Yes!!! So true! Very valuable discussion and Mr. Balasooriya expound about Kundalini very well. Your mind and body needs to be well prepared before the Kundalini awakening. A simple yogic practice awakened my Kundalini ( It was not meant for Kundalini awakening)but didn’t know it was Kundalini energy. I felt the electricity flowing on my spine, I felt as if I had fever and headache. It was a painful experience lasted 2-3 weeks. After that experience, my perception of the world changed, like Mr. B mentioned, my heart opened, it opened to every human being, for animals and plants. It is a beautiful experience to be able to be inclusive of every being. Kundalini will be awakened when you are ready for it. Just like, mango tree start flowering when the tree is ready to bear the fruits.🌸🌸
A.S. Balasooriya Meeting you on you tube last year was a significant turning point in my spiritual path. My tremendous gratitude for you. You are the only spiritual teacher, who has such a deep understanding of both Yogic science and Buddhism. Your videos clarified many doubts and questions I had. That cleared my path. I am thankful to my sister, who sent me your first video. May you live long and touch many lives🌸🌸
Thank you very much Mr Balasooriya for your clear explanations. Also we thank and appreciate the interviewer , she is truly professional with a commendable behavior. Great video. We await for more like these soon.
Thank you so so much . I love the wheel of chakra and use it everyday to marry into my daily meditation. I thank you for this wonderful explanation and for taking time to make this video. With love and greatest respect. Theruwan Saranai .?
Ma daamaya samagama jeewatg wena knk eya paryaogikawama karanna uthsahagnnawa me lokema boru kiyala therenawa eth prathyaksha na mata kundalini epa niwaradi kamatahan oni niwanata yanna udaw karanna puluwanda
Nirvana completely different then the awakening kundalini so kundalini is not very important to attain Nirvana. This video good for educational purposes.
ඔබතුමා කිඋවේ ඇත්ත බොහොම අවබෝදයෙන් මෙය ප්‍රගුණ කාලයතු බවනාවක් 🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏 බොහොම පින් ඔබ තුමාට. හොඳින් watahuna.
බොහෝම ස්තූතිය 🙏 ඔබ තුමා ඇතුලු මෙය නරබන සියලු දෙනාගේම ..ආද්‍යාත්මික ශක්තිය වැඩිවී සුබ ජීවිත උදාවේවා ..ලක් වාසීන් ඇතුලු ලෝක වාසි සියලු දෙනාටම සාමය උදාවේවා ..නමෝ ශ්‍රී ..නමෝ ශ්‍රී ..නමෝ ශ්‍රී ...🙏🙏🙏
ප්‍රාර්ථනා කරපු දේ හරියටම හරි සියලු ලෝකවාසීන්ට ප්‍රඥාව අවධි වේවා .
. M
ඉතාමත් වැදගත් දේශනයක්. බොහෝම ස්තූතියි
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@viji3141 වටිනා දේශනා වාක් 😢🎉🎉🎉
ස්තුතියි ගුරුපියාණනි නිවරිදි උදාහරන සහිත දැනුවත් කිරීමකි බොහොම පිං පිං සාදු සාදු 🔔🔔🔔
ඔබගේ අදහසට ස්තුතියි
ඒ. එස්. බාලසූරිය මහතා මුනගැසීමට මගක් පහදා දෙන්න. ස්තූතියි!
ඔබතුමාට බොහොමයක් පින් ඇත්ත කියලා දුන්නට . ඒ පින් බෙලෙන් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ජය වේවා 🙏
ඔබතුමා කියනදෙවල් ඇත්ත මට වෙලා තියනව
ඔබගේ අදහසට ස්තුතියි
ඔබ තුමාට නිදුක් නිරෝගි දිඝායු වෙිවා මහතානනි💐💐💐💐
බොහෝ ම ස්තුතියි ඔබ තුමන්ට🙏කුණ්ඩලනී ශක්තිය ගැන නොදත් බොහෝ කරුණු අවබෝධ වුණා
th-cam.com/video/DCVHF0y9Vbo/w-d-xo.html
ගොඩක් ස්තුතියි ඔබ තුමාට. ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු ලැබුනා.🙏🙏🙏හරිම සතුටුයි
Hello
Can you tech me ?
th-cam.com/video/DCVHF0y9Vbo/w-d-xo.html
බොහෝම ස්තූතියි
ඉතාමත් වටිනා වැඩ සටහනක් , මම දෙපාරක්ම ශ්‍රවණය කලා.. ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවන හරිම වටිනවා , අති විශිෂ්ඨ දේශනාවක් .. ඔබ තුමන්ට සහ එතුමියට බොහොම ස්තුති , උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ද ලැබේවා හදවතින්ම ප්‍රාර්ථනය කරමි !
සම්මා සම්බුදු සරණයි !
th-cam.com/video/DCVHF0y9Vbo/w-d-xo.html
ඔබ තුමා කියන කතාව ඇත්ත. මේ ලෝකේ තියන හැම දෙයම අනිත්‍ය බව බුදු හාමුදුරුවොත් දේශනා කලානේ. ඒ කුන්ඩලිනි ශක්‍තිය කියන්නෙත් අනිත්‍ය දෙයක් හරියට හරි
Sathyai. Guptha sakthi.pasu pasa gos pissu hadagannea nathuwa sihiyen katayuhu karamu.oba thumata.budusaranay
ගොඩාක් පින් ඔබතුමාට , ස්තුතියි
ඔබතුමාට ගොඩාක් පිං ...දීර්ඝායුස ලැබේවා ...තෙරුවන් සරනයි
ඔබට ගොඩක් පින් උබටුම පසුපස සිටින මෙමෙ video බලන ආද්දයාත්මික ත් වයට කමටි සියලු ම ඩෙනාට ඔවුන් බලපොරුට්ටු වෙන ටට්වයට පැමීනීමට හැකිවේවා!!!
Oba thumaata බෙහෙවින්ම isthuthi megena පැහැදිලි kara දුන්නාta
ඇත්තෙනම ඔබේ උත්සාහය අපි අගය කරනවා ඉදිරියට තව තවත් මේ හෙලදෙරණේ භාවනා යෝගීන් සිටීම ඉතාම හොදදෙයක් මොකද විශ්වයටම සෙතක් සාන්ටියක් සලසලිමට අගයකරනවා තවත් ඉදිරියට යමු
Yes!!! So true! Very valuable discussion and Mr. Balasooriya expound about Kundalini very well.
Your mind and body needs to be well prepared before the Kundalini awakening.
A simple yogic practice awakened my Kundalini ( It was not meant for Kundalini awakening)but didn’t know it was Kundalini energy. I felt the electricity flowing on my spine, I felt as if I had fever and headache. It was a painful experience lasted 2-3 weeks.
After that experience, my perception of the world changed, like Mr. B mentioned, my heart opened, it opened to every human being, for animals and plants. It is a beautiful experience to be able to be inclusive of every being.
Kundalini will be awakened when you are ready for it.
Just like, mango tree start flowering when the tree is ready to bear the fruits.🌸🌸
Good to hear mate..
I am glad to hear your experience.
KSO Oziemblowsky blessings 🙏❤️
Sala USA 🙏🏽🌸 Thank you so much!! Blessings to you too friend
A.S. Balasooriya
Meeting you on you tube last year was a significant turning point in my spiritual path. My tremendous gratitude for you. You are the only spiritual teacher, who has such a deep understanding of both Yogic science and Buddhism. Your videos clarified many doubts and questions I had. That cleared my path. I am thankful to my sister, who sent me your first video.
May you live long and touch many lives🌸🌸
ඔබ තුමාට තෙරුවන් සරණයි
සුවපත් වේවා.....
th-cam.com/video/DCVHF0y9Vbo/w-d-xo.html
Attatama hoda programme akk budu sarani 🙏
ස්තූතියි ගුරුතුමනි
නිවැරදි විග්‍රහයක් .භාවනා ව නිවැරදි ව සිදුකිරීමට මග පෙන්වන්න.🙏🙏🙏
මෙ මුලු ලොකයෙම මිනිසුන්ගෙ අද්‍යත්මය අවදි වේවා🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දෙවි පිහිටයි මහත්මයාණෙනි !
Oba thumata godak pin apawa denuwath kalata
ඔබතුමාගේ බුදු දහමේ දැනුම ඉතා අල්ප බවත් අසංඥ සත්ව භාවනා ප්‍රගුණ කරන කෙනෙක් බවම වැටහේ. හින්දු භාවනා ක්‍රම තනිකරම ලෞකිකයි. අනෙක් කරුණ වන්නේ බුදු සමය තුළ එන අග්ගඤ්ඤ සූත්‍රය බැහැර කර ඩාවින්ගේ පරිණාම වාදය මුල්කරගෙන කෙරෙන මේ විග්‍රහයන් ඉතා ප්‍රාථමික මට්ටමක් බව පෙනේ..නමුදු චක්‍ර අවදිවීම පිළිබඳව විස්තර තරමක සත්‍යතාවක් තිබේ. විශ්ව ඥානයද අනිච්චයි දුක්ඛයි අනත්තයි..නිවීම ඔය තරම් සරළව හින්දු දහම තුළ ඇතැයිද නිවන ඊට සම කිරීම විහිළුවකි. නොදන්නා අයට මෙය මහා විද්වත් පැහැදිලිකිරීමක් සේ පෙනෙනු ඇති මුත් එය බුදුදහමට ගව්වගානක ඈතක බව වැටහේවා...!
ඔබ ඉතාමත් වැරදි මතයකයි ඉන්නේ...
ඔබතුමා ඔය පොත් වලින් ... මොලේ මිරික මිරික... විඤ්ඤාණය ලබන්නට පෙර... හරියට හින්දු ධර්මය ගැන මොකක්ද කියලා දැනගන්න...
නිවන යනු..
බුද්ධාගමට පමණක් ආවේණික වූ දෙයක් නෙමෙයි...
මේක ලෝක සත්‍යයක්...
බුදුරජාණන් වහන්සේට පෙර ගොඩාක්.. ඍෂිවරු මුණිවරු.. යෝගීන්... නිවන ලබා ඇත..
නමුත් බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය... එතුමා... කෙලින්ම straightforward... අනං මනං ඔක්කෝම අයින් කරල.. මෙන්න මේ දේ විතරක් කරලා... නිවනට ගියොත් හොඳයි කියලා පහදා දුන්නා..
මම හින්දු ආගමිකයෙක්..
නමුත් මම මගේ මුළු ජීවිත කාලයම.. ඉගෙන ගත්තේ බෞද්ධ දර්ශනය..
මම පන්සල් පන්සල් ගානේ ගිහිල්ලා පුළුවන් තරං හාමුදුරුවරු මූන ගැහිලා... බෞද්ධ දර්ශනය පැහැදිලි කරගන්නට උත්සාහ කළා..
පොත්පත් කියෙව්වා ..භාවනා කළා..
නමුත් අහම්බෙන් වගේ.. මට අවස්ථාවක් හම්බුනා.. පිටරටකදී..
එක්තරා ප්‍රබල යෝගී භාවනාවක් කිරීමට..
එයින් මට.. අතිවිශාල... different diamension... experience එකක් ලැබුණා..
එතනින් එහාට මා ඉගෙනගත්තු බෞද්ධ දර්ශනයේ සියලුම දේවල්.. තාම හොඳට පැහැදිලි වුණා...
හින්දු ධර්මයයි බෞද්ධ ධර්මය යි..
කියන සත්‍ය එකම දේ තමයි...
@@ram0210 මා විදෙස් සිටි
බැවින් මාගේ වාසනාවන්ත කාලයට කතෝලිකයින් සමග
හින්දු ඩර්මයේ මගින් ඩර්මය සවන්දී ( එත් ඒ බාසාවෙන් ඩර්මය කියාදුන්නාට නොතේරුනි) එම ගින් මට ඔනා විදියටභවනාව සාදාගන ඉන්දියාවේ ගොස්( ඒ කියනදේත් නොතේරුනි) එහි සිටි
ජිවමන සාස්‍තුවරු( අකුරු ගැලපිම වැරිදිය )ඩර්මය සම්පෙර්සනය කලා ..මගේ දෑසේ කලුඉගිරියාව දෙස එක එල්ලේ බලාසිට( එ මොහොතේ මා දෑස පැත්තකට ගන්න හැදුවත් බැරිවිය )කලක් ගතව්
ව්ශ්වවෙන් සියලුම මර්ගඑල ලබා
තව තවත් ඉදිරියට යමින් සිටියි
@@ram0210 nirvana ya aththe budu dahame pamanai, hindu darshanye shoontya sanjawa paramanandaya lesa ganena atara ,Buddha bavanawe di shoontya sanjawda ahosi karai.kryawan nokrana tanata path Kari.Nirwanabodya aththo kusal ho akusal ras nokari.Namuth hindu bavanavadi pancha neevarana ahosi nowei
yamtarakamata yatapath unath mulumaninma ahosi novei.Vidarshana bavanava aththe bududda Darshanaye pamanai.Budunta pera visu ha budunge kalayeda abingya labin sytye smatha bavanava magin vdagath hytha dyunukireema tulini..Syalu Sathwayo.Suwapath wethwa ,Niduk wethwa neerogi wethwa ,niwan Dakithwa.
Obatuma niwaradi, Hindu darshanye tibenne laukika danya laba ganeemata sakasunu bavana marga pamani, Charaka avadiveema satyak namuth eya Nivana gamanata
riju smabandatawayamk natha.Smathaya kopmana dyunu alath Nivan labiya haki nove.Vidarshanava magin pamanai nivån magata piivisiya hakke.Vidarshanava athte
Baudda Darshanaye pamanai.
👍👍✔✔
බොහොම පින් ඔබ තුමාට
Godak pin.deergayu wewaa
ඔබතුමා හමු වීමට හැකි මාර්ගයක් අපිට කියන්න .ඔබ තුමාගේ වටිනාකම මට කියා ගන්න .බැ.අනේ මට හරි ආසයි මුල ඉදලා භාවනා කරන්න ඉගෙන ගන්න .
🙏🙏🙏🙏
ඉතාමත් වටිනා වැඩ සටහනක් !!!
Thank you very much Mr Balasooriya for your clear explanations. Also we thank and appreciate the interviewer , she is truly professional with a commendable behavior. Great video. We await for more like these soon.
Hugaak pin ath veva obata Niroge suvapath jeewithayakata hethu veva dirgausha lebewa
Oba depalata theruwan saranaiiii
Siyalu denage adyathmika shakthiya awadi wewa!! Siyallo niwee sanasewa!!
meka wadan kramaya kiyala dennkoo ..prathipala onii ...eth wadana kramaya kiya dennkoo
Sthuthi obata theruwan saranai siyalu dena suwapathwewa
Godak.sthuthi..pinwath.guru.piyaneni.oba.thumata
Obathumata bohoma pin itama wedagath Teruwansaranai
🙏🙏🙏🌸
Oba thumiya itha buddimathwa prasna ahanawa godak sthuthui
Thanks
බොහොම ස්තූතියි
Theruwan saranai masta
Thank you 🙏 ❤️
මේකත් මායාවක් /ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි මගේ උදාන වාක්‍ය යයි
th-cam.com/video/DCVHF0y9Vbo/w-d-xo.html
මරනය කොහොමද බන් සුන්දර වෙන්නෙ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏Thanks
Sthuthi oba thumata
Bohoma isthuthi
Godak pandithayo bawaawa gana kiwwata hariyata kiyala denne nah..mammoth methuma hama detainees harima pahadiliwa kiyala denawa...
Thank you so so much . I love the wheel of chakra and use it everyday to marry into my daily meditation. I thank you for this wonderful explanation and for taking time to make this video. With love and greatest respect. Theruwan Saranai .?
හතරවෙනි ධ්‍යානයට පැමිණ වාසය කරන විට එය උපරිම ධ්‍යාන තත්ත්වය තුලදී කුණ්ඩලීය අවදි වීමට බොහෝවිට ඉඩකඩ ඇති බව දතයුතුයි...ඉන්පසු විදර්ශනා හාවනව ඔස්සේ මාර්‍ගඵල දෙසට යොමුවීම තුලින් ලෝකෝත්තර ආර්ය මාර්ගය සාක්ෂාත් කරගැනීමට පිලිවන....නමුත් එය ඉබේටම සිදුවන තුරු ඔබ නිහඩවිය යුතුය....
ධ්‍යාන මට්ටමකදී මරණයට පත්වුව හොත් ඔහුගේ/ඇයගේ මතු උප්පත්තිය කුමන ආකාරයක් විය හැකිද? එම ධ්‍යාන ශක්තින් ලබාගත් හැකියාවන් මතු ආත්මයේදීද ලැබෙනවාද?
@@simplehacks223
Yes
@@simplehacks223 ධ්‍යාන මට්ටමකදී මිය ගියොත් ඒ ධ්‍යාන මට්ටම් අනුව බ්‍රහ්ම ලෝක වල ඉපදේ
සාර්ථක විග්‍රහයක්, දීඝායු ඔබතුමාට!
Thanks. .❤
බුදු දහම ගැන "නොදන්නා" දේ සදහන් නොකර ඉමු.
Ithin ban pahasuma krame nam uba hasala danuma nam A S baaaala doooriya uba awadi karapangko
මම භාවනා කරන්න ගත්ත මුල් කාලෙ මට කුන්ඩලිනී අවදි වුනහම මම බය වෙලා නැගිට්ටා. කොඳු ඇට පෙල දිගේ වම් පැත්තෙ උඩට ටිකක් ලොකු air bubble එකක් වගේ දෙයක් දඟර ගහ ගහ බෙල්ල හරියට ආව. මම හිතුව stroke එකක් වත් එනවද දන්නෑ කියල බය වුනා. ඊට පස්සෙ භාවනාව වැඩුනෙම නෑ.
වැදගත්!!!
ලෝකයේ පෙවැත්ම /නැවැත්ම කියන්නේ එකක් නොව දෙකක්.. මුලින්ම ලෝකය කියන්නේ කුමකටද? බුද්ධ දර්ශනය තුළ මෙය මානව බෙදා තියෙනවා.. හොයා බලන්න.. එවිට ඔබට ඔබව මුණ හමුවේ.. මායාව තේරුම් ගත්ත දිනක.. සියල්ල (තමා අල්ල ගත් දේවල් ) අතහෙරේ.. අතහරින්න උස්සා කරන්න දෙයක් නෑ..🙏🙏🙏
යෝග භාවනා කර්ම සහ බුදු දහම පටලවා නොගන්නා ලෙස ඉල්ලා සිටිමි..
හරියට හරි
බුදු දහම ගැන තව ඉගෙන ගන්න 😊
Bohoma pin obathumata
Budusaranai oba tumata
Thanks a lot
7 වෙනි චක්‍රය නිර්වානයට සමාන කිරීම සම්පූර්ණයෙන්ම වැරදී
Bohoma pehedelei..oba thumata deergayu wewa
ඔයාල කරන වැඩසටහන් හොඳයි නමුත් දැන්වීම් වැඩියි.
good, they removed the adds after days
ඔව් ඒක හරි. අනික එකම ප්‍රශ්නය අහන්න එපා සැරින් සැරේ
ඇත්ත කියන්න බය වෙන්නෙ මොකටද?
Add danne Google akenni
ඇඩ් දාන්නෙ මේගොල්ලො නෙවෙයී 🤣🤣🤣
Ishta dewathawan apwa weradi margayaka geniyana neha ned.👌
thank you Sir.
🙏 🙏 🙏
බොහෝ සෙයින් ස්තූතියි තෙරුවන් සරණයි ඔබ තුමාට. මාගෙ නමස්කාරය වේවා
th-cam.com/video/DCVHF0y9Vbo/w-d-xo.html
ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරිම නිරවුල් ඔබතුමාගේ දෙමව්පියන්ටත් බොහෝ පින්
මට මෙ ලගදි දවසක දැනුනා මම නිදාගෙන ඉද්දි මට මේ වටෙ තියන දෙවල් වලින් මගෙ ඇගට නිකන් සක්තියක් ලබෙනවා වගෙ නලල මැදත් කකියන ගතියක් ආවා එක මම එහෙම්ම ඉදලා මම අනාගතෙ ගැන හිතුවා ඉතින් එ බලයා ආයම හිමින්ට මගෙ ඇගෙන් අයින් උනා වගෙ දැනුනා.
Psychiatric doctor meet venna
කුන්ඩලිනී චක්‍ර 7 විවර ව් කාලයක් ගියාම සියලු චක්‍ර නැතිව්
නළලේ මැදින් ආලෝකයක් විහිදේ .(එය දැකිය හැක්කේ අඩ්‍යත්මික දියුනුව අයට පමණි)
ඒ නිර්වාණය ලැබුවන්වේ
පෝය සද පායනවිට වැඩි වැඩියෙන් ආලෝකය විහිදේ.
තව අලුත් දේශනා දාන්න
බුදු කෙනෙකු යෝගයෙහි කියන්නේ දෙකක් බව තරයේ මතක තබා ගන්න යෝගියෙක් වෙන්න ඕන කෙනෙක්ට පුළුවන් හැබැයි බුදු කෙනෙක් වෙන්න හැමෝටම බෑ
th-cam.com/video/DCVHF0y9Vbo/w-d-xo.html
වටේ යනව මිසක් කෙලින් සෘජු උත්තරයක් දෙන්න බෑ කිසි කෙනෙක්ට.මෙතුමත් එහෙමම තමා.😊
Good
Mee wedasatahana man godakma asawen ahanawa .devi pihitai.matath me athdekim thinawa .akai man ahanne.
🙏💫
Istuti Balasuriya mahatmayanani obat dirga ayusa prartana karami teruwan saranai
ඔබ තුමා කුන්ඩලනි අවදි කරගෙන තියනවඩ
මේ වීඩියෝ එක බලල ඕනි නම් මට නිශ්ශබ්දව ඉන්නත් තිබුණ. ඒත් එහෙම ඉන්න හිතෙන්නේ නෑ ඔබ කියන මුසා වල් ඇහුවම.
මේ විදිහට ඔබට කිසිවක් ම නො දන්න මිනිසුන් මුලා කළ හැකියි.ඒත් මේ පිළිබඳව දැනුවත් කමක් ඇති අය පමණක් ඔබට හිනා වෙයි. ඔබේ වයසට අනුව මිනිසුන් මුලාවේ දැමීම ඔබට ගැලපෙන ක්‍රමයක් නම් නෙවෙයි.
" පුළුවන් වැඩ කරපිය ජෝ.. බැරි වැඩ නොකරන් අබරෝ.".. කියල කතාවක් ඔබ අහල නැද්ද...?
ඔබ මේ විදිහට පොත්පත්වලින් තොරතුරු අරගෙන, ඔබේ හිතින් ඒක ගලපගෙන, මනෝ විද්‍යාවයි කියන අංගවිකල විෂයත් ඒකටම එකතු කරගෙන, මෙය නරඹන සැදැහැවත් බෞද්ධයා හට මෙතුළින් දීමට උත්සාහ කරන පණිවිඩය කුමක් ද ?
ඔබ සිතා සිටින්නේ මෙරට දී මාර්ග ඵල වලට පැමිණ උතුමන් නැතැයි කියාද..? ඒ නිසා ද මේ වගේ බියක්, සැකක්, ලැජ්ජාවක්, හිරිකිතයක්, නැතිව මෙවැනි දේ සමාජගත කිරීමට උත්සාහ දරන්නෙ.
කුණ්ඩලනිය වඩන්න ඔච්චර තට මන්නේ මොකටද ? ඔබ දන්නෙ නැද්ද රූපවචර හතරවන ධ්‍යානයට සමවැදුණු යෝගියකු හට අපහසුවකින් තොරවම ඕනෑම ශක්තියක් අවදි කළ හැකි බව...?
ඔබ නොදන්න දේවල් විස්තර කරන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේවත් ඒකට සම්බන්ධකර ගන්න හදන්න එපා, උන්වහන්සේගේ දේශන වලින් ඔබේ අඩුව වහගන්න හිතාගෙන.
කුණ්ඩලනි.. වලින් සෝවාන්වෙන විදිහ ඔබට කියලා දෙන්න බැරිද.. මෙය නරඹන පාඨකයා හට..?
ඔබ කුන්ඩලණි ගැන නොදන්න දේවල් පැහැදිලි කරන්න ගිහිල්ලා ඇත්තටම ඔබ කුණ්ඩලනි ගැන කිසිවක් ම නොදන්නා බව ඔබ ම ඔප්පු කර පෙන්වනවා.
බුදු හාමුදුරුවෝ කොයි සූත්‍රයේද කුණ්ඩලනි ගැන කියා තිබෙන්නේ ?
ඔබ බොරු කියන්න එපා. ඔබ මෙසේ කරන්නේ ඔබ තවමත් පෘතග්ජන නිසයි. පෘථග්ජන අයකුට,
( මාර්ග ඵල නොලැබූවකුට )
කිසිසේත්ම අයිතියක් නැහැ සෙසු අය සඳහා අධ්‍යාත්මික උපදෙස් දෙන්න. ඔබ කරන්නේ ඔබට නොගැලපෙන වැඩක්.
බුදුරජාණන් වහන්සේ ජීවමාන ව සිටි කාලයේ ම දැන ගෙන සිටියා, උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසු එකල ජම්බුද්දීපය නොහොත් අද වර්තමාන ඉන්දියාවෙන් ශ්‍රී සද්ධර්මය අතුරුදහන් වන බව. ඒ නිසා තමයි උන් වහන්සේ විසින් එකල ලක්දිව නො හොත් අද වර්තමාන ශ්‍රී ලංකාව තුළ නිර්මල ධර්මය සංරක්ෂණය වීම සඳහා රහතන් වහන්සේලා මගින් කටයුතු සූදානම් කර දෙනු ලැබුවේ.
සොළින් ට අමතරව පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ඇතුළු සියලුම ආක්‍රමණිකයන් උත්සාහ කළෙත් නිර්මල බුදු දහම සම්පූර්ණයෙන් විනාශ කොට වෙනත් ආගන්තුක ආගම් මේ දිවයින තුළ ස්ථාපිත කිරීමට යි. ඒත් සුද්දො හිතූ තරම් ඒක ලෙහෙසි වුණේ නෑ. ඒත් සුද්දන්ගේ හෙවනැලි ඉඳහිට මේ රට තුළ තවමත් ක්‍රියාත්මක වන බව නම් පේනවා නිර්මල දහම විනාශ කිරීම සඳහා.
එවැනි සුද්දෝ විසින් නිර්මාණය කරපු මනක් කල්පිත මිථ්‍යා පරිණාමය හරහා ඔබත් අපූරුවට මනුස්සයාගේ ශිෂ්ට සම්පන්න බව පැහැදිලි කරන්න ගිහිල්ලා අන්තිමට ම දිව්‍ය බ්‍රහ්ම තලත් මනුස්සයා තුළම තියෙනවයි කියල කියන තැනටම කතාව හදාගෙන ඇවිල්ලයි ඉන්නේ.
සැබැවින් ම ජීවමානව සිටින දිව්‍ය බ්‍රහ්ම ආදී ගාම්භීර වූ පින්වත් සත්වයින් නැතැයි කියා තහවුරු කිරීම සඳහා උත්සාහ කිරීමට තරම් ඔබේ නොදැනුවත් කම ඔබව එඩිතර කොට ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබ නොදන්නවා උනාට බ්‍රහ්ම දිව්‍ය සත්‍යයෝ ඒ ඒ ලෝකවල වෙනම ජීවත් වෙනවා. ඇයි ඔබට අවදි කරගත් කුණ්ඩලනී හරහා එම ලෝක දැකීමට නොහැකි වූවා ද..?
තවද ඔබේ ලපටි බුද්ධියට වැටහෙන ආකාරයට හාර්ට් එකේ ඔපරේෂන් එකක් කරාට පස්සේ හදවතේ පිරිච්ච විස කෙලෙස් ඔක්කොම නැති වෙලා ගිහිල්ලා මනුස්සයා නිකම්ම තැන්පත් වෙනවා කියලා ඔබ දකිනවා. එහෙම නම් ඔබේ ඒ ප්‍රකාශයට අනුව බයි පාස් කරපු අය ඔක්කොම රහත් වෙලා ඇති. එහෙම බලන කොට බුදු රජාණන් වහන්සේ දේශනා කරපු භාවනා ප්‍රතිපදාවන් අනුගමනය නොකොට Doctor කෙනකු ලවා හදවතේ සැත්කමක් කර ගත්ත නම් හැමෝගෙම කාලය ඉතුරු යි. තිබිච්ච කෙලෙස් ඔක්කොම සැත්කම මගින් ඉබේට ම ඉවත් වෙනවා. ඊට පස්සේ ඔපරේෂන් එක කරපු Doctor, ගෙ කකුල් දෙක අල්ලලා තමයි වදින්න වෙන්නේ මගේ හදවතේ තිබූ කෙලෙස් සුද්ද කරල, සංසාරේ කැඩුවාට.. ඔබ තුමාට ගොඩක් පින් කියලා.
ඔබත් Doctor කෙනෙකු ලවා එහෙම දෙයක්වත් කරගෙන ද මේ වගේ හැසිරීමක් පෙන්නුම් කරමින් සිටින්නේ.....?
ඔබ කැමති නම් මම සූදානම් ඔබේ නොදන්නාකම ඔබටම තහවුරු කර දීමට...
මෙවැනි මිථ්‍යා මත පතුරවමින් මෙවැනි වැඩ සටහන් හරහා අහිංසක මිනිසුන් මුලාවේ නොදමා ජීවත් වීමට උත්සාහ කරන්න. එ විට කාට කාටත් යහපතක් වෙයි.
මම කැමතියි ඔබෙන් මගෙ අද්‍යාත්මික ගමනට්ට උපදෙස් ලබා ගන්න
@@hashanherath2390 ඔව් එහෙම බැරි කමක් නැහැ. ඒත් ඔබ කොහොමද එකවරම දන්නේ ඔබේ අධ්‍යාත්මික ගමනට මට උපදෙස් දීමට හැකි බව. අනෙක ඔබේ අධ්‍යාත්මික ගමන අවසානයේ ඔබ මොන වගේ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන කෙනෙක්ද..? එයා මා දන්නේ නෑ.
ඒ නිසා ප්‍රථමයෙන් එය පැහැදිලි කරන්න.
ඉන්පසු අප කාරණාව දෙස බලමු.
Ma daamaya samagama jeewatg wena knk eya paryaogikawama karanna uthsahagnnawa me lokema boru kiyala therenawa eth prathyaksha na mata kundalini epa niwaradi kamatahan oni niwanata yanna udaw karanna puluwanda
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට ගිහි ජිවිතයේ සිටින අපි ජිවිතය සාර්ථකවත් කරගන්න වැඩිය යුතු භාවනා මොනවද?
පටන් ගැන්ම කොතනින්ද?
මම බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැර වෙන කිසිම ධර්මයක් විශ්වාස කරන්න කැමත්තක් නැති කෙනෙක්.
Atham mama Mawani Dierga Camant kiyawanna naha, Namuth Ma Ada hithuna kiyawanna , Aya Obthuma ga Mulpahadili kirimanma ,,(thawada Obathuma kiyala Amanthanaya kirima Hoda madei danna naha Ahama unoth Samawanna ),Mata kundala Shathi Awadikaraganna Atharam Uwamanawak naha ,Namuth Sri Saddarmaya gana Wadiyamak Obathumaga yam dayak Danaganimata Hakiyai seithuni ,,Samada karana parthana Sapalawanath Apaya ,,Hakinam Darmawabodaya Sadaha Udaukaranna Tharuwansaranai 🙏🙏🙏Ma whasApp Ankayai ma Msg Akak Danna 0753286087,,Budusaranai 🙏
කුණ්ඩලනී ශක්තිය , හොඳ සහ නරක් අතර දෝලනය වන දෙයක්.ඉතාම ප්‍රවේශමෙන් සිදුකරන්න ඕන දෙයක්.මේ දේ සඳහා පෙර සූදානමක් හදාගන්නම අවුරුදු කිහිපයක් යාවි..කුන්ඩලිනී ශ්ක්තිය අවධි වූ අයෙක්ට දැනෙන්න ගන්න දේවල් පාලනයෙන් තොරයි.එය කිසි සේත් නිවනට පාර කියන දෙයක් නෙවේ....
මට උගන්වනවද කුණ්ඩලීණි යෝගි ශක්තිය ලබා ගන්න
.k😅
@@BuddikaMadushantha-yx9bu
Mta කතාකරන්න ona
Pleas mata mekata uththara denavada kundalini shakthiya avadi karana mantharayak kiyannako pleas
Nirvana completely different then the awakening kundalini so kundalini is not very important to attain Nirvana. This video good for educational purposes.
කියන දේ වැදගත් 🧠🖤
ko me karana vidiyath.. karana piliaalath kiyala dennakoo
Mokada api inne sadde tikak vadi thanaka eka hinda manasa hada ganna amarui podi velavak bavana karanna puluva eth vadi vela baha ekai
mata e energy eka awa nam palakahatta ain karnwa polawenma
ඔබ කරන්නෙ පොත්වලින් උකහාගත් කරුනු ඔබේ විශ්වාසත් එක්ක මිශ්‍ර කරල ඒකට මනෝවිද්‍යාවත්, යම් සත්‍ය කරුනුත් පටලවල ඔබේ හිතලු සමාජගත කරන එකයි. මේකෙ කරන හදවත ගැන කතාව අංශු මාත්‍රයක්වත් බුද්ධියක් තියෙන කෙනෙකුට තේරෙන්න ඕන. තරහ යන පුද්ගලයෙකුගේ හදවත් ශල්‍යකර්යකදී හදවත එලියට අරගෙන සුද්ධ කරාලු ඒකෙන් පස්සෙ තරහ යන එක හරි ගියාලු, දොස්තරල කරල තියෙන්නෙ ඒක තිබුන තෙල් වැනි අපිරිසිදු දේවල් ඉවත් කරපු එකලු. කනගාටුවට කරුන නන් බුධු දහමත් මේකට ඈදා ගැනීමයි. ඔබ කොතරම් බොරුවට අවනතද කියනවනම් ඔබවත් දන්නෙ නෑ ඔබ කියන්නෙ හිතලුවක් බොරුවක් කියල. එක වීඩියෝ එකක කිව්ව දිව්‍ය ලෝකෙ ගියා කියල. කොරෝන වලින් මෙච්චර මිනිස්සු මැරෙනව. කරන්නකො මොනවහරි ඔය කුන්ඩලී ශක්තුයෙන් හරි විශ්ව ශක්තියෙන්. එක කුන්ඩලී හොරෙක්නං කොරෝන හැදිල මැරුන. ඒත් මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ. මේව කරන්න ගිහිල්ල පවුල් අවුල් කරගෙන මානසික රෝගියො උන අය මම ඇතිතරම් දැකල තියෙනව..
OBA thumata dirgau wewa
❤❤
🙏🙏🙏
Great
Budu hamuduruwo bawana keyala dunne niwana pinisa rishi warayekk wenna newe eki 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
Obatumatapin
💐🙏💐
Wanara katha budu dharmayata viruddai. Davinge mathaya eka.
sthuthi obathumata theruwan saranai
Thank you sir
ජීවිතය සුන්දරයි විඳින්න මරණය අති සුන්දරයි සතුටින් බාරගන්න ලෝකය මායාවක් බව සිතන්න අවබෝධ යට මඟ yonisomanasikarayai නිවන ට ආගමක් නැහැ ආගමෙන් නිවන ට යාමට නොහැක
th-cam.com/video/DCVHF0y9Vbo/w-d-xo.html