A.S.Balasooriya The Greatest Action උසස් ම ක්‍රියාව නිකම් සීටීමයි (In Sinhala)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 76

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 2 ปีที่แล้ว +4

    බෙහෙවින්ම ස්තුති ගුරැපියානණි ගොඩාක් පිං දිර්ගායු පාර්ථනා කරමි 💐🙏🙏🙏

  • @sunilxcode
    @sunilxcode 4 ปีที่แล้ว +9

    භාවනා කරනවා කියන්නේ අධ්‍යාත් මික ලෝකයට අවතීරණය වීමට ඇති මංසලකුණු ඔස්සේ ගමන් කිරීම .මෙහිදී එක්තරා දුරකට පුහුණු වූ පසු අත්‍යන්තයෙන්ම ස්වයන්ක්‍රියව (automatically ) සිත පිහිටා සිටීමේ අවදියකට පැමිණේ. සිතේ ඇති අපවිත්‍ර සියුම් දේ සුද්ද පවිත්‍ර කර සිත අතිපාරිශුද්ධ තත්වයට පත්වීමෙන් පසු එය ආපසු අපව්ත්‍ර නොවීමේ තත්වයකට පත්වනතෙක් නිසංසලේ සිතට ගලායාමට සැලැස්වීමෙන් මේ ශක්ති විශේෂය පිළිබද මනා සංයමයක් ඇතිකර ගැනීමට අවස්තාව උදාවේ. අවසානයේදී මේ සියුම් මනසිකාරය තුල රිසිසේ සැරිසැරීමට ශක්තිය ලැබේ ....

  • @sandipaniwasana2670
    @sandipaniwasana2670 3 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว

    ස්තුතියි සර් මේ විදිහට ඉන්න කැමතියි තෙරුවන් සරණයි 🙏 🌹 ❤

  • @pushpikawickramasekara7485
    @pushpikawickramasekara7485 4 หลายเดือนก่อน

    Excellent... !!!
    Mage guru piyaneni...🙏

  • @dammikawickramanayaka1341
    @dammikawickramanayaka1341 3 ปีที่แล้ว +2

    ස්වභාවධර්මය . මේ වසංගතය හරහා ලෝකයට ම මේ පිළිබඳව උගන්වා ඇත. මිනිස්සු එය තාමත් හඳුනා ගෙන ද යන්න පැනයක්.

  • @Menakaudagedara3588
    @Menakaudagedara3588 3 ปีที่แล้ว +1

    බොහොම පිං බොහොම ස්තූතියි ...ඔබට

  • @wasanthaprem2250
    @wasanthaprem2250 3 ปีที่แล้ว +1

    අලුත් දෙයක් . ස්තුති

  • @neranjadesilva3080
    @neranjadesilva3080 7 ปีที่แล้ว +6

    Great Preacher. Your analysis about thoughts is very very accurate. Thanks for excellent explanation.

  • @latharanasinghe3353
    @latharanasinghe3353 ปีที่แล้ว

    Godak pin mahaththya mewage weda satahan apata denawata.a pin balayen obata nirwanaya awaboda weva

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 8 หลายเดือนก่อน

    Theruwan sarnai sithuthithi sithuthithi sithuthithi bohoma pin

  • @moonsky7927
    @moonsky7927 3 ปีที่แล้ว +2

    ස්තුති සර්🙏🙏🙏

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว

    Sriyani wijesekara sadu sadu sadu!!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    2021 11 17 ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว +1

    කොච්චර ආසද නැවතත් ඉපදීමක් නැත්නම් . කොපමන කැමතිද ආසද සිතිවිලිවලින් තොරව සීටීම පුදුම සතුටක් පුදුම සැනසීමක්. ගුරුතුමනි මන් කැමති මුකුත්ම නොකර සිටිමට සිතේ සාමය.

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +2

    බොහොම ස්තුති සර් ... 🙏🙏🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 4 หลายเดือนก่อน

    ඔබ තුමාගෙ වැඞසටහන්වලට සහබාගිවෙන්නෙ කොහොමද.

  • @premanidesica5928
    @premanidesica5928 2 ปีที่แล้ว +1

    Good

  • @asanthika6403
    @asanthika6403 4 ปีที่แล้ว +1

    Great explanation. Thank you.

  • @madhuniprabhashika
    @madhuniprabhashika 2 ปีที่แล้ว

    Ithamath niweradi.
    Mn nam denata awurudu kipayaka indan tharuna wayase indalama e deya athwindinawa. Mata aye amuthuwen wayasata gihin wishrama yanawa kiyala deyak na. Mata e deya lebune ath herima thulin. Brahmathwayata peminima thulin. Harima sehellui. Wishesha kaala satahan, wishesha neethi reethi na.
    Mata kemathi widiyata dawasa gewannai thiyenne. Kemathi nam kanawa kemathi nam nokaa innawa. Kemathi nam nidaa gannawa kemathi nam awadi welaa innawa. Kemathi nam natanawa sindu kiyanawa kemathi nam e dewal nokara innawa. Kemathi nam ewidinna gaman biman yanawa. Kemathi nam gedarata welaa innawa. Kemathi nam rate looke wisthara balanawa kemathi nam e dewal nobalaa innawa. Kemathi nam gedaradore weda pala karanawa kemathi nam e dewal nokara innawa. Kemathi nam pansal palli kovil gihin wathpiliweth karanawa. Kemathi nam ewata noyaa innawa. E wage thawa godak wisthara kiyanna puluwan. Kisima balapemakata nathu nowi nidahase galaagena yamak. Anith aya thulin sathuta, senasilla yanadiya balaporoththu wana ayata me deya labanna ba. E nisa e aya wiwekaya nethi, kaarya bahula aya bawata path wenawa. Weda adhika wenne, wiwekaya nethi wenne anith aya nisa. Anith ayawa, anith dewal manasin allagena inna nisa.
    E nisa me deya labanna puluwan manasin ath herima thulinma pamanai. Sharirikawa mona de kalath, mona de athwindath e siyalla manasin ath herala nam inne oya de hema mohothakama labaa ganna puluwan. Eththatama eeka balen, aayasayen labaa ganna deyakuth newi. Niraayasayenma lebena deyak.

  • @lakminirenu4617
    @lakminirenu4617 3 ปีที่แล้ว +1

    තැන්ක්ස්

  • @saddhammavibhushini6598
    @saddhammavibhushini6598 3 หลายเดือนก่อน

    ව්කුර්තියක්

  • @pissukollek7134
    @pissukollek7134 4 หลายเดือนก่อน

    Patta

    • @saddhammavibhushini6598
      @saddhammavibhushini6598 3 หลายเดือนก่อน

      ☸️ ඔසොගෙ බනද බුදු බනදා කෙලෙස් ගිනි නිවන්නෙ පොත පසෙක තබා ආද

  • @lokuthotahewagehiranthi7547
    @lokuthotahewagehiranthi7547 7 หลายเดือนก่อน

    OBA THUMATA DEERGAU WEVA SUWAPATH WEVA 🙏

  • @kalyanikulathunga2632
    @kalyanikulathunga2632 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 ปีที่แล้ว

    🙏❤️

  • @SenaniChandrika
    @SenaniChandrika 5 หลายเดือนก่อน

    ❤❤❤🙏🙏🙏

  • @sportcars2987
    @sportcars2987 5 ปีที่แล้ว +3

    Great sir

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 2 ปีที่แล้ว +1

    🌸🙏🌸🙏🌸🙏

  • @damayanthipieris9685
    @damayanthipieris9685 4 ปีที่แล้ว

    Great conversation.

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 4 หลายเดือนก่อน

    සහබාගිවන්නේ කොහොමද?

  • @Vindyyvuk
    @Vindyyvuk 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🌸🌸🌸

  • @mangorrajakaruna9165
    @mangorrajakaruna9165 2 ปีที่แล้ว +1

    ❤️ 🌷🙏 👌👍

  • @JayamalieWimalasiri
    @JayamalieWimalasiri 3 หลายเดือนก่อน

  • @dorakuburegunarathanahimi2353
    @dorakuburegunarathanahimi2353 3 ปีที่แล้ว

    Oya set akama asangga thale ilagata

  • @lalithkodagoda3728
    @lalithkodagoda3728 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amitasubasingha7261
    @amitasubasingha7261 3 ปีที่แล้ว

    Oba tumata dirgayoud labawa 🌋🌋

  • @rahinin7915
    @rahinin7915 4 ปีที่แล้ว +1

    Thank you sir...great

  • @nuwanmc
    @nuwanmc 6 ปีที่แล้ว +2

    බවුන් වැඩිම හා භාවනාව අර්ථ දක්වන්න .

  • @sunithaperera7585
    @sunithaperera7585 7 ปีที่แล้ว +1

    Thank you sir.

  • @priyadarshaniperera5330
    @priyadarshaniperera5330 2 ปีที่แล้ว +1

    ,, 🙏🙏🙏🙏

  • @chandiweerasingha7871
    @chandiweerasingha7871 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @solangaarachchigedonapriya8458
    @solangaarachchigedonapriya8458 4 ปีที่แล้ว

    How may I meet you sir

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏💐❤️

  • @achintha894
    @achintha894 2 ปีที่แล้ว +1

    මනසික ව අබිචියන ලබිය අතිතය දකිනේ මෙමොතේ සිටිමෙනි නේ

  • @ajithchandana1548
    @ajithchandana1548 3 ปีที่แล้ว

    උත්තර දෙන්න අවස්තවක් ලැබුනවිට.

  • @ritashamali5257
    @ritashamali5257 4 ปีที่แล้ว

    Thanku gurutumani

  • @royanthony4646
    @royanthony4646 6 ปีที่แล้ว

    how may i meet you sr?

  • @rasithmadushan7876
    @rasithmadushan7876 4 ปีที่แล้ว +1

    අ.ස් බාලසුරිය මහත්මයා හමුවි විශ්ව
    ශක්තිය ගැන දැනගැනීමට කැමැත්තෙමි ඒ සඳහා අවස්ථාවක් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි!! හැකිනම් මට ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න
    0711487604

  • @inokaliyanaage7867
    @inokaliyanaage7867 4 ปีที่แล้ว

    🌱🌱🌱🌱🌻🌻🙏

  • @shyamanissanka4592
    @shyamanissanka4592 4 ปีที่แล้ว +1

    ❤️👍☀️🙏🙏🙏🙏🙏🇸🇪🇸🇪

  • @shyamanissanka4592
    @shyamanissanka4592 4 ปีที่แล้ว +1

    💕💕☀️☀️☀️☀️🙏🙏🙏🙏🇸🇪

  • @Life-jo6zr
    @Life-jo6zr 9 หลายเดือนก่อน

    Awashya dee kiyawen na.

  • @thilinapadmathilake5178
    @thilinapadmathilake5178 4 ปีที่แล้ว

    I want to contact you sir...pls show me the way!

    • @indrajithgayasri1883
      @indrajithgayasri1883 4 ปีที่แล้ว

      94714269316

    • @indrajithgayasri1883
      @indrajithgayasri1883 4 ปีที่แล้ว +1

      0714269316

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 4 ปีที่แล้ว

      @@indrajithgayasri1883 loku pinak ලොකු උදව්වක් බාලසූරිය මහත්තයාගේ number එක dala thibunata තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @indrajithgayasri1883
      @indrajithgayasri1883 4 ปีที่แล้ว +2

      @@nilnadeefernando2747 මේක යූටියුබ් එකෙ තියෙනවා.පොඩි දෙයක් ගණන් ගන්න එපා.මාව ගණන් ගන්නත් එපා.අමතක කරලා දාන්න.

    • @nilnadeefernando2747
      @nilnadeefernando2747 4 ปีที่แล้ว

      @@indrajithgayasri1883 e mokada

  • @udarawithanage9574
    @udarawithanage9574 3 ปีที่แล้ว +1

    Osho book eka mokakdha.dhanna kenek innawanam kiyanna.ts

  • @kanthirajapaksha2573
    @kanthirajapaksha2573 3 ปีที่แล้ว

    2021 06 13

  • @bitkekuna3154
    @bitkekuna3154 7 ปีที่แล้ว

    nidahas me mohotha

  • @saddhammavibhushini6598
    @saddhammavibhushini6598 3 หลายเดือนก่อน

    ඔසොගෙ බනද බුදු

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 5 ปีที่แล้ว

    Me kiyana widiyata budu dahame bawanawa arthayak nathi deyakne.budun sathya awaboda kara gaththe buddathwayata path wuyeth bawanawa thulin.palanayata apahasu hitha palanaya kala hakke bawanawa thulin neda
    Sithuwili nawatha kriyawan karanne keseda."chethanahao bikkawe kammn wadami"budun ge wachanaya

  • @malamalaa7628
    @malamalaa7628 5 ปีที่แล้ว

    බාලසුරිය මහත්මයා මට මහත්මයා සමග කාතා කරන්න පුලුවාන්ද මම දැන් යින්නේ කුවෙටි වල මම වසර ගානක් තිස්සේ කාල්පනා කරා මා හට මෙ පෙනෙන සැම දේ කියාන්ෙන් කාටද මෙවා කිවුවාට තෙරැමි ගනියිද මට වාගේ ඤනයක් තිබෙන කෙනෙක් කෝහෙද යින්නේ කියලා මම දැන් දන්නවා සර්ට තේරැමි ගන්න පුලුවන් කියලා මමකෝමද සර් සමග කතා කරන මර්ගය සෝයා ගන්නේ මෙ මගෙ නෝමිබරය 0096598891006

  • @royanthony4646
    @royanthony4646 6 ปีที่แล้ว

    so as sleep as well ....

  • @channelwim8305
    @channelwim8305 4 ปีที่แล้ว

    NODDAKIN WITHARAK... ETHAKOTA KANNA DENNE UBADA BAN

    • @mahindadewage9249
      @mahindadewage9249 4 ปีที่แล้ว

      Moda inta sathya darmaya terennne

    • @meriyanfernando2943
      @meriyanfernando2943 4 ปีที่แล้ว +1

      මොලේ වැඩි අයට upset😇😂

    • @madhuniprabhashika
      @madhuniprabhashika 2 ปีที่แล้ว +1

      Ehema kiyanna epaa. Mewan deyak lebimata wishala pinak awashyai. Aawata giyata hemootama labaa ganna puluwan deyak newi. Hebei onima kenekta labaa ganna puluwan hondin pinkam karala, maithree sahagatha yahapath manasakin, kusala shakthiya wedi kara gaththoth. Ewita athwana pin balaya nisa ewan ayata kana bona getalu mathu wanne naha. Wishwaye ashirwadayen, wishwaye meheyawimen monayam hoo aakarayakata e ayage jiwithaya pawathwaa genimata awashya aahara paanadiya langatama lebenawa. Mahansi welaa kanna bonna hoyanna oni wenne na. Eeka thamai e ayage tiyena pin balaya. Kusala shakthiya.
      Anika, ewan ayata anith ayata wage kanna bonna tiyena aasawath godak adui. Kemata beemata thanhawak, kaedarakamak, perethakamak na. Lebena deyakin yepime hekiyawa tiyenawa. Mokada kana bona awashyathawaya ethi wanne manasin.
      Eeka manasika awashyathawayak. Kaema wala rasa, paata, suwanda, hedaya manasin grahanaya kara ganna deyak.
      Eweni ayata manasa paalanaya kala heki nisa kana bona ewath lebena deyakin sehimakata path wenna puluwan. Anith ayata wage getalu mathu wenne na.
      Godak hondata kusala shakthiya pin balaya wedi kara gaththoth onima kenekta mahansi nowi nikan inna puluwan. Wiwekiwa inna puluwan.
      E thulin wishwayath ekka eekathmika wimata awasthawa lebenawa. Ita passe wishwaya wisin maga penwanawa idiri gamana kohomada yanna oni kiyala. Manasa wishwayath ekka eekathmika wunama onima deyak harima pahasui. Manasa wishwaye swabhawayata wiruddawa, wenaswa pawathinakota onima deyak harima amarui.