ආකර්ශන විද්‍යාවේ සැගවුණු ක්‍රමවේදය මෙන්න.. | Deegoda Kumara | Low of Attractions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 พ.ย. 2024

ความคิดเห็น • 658

  • @srhgamage9025
    @srhgamage9025 3 หลายเดือนก่อน +71

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝායුෂ ලැබේවා !
    තෙරුවන් සරණයි . දෙවිපිහිටයි .

  • @dumindabandara8124
    @dumindabandara8124 3 หลายเดือนก่อน +35

    සියලුම දෙනාගේ රෝගී තත්ත්වයන් විශ්ව ආශිර්වාදයෙන් සුවපත් වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakeeshasandarenu
    @lakeeshasandarenu 3 หลายเดือนก่อน +26

    දීගොඩ කුමාර මැතිතුමාට දීර්ඝ ආයු ලැබේවා 🙏 තෙරුවන්සරණයි දෙවිපිහිටයි පියානෙණී 🙏

  • @JanakaChathuranga-j3z
    @JanakaChathuranga-j3z 3 หลายเดือนก่อน +11

    ගුරුතුමා සුදු අම්මා ඇතුලු දෙව් සුව පව්ලේ සැමට තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @Chamari-u8n
    @Chamari-u8n 3 หลายเดือนก่อน +20

    මට ඔබතුමාගෙ කටහඬ අහන කොටත් හිතට පුදුම සතුටක් දැනෙනවා. තෙරුවන්සරනයි දෙවි පිහිඉ.

    • @ChampaPerera-j9k
      @ChampaPerera-j9k 2 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏🙏🙏

  • @Ishara_wickramasinghe
    @Ishara_wickramasinghe 3 หลายเดือนก่อน +13

    ගොඩක් පින් සර්.. 🙏🙏 අද ඉඳන් මම මේ ක්‍රමය පුරුදු පුහුණු කරනවා..🙏🙏 දේව මෑණියන් වහන්සේටත් ,සර්ටත් සුදු අම්මාටත් අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏❤️❤️

  • @chandanihemamala9256
    @chandanihemamala9256 3 หลายเดือนก่อน +14

    ගුරු පියානෙනි වටිනා දෙ.කියා දෙමින් අපගේ අඩුපාඩු පෙන්වාදී අපව සුවපත් කලාටඔබ තුමාට ස්තූතිය වේවා !🙏🌹 ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai !!🙏🌹🌹🌹🌹🌹🌹❤️

  • @GemunuMunasinha
    @GemunuMunasinha 3 หลายเดือนก่อน +13

    මගේ හර්දයේ නමස්කාරය වේවා
    ඔබතුමාගේ දේශ්නය හරිම සුන්ද
    රයි ඒ සුන්ද‍රත්වය මට හැමදාම
    විදීමට ලැබේවා 📚🙏🙏🙏🙏🙏🙏

  • @pushpaperera982
    @pushpaperera982 3 หลายเดือนก่อน +12

    සත්තිය අවබෝධය කරමින් අපෙ ජීවිතය ජයග්‍රහණය කරගන්න උපකාර කරන අපෙ ගුරුපියාට අනේක වාරයක් පින්සිදු වේවා සියලූම සත්වයාට තෙරුවන් සරනින් සුවපත් වේවා විස්වයෙ අසීමිත සුවපත් බාවය ලබේවා !!!❤❤❤🙏🙏🙏🙏

  • @pushpaAaa-k3l
    @pushpaAaa-k3l 3 หลายเดือนก่อน +12

    දෙවි පියානෙනි කියන්න තියෙන එකම දේ තමා බොහොම පින් ,, බොහොම ස්තුති තෙරුවන් සරන දෙවි පිහිට ලෙබෙවා කියලා, pushpa rathnaweera

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 3 หลายเดือนก่อน +12

    අපේ ගුරු පියාණන්ට දීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @foodbodymind3742
    @foodbodymind3742 3 หลายเดือนก่อน +7

    කුමාර මහතාණෙනි ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම අගෙයි 👍❤❤.

  • @Latah-lo8tm
    @Latah-lo8tm 3 หลายเดือนก่อน +7

    ගුරු තුමණි ස්තුතියි පින් මගේ හිතෙත් ලොකු බලාපොරොත්තු වක් තිබුන ඔබ තුමාගේ දේශනාව අහල ඉෂ්ට උනා සමානයි ඉෂ්ට වෙනවා වෙනවමයි සියළුම දෙනාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවමයි තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @thanujaparanavithana1206
    @thanujaparanavithana1206 3 หลายเดือนก่อน +8

    ඔබ තුමාත් සුදු අම්මා සහ කාර්ය්‍යමණ්ඩලයම නිදුක් නිරෝගී වාසනාවන්ත වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @samanliyange9173
    @samanliyange9173 3 หลายเดือนก่อน +8

    සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා... බුදු සරණයි දෙව් පිහිටයි

  • @niluka-s6v
    @niluka-s6v 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    දෙව් සුව පවුලේ සියලුම දෙනා සුවපත් වේවා

  • @peraraperara639
    @peraraperara639 3 หลายเดือนก่อน +4

    🙏🙏🙏 නමස්කාර වේවා ගුරු පියානනි ඉතාමත් වටිනා දේශන වලින් දෙව් සුව පවුලේ අපි සියලු දෙනාට දැනුවත් කරන ඔබ තුමාට බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @malisamarajeewa8478
    @malisamarajeewa8478 3 หลายเดือนก่อน +7

    උතුම් දෙව් පියාණන්ට නමස්කාර වේවා .🙏🙏🙏🙏🙏 විශ්වයෙන් අවශ්‍ය දේ ලබා ගන්නා නිවැරදි ක්‍රම වේදය අපිට කියාදුන් ගුරු පියාණන්ට බොහෝ ස්තූතියි . බොහෝ පින් . සතුට , සිත්තර , දසුන පත්තර ගැන මතක් කල විට සිත අතීතයට දිව ගියා . පාසැල් යන කාලයේ ච්ත්‍ර කතා බලන්න තිබුනේ පුදුම ආසාවක් . ඒ අතරින් ඔබ තුමා ගේ නම ලියා තිබූ අයුරු අදටත් හොදින් මතකයේ රැදී තිබෙනවා . අනුග්‍රහය දැක්වූ මැතිණියට බොහෝ ස්තූතියි බොහෝ පින් . දෙවි පියාණන් , සුදු අම්මා , දෙවි සුව පවුලේ සැමට යහපතම වේවා . තෙරුවන් සරනයි ! දෙවි පිහිටයි !

  • @ajanthaalahakoon6164
    @ajanthaalahakoon6164 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරු පියාණන්ට දීර්ඝායු වේවා සියලු දෙනාටම සත් දහම අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා

  • @රේණුකා.මදු
    @රේණුකා.මදු 3 หลายเดือนก่อน +5

    හැමදාම බොහොමයක් ස්තුතියි පියානනි මැණියනි මාගෙ නමස්කාර වෙවා

  • @jayanthabandara9872
    @jayanthabandara9872 3 หลายเดือนก่อน +2

    ස්තූතියි ....දෙවි පියානන්ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...!!!🙏🙏🙏🙏🙏

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 3 หลายเดือนก่อน +1

    පින්වත් දෙව් පියානනි ඔබ තුමාට ගොඩාක් ස්තුතියි

  • @nmaindrani
    @nmaindrani 3 หลายเดือนก่อน +34

    කුමාර මහතාට දීර්ඝායු වේවා අනුග්‍රහය දැත්වූ අයටත් ස්තුතියි සාදු සාදු සාදු

  • @priyanthimuthukuda7768
    @priyanthimuthukuda7768 3 หลายเดือนก่อน +4

    ඔබ තුමාගේ දේශනා අපිට හරිම වැදගත් දැනුවත් කරනවාට බොහොම පින්

  • @dilan-lf8yf4pe5w
    @dilan-lf8yf4pe5w 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමා ඇතුළු සියලුම දෙනාට ❤🎉

  • @SurangaprasannaSuranga
    @SurangaprasannaSuranga 2 หลายเดือนก่อน +1

    සර්ගෙ දේශනා මම අහන්නෙ හරිම පැහැදීමකින්.ඇත්තෙන්ම ජීවිතේ යහපැවැත්මට ගොඩාක් වටිනවා.🙏🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 3 หลายเดือนก่อน +10

    පියාණනි මෑණියනි.. ඔබදෙපළටම දීර්ගායු වේවා.. නිදුක් නිරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏

  • @niroshawijesekera8202
    @niroshawijesekera8202 3 หลายเดือนก่อน +7

    දෙව්සුව පවුලේ සැමට දීර්ඝායුශ වෙවා

  • @schoolfashion2749
    @schoolfashion2749 3 หลายเดือนก่อน +5

    තෙරුවන්සරණයි!!! දෙවිපිහිටයි!!!
    දීර්ගායු වේවා ගුරුපියණනි!!!
    🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️

  • @shyamamalkanthi4409
    @shyamamalkanthi4409 3 หลายเดือนก่อน +5

    ඔබ තුමා අපටමේ..දෙන දැනුමට .මාගේ නමස්කාරය..ගුරු පියාණෙනි🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimmilowe205
    @nimmilowe205 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි දෙවිපියානනි ❤❤

  • @PiyantheBandara-ro7de
    @PiyantheBandara-ro7de 3 หลายเดือนก่อน +3

    තෙරවන් සරණයි ගුරු පියාණනි මේ විශ්වයේ අසිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏

  • @prasannadhanapala425
    @prasannadhanapala425 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලුම සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා🙏🙏🙏

  • @NadeeshasanjeewaniWalakuarachc
    @NadeeshasanjeewaniWalakuarachc 2 หลายเดือนก่อน +1

    Kiyanna wachana ne.❤ Sthuthi.තෙරුවන් සරණයි.❤

  • @KumariHettiarachchi-oy4du
    @KumariHettiarachchi-oy4du 2 หลายเดือนก่อน +1

    ඩෙව් පියානනි ඔබගේ ඩේසනය හරිම වටිනව අපේ ආද්දියත්මය දියුනු කරගන්න මනසට පුදුමාකාර සහනයක් සීතට ද්නෙනවා ඔබ සඉයලු ඩෙනටම තෙරුවන් සරනඉ ඩෙවි පිහිටඉ❤❤❤❤❤❤❤

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 หลายเดือนก่อน +4

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සෑම සියලුම දෙනාටම කුමාර මැතිදුන්ටත් මෑණියනි ඔබටත් මාගේ නමස්කාරය වේවා එසේම වේවා!

  • @krishanthakumara1531
    @krishanthakumara1531 3 หลายเดือนก่อน +5

    ආදරෙයි ගුරු පියාණනී ...තෙරුවන්සරණයි දීර්ඝායුවේවා 🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 หลายเดือนก่อน +2

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!විශ්වයේඇතිඅසීමිතබලයඅපසෑම-දෙනාටමලැබේවා!නිර්මාන්ස-කෙනෙක්වෙමු

  • @chandranigamage3660
    @chandranigamage3660 3 หลายเดือนก่อน +5

    ඔබ තුමා සුදු අම්ම අතුලු දෙවි සුව පවුලේ සියලු දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤❤❤❤❤

  • @shamanirupa4380
    @shamanirupa4380 3 หลายเดือนก่อน +4

    Theruwan saranai dewi 🎉🎉🎉පිහිටයි ගුරු piyanani සුදු අම්මාට dew සුව පවුලේ සැමට

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 หลายเดือนก่อน +1

    නියම දැනුවත් කිරීමක්.ස්තුතියි

  • @wgmangalika4200
    @wgmangalika4200 3 หลายเดือนก่อน +1

    Theruwan saranai guru piyanenee. Mage dakma nam ape gedara siyalu Dena dew suwa desayata ekathu wee adiyathmaka gamanak yamai.bohom sthuthiy.

  • @ChandhimaMalkanthi
    @ChandhimaMalkanthi 3 หลายเดือนก่อน +4

    ස්තූතියි ගුරැපියානනි. තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 หลายเดือนก่อน +1

    ආදරණීය ගුරුතුමාට තෙරුවන් සරණයි දෙවි රැකවරනයි.ගොඩාක් ස්තුතියි. 🙏🙏🙏💞

  • @NewUser-dl6wq
    @NewUser-dl6wq 3 หลายเดือนก่อน +2

    අනෙ සර් හරිම ආසාවෙන් තනියම හිනා වෙවි බැලුවා හරිම පැහැදිලි ඔබතුමා කියල දුන්න විදිය තමයි හොඳටම තෙරුනෙ ගොඩක් පිං ස්තූතියි

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 3 หลายเดือนก่อน +2

    ❤❤වැඩ සටහන ඉතාමත් හරවත් දේශනයන් ඉදිරිපත් කළ ඔබ තුමාට ස්තූතියි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුදු අම්මා ඇතුළු දෙව් සුව දේශයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @AhmadAbadkalaa
    @AhmadAbadkalaa 2 หลายเดือนก่อน

    Deegoda.kumara.mathodunta.niduk.nirogi.anagayak.wewa.budusaranai.devipihitai.sadu.sadu.sadu.

  • @77ruwi
    @77ruwi 2 หลายเดือนก่อน +1

    Thank you so much. 🙏My parents introduced your channel to me, I am from the Taleyratne family. I can deeply resonate with what you say here and this advise came at the right time for me.

  • @SamanthaMilco-sy5nm
    @SamanthaMilco-sy5nm 3 หลายเดือนก่อน +2

    ගුරු තුමනි ඔබතුමා නිදුක් වෙවා දිර්ඝ අයුශ ල්බත්වා ආදරෙයි

  • @SumedhaSapumal
    @SumedhaSapumal 2 หลายเดือนก่อน +1

    අහන් ඉන්නත් හරිම ආසයි මානාව පැහැදිලි අවබෝධයක් ලබාදිම ස්තුතියි

  • @Dayani-mw3jx
    @Dayani-mw3jx 17 วันที่ผ่านมา

    නමස්කාර වේවා ගුරු පියානනි ස්තුතියි මා වටහා දීම ඉතාම වටිනව... ඔබතුමාට නිර්වාන නිවන් සුවයම අත්වේවා....තෙරුවන් සරනයි

  • @ramanilowe3168
    @ramanilowe3168 3 หลายเดือนก่อน +2

    එලොවත්, මෙලොවත් ජය ගත හැකි වටිනා දේශනාවක් .
    ඔබතුමාට බොහෝ පින් අත්වේවා

  • @LIVINGAGRO
    @LIVINGAGRO 2 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමාටත් ...

  • @sdabare1939
    @sdabare1939 3 หลายเดือนก่อน +3

    අපගේ ගුරුපියාණෙනි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌺🌺🌺🌺🌺🌺💐💐💐💐🙏🙏🙏🙏

  • @anurakiriella1801
    @anurakiriella1801 3 หลายเดือนก่อน +8

    ගුරු පියානන්ට සුදු අම්මාට දෙව්සුව පව්ලේ සියලුදෙනාටත් තෙරුවන් සරනයි දෙව් පිහිටයි.

  • @mayurigamage3741
    @mayurigamage3741 3 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @mahindaperera9452
    @mahindaperera9452 2 หลายเดือนก่อน +1

    සුපිරි ගුරුතුමා ආදරෙයි ගොඩාක් ❤❤

  • @lalithakwt6082
    @lalithakwt6082 3 หลายเดือนก่อน +6

    සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම යහපත් සිතුවිලිඅවබෝධ වන නුවණැස පෑදේවා මේ දහම් කරුණු තුළින්යහපත් දිවියකට මග පෑදේවා

  • @AnuradhaManjulani
    @AnuradhaManjulani 3 หลายเดือนก่อน +3

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි ගුරැපියානනි 🙏🙏🙏

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 3 หลายเดือนก่อน +2

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ආදරනීය විශ්වයට විශ්වමෑනියන්ට ඔබතුමාට තෙරුවන්සරනයි ..

  • @NelumHettiarachchi-rt2je
    @NelumHettiarachchi-rt2je 3 หลายเดือนก่อน +1

    ස්තුතිවේවා දෙව් පියාණනී, ආකර්ශන විද්‍යාවේ සැගවුණු ක්‍රමවේදය උදාහරණ සහිතව පෙන්වා දුන්නාට . දෙව් පියාණන් , සුදු අම්මා ඇතුළු දෙව්සුව පවුලේ සියළු දෙනාටම දීර්ඝායුවේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @imalijayetilleke6889
    @imalijayetilleke6889 3 หลายเดือนก่อน +1

    නමස්කාර කරමි ගුරු පියාණනි ඉතාම වටිනා දේශනයකින් අපව දැනුවත් කලා.විශ්වයේ අසීමිත බල ශක්තිය ගැන ඔබතුමා පැහැදිලිව පෙන්නලා දුනි.ස්තූතියි ගුරු පියාණනි.🙏🙏

  • @renukaperera2460
    @renukaperera2460 3 หลายเดือนก่อน +2

    නමස්කාර වේවා ගුරු පියාණෙනි , මෑණියනි . සියලුම සත්වයෝ සුවපත් වේවා . සමස්ථ දිව්‍යත්වයට ස්තුති වේවා . තෙරුවන් සරණයි . දෙවි පිහිටයි .

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 3 หลายเดือนก่อน +4

    ගුරු පියානනී ඔබ තුමාට නමස්කාරය වේවා! ඔබ තුමා අප සියලුම දෙනාගේම අනු බුදු 3 මිහිදු රාහතන් වහන්සෙ පියානනී ඔබ තුමා මතු දිනක ඒකාතයෙන්ම බුද්දතයට පත් වේවා!❤❤සුදු අම්මා සහ සියලුම දෙනාට යහපතක්ම වේවා 🎉🎉 තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @champikadeepangani1785
    @champikadeepangani1785 3 หลายเดือนก่อน +32

    අද දවස වැඩසටහන ට දායකත්වය දක්වන දිස්නා මැතිනියටත් පවුලේ සැමට ත් ගොඩක් පින් ..අපිට දේශනා බලන්න සලස්සවනවාට ..ඔබතුමිය ගෙ සියලු බලාපොරොත්තු සිතුපැතු අයුරින්ම ඉටු වේවා ගුරුපියානන් ගේ ආශිර්වාද ය නොඅඩුව ම ලැබේවා ....ගොඩක් වටිනවා දේශනා ව ..අපේ ජීවිතය අධ්‍යාත්මික වගේම ලෞකික ජීවිතය ද සාර්ථක කරගන්න ගොඩක් වටිනවා ....ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් දෙවි සුව දේශයේ සැමට ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

    • @wmpriyadarshani
      @wmpriyadarshani 3 หลายเดือนก่อน

      Teruwan saranaii පින්වත් ගුරු piyanani ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dorinperera6124
    @dorinperera6124 3 หลายเดือนก่อน +1

    Theruwan saranai dewpiyaneni sudu ammatath niduk nirogi suwaya prarthana karanawa sthuthi 🙏🏻 ♥️

  • @isurufernando9674
    @isurufernando9674 3 หลายเดือนก่อน +1

    විශ්වයේ ගුරු පියාණන් ට ස්තූතියි. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @SisiraKumara-dg2ib
    @SisiraKumara-dg2ib 2 หลายเดือนก่อน

    ඔබට බුදුසරණයි දෙවි පියානෙනි...

  • @sangeethamadubashini3923
    @sangeethamadubashini3923 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!! 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏

  • @sachithdesilva7966
    @sachithdesilva7966 3 หลายเดือนก่อน +1

    ස්තුතියි ගුරුපියාණනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏

  • @manoriabesingha425
    @manoriabesingha425 หลายเดือนก่อน

    ඔබ තුමා පහදා දුන් සියල්ලටම අනේක වාරයක් ස්තූති වේවා ප්‍රසංසා වේවා ඔබ තුමාත් සුදූ අම්මාටත් ප්‍රාර්තනීය බෝධියකින් අමා මහා නිවන් අවබෝධ කර ගැනීමට මේ සියලු කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි දෙවි රැකවරණයි🙏🙏🙏

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 3 หลายเดือนก่อน

    ඉතා වැදගත් දේශනයක් ,ඔබතුමාට ස්තුතියි තෙරුවන්සරණයි දෙවිරැකවරණයි දිර්ඝායු වෙිවා ♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 3 หลายเดือนก่อน +4

    ❤ස්තුතියි.දෙවිපියාණන්ටත්.සුදුඅමිමාටත්.නීරෝගීසුවයත්..දීර්ගායුෂවේවා.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 3 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු දිගොඩ කුමාර මාහතාට සුදු අම්මාටත් මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indudissanayaka5483
    @indudissanayaka5483 3 หลายเดือนก่อน +1

    Ane bhevinma ස්තුතියි gurupiyanani ❤

  • @sanjeewanikalyani
    @sanjeewanikalyani 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තුති සර්. ඔබතුමාට තෙරුවන් සරණයි

  • @manikedissanayake5193
    @manikedissanayake5193 3 หลายเดือนก่อน +2

    Deegoda කුමාර මහතාට බොහෝම pin mata විශ්වය ගැන නිවැරදිව කියලා දුන්නට ගොඩාක් ස්තුතිය ස්තුතිය

  • @NilukshiPriyalanka
    @NilukshiPriyalanka 2 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය සර් මෙවෙනි වටිනා විඩියො ඉදිරිපත් කරනවට🙏🙏

  • @maheshakuruppu3233
    @maheshakuruppu3233 2 หลายเดือนก่อน +1

    අහන්න ආස හිතෙන දහමක්.උගත් නූගත් සියල්ලන්ටම පහසුවෙන් අවබෝධ කරගන්න පුලුවන්.ඔබතුමාට ,සුදුඅම්මාටත් ,කාර්‍ය මන්ඩලයටත් දෙව්සුව දේශයේ සියලූම දෙනාටත් බුදුසරනයි,දෙවිපිහිටයි .!!!

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 หลายเดือนก่อน +5

    පියානන්මැනියන් ඇතුලුදෙව්‍සුවදෙසයෙ සැමට තෙරැවන්සරනයි දෙවිපිහිටයි

  • @ShiraniMadurapperuma-kg8eg
    @ShiraniMadurapperuma-kg8eg 2 หลายเดือนก่อน +1

    Deergau wewa kumara mahathaneni sudu amma athulu karya mandalata deviyange ashirwadaya lebewa. Theruwan saranai devi pihitai. ❤🎉❤🎉❤❤❤❤❤

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 3 หลายเดือนก่อน +12

    අවසාන අරමුණ නිතර සිහිගන්වමින් සියලු අතුරු පාරවල් මගහරවමින් නිසි මග ධෛර්යමත් කරවමින් අප කැටුව යන මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි , දීර්ඝායු වේවා.....! සත්‍ය වසා දමමින් නොමග යවන සමාජයේ සත්‍යම දේශනා කරන අපේ යුගයේ මුනිවරයාණන් ඔබයි ......නමස්කාර වේවා ....! ඔබතුමා හමුවීම මේ ජීවිතේ ලද වටිනාම හමුවයි.......

  • @pubudiniper5301
    @pubudiniper5301 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සියලුම දෙව්රැකවරණය කුමර ඍෂීතුමට වේවා ..!!තුමියටත් සියලුම සත්වයන්ටත් වේවා !
    🪷🙏🙏🙏🌏🙏🙏🙏🪷

  • @swarnadesilva757
    @swarnadesilva757 3 หลายเดือนก่อน +1

    Theruwan Sarana wewa Devi pihita labewa…..🙏🙏🙏

  • @manelekanayake3249
    @manelekanayake3249 หลายเดือนก่อน

    Dewpiyananta Bohoma sthuthi. Mage Namaskaraya wewa!.Sahayavu siyallangema Yahapath pethum ituwewa!

  • @manelsurangani6777
    @manelsurangani6777 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි!තෙරැවන් සරනයි !ඔබතුමාට❤❤❤ 🙏🙏🙏🌸🌸🌸

  • @ChamikaDhilshan-o1f
    @ChamikaDhilshan-o1f 3 หลายเดือนก่อน +12

    ගුරු පියානනී නැතිවි තිබෙන මතක ශක්තිය ලැබෙබා!යහපතක්ම වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!❤❤🙏🙏

  • @chandimadilrukshi-um5gp
    @chandimadilrukshi-um5gp 3 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි 🪔🪔🪔🪔🪔🌷🌷🌷🌻🌻💐💐

  • @piyanmudan2875
    @piyanmudan2875 2 หลายเดือนก่อน

    ❤❤❤🎉🎉🎉තෙරැවන්. සරණයි ඔබ තුමාට බොහොම පින්

  • @shanthanilgala2227
    @shanthanilgala2227 3 หลายเดือนก่อน +6

    දෙවි පියානනි ,මම ඉතලියේ ඔබ වහන්සේගේ මේ කතාව අහන්න පෙර මේ අත්දැකීම් මා මේ අයුරින් ම සාර්ථක කරගත්තා ,ඇත්තටම අතේ සල්ලි තිබුනෙත් නැහැ නමුත් ගෙයක් වාහනයක් කෙටි කලකින් ලබාගත්‍තා .ඒත් සත්තිය නම් මේ දේවල් මගේ කරගත් දවසේ සිට අර තිබුනු හොද නිදහසනම් ටිකක් නැති උනා ඔබ වහන්සේට උතුම් ඌ නිර්වානයම ලැබේවා ලැබේවා !!!! සාදු සාදු ...

    • @ChampiPriya-o8t
      @ChampiPriya-o8t 2 หลายเดือนก่อน

      Mahthmaya mata උදව් karnna පුළුවන් da ඔබට 🙏🙏

  • @isurakumara5995
    @isurakumara5995 3 หลายเดือนก่อน +9

    දයාබර කුමාර දෙවිපියානනි,අද තමයි නිවරදිම චිත්ත රූප මැවීමේ විදිහ ඉගන ගත්තේ. ඔබ තුමාට ගොඩාක් පිං සිද්ධ වෙන්න ඕන .
    ඔබ තුමා මේ කියා දුන්න විදිහ හරිම ආසාවෙන් මමත් අද ඉදන්ම කරනවා ,මගේ තියන්නෙත් යහපත් අරමුනු කීපයක් ඉටුකරගන්නයි ලොකු විශ්වාසයක් ඇතිවුනා ඔබ තුමා මේ කියා දුන්න විදිහ ගැන.ඉතින් ඉක්මනින්ම මගේ අරමුනු ඉටු කරගෙන හරි ගියාට පසු ඔබ තුමාටත් කියන්නම්.ඔබ තුමා,සුදු අම්මා,සහ කාර්ය මන්ඩලයේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි!!!.

    • @jeansandhyaawn3162
      @jeansandhyaawn3162 2 หลายเดือนก่อน

      Devi piyaanani...niwaradiwa samadeyakma kiyaadenwata Bohoma Pinn.
      Nirogibhaawayath
      Deerghayushath
      Labewa!

  • @sriyanipremalatha2060
    @sriyanipremalatha2060 3 หลายเดือนก่อน

    ගොඩක් .ස්තුතිය දැනුවත් කිරීමට තෙරුවන් සරණයි .ගරු පියානණි

  • @indudissanayaka5483
    @indudissanayaka5483 3 หลายเดือนก่อน +1

    Theruwan saranai🙏🙏🙏 deviphitai gurupiyanani ❤

  • @Action_Try
    @Action_Try 2 หลายเดือนก่อน

    ඉතාමත් වටිනා අනර්ඝ දේශනයක්

  • @kanchanakulatunga-fb6zv
    @kanchanakulatunga-fb6zv 3 หลายเดือนก่อน +2

    🙏 ව්ශ්ව මාතාවනි ඔබවහන්සේට ස්තුති වෙවා ! 🙏💐💐

  • @SdkEdirisinghe
    @SdkEdirisinghe 3 หลายเดือนก่อน

    හදවතින්ම ස්තුතියි ගුරු පියාණනි .

  • @thissawijesekara8690
    @thissawijesekara8690 3 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා දේශනයක් ඔබ තුමාටත් සුදු අම්මා ටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 หลายเดือนก่อน

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ගුරු පියාණනි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏❤️💖❤❤

  • @wajeerawa3369
    @wajeerawa3369 2 หลายเดือนก่อน

    ඉතාමත්ම වටිනා දේශනයක් ගුරුතුමනී