ma prayojanavath ....theruvan saranai

  • @anandakumara4991
    @anandakumara4991 4 ปีที่แล้ว

    ස්තුතියි ඔබටත් විස්වයටත්

  • @tlcreations5271
    @tlcreations5271 3 ปีที่แล้ว

    බොහොම පිං ඔබ සියලු දෙනාටම

  • @maduwa1305
    @maduwa1305 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @nelumbalasooriya355
    @nelumbalasooriya355 ปีที่แล้ว

    Very important lecture Balasooriya mama

  • @chamaliperera2852
    @chamaliperera2852 4 ปีที่แล้ว +10

    Thanks sir. In this speech, i felt that this descriptions you told is about me. 15 years ago i started as you said. Now i am with me. Lord buddha is my everything.now i feel very great happiness as you said. I know one day i have leave lord buddha and damma. Thanks sir, once again. Your sermon brought me more happiness.you are very true sir.

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 ปีที่แล้ว

    God bless you Sir, budusarani Devipihiti obathumata.

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws ปีที่แล้ว

    තෙරැවන් සරනයි පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuramadhushanka3045
    @chathuramadhushanka3045 3 ปีที่แล้ว

    Thnk u very much sathyaloka tv

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @kosaynjdawy9049
    @kosaynjdawy9049 3 ปีที่แล้ว

    ස්තුතිය ඔබතුමාට ..

  • @amitha9371
    @amitha9371 4 ปีที่แล้ว +2

    🙏🏿🙏🏿🙏🏿Thank you Sir. Vishva Shakthi. !

  • @ranjanihettiarachchi-jw8bu
    @ranjanihettiarachchi-jw8bu 2 หลายเดือนก่อน

    Sadu sadu sadu taruwan sarani dawephiti

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 3 ปีที่แล้ว

    ඔබට ගොඩක් pin bs dp

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි 🙏🙏

  • @bestthings5476
    @bestthings5476 4 ปีที่แล้ว +2

    Good job

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @alwayscalm1225
    @alwayscalm1225 4 ปีที่แล้ว +1

    Theruwansaranai dirgayu wewaa obathumata..saha niwedaka thumata..🙏❤

  • @kasunchamara6066
    @kasunchamara6066 3 ปีที่แล้ว

    ඉතාමත් වටිනා වීඩියෝවක් ❤️

  • @nishanthahettiarachchi3305
    @nishanthahettiarachchi3305 4 ปีที่แล้ว +1

    Mr. Balasooriya. .. highly appreciate about your valuable speech regading the Reality. One's WISDOM does not come from any reference books. It may depend on person's Vision....

  • @sandyajayasena3865
    @sandyajayasena3865 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පියාණනි 🙏🙏🙏

    • @susanthapriyanga9275
      @susanthapriyanga9275 ปีที่แล้ว

      මිස් කිසිම දිනක දෙවියන් මිනිසුන් සමග සසදන්න එපා මිනිසුන් කුතජනයි.

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 ปีที่แล้ว

    🙏🙏🙏 ගොඩක් පිං

  • @gangaranji4476
    @gangaranji4476 4 ปีที่แล้ว

    Harima lassanai ahagena inna mama viswayata godak aderei theruwan saranai

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว

    තෙරුවන්සරණයි

  • @AthulaGodakanda
    @AthulaGodakanda 18 วันที่ผ่านมา

    Thanks sar

  • @nimalranjith2520
    @nimalranjith2520 4 ปีที่แล้ว +9

    මම දකින දේ. ඔබ දකින දේ හරි බව. විශ්වාස. කරමි ජේසු පිහිටයි

    • @fleach1302
      @fleach1302 3 ปีที่แล้ว

      don't believe. seek!

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 4 ปีที่แล้ว +2

    Sir you explain the things very clearly , I think you have overcome the mundane world.

  • @wasanthawasantha4684
    @wasanthawasantha4684 2 ปีที่แล้ว

    Obatumata budusaranai

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว

    Sthuthi wewa

  • @chandrananayakkara1498
    @chandrananayakkara1498 3 ปีที่แล้ว

    Excellent discussion. These facts goes deeply inward.Thank u sir by giving this understanding.

  • @hamferd6398
    @hamferd6398 ปีที่แล้ว

    Thank you sir

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว +1

    Oba depala suwapath wewa.

  • @anuradesilva8065
    @anuradesilva8065 3 ปีที่แล้ว

    Oka tamay එකම පරම satya 🙏🙏🙏

  • @kithsirijayasinghe9989
    @kithsirijayasinghe9989 4 ปีที่แล้ว +3

    According to my understanding this may be a dyana level. When doing meditation (kayanupassana, chiththanu passana, wedananu passana and dhammanupassana) continuously in correct way he/she can reach to 1st , 2nd, 3rd and 4th dyana levels. In order to reach to nivan(nirvana) a person has to completely eradicate (praheena kala yuthui) Raga, dwesha and moha. At the level of dyana it's temporally overcome (yatapath karanu labai) Raga, dwesha and moha.

  • @rajjithgampalage822
    @rajjithgampalage822 ปีที่แล้ว

    Thanks 👍

  • @chamindamunasinghe9354
    @chamindamunasinghe9354 ปีที่แล้ว

    Thank you very much sir.......

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว

    🙏ස්තුතියි සර් 🌞🌞🌞🌞🌞

  • @kavindabimalbimal1520
    @kavindabimalbimal1520 4 ปีที่แล้ว

    Wiswayata sthuthi wewa.oba thumata budu saranai wishwaye sakthiya wedi wediyen lebenna ona obathumata

  • @eapariyawansapm1447
    @eapariyawansapm1447 4 ปีที่แล้ว +4

    A great explanation. Super examples. A good flow to the target step by step. Various religious people address to the cosmic power in various names. like the God, God Alla, Brahman. Tao, Nivana ect.. It is like this. My son call me thaththa, My elder brother call me Malli, My mother call me putha.. Various names but to the same person. Lord Buddha preached about the totality.
    But the science tells about the part of the totality. Life is the part of the sansara chakraya. science talk about life while Lord Buddha preached about sansara chakraya.You have clearly explained the giving up external activities and entering to the inside activity and about the final results. Mr announcer is also very good. Relaxed gentleman. Again many thanks to both of you.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @yasodarakumari919
    @yasodarakumari919 4 ปีที่แล้ว +1

    Tharuvansarany 🙏🙏🙏

  • @anushashamali1510
    @anushashamali1510 4 ปีที่แล้ว +2

    Bohoma sthuthii sar......❤️🙏🙏🙏🙏

  • @PriyanthaLalRathnayake
    @PriyanthaLalRathnayake ปีที่แล้ว

    Thanks

  • @damayanthipieris9685
    @damayanthipieris9685 4 ปีที่แล้ว

    Thank you sir... Obata bohomath pinsidu wei...we can follow what you says as it is explained in simple manner.actually now I'm experiencing happiness.I don't know how to gratitude you for the guiding ,

  • @girlyalagiyawanna1843
    @girlyalagiyawanna1843 4 ปีที่แล้ว

    Teruwansaranai Oba tumata yahapatakma wewa!!!

  • @nandasumana8381
    @nandasumana8381 3 ปีที่แล้ว

    දීර්ගායුස වේවා

  • @sandusandu6082
    @sandusandu6082 4 ปีที่แล้ว

    Sthuthi obata theruwan saranai

  • @somanandani2816
    @somanandani2816 ปีที่แล้ว

    Obatumata pin

  • @ayomakularatne4455
    @ayomakularatne4455 3 ปีที่แล้ว

    Theruwan saranai

  • @hewapuwakdandawageindrani328
    @hewapuwakdandawageindrani328 4 ปีที่แล้ว

    Thanks thanks sir

  • @asherath7518
    @asherath7518 4 ปีที่แล้ว

    Thanks a lot

  • @upasakaamma9617
    @upasakaamma9617 4 ปีที่แล้ว

    ,,,,,,,ඔබට දියුනුවිමට අවශය,,, @

  • @nelumbalasooriya355
    @nelumbalasooriya355 ปีที่แล้ว +2

    ධර්මය කියන්නෙ අවබෝධ කරගත යුතු දෙයක්

  • @p.kmedia7002
    @p.kmedia7002 3 ปีที่แล้ว

    Hodai

  • @chandimawimalasiri9091
    @chandimawimalasiri9091 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏😊

  • @amarasenaranasinghe3549
    @amarasenaranasinghe3549 3 ปีที่แล้ว

    Religious way is the pathway to open the utmost freedom of mind

  • @Mairai10
    @Mairai10 2 หลายเดือนก่อน

    Namoo buddaya

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 2 ปีที่แล้ว

    Pinwath guru piyaneni...
    My dignity..🙏

  • @Shehani-q2h
    @Shehani-q2h หลายเดือนก่อน

  • @Menuwa99
    @Menuwa99 3 ปีที่แล้ว +1

    👍

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว +1

    🙏🙏🙏♥️🌹

  • @disnapriyadarshanie3781
    @disnapriyadarshanie3781 4 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ඔබ තුමාට ...

  • @premalatha.g.n1270
    @premalatha.g.n1270 4 ปีที่แล้ว

    thanku sir

  • @gayaniwarnakulasuriya7842
    @gayaniwarnakulasuriya7842 4 ปีที่แล้ว

    Thank u !! sir🙏🙏🙏🙏🙏💐

  • @FunnyHouses-cm6vg
    @FunnyHouses-cm6vg 4 หลายเดือนก่อน

    girgausha labawa obathumata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ශානිකාලියනආරච්චි-ඳ6ඪ

    අර Ceylon Buddhist tv TH-cam channel එක කරන කෙනා දියසෙන්ද

  • @lewanyalivisarani874
    @lewanyalivisarani874 4 ปีที่แล้ว +4

    මට මෙතුමාගෙ දුරකතන අංකය ලබාදෙන්න පුලුවන්ද?

  • @jayaweeraSunil-rx5su
    @jayaweeraSunil-rx5su หลายเดือนก่อน

    අඩුම තරමින් මහ ජන සම්පතේ දිනුම් අංක ටිකවත් කල් තියා කියා ගන්න බැරිඑවුන්ගේ ශාස්ත්‍ර අහන එවුන්ට මොකක් වෙයි ද?

  • @ramaniperera3556
    @ramaniperera3556 4 ปีที่แล้ว

    Sir obathuman Thulin wishwa shakthiyata sthuthi wewa .

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 หลายเดือนก่อน

    විෂ්ව රූපයට සමාන පැවැත්ම ස්වර්ගය හා නිවන පහසුවෙන් ලබාගන්න පුළුවන් 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳💖 💖💖💖💖💖💖💖💖💖💖💖🌷🌎

  • @trishanilanthi8636
    @trishanilanthi8636 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏 ❤️ ☺️

  • @dkwnawala8336
    @dkwnawala8336 4 ปีที่แล้ว +4

    අද විද්‍යාව හෙට බොරැවක් වන අවස්තා ඇත.නමඅත් පැරනි කියමන් වල යමි සැගවුන ඇත්තක් ඇත...හරිපුදුමයි..ුඋදාහරන කිහිපයක් ඇත..

  • @nilminigamage631
    @nilminigamage631 3 ปีที่แล้ว

    Yes thats true go to your inner and have a research about your self, be honest to your self .the truth will come out..

  • @mehenipiyasa3698
    @mehenipiyasa3698 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 3 ปีที่แล้ว

    Theruwan Saranai

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว

    අවසරයි මහත්මයාණෙනි.
    නිවන යනු සිතෙහි ඇතිවන උපරිම නිදහසද? එය අවබෝධ වීමක්මද ?🙏🙏🙏

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว +3

    ආගමක් තියෙන්නේ මෝඩයා ට ආරක්ෂා වෙන්න බුද්ධියට ආගමක් අවශ්‍ය නැත හැමෝගෙම තියෙන්නේ මරණ බය /ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි

  • @KaushalyaIshara
    @KaushalyaIshara 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nelumbalasooriya355
    @nelumbalasooriya355 ปีที่แล้ว

    නමෝ කියන්නෙ හි අර්ථ මම ඔබ හා සමාන වෙමි යන්නයි

  • @champikaranjani8875
    @champikaranjani8875 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️